නොනිමි… පරිකල්පන October 30, 2011

අඩිහයක් පොළොව යටමිහිදන්කරනවාතැනඅයිතිකරුවාවසිටි කෙනාපිටත්වී ගොසින්ගමනනිම වන තුරානැවතුමක්නැති නිසාම_____පින්තූරයhttp://farm4.static.flickr.com/3503/3298640250_f72164674c.jpg ඉතිරියත් කියවන්න »


ඩ්‍රයිවින් ලයිෂන් එකට දෙන විබාගේ ප්‍රශ්න පත්තර ටික – 01 සින්හලෙන් සයන්ස් (Sinhalen Science) October 30, 2011

  ඉතිරියත් කියවන්න »


කොණ්ඩය කැපුවෙමි [මාතරේගෙ දිනපොත] October 30, 2011

උපන් කැත මකන්නටවැවූ දිගකොණ්ඩයදැන් නැත!  ඉතිරියත් කියවන්න »


ආදරය ..කලු සුදු.. October 30, 2011

ජීවිතය සුන්දරයිආදරයක් ලබද්දීඑත්..?ප්‍රශ්නයක්ආදරය ලබන්න කලින්ආදරයේ දකින සුන්දරත්වය,ටික කලක යද්දී බාදක පිරුන කටු පදුරු වැවුණුමහා දුෂ්කර මාවතක් වෙනවා...ඉතින් හැගීමට වහල් වෙලාඋත්තරයක්‌ දෙන්න කලින්හිතන්න....පුලුවන්ද කියලා තරණය කරන්නකටු පදුරු පිරුන මාවත...ලබන්නට නම් සතුට පිරුන ජිවිතයක්කැප කරන්න වෙනවා හුගක් දේවල්එක වචනයක් වෙනුවෙන්අකුරු හතරක් වෙනුවෙන්...ඒ බාදකය තරණය කරන්න බැරුවඑක හැගීමකට වහල් වෙලාකවමදාවත් දෙන්නා එපා උත්තරයක්‌.... ඉතිරියත් කියවන්න »


කරීනා කපූර්???? Pihiya-පිහිය October 30, 2011

පසුගිය වකවානුවේ අපට කරිනා කපූර් පිලිබදව අසන්නට ලැබුනේ සිනමාව සම්බන්ද සිද්දීන්ය.මේ අලුත්ම ආරංචිය කරීනා පිලිබදව වුවත් එය සිනමාවට එතරම්ම සම්බන්ධ නැත.බ්‍රිතාන්‍යයේ කලාගාරයක කරිනාගේ ඉටි රුවක් නිමවා තිබුනා.පසුගිය දිනක කරීනා එහි ගොස් මෙය නරඹනු ලැබුවා.එහිදී ඇය එම රුව සමග සිට ජායාරූපයක් ගනු ලැබුවා.බලන්න කවුද ඇත්ත කරීනා කියලා????? ඉතිරියත් කියවන්න »


3 මුචලින්ද කථාව ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala October 30, 2011

1 ඉක්බිති භගවත් බුදුරජාණෝ සතියක් ඇවෑමෙන් ඒ පලසමවත කෙරෙන් නැගී සිට අජපල් නුග රුක කෙරෙන් මිදෙල්ල රුක යම්තැනෙකද එතැන්හි එළඔිසේක. එසමයෙහි සතියක් නොකඩවා පවතින වැසි ඇති, දිය බින්දු ඇසුරුකළ සුළං හා අඳුරු ගති ඇති, දින ඇති, මහත් නොකල් වැස්සක් පහළවී. 2  … Continue reading → ඉතිරියත් කියවන්න »


අළුත් ක්‍රමේට ෆයිල් හංගමු ළහිරුගේ සිංහල Blog අඩවිය October 30, 2011

කස්ටිය කැමති ඇතිනේ තමන්ගේ ෆයිල්ස් සොෆ්ට්වෙයාර් නැතිව හංගන්න :-). ඔන්න කැමති අය ඉන්නවානම් මේ වීඩියෝ එක බලන්නRead more » ඉතිරියත් කියවන්න »


" ඔවු, ඒක හරිම අපූරු පරිනාමයක්. හරිම වෙගවත් එකක් උනා….. pubudu siriwansa October 30, 2011

පලමුව එය භාවිතාකරන උපකරනය මත පදනම් විය. ඒ වූ කලී මෙහි ප්‍රාතමිකම යුගය විය. එය පොලවට ගැටගසා තිබෙන උපකරනයක්ව පැවතීම තත්වය වඩාත් ප්‍රාතමික කරන්නක් විය. වරක් ප්‍රකට විද්‍යාප්‍රබන්දකරුවෙකු එහි පරිනාමය විස්තරකලේ මෙලෙසය " ඔවු, ඒක හරිම අපූරු පරිනාමයක්. හරිම වෙගවත් එකක් උනා වාගේම ඩාවින් මහත්තයා හිටියානම් මොනාවා කියාවිදැයි සිතා ගන්නට බැරිවේවි. ගලක් වලාකුලක් වීම, හරිම පුදුමාකාරයි". කාලයාත් සමග මෙම ගල මදින් මද සැහැල්ලු වන්නට විය. එක්තර සීමාවකදී අවශ්‍යතාවයේ සුලග එය ... ඉතිරියත් කියවන්න »


බස් රේඩියෝවෙන් පරිගනක හාඩ්වෙයා ගැටළු වලට පිළිතුරු…. ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪ October 30, 2011

ගෙදර තියන කොම්පියුටරේ ලෙඩ දෙන්න ගත්තම, නැතිනම් අලුතින් කොම්පියුටරයක් ගන්න ගියාම සමහර අයට විවිධ ගැටලු මතුවෙනවා නේද?. ඉතින් ඔයාලගේ පරිගනක හාඩ්වෙයා සමිබන්ධ ගැටළු වලට පිළිතුරු ලබා දෙන වැඩසටහනක් අපි බස් රේඩියෝවෙන් කරන්න හිතුවා. මෙහිදී අපි පිළිතුරු දෙන්න බලාපොරොත්තු වන්නේ පරිගනකයේ හාඩ්වෙයා සම්බන්ධ ගැටළු වලට මෙන්ම අලුතින් පරිගනකයක් මිළදී ගන්නට යන අයටත්, භාවිතා කළ පරිගනක මිළදී ගැනීමට යන අයටත් ඇති ගැටළු වලට පිළිතුරු ලබා දෙන්නයි. ඉතින් ගැටළු යොමු කරන්න ක්‍රමයක් කියන්නත් වෙනවනේ. ... ඉතිරියත් කියවන්න »


අද ඔක්තෝබර් විසිනමවෙනි සෙනසුරදා නවින්ගෙ දිනපොතෙන් . . . . . . October 30, 2011

අදත් සුපුරුදු ලෙස 9.00 වෙනකොට ඔෆිස් එකට ගියා. අද GM ඈවිත් ඔෆිස් එකේ මීටින් එකක් තියනව කියලා තිබුණත් කවුරුත් හිටියෙ නෑහෑ. කොහොමත් අද මට වෑඩ කිහිපයක් දාගෙන තිබුණ නිසා, එහෙම මීටින් එකකට කියලා ඉන්න වෙලාවකුත් නෑහෑ. මොකද, දෑන් සමහර ප්‍රොජෙක්ට්ස් දුවන්නෙ මගේ ඕනකමට වගේනෙ. ඒක නිසා, මම සයිට් එක්ක කතාකරගෙන වෑඩ ටික කරගෙන යන්න සෑලෑස්මක් හදාගෙන තියනවා. ඒක නිසා, මට ඒ දේවල්වලට, ඔෆිස් එකෙන් නෑති සපෝර්ට් එකක් දෙද්දි, මට කොහොමත් ... ඉතිරියත් කියවන්න »


බස් රේඩියෝවෙන් පරිගනක හාඩ්වෙයා ගැටළු වලට පිළිතුරු…. මගේ මතක October 30, 2011

මගේ මතකයට එන ඔයාල හැමෝම දන්නවානේ මම පරිගනක හාඩ්වෙයා පාඩම් ලියනා බව. කොහොම හරි ඔය පාඩම කාලෙකින් ලියන්නත් බැරි උනා. ඒ වුවත් පාඩම නවත්වලා නම් නෑ. ආයෙම පටන් ගන්නවා ඉක්මනින්ම. මේ හාඩ්වෙයා පාඩමක් නැම් නොවේ. ඒත් ඔයාල දන්නවා ඇතිනේ මම බස් රේඩියෝ ටීම් එකේ සාමාජිකයෙක් බව. ඉතින් ඔයාලගේ පරිගනක හාඩ්වෙයා සමිබන්ධ ගැටළු වලට පිළිතුරු ලබා දෙන වැඩසටහනක් අපි බස් රේඩියෝවෙන් කරන්න හිතුවා. මෙහිදී අපි පිළිතුරු දෙන්න ඉතිරියත් කියවන්න »


මල් නම් ජයරත්න, ජයරත්න නම් මල් – Such is life! කතන්දර October 30, 2011

උපන් දිනෙන්, උපන් දිනේ ගෙවිල ගිහිං, අපිත් ටික ටික නාකි වෙනව. දෙමව්පියන් ගේ මරණයේ දුක අත්විඳින්න වෙනව. තව ටික කාලෙකින් අපේ දරුවන්ටත් ඔය දුක එන එකත් වලක්වන්න බෑ.පහුගිය දවස්වල යාළුවෝ දෙතුන් දෙනෙකු ගේ ම අම්මල තාත්තල නැතිවුණා.ඒ වගේ වෙලාවලදී මළ ගෙදරට මල්වඩමක් ගෙනියන වැඩේ සෙට් කළේ අපේ යාළුවෙක්. පොර ගේ නම ජයරත්න.දෙතුන් පාරක් ඔය සිද්ධිය වුණාට පස්සේ තමයි අපේ කෙනෙකුට මතක් වුනේ ඔය මාතෘකාවට දාලා තියෙන "මල් නම් ජයරත්න, ජයරත්න ... ඉතිරියත් කියවන්න »


සිත් රූසෝබා 2011-10-30 05:16:00 සිත් රූසෝබා October 30, 2011

රතු ලේ නහරින් සෙනෙහස පෙරලා,,,සුවඳ කිරට හරවා,,,රන් කිරි බිඳ බිඳ මුවඟර තියලා මාලොකු කළ අම්මා,,,අම්මා,,,මා ලොකු කළ අම්මා,,,සිරිපා කන්දෙන් ඇරඹෙන සීතල පිරිසිදු දිය දහරා,,,අම්මේ ඔබගේ කඳුලට දෙවෙනියි ඒ මහ ගo දහරා,,,අම්මේ ඔබෙයි සෙනේ දහරා,,,මහමෙව්නාවේ සමාධි පිළිමේ මෙත් කරුණා දහරා,,,ඊටත් වැඩිවේ ගෙදර බුදුන්ගේ හදෙහී ගුණ දහරා,,,අම්මේ ඔබෙයි සෙනේ දහරා ඉතිරියත් කියවන්න »


පොඩ්ඩක් තිබේ නම් ලොකු හයියක්- කටුසු කඳුලු දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! October 30, 2011

වැඩකරන ජනයාට හවස් අතේ පොඩ්ඩක් තිබේ නම් ලොකු හයියක්, කවුද අකමැති විස්කි ජින් බ්‍රැන්ඩිවලට. ඒත් ඒව මිල අධික නම් ලඟ පාත තැනකින් පොඩි සුදුව අඩියක් දා ගෙන නොදැම්ම වගේ ඉන්න පුලුවන් නම් ඒකෙ ඇති වරද මොකද? වැඩ  නොකරන නිකම්මු ඒවට ඇබ්බැහි උනාට බොන්න නොදන්න අය  බීගෙන පිස්සු නැටුවාට සුමිහිරි පානේ පලි නැත.ගෝඩා මිශ්‍රනයේ සුවඳට ඉව වැටී ඇවිත් අමාරුවේ වැටෙන කටුස්සන් ගැන හිතා කවුරු හෝ කිව්වොත් මෙය මහ ප්‍රානඝාත අකුසලයක් කියල ... ඉතිරියත් කියවන්න »


තවත් [ආලවන්ත] රජෙක් මහ වනයක් මැදදී හමුවුනෙමි… !!! නදුන් උයන October 30, 2011

පසුගිය ලිපියෙන් මම ලියුවේ කෙන්යාවේ නකුරු ජාතික වනෝද්‍යානයේ ෆ්ලෙමින්ගෝ කුරුල්ලන් නරඹපුහැටි නේ. කට්ටිය ගොඩ දෙනෙක් ප්‍රතිචාරත් දක්වල තිබුන එක ගැන සංතෝසයි. මම එදා ඒචාරිකාවේ සම්පූර්ණ විස්තරය ලියුවේ නැති වග ඔයාල දන්නවනේ. ඔන්න අද හදන්නේ ඒචාරිකාවේ ඉතුරු විස්තර ටික ලියන්න. අන්තිමට අපිකතා කලේ කැලේ යාලුවො දෙන්නෙක් ගෝරියක් දාගත්ත හැටි නේ. මෙන්න ඉතින් ගෝරියේ අලුත්මදර්ශන :)බලන්නකෝ ඉතින්එකෙක්ගේ අනක් අස්සට අනිකගේ අනක් පටලවගෙන කරන ගෝරිය.අපේ ඇස් එකම තැනකට රඳවාගෙනවි. 15ක් විතර තියන්ඉන්න මේ යාලුවො ... ඉතිරියත් කියවන්න »


System mini කවි October 30, 2011

නමෝ කියා බුදු මැදුරෙන් වීදි බසිත්ළමෝ හදා වැඩිහිටි මැදුරෙහිම වෙසෙත්වමෝ බැඳී "දියව් දියව්!" බෙරිහන් දෙත්කිමෝනා ඇඳන් ජපනාටම බැට දෙත් ඉතිරියත් කියවන්න »


malaa sahena kalekata passe මධූ ගේ දිනපොත October 30, 2011

me davas vala collage veda nisa tikak nidahasa adui... namuth lagadima ayeth liyanna patan gannava :) ethakan hemoma hodin inna... me pc eke sinhala fonts dala naha, mage desktop eken anith davase sinhalen liyannan :) ඉතිරියත් කියවන්න »


කොමඩු කියවන්න මගේ ඇස October 30, 2011

පිපාසයට කියාපු උත්තරේ, කොමඩු. මේ කොමඩු ගෙඩි මම දැක්කේ  ඩුබායි හි දෙයිරා එලවළු සහ මාලු වෙළඳ පොලේදි. ඒවගේ රටා වලට තමයි මම ආකර්ශණය උනේ. මේ කොමඩු ගෙඩි දේශිය ගොවිපලවලින් මෙන්ම   අසල්වාසී සවුදි අරාබියාවෙන් සහ ඔමානයෙන් ආනයනය කරන ඒවා. පින්තූරෙ ගත්තේ, 2007 අගෝස්තු, කැමරාව – Sony H5 Filed under: එතෙරදි දුටු හැටි ඉතිරියත් කියවන්න »


Anti-Lock තිරිංග පද්ධති ….හෙවත් ABS Tech-Handiya October 29, 2011

      වාහන වල තිරිංග පද්ධති ගැන කතා කරද්දී Anti-lock Brake Systems එහෙමත් නැතිනම් ABS කියල වචනයක් ඔයාල අහල ඇති. ටෙක් හන්දියේ අපි අද කතා කරන්නේ මේ ABS පද්ධති ගැනයි. ඉතිරියත් කියවන්න »


Anti-Lock තිරිංග පද්ධති ….හෙවත් ABS Tech-Handiya October 29, 2011

      වාහන වල තිරිංග පද්ධති ගැන කතා කරද්දී Anti-lock Brake Systems එහෙමත් නැතිනම් ABS කියල වචනයක් ඔයාල අහල ඇති. ටෙක් හන්දියේ අපි අද කතා කරන්නේ මේ ABS පද්ධති ගැනයි. ඉතිරියත් කියවන්න »


ජුන්ඩන්ට ශෝෂල් එක… පිල්ලේ වාසිටියේදී... October 29, 2011

ඔන්න ඉතින් ජුන්ඩෝ ඇවිල්ල මාස ගානකුත් ගෙවිල ගියා.ඒ කියන්නේ අපි දැන් සින්නොනේ හි…හි.අපි දැන් මුන්ට ශෝෂල් එකකුත් දෙන්න එපාය.මේ දේට ගොඩ දවසක ඉදල අපි සෙට් වුනා.එත්  සමහර ප්‍රශ්න ආව නිසා සීන් එක ඇදී ඇදී කල්ගියා.කොහොම කොහොම හරි දවස හරියටම සෙම් එකේ අන්තිම ලෙක්චර්ස් තිබුඅනේ එදා.සීන් එක හවස 5.00 ට විතර පණිවිඩේ යැව්වා.කලින්ම අපේ කස්ටිය නම් වැඩේට සෙට් වෙලයි හිටියේ.හරියටම හවස 6.00 ට ජුන්දන්ව පහල කැන්ටිමට ගෙනාවා.ආ විශේෂයෙන්ම කියන්න ඕන මේක ... ඉතිරියත් කියවන්න »


Windows 7 සිංහලකරණය කරමු…. ලාහිරු දහසක් දිලී ........ October 29, 2011

Windows 7 ඇවිල්ලත් දැන් අවුරුදු දෙකකටත් වැඩියි වගේ. ලබන අවුරුද්දේ Windows 7 එන්නත් තියෙනවා. ම්ම්ම්... ඔයාලට හිතෙනවා ඇති ඒ අස්සේ මොනවද මේ කියන්න යන්නේ කියලා නේද? හැබැයි ඉතින් එක අතකට මේකේ කාලින වැදගත්කමකුත් තියෙනවද මන්දා. දේශප්‍රේමය, ජාත්‍යාලය ගැන වැඩියෙන් කතා කරන කාලයක් නිසා!!!! හ්ම්... ඒවයින් කමක් නෑ, මම මේ කියන්න යන්නේ Windows 7 වල වැඩි දෙනෙක් දන්නේ නැති පහසුකමක් ගැනයි. Windows 7 OS එක සිංහලෙන් තිබුණොත් කොහොම හිටීද? එහෙම කිව්වට ... ඉතිරියත් කියවන්න »


රථවාහන දඩ ගෙවන්නට උසාවි යන අයව කූඩුවේ දමන්නට එපා බන්දුගෙ ලෝකය October 29, 2011

මෙම ලිපිය අධිකරණ ඇමතිතුමාගේ අවධානය පිණිස යොමු කළහැකි නම් ඉතාමත් හොදයි. මේ තුලින් මා අපේක්ෂා කරන්නේ පවතින නීතිමය තත්වයේ වෙනසක් ඇති කිරීමට අදාල ක්ෂේත්‍ර වල කටයුතු කරන බලධාරීන්ගේ අවධානය යොමු කිරීමටයි.රථවාහන දඩ ගෙවන්නට උසාවියට යන මිනිසෙකු වෙනු‍වෙන් දඩය ගෙවීම සදහා තවත් අයෙක් රැගෙන යාමට සිදුව ඇත. එයට හේතුව නම් නඩුව කැදවා දඩය නියම කිරීමෙන් පසුව අදාල චූදිතයා සිර මැදිරිය වෙත දමන නිසා දඩය‍ ගෙවා ඔහු නිදහස් කර ගැනීමට තවත් අයෙකු ... ඉතිරියත් කියවන්න »


නරියාගේ නඩු තීන්දුව සුවද කැකුළු October 29, 2011

 ඔන්න ඉතිං දවසක් ගමරාළට ඕන උනා අං තට්ටුවක්.   ඒක ඉතිං ඉහේ පළදවන්න එහෙම නෙමෙයි. ගෙදර බිත්තියේ සවිකර   තියන්ට. එතකොට ඉතිං අලංකාරයිනේ. අනෙක තමයි ඉස්සර කාලේ මිනිස්සුන්ගෙ   විශ්වාසයක් තිබුණා මෙහෙම අං තට්ටුවක් ගෙදර බිත්තියේ  තිබුණොත් ඒක සෞභාග්‍යයට හේතුවක් කියලා. ඉතිං මේකට යොදා   ගත්තේ ගෝන අං හරි එහෙම නැත්නම් මුව අං හරි තමයි.  නමුත් කාලයක් ගතවෙන කොට ගෝනුන්ගේ අං වැටෙන බවත් එහෙමත් නැත්නම් මිය ගියාට පස්සේ අං තට්ටුව ගන්න පුළුවන් බවත් ගැමියන් කියන්නට ... ඉතිරියත් කියවන්න »


කුමන්ත්‍රණ – rackets මාතලන් | Maathalan October 29, 2011

සිකැරට් වලට කෙලිය නිසා හිතේ අමාරුවට දෙකක් දාගන්න ගිය වෙලේ ඒකටත් 60 කින්ම කෙලලාය. වහ බීලා මැරෙන්න හිතාගෙන බූමීතෙල් ගන්න ගියහම ඒකටත් කෙලලාය. ඒ නිසා ආයෙත් මම බොනවාය. මොළේ පුල් අබ්ලික්ය. මෙව්වා මහා කැත වැඩය. ආන්ඩුව රජය සහ ලොක්කා අපහසු තාවයට පත් කිරීම සඳහා කරණ කුමන්ත්‍රණය. ලොක්කා රට යනකන් ඉඳලා මුන් උන්නැහේ අමාරුවේ දාන්න කරන කැතම කැත වැඩය. ලොක්කාට අතින් පයින් ගහන්න බැරිය. මොකෝ ලොක්කා එක්සයිස් කොරලා ඉතිරියත් කියවන්න »


දිලිත් ජයවීර ගැන ශාන් වික්‍රමසිංහ හෙළි කරයි Gossip9.com October 29, 2011

ජෝර්ජ් ස්ටුවට සමාගමේ බිලියන දෙකක කොටස් රුපියල් මිලියන 500 කට මිලදීගත් ලිබර්ටි ප්ලාසාහි යට තට්ටුව හික්කඩුවේ රිෆ්කොම්බ් හෝටලය මිලදීගත් හැටි කල්පිටියේ සිට්‍රස් සමාගම කොටස් මිලදීගත් හැටි දිවස ඉක්විටි සමාගම ගැන හෙළිකරන්න එදා කොළඹ සරසවියේ නීති පීඨයේ සිසුවෙකු සිටි අවදියේ කෑම වේලක් සඳහා රුපියල් පහක් වියදම් කිරීමට නොහැකිව සිටි පුද්ගලයකුවන හා සාමන්‍යය ගුරුවරු දෙපලකගේ පුතුවන ... ඉතිරියත් කියවන්න »


උතුරු-නැගෙනහිර Kathika October 29, 2011

උතුරු-නැගෙනහිර ජනතාවත් ඔවුන් ගේ ආත්ම ගරුත්වය හා නිදහස් පැවැත්ම ගැනත් දකුණේ සිංහල සමාජය කතා කරන්නේ, ඒ සියල්ල දැන් මේ ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය පරාජය කිරීමෙන් නිවැරදි කර ඇත යන, සිංහලවාදී අභිමානයෙනි. ආණ්ඩුව කියන ආකාරයට දැන් එහි ගොඩ නැගෙන්නේ සුර පුරයකි. ‘‘නැගෙනහිර උදානය’’ හා ‘‘උතුරු වසන්තය’’ සමගින් ඒ පළාත් වල සංවර්ධනය දැන් දෝරේ ගලන්නේ ය. දකුණ පිළිගන්නට වඩා කැමති, එවැනි කතා ය. එහෙත් සැබෑව එය නොවේ යැයි කියන්නට එහි යන එන ... ඉතිරියත් කියවන්න »


අපි යන්නේ වෘත්තයක, පසුකල දේවල් නැවත අපට හමුවෙනවා. අහස් ගඟ October 29, 2011

00011988- 89 ජ.වි.පෙ. දේශපාලනය ඊනියා දේශප්‍රේමී සන්නද්ධ මැදිහත්වීමක් සහිතව ක්‍රියාත්මක වූ වකවානුව තුළ, උතුරේ LTTE සන්නද්ධ ව්‍යාපාරයෙන් ආකර්ශනය වූ දමිල ජාතිකවාදීන්  ලෙසම දකුණේ සිංහල ජාතිකවාදීන් ඇතුළු එවකට සිටි යූ.ඇන්.පී ආණ්ඩු විරෝධීන්ගේ ද  සහයෝගය ජ.වි.පෙ. ට ලැබෙමින් තිබුණි. එම වකවානුවේ දී විශ්ව විද්‍යාලවල සිටි ජ.වි.පෙ. මෙන්ම ජ.වි.පෙ. නොවන අයගේ ද සහයෝගය මත ආවරණයක් ගොඩ නගාගෙන සිටි ජ.වි.පෙ. තමන් පිළිබඳ වූ එම අධි තක්සේරුව මත සිරිමා බණ්ඩාරනායක සමඟ "දේශප්‍රේමී ආණ්ඩුවක්" ගොඩනගා ගැනීමට ... ඉතිරියත් කියවන්න »


නෙරංජන් විජේරත්නගේ සොහොයුරු හිටපු අමාත්‍ය මනෝ විජේරත්න අභාවප‍්‍රාප්ත වෙයි. Hot And Fast News October 29, 2011

හිටපු ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය මනෝ විජේරත්න මහතා අද (29) සිංගප්පූරුවේදී අභාවප‍්‍රාප්ත වී තිබෙනවා. මියයන විට 54 වන වියේ පසුවු මනෝ විජේරත්න මහතා දැදිගම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධුරයද හොබවනු ලැබුවා. එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට පිවිසි ඔහු වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙසද කටයුතු කළා. මීට අමතරව ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ධුරයද හොබවූ බවයි ඔහුගේ සොහොයුරා වන නෙරංජන් විජේරත්න සඳහන් කළේ. ඉතිරියත් කියවන්න »


ලස්සනම ලස්සන icon ඇතිවෙනකන්-icons for insert to software (.ico ,.png) හඟුරා || Hangura October 29, 2011

හඟුරා විශ්වවිද්යාලෙ හතරවෙනි පංතියට පාස් වෙලා හින් ද මේ දවස්වල හොඳටම වැඩ. කියන්නත් සන්තෝසයි, මේ දවස්ටිකේ මැරීගෙන කරපු වැඩේනම් 95% විතර සාර්ථක වුනා. ඒක කරගෙන යනකොට හම්බවුන දෙයක් තමයි අද කියන්න ලෑස්ති. පොඩි software එකක් එහෙම හදනකොට ඒක ටිකක් ලස්සනට ආස හිතෙන විදිහට තියෙන එක හොඳයි කියලනේ කියන්නේ.. එහෙම කරන්න ගන්න පුළුවන් ලස්සන icon ටිකක් එහෙම පාවිච්චි කරලා. ඒකට හොඳම තැන් දෙකක් තමයි අද කියන්නේ,http://www.iconfinder.com/http://www.iconarchive.com/  මේවා අපේ කොම්පියුටරේ තියෙන ෆෝල්ඩර් ... ඉතිරියත් කියවන්න »


ෆයර් ෆොක්ස් මතට පී.ඩී.එෆ් කියවනයක්…… pubudu siriwansa October 29, 2011

ෆයර් ෆොක්ස් භාවිතාකරන ඔබට  පී.ඩී.එෆ් ගොනුවක් විවෘතකර ගැනීම සදහා අවශ්‍ය මෘදු සහය නැවත විවෘතකිරීමකින් තොරව භාවිතාකලහැකි ප්ලගීනයක් ලෙස මෙවන විට ලබා ගත හැකි බවටයි තොරතුරු පලවෙන්නේ. ඔවුන් පවසනවා මෙම මෘදු සහය සමග පාලන හැකියාවන් ලෙස පි‍ටු ඉදිරියට හා පසු පසට ගමන්කල හැකියාවත් පි‍ටු විශාල කිරීම හා කුඩා කිරීමේ හැකියාවත් සේම මුද්‍රනය සදහා ආදීවන පහසුකම් හිමිවන බවයි.පහත ලිපිනය ඔස්සේ පිවිස එම මෘදු ඇමිනුම ඔබටත් ලබා ගත හැකිවනු ඇත.http://andreasgal.github.com/pdf.js/extensions/firefox/pdf.js.xpi ඉතිරියත් කියවන්න »


ඉඟි බිඟි පාලා නටවන්නද හදන්නේ? වැප් October 29, 2011

ඇහැව්වාම, මතකදඋජාරුවට කිව්වාදැන්  ඕවාට වෙලාවක් නැහැ කියලාඒත් දැන්යසට ඉන්නහැටි බුකියේඒ විතර යෑphoto දාලා like මදිවටshareත් කරනවාඉරිසියා කරන්නේබුකියටදඋබටදකියලා හිතාගන්න බැරිවඉන්නකොටwall එකේ වැටෙන update එකදිගේ තාමත් ඔය පැත්තට එබෙනවාrelationship එක බලන්නඉඳලා හිටලා දාන comment  එකෙන්ඉඟි බිඟි පාලානටවන්නද හදන්නේමාව ආයේවැප් ඉතිරියත් කියවන්න »


සන්සරසිදු වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් වෙයි ??? e - Philatelist October 29, 2011

“මෙන්න විශේෂ ප්‍රවෘත්තියක් !!!ආවෝ ගියෝ බ්ලොග් කලාවේ පුරෝගාමියෙකු වශයෙන් සැලකෙන සන්සරසිදු මහතා වෙනුවෙන් විශේෂ සමරු මුද්දරයක් නිකුත් කිරීමේ අවස්ථාවක් අද එනම් 2011/10/29 දා කොළඹ තැපැල් මූලස්ථානයෙන් වාර්තා වුණා... පුරා තෙදිනක් තිස්සේ තැපැල් මූල්ස්ථාන පරිශ්‍රයේ දි පැවැත්වෙමින් තිබෙන වසරේ දැවැන්තම මුද්දර ප්‍රදර්ශනය හා සල්පිල වන "ලංකා ෆිලෙක්ස් 2011" ප්‍රදර්ශනයේ දෙවැනි දිනයේ දි සිදු කෙරුණ මෙම විශේෂ සමරු නිකුත් කිරීම ප්‍රදර්ශනයේ අනෙකුත් අංග අතරින් වඩාත් කැපී පෙනෙන සිදු වීමක් වූ බව සැලයි... ... ඉතිරියත් කියවන්න »


• පොදු රාජ්‍ය මණ්ඩලීය කීඩා උළෙල ශ්‍රී ලංකාවේ දැවැන්ත සංවර්ධනයකට අවස්ථාවක්…… LANKA eLINK October 29, 2011

2018 වසරේ දී පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල මෙරට පැවැත්වීම මගින් රටේ දැවැන්ත සංවර්ධනයකට අවස්ථාව උදාවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවට හිමිවීම ඒ සඳහා අවස්ථාව නොලද සෙසු රටවල්වලට ද උත්තේජනයක් බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව ඔස්ට්‍රේලියානු අගමැතිනි ජූලියා ගිලාර්ඩ්ගේ ප්‍රධානත්වයෙන් අද පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා [...] ඉතිරියත් කියවන්න »


පැල්පත සිතිවිලි මන්දිරය October 29, 2011

රුදුරු ජීවන මංතලේමං වැරදිලා පියමං කළේපාර සොයනා රෑ කළේසඳ උවන ඇයි සරදම් කළේපැල්පතක එළියක් පෙනේමාලිගාවක් ලෙස දැනේසැනසුම් සුසුම් රැළි පාඋණේපැල්පතට සැණෙකින් ලං උණේගිමන් නිවනා හැඟුමෙනීපැල්පතේ මොහොතක් ඇල උනීදෙනෙත් පියෙනා මොහොතෙනීනිදහසේ නිදිසුව ලං උනීගතේ සුව සිසිලක් එතීපිනි දියෙන් සියොළඟ නැහැවෙතීයුග දෙනෙත් අහසට යොමු වෙතීඒ පැල්පතේ වහලක් නැතී ඉතිරියත් කියවන්න »


Blog එකට ආරම්භ වෙද්දී loading bar එකක් දාගමු !! [*BlogShan*] !! October 29, 2011

මම අද කියල දෙන්න යන්නේ අපේ බ්ලොග් එක load වෙද්දී blog එක load වෙන්න යන වෙලාව % ආකාරයෙන් පෙන්වන විදිහයි. කිසිම අවුලක් නැතිව මේක කරගන්න පුලුවන්. මොනව කරන්න ඉස්සල්ලා ඒකෙ හොඳ නරක බලන්නනේ අපි පුරැදු වෙලා ඉන්නේ (:P). ඉතිං එහෙනං Demo එක බලන්නකෝ. දැං හරිනේ එහෙනං. අපි වැඩේට බහිමු. මුලින්ම dashboard >> Design >> edit html යන්න. ඊට පස්සේ Expend width Template කියන එක් click කරන්න. ඊට පස්සේ </head> කියන එක හොයාගන්න. ඒකට Ctrl + ... ඉතිරියත් කියවන්න »


අපි ජීවත්වන්නෝ -328 සියළු ම කලා අතුරින්, රුසියාවට වඩාත් ම වැදගත් වනුයේ සිනමාවයි! Sinhala story Blog October 29, 2011

මැරින්ස්කි නත්යාගාරයේ අළුත් ම බැලේ නැටුම් සංදර්ශනය සඳහා අවසර පත් ඇන්ටෝනියා පැව්ලොව්නා සතු විය. ඒ වෘත්තීය සමිති සඳහා වූ සංදර්ශනයයි. ආහාර පදනමේ දී මොරසොව්ට ඒ අවසර පත් ලැබී තිබුණි. එහෙත් බැලේ නැටුම් ගැන උවමනාවක් මොරසොව්ට නොතිබිණ. ඔහුට පාසැල් රැස්වීමක් සඳහා යන්නට තිබිණ. ඔහුට එහි දී “කම්කරුවන් බෙදාහරින ආහාර නිෂ්පාදන” මැයෙන් කතාවක් පවත්වන්නට යෙදී තිබිණ. ඉතින් ඔහු අවසර පත් ඇන්ටෝනියා පැව්ලොව්නාට දුනි. ඇය ලියෝට සහ කීරාට තමා සමඟ ඊට සහභාගී ... ඉතිරියත් කියවන්න »


ඔබේ ඉලක්කය කුමක් ද? අරුණි ශපීරෝ‍ වෙතින් October 29, 2011

ඔබේ ඉලක්කය කුමක් ද? සාර්ථකත්වයක් ලබනවා යැයි කියන්නේ යම් අරමුණක් හෝ ඉලක්කයක් ඉෂ්ට කර ගැනීමයි. එනම් සාර්ථකත්වයක් ලැබීමට ඉලක්කයක් හෝ අරමුණක් තිබිය යුතුය. ඒ අරමුණ හෝ ඉලක්කය කුමක් දැයි යන්න වැදගත් ඒ පුද්ගලයාට ය. සාර්ථකත්වයෙන් ඉෂ්ට වන්නේ පුද්ගලයාට තිබුණා වූ ඉලක්කය හෝ අරමුණයි. මිනිසා විවිධ වූ ඉලක්ක හා අරමුණු වලින් යුතු වූවෙකි. අරයා හිතන පතන දේ ම මමත් හිතන පතනවා යැයි අයෙක් සිතන්නේ නම් ඒ තම ඉලක්ක මොනවා දැයි විමසිල්ලට ... ඉතිරියත් කියවන්න »


අකුරු………….. Pasan Live - පසන්ගේ අදහස් October 29, 2011

ඊයෙ අපේ අයියගෙ උපන්දිනේ නිසා මමත් ගෙදර ඇවිත් යන්න ආවා. අද ආපහු යන්න හිතාගෙන හිටියත් ටිකක් අසනීප ගතියකුත් තියන නිසා හෙටම යනව කියල හිතුව. උදේ ඉඳන් ඔහේ කැරකි කැරකි ඉන්නකොට හිතුන බ්ලොග් එක පැත්තෙ ඇවිත් මොනවහරි කුරුටු ගෑවොත් හොඳයි කියල. ඒත් මොනවද දැන් ලියන්නෙ? ඉතාමත්ම වැදගත් ප්‍රශ්ණයක්. නිකන් ආවට ගියාට මොනාහරි ලියලත් බෑ නෙ. හරි............ මතක් උනා කතාවක් හුඟ දවසක ඉඳන් කියන්න හිතාගෙන හිටියත් කියන්න අමතක වෙච්ච.  මේක මේ කොච්චියේ ... ඉතිරියත් කියවන්න »


I want to believe ලොව නොවිසදුනු අභිරහස්…. E-කොළම October 29, 2011

සුප්‍රසිද්ධ X-Files කථා මාලාවේ ෆොක්ස් මොල්ඩර්ගේ ඔපිස් කාමරයේ තියෙන පියාබන පිරිසියක් ඇති ජායාරුපයේ මෙවැනි වදනක් තිබෙනවා x-files බලපු හැමෝම දැකලා ඇති (පහල රුපයේ). එත් ලොකේ සමහර දේවල් තිබෙනවා තවමත් විශ්වාස කිරිමට හෝ නොවිසදුනු අභිරහස් විදියට තිබෙන. මමත් ආසයි මෙවා ගැන පොඩ්ඩක් විපරම් කරලා බලන්න.ඔය පියාබන පිරිසි ගැන උනත් උනන්දුවක් ඇති උනේ x files කථාමාලාව නිසානේ. එහෙනම් මෙන්න මගේ ලිස්ට් එකේ තියෙන නොවිසුදුන අභිරහස් ටික.මටත් ඕනි මේවා විශ්වාස කරන්න..එත්බර්මියුඩා ... ඉතිරියත් කියවන්න »


වත්මන් සරසවි සිසුවාගේ කලාකාමීත්වය කොයිබද? අසම්මතය October 29, 2011

විශ්වවිද්‍යාලයකට පයගහන්න උසස්පෙළ කරන කාලේ අපි කොච්චර දුක්වින්දද කියලා මතක්වෙත්දිත් දැන් ඇගට පණ නෑ වගේ. අපි විතරක් නෙවේයි, අපේ අම්මලා,තාත්තලා,ගුරුවරු කොච්චර දුක්වින්දද? එහෙව් 1 සරසවියට පයගන්න ලැබෙන1ම ඒ දුක්විදපු හැමෝටම හිතට ලොකූ සතුටක් නේද? අන්න එහෙම දුක්විදලා සරසවිය කියන සුන්දර  පුදබිමට පයතබපු අපි වගේම මේ පුදබිමට පයතබන්න තවමත් දහසකුත්1ක් දුක් විදින තවත් පිරිසක් මේ මොහොතේත් තම අධ්‍යාපන කටයුතුවල නිරතවෙනවා.සරසවිය කියන තැනට අද රටේ එක එක කතා කියනවා, එක එක දේශපාලන ... ඉතිරියත් කියවන්න »


෴ කැඳැල්ල ෴ සොඳුරු සිත ( Beautiful Mind ) October 29, 2011

ලස්සන කුරුළු ජෝඩුව ඇයි උරණ වෙලා මූණක් නොබල ඇයි මේ දෙපසකට වෙලා පැටියෙක් බලන්නට මැණිකෙට ඕනි වෙලා බිත්තරයක් ගෙනත් දෙන්නලු කූඩු වෙලාපින්තූරයක් මේ ලෙස පදයකට අනාලියු මම ෴ සොඳුරු සිත ෴ පින්තූර වචන කරන්න කැමැති ද? එවන්න නුඹේ පින්තූරයත් පහත ඊමේලයට. . . . නමත් සමඟ පළ කරනවට කැමැති නම් ඒ බවත් දන්වා එවන්න.sondurusitha@gmail.com ඉතිරියත් කියවන්න »


අපේ ජීවිතත් මෙලෙසද? දැනුම බෙදාගමු October 29, 2011

අපේ ජීවිත වල, එක් එක් කාල සීමාවන් දක්වන රූප රමු පෙලක් මේ ඉමේජ් එකෙන් ඔයාලට දැක ගන්න පුලුවන්. මේක මම උපුටා ගත්තෙ ණිහල් ක්‍රිශාන්තගෙ පුහුණු පොතෙන්. මෙහි මොනයම් ක්‍රමයකට හෝ වටිනා කමක් ඔබට ගත හැකියයි මා විශ්වාස කරමි. ඉතිරියත් කියවන්න »


මෙන්න මරු Wallpapers ටිකක් (PC ගැජට් 4) පිස්සු හැදෙන වැඩ..... October 29, 2011

                මෙන්න මම අද අරගෙන ආවා මරු Computer Wallpapers ටිකක්. මරේ මරු. මේවගේ Resolution එක 1680 ත් 3200 ත් අතර තියනවා. බොහෝ ඒවා 3200X2000 අගයන් ගන්න High Defination (HD) වෝල්පේර්පස්. පහළින් කැමති එකක් තෝරගෙන බාගත කරගෙනම බලන්න.   මෙතනින් බාගතකරගන්න  මෙතනින් බාගතකරගන්න  මෙතනින් බාගතකරගන්න  මෙතනින් බාගතකරගන්න  මෙතනින් බාගතකරගන්න  මෙතනින් බාගතකරගන්න   කොහොමද හොදද? තව ඕනද?  ඉතිරියත් කියවන්න »


ශ්‍රී ලංකාවේ පොලිස් අත්තඩංගුවේදී සිදුකරන අමානුෂික පහරදීම් සහ ඝාතනයන් පිළිබඳ වැඩසටහනකි ජනසංසදය October 29, 2011

බී.බී.සී සංදේශය විසින් පටිගත කල ගුවන් විදුලි වාර්තාමය වැඩසටහනක්. ශ්‍රී ලංකාවේ පොලිස් අත්තඩංගුවේදී සිදුකරන අමානුෂික පහරදීම් සහ ඝාතනයන් පිළිබඳ වැඩසටහනකි.  BBC Sandeshaya AHRC and Sri Lanka Police. by janasansadaya ඉතිරියත් කියවන්න »


අනේ අපොයි! [මාතරේගෙ දිනපොත] October 29, 2011

යුද්දේ ඉවරයි රට එකමුතුයි ප්‍රශ්න ඉවරයි උඹ අමතකයි! ඉතිරියත් කියවන්න »


පොළවෙන් අහසට… චේජනාගේ පි‍ටුව (Chejana's web page) October 29, 2011

පොල්කරටිවලට ඉහළින් මහවරුසාව ඇද හැලේ. අතරින් පතර අකුණුසරයක සේයාවක් ඇඳී මැකීයයි. ගහකොළ අඹරවමින් ඇද හැලෙන තද වර්ෂාව නිසා පරිසරය සිසිල්ය. නොතෙමී හිඳ වර්ෂාව නරඹන රිසි නමුදු ඒ වර්ෂාවම එළියට යන්නට හරස් වේ. බොහෝ කලකට පසු මා පු‍ටුවක මේසයක වාඩිවී කොළයක් මත පෑනෙන් සටහනක් තබමින් සිටිමි. නොලියූ සටහන පරිගණක තිරය මතම සටහන් තබන්නට හුරුවී සිටිය ද කෙමෙන් පරිගණකය හා මා අතර සබඳතාව බිඳී යමින් පවතින නිසා දෝ වරින් වර කපා කොටමින් ... ඉතිරියත් කියවන්න »


වාහන 20කට හානි කළ ඇතා යළි කැලෑ වදී Hot And Fast News October 29, 2011

ඉතිරියත් කියවන්න »


කොරියානු භාෂා විභාගයෙන් සමත් ප්‍රමාණය 9,998ක්…… LANKA eLINK October 29, 2011

කොරියානු රැකියා අවස්ථා ලබාගැනීමේ මූලික සුදුසුකම වන කොරියානු භාෂා ප්‍රවීනතා විභාගයෙන් මෙවර සමත් ප්‍රමාණය 9,998ක් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. මෙවර විභාගයෙන් ලකුණු 200න් 200ම ලබාගත් අයදුම්කරුවන් සංඛ්‍යාව 145 දෙනෙකි. 188 දෙනෙක් ලකුණු 196 බැගින් ලබාගෙන සිටින අතර මෙවර පවත්වන ලද විභාගයේ අවම ලකුණු සිමාව 124ක් වේ. ඒ අනුව ලකුණු 124 හා [...] ඉතිරියත් කියවන්න »


“ආරාධනා” ආගිය අතක් නෑ…… LANKA eLINK October 29, 2011

ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගිය “ආරාධනා” නැමැති බහුදින ධීවර යාත්රාපව පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නොමැති බව එම යාත්‍රාවෙන් මුහුදු ගිය ධීවරයින්ගේ ඥාතීන් පවසයි. මෙම ධීවර යාත්‍රාව සැප්තැම්බර් 19 වැනිදා මුහුදු ගොස් ඇති බව ඔවුන් පවසයි. මුහුදු ගොස් දින 40 ක් ගතවුව ද ධීවර යාත්‍රාව සහ එහි ගමන් ගත් ධීවරයින් පස්දෙනා පිළිබඳව කිසිදු තොරතුරක් මේ [...] ඉතිරියත් කියවන්න »


නාදුනන්නී පිටස්තරයාගේ අඩවිය October 29, 2011

නුපුරුදු රැව නෙත ගැටුනා සුපුරුදු සුවදක් දැනුනා කදුමුදුනට පෑයූ සද හොරන් බලා ඉගි මැරුවා _ නුඹේ සුවද පෙර දිනයක දැනුනා මතකයි සිහිනෙක ඒ සිහිනේ සුවද ඇරන් නුඹ ඇවිදින් නෙත් මානෙට _  කියන්නත් හිතයි මේ වග ඒත් මුව ගොලුයි ඈ ලග නුඹ මගේ සිහනෙට ආවග නුඹට අමතකද ඒ වග _ “ගීත ගයන සද පෑයූ සීත ගලන රාත්‍රියක දෑත පටලවා අදුරෙම ඈත යන්න එනවද…? නුඹ” _ අහන්නට හිතයි ඇයගෙන් _ නුඹ නමවත්මම නොදනිමි සුපුරුදු සුවද නම් දනිමි හැබැහින් පෙර හමුවී නැති නුඔ, සිහිනයකින් හදුනමි _ නුඹ නෙත ඇත විසල් කවක් කියවා නමි කරනට බැරි නුඹ වත ඇත දිගු දීයක් ගයා නිමකරන්නට බැරි _ නෙක ... ඉතිරියත් කියවන්න »


මිහිරෙන් මා දිනු බාල ලඳුන්… හද ගී පොත... October 29, 2011

මට එකල වයස කීයදැයි හරියට නිනව්වක් නැත. අලුත් සිත්තරපටියක් සිනමා හලට ආවිට අප සියල්ල එකතු කරගෙන එය බලන්ට යාම අප්පච්චිගේ සිරිතය. සිත්තරය කුමක්දැයිද මතක නැත. රබර් වත්තක් මැදින් බයිසිකලයක් පදිමින් නලුවෙකු එයි. පසුබිමින් ගීයක් වාදනය වේ. ඒ ගීතයේ මුල් පද කිහිපය මෙලෙස හදේ කිඳාබැස්සේ කුමන හේතුවක් නිසාදැයි අදවත් මට නොතේරේ.----------------------------------------------------------------------------------පැරණි විශ්ව විද්‍යාල මිතුරන් සමග මෙලෙස එකට සතු‍ටු සාමීචියේ යෙදෙන්නට මට අවස්ථාවක් ලැබුණේ බොහෝ කලකට පසුය. එකල මෙන් නොව අද ... ඉතිරියත් කියවන්න »


කැකිරාවට කඩා වැදුණු ඇතා ගෙවත්තක නැවතිලා Hot And Fast News October 29, 2011

කැකිරාව, තිබ්බොටුවාව ප්‍රදේශයෙන් මාර්ගයට පැමිණි ඇතා මේ වනවිට විශාල ගෙවත්තක නැවතී සිටින බව වනජීවි නිලධාරීන් පවසයි. ගනේ වල්පොල, ගජමිතුරු කාර්යාලයේ වන සත්ත්ව අඩවි සහකාර කේ.කේ. දයානන්ද පැවසුවේ පොලිසිය සහ වනජීවි නිලධාරීන් ඇතා යළි මාර්ගයට පිවිසීම වැළැක්වීම සඳහා කටයුතු කරමින් සිටින බවයි. ඇතා නිර්වින්දනය කිරීම සඳහා මේ වනවිට පශු වෛද්‍යවරයෙකු එම ස්ථානයට පැමිණෙමින් සිටින බව කේ.කේ.දයානන්ද සඳහන් කළේය. මෙම ඇතාගේ ඇස් අඳවීම හේතුවෙන් මෙලෙස මාර්ගයට පැමිණ ගමන් කරන්නට ඇති බව ... ඉතිරියත් කියවන්න »


ජනපති පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා සැසිය අමතයි….. LANKA eLINK October 29, 2011

පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සැසි වාර කිහිපයක් සඳහා අද දිනයේ ද ජනපති මහින්ද රාජපක්‍ෂ සහභාගි වීමට නියමිතයි. ඒ අනුව ජනපති අද දින පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා සම්මේලනයේ නියෝජිතයින් ඇමතීමට ද නියමිත බව Lanka e Link වෙත වාර්තා වේ. පොදු රාජ්‍ය මණ්ඩලයීය 22 වන රාජ්‍ය නායක සමුළුවේ සමාරම්භක උළෙලට ඊයේ (28) සහභාගී වූ ජනපති මහින්ද රාජපක‍්ෂ අනතුරුව [...] ඉතිරියත් කියවන්න »


සුදු මිනිස්සු සහ කළු මිනිස්සු. වෙද ගෙදර October 29, 2011

මේකත් මට අහම්බෙන් මතක් වූ සිද්ධියක්. මේ සිද්ධිය සිදු වෙලා දැන් වසර 9 විතර ගෙවිලා. මම මගේ පශ්චාත් උපාධි අධ්‍යාපනයට සැරසෙන මුල්ම කාලේ මේක වුනේ. මේ සිද්ධියට මුහුණ දුන්න යුවල එයිටත් වසර ගනනාවකට කලින් සිටම හොදින් මාව හදුනනවා. මම වසර 1997 මගේ වෛද්‍ය ජීවිතය ආරම්භක කාලේ සිටම සම්බන්ධකම් පවත්වාගෙන ගිය පවුලක්. මේ පවුලේ කුඩා දරුවන් තුන් දෙනෙක් හිටියා. මට මතක හැටියට බාලම ලමයාට වයස ඒ කාලේ අවුරුදු 3 - 4 ... ඉතිරියත් කියවන්න »


නාසා පාලනය යටතේ තිබු චන්ද්‍රිකා දෙකක් චීන හැකරුන් අත්කර ගනී Hot And Fast News October 29, 2011

චීන ජාතික අනවසර පිවිසෙන්නන් පිරිසක්  විසින් ඇමරිකානු චන්ද්‍රිකා දෙකක පාලනය සදහා සාර්තක පිවිසීමක් කරන්නට සමත්වූ බව තොරතුරු වාර්තා වේ. 2007, 2008 වසරවලදී මෙම අත්හදා බැලීම ඔවුන් විසින් සිදුකර ඇති අතර චන්ද්‍රිකා දෙකෙහිම සම්පූර්න පාලනය අත්පත් කරගන්නට තමනට හැකියාව තිබුනද එසේ නොකරන්නට තීර්නය කල බව ඔවුන් පවසා තිබේ.ඇමරිකානු නාසා ආයතනය පාලනය යටතේ මෙම චන්ද්‍රිකා පැවතිය බවට තොරතුරු පලවන අතර 2008 ජූනි මස විනාඩි දෙකක් තුලත් ඔක්තෝබර් ... ඉතිරියත් කියවන්න »


ලොකු සීයා පැහැරගැනීම ගැන පිළිබඳව සිල්වා මහතා කලබල වෙයි Hot And Fast News October 29, 2011

පෙරේදා සවස 5.45 ට පමණ ලොකු සීයා රාගම පිහිටි දේවාලයේ කටයුතු නිම කර සිය ජීප් රථයෙන් මහබාගේ කෙරවලපිටිය ප්‍රදේශයේ පිහිටි නිවස වෙත යමින් සිටියේය. කෙරවලපිටිය වැලිහේන ප්‍රදේශයේදී සන්නද්ධ පිරිස රැගත් වෑන් රථය මාර්ගය අහුරා නතර කර තිබේ. අපද්‍රව්‍ය ඉවත් කරන බවුසරයක්‌ ද යොදාගෙන මාර්ගය අහුරා ඇති සන්නද්ධ පිරිස ලොකු සීයා පැමිණි ජීප් රථය නතර කර ඇත. පසුව එහි සිටි සන්නද්ධ පුද්ගලයන් ලොකු සීයාගේ කමිසයේ කොලරයෙන් අල්ලා ඇදගෙන ගොස්‌ ... ඉතිරියත් කියවන්න »


අද ඔක්තෝම්බර මාසේ 29දා. kadulla October 29, 2011

රට තොට ප්‍රවෘත්ති කියවෙන කොට භාරත ලක්‍ෂමන් ප්‍රේමවන්‍ද්‍ර මහතාගේ මරණයෙන් පසු කියවෙන කතා හරිම වියවුල් කියලා හිතෙනවා. මත්ද්‍රව්‍ය හා ඈදුන පාතාලයේ කතා බොහොමයක් දිග හැරෙනවා. මේ සියල්ල කෙළවර වෙන්නේ එක් දිශානතියකට යොමු වෙලා. කවුද “ගෝඩ් ෆාදර් ” කියන එන හැම කතාවකම හෙලි නෙවෙන රහසක්. මේ කතා තුල හැම තැනම මරණයේ සීතල දැනෙනවා. ලොකු ලොකු තැන් [...] ඉතිරියත් කියවන්න »


ඇතෙකු කඩා වැදීම නිසා කැකිරාව නගරය නොසන්සුන් Hot And Fast News October 29, 2011

කැකිරාව නගරය ආසන්නයට ඇතෙකු පැමිණීම හේතුවෙන් මේ වනවිට එම ප්‍රදේශයේ නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබේ.කැකිරාව ‍පොලිසිය පැවසුවේ ඇතා මේ වනවිට කැකිරාව දඹුල්ල ප්‍රධාන මාර්ගය ඔස්සේ ගමන් ගනිමින් සිටින බවයි.එම මාර්ගයේ ගමන් ගත් වාහන හා නිවාස කිහිපයකට ඇතා පහර දී ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය.තිබ්බටුවැව ප‍්‍රදේශයට කඩා වැදුණු මෙම ඇතින්න අද උදේ පාරේ ගමන් ගත් වාහන 10කට පමණ පහරදුන් බව ප‍්‍රදේශවාසීහු කියති. කිලෝ මීටර් අටක් දුර පාරේ දුවමින් හමුවූ වාහන ... ඉතිරියත් කියවන්න »


ටෙස් එක අච්චාරුව....... October 29, 2011

test post ඉතිරියත් කියවන්න »