නන්නාඳුනන්නියකගේ උපත නන්නාඳුනන්නී November 30, 2011

නන්නාඳුනන්නී නන්නාඳුනන කෙනෙක් වගේ මේ විදියට ජීවිතේ දිග අරින්න පටන් ගන්නෙ ඇයි කියලා ඇයටවත් තේරුම් ගන්න බෑ. නූල කැඩුණු සරුංගලයක් වගේ ඔහේ පාවෙන හිතට මොකක් හරි තැනක නැවතුමක් ඕනෙ කියලා ඇයට හිතුණද දන්නෙ නෑ. ඈ බ්ලොග් ලෝකයට අලුත්. බ්ලොග් එකක් කියන්නෙ මොකක්ද කියලවත් හරියට දන්නෙ නෑ. ඒ නිසාම ඈ ලියන දේවල්වල ලියන විදියෙ අනන්තවත් වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒත් ලිවීම විනෝදාංශයක් විදියට යි හිත ඇතුළෙ හිර වෙලා තියෙන කඳුලු බිංදු ... ඉතිරියත් කියවන්න »


CCNA විසිඑක්වෙනි පාඩම Routing viii (Open shortest Path First ii) Networkදිසා November 30, 2011

CCNA විසිඑක්වෙනි පාඩම Routing viii (Open shortest Path First ii)                                              කොහාමද ඉතින් කස්ටිය, බ්ලොග් එක දිහා බලන්නත් සතුටුයි කිසිම ලිපියක් දාන්නෙ නැතුවත් හිට්ස් 3000 ත් පැනල නොවැ. ඔන්න අද තමයි වෙලාවක් හම්බඋනේ බ්ලොග් එක පැත්තෙ ඇවිත් පාඩම් මාලාව ආයෙමත් පටන් ගන්න. අද මේ පාඩමෙන් කතා කරන්නෙ පසුගිය පාඩමෙන් අපි ... ඉතිරියත් කියවන්න »


විසිරාගේ වැඩ – කුකුළා මග දී හඬලයි.. අරුණැල්ල November 30, 2011

ඔන්න මම අද කියන්න යන්නෙත් විසිරාගේ ම කතාවක් තමයි.. විසිරා කියන්නේ එක තැනක එක විදියකට ඉන්න බැරි මිනිහෙක් කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ නේ..ඔන්න ඉතින් දවසක් විසිරා තමන්ගේ ගමෙන් නික්මලා උඩ හේවාහැට ප්‍රදේශයේ ඇවිදින්න ගියා. ඇවිදින්න ගියා කිව්වේ මොකක් හරි වැඩකට යන්න ඇති.. කොහොම හරි ඔහු ගිය කටයුත්ත හිතපු තරම් ඉක්මනින් ඉවර කර ගන්න බැරි උන හින්දා එන ගමනේ මග දී ටිකෙන් ටික අඳුරු වැටුණා..රෑ වෙද්දී ගමන් කරන එක ඒ ... ඉතිරියත් කියවන්න »


සොඳරි හඬා වැටුණු එක් මූසල රාත්‍රියක්..! හිස් අහස November 30, 2011

  එදා දවස පුරාම පොද වැස්ස වැටෙමින් තිබුණා මතකයි. කුප්පි ලාම්පුවේ එළියෙන් ලොක්කයියයි මායි දාං අතක් අදිමින් උන්නා. අම්මයි , නැන්දයි දෙන්නා කුස්සියේ දුම් ගහමින් රෑ කෑම වේල උයනවා .වෙලාව රෑ අටත් පැනලා ..එක පාරටම මහ වත්ත පැත්තෙන් ඇහුණේ මහා මල මූසල මුස්පේන්තු හඬක් . !! බඩ පපුව හීතල කරගෙන යද්දී අපි දෙන්නම එක පිම්මේ දුවලා ගිහිං නතර වුණේ කුස්සියේ . ඒ මූසල විලාපය කනට වැටුණු දවස් වෙනකොට ... ඉතිරියත් කියවන්න »


මම චිත්‍රවලට යෙමු වුණ හැටි.. sAm' cReations November 30, 2011

සෑම් ශිෂ්‍යත්වෙට වෙනකල් ගියේ ගමේ පාසලටය. ශිෂ්‍යත්ව ප්‍රථිඑල ඇවිත් 6 වසරේ මාස දෙකක්, තුනක් යනතුරැත් මම ගියේ ගමේ ඉස්කෝලෙටය. ඒ ශිෂ්‍යත්වෙන් පාස් වුණ නිසා අළුත් පාසල ලැබෙන තෙක්ය. අපේ තාත්තා උගන්නපු පාසල නිසා මම ඒ ඉස්කෝලේ හිටියේ කර කියා ගත හැකි කිසිවක් නොමැතිවය. ඒ මම අදෝ වාතයක් යැව්වත් තාත්තගේ කනට වැටීම නිසාය. ඒ තරහ නිසාම මම ශිෂ්‍යත්වය උපරි‍මයෙන් කලෙමි.හය වසරේ සිටින මාස කිහිපයේ අප සෞන්දර්ය විෂයක් තෝරා ගත යුතුය. මම ... ඉතිරියත් කියවන්න »


එතුමත් එක්ක ඉන්න. පරසිද්ධ වෙනවා . බඩු ෂුවර්! කළු කුමාර ලියමන November 30, 2011

 මේ යුගයේ  අපේ රටේ මිනිස්සුන්ගේ දැවෙන ප්‍රශ්නය මොකක්ද ?ජීවන වියදම ඉහළයාම, තරුණයන්ට රැකියා නැතිකම , රටේ සවාධීනත්වයට එල්ලවන බලපෑම්,දේශපාලකයන්ගේ දුෂණ මැර ක්‍රියා, ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය වීම, අධිකරණය පක්ෂග්රාහී වීම , දෙමල මිනිස්සුන්ගේ  ප්‍රශ්න ,ජන මාධ්‍ය නිදහස නැතිවීම , පරිසර අර්බුදය, ........? නෑ.... නෑ..... නෑ ... ඕවා ලංකාවේ මිනිස්සුන්ගේ දැවෙන ප්‍රශ්න නෙවෙයි. මම කියන්නම් මොකක්ද ප්‍රශ්නේ කියල.ලංකාවේ  මිනිස්සුන්ගේ දැවෙනම ප්‍රශ්නය තමයි මිනිස්සුන්ට ප්‍රසිද්ධ වෙන්න තියෙන අවස්ථාවන් අඩු කම .මිනිස්සුන්ට ඕන ප්‍රසිද්ධ වෙන්න . එත් එකට ඉඩක් ඇත්තෙම නැහැ.මොකක්ද මේකට පිළිතුර . මම කියන්නම් සමහර අයනම් දැනටමත් මේක අත් හදා බලනවා .පිළිතුර තමයි ජනාධිපති තුමා සමග ෆොටෝ ගැනීම .දැන් මේක විවිධ විවිධ අයට කරන්න වෙන්නේ  මෙහෙමයි . පොත් ... ඉතිරියත් කියවන්න »


ලෝක ඒඩ්ස් දිනය – දෙසැම්බර් 01 Pradeep's page (ප්‍රදීප්ගේ පි‍ටුව) November 30, 2011

 හෙට ලෝක ඒඩ්ස් දිනය. ඒඩ්ස් කියන එකේ තේරැම ‘නතුකරගත් ප්රතිශක්ති ඌනතා සහලක්ෂණය‘ කියන එකයි. ඒඩ්ස් හැදෙන්නේ එච්.අයි.වී නැත්නම් ‘මානව ප්රතිශක්ති ඌනතා වයිරසය මගින්. මේ ගැන තව විස්තර මේ ලින්ක් එකෙන් ලබාගන්න පුලුවන්http://en.wikipedia.org/wiki/AIDSඒඩ්ස් ගැන දැනුවත් වෙමු. ආරක්ෂා වෙමු. අපේ යාලුවන්ටත් කියමු.මොකද ඒඩ්ස් හැදුනොත් හොද කරන්න බෑ. ඉතිරියත් කියවන්න »


ජිනාගේ ගණිකාවන් සියල්ල නිදොස් Hot And Fast News November 30, 2011

කොල්ලූපිටියේ සුපිරි ගණිකා නිවාසයක් වටලා ජිනා මැඩම් සහ ඇගේ සහචර ගණිකාවන් පස් දෙනෙකු අල්ලාගනු ලැබුවේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේය නමුත් ගණිකාවන් ලෙස මඩමක සේවය කිරීම වරදක් ලෙස නොසලකන බැවින් ජිනා මැඩම්ගේ සහායක කාන්තාවන් සියල්ලට අධිකරණයෙන් නිදහස හිමිව තිඛෙනවා.ලංකාවේ පවත්නා නීතිය අනුව ගණිකා නිවාස ආඥා පනතේ 2 (අ) වගන්තිය අනුව ගණිකා නිවාසයක් පවත්වා යාම කළමනාකරණය කිරීම හා ඊට සහයවීම යන චෝදනා යටතේ කෙනෙකු වරදකරුවෙකු බවට පත් කළ හැකි වුවත් පුරුෂයින් හා එක්කිරීමේ ... ඉතිරියත් කියවන්න »


තවත් සුපිරි Video Converter එකක් සමනල අඩවිය.. November 30, 2011

මේ Video Converter එකේ නම Any Video Converter.මේකෙ ගොඩක් පහසුකම් තියෙනවා.අනික මේක පාවිච්චි කරන්න පහසුයි.සම්පූර්ණයෙන්ම නොමිලේ ලැබෙන්නේ.කැමතිනම් බාගන්න 23.32MB විතරයි තියෙන්නේ. මෙතනින් බාගන්නපහසුකම් ටික පහළ තියෙනවාUser-friendly interface that is easy to use.Converts all video formats to Apple iPod Video, Sony PSP and moreBatch convert any video formats including avi, wmv, asf, mpg, mp4, etc.Support DivX and Xvid avi format as importing and exporting videoSupport default video/audio settings or user customized ... ඉතිරියත් කියවන්න »


අධිවේගී මාර්ගය ඉදිකිරීමට රුපියල් කෝටි 7000 ක් Hot And Fast News November 30, 2011

අලූතින් ඉදිකරන ලද දක්ෂින අධිවේගී මාර්ගයේ ඊයේ දිනයේදී පමණක් ප‍්‍රධාන ගණයේ රිය අනතුරක් ඇතුළු රිය අනතුරු 36 ක් සිදුව ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. එම අනතුරු හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියට රුපියල් ලක්ෂ 7 ක පමණ අලාභයක් සිදුව ඇතැයිද වාර්තා වේ.මාර්ගය විවෘත කිරීමෙන් පසුව පැය 12 කදී රුපියල් ලක්ෂ 12 ක ආදායමක් ලබා තිබිණි.මෙම මාර්ගයේ සේවක සේවිකාවන් 450 ක් සේවය කරති.මාර්ගය ඉදිකිරීමට රුපියල් කෝටි 7000 ක් වියදම් විය.මේ අනුව මෙම මාර්ගය ... ඉතිරියත් කියවන්න »


හොස්ටල් පාර්ටි ගලායන ජීවිතය November 30, 2011

කැම්පස් එකේදි අපි මුලින්ම හිටපු හොස්ටල් එක තිබ්බෙ කැම්පස් එකට ටිකක් දුර තැනක,ඒක කලින් පොඩි හොටෙල් එකක් වගේ තිබ්බ තැනක්.පස්සෙ කැම්පස් හොස්ටල් එකකට අරන් තිබ්බ.ඔක්කොම ගෑණු ළමයි 34ක් හිටියා.ඊට අමතරව වෝර්ඩන්, සබ්වෝඩර්න් එක්ක තව ආන්ටි කෙනෙක් හිටියා අපේ උදව්වට.ආ LSO කෙනෙකුත් හිටියා.මාස 6කට (මුල්ම සෙමෙස්තරයෙන්) පස්සෙ අපේ හොස්ටල් වල ළමයි  මාරු කරනව කියල නෝටිස් එකක් තිබ්බා.ඒක නිසා අන්තිම දවසේ, අපිලග තිබ්බ ලට්ට ලොට්ට ඔක්කොම බැදගන අලුත් හොස්ටල් වලට දාල තමයි ... ඉතිරියත් කියවන්න »


දුකනම් කඳුලු වී සිතට නැගෙන අදහස් November 30, 2011

ඒ දවස් ටික දොහට කෑම බීමෙන් නො අඩුවම සතුටකීවේ පෙර නොවූ ලෙස දුකක් නම් නෑ පුංචි හිත්වල කල් යත්ම පසු මාසයම හිටියාටත් වඩා අන්තෙට දුකනම් කඳුලු වී බේරෙනා බව නොතේරුනු කිමද පියා වියෝ වූ දින ඉතිරියත් කියවන්න »


සිංහල බ්ලොග් නැමැති මාධ්‍ය ක්ෂේත්‍රය socioscope blog » Sinhala posts November 30, 2011

උන්නතී සමරවීර ධනංජ ඉල්ලගොල්ල ක්‍රිෂාන් චින්තක චමත්කා දේවසිරි තමාරා නිශ්ශංක මෙරටේ අන්තර්ජාලය භාවිතා කරන්නන් අතුරින් සිංහල බ්ලොග් අඩවි තම එදිනෙදා මාධ්‍ය භාවිතයේ අංගයක් කරගෙන ඇත්තේ කීයෙන් කීදෙනාද? කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා විශේෂවේදී උපාධිය සඳහා අධ්‍යයනය කරන්නට යෙදුනු ‘ජන මාධ්‍ය පිළිබඳ සමාජවිද්‍යාව’ නැමැති පාඨමාලාව සඳහා නිම කිරීමට තිබූ සමූහ ව්‍යාපෘතියකට තේමාව වශයෙන් අපි ‘සිංහල බ්ලොග් අඩවි’ නැමැති [...] ඉතිරියත් කියවන්න »


ඔබ පමණයි නිම් නැති සිතුවිලි.... November 30, 2011

තනි තරුවක්වී රෑ අහසේ ඔබ පමණයි මා අසල සිටියේ හද වේදනා විඳින මොහොතේ අසලින් රැඳෙන් මාගේ සොඳුරේ ආදරේ දැනෙන මොහොතේ උණුසුමෙන් ඔබ අසලට ආවේ තනිවෙන්න නමි අපේ ලෝකේ ඉඩදෙන්න නැවතෙන්න ඔබේ ලමැදේ සොඳුරුම විමනක් නැත්මුත් වළාකුළු අතරේ තනි නොවුනත් තනිවෙමු අපි අපේම ලෝකෙක ජීවිතේ සොඳුරුම සමයක කඳුලැලි සුසුමන් අතරේ ඔබගේ සුවඳයි දැනුනේ වේදනා නැගෙනා රාත්‍රියේ තනිකමින් ඔබ මා අසලින් සිටියේ ඔබටයි මේ ගීතයේ පදවැල් තනුවැල් මුමුණන්නේ ආදරේ ගැයෙන ගීතයේ වේදනා කඳුලක් නොමවන්නේ ජීව්තේ හැම මොහෙතක් අසලේ ඔබමයි මාගේ සිතතුල සිටියේ වේදනා නැගෙනා මේ යාමේ මොහදේ සැමදා රැඳෙන්න සොඳුරේ ආදරේ කඳුලක් නොවැටී ජීවිතේ සුවයහනක සිතපී ඔබගේ ... ඉතිරියත් කියවන්න »


අරිෂ්ඨෙ…. Miyuruworld November 30, 2011

ඔය කැම්පස් ගිය කාලෙ මං නතර වෙලා උන්නු බෝඩිමේම තව කෙල්ලො පස් හය දෙනෙක් නැවතිලා උන්න.... ඉන් එක්කෙනෙක් හරිම කෙට්ටුයි..... හැමදාම නාහෙන් අඬනවා ඇඳුමක් ඇන්දට කිසි ලකයක් නෑ, බට කෝට්ටක එතුව වගෙයි කියල..... ඇත්ත ඒක උනත් අපිට කියතෑක ඒ කියපු එක හරියටම හරි කියල.... අපි ඔය මනෝ විජ්ජාව ගැනත් දන්නව නෙව.... ඉතින් අපි හිත හදන්න නොයෙකුත් ඒව කියනව..... මොනා කිව්වත් ගෑනි දන්නව අපි කියන්නෙ බොරු බව....Read more » ඉතිරියත් කියවන්න »


සේවයක් කිරීමට කොලපාට ග්‍රේරු නිල්පාට වෙයි Hot And Fast News November 30, 2011

එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් ලාල් ‍ග්‍රේරූ මහතා මීට ස්වල්ප මොහොතකට පෙර ආණ්ඩු පක්ෂයේ අසුන්ගත් බව අද පාර්ලිමේන්තු වාර්තාකරු පවසයි. ඔහු අද දහවල් මෙවර අයවැය දෙවන වර කිය වීමේදී අයවැයට පක්ෂව ඡන්දය දුන් අතර අයවැයේ දැක්ම යහපත් බැවින් රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයට යම් සේවයක් කිරීමට ඉඩ ප්‍රස්ථාව සලසාගැනීම වෙනුවෙන් මෙසේ ආණ්ඩුවට සහයදෙන බව හෙතෙම පාර්ලිමේන්තුවේදී පවසා ති‍බේ. ඉතිරියත් කියවන්න »


= අපේ ආදරේ = diviyapura | දිවිය පුරා November 30, 2011

* වේගයෙන් ඉගිල්ලිලා යන්න රෝද හතරක් නැති උනාට, තාමත් හරිහමන් රස්සාවක් හොයාගන්න බැරි උනාට, තොසේ කඩෙන් කාල බස් එකේ එල්ලිලා ගෙදර ගියාට, අපේ ආදරේ තාමත් සුන්දරයි නේද සුන්දරී? * * ඉතිරියත් කියවන්න »


"ඔළුවට ම තියහං" ~~~~ පහන් යාය ~~~~ November 30, 2011

මෙහෙමත් මුදලාලිලා කතාවේ හිටපු මගේ යාළුවා "චාරු" හිටියේ මට පල්ලෙහා බැච් එකේ. එයාටත් හිටියා එක එක ජාතියේ බැචාලා සෙට් එකක්. ඔය සෙට් එකේ හිටියා ගේම් පප්පෙකුත්. එයා විතරක් නෙමෙයි එයාගේ මල්ලිත් කම්පියුටර් ගේම් වලට පුදුම ඇබ්බැහියක් ලු තිබුනේ. ජාන වල කේස් එකක් වෙන්නත් ඇති. සමහර දවස් වලට අයියා එක ලෙවල් එකක් කම්ප්ලිට් කරලා කැම්පස් ආවම මල්ලි එතන ඉඳන් ඉතුරු ටික කරගෙන යනවලු. කොහොම හරි ඒ දෙන්නා ෆෝන් එකෙන් කතා කරන්නෙත් ගේම් ... ඉතිරියත් කියවන්න »


2012 අයවැය විරෝධයට කඳුළු ගෑස් ප්‍රහාරයක් Hot And Fast News November 30, 2011

සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයට මීට ටික වේලාවකට පෙර පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.2012 අයවැයට විරෝධය දැක්වීමේ අරමුණින් මෙම විරෝධතාව කළ බව සංවිධායකයින් පවසයි. විරෝධතාකරුවන් පැවසුවේ කොළඹ ටෙක්නිකල් මංසන්ධියේ සිට මුදල් අමාත්‍යාංශය වෙත යාමටය.කදුළු ගෑස් ප්‍රහාරය එල්ල වුණේ කොළඹ, කොටුව ලේක්හවුස් වටරවුම අසළදීය.නොසන්සුන් තත්ත්වයෙන් තුවාල ලැබූ 4ක් ජාතික රෝහලටකොළඹ, ලේක්හවුස් මංසන්ධියේ ඇති වූ නොසන්සුන් තත්ත්වයෙන් තුවාල ලැබූ හතර දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ බව හදීසි අනතුරු ඒකකයේ අධ්‍යක්ෂ ... ඉතිරියත් කියවන්න »


උපකාරයක් ලෙස ජැකලයින් ලංකාවේ චිත්‍රපටයක Hot And Fast News November 30, 2011

ශ්‍රී ලංකාවේ උපන් බොලිවුඞ් නිළි ජැකලයින් ලංකාවේ නිෂ්පාදනය කරන චිත්‍රපටයකට සිය දායකත්වය ලබාදීමට කැමැත්ත පලකොට ඇත. ඇය මේ දිනවල කොළොඹ බහුජාතික සමාගමක වෙළඳ දැන්වීමක රුගත කිරීම් වලට සහභාගී වෙමින් සිටින අතර ලංකාවේ චිත්‍රපටය සඳහා ඇයට අරාධනාකොට ඇත්තේ මේ අතරතුරය.ඇයට චිත්‍රපටයේ පෙනී සිටීමට ඇත්තේ කුඩා දර්ශනයක පමණක් වන අතර නිෂ්පාදකයන් විසින් ඒ සඳහා ඩොලර් 10,000 ක මුදලක් ගෙවීමට කැමැත්ත පලකොට ඇත.නමුත් ජැකලින් ප්‍රකාශකොට ඇත්තේ ඉන්දියාවේදී තමා ලබන ආදයාම හා සංසන්දනය කිරීමේදී මෙය ඉතා සුළු මුදලක් ... ඉතිරියත් කියවන්න »


පැරදුම හුදෙකලා කලුවර November 30, 2011

අප හමු වූ තැන්වල සිටහිරිහැර කරනා මතකයවසාලන්න තැනුණ පවුරමගේ නෙතේ දුක් කඳුළද?අප නිතරම හමු වූ තැනනොමියෙන සුවඳේ මතකයනසාලන්න සැදුණ සුළඟමගේ හදේ දුක් සුසුම ද?නුඹ තෙපලූ මුදු වදනකරාවය නැත තනි රකිනටමග බලමින් සිටි හදකටපාර වැරදුණේ කෙලෙසද? ඉතිරියත් කියවන්න »


ඒත් ඔබ මගේ නොවේ කියා මටම දැනේ වැප් November 30, 2011

දුර තියා ඇඳින ගතිමිහූ හඬ පසුබිමේ තබාසිනහා වි මුලු හද පුරාඒත් ඔබ මගේ නොවේ කියා මටම දැනේනොදුටු රුව දැක ගතිමිහිත් පුරාවට අඳුර තුලතුරුලු වී මුලු රැය පුරාඒත් ඔබ මගේ නොවේ කියා මටම දැනේරැය පහන් වු බව දිටිමිආදර හසරැල් නගාශුංගාර වී මුලු රැය පුරාඒත් ඔබ මගේ නොවේ කියා මටම දැනේආදරය හදේ සඟවාලොවම පසෙක ලාඉන්නටම එන්නේ නැහැඔබ මගේ නොවන බව පසක් කල නිසාවිචාරයමෙහි මුල් කවියේ මුල් පදයට අනුව ඔවුන් කලින් හමු වි ... ඉතිරියත් කියවන්න »


වෛයිරස් නිසා Disable වූ Registry Editor එක නැවත Enable කරමු…… ‍හර්ෂගේ සිංහල Blog අ‍ඩවිය November 30, 2011

1.)  Notepad එක කරගන්න.2.)  එය මත පහත Code එක Type කරන්න.[HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Policies\System] "DisableRegistryTools"=dword:00000000 [HKEY_LOCAL_MACHINE\Software\Microsoft\Windows\CurrentVersion\Policies\System] "DisableRegistryTools"=dword:00000000 3.)  දැන් ඔබ එම File එක පහත ආකාරයට ඔබ කැමති ස්ථානයක Save කරගන්න.File Name = enableregedit.regSave as type = All Files4.)  එම File එක Save කරගත් ස්ථානයට ගොස් එම File එක මත Dbl Click කර එය Open කරගන්න.5.)  එහිදී ඔබට ලැබෙන Massage Box එකට Yes ලෙස ලබා දෙන්න.6.) දැන් Registry Editor එක Open කිරීමට උත්සාහ කර බලන්නමතක තබා ගන්න මෙසේ කිරීමට ... ඉතිරියත් කියවන්න »


ජාවා වැඩිම ඉලක්කයකි….. pubudu siriwansa November 30, 2011

පසුගියදාක නිකුත්වූ මයික්‍රසොෆ්ට්  ආරක්ශක වාර්ථාවකට අනූව 2011 වසරේ මුල් භාගයේ සිදුවූ සයිබර් පහරදීම් වලින් අති මහත් ප්‍රමානයකට වගකිව යුත්තේ "ජාවා" බවටයි පැවසෙන්නේ. ඔවුන් පවසනවා 2010 තෙවන භාගයේ සිට 2011  දෙවන භාගය තෙක් මයික්‍රසොෆ්ට්  මෘදුආරක්ශක අංගයන් විසින් ජාවා හි දුර්වලතාවයන් ඉලක්ක කරගනිමින් එල්ලවූ ප්‍රහාරයන් මිලියන 27 පමන මුහුන දුන් බවත් එම දුර්වලතා බොහොමයක් සදහා වසර ගනනකට පෙර සිටම පිලිසකර යාවත්කාලීනයන් නිකුත්කර තිබෙන බවත්ය. (සවිස්තර ලිපියක් සහෝදර වෙබ් අඩවියේ - www.itlknews.tk - ... ඉතිරියත් කියවන්න »


ලැජ්ජයි… ලහියාගේ සිතුවිලි November 30, 2011

සිස්සත්තෙන් සතියකට… සා\පෙළින් අවුරුදදකට… රැකුණු එය උසස් පෙළ පලමු වර නැත්තටම නැති විය.. දෙවනිවර වෙහෙසවී ඩිංගක් ඉපයුවෙමි උපාධිය අරඹා තව ටිකක්.. ඩිප්ලෝමාව දිනා තවත් ඩිංගක් නුදුරු දිනයේම උපාධිය ලබා උපයාගනිමි මට නැති වූ ලැජ්ජාව… (බිමකට වැටෙන්නට පෙර) Filed under: ආත්මානුකම්පාවෙන් ඉතිරියත් කියවන්න »


කාලකන්නියා…. ලහියාගේ සිතුවිලි November 30, 2011

කාලසටහන හදාගෙන කාල සටහනට අනුව නිදාගන්නා.. හෙට කරමි අනිද්දා කරමි කියනා... කොහොම නමුත් ගොඩ දමාගෙන ඉදිරියටම යන.. සුදුසුකම් ඇතත් සුදුසු යැයි නොහැඟෙන. පෙම් කරනා ඇයටත් වැදූ ඇයටත් තවමත් හීනෙන් ආඩම්බරවිය හැකි... ඇති පමණට උගත්.. කාලකන්නියා මං Filed under: ආත්මානුකම්පාවෙන් ඉතිරියත් කියවන්න »


5 කොටස hithuwakkari November 30, 2011

  ඔයා ෆේස් බුක් ඉන්නවද?? හ්ම් ඉන්නවා….. මම ඔයාට රික්වෙස්ට් එකක් දාන්නම්…මම අකවුන්ට් එක අන්විසිබල් කරල තියෙන්නෙ අශි…..කරදරයි නැත්නම්…. ඒක ඇත්ත…..එෆ් බ් ඉන්න ගොඩක් අයව ට්ර්ස්ට් කරන්න අමාරුයි….ගොඩක් ඉන්නෙ බොරු කාරයො… අපොයි ඔව්….ඒ ගැන කියල වැඩක් නැ…පිස්සෝ ඉන්නේ ගොඩක්ම…. අය්යෝ වැඩේ නැගල යනකොටම සර් කාරයා පැනපි සීන් කොර්න් එකට…..ටොක් කරල හමාරයි…..කොහොමත් අදට ඇති….අප්පේ අද තමයි යහන්ගත වෙන්නෙ නැතුව පාඩම අහගෙන හිටියේ…නැත්නම් කෙල්ල ත් නැ සල්ලිත් නැ සනීපත් නැ…….ක්ලාස් ඉවරායි………මම කැමතිම ඒ වචනෙට..ඒත් මොකද දන්නේ නැ අද ... ඉතිරියත් කියවන්න »


අනාරාධිත ලහියාගේ සිතුවිලි November 30, 2011

ඇගේත් උගේත් සම්භාව්‍ය රංගනයට අනාරාධිතව ආරාධිත රංගනයක් කරන මූ දෙස බලාගෙන සිටින මා... Filed under: සිතුවිලි (මැසිවිලි ) ඉතිරියත් කියවන්න »


ආදර කාලගොට්ටිය මහි November 30, 2011

ඇදහැලෙන  පිනි  වැස්ස‘මකාලයේ අරැණැල්ල  සේ‘මවියරැවි  මහ   වැස්ස   එමසෙදුයේ ඇයි මා මතකයමවැටෙන   වැහි   බිදු   සේමවැටෙන කඳුලු කැට ගොන්නවැසි   දිය   මත  සෙදෙන්නවාකවුළු   බිදගෙන   එන්නදිලි දිලි    වැටෙන   වැසි   බිදු    මතටසැලි සැලි   පුදින   කඳුලු   නෙතු අගටඑක් එක්ව දියකර හැරපන් නොපෙනෙන්ටඅසනි   වැසි සිත්   තුලින්   නෙරපන්ට ඉතිරියත් කියවන්න »


ෙබංගාල ෙබාක්ෙක් කැලඹීමක්… ලංකාවට තද වැසි-කාලගණෙයන් අනාවැකි… LANKA eLINK November 30, 2011

ෙබංගාල ෙබාක්ෙක් හදිසි කැලඹිමක් හටෙගන අැතැයි කාලගණ විද්‍යා ෙදපාර්තෙමින්තව කියයි. ෙමි ෙහ්තෙවන් ලංකාෙවි බස්නාහිර දකණ අැතඵ පලාත්වලට අද සහ ඉදිරි දින කිහිපෙය්දී තද වැසි හා ගිගරැමි සහිත වැසි අෙප්ක්ෂා ෙකෙර්. අකණුඅ අනතරැ අවම කරගැනීමට අවධානය ෙයාමු කල යුතය . කාලගණ විද්‍යා ෙදපාර්තෙමින්තෙවි අනාවැකි සමිබන්ධෙයන් පමණක් වැඩි අවධානයක් ෙයාමු කරන්නැයි ෙදපාර්තෙමින්තව දැනුමි ෙදයි . Share ඉතිරියත් කියවන්න »


ඒජාප මන්තී ෙමාහාන් ලාල් ෙග්රැ අයවැෙය්දී රජයට සහාය පල කරයි… LANKA eLINK November 30, 2011

ඒක්සත් ජාතික පක්ෂ පාර්ලිෙම්ින්ත මන්තී ෙමාහාන් ලාල් ෙග්රැ මහතා රජය ඉදිරිපත් කල අයවැයට පුර්ණ සහාය පල කරයි . පාර්ලිෙමින්තෙවිදී අදහස් දක්වමින් ඒ් මහතා පැවසුෙවි ෙමවර අයවැයට සහාය පල කිරිමට තමා තිරණය කල බවයි . ෙමි අතර අයවැය සමිමත වීෙමන් අනතරැව ෙග්රැ මහතා අාණ්ඩු පක්ෂෙය් අසුන්ගත් බව ඒහි සිටින අප වාර්තාකරැ පවසයි . Share ඉතිරියත් කියවන්න »


Internet Money පිළිබද මගේ අත්දැකීම් 5 ::. e-සිහිනය .:: සයිබර් අවකාශයේ සිහින දකින්නට November 30, 2011

මේ ලියන්න යන්නෙ Odesk වලදි සාර්ථක වෙන්නෙ කොහොමද කියන ලිපියෙ ඉතිරි කොටසයි.අපි පසුගිය ලිපියෙන් කතා කළා මතක ඇති Odesk වලදි සාර්ථක වෙන ක්‍රම 3 ක් ( Odesk වලදි සාර්ථක වෙන්නෙ කොහොමද?) අද කියන්න යන්නෙ Odesk වලදි සාර්ථක වෙන්න පුලුවන් තවත් රහස් ටිකක්. 04.අවංක බව-අවංක බව නම් Odesk වල job එකක් කරනකොට විතරක් නෙමෙයි අපේ සාමාන්‍ය ජීවිතයෙදිත් ප්‍රයෝජනවත් වෙනව.අවංකව වැඩ කරන කෙනෙක්ට කවදාවත් වරදින්නෙ නම් නෑ. හරි අපි බලමු කොහොමද මේ ... ඉතිරියත් කියවන්න »


2011.11.21 ………අතීතයේ එක් දවසක මගේ දිනපොත.......... November 30, 2011

වෙලාව රෑ 10 ට වත් නැතිව ඇති.  ඒත් අද පුදුම කමිමැලිකමක් හිතට දැනෙනවා. ඉස්සර A/L කරන කාලෙදි නමි ඒ වගේ වෙලාවට අනන්තවත්  මෙ වගේ articles ලියන්න ඇති.ඒත් කාලයත් එක්ක හැමදේම වෙනස් වෙනවා වගේ A/L වලින් පස්සේ ලැබිචිච මෙ සුන්දරතම නිවාඩු කාලෙදි මගේ කමිමැලිකම නැති කරගන්න මම තෝරගත්තෙ face book එක  ඔයාලා බලනවා ඇති,  face book එකේ ඉන්න ගමන් මොන කමිමැලිකමක් ද කියලා...........................            ඇත්ත ඔයාට එහෙම හිතෙන එක සාධාරණයි . මොකද ... ඉතිරියත් කියවන්න »


විශිමිත වූ ලෝකයේ නොවිසදුනු අභිරහස් World Of Mysteries පිරමීඩ(Pyramids) 3කොටස වල් පල් November 30, 2011

"ලොකේ සමහර දේවල් තියෙනවා තවමත් විශ්වාස කිරිමට අපහසු නොවිසදුනු අභිරහස්.ලෝකය කොතරම් තාක්ෂණයෙන් දියුණු උනත්,විද්‍යාවෙන් හැම දෙයක්ම විසඳන්න පුවන් කියලා හිතාගෙන හිටියත් ලෝකයේ සමහර දේවල් තියෙනවා අගක් මුලක් හොයාගන්න බැරි ගැටලු.අපි කොච්චර තාක්ෂණයෙන් දියුණු උනත් ලෙහාගන්න බැරි පැටලිලි සහිත ගැටලු අපි දන්නේ නැති උනාට ඕනෑ තරම් තියෙනවා."විශිමිත වූ ලෝකයේ නොවිසදුනු අභිරහස් ලිපි මාලාවේ දැනට හිමාලයේ හිම මිනිසා,බර්මියුඩා ත්‍රිකෝණය,දිය කිදුරියන්,පුරාණ ඊජිප්තුව,ගීසාහි මහා පිරමීඩය  ගැන කතා කලා.ඒ ලිපි මග හැරුනු කෙනෙක් ඉන්නවනම් පහත ... ඉතිරියත් කියවන්න »


4 කොටස hithuwakkari November 30, 2011

ඉතින් ඔයා ඇයි මේ ක්ලාස් එකට එන්න මෙච්චර පරක්කු උනේ….   නැ…මම මුලින් බයෝ කලේ…අපෝ…එපා වෙනවා අශි මම කොමස් වලට ආවා….   ආ හා… ඒකයි මේ…ඉතින් ඔයා මේකේ මග ඇරුනු ලෙසන්ස් වලට මොනාද කරන්නේ….අනේ මන්දා ඒ ටික ඉක්මනට අල්ල ගන්න වෙයි….ඒව ඔනි වෙනවා   මට මේ ක්ලාස් එකේ යාලුවොත් නැ අශි…ඉන්න ගර්ල්ස්ලව මම දන්නෙත් නැ….දන්නේ නැති දෙයක් අහගන්නවත්…   අය්යො ඔයාට ඒකද දැන් තියෙන ප්‍රොබ්ලම් එක….ඒකනේ මම කිව්වෙ මම ඉන්නවනේ කියලා….ඔයාට මම නොට්ස් ටික ගෙනල්ලා දෙන්නම්. දන්නෙ නැති ... ඉතිරියත් කියවන්න »


මේ ඔබේ ජීවිතයයි.එය රසවත් චාරිකාවක් බවට පත්කරගන්නට සහයවීම මගේ…(දත්ත මිනිසා) pubudu siriwansa November 30, 2011

එතරම් වෙහෙසක් නොනැනුනද දිගු පැහැදිලි කිරිම්  සහිත චලන පට හා රූ සටහන් මෙන්ම  ශ්‍රව්‍ය බොහොමයකට පසුව පෙර ආරම්භක වැඩසටහන අවසන් විය. අනතුරුව මා ඇතුලු හතර දෙනෙකුගෙන් යුත් කන්ඩායමක් බීටාව විසින් ස්වංක්‍රීයව යෝජනා කෙරිනි. සතියක් ඇතුලත අපට අවැසි ආකාරයට සංශෝදනය කරගැනීමේ අවස්තාව සහිතව සමාන සිතුම් පැතුම් හා හැසිරීම් පිලිබදව කෙටිකාලයක් තුල බීටාව විසින් කරන ලද හැදෑරීමකින් අනතුරුව එම කන්ඩායම යෝජනා කරතිබිනි. මා සමග ඉන්දියන් හා ඕස්ට්‍රේලියන්  සිසුවියන් දෙදෙනෙකු සමග රුසියන් සිසුවෙකු ... ඉතිරියත් කියවන්න »


Google Bar!!! ම‍ට නං වෙරි හොදටම dedunu November 30, 2011

ම‍ට දැන් ටිකකට කලින් මේල් එකක් ආවා ගුගල් බාර් කියලා. ඉතින් මම ගිහින් බැලුවා කියවලා බැලුවාම හොදටම වෙරිමට. මොකද ඒක බාර් එකක් ගැන ආටිකල් එකක්නේ.ඉතින් ගුගල් අලුත් ඉන්ටෆේස් එකක් දුන්නනේ මේකේ කරන්න යන වෙනසක් ගැන තමා මේ කියලා තියෙන්නේ. දැන් ජිමේල් ගුගල් සර්ච් උඩින් එහෙම තියෙන කලුපාට බාර් එක අයින් කරන සීන් එකක් තියෙන්නේ. ඒ කරලා ‍ඩ්‍රොප්ඩව්න් එකක් විදිහට පෙන්නන්න යන්නේ. වැඩියෙන් ඉඩක් යන්නේ නැති වෙන්න තමා මේක හදලා තියෙන්නේ. මම ... ඉතිරියත් කියවන්න »


අයවැය ෙදවන වර කියවීම වැඩි ඡන්දෙන් සමිමතයි …. LANKA eLINK November 30, 2011

අයවැය ෙදවන වර කියවීෙමි ඡන්ද විමසීම මීට ස්වල්ප ෙවිලාවකට ෙපර පාර්ලිෙමින්තෙවිදී පැවැත්විණ. ඒහිදි අයවැයට පක්ෂව ඡන්ද 151 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 60 කි. ඒක්සත් ජාතික පක්ෂ පාර්ලිෙමින්ත මන්තී ෙමාහාන් ලාල් ෙගරැ මහතාද අයවැයට පක්ෂව ඡන්දය පාවිචිචි කෙළ්ය. ඒ අනුව අයවැය ෙදවන වර කියවීම වැඩි ඡන්ද 91 කින් සමිමත විය Share ඉතිරියත් කියවන්න »


හම්බන්තොට වරායේ ගලේ කතාව සහ මන්ත්‍රීවරුන්ට දඬුවම් දීම :::::: කසාපබ්බත ෴ November 30, 2011

හම්බන්තොට වරාය පිළිබඳ සිහිනය දුටුවේ ලෙනඩ් වුල්ෆ් මහතා. ඒ සිහිනය සැබෑ කළේ වත්මන් රජය. මේ වරායට ලෙනාඩ් වුල්ෆ් වරාය කියලා දැම්මා නම් අගෙයි. ඒ වුණාට ඉතින් මේ රටේ ඉන්නවා කේවට්ටයෝ ටිකක් ටිකක් ලොකු කක්කුස්සියක් හැදුවත් ඒ මහින්ද රාජපක්ෂ කක්කුස්සි සංකීර්ණය කියලා දාන්න ඕන කියලා හිතන ගොයියෝ ටිකක්. ජනාධිපතිතුමාත් ඉතින් පෘථග්ජන මනුස්සයානේ.වරාය හදපු ගමන් විපක්ෂය කීවේ වරායේ ගලක් තියෙනවා කියලා. ආණ්ඩුව කීවේ මේ ඉරිසියාවට කියන කතා කියලා. විපක්ෂය මේ ගල දැක්කේ ... ඉතිරියත් කියවන්න »


තුහින සාළුව යාමය November 30, 2011

උණුහුමට පෙරවන්නඉන්නකං නොලැබිච්චඒ සාළුව.........මළා ම කුණ වහන්න මොකට ද? තුඃ ඉතිරියත් කියවන්න »


අනාගතයේ ලංකාවට එන වාහන බලන්න…..(Tokyo Motor Show 2011) Pihiya-පිහිය November 30, 2011

ලොව ප්‍රමුඛතම වාහන නිෂ්පාදනය කරන රට වන්නේ ජපානයයි.එමෙන්ම ලොව කාගේත් අවධානය දිනා ගන්නා මෝටර් රථ ප්‍රදර්ශනය වන්නේ Tokyo Motor Show ප්‍රදර්ශනයයි.මෙම වසරේදීත එම ප්‍රදර්ශණය ජපානයේ ටෝකියෝ නගරයේදී පැවැත්වුනා.මේ එහි ජායාරූප කිහිපයක්. ඉතිරියත් කියවන්න »


බෑන්ඩ් කතා 2 නදීරගේ බ්ලොග් සටහන.... November 30, 2011

අපේ බෑන්ඩ් කතාවේ දෙවැනි කොටස.මට කියන්න අමතක උන දෙයක් තියෙනවා ඒ තමයි අපේ ඔක්ට පෑඩ් ශිල්පියා නිරෝශන් විජේපාලට අපි ආදරේට කියන්නෙ පෑඩ් පාල.මිනිහට හැම තිස්සෙම කුණුහරප කියවෙනවා.තැනකට එක්කගෙන යන්න පුදුම බයයි.තැන නොතැන නෑ කුණු හරුප කියනවා.ඉතින් එදා අපි ප්‍රැක්ටිස් ඉනර වෙලා ශෝට් කට් එකකින් අලව්වෙ සිට ගමට එනවා.පාරේ ලයිට් එහෙම නෑ කරුවලේ අපි එනවා.පාලයි රුවන් අයියයි තමයි ඉස්සරහින් යන්නෙ.අපි ඊට මීටර් 10ක් විතර පිටිපස්සෙන් තමයි යන්නෙ.අපි එන පාරේ අයිනෙ තියෙනවා ... ඉතිරියත් කියවන්න »


ඕස්ට්‍රේලියාවේ සැම්සුන් තහනම ඉවතට….. Pihiya-පිහිය November 30, 2011

ඕස්ට්‍රේලියාව තුල සැම්සුන් නව ගැලැක්සි ටැබය අලෙවි කිරීම තහනම් කරමින් පසු ගියදා එරට අධිකරනය මගින් සැම්සුන් සමාගමට පනවා තිබූ තහනම පසු ගිය දිනක ඉවත් කරනු ලැබුවා.මෙම තහනම පනවා තිබුනේ ඇපල් සමාගම විසින් ගොනු කරන ලද පෙත්සමකට අනුවයි.එහිදී ඔවුන් දක්වා තිබුනේ ඇපල් නව ටැබයේ සමහරක් අන්තර්ගතය සැම්සුන් සමාගම විසින් ඔවුන්ගේ නව ගැලැක්සි ටැබයට යොදා ගෙන තිබූ බවයි. ඉතිරියත් කියවන්න »


මේ අවුරුදු 19ම…ඕං එහෙනම් Part I පෙට්ටිගේ ලියවිල්ල November 30, 2011

මං ඉපදිලා තියෙන්නෙ අනිත් එඋන් වගේ මාස 9ක් ඉඳලා නෙවෙයි, මාස 7න්. අපේ ආච්චී අම්මානම් කියන්නේ එහෙම ඉපදුන අයගෙ මුළු ඇඟේම මොලේ කියලා. මුළු ඇඟෙම කෙසේ වෙතත් “තමුසෙගෙ මොලේ කොහෙද තියෙන්නෙ” කියලා අහපු නැති ගුරුවරු ඉන්නේ දෙතුන් දෙනයි. ඒ වෙලාවට … Continue reading → ඉතිරියත් කියවන්න »


"අහස් නිල" නොතිව් තිත November 30, 2011

මොනර නිල් පැහැය හැලුනසුනිල නිල්වන් අහස් නිල ඇවිලුනිදිනක අත්පත් කරගත යුතුමආසම ආස කරන සායමක් ලෙසපියාපත් හිමිනැති මම කෙසේ කොටුකරගම්දඅතේ දුර නැති අහසඑහෙත් නිල්වන්ය මහසයුර ඒ කිට්ටුවටම ලන්වන ලෙසවහා දිවගොස් කොටුකරගතිමි දෝතටරැගෙන හිමිකර පිනිස මා සෙයූ "නිල "එහෙත් නොරැදේ ඒ "නිල "මොහොතකදු මා දෝත මතදිය කන්නාඩියෙන් විනිවිදපෙනේ මා සුරතම පාරමින් හදවතදිය කැඩපතින් එබෙමින් යලි යලිද රවටන්නේද ඒ මායාකාර නිල් අහසමයලෝකයේ නොයෙක් දේ ඇත හදඉල්ලන තිබෙන තැන තිබෙන හැටියටම තිබෙන්නට හැරවිද ... ඉතිරියත් කියවන්න »


ආයුබෝවන් DUSHMANTHA'S BLOG November 30, 2011

අද තමා මම බ්ලොග් ලියන්න ගත්ත පලවෙනි දවස.මෙච්චර කල් කලේ අනිත් අයගෙ බ්ලොග් කියවන එක.ඒත් බ්ලොග් ලියන ඒකත් පට්ට fun වැඩක් කියල තේරුනේ මේක ලියන්න පටන් ගත්තහම.ඉස්සරහට මගෙ කතා කියන ගමන් photoshop,illustrator,corelDraw tutorial පාරකුත් දෙන්න හිතන් ඉන්නව.බ්ලොග ගැන ඔයාලගෙ අදහස්,යෝජනා,චෝදනා මේ ඔක්කෝම මට ඕනෙ. ඉතිරියත් කියවන්න »


IDM පාවිච්චි කරන්න දගලලා එපා වෙලාද? dedunu November 30, 2011

IDM එක ඉතින් ගොඩක් අය පාවිච්චි කරනවානේ. හබැයි ඉතින් මේ ක්රැක් කතන්දරේ හන්දා මම නම් IDM පාවිච්චි කරන්නේ නැ. ඒත් IDM වලින් හොද වේගයක් ලැබෙනවා කියලා හිතෙනවා. ඇත්තටම දැනෙනවා වගේ වේගයක් ලැබෙනවා. අපි පොඩි කාලේ DAP කියලා එකකුත් තිබ්බා ඒක තාමත් තියනවා. ඒත් ඒ DAP එක ටිකක් බරයි. පාවිච්චි කරද්දි ස්ලෝවෙනවා. දැන් ඉතින් කොහොම හරි මම ඉන්ටනෙට් සමග සම්බන්ධ වෙලා වැඩ කරන්න පාවිච්චි කරන්නේ බ්‍රවිසර් එක විතරයි. අනික් හැම විදිහක්ම ... ඉතිරියත් කියවන්න »


…:::උපන් දිනය:::… මිත් සිතුවිලි* November 30, 2011

උපන් දිනය යනු විශේෂ අවස්ථාවකි.උපන් දිනය අපි හැමෝටම විශේෂ දවසකි..උපන් දිනයට අපි ප්‍රීති වන්නේය...ප්‍රීතිය තුළ දුකටද කාරණාවක් තිබේ.එයට හේතුව වන්නේ අප ඉක්මනින් වයසට යාමය.එයට ලං වෙන විට මරණයටද අප ලං වේ..කාලය ඉක්මනින් ගෙවේ..කාලය මිනිසා අළුත් අදහස් වලට යොමු කෙරේඋපන් දිනයට ප්‍රීතිය සමග දුකක්ද ඇති වේ..මෙය අප සෑම දෙනාටම උරුම දෙයකි.... ඉතිරියත් කියවන්න »


බඩුම තමයි. Naughty November 30, 2011

දෙයියනේ කියලා කුපාඩි කතාවක් කුපාඩි වැඩක් කොරන් ලියන් ගියපු බ්ලොගියේ අති උත්තම පජාත චාටර් කුජීත නට්ටං කුට්ටං ස්වයිරීභාවය කෙලෙසෙන්නයි යන්නේ. හම්මියෝ.... මතක් වෙනකොටත් ඇගේ හීගඩු පිපෙනවා  ඕයි.... අද ඉදං නෝටියා කුපාඩි කතා ලියලා ඉවරයි. ලිව්වොත් නෝටියාගේ කණට බුදු සරණයි.අනේ අම්මියෝ................................!!!!!!අන්න මගේ නෝටිච්චිත් බ්ලොගියක් පටන් ගත්තා. කාලා වරෙන්කෝ ඉතිං. දැං ඉතිං නෝටියාගේ සායම යවයිද මංදා අපේ උන්දෑ.හොදයි හොදයි... මොනවා උනත් ඉතිං මගේ වෙන්ට බාරි නොවැ. ඔන්න එහෙනම් මගේ නෝටිච්චියේ... හුටස් වැරදුණා...!!නෝටිච්චි නෙමෙයි.. ... ඉතිරියත් කියවන්න »


ජිවිතය ඉල්ලා හඩාවැ‍ටුන සිංහල බ්ලොග් සටහන November 30, 2011

ජිවිතය ඉල්ලා හඩාවැ‍ටුන ...බියර් විදුරුවකහිත නතර නොවුනා නම්හිත නතර නොකර ඔබට දෙන්න තිබුනානම්හාදු වැස්සක් ඉතිරියත් කියවන්න »


බිඳුණු පියාපත්…. මුතුපබලු වැල් November 30, 2011

31.10.2009 දින අවසන් වරට නුඹේ ඇස් මගේ ඇස් හා එකට ගැටුණු මොහොතේ කුමක් හෝ දුක්ඛ සහගත හැඟීමකින් මගේ සිත පිරී ගියේ ඇයිදැයි අදටත් මට නොහැඟේ..............නුඹත් මමත් පැතූ ලෝකය මෙතරම්ම ඉක්මනින් බිඳී යතැයි මා සිහිනයෙනුදු නොසිතුවෙමි.නුඹ 2009 ඔක්තෝබර් 31 වෙනි දින මගෙන් වෙන්ව ගොස් නොවැම්බර් 27 වන දින උදෑසන  වන තෙක්ම එක් දිනයකුදු නෑර මට ඇමතුමක් දුන්නේය .විහිළුවක් කොට සිනාසුණේය.විටෙක මගේ සිත සැනසුවේය.මංගල දිනයට ඇඟිලී ගනිමින් ඉතාමත් උද්යෝගීමත්ව මටත් වඩා ඒ ... ඉතිරියත් කියවන්න »


ආදරය කියන දෙයට ජාති කුල ආගම් භේද නෑ නේද පැටියො……. මල් ගොමුව November 30, 2011

ඉතිරියත් කියවන්න »


බණනං බණ..කියුංනං කියුං… තව ඕනනං අතින් පයිනුත් දෙඤ්ඤං… මාරයාගේ හෝරාව... November 30, 2011

මේ දවස්වල හරි හරියට කතාවෙන දෙයක්නේ මේ බණ දහං ගැන.. එක එක හාමුදුරුවරුන්ගේ සුපිරි බණ ගැන.. එක එක තැන්වල එක එක වාද.. මංනං කරන්නේ දැක්ක ගමන් මාරුවෙන එක... ඇයි යකෝ ඔය අහන පුරස්න වලට උත්තර දෙන්න පුළුවන්නං මාත් පටන් ගන්නවනේ ගිහි බණ කිය කිය ඇවිදින්න.. බණ කියපු කාලෙනං කට පාඩං කරගෙන හරි පොත් පත් හොය හොය කියෝලා හරි.. දන්න කියන උදවියගෙන් අහලා කරලා නිවැරදි දේ හොයා දැනගෙන හරි ඔව්වා කිව්වා ... ඉතිරියත් කියවන්න »


දූ බලන්න ඇවිත්…. UNSAID-නොකී දෑ November 30, 2011

දුව බුලත් අත නැත අතතේ ඇතමදහසත් ඇත වතසාරිය නැතදිග සාය ඇතආත්තම්මාමුහුණ ඇඹුල් කර,ඇස් පුන්චි කර...බලයි සoකර...නමුත්,රතු දෙකම්මුල්තාමත් සිවු නෙත් ගැටෙන කල...සිතින් තාමත් අහිoසක.... ඉතිරියත් කියවන්න »


අපේ කමට ,ගමේ රසට, හෙළයා ඩුමාංඡරිය November 30, 2011

මහ මඟ කඩ පිලේ සල්පිලේ පොල් අතු වලින් වට කර පිදුරු හෙව්ලි කර වහලයට රතු හාලේ කැකුලු බතට මාලු පිනි සමග මිරිස් කරලක් තබා නෙලුම් කොලේට කෙසෙල් කොලේට බෙදා අපේ කමට ගමේ රසට හෙළයා විකිණීමට ඇත ඉතිරියත් කියවන්න »


ගාල් කළ ජීවිත… සිතුවිලි පවුර..... November 30, 2011

ගැබ්බරව දඟලන සිතුවිලිසර සවිය තුලගාල් කර පතයිරජ පුටු අමණ කැළපිපෙන්නට පොදි කනකැකුළු හටඉනි වැටක් වෙයිසර සවිය තුලගුරුසිත නොරිදවාලයිඅප සබරෙට ආවේතවමත් දණ වැටෙයිවිදු මවගේ නම මත්තේනිදහස අහිමීසබරේ ස්මත්තේරොබෝවෙක්වෙන එක ද ?නුඹලගේ සැනසීමලොක්කේනිදහස,කළාවමූනිච්චාවටපමණ ද සර සවියේගැබ්බර කළාවයිනුඹ සබරේ වලළන්නේගුණ සුවඳසුපිරි ජීවිතම දනැති විය යුත්තේඅප ජීවිතත්පුද දිය යුතුම දඅළු අස්සේ............? ඉතිරියත් කියවන්න »


චීන රටේ අපේ පාද චාරිකා… 01 ජනූගෙ සටහන් November 30, 2011

වේලාව උදේ  පහ හමාරයි.  ජංගමය හීන් හඬින් බොම්බේ චිත්‍රපටයේ  තේමා වාදනය වයන්නෙ මට ඇහැරවන්ඩයි… රාත්‍රිය පුරා සීතලට ඝන පොරෝනයක ඇතුලට රිංගල නහය විතරක් එලියට දාගෙන ඉන්න මම ඇහැරෙන්නෙ වෙනදට වඩා ප්‍රබෝධමත් බවකින්… වෙනදට වගේ නැගිට්ට ගමන් කුස්සියට ගිහින් උයන්ඩ පිහන්ඩ  දෙයක් හෙම නෑනෙ ඒ නිසා වෙන්ඩත් ඇති මේ අමුතු ප්‍රබෝදෙ… කාමරේම තියල තියෙන විදුලි කේතලෙන් වතුර රත් කරල තේ එකක් හෙම හදාගෙන මම  ජනෙල් පේලිය ලඟට ගිහින්  තිර ඉවත් කරනව. හීතල හුළඟ කාමරේ ... ඉතිරියත් කියවන්න »


දුකට කරන විහිලු… Angel of Death ..!!! මට මතක හැටියට November 30, 2011

අද තිස් වෙනිදා… මාසෙ අන්තිම දවස… අලෙවි ඉලක්ක වැඩ කරන කාටත් ඒව සම්පූර්ණ කරගන්න තියෙන අන්තිම දවස… අලෙවි ඉලක්ක වලට වැඩ කරන කෙනෙක්ටම තමා ඉතින් මාසෙ අන්තිමට තියෙන පීඩනය තෙරුම් ගන්න පුළුවන් වෙන්නෙ… මේ මුදල් අවුරුද්දෙ මුල ඉඳන්ම මාසයක් ගානෙ අලෙවි වාර්තා බිඳිමින් අලුත් වාර්තා තියමින් කරණම් ගහපු මට මේ මාසෙ සොරි තමා… එක හේතුවක් ඉතින් එහෙම අලෙවියක් පෙන්නපුවහම මාසෙන් මාසෙ ඉලක්ක ඉහල දාන එක… ඕව ඉතින් කියල වැඩක් ඇතෑ… ඉතින් සීයෙට අනූ ... ඉතිරියත් කියවන්න »


බිම්බරක් වගේ …… බරක්……… පටවි, ආපෝ, තේජෝ,………… වායෝ ගුනේ අය්යාගේ සාටරේ -Gune November 30, 2011

  විෂ්වයේ මූල පදාර්ත විද්‍යානුකූල විවරනයක යෙදෙනවා නම් ඝන, ද්‍රව, වායු ලෙස බෙදා දැක්විය හැක. ඒවා මූල ද්‍රව්‍ය ලෙස හැදින්වෙන අතර විෂ්වයේ පැවැත්මක් ඇති නැති සියල්ලම මේ මූල ද්‍රව්‍ය නැතහොත් මූලික ද්‍රව්‍ය වලින් නිර්මාපක බව විද්‍යාක්නයන්ගේ මතයයි. එය හුදු ඇස, කන, නාසය, දිව, ශරීරය යන පOච ඉන්දිරියන්ට ගෝචර වන්නාවූ සීමාවේ සිට කරන ලද්දක් බව අපට පැහැදිලිය. නමුත් අප පරමාර්ථ සත්‍ය ලෙස සලකා බලන විට මේ සියලු දෑ පටවි, ආපෝ, තේජෝ, වායෝ ... ඉතිරියත් කියවන්න »


චාන්දනී පායලා සිත් නෙත් November 30, 2011

චාන්දනී පායලාලෙසින් සැමදාඋදව් වීලාඔබ සිටියාමා මිතුරිය වීලාමතකයි එදවසඇතිව ඔබගේසහය නොඅඩුවඉගැන්වූ සැටිඅගය කළ හැම...ඉතින් ඉමු අපිමිතුරුකම් පාසැමදා මෙලෙසින්... ඉතිරියත් කියවන්න »