පෙම්වතිය නිසා තට්ටු තුනකින් බිමට පැන්න රන්ජන් Gossip9.com October 28, 2011

සත්‍ය ප්‍රේමය වෙනුවෙන් තට්ටු තුනකින් පැන කකුල් කඩාගත් රන්ජන්රන්ජන් රාමනායක සිනමාවට පිවිසි වූ මුල් කාලයේදී අපූරු සිද්ධියකට මුහුණ පෑමට සිදු වුණ පුවතක් පසුගිය දිනයක රූපවාහිනී වැඩසටහනක් ඔස්සේ ඔහු විසින් හෙළි කළා. ඒ ඔහුගේ පේ‍්‍රම පළහිලව්වක් හේතුවෙන් තට්ටු තුනක ගොඩනැඟිල්ලකින් පහළට පැන්න පුවතයි. රන්ජන් විසින් එම පුවත විස්තර කළේ මෙහෙමයි."ඒ කාලේ මගේ පේ‍්‍රම සම්බන්ධයක් තිබුණා එක්තරා යුවතියක් සමඟ. ඒ මව්පියන් අපිට අකැමතියි. දැන් එයා කසාද බැඳලා. අපි හොඳ යාලූවො. ඒ දවස්වල දෙහිවල එයාගේ යාලූවෙක්ගෙ ... ඉතිරියත් කියවන්න »


ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන අයට මගේ ලෝකය October 28, 2011

මේ පෝස්ට් එකට නම් වැදගත් වෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන අයට. බයිස්කෝප් එකේ වාසල ශෙයා කරල තිබුනා තමන් දැනට ඇන්ඩ්‍රොයිඩ් එකේ පාවිච්චි කරන වැදගත් ඇප්ලිකේශන් ලිස්ට් එකක්.ඒකෙ තිබුන සමහර ඇප්ලිකේශන් මම දැන ගෙන හිටියෙත් නෑ. ඒක නිසා වාසලගෙන් අවසර අරගෙන මම මේ පෝස්ට් කරන්නෙ ඒ ඇප්ලිකේශන් ලිස්ට් එක.ඇන්ටි වයිරස් එක( නැති උනත් හොයාගන්න පුලුවන් පහසුකම් ඇත)Advanced Task Killerසිංහල කීබෝර්ඩ් එකsms, call හංගාගන්නසිංහල ඩික්ශනරි එකබැටරිය සේව් කරගන්න.කොම්පාස් එකනිකන් කෝල්..:Pඇන්ඩොගෙ සිරිGoogle+MoboPlayer (සිංහල සබ් ... ඉතිරියත් කියවන්න »


මගේ වීරයා සහ ගම්මිරිස් ඇටේ කියවන්න මගේ ඇස October 28, 2011

දෙන්න වෙලාවකට රංඩු කරගත්තත් වැඩිවෙලාවක් ඉන්නේ  බොහොම සමගියෙන්. මේ දෙන්නට සුදු පැංචි බබත් එකතුවෙනව ‘සාමූහික ප්‍රහාර’ වලදි.   ඒ ප්‍රහාර එල්ල වෙන්නේ ගෙදර ඉන්න අනිත් අයට. පොඩි ළමයි උනාම ඔහොම තමයි. කුලෑටිව ඉන්නවට වඩා දඟලන එක වඩා හොඳයි. පින්තූරෙ ගත්තේ 2009 සැප්තැම්බර් වල,   කැමරාව – Sony Alpha 700 Filed under: ඇස ගිය තැන් ඉතිරියත් කියවන්න »


පොදුරාජ්‍ය මණ්ඩලයීය සැසිවාරයෙහි රාජ්‍ය නායක හමුව අද ඇරඹේ….. LANKA eLINK October 28, 2011

මේ දින වල ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය සැසිවාරයෙහි රාජ්‍ය නායක හමුව අද ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදෑසන 7.30 පමණ ආරම්භ වූ බව එහි සිටින විශේෂ නියෝජිතයෙකු ප්‍රකාශ කළේය. මෙවර මෙම සමුළුව “ජාතික හා ගෝලීය නව පිබිදීමේ ශක්තිය” තේමා කර ගනිමින් පැවැත්වෙන අතර අද සිට 30 දක්වා මෙම රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙනු ඇත. මේ සදහා [...] ඉතිරියත් කියවන්න »


කතෝලික සභාව අතුරුදහන් කරවීමට සැරසෙන අතුරුදහන් වූවන්ගේ ස්මාරකය ජනසංසදය October 28, 2011

1988, 89, 90 අත=reදම්කරවීම් මතකයෙන් ඈත් නොකිරීමට ගන්නා ලද උත්සාහයකි රද්දොලුව ‘’අත=රeදන්වූවන්ගේ ස්මාරකය” වාර්ෂිකව අත=රeදන්කරවූවන්ගේ මාපිය දරeවන්මෙතනට එක් වූයේය.ඒ සාමූහිකව බලයෙන් වෙන් කළ පුතා,දුව,සැමියා,බිරි`ද, ඥාතියා සිහිකිරීමටය.තම විශ්වාසය අනුව පිං පැමිණ වීමටය.මෙම ස්මාරකය ජනතාවට ලොවට දෙනපනිවිඩය එතරම් සරල වූවක් නොවේ.එය ඉතා ගැඹqreය.මෙම ස්මාරකය - අත=රeදහන් කරවීමේ රාජ්‍ය හා ආණ්ඩුවේ ප%;sපත්තිය අමතක කරන්නට ඉඩ නොදෙන්නෙකි.අ;=රeදන් කරවීමේ සංස්කෘතිය, තිරිසන් සංස්කෘතිය පවත්වාගෙනයෑමට අභියෝගයකි.මෙම ස්මාරකය ඉදි කිරීමට සියලුආගම් එක්විය.දේශපාලන පක්ෂ විවිධ සංවිධාන එක්විය.එදා කතෝලික සභාව ... ඉතිරියත් කියවන්න »


විපරම පුවත් පතට "ප්‍රතිභා මාධ්‍ය එකමුතුව" October 28, 2011

ඉහළ පාඨක ප්‍රතිචාරයක්...ප්‍රතිභා මාධ්‍ය එකමුතුව මගින් ක්‍රියාත්මක කරන ලද විපරම පුවත් පතේ පළමු කළාපය සදහා ඉහල පාඨක ප්‍රතිචාර ලැබෙමින් පවතී. මේවන විට කඹුරුපිටිය, මුලටියන සහ තිහගොඩ ප්‍රදේශවල මෙම පුවත් පත ප්‍රචිලිත වී ඇත.විපරම පුවත් පතේ දෙවන කලාපය නොවැම්බර්/දෙසැම්බර් ලෙස ඉදිරියේදී පළකිරීමට නියමිතව තිබේ. ඉතිරියත් කියවන්න »


කඹුරුපිටිය කොට්ඨාශයේ නිවාරණ වැස‍ටහන් ඉතා සාර්ථකයි "ප්‍රතිභා මාධ්‍ය එකමුතුව" October 28, 2011

කඹුරුපිටිය කොට්ඨාශයේ හෙල්දි ලංකා ආයතනයේ මෙහෙයවීමෙන් කඹුරුපිටිය කොට්ඨාශය තුල සිදුකරන මත්ද්‍රව්‍ය නිවරණ වැඩසටහන් ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.ප්‍රතිභා මාධ්‍ය එකමුතුවේ ජ්‍යේෂ්ඨ උපදේශක , හෙල්දිලංකා ආයතනයේ ප්‍රාදේශීය සම්බන්ධීකාරක ඉන්ද්‍රජික් ගමගේ මහතාගේ මෙහෙයවීම මත මෙම වැඩසටන් ක්‍රියාත්මක කිරීම සිදුවේ. දැනට ඌරපොල නැගෙනහිර, ගෝදාව, කහගල දකුණ, උල්ලල, කරපුටුගල සහ කරගොඩ උයන්ගොඩ ග්‍රාමනිළධාරී වසම්වල මෙම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී. මේයට සමගාමීව 4u තරුණ සමාජ, ළමා සමාජ සහ කාන්තා සමිති සදහා වැඩි සහභාගිත්වයක් දැකගත ... ඉතිරියත් කියවන්න »


විශේෂ සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන "ප්‍රතිභා මාධ්‍ය එකමුතුව" October 28, 2011

සාර්ථකව අවසන් කෙ‍රේ...මී උණ පිළිබද ප්‍රජාව දැනුවත් කිරීම සදහා කඹුරුපිටිය නගරය තුල දැනුවත් කිරීමේ පුවරු ප්‍රදර්ශනය කිරීම සහ බස්රථ, ත්‍රී‍රෝද රථ සහ වෙළදසැල්වල දැනුවත් කිරීමේ ස්ටිකර් අලවීමේ වැසටහනක් 2011 ඔක්තෝම්බර් මස 02 දින කඹුරුපිටිය නග‍රයේදී සිදුකෙරෙනි.කඹුරුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ මෙහෙයවීමෙන් සිදුකරන ලද මෙම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සදහා ප්‍රතිභා මාධ්‍ය එකමුතුවේ සාමාජිකයන් සහභාගි විය.මෙම වැඩසටහනට සමගාමී මී උණ රෝගය සහ ඩෙංගු උණ රෝගය පිළිබදව ග්‍රාමීය ප්‍රජාව දැනුවත් කිරීමේ විශේෂ ... ඉතිරියත් කියවන්න »


චන්ඩියා….!! Miyuruworld October 28, 2011

අපේ ගෙදර අපි පුංචි කාලෙ අම්මට අත් උදව්වටත්, අපිව බලා ගන්නත් අම්මට ටිකක් දුරින් නෑයො වෙන නංගි කෙනෙක් හිටියා.... එයාට අපි කිව්වෙ 'නැන්දා' කියලා... සමහර වෙලාවට ලොකුකම් පෙන්නන්න ආවට එයා අපිට හරි ආදරෙයි... එයා අපිත් එක්ක සෙල්ලම් කලා....රන්ඩු උනා....අපිව එයාට පාලනය කරගන්න බැරි උනාම අම්මලට කේලම් කියලා අපට ගුටි පූජාවලුත් ලැබෙන්න සැලැස්සුවා.... ඉතින් ඔය දවස්වල අපේ ගෙදර මෝටරයක් දාලා වතුර අරගෙන තිබුනෙ නෑ... ඒ නිසා රෑ වෙන්න කලින් ගෙදර තිබුනු ... ඉතිරියත් කියවන්න »


යහපත් පවුල් දිවියක් සදහා නායකත්වය… "ප්‍රතිභා මාධ්‍ය එකමුතුව" October 28, 2011

නවක පවුල්වල සාමාජිකයන්ට නායක්වය පිළිබදව දැනුවත් කිරීමේ පුහුණු වැඩමුළුවක්....මෑතකදී යුග දිවියටපත් කඹුරුපිටිය කොට්ඨාශයේ නවක පවුල්වල සාමජික සාමාජිකාවන් 30 ‍දෙනෙක් සදහා නායකත්ව පුහුණු වැඩසටහනක් 2011 සැප්තැම්බර් මස 27 වන දින කඹුරුපි‍ටිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේදී පැවැත්විය.කඹුරුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ සම්බන්ධීකරනයෙන් පැවැති මෙම පුහුණු වැඩමුළුව සංවිධානය කරන ලද්දේ ප්‍රතිභා මාධ්‍ය එකමුතුව මගිනි.නායකත්වය හදුනා ගැනීම, පවුල තුල ගැටුම් නිරාකරනය, ස‍‍‍ටුතු පවුලේ මත්ද්‍රව්‍ය නිරාවරණය, උපදේශනය පවුලකට ඇති වැදගත් කම සහ පවුල තුල අයිතිවාසිකම් ... ඉතිරියත් කියවන්න »


මී උණ පිළිබදව දැනුවත් කිරීම උදෙසා… "ප්‍රතිභා මාධ්‍ය එකමුතුව" October 28, 2011

විශේෂ ගුවන් විදුලි වැඩසටහනක් නිෂ්පාදන කෙරේ...කඹුරුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ සම්බන්ධීකරනයෙන් ප්‍රතිභා මාධ්‍ය එකමුතුව මගින් මී උණ හෙවත් Leptospirosis පිළිබදව ප්‍රජාව දැනුවත් කිරීම සදහා විශේෂ ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදනය කරන ලදී.මී උණ පිළිබදව සමාජ දැනුවත් භාවය, මි උණ ‍වැළදුන රෝගියෙකුගේ අත්දැකීම්, මී උණ පිළිබද වෛද්‍ය විද්‍යාත්මක සාකඡ්ඡාවක් වගේම මී උණ රෝගය පාලනය කිරීම සදහා ප්‍රජාවේ දායකත්වය පිළිබදව ඉතා පුළුල් ලෙස මෙම වැඩසටහන තුලින් ඉදිරිපත් කෙරිනි.මාතර මහ රෝහලේ වසංගත රෝග පිළිබද ... ඉතිරියත් කියවන්න »


86. මයි එක්ස්ෆ්ලෝරේෂන්ස්: රළු නං තමයි, හැබැයි ඒ රළු නං නෙමෙයි (ඔන්න මගේ කෙටිම ලිපිය, අඩුත් නැහැ වැඩිත් නැහැ වචන 500යි) නිදහස් සිතුවිලි October 28, 2011

අපි පොඩි කාලේ මොනවට හරි රණ්ඩු වුනහම අම්මා එක්කෝ තුන්දෙනාටම අල්ලාගෙන වයසේ පිළිවෙලට ඖෂධමය ආහාර ලබා දෙනවා. නැත්තං ආයේ රණ්ඩු නොවෙන්න හිතෙන්නම කාරණා කාරණා වටහලා දෙනවා. ඒත් ඉතිං ආයෙත් රණ්ඩු වෙනවා. ඒක වෙනමම කාරණයක්.ඉතිං ඔය කාරණා කාරණා වටහා දීමේදී අම්මා ගොඩාක් වෙලාවට පාවිච්චි කරන දෙයක් තමයි සුනිල් එදිරිසිංහ මහත්මයාගේ අර 'ගෙඩියක් හරි හතකට කඩාගෙන' ගීතය.........“උඹලාට බැහැ ඕක බෙදාගෙන කන්න. මිනිස්සු මෙන්න ඉතිරියත් කියවන්න »


ප්‍රාදේශීය පුවත් පත් කලාවේ පෙරලියක්… "ප්‍රතිභා මාධ්‍ය එකමුතුව" October 28, 2011

විපරම පුවත් පත සුභ මොහොතින් එළි දකී...කඹුරුපිටිය මාධ්‍ය එකතුවේ තවත් ඉදිරි පියවරක් තබමින් විපර නමින් ප්‍රාදේශීය පුවත් පතක් පසුගිය සැප්තැම්බර් මස 02 දින සවස යෙදුන සුභ මොහොතින් එළි දැක්විය.කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් සුවින්ද සිංගප්පුලි සමරකෝන්, මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම කළ එලි මංගල්‍යය සදහා විද්වතුන්, ජනමාධ්‍යවේදීන් ඇතුලු ආරාධිතයන් රැසක් සහභාගි විය."‍මේවන විට ර‍ටේ සංවර්ධනය ඉතාමත්ම වේගවත් අයුරින් සිදු කෙරෙනවා. මෙයට සමගාමීව ප්‍රාදේශීය මට්ටමේ ජනතාවත් නොයෙකුත් ... ඉතිරියත් කියවන්න »


YAKKHA who killed the Gods… 2011-10-28 11:30:00 YAKKHA who killed the Gods... October 28, 2011

 නොරිස්සීම ඈත සීතල ගිරි මුදුනක උසම උස වනස්පතියක තැනූ නිවසක පාලු බව නැති,මෘදු වදන් ඇති,දිවිසැරිය සරිකළා කුරුළු ජෝඩුවක්...නිදහසේ සුවසේ තුඩින් තුඩගපිනි බිඳිති තවරමින්...උඳුපියලි, මල් පෙති නිදිකුමුදු මල් රේණුරැගෙනවිත් දෙදෙනාමතැනූහ මල් මාල...වසත් කාලය සමරමින් කුරුලු තෙම පිබිද කිරිලියට දුනි දිවියට අරුත...තුන් මසකින් පමණ කූඩුව පුරාම කිචි බිචි හඬින්පිරුණා මුළු නිම්නයම...සතුට ඉතිරෙයි හිම කැබිලිති මෙන්.කුරුලු ජෝඩුවටවැඩද වැඩි විය,බරද වැඩි විය. යාලු යෙහෙලි - පුංචි පැංචිපැටවුන් දඟ කරනා හැඩ සියලු සතුන් රස වින්දහ.කාලය ... ඉතිරියත් කියවන්න »


පෙම්වතිය හා යහළුවන් ඉන්නා තැන් Google Latitude මගින් දැන ගමු.. INDURAN - ඉදුරන් October 28, 2011

අපි පෙර ලිපියකින් මේ ගැන පොඩි හැදින්වීමක් ලබා දුන්නා. සමහර අයටනම් ලොකු අවශ්‍යතාවයක් තිබෙන බව පේනවා. සමහර අය මේ ගැන ලියනවාට කැමති වුනෙත් නැහැ. කොහොම වුනත් මම කියලා දෙන්නම් කොහොමද කරන්නේ කියලා. මුලින්ම කල  යුත්තේ අපි gmail (E-Mail) ‍ලිපිනයක් සාදා ගැනිම. ඊට පස්සේ  පහත ඇති ලින්ක් එකට ගොඩ වෙන්න. Google Latitude වෙත මෙතනින් පිවිසෙන්න. ඉන්පසු ඔබ කල යුත්තේ ඔබගේ [...] ඉතිරියත් කියවන්න »


මෙරටට ආ යානය කුරුල්ලෙක් නිසා ඉන්දියාවට ගොඩබස්සයි Hot And Fast News October 28, 2011

ශ්‍රී ලංකාව බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් හදිසියේ ඉන්දියාවට ගොඩබස්සවා තිබේ. අදාළ ගුවන් යානයේ එක් එන්ජිමක පක්ෂියෙකු ගැටීම හේතුවෙන් හදිසි තත්ත්වයක් මතුවීම ඊට හේතු වී ඇත. කෙසේ වෙතත් යානය පාලනය කරගැනීමට සමත්වූ ගුවන් නියමුවා එය සාර්ථකව ගොඩබැස්වීමට කටයුතු කර තිබේ. බෝයිං 767 වර්ගයේ අදාළ ගුවන් යානය මෙම හදිසි තත්ත්වයට ලක්වන අවස්ථාවේ මගීන් 263 දෙනෙකු රැගෙන පියාසර කරමින් තිබුණි. කෙසේවෙතත් එන්ජිම යථා තත්ත්වයට පත්කරගැනීමෙන් අනතුරුව මගීන් පිරිස ... ඉතිරියත් කියවන්න »


රූගත කිරීමකදී වැඩිවියට පත්වූ නිළිය Hot And Fast News October 28, 2011

මේ දිනවල සිරස නාලිකාවේ විකාශයවන සිහින පුරය හා සඳ මැදියම ටෙලිනට්‍යවල ‘චන්දිමා’ හා ‘සපුමලී’ ලෙස චරිත මවන අයෝධ්‍යා දක්‍ෂිකා වැඩිවියට පත්ව ඇත්තේ ටෙලියක රූගත කිරීම් සිදුකරමින් සිටියදී බව වාර්තා වේ.කෙසේවවුද ඇය එසේ වැඩිවියට පත්ව පසුදින රූගත කිරීම්වලට සහභාගිවූ බව ද පැවසේ.මේ වසරේදී උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි අයෝධ්‍යා 2006 වසරේ රාජ්‍ය ටෙලි සම්මාන උළෙලේ හොඳම ළමා නිළිය ලෙස සම්මානයට පාත‍්‍ර වූවාය. පි‍්‍රයන්ත සමරකොන්ගේ බක්මහ සිහිනය ඒකාංගික ටෙලි නාට්‍යයෙන් රංගනයට ... ඉතිරියත් කියවන්න »


Ra-One (2011) චිත්‍රපටිය එලියට දාපු ගමන්ම බලමු !! [*BlogShan*] !! October 28, 2011

ඔයාල කවුරැත් දන්නව ඇතිනේ Ra-One හින්දි චිත්‍රපටිය ලඟදි ප්‍රදර්ෂණය කරන්න පවා පටං ගත්තේ කියලා. කොච්චර ලඟදිද කිව්වොත් නම් මේ මාසේ 26 වෙනිදා තමයි මේක ලොව පුරා ප්‍රදර්ෂණය කරන්න පටං ගත්තේ. ඉතිං ඔන්න මම මේකත් ඔයාලට Download කරගන්න ලබා දෙනවා. මේකත් ආපු ගමන්මයි මම ඔයාලට දෙන්නේ. හරියට ගාමණී චිත්‍රපටිය ඔයාලට දුන්නා වගේම. හැබැයි මේකනම් ටිකක් වෙනස් කතා තේමාවක් වෙනවා. මොකද මේ වෙනකම් ඉන්දියාවේ චිත්‍රපටියක මේ වගේ කතාවක් දකින්නට තිබුනේ නෑ. මේක අමුතුම ... ඉතිරියත් කියවන්න »


සුරේන්‍ද්‍ර හා ඔහුගේ හොඳම මිතුරාගේ පෙම්වතිය අතර ගනුදෙනුවක් හේතුවෙන් සුරේන්‍ද්‍ර රෝහලට Hot And Fast News October 28, 2011

සිරස සුපර් ස්ටාර් දෙවැනි අදියරේදී දෙවැනි ස්ථානයට පත් ජනපි‍්‍රය යොවුන් ගායක සුරේන්‍ද්‍ර පෙරේරාට කල පහරදීමක් හේතුවෙන් ඔහු රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ.මෙම පහරදීම ඔහුගේ හොඳම මිතුරෙකු විසින් කර ඇතැයි ද පැවසේ. එම මිතුරා ඉතාලියේ රැකියාවක නිරතව සිටින්නෙකු බවද පැවසෙන අතර ඔහුගේ පෙම්වතිය හා සුරේන්‍ද්‍ර අතර ගනුදෙනුවක් හේතුවෙන් එම මිතුරා හදිසියේ ලංකාවට පැමිණ මෙම පහරදීම සිදුකර ඇති බව ද මේ අතර වාර්තා වේ. ඉතිරියත් කියවන්න »


දුමින්දට දැන් හොඳයි – බතුත් කනවා – කතාත් කරනවා Hot And Fast News October 28, 2011

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා මේ වන විට බොහෝ සෙයින් යතා තත්වයට පත්වී ඇති බව එහි වෛද්‍යවරුන් වාර්තා කරනවා.ඒ අනුව 26 වනදා වන විට මුමුනමින් සිටි දුමින්ද සිල්වා මේ වනවිට වෛද්‍යවරුන් සමග හොදින් කතා කිරීමට පටන්ගෙන තිබේ. වෙඩි වැදීමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබන දුමින්ද සිල්වා මන්ත්‍රිවරයා මේ වනවිට වෛද්‍යවරුන් සමග කථාබහ කරන බව ශ්‍රි ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරු පවසති.මන්ත්‍රීවරයාට සැත්කම සිදුකළ ශ්‍රි ජයවර්ධනපුර ... ඉතිරියත් කියවන්න »


ආදරය සහ ආකර්ෂණය.. අකීකරු හිත October 28, 2011

මේ මාතෘකාව පහුගිය වාරේ මගේ එක සබ්ජෙක්ට් එකක ප්‍රධාන මාතෘකාවක්...ඒ ගැන පොඩි නිබන්ධනයක් ලියන්න අපිට පැවරිලා තිබුනා.. අම්මපා උඹලා ඔව්වා ඉගෙන ගන්ටද බං කැම්පස් යන්නේ කියලා අයියන්ඩි මගෙන් ඇහුවේ මම ජංජාලේ කැරකි කැරකි ඒ ගැන තොරතුරු ටිකක් හොයද්දි...ඔන්න පහළින් තියෙන්නේ ඒකට එකතු කරපු කරුණු වලින් ටිකක්...                            ආකර්ෂණය සහ ආදරය පිළිබදව විමසා බැලීමේදි ඒවා අතර අන්තර් සබදතාවක් දැක ගත හැකි වේ... ආකර්ෂණය ආදරයක මුලික අවස්ථාව ලෙසද ඇතමුන් සලකන අතර සාමාන්‍ය තත්වයන්හිදි ... ඉතිරියත් කියවන්න »


රේල්පිල්ලක් බෙල්ල වටේ නැවු යකඩයාගේ අරුම පුදුම කතාව Gossip9.com October 28, 2011

මට නිකරුනේ අලියෙක් ගැහුවත් මම අලියටත් ගහනවා - යකඩයාඅවුරුදු සියය ඉක්මවා ජීවත්වන මිනිසුන් සොයා ගැනීම අද අප රටේ අපහසු කරුණකි. අවුරුදු 50, 60 වැනි කාලවලදී නොයෙකුත් ලෙඩ රෝග වලට ගොදුරුව තව අවුරුදු කීපයක් දුක්විද බොහෝ දෙනා කෙටි කාලයකින් අවසන් ගමන් යයි. මේ අවසාන කාලයේදීත් බොහෝ විට සිය පවුලේ සාමාජිකයන්ගේ උදව්වෙන් ජිවත් වේ. ජීවත් වුවත් මළවුන් වැනිය. මෙවැනි බොහෝ දෙනා අප අපට අද සමාජයේ අනන්තවත් හමුවේ.නමුත් කිසිවෙකුවත් ... ඉතිරියත් කියවන්න »


උපන් දිනේ කතාබහ. kadulla October 28, 2011

ජුලි කලබල දිනවල ගම් බිම් අතහැර ගිය මනෝහරන් පසුගියදාක ගුවන් විදුලි වැඩසටහනකට ඇවිත්. කැඩිච්ච ඒත් හොද සිංහලෙන් බලන්ගොඩ බටුවත්තේ අසල්වාසීන් සමගත් සුහද කතාවක්. සිංහල මිනිසුන් ගැන වෛරයක් ඇත්තෙම නෑ. ඔහු කියන්නෙත් මේ වෛරී ‍ චින්තනය වපුරන්නේ දේශපාලනඥයෝ බවයි. ප්‍රභාකරන් කියන්නෙත් ත්‍රස්තවාදීයෙකුවු දේශපාලනඥයෙක්. සිරිල් මැතිව් ලාත් වැටෙන්නේ ඒ ගනයට. සිංහල ජාතිවාදය දෙමළ ජාතිවාදය කියලා දෙකක් නෑ. [...] ඉතිරියත් කියවන්න »


අවියෝජනීය බන්ධන One | Zero | Zero October 28, 2011

මම: අම්මේ කෙල ගිලින්න බෑ උගුර රිදෙනවා.උගුර: එක එක දේවල් කනකොට නිකමටවත් ගිලෙන්නෙ කොහොමද කියල හිතුවද? ටිකක් විඳවනවා මාව මතක හිටින්ඩ.අම්මා: ඔය නහය බුරුල් කරන්න වෙන්නැති. මේ තිප්පිලි ඇටේ හපන්න. නාරං ගෙඩියකුත් මිරිකල දෙන්නං.මම: හච්චෝස්! හච්චෑස්! අබ්බේ හෙබ්බිරිස්සාව ඉඩ්ඩ බෑ ඩහය.නහය: මාව මතක් වුණාද? තව ටිකක් සුරුස් සුරුස් ගානවා මතක හිටින්ඩ.අම්මා: ඉඟුරු කොත්තමල්ලි ටිකක් හදල දෙන්නං. ඒකෙන් ඇරිල යයි.මම: ඉන්න බැරියෝ කන රිදෙනවෝ. අම්මේ......කන: හැමදේම ඇහෙන්නෙ කනෙන් කියල කවද්ද ඕනැකමින් ... ඉතිරියත් කියවන්න »


ප‍්‍රභූ ආරක්‍ෂාවට වෙනම නිළ ඇඳුමක්-පුවතක් :::::: කසාපබ්බත ෴ October 28, 2011

මේ කට්ටියගේ මේ යෝජනාව ඇතුළේ තව කොටසක් තියෙනවා. ඒ තමා මැරයින්ට පොලිස් ඇඳුම අන්දන්න බෑනේ. ඒත් ප්‍රභූ ආරක්ෂක ඇඳුම හෝ ඊට සමාන ඇඳුමක් ඇඳගන්න කරදරයක් නෑනේ. ඉතින් දැන් මේ හදන්නේ කබරයා තලගොයා කරගෙන කන්න නේ. මොනවා වුණත් මුන් සුදානම් නැහැ වටේ ඉන්න ‍පතාළ සෙට් එක අයින් කරන්න. ඒක තමා ප්‍රයෝගික ගැටලුව.පොලිස් නිලධාරීන්ට තරම්වත් දැන් දේශපාලකයන්ට ජනතාව සලකන්නේ නැහැ. පොලිසිය ජනතාවගෙන් දුරස් වුණේ දේශපාලකයින් පොලිසිය තමන්ට ඕන විදිහට නටවන්න පටන් ගැනීම ... ඉතිරියත් කියවන්න »


1 බෝධි කථාව ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala October 28, 2011

1 එකල්හි චතුරාය්‍ර්‍ය සත්‍ය ධර්‍මයන් ස්වකීය නුවණින්ම අවබෝධ කළාවූ භාග්‍යවතුන් වහන්සේ දෝස විරහිත වූ ජලය ඇති නෙරඤ්ජරා නම් නදියගේ ඉවුරෙහි වූ, මහත් සිමා ඉවුරක් සේ පිහිටි වැලි රැස සමීිපයෙහි වූ බෝරුක් මුල්හි පැන නැඟි විදුරස්නෙහි සම්‍යක් සම්බුද්ධ වූ සේක් සියල්ලට … Continue reading → ඉතිරියත් කියවන්න »


දුමින්දට දැන් හොඳයි Gossip9.com October 28, 2011

දුමින්දට දැන් හොඳයි - බතුත් කනවා - කතාත් කරනවා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිරින දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා මේ වන විට බොහෝ සෙයින් යතා තත්වයට පත්වී ඇති බව එහි වෛද්‍යවරුන්ගේ අදහස් උපුටා දක්වමින් සිරස නිව්ස් ෆස්ට් වාර්තා කරනවා.ඒ අනුව 26 වනදා වන විට මුමුනමින් සිටි දුමින්ද සිල්වා මේ වනවිට වෛද්‍යවරුන් සමග හොදින් කතා කිරීමට පටන්ගෙන තිබේ.සිරස වාර්තා කල එම පුවත  වෙඩි වැදීමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබන දුමින්ද සිල්වා මන්ත්‍රිවරයා මේ ... ඉතිරියත් කියවන්න »


Captain America: The First Avenger (2011) | පළමු ප්‍රහාරය [සිංහල උපසිරැසි සමඟ] බයිස්කෝප් සිංහලෙන් October 28, 2011

ඉතින් ඔයාලට මම තවත් චිත්‍රපටියක් අරගෙන ආවා සිංහල උපසිරසි සමග.මේක මම ටිකක් විවේකීව උපසිරසි යොදපු චිත්‍රපටියක් කියලා කියන්න පුලුවන්.ඒකට හේතුව තමයි පහු ගිය දවස් වල අපේ වෙබ් අඩවියේ පොඩි අවුල් වගයක් තිබුන එක.දැන් ඉතින් ඒවා ඔක්කොම හරි ගිහින්.අපි හැමෝටම ආයෙමත් සිංහල උපසිරසි සමග චිත්‍රපටි රසවිඳින්න අවස්ථාව අපේ ඇඩ්මින් සහෝදරවරු නැවතත් ලබා දීලා තියනවා. හරි ඉතින් [...] ඉතිරියත් කියවන්න »


මේක සොඳුරු ලෝකයක්ද..??? ..මකුළු පැංචිගේ වියමන.. October 28, 2011

          පිස්සු විකාර පෝස්ට් එකක් වුණත් ලියන්නම කියල හිත බල කරපු නිසා නිකමට වගේ ලියන්න ගත්තෙ..     මේ ගැන  මුලින්ම මගෙන් ඇහුවෙ මගේ හොඳම යාලුවා....වින්ධ්‍යා... ඔව්..ඔව්.අර...අඳින්න ගිය තාප්පෙ ඉහේ කඩා වැටුණු වෙලාවෙ මගෙත් එක්ක හවුලෙ බැනුම් අහපු මංචිගෙ පිස්සුම පිස්සු යාලුවා ගැන තමා ඒ කිව්වෙ..      හරි හරි...එතකොට මොකද්ද දැන් වින්ධ්‍යා මගෙන් ඇහුවෙ....මෙන්න මේකයි...     ඇයි මිනිස්සු ''හැපි එන්ඩින්ස්'' එහෙම නැත්තම් ''සුඛාන්ත'' එහෙමත් නැත්තම් සරලවම කියනවනම් හැම ... ඉතිරියත් කියවන්න »


විද්‍යා බාලන්?????(Vidya Baalan’s Dirty Picture?????) Pihiya-පිහිය October 28, 2011

විද්‍යා බාලන් කලක් ඉන්දියාවේ මහත් කතා බහට ලක්වු නිලියකි.ඒ ඇගේ රූ සපුව නිසාම නොව ඇයට මුහුණ දීමට සිදුවූ අකරතැබ්බයන් නිසාවෙනි.පසුගිය දිනක විද්‍යා බාලන්ට අමුතුම අකරතැබ්බයකට මුහුන දෙන්නට සිදුවුනා.ඒ Dirty Picture  චිත්‍රපටයේ අතරතුර ඇය ක්ලාන්ත වී බිම ඇද වැටීම නිසාවෙනි..මේ නිසා ඇයව රෝහල්ගතකර තිබුනු අතර පසුගියදා ඇය නැවත් චිත්‍රපටයේ වැඩ කටයුතු සමග එකතුවුනා.මීට පෙර අවස්ථාවකද No One Killed Jessica චිත්‍රපටයේ අවස්ථාවක ඇය මෙසේ ක්ලාන්ත වී බිම ඇද වැටුනාය. ඉතිරියත් කියවන්න »


සිංහලයන්ව සුද්දන්ගේ වහල්ලු කිරීමට හදා ඇති “කං කං බූරු” නම් තකතීරු ක්‍රීඩාව සිංහල බෞද්ධයා | Sinhala Buddhist » සිංහල October 28, 2011

‎”බා බා බ්ලැක් ෂීප් ” ළමා ගීතය පෙර පාසැල් සහ ප්‍රාථමික ශ්‍රේණි සඳහා යොදා ගැනීම ස්කොට්ලන්තයේ මෑත දිනක සිට තහනම් කර ඇත.. එම ගීතයේ සම්භවය ගැන කවුරුන් මොන විශ්ලේෂණ ඉදිරිපත් කළත්, එය අධිරජ්‍යවාදී යුරෝපයට සහ ඇමරිකාවට වහළුන් ලෙස ගෙනා කළු අප්‍රිකානුවන්ගේ දරුවන්ට සහ අප්‍රිකාවේ සෙසු කළු දරුවන්ට සුදු ජාතිකයන්ට හිස නමා අවනතවීමට ඉගැන්වීම (වහල් . . . → Read More: සිංහලයන්ව සුද්දන්ගේ වහල්ලු කිරීමට හදා ඇති “කං කං බූරු” ... ඉතිරියත් කියවන්න »


කසුන්ගේ සද මිතුරී කොපියක් නොවන්නේ ඇයි? _සම්භාව්‍ය සංගීතය_ October 28, 2011

මේක නම් උපුටා ගැනීමක්.මම මේක දැක්කේ කජුවත්ත එක්සත් ක්‍රීඩා සමාජය කියන ෆේ ස් බූක් පිටුවේ..ගොඩක් වටිනා ලිපියක් හින්ද තමා මේක ඔයාලටත් කියවන්න මගේ බ්ලොග් පිටුවේ දැම්මේ.-------------------------------------<<<<<<>>>>>>-----------------------------------------රාජ්කුමාර් පිල්ලෙයංපලම් නම් වූ ශ්‍රී ලාංකික දෙමල සංගීතඥයා යනු ලංකාවේ ඉපිද පේරාදෙනිය විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යපනය හැදෑරූ අයෙකි. ඔහු වැඩි දුර අධ්‍යපනය හදාරන්නට ඉන්දියාවට පිටව යන අතර එහිදී ඔහුට කැනඩාවේ රූපගතකරන ”1999″ ඉන්දියානු දෙමල චිත්‍රපටියක ගීත නිර්මාණය කරන්නට අවස්ථාව උදා වෙයි. එම ච්ත්‍රපටියට රංගනයෙන් දායක ... ඉතිරියත් කියවන්න »


ගූගල්+ සෙමින් මුත් හොදින් වර්ධනයවෙමින් පවතින බවට…… pubudu siriwansa October 28, 2011

පසුගිය මාසය හා සලකන විටදී  මෙම මාසයතුල ගූගල්+ භාවිතය ඉහල යාමක් වාර්ථාවන බවටයි කරුනු පලවන්නේ. කෙසේ නමුත්  එම වර්ධනය ගූගල්+ ඉහලම වෙබ් අඩවි 10 තුලට ඇතුලුවන්නට තරම් නොසෑහෙන බවටයි කිය වෙන්නේ. පසුගිය සතිය වන විටත් ගූගල්+ අඩවිය ස්ථාන ගතව තිබුනේ 13 වන ස්ථානයේ බවයි එහි සටහන් වන්නේ.වැඩි දුරටත් සටහන් වන්නේ සැප්තැම්බර් මාසය හා සලකන විට ඔක්තෝබර් මාසයතුල 30% වර්ධනයක් ගූගල්+ ලබාගන්නට සමත්ව ඇති බවත් දල ලෙස සලකන විට සතියකට මිලියන ... ඉතිරියත් කියවන්න »


KAVI BOONDIYA | අම්මා – [සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ] බූන්දි|BOONDI October 28, 2011

දුර ඈත අහස විනිවිද තරු කඩා වැටෙනු දුටු සඳ ඒ සොබා අසිරි පිරිසිඳ ඈ ලියයි මිහිරි කව් පද තුරු විටප කැදලි තුරුලත සුව ලබන විහඟ පුතු වෙත දරු පෙමින් සුවඳ මෙත් සිත මට මෙන් ම පුදන පිං කෙත ජීවිතේ සුපිපි මංසල ළඟ ගිමන නිවන නිම්සල ආදරේ පුදන දන්සැල අම්මාය මගේ පින්බර [සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ 10 වන ශ්‍රේණිය, මධ්‍ය මහා විද්‍යාලය- මහරගම] සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ >බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි ඉතිරියත් කියවන්න »


චීන අනවසර පිවිසෙන්නන් පිරිසක්……… pubudu siriwansa October 28, 2011

පසුගියදා පලවූ වාර්ථාවකට අනූව 2007 හා 2008 යන වසරයන්හිදී චීන ජාතික අනවසර පිවිසෙන්නන් පිරිසක්  ඇමරිකානු සැටලයිට් දෙකක පාලනය සදහා සාර්තක පිවිසීමක් කරන්නට සමත්වූ බවටයි පලවන්නේ. ඔවුන් පවසන්නේ සැටලයිට් දෙකෙහිම සම්පූර්න පාලනය අත්පත් කරගන්නට හැකියාව තිබුනද තමන් එසේ නොකරන්නට තීර්නය කල බවයි. ඇමරිකානු නාසා ආයතනය පාලනය යටතේ මෙම උපකරන පැවතිය බවටයි තොරතුරු පලවන්නේ. 2008 ජූනි මස විනාඩි දෙකක් තුලත් ඔක්තෝබර් මස විනාඩි නමයක කාලයකුත් තවත් අවස්ථාවකදී විනාඩි 12ක පමන කාලයක් සදහා ... ඉතිරියත් කියවන්න »


කලබල මැද ආමී… සිහින දකින්නියකගේ අඩවිය October 28, 2011

කලකට පසුව පැමිණීනමුත් රැඳෙන්න නොහැකීබලා යන්නට ආමීහැම සතුටෙන්ය, සිතමීඅඟුරු සහ වතුර ගනිමීහැමවිට හැම'ත දුවමීනින්දද විටෙක අහිමීවිඩාවට නිම් නැතිවීදිනුම් කණුව යැයි සිතමීඒ කරා මම දුවමීඉඩක් ලද මොහොතකදීයළිත් එන්නට බලමී ඉතිරියත් කියවන්න »


බ්ලොග් ලෝකයේ දී මා උගත් හොඳ හොඳ පාඩම් කතන්දර October 28, 2011

දැන් ඉතිං කතන්දර 500 ක් ලියලා දාලා, පොර සේ, විවේකෙන් ඉන්න නිසා, මට හිතුනා පොඩි පොර ටෝක්ස් ටිකක් දෙන්න.මුලින්ම එකක් කියන්න ඕනෑ. කතන්දර 500 ක් දැම්මාය කියල අමුතුවෙන් පොරක් වෙන්න දෙයක් මගේ තිබුණේ නෑ. මං පොඩි කාලේ ඉඳලාම පොරක්!දැන් මෙන්න 2009 ජූලි 11 දින ඇරඹුණු මගේ අවුරුදු දෙකයි මාස තුනයි සති දෙකක් වයසැති බ්ලොග් ජීවිතයේ දී මං ඉගෙන ගත්තු හොඳ හොඳ පාඩම් කීපයක්.1. අනුන් ගේ දුකේ දී හිත උණුවෙන හොඳ ... ඉතිරියත් කියවන්න »


ලංකාවේ කුඩු බිස්නස් ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව අපි නැවත් අවධාරණය කරමු / Fight for an international investigation on Sri Lanka’s drug deals W3Lanka October 28, 2011

ලංකාවේ කුඩු බිස්නස් ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව අප කීවේ දෙසතියකට පමණ ඉහතදී ය. කාගේවත් සීරියස් අවධානයක් එයට යොමු වූ බවක් අපට දක්නට නො ලැබිණි. අද වන විට, රනිල්ගේ අයියා වන, ටී.එන්.එල්. හා ඉසිර ගුවන් විදුලි සේවාවන්හි අයිතිකරු හා මාධ්‍යකරුවකු වන ශාන් වික්‍රමසිංහට මේ කුඩු ප්‍රශ්නය නිසා මරණ තර්ජන එල්ල වී තිබේ. ඒ පිළිබඳ ඔහු පොලිසියට හා තානාපත් කාර්යාලවලට පැමිණිලි කර තිබේ. සිද්ධිය ඔහුගේ ම වදන්වලින් මෙසේ ය: "භාරත ලක්ෂ්මන්තුමා ... ඉතිරියත් කියවන්න »


සිතක් තිබුන පලියට දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! October 28, 2011

කට තිබුන පලියට කතා කරන්න එපා නම්(කට/දිව තිබුන පලියට සැමදේ කන්න එපානම්)කන් තිබුන පලියට සැමදේ අහන්න එපානම්ඇස් තිබුන පලියට සැමදේ බලන්න එපානම්නාස තිබුන පලියට සැමදේ ඉඹින්න එපානම්සම තිබුන තිබුන පලියට සැමදේ ස්පර්ශකරන්න එපානම්ඇයි අපි ඕනෑවට වඩා යම් යම් දේ ගැන හිතන්නේනිල් මානෙල් නෙලුම් මල් ආදිය හැදෙන්නෙ ජලයේමුල් මඩේ උනත් උඩට ඇවිත්ලස්සනට පිපිලමට හිතෙන්නෙ හිතත් ඒ වගේශරීරයක් නැතිව හිතකට පවතින්න පුලුවන්ද?හිතන්න බැරි ශරීරයක් මොකක් වගේද?විලක් පතුලෙ නිකම් නිකං මඩ ගොහොරුවක්! ?ඕන්න මං ... ඉතිරියත් කියවන්න »


COVER STORY | බඹරුනි, "සුමිහිරි පානේ" නීතිගත කරමු ද? – [සුමුදු තිවංක ගමගේ] බූන්දි|BOONDI October 28, 2011

අවසානයේදී හරිම තැනට පැමිණ ඇත. දේශීය අනන්‍යතාවක් සහිත සැබැවින්ම ශ්‍රී ලාංකික යැයි කටපුරා කිවහැකි නිෂ්පාදනයක් ලංකාවෙන් ලෝකයට ඉදිරිපත් කිරීමට අදහසක් පාර්ලිමෙන්තුවෙන් මතුව තිබේ. අදහසේ පේටන්ට් අයිතිය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇමතිවරයාට හිමිවුවද ඒ අදහස නැවත වරක් පාර්ලිමෙන්තුව තුළට ගෙන ඒමට ආචාර්ය සරත් අමු‍ණුගම පසුගිය දා කටයුතු කර ඇත. ඒ දුප්පත් ශ්‍රී ලාංකික පිරිමින්ගේ සුමිහිරි පානය වූ වූ "කසිප්පු" නීතිගත කිරීමේ අදහසයි. කුමන කෝණයෙන් බැලුවද මෙම තීරණය වාසි සහගතය. එය කදිනම් ආයෝජනයකි‍. එක් ... ඉතිරියත් කියවන්න »


මිතුරුදමට හෙණ ගැසූදා mini කවි October 28, 2011

කටු කාගෙනවැඩ වමාරගෙනරෑ නිදි මරාගෙනඋදව් කළ මේ අත්කපා දැමුවානම්හිතේ දුකවාවගන්න තිබුණා...මිත්‍රත්වය වෙනුවෙන්දිගුකළඅපේ අත්වලටහෙණ ගහපන්...... ඉතිරියත් කියවන්න »


෴ සරා සඳ පැන ගොසින් අහසින් ෴ සොඳුරු සිත ( Beautiful Mind ) October 27, 2011

සරා සඳ , ඇත වසා ගෙන ලැම දුහුල් තිර සළු වළා පෙළ ගෙනබිමින් ඉඳ ඔබ දෙනෙත් නොගෙනමබලයි සඳ දෙස වළා පෙළ දෙසසරා සඳ නුඹෙ යහන වෙත ගෙනඋනා සළු පිළි රස සොයනු මැනසඳේ හිස් තැන මොහොතකට ගෙනඅරා අහසම වැජබෙමිය මමසඳේ තනියට පුංචි තරුවක්සිටී බව අමතක වෙලා අදසරා සඳ පැන ගොසින් අහසින්නුරා රස සොය සොයා රහසින්සරාසඳ  රස උරා ගත් සදඑපා යයැ විසි කරයි අහසටසඳේ නුඹෙ ඒ දවස එන තෙක්අරා අහසෙම සිටිමි මංඑපා වුන ... ඉතිරියත් කියවන්න »


සිරිසේනට යකා වැහීම (පන්චේන්ද්රියන්ට අසු නොවන ගුප්ත සිදුවීම් ) මට හිතෙන හැටි October 27, 2011

මේක සත්‍ය සිදුවීමක් ඔන්න මේ පොස්ට් එක දාන්න හිතුනේ ගුනේ අයියගේ මිනිබිරීට ආච්චි වැහුනා පොස්ට් එක බැලුවට පස්සේ.          මේ බ්ලොග් අවකාසේ ඇවිදිනකොට අනිත් අයගේ සිදුවීම් එක්ක අපේ මතකයත් අතීතෙට ගමන් කරනවා. මතක් වෙන හැමදේම ලියන්න ගියොත් මහා පතරංග ජාතකේ වගේ පොතක් ලියන්න වෙයි. නමුත් ඔන්න තදින්ම මතකයේ තියන දේවල් ලියලා දානවා හැමෝටම දැනගන්න.ඔය සමහර අමනුස්සයෝ මිනිස්සුන්ගේ සරීර වලට ආවේශ වෙනවා කියන එකනම් මම එතරම්  පිළිගන්න කැමති දෙයක් නෙවේ. සමහරුන්ට ... ඉතිරියත් කියවන්න »


නිමක් නැති කතාවක්….- 2 වස්සානයේ ගිම්හානය October 27, 2011

පොත් ටික අතට අරං නැගිටපං. පලයං පංතියෙන් එළියට. මගේ හිත මට කිව්වා. ඉතිං මං ඒ අණට කීකරු වෙලා නැගිටලා යන්න ගියා. එච්චරම තමයි. ආයේ ඒ පැත්ත පළාතට ගියේ නෑ මං.කාලෙත් එක්කම ඒ අතීතේ අමතක වෙලා ගියා. අමතක කරන්න අමාරු වෙන තරම් අතීතයක් මං ගාව තිබුණේ නෑ. මොකද මම එයත් එක්ක එක පාරක් වත් කතා කරලා තිබුණෙත් නැති නිසා වෙන්නැති. විභාගෙත් ඉවර උණා. ගෙදරට වෙලා නිකං ඉන්න එකේ කම්පියුටර් ක්ලාස් එකකටවත් ... ඉතිරියත් කියවන්න »


ෆේස්බුක් නව නිවහන. පරිගණක විමසුම October 27, 2011

පලවන වාර්ථාවකින් පැවසෙන්නේ ලොව අංක එකේ සමාජ ජාල වන ෆේස්බුක් ප්‍රථම වරට ඇමරිකාවෙන් බැහැර තවත් නිවසක් ගොඩ නගන්නට තීර්ණය කර ඇති බවයි. ඒ ස්වීඩනයේ ආක්ටික් කලපයට සැතපුම් 60ක තරම දුරකින් මෙම නව  නිවස්න ඉදිකරන්නට තීරනය කර ඇති බවටයි කියවෙන්නේ. දැනට සැලසුම් කර ඇත්තේ සර්වර ශාලා තුනක් ලෙස වන අතර මේ සදහා පාපන්දු ක්‍රීඩා පිටි 11 පමන ඉඩ කඩක් වෙන්කර ඇති බව කියවෙනවා. අවට පරිසරයේ අඩු උෂ්නත්වය සර්වරයන්ගේ ... ඉතිරියත් කියවන්න »


PHPLens අලුත් විදිහකට ඔබගේ දත්ත සයිබර් අවකාශයට මුදාහරින්න ……… ලංකාවේ අපි දැනගන්න ඕනේ දෙයක්....! October 27, 2011

                                                                                                          අද මම කියන්න යන්නේ බලවත්  PHP application server එකක් වන PHPLens ගැනයි .දැන් ඔයාල හිතනවා ඇති මොකද්ද මේ PHP application server ඒකියන්නේ  PHP application මෙම server එකමත තමයි run වෙන්නේ වගේම ඒවා මෙම  PHPLens  එක තුලදීම manage කරන්නත් පුළුවන්.මෙම server එක ක්‍රියත්මක වන්නේ  PHP4 හා PHP5 වල  පමණි. පහසුවෙන්ම හා වේගයෙන්ම Database සහිත web ... ඉතිරියත් කියවන්න »


නරි විජේ.. රාජපක්ෂ පැහැදිලි කරයි… මාරයාගේ හෝරාව... October 27, 2011

"ඈ රාජයියේ මොකක්ද මේ පිස්සු වැඩේ තේරුම..?""මොන වැඩේද මල්ලි..?""ඇයි අයියේ මේ චන්දේ ඉල්ලන එකේ තේරුම... බලහං මාත් ඉල්ලනවා මේ පාර.. උඹත් ඉල්ලනවා..අර චන්ද පොලකටවත් යන්න වයස නැති සුරංගයත් ඉල්ලනවා..එයිට කලින් දවසේ හන්දියේ ගල් ලෑල්ල උඩ තප්පලං දාං උන්න කොල්ලෝ සෙට් එකම මේ පාර චන්දේ අපේක්ෂකයෝ.. ඒකත් කමක් නැහැ කියමුකෝ... අඩු ගානේ අපි ඉල්ලන දිහාව කළුද සුදුද කියලවත් අපි දන්නෙත් නැහැ... මොකටද මෙහෙම ඉල්ලලා..?"" ඉතිරියත් කියවන්න »


ඇඩොබේ ප්ලැෂ් ප්ලේයරයේ දුර්වලතාවය.. පරිගණක විමසුම October 27, 2011

ඇඩොබේ ප්ලැෂ් ප්ලේයරයේ සැකසුම් දුර්වලතාවයක් භාවිතා කරමින් භාවිතාකරන්නාට නොහැගෙන ලෙස ඔහුගේ වෙබ් කැමරාව හෝ මයික්‍රෆෝනය ක්‍රියාත්මක කරන්නට සමත් ආකාරයේ "සයිබර් නොහික්මීමක්"  පසුගිය දිනවල කථා බහට ලක්විනි. "ක්ලික්ජැකින්" ලෙස හදුන්වනමෙම ආකාරයේ පහරදීමකදී භාවිතාකරන්නා නොමග යවමින්  ඔහුගෙන් ලබාගන්නා ක්ලික් පනගැන්වීමක් තුලින් මෙම ක්‍රියාත්මකබව ආරම්භකිරීම පහර දෙන්නාගේ උපංක්‍රමය වන බවටයි පැවසෙන්නේ. 2008 වසරේදීද මේ ආකාරයේ පහරදීමක් ගැන තොරතුරු හෙලිවූ අතර එහිදී ප්ලැෂ්ප්ලේයරයේ සෙටින්වල වෙනස් කමක් භාවිතාකරමින් ... ඉතිරියත් කියවන්න »


කොතරම් පාඩම් කලත් අමතක වෙනවද? මතකය වර්ධනය කරගන්න කැමතිද? මෙන්න ඒ සඳහා ක්‍රම සහ විදි. Sinhala Press | Web Design and Development Tutorials in Sinhala + Nalaka's thoughts October 27, 2011

Memory Increase Tips ඕනෙම කෙනෙක් විභාගයකට සූදානම් වීමට ප්‍රථම තමාගේ මතක ශක්තිය හොඳ මට්ටමකට ගෙන ආයුතුයි. මේ සඳහා මතක වර්ධනය සඳහා වන දේවල් කරන්න අවශ්‍ය වනව. මතකය කියන්නෙ තොරතුරු සමූහයකට. මෙම තොරතුරු අපගේ ඇස, කණ, නාසය, දිව, සම යන සංවේදී අවයව පහෙන්ම ඇතුලු වෙනු ලබනව. නමුත් මෙසේ ඇතුලුවන සියලුදේම අපගේ මතකයේ රැදෙන්නෙ නැහැ.  ඇතම් තොරතුරු සුළු වේලාවක් මතකයේ රැඳී ඉවත්වෙනව. ඇතැම් තොරතුරු දීර්ඝ කාලයක් මතකයේ රැදෙනව. පරිසරයේ සිදුවෙන සියලුම දේවල් මතකයේ රැදුනොත් ... ඉතිරියත් කියවන්න »


ආසයි මට කෙදිනක හෝ කැම්පස් ගොඩ වදින්න [මාතරේගෙ දිනපොත] October 27, 2011

කරුණාකර සවන් දෙන්න. මම තාම කැම්පස් ගිය එකෙක්වත් එහි යාමට සුදුසුකම් ලැබූ එකෙක්වත් නොවේ. මම තාම පාසලක ඉගෙන ගන්නා එකෙක්මි. පහත සඳහන් දෑ හුදෙක් රසවින්දනය සඳහා මිස මා ගැන ගැඹුරින් දැකීමට නොවේ! පහත දෑ, අන්තර්ජාලය ඇවිස්සීමෙන් සහ අනෙක් බ්ලොග් අඩවි කියවීමෙන් ලබාගත් කෑලිය...!හන්තානට පායන සඳ ලස්සනයිද                     බලන්නජපුරේ මෙන් මටම තුනක් දාගෙන රස              විඳින්නකොළඹින් හරි පොෂ් බඩුවක් අරගෙන චැට්     කොරන්නආසයි මට ... ඉතිරියත් කියවන්න »


දුමින්ද සිල්වා – මත්කුඩු – කොටස් වෙළඳපොල අතර සම්බන්ධයක් හෙළිවේ? Gossip9.com October 27, 2011

දෙරණ ආයතනයේ ප්‍රධානින් දෙදෙනාට හා දුමින්ද සිල්වා හා ඔහුගේ සොහොයුරාට වෙන්වුණු  ඉන්ටර්කෝන් හි විශේෂ කාමරයක් දුමින්ද සිල්වා රෝහල්ගත වීම - මත්කුඩු වෙළඳපොල කඩා වැටීම - කොටස් වෙළඳපොල බිඳ වැටීම අතර සම්බන්ධයක් තියෙනවා දුමින්ද සිල්වා රෝහල්ගත වීම - මත්කුඩු වෙළඳපොල කඩා වැටීම - කොටස් වෙළඳපොල බිඳ වැටීම සම්බන්ධයෙන් හෙලිකිරීම නිසා ටි.එන්.එල් ඉසිර ගුවන් විදුලියේ ප්‍රධානියා වන ශාන් වික්‍රමසිංහට මරණ තර්ජන එල්ලවී තිබෙනවා. ශාන් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ සිකුරාදා (21) දිනයේ ... ඉතිරියත් කියවන්න »


බෝදිලිමා කියන්නෙ යක්ෂණියක්ද? කටුස්සෙක්ද? ගලායන ජීවිතය October 27, 2011

බෝදිලිමා කියන්නෙ කටුස්සෙක්.ඒත් මිනිස්සු අතර බෝදිලිමා කිව්වම ටිකක් බයකුත් ඇතිවෙනව,බෝදිලිමා කියන්නෙ යකෙක් කියල.ඇත්තටම ඉස්සර මිනිස්සු බෝදිලිමව සලකලා තියෙන්නෙ ගෑනු කෙනෙක් මැරිලා ඉපදිච්ච යක්ශණියක් විදියට.දරුවෙක් ලැබෙන්න ගිය ගෑණුකෙනෙක් එයාගෙ මනුස්සයා එක්ක තිබ්බ වෙරයකින් මැරිලා මේ විදියට යක්ශණියක්ව ඉපදිලා පිරිමි අයව බය කරනව කියල තමා ඉස්සරකාලෙ ගැමියන්ගෙ විශ්වාසය.එහෙම බය කරල එයා එයාගෙ වෙරය සංසිදව ගන්නවලු.විශේෂයෙන් තනියම රෑට හේන්, කුඹුරු වල පැල් රකින වෙලාවල් වලට මේ බෝදිලිමා කියන යක්ශණී ඇවිත් පිරිමින්ව බය කරල ... ඉතිරියත් කියවන්න »


නිහඬ සිතුවිල්ල නිම් නැති සිතුවිලි.... October 27, 2011

නිහඬ සිතුවිල්ලක් අසල තනිවීමි ඇයි නිහඬ නුඹ ඇසූවිට මා සිනාසුනා පමණි නෙතින් බිම බලමින්…. දෙනෙත් ඔසවා මදෙස බැලුවිට දුටිමි දෑසක් බරවුනු වේදනාවෙන්… ඇයි ඔබ වේදනාවෙන් ඇසූවිට මා සිනාසුනි නැවතත් බිම බලමින්… “ඇයි ඔබ මා හැරදමා නැද්ද කාලය සිතන්නටවත්…” රුසිරු බොතේජු Filed under: ජීවිතය, වෙනත්, Life ඉතිරියත් කියවන්න »


ක්‍රෝම් 15.0.874.102 සංස්කරනය… pubudu siriwansa October 27, 2011

සුපුරුදු සය සති නිකුතු රටාවට අනූව ගූගල් වෙබ් පිරික්සනයේ  පහලොස්වන සංස්කරනය බීටා තත්වයේ සිට පූර්න සංස්කරනයක් ලෙස එලිදක්වනු ලැබුවා. ක්‍රෝම් 15.0.874.102 සංස්කරනය තුල නවාංග රාශියක් දැකිය නොහැකි වුවද හදුනා ගෙන තිබූ දුර්වලතා රාශියක් සකසා තිබෙනවා.         ටැබ් පි‍ටුව නැවත සකසා ඇති අතර නව සැකසීමත් සමග වැඩිවේගයකින් ප්‍රියතම වෙබ් අඩවි අතර සරන්නටත් ඇප්ස් භාවිතාවටත් ඉඩ කඩ සලසාඇති බව දකින්නට පුලුවන් . "ක්‍රෝම් වෙබ් ස්ටෝර්" නැවත සකසා ඇති අතර පහසුවෙන් "ඇප්ස් හා එක්ස්ටෙන්ෂන්"  ... ඉතිරියත් කියවන්න »


අපි ජීවත්වන්නෝ -326 මම මොනවා වත් ප්‍රශ්න ඇහැව්වෙ නැහැ Sinhala story Blog October 27, 2011

XI පවෙල් සියරොව් තම කාර්යාල කාමරයේ වූ තම මේසයේ වාඩිගෙන සිටියේ ය. ඔහු විසින් දිය යුතු දේශනයක් ටයිප් කරපු අත් පිටපතක අඩුපාඩු හදමින් සිටියේ ය. එහි සිරස්තලය වූයේ “දුම්රිය මාවත් සහ පංති අරගලය” යන්නය. ඔහුගේ ලේකම්වරිය ඔහු අසලට වී ඔහුගේ අතේ වූ පැන්සල දිහා නොසන්සුන්ව බලා සිටියා ය. ඔහුගේ කාර්යාලයේ වූ ජනේලය ඊට යටින් වූ දුම්රිය පදිකවේදිකාවක් වෙත විවෘත වී ඇත. ඔළුව ඔසවද්දී උස සිරුරකින් යුතු හම් කබායක් හැඳි අයෙක් ... ඉතිරියත් කියවන්න »


සරල බව අපැහැදිලි ද? අරුණි ශපීරෝ‍ වෙතින් October 27, 2011

ගර්භාෂයේ සිටිය දී ම මිනිස් මොළයක නියුරෝන පත්තු වෙන්න පටන් ගන්නෙ. මාස හතර, පහ, හය යන කාල වල දී නූපන් දරුවාගේ මොළයක මිනිත්තුවකට නියුරෝන 250,000 ක් පමණ පත්තු වෙති. මේ කාලය තුල දී ගර්භාෂයක ඇති සම්පූර්ණව වැඩී නැති මොළ කට්ට තුල ස්වභාවික බුද්ධියක් (innate intelligence) ඇති බවත්, එහි මොළය, සිත හා සවිඥානය (consciousness) ඇති බවත් සොයා ගෙන ඇත. බටහිර සම්භව්‍ය (classical music) එනම් Bach සහ Beethoven වැනි අයගේ සංගීතයෙන් ගර්භාෂයේ ... ඉතිරියත් කියවන්න »


තායිලන්තයේ කිඹුලන් මහමග????? Pihiya-පිහිය October 27, 2011

තායිලන්තයට මේ දිනවල බලපා ඇති දැඩි ගංවතුර හේතුවෙන් එරට ජන ජීවිතය දිනෙන් දිනම අර්බුධවලට මුහුන දී තිබෙනවා.එයට හේතුව ගංවතුරට අමතරව වෙනත් උවදුරුවලටද එරට ජනයාට මුහුනදීමට සිදුවීමයි.එරටින් ලැබෙන නවතම වාර්තාවකින් දැක්වෙන්නේ  එරට ජනයාට මුහුනදීමට තිබෙන අලුත්ම තත්වය වී ඇත්තේ කිඹුලන්ගෙන් බවයි.එයට හේතුව එරටට බලපෑ අධික ගංවතුර නිසා එරට පිහිටි කිඹුල් ගොවිපල විසු කිඹුලන් වතුරත් සමග සාමාන්‍ය ජනයා ජීවත්වන ප්‍රදේශ වෙතද පැමිනීමයි.මේනිස එරට ජනයා කිඹුලන්ගේන් බේරා ගැනීමේ මෙහෙයුමක්ද එරට රජය ආරම්භ කර ... ඉතිරියත් කියවන්න »


යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා….. LANKA eLINK October 27, 2011

යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ඊට අදාළ ගිවිසුම් අද අත්සන් තැබීය. යුරෝපා සංගමය නියෝජනය කරමින් ශ්‍රී ලංකා සහ මාලදිවයින් ‍මහකොමසාරිස් බර්නාඩ් සැවේජ් මෙම ගිවිසුමට අත්සන් තැබූ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම් රංජිත් ද සිල්වා මෙම ගිවිසුමට [...] ඉතිරියත් කියවන්න »


භාරත ඝාතනය දෙමටගොඩ චමින්දට – ඔහුගේ පවුලේ අනාගතය රේනෝද සිල්වාට Hot And Fast News October 27, 2011

භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුලූ සිවුදෙනෙකු ඝාතනය කිරීමේ වගකීම භාර ගන්නා ලෙසත්, මෙම වෙඩි තැබීමේ සිද්ධියම දුමින්ද සිල්වා මහතාගේ සම්බන්ධයක් නොමැති බව ප‍්‍රකාශ කරන ලෙසත් කුඩු දුමින්ද මන්ත‍්‍රීවරයාගේ සොහොයුරු රේනෝද සිල්වා මහතා දෙමටගොඩ චමින්ද නැමැති පාතාල නායකයාගේ ඉල්ලීමක් කර තිබේ.භාරත පේ‍්‍රමචන්ද්‍ර මහතා ඝාතනයෙන් පසු ඉන්දියාවට පලාගොස් සිටියදී අත්අඩංගුවට ගත් දෙමටගොඩ චමින්ද මේවන විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටියි.ඔහුගේ සහ ඔහුගේ පවුලේ අනාගතය තමා ... ඉතිරියත් කියවන්න »


අද ඔක්තෝබර් විසිහත්වෙනි බ්‍රහස්පතින්දා නවින්ගෙ දිනපොතෙන් . . . . . . October 27, 2011

සාමාන්යෙන් බදාදා තියෙන මට්ටක්කුලියේ සයිට් මීටින් එක අදට දාලා තිබුණා. මදුසන්ක ඊයේ රෑ කතාකරලා ඈහුවා මීටින් එකට එනවද කියලා. මම ඒත් ඈහුවා එන්න තත්වයක් සයිට් එකේ තියනවදත් කියලා. කොහොමහරි ඉතින් යන්න තීරණය කරා. ඒක නිසා උදේ මදුසන්කවත් රත්මලානෙන් අරගෙන තමයි මට්ටක්කුලියෙ යන්න ගියෙ.මට්ටක්කුලියට ගිහින් සයිට් එකෙත් පොඩි විසිට් එකක් දෑම්මා. ටික වෙලාවක් සයිට් එකේ ප්‍රෂ්ණගෑනත් කතාකරලා, මීටින් එකට යන්න උඩට ගියා. උඩට ගිහින් අපේ කන්සල්ටන්ට් නෝනත් එක්කත් පොඩි චෑට් එකක් ... ඉතිරියත් කියවන්න »