අනුරැද්ධ රත්වත්තේ මහතාගේ දේහය පිලිබද අවසන් කටයුත ලබන ඉරිදා …………. LANKA eLINK November 25, 2011

අභාවපාප්ත ජනරාල් අනුරැද්ධ රත්වත්තේ මහතාගේ අවසන් කටයුත ලබන ඉරිදා පස්වරැවෙි නිත්‍යෙවල පවුලේ සුසාන බුමියේදී සිදු කෙරේ. දේහය මෙි වන විට මහනුවර මහයියාව කටුගස්තොට පාරේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇත. මහනුවර මහ රෝහලේදී අභාවපාප්ත වන විට ඒ මහතා 73 වන වියේ පසුවිය .   Share ඉතිරියත් කියවන්න »


දකණූ පලාතට තද සුළං තත්ත්වයක් …. LANKA eLINK November 25, 2011

දකණූ පලාතට මෙි වන විට තද සුළං වැසි සහිත කාලගණ තත්ත්වයක් පවතින බව අප වාර්තාකරැවෝ පවසති. දේපලවලටද හානි සිදුව ඇත. ගාල්ල මාතර පධාන මාර්ගයේ ගසක් කඩා වැටිමෙන් ගමනාගමන කටයුත සමිපුර්ණයෙන්ම අඩාල වී ඇත. වැලිගම පදේශයේ එම ගස කඩා වැටි තිබෙි . අද දිනය පුරා මෙම තත්ත්වය අපේක්ෂා කරන බව කාලගණ විද්‍යා දෙපාර්තමෙින්තව කියයි . දිවයින [...] ඉතිරියත් කියවන්න »


ලංකා පකිස්ථාන පන්දුවාර විස්සේ කිකටි තරගය අද ……. LANKA eLINK November 25, 2011

ශී ලංකාව හා පකිස්ථානය අතර පන්දුවාර විස්සයි විස්සේ කිකටි තරගය අබුඩාබිහිදි අද පැවැත්වෙි. තරගය ආරමිභ වන්නේ ශීලංකා වෙිලාවෙන් රාතී 8 00 ටයි . මෙම තරගය සදහා ශී ලංකා සංචිතයට අජන්ත මෙන්ඩිස් , ඩිල්රැවන් පෙරේරා , කසල් ජනිත් පෙරේරා කැදවනු ලැබ සිටිති. Share ඉතිරියත් කියවන්න »


බුෂ්ට හා බිලෙයාර්ට යුධ අපරාධ චෝදනා….. LANKA eLINK November 25, 2011

ජාත්‍යන්තර නිති උල්ලංගනය කරමින් ඉරාකයට ඇතඵ වී යුධ අපරාධ සිදු කිරිම සමිබන්ධ‍ෙයන්  හිටපු ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබිලිවි බුෂ්  සහ හිටපු එංගලන්ත අගමැති ටෝර්නි බිලෙයාර් යන මහත්වරැ වරදකරැවන් බව මලයාසියානු යුධ අධිකරණයක් තින්දු කරයි . ජ්‍යෙෂ්ට විනිශ්චයකාරවරැන් 7 දෙනෙකගෙන් සැදුමිලත් මෙම යුධ අධිකරණය මලයාසියාවෙි හිටපු පෙඩරල් විනිෂ්චයකාරවරයකගේ පධානත්වයෙන් රැස්විය . නඩු විභාගය පැවැත්වුණේ චුදිතයන්ගේ සහභාගිත්වයෙන් තොරවයි [...] ඉතිරියත් කියවන්න »


අසාර්ථක ව්්‍යාපාර යලි රජයට පවරා ගැනිමෙි පනත යටතේ නිසි බලධාරිහු පත් කෙරෙති….. LANKA eLINK November 25, 2011

උන උපයෝජිත වත්කමි පුනරැදය කිරිමෙි පනත යටතට අයත් ආයතන 37 සදහා නිසි බලධාරින් පත් කිරිමට රජය තිරණය කරයි . එම ව්‍යාපාර රජය යටතට පවරා ගත් පසු ඒවා නිවැරදි අධික්ෂණයක් යටතේ ලාබ ලබන තත්ත්වයට පත් කිරිම මෙහි අරමුණයි . ඒ අනුව සෙවනගල සිනි කර්මාන්ත ශාලාව ඇතඵ ආයතන 37 සදහාම නිසි බලධාරිහු පත් කෙරෙති. එම බලධාරින් අධික්ෂණය [...] ඉතිරියත් කියවන්න »


පොරොන්දු වූ පරිදි ‍අත්කම් පාඩම …………………………… .:: බට්ටි ::. November 25, 2011

මම හදාපු බෝනික්ක හදන හැටි කියල දෙන්න කියලා හුග දෙනෙක් ඉල්ලීම් කරලා තිබුණනේ. ඉතිං ඒ ඉල්ලීම් ඉෂ්ට කරන්න පමා වුනාට හැමෝම මට සමා වෙන්න ඕන. මෙන්න මේවිදයට තමයි ඒ බෝනික්කා හදන්නේ.අවශ්‍ය ද්‍රව්‍ය පාට කිහිපයක A4 කතුරක්  ටූත්පික් එකක්හොදින් ඇලවෙන ගම් වර්ගයක්සාදන ආකාරය A4 කොලයේ දිග අතට සෙන්ටිමීටර් භාගයක් පළල සිහින් පටි කපා ගන්න. ( 1 රෑපය බලන්න)  1 රෑපය ටූත් පික් එකක ආධාරයෙන් රවුමක හැඩයට A4 පටි ඔතා ගන්න. රවුම් සෑදීමේදී වර්ණ තුනක් යොදා ... ඉතිරියත් කියවන්න »


ඩිජිටල් ජීවිතය pubudu siriwansa November 25, 2011

ජීවිත කරා ඩිජිටල් බව වේගයෙන් සපැමිනෙමින් ඇත.තව දුරටත් ඔබට ඩිජිටල් ජීවිතයට පිවිසෙනවාද නැතිද යන්න තේරීම් අවස්තාවක් ඉතිරිව නැතිවා සේය. එය එක් අතකින් ඔබේ එදිනෙදා ජීවිතයට නව අර්ථයක් ‍රැගෙන විත් ඇත. අනිත් අතින් දෙනෙත් දෙසවන් වල සීමාවන් පෘතුවිතලයෙන් ඔබ්බට පවා ‍රැගෙන ගොස් ඇත. තවත් අතකින් ඔබගේ ලේ ඇට මස් සිතුවිලි වලින් සුසැදි  ජීවිතය මතට ඩිජිටල් ජීවිතයක් ‍රැගෙන විත් ඇත. එතැනින්ද නොතැවතී එම ඩිජිටල් ජීවිතය ලොවපුරා අවැසිනම්  එවැනි ජීවිත සිය දහස් ගනනක් ... ඉතිරියත් කියවන්න »


බිඳුණු පියාපත් -දිගහැරුම මුතුපබලු වැල් November 25, 2011

දිනය කෙදිනකදැයි මට නිශ්චිතවම මතකයට නොනැගෙන නමුත් එය සුන්දර ඉරිදා දිනක සවස් යාමයයි.අප දෙදෙනා හමු වු ප්‍රථම දිනය.,කෙදිනකවත් මෙවන් අකරුණාවන්ත අවසානයක් ඇති ආදරණීය කවියක් වෙතැඉ එදින මා නොසිතුවෙමි. දින සති මාස අවුරුදු ගෙවී යන විට නුඹ මගේත් මා නුඹේත් වී වී අවසන් වූයේ දෛවය ඔබ මගෙන් සදහටම වෙන්කොටගෙන රෑගෙනයාමෙන් අනතුරුවය.නුඹ ගැන ලියා තබනවාට වඩා ඒ මතක සැමරුම් මගේ සිත තුල තබන්නට මට සිතේ...නමුත් නුඹ මෙලොවින් ම සමුගෙන ගොසින්  ඇති වගට පසක් ... ඉතිරියත් කියවන්න »


රජවාසල මහා ගාලගෝට්ටියක් : අන්දරේගේ කතාවක් .: මල් කැකුළු : Sri Lankan Kids :. November 25, 2011

දිනක් රජ බිසව අන්දරේ හා කතාබහක යෙදී සිටියාය. හදිසියේ ම යමක් මතක් වූ කලෙක මෙන් ඇය අන්දරේට මෙසේ කීවාය: ‘‘ආ අන්දරේ, මට ආසයි නුඹේ බිරින්දෑ දැකල කතා බස් කරන්න. දවසක එක්ක එන්නකො බලන්න මාලිගාවට’’අන්දරේ මොහොතක් කල්පනා කොට, මෙය බිසවට විහිළුවක් කරන්න හොඳ අවස්ථාවක් යැයි සිතා මෙසේ කීවේය:‘‘අනේ දේවීන් වහන්ස, ඔබ වහන්සෙ කොහොමද ඈත් එක්ක කතා කරන්නෙ? ඇය ටිකක් බිහිරියි, කන් හරියට ඇහෙන්නෙ නෑ නොවැ.’’‘‘ආ ඒකට මොකද, මං හයියෙන් කතා කරන්නම්. ... ඉතිරියත් කියවන්න »


කුඩුම්බිගල තපෝවනය.. Kuddumbigal :: Eastern Heritage Sahurada Totupala :: සහෘද තොටුපළ November 25, 2011

කුඩුම්බිගල කියන්නේ පොතුවි-පානම හරහා කුමන වනෝද්‍යානය නරඹන්න යන අතරතුර තියන සිද්ධස්ථානයක්. දෙමළ බසින් 'කුඩුම්බම්' කියන්නේ පවුලට...දැනගන්න ලැබුන විදියට සිය පවුල පිටින් මහණදම් පුරා නිවන අපේක්ෂා කල නිසා මෙතැනට මේ නම ලැබුනීලු.. වයඹ දිගින් මොණරාගල කඳු වැටි පෙළත් ගිනිකොණ දිගින් මුහුදු වෙරළත් අතර තැනිතලා බිම් තීරුවෙහි මුහුදු මට්ටමේ සිට අඩි 100-500හ් අතර උස් බිම් කඩ කුඩුම්බිගලට අයත් වෙනවා.. ඉතින් ඔන්න නැගෙනහිර පළාතෙම රැකියාව කරන නිසා අපිත් ගියා(මමත් තව දෙතුන් දෙනෙකුත්) ගියා මේ වටිනා කියන ... ඉතිරියත් කියවන්න »


MikroC වලින් PIC ප්‍රෝග්‍රෑම් කරන හැටි ඉගෙන ගනිමු…(3) Tech-Handiya November 25, 2011

  පසුගිය ලිපියෙන් අපි mikroC වලින්  ප්‍රෝග්‍රෑම් එකක් ලියද්දි භාවිතා වෙන statements කීපයක් ගැන කතා බහ කළා. අද අපි සූදානම් වෙන්නේ අපේ කුළුදුල් ප්‍රෝග්‍රෑම් එක ලියන්නයි. ඔයාලට මතකද බට්ටි ගේ ලිපි මාලාවේ දෙවන ලිපියෙන් PIC එකකින් වැඩක කරන හැටි ගැන කියලා දුන්නා. නමුත් එතනදී එයට අදාල ප්‍රෝග්‍රෑම් එක ලියන හැටි කියල දුන්නේ නැහැ. අපේ පලවෙනි ප්‍රෝග්‍රෑම් එක විදිහට අපි තෝරාගත්තේ බට්ටිගේ ලිපියේ සදහන් කරපු වැඩේට අදාල ප්‍රෝග්‍රෑම් එකයි. අපිට කරන්න තියෙන්නේ ... ඉතිරියත් කියවන්න »


MikroC වලින් PIC ප්‍රෝග්‍රෑම් කරන හැටි ඉගෙන ගනිමු…(3) Tech-Handiya November 25, 2011

  පසුගිය ලිපියෙන් අපි mikroC වලින්  ප්‍රෝග්‍රෑම් එකක් ලියද්දි භාවිතා වෙන statements කීපයක් ගැන කතා බහ කළා. අද අපි සූදානම් වෙන්නේ අපේ කුළුදුල් ප්‍රෝග්‍රෑම් එක ලියන්නයි. ඔයාලට මතකද බට්ටි ගේ ලිපි මාලාවේ දෙවන ලිපියෙන් PIC එකකින් වැඩක කරන හැටි ගැන කියලා දුන්නා. නමුත් එතනදී එයට අදාල ප්‍රෝග්‍රෑම් එක ලියන හැටි කියල දුන්නේ නැහැ. අපේ පලවෙනි ප්‍රෝග්‍රෑම් එක විදිහට අපි තෝරාගත්තේ බට්ටිගේ ලිපියේ සදහන් කරපු වැඩේට අදාල ප්‍රෝග්‍රෑම් එකයි. අපිට කරන්න තියෙන්නේ ... ඉතිරියත් කියවන්න »


සරත් ෆොන්සේකා මහතා නිදහස් කරගැනීමට ගතවූ පැය 24 තුල අත්සන් 1,010ක් Hot And Fast News November 25, 2011

ඇමෙරිකාවේ ධවල මන්දිරය නිල වෙබ් අඩවිය ඔස්සේ පෙත්සම් යැවීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක වෙනවා.මෙමගින් ලෝකයේ ඕනෑම රටක සිට පෙත්සම් ඉදිරිපත් කල හැකි අතර දින 30ක කාලය තුළදී එයට අත්සන් 25,000 ක් එකතු වුවහොත් එම පෙත්සම සම්බන්ධයෙන් මැදිහත් වීමට ඇමරිකානු රජය ඉදිරිපත් වනවා.මේ සඳහා ශ්‍රී ලංකාවෙන් යොමුකර ඇති පලමු පෙත්සම ඊයේ යොමු කළා. ඒ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කරගැනීම සඳහායි. ඊයේ ආරම්භ කළ මෙම පෙත්සම සඳහා ගතවූ පැය 24 තුල ... ඉතිරියත් කියවන්න »


බේබද්දන් අධිවේගී මාර්ගයේ තියාගෙන මත්පැන් බීලා Hot And Fast News November 25, 2011

ඉතිරියත් කියවන්න »


නිරෝෂා විරාජිනිගෙන් සංගීත පන්තියකට වඩා වෙනස්‌ දෙයක්‌ Hot And Fast News November 25, 2011

අවුරුදු විස්‌සක්‌ සැලකිය යුතු කාලයක්‌... කලාකරුවෙකුට විශේෂයෙන්ම ගායන ශිල්පිණියකට අවුරුදු විස්‌සක අත්දැකීම් ඉතාම වැදගත්. නිරෝෂා විරාජිනි පියවරෙන් පියවර කලබලයක්‌ නැතිව අවුරුදු විස්‌සක්‌ ගායන ක්‍ෂේත්‍රයේ ඉදිරියට ගමන් කරමින් සිටින්නීය. මේ කාලය තුළ ඇය ගායනා කළ ගීත එකක්‌ නෑර රසික හදවත් දිනා ගන්නට සමත් විය. එක රැයකින් ... ඉතිරියත් කියවන්න »


පිරිමි ලඟ තියෙන ප*&ය – පුලුවන්නම් ‍තෝරන්න – පොඩ්ඩක් විතර 18+ අණ්ඩර දෙමල වෙබ් අවකාශය..... November 25, 2011

අකුරු තුනක වචනයක් මුල අකුර "ප" යන්න අන්තිම අකුර "ය" යන්න. බඩට යටින් දණහිසට උඩින් තියෙන්නේ පිරිමි ගාව තියෙනවමයි ගෑනූ අයත් හරිම ආදරෙයි මුලට වඩා අග පොඩියි පරිස්සමින් පාවිච්චි කරන තරමට හොඳයි ... ඉතිරියත් කියවන්න »


ටී.එම් ජයරත්න Reggae සින්දු කියල තියෙනවද… ? මට මතක හැටියට November 25, 2011

අප්පේ… මේ බ්ලොගේ මකුළු දැල් බැඳිල පුස් කාල යන්න නොදී මුකුත් ලියන්න ඕනැ කියල හිත හිතා හිටියත් පහුගිය දවස් වල නෙට් එකේ ගත කරන්න ලැබුණ වෙලාව බ්ලොග් ලියනව වෙනුවට බ්ලොග් කියවන්න යෙදෙව්ව නිසා ලිවිල්ල අමතක වෙලාම ගියා… ඒවයින් කාරි නෑ… අදත් පොඩි ආගිය කතාවක් එක්ක ගීතයක් ගැන පොඩි සටහනක් දාන්නයි හදන්නෙ… ඊයෙ හවස දුකා මැසේජ් එකක් එවල තිබුණ හවස වැඩක් නැත්නම් කයියක් ගහන්න සෙට් වෙමුද… හද ගී පොත ලියන තිස්ස අයියත් මේ ... ඉතිරියත් කියවන්න »


නොකියා රැකියා 17,000ක් කපා හැරිමට තිරණය කරයි Hot And Fast News November 25, 2011

ඉතිරියත් කියවන්න »


Arthur 3: The War of the Two Worlds (2010) | ආතර් සහ දෙලොව ගැ‍ටුම [සිංහල උපසිරැසි සමඟ] බයිස්කෝප් සිංහලෙන් November 25, 2011

හ්ම්, ඕන්න අන්තිමට මම මේ කතා පෙළේ අන්තිම එකත් සිංහල එක්කම අරන් ආවා. මම මේක ටිකක් ප්‍රමාද කළේ හිතා මතාමයි. මම බැලුවේ මීට අමතරව කිසිවෙක් ඇනිමේශන් කතාවක් සිංහල සබ් එක්ක දෙයිද කියලා මට කලියෙන්. ඒත් කිහිප දෙනෙක්ම තව ඒවා භාර අරගෙන තිබුණත් ඒවා ගියේනම් නෑ, ඒ කාලය පුරාවටම. ඒ ගමන අන්තිමේ මම මේක දෙන්න තීරණය [...] ඉතිරියත් කියවන්න »


වන සිවුපාවුන් සහ දෙවි දේවතාවන්…. ..මකුළු පැංචිගේ වියමන.. November 25, 2011

          ඇත්තෙන්ම පහුගිය දවස් වල වියමන දිහා එන්න තියා බලන්නවත් ඉස්පාසුවක් තිබුනෙ නෑ..විභාග වැඩ කටයුතු නිසා මනසට විවේකයක් තිබුණෙ නෑ වගේම..ජීවිතේට කඩා වැටුණු උල්කාපාත වැස්සක් එක්ක හදවතත් එක්තැන් වෙලා ජීවිතේම එපා වෙලා තමයි මංචි හිටියෙ.... (දැනට ඒ අසනි වැස්ස ගැනනං අහන්න එපා යාලුවනේ... මොකද තවමත් වැහැලා ඉවර නැති නිසා... )  හිතේ ප්‍රශ්ණත් එක්ක විභාගෙට පාඩම් කරන්න උණාම ඉතින් වෙන සංතෑසිය යාලුවන්ට වැටහෙනව ඇතිනෙ...       ඉතින් ඔයාලා තරහ වෙලා ... ඉතිරියත් කියවන්න »


මුලා වෙලා රංග November 25, 2011

මෝහෙන් මුලා වෙලා මානෙන් උදම් වෙලා..තන්හාව ක්‍රෝධ දේශ පාරේ මිනිසා කොහේද මේ...කේලම් කීමෙන් ඕප දුපයෙන් රට කොටවන වැඩ අවදානම්.උඩින් මිතුරැ වී යටින් හතුරැ වී උගුල් අදින්නා යයි දිය වි..බොරැවෙන් රට පිරිහේවි.. මා හරි උගතා මා හරි ජගතා සිතන මිනිහා මෝඩයකි.අනුන් හෙලන්නට වලක් කපන්නා එහි තුල වැටිලා මියද යනු ඇත.. කල කම් පල දෙයි එලෙසට.. ඉතිරියත් කියවන්න »


සාරිය සෙක්සි වැඩිද..? – WOW u look sexy in that dress…!!! මාතලන් | Maathalan November 25, 2011

සයිමන් නවගත්තේගම ලියපු කෙටි කතාවක් වගේ එකක් බූන්දියේ තිබිලා කියෙව්වේය. ඒක කියවපු ගමන් කාලයක් මගේ හිතේ තියෙන සිතුවිලි ටිකක් එලියට දාලා දානවා කියා සිතුනේය. සයිමන්ට සිතුන දේ මටත් ඒ විදියටම සිතෙන්නේය. ඒ කියන්නේ සයිමන් උන්නැහේගේ ලියුම දකින්නට බොහෝ කාලෙකට පෙරය. එහෙම ලියන්නට හිතෙන කොටම එක්කෙනෙක් ඒ ගැන ලියලාය. පෝස්ට් එකේ නම "සාරිය" ය. ලියල තියෙන්නේ ඩීප්ස් ගේ ළොකයේ ඩීප්ස්ය. එයාටනම් මේක මල වදයක් වෙලාය. ඉතිරියත් කියවන්න »


මානසික රෝගයක් නොවන භීතිකාවක් : සුව දැනුම .: මල් කැකුළු : Sri Lankan Kids :. November 25, 2011

ඔබ දන්නවාද මානසික රෝගයක් නොවන ප‍්‍රධාන වශයෙන් කායික රෝගයක් ලෙස හැඳින්වෙන භීතිකාවක් තියෙනවා. යම් අයකුට හෝ සතකුට හෝ මෙම වයිරසයේ  ආසාදනයක් සිදු වුවහොත් එයින් හානි පැමිණෙන්නේ ස්නායු පද්ධතියටයි. ඒ අනුව යමක් ගිලීම කළ නොහැකි වෙනවා. ජලය දැකීම හෝ වැක්කෙරෙන හඬක් ඇසීම හෝ දිය බීමට යාම ආදී කි‍්‍රයාවලදී එවැනි වයිරස ආසාදිතයකු තුළ ආක්ෂේපයත් එහෙමත් නැත්නම් පේශීවල අනිච්ඡානුග ගැස්මක් ඇති වෙනවා. පැරණි ගී‍්‍රකයන් සිතුවේ මේ ගැස්ම ඇති වන්නේ ජලයට ඇති බිය නිසාවෙන් ... ඉතිරියත් කියවන්න »


සැරද? "දියත් කුලේ අපි" November 25, 2011

තුලාධර ගැහැණියගේකාලවර්ණ රෙදිපටඅහිමිකල..සුද්දන්ගේ කෙලිය සුද්දන්ට වෙන්දේසිකල.. පැතිරවූ මුසාවට සම්මාන හිමිකල..ත්‍රස්තයන් සමග නිදිවැදමැක්කන් යවෙස් ලූ..අපි.. සුරා සූදුවෙන් තොර ආශ්චර්යයක් කරා පියනගයි.. සැරද?  ඉතිරියත් කියවන්න »


අවස්ථාවක් ලැබුනොත් ඔබ මේ ටොයිලට් එක පාවිච්චි කරනවද? මතක පොතේ පිටු November 25, 2011

මේක මේ ස්විට්සර්ලන්තයෙ තියෙන මහජන වැසිකිළියක්. පළවෙනි පින්තූරෙ තියෙන්නෙ ඒක පිටින් පේන විදිය. Read more » ඉතිරියත් කියවන්න »


සියක් සක්වල සැරිසරන සිත Upul Senanayake Exists! » ඔබ හා මම November 25, 2011

සියක් සක්වල සැරිසරන සිත කොහේදෝ ගොස් අතරමං වී මං මුලා වී තෙරක් නොපෙනෙන දිය පොදක් නැති රුදුරු දුරු කතරක පෙර දිනක කිසි නොවු විලසින විපිලිසර වී බලා හිඳී බලාගත් අත කුමක් වනතුරුද? කවුරු එනතුරුද? කොපමණ කලක්ද? කිසිවක්ම නොදනී, අහෝ කිසිවක්ම නොතකයි මේ සිත දෑස දල්වා දොඹ ගෙඩි දෙකක් මෙන් දෙතොල් මත එකම නමක් මිමිණෙමින් නිසොල්මන්වම සිටී මේ සිත ඔබේ සිතත් මේ වාගේම නම්, සටහනක් තබා යන්න! ඉතිරියත් කියවන්න »


කවි හදන හැටි ? ~ මකර රජදහන ~ November 25, 2011

මුල් පදය නුඹ කියන්දෙවෙනි පද මම කියමිඑයින් පසු අනිත් අයගොඩක් පද  හැදුවාවෙ Mini කවි වල නොපළ කවියකි. [ 25 - Nov - 2011 ]යොමුව : http://status-chanaka.blogspot.com ඉතිරියත් කියවන්න »


රජයට පවරා ගත් සමාගම් පාලනයට පත් කළ අනිසි බලධාරියෝ W3Lanka November 25, 2011

රජය විසින් පෞද්ගලික අංශයෙන් යළි පවරා ගන්නා ලද ව්‍යාපාර පාලනය සඳහා නිසි බලධාරීන් පිරිසක් පත් කර තිබේ.ඊට අමතරව, අදාළ සියලු අංශයන්හි සමස්ත අධීක්ෂණය සහතික කිරීමට පරිසර ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ඇමැති අනුකාරක කමිටුවක් හා ඊට සහය වනු සඳහා නිලධාරී අනුකමිටුවක් ද පත් කෙරේ. ඇමති අනුකාරක කමිටුවේ ඉන්නේ බස්නාහිර පළාත් ප්‍රධාන ඇමති ධුරයෙන් පහ කරන ලද රෙජිනෝල්ඩ් කුරේ, එජාපයෙන් කරණම් ගැසූ ලක්ෂ්මන් සෙනෙවිරත්න, පැරණිකමේ තරමට ඇමතිකම මදි යයි ... ඉතිරියත් කියවන්න »


ප්‍රදීපා…. මිය ගියාය. යතාර්තවාදියා November 25, 2011

ඒ ආරංචිය අසා අමුතුවෙන් දුකක් ඇතිවීමට තරම් ඈ ගැන හැඟීමක් මා තුළ ඉතිරි වී නොමැත. විය පත් වීම නිසාද, පැරණි බැඳීම් වෙනුවට අළුතින් ඇතිවුනු බැඳීම් නිසාද ජීවිතයේ ඇති නිස්සාර බව දැන් දැන් පසක් වීම නිසාද , පපු කුහරය ඇතුළත් යම් හිස් බවක් දැනුනද , මගේ හිතවතෙක් එවා තිබූ ඊ-මේලය දුටු විගස හීන් විදුලි සැරයක් වැදී එය හිස් මුදුනින් පිටවූ විටකදී මෙන් දැනීමක් ඇතිවුවද ඉන් එහා ගිය කිසිම හැඟීමක් මා තුළ ඇති නොවීය. ” මම උදේට කොළ කැඳ හැදුව.. ... ඉතිරියත් කියවන්න »


අනුරුද්ධ රත්වත්තේ : ශ්‍රී .ල නි . ප යේ අවසන් රදල නායකයාගේ නික්ම යාම කළු කුමාර ලියමන November 25, 2011

 පොදු පෙරමුණු රජයේ හිටපු විදුලි බල බලශක්ති අමාත්‍ය සහ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අනුරුද්ධ ලෙව්කේ බණ්ඩාර රත්වත්තේ අවුරුදු 73ක් ආයු වළදා අද උදෑසනඅභාවප්‍රාප්තවිය.හෙටඅනිද්දා දිනවල ඔහු  ගැන විශාල ගුණ ගායනා ගැනු ඇත .ඊට පසු ඉතා පහසුවෙන් අමතක කර දැමෙනු ඇත.මේ සටහන ලියන්නේ ශ්‍රී ලංකා දේශපාලනයෙහි අනුරුද්ධ රත්වත්තේ ගේ භූමිකාව සාධාරණ ලෙස විමසා බැලීමටය . පාරම්පරික වශයෙන් රත්වත්තෙලා යනු උඩරට රාජධානියට සම්බන්ධ රදලයෝය.ඔවුන් ජීවත් වුයේ මහනුවර, මාතලේ, රත්නපුර සහ අනුරාධපුර යන ... ඉතිරියත් කියවන්න »


වැරදීමකින් ගිය කුමන චාරිකාව 03 මතකයේ රැඳුනු තැන්.... November 25, 2011

..........................................................................................................................අපි කරක් ගහපු වැව් පිටි වලදී සංචාරක කුරුල්ලන් වර්ග කීපයක් දකින්නත් පුළුවන් උනා.සමහර සංචාරක කුරුළු වර්ග දිවා රෑ කියල බලන්නේ නැතුව සැතපුම් දහස් ගණන් එක දිගට පියාසර කරනවා තමන්ගේ ගමනාන්තය තෙක්ම. අපේ රටට කුරුල්ලන් එන මාර්ගය තියෙන්නේ ඉන්දියාව හරහා. ඉතින් මෙහෙම එන කොටසක් ඉන්දියාවේ නතර වෙනවා. තවත් කොටසක් තවත් ඉදිරියට පියාඹගෙන ඇවිත් අපේ පුංචි රටට එනවා. ඒ එන්නේ එයාලගේ රටේ සීත කාලය තුල අපේ රටේ උණුහුම විඳගෙන කාල බීල තර ... ඉතිරියත් කියවන්න »


සංගීතයක් බලන්න ගිහින්….. At a musical show…. කතන්දර November 25, 2011

ලඟදි නැද්ද සංගීතයක් හෙම බලන්න ගියේ?ඉස්සර මං හරි කැමතියි සංගීත සන්දර්ශන බලන්න යන්න. මේ කියන්නේ නොමිලේ තියෙන ඒවා. දාහේ පටි ඕනෑ කරන ඒවා නෙමේ.මේ සංගීත සන්දර්ශන තිබුනේ මහ රූට. ගෙදරින් කාලා හෙම තමයි අපි යන්නේ. ඒ ගිහින් සංගීතේ ඉවර වෙන කල්ම ඉන්නවා වතුරවත් නැතුව. සමහර විට කඩල ගොට්ටක් කනවා. ෂෝ එක ඉවර වෙන වෙලාව වෙන කොට ගෙදර යන්න බස් නෑ. ඉතිං, හැතැප්ම ගාණක් පයින්ම කොටනවා.පුදුමෙකට වගේ අපේ තාත්තා මං ඒ ... ඉතිරියත් කියවන්න »


සරත් ෆොන්සේකා සිරගත කිරීමට එරෙහිව ධවල මන්දිරයට පෙත්සමක් Gossip9.com November 25, 2011

ඇමෙරිකාවේ ධවල මන්දිරය නිල වෙබ් අඩවිය ඔස්සේ පෙත්සම් යැවීමේ වැඩසටහනක් "වී ද පීපල්" නමින් හදුන්වා දී ඇති බව මීට පෙර මෙම ලිපියෙන් අප ඔබට හෙළි කලා. මෙමගින් ලෝකයේ ඕනෑම රටක සිට පෙත්සම් ඉදිරිපත් කල හැකි අතර දින 30ක කාලය තුළදී එයට අත්සන් 25,000 ක් එකතු වුවහොත් එම පෙත්සම සම්බන්ධයෙන් මැදිහත් වීමට ඇමරිකානු රජය ඉදිරිපත් වනවා.මේ සඳහා ශ්‍රී ලංකාවෙන් යොමුකර ඇති පලමු පෙත්සම ඊයේ යොමු කළා. ඒ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ... ඉතිරියත් කියවන්න »


අපේ පෙම් හසුන වර්ණ November 25, 2011

අද මං කියන්නයන්නේ ඉස්කෝලේ කතාවක්.. ඊයේ මං කිවුවනේ මගේ ඉස්කෝලේ යාළුවෙක්ට මගෙන් කවියක් ලියා ගන්නඕන උනා කියලා.. ඉතින් මගේ මේ යාළුවා මගෙන් ඇහුවා ඇයි මම අපේ ඉස්කෝලේ දවස් වල කරපු මගෝඩිවැඩ බ්ලොග් එකේ නොලිවුවේ කියලා.. සිහින නමින් ලියද්දි නම් ඒ මතකයන්ට ඉඩක් දෙන්න බැරිඋනාට දැන් වර්ණ ලියන මට ඒ මතකයන් ආයෙම අරන් එන්න පුළුවන් නේද කියලා හිතුනා.. ඉතින්ඒ යාළුවට උන සිද්දියකින්ම මං මගේ පාසල් මතක අරම්භ කරන්නම්..මේක වෙනකොට අපිඉස්කෝලේ 10 ... ඉතිරියත් කියවන්න »


සෑම්ගේ අන්තිම ලිවීම… sAm' cReations November 25, 2011

ලගදී ඉදලා කට්ටිය දකින්න ඇති බ්ලොග් එකේ හින්දි කියමනක් තියෙනවා. "බව්වා බූරා හේ.. කන්දා පාතා නහී හේ කියලා.." මේක ට්‍රාන්ස්ලේට් කර ගන්න බැරි කට්ටිය මගෙන් ඇහුවා මොකද සෑමා සීන් එක කියලා. ඒ කතාව නොහොත් DJ බව්වා (පීටර් ගේ නම වෙනස් කළා )ගැන ලියන අන්තිම ලිවීම තමා මේ. ආයෙත් සීන් එක ගැන අහන්න එපා මේ කතාවෙන් අහවරයි.නහී වේරේන වේරානීසම්මන්තීද කුදාචනංඅ‍වේරේනච සම්මන්තීඒස ධම්මො සන්න්තනෝවෛරයෙන් වෛරය නොසන්සිදේඅවෛරයෙන් වෛරය සන්සිදේ-ධම්ම පදය(සෑමා දහම් පාසල් අවසාන ශ්‍රේණිය ... ඉතිරියත් කියවන්න »


ලයනල් බෝපගේ කතා වස්තුව හෙවත් අවංක ජේ වී පී කාරයෙක් දයල් බතී November 25, 2011

'කැරැල්ල, මර්දනය, සහ සාධාරණත්වය වෙනුවෙන් වු ශ්‍රි ලංකාවේ අරගලය' යනුවෙන් ඔස්ට්‍රේලියාවේදී මෑතකදී ග්‍රන්ථයක් එලි දැක්වූ ලයනල් බෝපගේ ගැන මගේ මතකය බොහෝම අඩුයි. ම'හිතනුයේ ඒ ඔහු 71 කැරැල්ලේ විත්තිකාරයින් වී හිරගෙයි ලැග නිදහස් වූ පසු දේශපාලනයෙන් ඉවත්ව පිටරටකට පදිංචීය ගිය නිසා වෙන්නට ඇත. එහෙන් මෙහෙන් ගොනු වු කරුණු අනුව බෝපගේ ගැන තිබුනේ සමාන්‍ය ජේ වී පී කාරයෙකුගේ ප්‍රතිරූපයකට වඩා වෙනස් හොඳ එකකි. එකල පේරාදෙණියේ ඉංජිනේරු ශිෂ්‍යයෙකුව සිටි බවත් ජේ වී පියේ තිබුනු ... ඉතිරියත් කියවන්න »


පිටරට යන ඔබට උපදෙස්…… අපේ එකෙක් පිටරට ගිය හැටි… ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න November 25, 2011

ජීවිතේ කාර්යබහුලම සතිය ගත කරපු නිසා බ්ලොග් එකක් තියෙනවද කියලා අමතක වෙලයි හිටියේ... කතාව ලියන්න කලින් අපේ ආදරණීය බ්ලොග් සහෘදයෙක් වන වැප් නිශාන්ත මිතුරාගේ පියාගේ වියෝව වෙනුවෙන් මගේ සාතිශය සංවේගය ප්‍රකාශ කරනවා... බ්ලොග් කරුවන් වගේම බස් කරුවන් රාශියක්ම එතනදිත් මුණ ගැසුනා.. හරි අපි කතාවට එමු...මීට මාස දෙකකටවිතර කලින් මගේ හිටපු හොදම යාළුවෙක් (මිතුරෙක්) පිට රටකට ගියා.... ඔහු මීට කලින් ගුවන් ගමන් වල නිරත වෙලා තිබ්බෙත් නෑ.. ගියෙත් ලොකු දුරකට නෙමෙයි... ... ඉතිරියත් කියවන්න »


තුඹ කරවිල කියවන්න මගේ ඇස November 24, 2011

බොහෝවිට වියලි කලාපයේ දක්නට ලැබෙන මේ එළවළුව මගේ කැමරාවට හසුකරගන්න ලැබුනේ කතරගම – තිස්ස මාර්ගයේ නිරන්තරයෙන් තියෙන එළවළු කඩේකදි. එහි වර්ණයත්, මතුපිට පෘෂ්ඨයේ පවතින ස්වාභාවයත් නිසා මගේ ඇස සැනෙන් ඒ වෙත යොමු උනා.  තුඹ කරවිල කියල කිව්වට කරවිල තරම්ම තිත්ත රසයක් මේවයේ දකින්න නෑ. වකවානුව – 2008 දෙසැම්බර් කැමරාව – Sony Alpha 100 Filed under: ඇස ගිය තැන් ඉතිරියත් කියවන්න »


ගී සිසිල සරසවි වින්දෙමි ඉමිහිරි සිත් නෙත් November 24, 2011

ගී සිසිල සරසවිවින්දෙමි ඉමිහිරිසුන්දරද සරසවිකෙතරම්සිතුනි මට...තුරුලු වූ පෙම්වතුන්විඳගනියි ගී සිසිලසමග පෙම් සිසිල අද...විඳගන්න මා සමගගී සිසිල සරසවිමන්ද ඔබ මා අසලනොයිඳ දුර ඈතක... ඉතිරියත් කියවන්න »


ගී සිසිල සරසවි වින්දෙමි ඉමිහිරි සිත් නෙත් November 24, 2011

ගී සිසිල සරසවිවින්දෙමි ඉමිහිරිසුන්දරද සරසවිකෙතරම්සිතුනි මට...තුරුලු වූ පෙම්වතුන්විඳගනියි ගී සිසිලසමග පෙම් සිසිල අද...විඳගන්න මා සමගගී සිසිල සරසවිමන්ද ඔබ මා අසලනොයිඳ දුර ඈතක... ඉතිරියත් කියවන්න »


කොළුවාගේ කතාව…ඇස් ඇස් සී දක්වා… මාරයාගේ හෝරාව... November 24, 2011

එක්දහස් නවසිය තිහේ දසකයේ මැද භාගයේදී සියනෑ කෝරළයේ උපත ලද කොළුවෙකි. හෙතෙම පවුලේ හතරවැනි පිරිමි දරුවා වූ අතර ඔහුට වැඩිමහළු වූ තිදෙනාද කොල්ලන්ම විය. කොළුවාගේ උපතින් පසුවත් පවුලට දවත් දරුවකු එක් වූ අතර ඒකාත් කොළුවෙක්ම වීම නිසා පවුලේ පිරිමි දරුවන්ම පස් දෙනෙක් විය...අක්කර පහක පමණ ඉඩම් කට්ටියක හිමිකරුවන් වූ කොළුවාගේ පියා රැකියාව පිණිස වරින් වර සිල්ලර වෙළඳාමත් ස්තීර ලෙසම වගාවත් කරනු ලැබූ පළාතේ කොයි කා ඉතිරියත් කියවන්න »


දීපාලි විජේසුන්දර මහත්මියගේ දූගේ මංගල උත්සවය Hot And Fast News November 24, 2011

ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් තමා බොහෝ කලක සිට සමීපව ඇසුරු කරන බව එහිදී ප‍්‍රකාශ කොට ඇති දීපාලි විජේසුන්දර විනිසුරුවරිය, ජනාධිපතිවරයා තම දියණියගේ මංගල උත්සවයට පැමිණීම සමහර වෙබ් අඩවි විකෘති කොට පළ කර ඇතැයිද චෝදනා කර ඇත.දීපාලි විජේසුන්දර විනිසුරුවරියගේ දියණියගේ විවාහ මංගලයේදී මනාලියගේ පාර්ශ්වය වෙනුවෙන් අත්සන් කිරීමට නියමිතව ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතායි.එසේම, එම විවාහ මංගල්‍යයේදී දීපාලි විජේසුන්දර මහත්මියගේ දියණියට ජනාධිපතිවරයා දෑවැදි තිළිණයක් වශයෙන් වටිනා මෝටර් රථයක්ද ලබාදුන් බව වාර්තා විය.දීපාලි ... ඉතිරියත් කියවන්න »


නෙහාරා හා මේනක විවාහයන් අවසාන අදියරේ Hot And Fast News November 24, 2011

ජනපි‍්‍රය සිනමා හා ටෙලි නළු නිලි යුවළක් වන නෙහාරා පීරිස් හා මේනක රාජපක්‍ෂ ඇමරිකාවේ ස්ථීර පදිංචියට යාම සඳහා රහසේ සැලසුම් කරන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තාවේ. ළඟදී ඇමරිකාවේ රූගත කිරීමට නියමිත සිංහල ටෙලියක ප‍්‍රධාන චරිත පන පෙවීමට මෙම නළු නිලි යුවළ තෝරා ගෙන ඇති අතර, ඒ සඳහා අදාළ වීසා ලබා ගැනීමට මොවුන් මේ වනවිට අයදුම් පත් ඉදිරිපත් කර තිබේ. වීසා ලබා ගැනීමෙන් අනතුරුව ලබන වසරේ මුල් මාසයේ ඇමරිකාවට යාමට අදහස් කර ... ඉතිරියත් කියවන්න »


තව පොඩ්ඩෙන් අවසන් ගමන් යාම සහ 99න් ගැලවීම… සයිබර් අවකාශයේ නවාතැන. November 24, 2011

හ්ම්...හත් අවුරුද්දකින් ආයෙ ලිපියක් ලියන්න හේතු උනේ නූලෙන් පණ බේරුන සිද්දියක් නිසා..හැමෝම දන්නව මමයි,මෙනකයි,තිසරයි ( ICBT එකේ ඉන්න කුප්පම කටවල් ඇති,නොගිය තැනක් නැති, නොයන තැනකුත් නැති පොරවල් තුන) lectures එන්නෙ Train එකේ බව.අපි ඉතින් කැළෙනියෙන් train එකට නගිනව කියන්නෙ තනි ඇහැට ඇඬෙන වැඩක්..ඇතුලෙ..දොරේ..වහලෙ..රිම් එකේ..එන්ජිමේ..අරකෙද මේකෙද හැම එකේම සෙනග පොල් පටෝල..ඇතුලට ගිහින් විහින් දූෂණය වෙන්න කැමති නැති නිසා.අපි තුන් දෙනත් ඉතින් එහෙන් මෙහෙන් එල්ලිලා තමයි එන්නෙ..වහලෙත් එනව..කවදාවත් මජං ගෑවෙන එකෙන් එහාට ... ඉතිරියත් කියවන්න »


෴ අසම්භාවී ෴ සොඳුරු සිත ( Beautiful Mind ) November 24, 2011

ඉපදී ම , අධ්‍යාපනය ලැබීම , වැඩිහිටි වීම , රැකියාව, විවාහය, දරුවන් හැදීම , මහළුව මිය යෑම බහුතර මිනිසුන්ගේ ජීවිත කතාවයි. මින් අපගමනය වන ඇතැමෙකු සාමාන්‍ය මිනිසුන් විසින් හදුන්වන්නේ “පිස්සන්“ හෝ  “ ලිංගික බෙලහීනයන්“ ලෙසිනි. බහුතරයක්  මිනිසුන්ගේ ජීවිත කතාව ඒකාකාරීබවක් ඉසිලුව ද , ඇතැම් ජීවන සබඳතා සාමාන්‍ය මිනිසුන්ගේ සිතුවිලි වලින් ඔබ්බට ගිය අවස්ථා අත් දැකීමේ දී , මෙලොව එවැනි සබඳකම් පවතිනවාදැයි යන්න ඉතිරියත් කියවන්න »


= සාක්ෂිය = diviyapura | දිවිය පුරා November 24, 2011

* හැරෝ ගොල්ෆ් පිටියේ ඈත කෙලවර මේපල් ගස්වලින් අහන්න, * හතරඅත තුෂාරයෙන් වැසීගිය සීතම සීත ඍතුවක, ඔබ නොමැති තනිකම  දරාගත නොහැකිව ඔබේ පෙම්වතා  කොයි තරම් නං  හැඩුවාද ? * ඉතිරියත් කියවන්න »


ශ්‍රී ලංකාවේ ගැහැණු හා මිනිසුන් යොදා පවත්වාගෙන හෙළුවැලි වෙබ් අඩවි වංහුං සොයයි Hot And Fast News November 24, 2011

ශ්‍රී ලංකාවේ ගැහැණු හා මිනිසුන් යොදා පවත්වාගෙන යන හෙළුවැලි වෙබ් අඩවි ගැන තොරතුරු සපයා ගැනීමට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර කණ්ඩායමේ හා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ සහාය පතන බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට දැන්වීය.මෙවැනි අසැබි වෙබ් අඩවි කිහිපයක් තහනම් කළ බව විදුලි සංදේශ නියාමන කොමිසම දන්වා ඇතැයි එතෙර සිට කි‍්‍රයාත්මක වන මේ වෙබ් අඩවි ගැන තවත් තොරතුරු ගැනීම අපහසු බව එම කොමිසම ... ඉතිරියත් කියවන්න »


මැදියම් රැයේ ඉස්කෝලය … නෙළුම් විල November 24, 2011

පාන්දර එකේ කණිසමට ඇය තිගැස්සී අවදි වුවාය . ඇයත් ඔහුත් කඩිමුඩියේ දිව යා යුතුය . පස් මස් දියණිය උණුසුමට නිදන කිරි සිහිනයෙන් නොමුදා පරිස්සමට රැගෙන යා යුතුය . කොහේද මේ ඇය රැගෙන යන්නේ . ඉස්කෝලයටය. මොන පිස්සුවක්ද . මොනවා උගන්නන්නද . පාන්දර හයට දුව හෝ පුතා පාසල් වෑන් රථයට ගොඩ කරන අම්මලා පවා මෙය පිස්සු විකාරයක් යයි කියනු නොඅනුමානය . පාන්දර එකට ??අනාගතයේ දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් කරන්නට දැන්මම පාසල් යවන්නට ... ඉතිරියත් කියවන්න »


අපි ජීවත්වන්නෝ -351 කවුද ඔයාගෙ නිදහස පිටුපස්සෙ ඉන්න කියා දැනගන්න Sinhala story Blog November 24, 2011

“ඇතුලට එන්න,” කීරා කීවා ය. අන්ද්රෙ ටැගනොව් ඇතුලට ආවේ ය. “සුබ සන්ධ්යාවක්, කීරා,” ලියෝ දැක ඔහු නැවතුණි. “සුබ සැන්දෑවක්, අන්ද්රෙ,” කීරා කීවා ය. ලියෝ ඉතා අපහසුවෙන් හිස එසවූයේ ය. ඔහුගේ දෑස් යාන්තමින් තිගැස්සුනු බවක් දැක්වීය. “සුබ සැන්දෑවක්,” ඔහු වෙත හැරුණු අන්ද්රෙ කීවේ ය. “මම දැනගෙන හිටියේ නැහැ මේ තරම් ඉක්මණින් ඔබ එළියට ආවා කියල.” “මම එළියෙ. මම හිතුවා ඒක අපේක්ෂා කරන්න ඔයාට හේතු තිබුණ කියල.” “ඔව් තිබ්බ. ඒත් මම හිතුවේ නැහැ ඔවුන් ඉක්මන් වේවි කියල. ... ඉතිරියත් කියවන්න »


අද නොවෑම්බර් විසිහතරවෙනි බ්‍රහස්පතින්දා නවින්ගෙ දිනපොතෙන් . . . . . . November 24, 2011

කාලෙකින් අද දිනපොතේ සටහනක් දාන්න ගත්තෙ, හිතේ තියෙන දුකටත් එක්ක. අද මට මගේ ගාව අවුරුදු ගානක් වෑඩකරපු ගෝලයෙක්ව එලවන්න සිද්ධ උනා. මගේ කියලත් ඉවසීමේ සීමාවක් තියනවනෙ.මම මේ තීරනේ මීට සතිකිපයකට උඩදි වෙච්ච සීදුවීමක්දි ගන්නයි හිටියෙ. ඒත් පව්, කෙනෙක්ගේ රස්සාවනෙ කියලා හිටියා. ඒත් මෙහෙම ගියොත් අපිට වෑඩ කරන්න වෙන්නෙ, අපිට ඕන විදිහට නෙමෙයි. අපේ ගෝලයන්ට ඕන විදිහට අපිට වෑඩකරන්න වෙන්නෙ. ඈත්තටම ලොක්ක කියනව වගේ මගේ හිත හොඳ වෑඩිනිසා, මම පුළුවන් හෑමවෙලාවෙම ... ඉතිරියත් කියවන්න »


The Tea Cup (ද ටී කප්) Entertain Yourself November 24, 2011

තේ බොන එක ලංකාවේ අයට අලුත් දෙයක් නෙමෙයි, ඒ උනාට තේ බොන්න කියල විතරක්ම හදපු තැන් ලංකාවේ වැඩිය නැ. කොහොම හරි අලුතෙන් වැඩේ පටන් අරන්,සම්ප්‍රදායික තේ එකට ආයුබෝවන් කියලා අලුත් ආරක වැඩක් තමයි.කලාවට වැඩේ.. හැබැයි මේ තැන ගොඩක්ම ප්‍රසිද්ද විදේශ සංචාරකයන්ට තමා, ඒ උනාට ලංකාවේ ඕන කෙනෙක්ට මේ තැනට යන්න පුළුවන් මොකද මේකේ අරමුණත් ලංකාවේ අයට හොදම තේ රස බලන්න දෙන එක තමා, මොකද අපේ රටේ තේ හැදුවට අපි බොන්නේ ... ඉතිරියත් කියවන්න »


ප්රබුද්ධ උපුටනය 05 මහගම සේකර.. Mahagama Sekera November 24, 2011

ලගිත් සිඟන්නෝ ඉස්තෝප්පුවෙහිවහල යට කොටුවේ ස්ටේසමෙහිමූණ ලා බිත්තියටපත්තර කඩදාසි මතගුලි ගැසී කඩමාලු වැරහැලි තුලතබාගෙන තම අතම තම හිසට.සිහින් අත්ගොබ තියුණු නෙත් යුගරැළි වැටුනු දෙකොපුල් නළල් තල;උස්ය ඉදු කය;ළය රෝඹු සුදුවන්ය;තැනින් තැන ඉරී ගියපෙරෙවි දළ කඩ දුඹුරුය.පැසුණු රැළි රැළි ගැසුණු දැලි රැවුලඉස බැඳුණු කෙහෙමඩුලුඋපසාන්තයමුහුණ සන්සුන්ය.‘නිදුකාණෙනි! කියනු මැනව!ඔබ කවුරු ද?ඔබ බුදුබව ලද කෙනෙක්ද?ඔබගේ වැනි තැන්පත් සුවපත් බවකවදා කෙලෙසක මට ලැබිය හැකිද?’සිඟන්නා සිනා සිණ,මද සිනා සඳ රැසින් පෙරී එන.‘කතා කරන්නෝ නො දනිති.දන්නෝ කතා ... ඉතිරියත් කියවන්න »


එදිනෙදා ජීවිතයට තර්කයේ වැදගත්කම අරුණි ශපීරෝ‍ වෙතින් November 24, 2011

තර්කය යනු පැහැදිලිව සහ සංසක්ත ලෙස හිතන්නට සහ කතාබහට උපකාරී වන මාර්ගයකි. සංසක්ත යන වචනයේ අදහස නම් ඒ මාතෘකාවට හෝ විෂයයට අදාල වූ ගැලපෙන දේ පමණක් ගෙන අදාල නැති ගැලපෙන්නේ නැති දේවල් වලින් බැහැර වීමයි. අපි දොඩම් ගෙඩියේ ගුණ අගුණ විමසද්දී අඹ ගෙඩියේ ගුණ කීම අදාල නැත. එයින් දොඩම් ගෙඩියේ අගය විමසීම අවුල් වී පැහැදිලි බවින් තොර වෙයි. දොඩම් ගෙඩියේ ගුණ අගුණ විමසා ඒවා මොනවා දැයි තහවුරු කරගත් පසු අඹ ... ඉතිරියත් කියවන්න »


ඇපල් IPad සදහා Sharp සහය…(Sharp to Supply LCD Panels to Apple for Next iPad ) Pihiya-පිහිය November 24, 2011

ලොව ප්‍රමුකතම නිෂ්පාදන සමාගම සිය නවතම IPad යේ නිෂ්පාදනය සදහා SHARP සමාගම තෝරාගෙන තිබෙනවා.මෙම නවතම IPad ලබන වසරේදී වෙලද පොලට නිකුත් කිරීමට නියමිත අතර ඒ සදහා අවශ්‍ය  LCD panels SHARP සමාගමේ ජපන් කර්මාන්ත ශාලාවේදී නිෂ්පාදනය කිරීමට අපේක්ෂිතයි.ඇපල් අයි පැඩ සදහා මේ වනවිට දැඩි ඉල්ලුමක් තිබෙන අතර පසුගිය මස තුල පමණක් මිලියන 11.1ක් අලෙවි කිරීමට ඇපල් සමාගමට හැකි විය. ඉතිරියත් කියවන්න »


ටොපි ගැටලුව dedunu November 24, 2011

අද සමගීගේ ස්ටේටස් දැකලා මතක් වුනේ මම බ්ලොග් එකේ දාන්න හිටපු පෝස්ට් එකක්. සමගිගේ ස්ටේටස් පහත පරිදි විය.යසිරු අයියාගේ අළුත් ගණිත පන්තිය ආරමිභ කරන සතුටට පාටි ඉල්ලීමට ගොස් මගේ උපන් දින පාටිය කසුන් අයියාට දී ආපහු ආවෙමි. #දුක සේ ඉතින් මම ඉස්සර ගණිතය.org සයිට් එක කලානේ. ආවාසනාවට ඒ හැම පෝස්ට් එකක්මත් නැතිවුනා. ඉතින් මම මේ ලගදි (ලගදි කිව්වට මාස ගානකට කලින්) බලපු ‍ෆිල්ම් එකක ගැටලුවත් තමයි මම මේ පෝස්ට් එකේ දාන්නේ. ... ඉතිරියත් කියවන්න »


ප්රබුද්ධ උපුටනය 04 මහගම සේකර.. Mahagama Sekera November 24, 2011

සැණකෙළි බිමෙහි සිටආ දන අවන්හල වෙතබොත් සුරා ඇති පදමටමහත් අසහනයෙන් මිදීමට.බනිති මැති ඇමතින්ට රජයට;කියත් ගී ගසමින් මේසයට;නිදත් නෙක සුබ සිහින දැක දැකහඬත් උන් හිටි ගමන් ඇස හැර.වැඩිවිය අවන්හලෙහි කරච්චලය;වැඩි විය වර්ෂාවද;දැන් කිසිවක් පැහැදිලි නැත.ඔක්කොම එක රොත්තටඇත්තම කතා කරති;කිසිවක් පැහිදිලි නැති ඒ නිසාය.ප්රබුද්ධස්ටේසම වෙත යනවිටදෙගොඩහරිය පසුවෙලාය.‘අනාගතයෙහි දිනක බුදු වනමහා පුරුෂය !අත දමා කුණු බාල්දියකටඅවුස්සා කරදාසි පොලිතින් හා කෙසෙල් කොලකුමක්දෝ ඔබ සොයන සත්යය’‘සොයන්නෙමි මම බත් උළක්පාන් පෙත්තක්, මාළු කටුවක්අනාගතයෙහි දිනක බුදු වනමහා ... ඉතිරියත් කියවන්න »


බදුලු දුම් රිය !!! ගරුවගේ Mix එක November 24, 2011

රෑ බදුලු දුම් රිය ….. මකාගෙන ගත… පීරනා සීතල…. ඇතුලු විය හෙමිහිට …….සින්ගිමලේ බින්ගෙට…..! කදු මුදුන්වල…මොදු වුනු….පිනි බිදු…. රූටා.. හැලුනි පහලට ….! රින්ගා…..ඝන… පයිනස්..කැලෑව අතරින්…… කඩතොලු….මාවතේ…… ගැස්සි ගැසිසී…… පැද්දි ….පැද්දී…… අපහසුයි…….දුර්ගය…… හඩ තලාගෙන……ගමනේ…. දුම් රිය…… එකක් බදුල්ලට….අනෙක කොළඹට…. වෙර දමා පිටවන්නට…… පැමිනි වහා….බින්ගෙයින් පිටතට……. පෙරදාට වඩා…දුම් රොටු….. විසිරුනා අහසට…….. බදුල්ලටම යන්නට…. අඩපනයි…..එන්ජිම……..!!! . . . . . . . අමතක කර ගොස් ඇය…. ඇගලූ කඩමාල්ලක්…… අසුන මත……… ඉතිරියත් කියවන්න »


ආදරය අනුමාපනය කර හොඳින් සොලවා… පවුරු වළල්ල November 24, 2011

මේකත් මම සිත සන්තොසින් උ.පෙළ කරන කාලේ ලිව්ව පැදි පෙළක්. මගෙ ඒ කාලේ ප්‍රියතම විෂය රසායන විද්‍යාව. අපේ උන් වැඩි හරියක් වෛර කරපුම විෂය! මාත් ටිකක් මඤ්ඤං ඩයල් එකක් හින්දම වෙන්නැති එහෙම උනේ. කොහොමින් කොහොම හරි මම ඒ දවස වල කෙල්ලත් එක්ක පොඩි වලියකුත් දාගෙන හිටියේ. ඉතින් එකෙක් ඇවිත් මට කියද්දී විද්‍යා සංගමේ අහවල් එකට ආටිකල් එකක් දීපන් කියල, මගෙ අතින් ලියවුනේ මේක තමා... හැබැයි මම බොක්කෙන්ම කියන්නන්, මේකේ 100%ක් ... ඉතිරියත් කියවන්න »


නොහඟවා ඉදිමි ආදරයම මෙලෙස නම්.. හිතුවක්කාර සිත ,,, November 24, 2011

සිතේ දහසක් පැතුම් පොදි බැද..ජිවිතයේ එක් දිගු ගමනක් අද්දර..නොපැතු පැතුමක් සේ සිත ලග හිද..බිද දමා නොකැලැල් සිත ගෙනයම්ද ..වදන් දහසක් නොමැති වු කල ..හිතේ තෙරපෙන සිතුවිලි අතරමංව..සොයා යාවි නව මාවතක් ලඟ ලඟම..ජිවිතේ අරුත්සුන් බව පසක් කර මා හටම ..නුඹට හැගෙන සිතුවිලි කෙලෙස කිවත්..හදේ තෙරපෙන ආදරය නෙරපා දැමුවත්..නෙතේ ඇති හැඟුම්බර ආදරය දනිමුත්..නොහඟවා ඉදිමි ආදරයම මෙලෙස නම්.. ඉතිරියත් කියවන්න »


උඳුවප් සීතල සිහින තවලම | Caravan of Dreams November 24, 2011

ඇවිල්ලා ඇවිල්ලා සිතල උඳුවප් මාසේ ඇවිල්ලා..  කෝ.. කෝ. කොහේද.. තාම නොවැම්බරේනේ තව දවස් කීයක් තියෙනවද උඳුවප් මාසේට.. J මාසේ  උදා වෙන්න දවස් තියෙනවා තමයි ඒත් අපිට නම් දැන්මම උඳුවප් උදා වුනා වගේ තමයි ඒ මොකද දන්නවද දැන් හරියටම සතියක වෙලේ ඉඳන් අපිට රෑ දවල් වෙනසක් නැතිව වහිනවා.. තලමට එන ඔයාලා දන්නවානේ හංසි ආසම පාරිසරික වෙනස් වීම වැස්ස කියලා.. හනේ.. ඉතින් මේ පාරනම් මට වැස්ස ඇති වගේ දැනුනා. ඇයි හත්වලාමේ වහිනවා ... ඉතිරියත් කියවන්න »