චාන්දනී පායලා සිත් නෙත් November 30, 2011
චාන්දනී පායලාලෙසින් සැමදාඋදව් වීලාඔබ සිටියාමා මිතුරිය වීලාමතකයි එදවසඇතිව ඔබගේසහය නොඅඩුවඉගැන්වූ සැටිඅගය කළ හැම...ඉතින් ඉමු අපිමිතුරුකම් පාසැමදා මෙලෙසින්... ඉතිරියත් කියවන්න »
චාන්දනී පායලාලෙසින් සැමදාඋදව් වීලාඔබ සිටියාමා මිතුරිය වීලාමතකයි එදවසඇතිව ඔබගේසහය නොඅඩුවඉගැන්වූ සැටිඅගය කළ හැම...ඉතින් ඉමු අපිමිතුරුකම් පාසැමදා මෙලෙසින්... ඉතිරියත් කියවන්න »
1 එකල්හි සවග භික්‍ෂූහු අලජ්ජීන්ට නිසදෙත්. (2) භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ. , මහණෙනි, අලජ්ජීන්ට නිස නොදිය යුතුය (4) යමෙක් දෙන්නේ නම් දුකුලා අවැත් වේයයි , වදාළසේක. (5) එකල්හි භික්‍ෂූහු අලජ්ජීන් ආශ්‍රය කොට වෙසෙත්. ඔව්හුද නොබෝ කලකින් ලාමක භික්‍ෂූහු … Continue reading → ඉතිරියත් කියවන්න »
හිතේ දාහක් බලාපොරොත්තු බිදිලා යද්දි මට හිටිය එකම සැනසීම ඔයා මං ඔයා ගාවට අවේ මේ තරම් දුක් විදින්න නෙවේ.. හැමදාම වගේ ඔයාගේ හිත ගාව මගේ සැනසිම තිබ්බා එත් ඔයා දැන් වෙනස් වෙලා .. හැමදාම වගේ මං අදත් තනිවෙලා මගේ හිතේ දුක ගැන දන්නව නම් ඔයා ආයේ මාව හොයාගෙන එනවා රත්තරන් ඔයා මේ ලෝකේ කාත් එක්ක කොහොම හිටියත් එදා මගේ ලගින් ඉද්දි ආදරේ කලා වගේම මං ආදරෙයි.. ආයේ දවසක ඔයාට මාව හොයාගෙන එන්න වෙනවා.. ඔයා හොයන ආදරේ තියෙන්නේ මං ගාව විතරයි මංචි.... ඉතිරියත් කියවන්න »
ආදරය විතරක් දෙන්න... යන්න එපා දුරක... මට එන්න බෑ... ඇවිදන්... ඔයාකාර දුවන හිත පස්සෙන්.. මං පව්... ඔයා දුවන දුවන හැම වාරයක් ගානේ... මගේ මේ වාරැ නැති... ආදරයත් රැගෙන ඔයා ලගට දුවගෙන එනවා... ඒ මගේ ජීවිතේට... මගේ ආත්මෙටම... හයියක් වෙන්න කියලා... ඒත් ඔයා මාව දාලා ආයෙත් දුවනවා... මම එනවා.. ඒ ආදරේ නිසා. ඔය දුවන දුවන තැන්වල ආදරණීය බවක් නෑ කියලා... හැමතැනකම ඔයා රැවටෙනවා විතරයි කියලා තේරැම් ගන්නැත්තේ ඇයි... ඔයා රැවටෙන වාරයක් ගානේ මමයි අඩන්නේ... ඒ ඔයාගේ ඒ හැම සුසුමකම මම ඉන්නවා කියලා මම හිතන නිසා... මගේ ආදරේ ඔයා නෙමෙයි කියලා ඔයාට ඉතින් ... ඉතිරියත් කියවන්න »
ehappy.wordpress.comඔබ මගේ හදරැගෙන ගිය සඳනිකැළැල් මා හදඅහිමි වී අදබලමි පෙර මඟරැගෙන සඳෙ ද හදයළි එයිද සඳනොදැන මා හද.. ඉතිරියත් කියවන්න »
මං අසූවෙ මුල පරපුරේ. යුද්ධය, නිදහස් වෙළඳපොල, ටෙස්ට් ක්‍රිකට්, කැසට්, ටීවී කියන්නෙ අපේ ජීවිතේම කොටස් වගේ. අපි බහ තෝරන කාලේ ලංකාවෙ මිනිස්සුත් ඔය දේවල්වල බහ තෝරමින් හිටියෙ කියල ඒ කාලෙ තේරුනේ නැති උනාට දැන් තේරෙනවා. ඔය මැජික් අස්සෙ තමයි අපි ලොකුවුනේ.ටයි මාමගෙ හඬ සෙල්ලං වලින්, ජිප්සීස්ලගෙ ලුණු දෙහි වලින්, කුලසේන ෆොන්සේකගෙ වීර කතාවලින් අනූව දශකෙට ආවට පස්සෙ හදිසියෙ දකිනව අමීර් ඛාන් මධුරි ඩික්ෂිත්ගෙ අත අල්ලගෙන යනව. ස්කූල් බස් එකේ යනකොට ... ඉතිරියත් කියවන්න »
එලිසබෙත් ඔබට මතක ද කලු පැහැ අතක එල්ලී සිටි යුගය? ගමේ පැහැයත් බිණූ බසත් අතරින් හද සුවඳ පමණක් ම වෙන් කරගෙන අබතුරෙහි රඳවාගෙන සිටි යුගය? එලිසබෙත් ඔබට මතක ද වේරම්භ වාතය හමා ගිය දවස? තේ දල්ලක් මෙන් නැඟී ආ ප්‍රේමය ''කටස්'' ගා කැඩී ගිය මොහොත? මට නම් පැහැදිලි ව මතක ය හමේ පැහැයත් බිණූ බසත් ඔබත් අමතක කර දමා මුළුමණින් හද සුවඳ පමණක් ම ම තුළ රඳවා ගත හැකි වෙතැ'යි අඥාන පැතුමකින් ඔබට සමුදුන් ඒ මොහොත බොහෝ කලකට ඉහත එ ලෙස සමුගෙන ගිය එලිසබෙත් ඔබ සැබැවින් ... ඉතිරියත් කියවන්න »
ශ්‍රී ලංකාවේ උපන් බොලිවුඞ් නිළි ජැකලයින් ලංකාවේ නිෂ්පාදනය කරන චිත්‍රපටයකට සිය දායකත්වය ලබාදීමට කැමැත්ත පලකොට ඇත. ඇය මේ දිනවල කොළොඹ බහුජාතික සමාගමක වෙළඳ දැන්වීමක රුගතකිරීම් වලට සහභාගී වෙමින් සිටින අතර ලංකාවේ චිත්‍රපටය සඳහා ඇයට අරාධනාකොට ඇත්තේ මේ අතරතුරය.ඇයට චිත්‍රපටයේ පෙනී සිටීමට ඇත්තේ කුඩා දර්ශනයක පමණක් වන අතර නිෂ්පාදකයන් විසින් ඒ සඳහා ඩොලර් 10,000 ක මුදලක් ගෙවීමට කැමැත්ත පලකොට ඇත.නමුත් ජැකලින් ප්‍රකාශකොට ඇත්තේ ඉන්දියාවේදී තමා ලබන ආදයාම ... ඉතිරියත් කියවන්න »
ඔන්න පිස්සු පෝස්ට් දෙකකට පස්සේ හොද ටෙක් පොස්ට් එකක් ගෙනාවා. හොදඳ නැද්ද කියලා මම නම් දන්නේ නෑ. ඔයාලාටම තමයි තීරණය කරන්න වෙන්නේ. ඊට පස්සේ කොමන්ට් එකක් ඕනේමයි හොදේ. හොදයි අද මම කියන්න යන්නේ ටොරන්ට් ගැන.Read more » ඉතිරියත් කියවන්න »
කෙල්ලට අවුරුදු 19ක් විතර වෙන්න ඇති. ඒ වෙන කොටත් ඒකිගේ මූනේ තිබුන පිං පාටට වහ වැටුන සමනලයෝ දෙතුන් දෙනෙකුගෙම ආදරයට පාත්‍ර වෙච්චි අහිංසක මලක්. ස්කෝලේ යන්න කාර් එකක්, අතට පයට වැඩ කරලා දෙන්න වැඩකාරයෝ, අම්මා තාත්තගේ අසීමිත ආදරය වගේ කොයි තරම් සැප සම්පත් තිබුනත්… ඒ වයසේ හැටි කියන්නේ… අම්මලා තාත්තලා, අනිත් වැඩිහිටියෝ කියන දේවල් කනකට [...] ඉතිරියත් කියවන්න »
නිදි අතරෙදි ඔවුන් රාත්‍රියක ම යන්න සඳ මුදුන් වූ පසු නේරංජනාවෙන් එතෙරට බොලිවියාවේ මහ වනයට උඩුමහලට විත් බලා සිටීවි ඔවුන් එදා සිට නිරතුරු ව ඇඟිල්ලේ එල්ලිලා යන්න ඔබ දිනාගත් විජිතයට -එළිමහන් කවි සහ ගුහා කවි (2003) ආරියවංශ රණවීර >බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි ඉතිරියත් කියවන්න »
සිඳී ගිය අතු ඉති අතර තවමත් වේය තුරු පතක් දෙකක්; හේමන්තයට සමුදෙන්න නොහැකිව, වැරෙන් පණ නළ අල්ලා සිටින. බැලු බැලූ අන් අත පොළොවට හාදු දෙන රත්රන් ය; තුරු හිසෙන් වෙන්ව ගොස් සිසිරයට, දෙ-අතම දිගු කරන. මුතු පබා >බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි ඉතිරියත් කියවන්න »
කොණ්ඩය බොකොටු ගැහැණු ළමයකු ගැන ඇගේ හිසකේ රන්වන ගැන නිතරම කියවන මිතුරකු සිටියා මට මග තොටක රැක පිළිවෙලට කොයි ගැහැණු ළමයටත් සෙනෙහසින් හෝරා ගණන් දියකරපු පාසල් අසල, හන්දි ගානේ ඔහුත් හිටියා අප අතරම බොකොටු කොණ්ඩය ගැනම කියවමින කාලයේ කරදඬු උස්ව මිතුරු සමාගම් රැස්වන අඳුරු සීතල සිකුරාදා දිනවල බීර තොලගාන අප අතර ඔහුත් සිටියා එක පසක කවියෙන් ඇරඹිලා ගීතයෙන් නිමාවන අරුත් සුන් නුසුන් කතා දැල්වල පැටලුනා අප එකම අයිනේ මාලුවන් ලෙස එ’අතරම වරින් ... ඉතිරියත් කියවන්න »
මේ දවස්වල ගෙදරට වෙලා කම්මැලිකමෙන් ඉන්නකොට ඒක නතර කරගෙන කරන දේ ගැන තමයි මේ කියන්න හදන්නේ.ලංකාවේ ටෙලිවිෂන්වල යන කොමිටල් නාට්‍ය මම බලන්නේ නැති උනාට පිටරට ටී.වී සීරීස් නම් නිදි මරාගෙන බලනවා.මට මතක විදියට මෑතක ගියපු නාට්‍යවලින් එක කොටසක්වත් මිස් නොකරගෙන බලපු එකම නාට්‍ය තමා ඇබෑර්තු ඇත කියන නාට්‍ය.මට නම් ඒක පට්ට.සිරා කතාවක් තිබ්බා ( ලාවට වගේ ලව් ස්ටොරියකුත් තිබ්බා , දැන ගන්න ලැබුන විදියට මේ පාර සුමති සම්මාන උළෙල හොදම ... ඉතිරියත් කියවන්න »
ෆෝමියුලා මෝටර් රථ ශුරි ලෙවිස් හැමිල්ටන් 2010 වසරේ පැදවූ F1 රථය ලංකාවේ ප්‍රදර්ශනය සඳහා මේ දිනවල තබා තිබෙනවා.බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපලේදී මෙම රථය දෙමසක කාලයක් ඔස්සේ ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.ෆෝමියුලා රේසින් තරගාවලියක් නොපවත්වන රටක මෙවන් රථයක් ප්‍රදර්ශනය කරන පළමු අවස්ථාව මෙය වනවා.එහි ජායාරුප පහතින් බලන්න ඉතිරියත් කියවන්න »
සිහිල් සුලගක රැදිසිත සෙමෙන් පිස යන සීතලක් පතමි....හිම පතුරක රැදිපිලිස්සෙන සීතලක් ලබමි...සීතලෙත් ප්‍රබේද ඇත....පතන සහ ලැබෙන.... ඉතිරියත් කියවන්න »
කාගෙද ගොන්වස්සා බෝතලයෙන් ගස්සා හත් දවසක් කොස්සා අසරණ ගොන් වස්සා ගම්පහ ගොන් වස්සා චබකුගේ ගොන් වස්සා බෝතලයක් උස්සා පණ නහගත් වස්සා උදිතයි රොසනුයි ලලිතුයි ලොහනුයි මැරවින් විජමුනි හා අලුත්ගමයයි ලොක්කගේ සතුටට බිරු තැන මේකයි සරණට විතරක් අබ කොල සරණයි Filed under: රංචාගොඩ ළමයා ඉතිරියත් කියවන්න »
පෘෂ්ඨ වංශිකයෙකුගෙ ඇස් දැරුවටමහ විසාල මොළයක් දැරුවට සෙපලපෝඩාවෙක්ට කවදාවත් කෝඩේටාවෙක් වෙන්න බෑ ආරක්ෂාවට තින්ත මඩිය විදින්න ජෙට් යාන්ත්‍රණයෙන් එහෙ මෙහෙ යන්නඋඹට පුලුවන් උනාට මැමාලියාවෙක් වෙලා උඹටහඳට යන්න බෑ බාහු වලින් වට උනාට රේත්‍රිකාවකට කවදාවත් බෑ කැල්සියම් සහිත දතක් වෙන්න ඒ නිසා උඹ දැනගත යුතුයි උදරීය පේශිමය පාදයෙ තරමටඉදිමෙන්න..මොන හරුපයක්ද යකෝ මේ කියලා කෑ ගහගෙන එන අය පොඩ්ඩක් හෝව්. මට ඕක හම්බ උනේ පහුගිය දවසක ගෙදර ගිහින් කාමරේ පොත් අස් කරන ... ඉතිරියත් කියවන්න »
දහඩිය බිඳුවැටෙයි එක දෙකහඟවමින්පැමිණ ඇති බවදහවලකිමද තවඉවරයක්නැති මේපාඩම...දමා යන්නටසිතෙයිඔහේ හිසහැරුණු අතේ...ඇයි මේ... ඉතිරියත් කියවන්න »
'' ගුණේ, අපෙ දරුවො දෙන්න.... ඒ දරුවො මගෙ වගෙම ඔයාගෙත් දරුවො...එයාලට අම්ම විතරක් මදි....තාත්තෙකුත් ඕනමයි..ඒ නිසා අපි පරණ විදිහටම නොවුනත් ජීවිතේ ගෙනියමු.අලුත් තත්වයට හැඩගැහෙමු. මෙහෙම හිතන්න..... කෙනෙකුගෙ කකුලක් කැඩුන කියල හිතන්න.කකුල කැඩුනෙ නෑ කියල හිත රවට්ටගෙන වැඩක් නෑනෙ. කකුල කැඩිල ඉවරයි. හොඳම වැඩේ තමයි කැඩිච්ච කකුල එක්ක ආයෙම ජීවත් වෙන්නෙ කොහොමද කියල හිතල බලල එහෙම කරන එක.''මනිපිට්ටු මස් සහ ඉතිරියත් කියවන්න »
කිසස් කාලා කිස් කරන්න හිතෙයිද දන්නේ නැහැ හිකිස්. මම ඉතින් ගැහැණු ළමයෙක්නේ ,, ගෑනු ළමයෙක් උනාම උයන්ඩ ඉගෙනගන්නත් එපැය.. ඒ නිසා මම අපේ නැන්දගේ පොත පත අවුස්සලා හොයාගත්තා කෑම පොතක්. එකේ අකුරු මට කියවගන්න අමාරුයි, එච්චරටම හොකර. කොහොමහරි කියෝගත්තා. ඔන්න ඉතින් අහන්න එපා කියෝවගත්තේ කොහොමද කියලා. එක එක දවස් වලට එක එක ජාති හැදුවා. ඔන්න ඉතින් එක එක දවස වලට එක එක විදියට ආපහු කෑමක් හදන විදිය කියන්න තමයි මම දැන් ... ඉතිරියත් කියවන්න »
හමුවීම් සහ වෙන්වීම් සාමාන්‍ය ලෝකයේ බොහොම සුලබ සංසිද්ධියක්. ආදරය කරපු දෙදෙනෙක් වෙන්වෙනකොට ඇතිවෙන වේදනාව සාමාන්‍යයි. ඉතින් දිගටම මේ වේදනාව සමඟ ජීවත්වීම අනවශ්‍ය කාරණයක් කියලයි මේ ලියන මටනම් හිතෙන්නෙ. කොහොම නමුත් පිරිමියෙක් වුනාම ඇත්තටම ආදරය කරල විරහ වේදනාව විඳින එක එක්තරා ආකාරයක සුවිශේෂී ජීවන අත්දැකීමක්. මේ ලිපිය ලියවෙන්නෙ සුදාරකගේ අන්තර්ජාල සටහන කියවන පිරිමි පාඨකයන් වෙනුවෙන්. කොහොමත් මම හිතනවා වෙන්වීමේ දරාගැනීමේ හැකියාව සහ වෙන්වීමේ වේදනා පාලනය කරගැනීමේ ක්‍රමවේදයන් ගැහැනුන්ගේ සහ පිරිමින්ගේ සුළු වශයෙන් ... ඉතිරියත් කියවන්න »
බහිනව නෙවෙයි මුදලි තමුසෙ ඇළට... නාන්න හොද නෑ නෙවෙ තාම ඔහෙට... යනව පහල අර තියෙන සුදු ගලට... ඕනෙ කැටයමක් ගලේ එන්නෙ නෑ උඩට. ඉතිරියත් කියවන්න »
කොහේදෝ යන කාලකන්නි පොල් කුරුමිනියෙක් අපේ පොල්ගස් වලට කෙලවලා දැන් ටික දවසකි. මෙච්චරකල් වත්තේ ගස් වලින් පොල් කෑ අපිට දැන් කඩෙන් ගිනි ගනන් වලට පොල් ගේන්න වෙලා ය. අපේ වත්තේ මහා පොල් ගස් තුනක් ම තිබුන නමුත් මේ කාලකන්නියා ගස් 3ටම වැඩේ දීලා ය. මුලින් එච්චර ගනන්ගත්තේ නැති නිසා ගස් තුනටම කෙලවෙනකන් වැඩේ දැනුනේවත් නැත.අන්තිම ගහටත් මූ විදින්න ඉස්සෙල්ලා පොරගේ වැඩ මාට්‍ටු වුනේය. වහාම ක්‍රියාත්මක වී දන්නා අයෙක්ගෙන් මූට ප්‍රතිකර්මයක් ... ඉතිරියත් කියවන්න »
මා බීබීසී සංදේශය ඇසීමට ඇබ්බැහි කළේ අපේ තාත්තා ය. එකල පාසැලේ දෙවන කැලෑසියට පමණක් ගිය අපේ තාත්තාගේ ලෝකය පිළිබඳ දැනුම අද සාමාන්‍ය සරසවි සිසුවකුගේ දැනුමට වඩා හොඳ හොඳ ය.ඊයේ රාත්‍රීයේ ද මම සංදේශයට සවන් දුනිමි. 'ආසියාවේ ජල භීතිකා රෝගය' පිළිබඳ මේ දිනවල ලංකාවේ පැවැත්වෙන සමුළුවක් පිළිබඳ වාර්තා වැඩසටහන විකාශය වූයේ ප්‍රවෘත්ති ප්‍රකාශයට පසු ය.එම වැඩසටහන අතරතුර නිවේදකයා 'ශ්‍රී ලංකාවේ සුනඛ ප්‍රජාව' යන යෙදුමක් භාවිත කළේ ය. ප්‍රජාව යන වදන දැන් ... ඉතිරියත් කියවන්න »
(2006 වසරේ"මිස් ශ්‍රී ලංකා"කිරුළ දිනාගැනීමෙන් පසු ජාත්‍යන්තර සංචාරක රූ රුජින තරගය නියෝජනය කිරීමට ඇයට අවස්ථාව උදාකරගත් ඇය එහි එක් තරග අංශයක් වන Miss Talent තරග අංශය ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාවට කීර්තියක් රැගෙන ඒමට සමත්වූවාය. එමෙන්ම රංගන ශිල්පිණියක්, මෝස්තර නිරූපණ ශිල්පිණියක්, නර්තන ශිල්පිණියක් මෙන්ම රූපවාහිනී නිවේදිකාවක් ලෙස ද ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රය වෙනුවෙන් ඇය සිට දායකත්වය ලබාදුන්නාය. ප්‍රේක්ෂක ඔබ ඇය වඩාත් හොඳින් හඳුනන්නේ රංගන ශිල්පිණියක ලෙසයි.මෙවර ආලින්දයට ගොඩවදින ඇය ගයේෂා පෙරේරාය.*ඉතින්, ... ඉතිරියත් කියවන්න »
බාලවයස්කාර පාසල් සිසුවියක දියේ ගිල්වා සිහිසුන්කර දූෂණය කළ බවට චෝදනා ලැබ සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු දෙසැම්බර් මස (12) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා නියෝග කළේය. රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ දහයේ ඇළ හිදෝගම ලිපිනයේ තාවකාලිකව පදිංචි ස්ථිර ලිපිනයක් නොමැති අනුරාධපුර නගරයේ ව්‍යාපාරික ස්ථානයක බර උසුලන්නෙකු වන (නාට්ටාමි) ප්‍රසන්න සම්පත් උදයකුමාර (24) යන අයයි.සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ සැරයන් ප්‍රීතිරත්න මහතා ... ඉතිරියත් කියවන්න »
කිසිදු ෙහ්තවක් ෙනාමැති පකිස්ථානයට පහාරයක් ඒල්ල කෙළ් කමක් නිසාදැයි අැමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා ෙනා්ෙටා් සංවිධානෙයන් පශ්න කරයි . ඒය කිසිෙස්ත් අනුමත කල ෙනාහැක. ෙමි සමිබන්ධෙයන් ස්වාධින පරික්ෂණයක් සිදු කරන ෙලසද අැමරිකානු ජනාධිපතිවරයා අදාල අංශ ෙවත දැනුමිදී තිෙබි . අනවශ්‍ය අර්බුධ අැතිකර ගැනිෙමන් වලකින ෙලසද ඔබාමා ෙන්ෙටා්වට දැනුමි දී තිෙබි . Share ඉතිරියත් කියවන්න »
විපක්ෂය කවර කමන්තණෙකාට උත්සාහා කලද 2013 ෙපාදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුඵව ශි ලංකාෙවි පැවැත්ෙවන බව අැමති මහාචාර්යය ජී ඒල් පිරිස් මහතා පාර්ලිෙමින්තෙවිදී කියයි . ඒ් සදහා රටව්ල් 54 ක නිෙයා්ජිතෙයා් ඒකමතිකව කැමැත්ත පල කලහ. නමුත් විපක්ෂය තවමත් උත්සාහා දරන්ෙන් ලක් රජය අපහසුතාවයට පත් ෙකාට ෙමම අවස්ථාව අහිමි කිරිමට බව අැමතිවරයා කියා සිටිෙය්ය . Share ඉතිරියත් කියවන්න »
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතමා සහ ෙකාළඹ ෙකාටස් ෙවළදෙපල තැරැවිකරැවන් අතර පසුගියදා පැවති සාකචිඡාෙවන් පැය භාගයකට පසු ෙකාළඹ ෙකාටස් මිල දර්ශකය අගය අනෙෙප්ක්ෂික ඉහල යාමක් ෙපන්නුමි කරයි . මිල දර්ශක අගය රැපියල් බිලියන 61 ඉක්මවා රැපියල් බිලියන 71 දක්වා ඉහල ගිෙය්ය . ෙමය සියයට ෙදකයි දශම හතක ඉහල යාමකි. මිලංකා මිල දර්ශක අගය ඒ්කක 215 කින් [...] ඉතිරියත් කියවන්න »
හිටපු සුපිරි ෙපාප් ගායක මයිකල් ජැක්සන්ෙග් මරණයට ෙහ්තව හා ඔහු මිය යාමට ෙෙවද්‍ය ෙකානාඩි මෙර් වගකිව යුතද නැද්ද යන්න පිළිබද පැවති නඩු විභාගෙයන් ෙෙවද්‍යවරයා වැරදිකරැවා බව නිගමනය ෙකරිණ. ඒ් අනුව ඔහු අවසන් අවස්ථාෙවි ගායක මයිකල් ජැක්සන් අසාධ්‍ය තත්ත්වෙය් සිටියදී පවා ඔහු අපහසුතාවයට පත් කරමින් ෙෙවද්‍ය උපෙදස් ලබා ෙනාදී දුරකථනෙය්ම රදවාෙගන සිටි බවට ෙචා්දනා ඒල්ල විය [...] ඉතිරියත් කියවන්න »
ඒක්සත් ජාතික පක්ෂය , රජයට ඒරහිව හයිඩි පිටිෙය්දී උද්ෙගා්ෂණයක් ඊෙය් සංවිධාන කර තිබිණ. උද්ෙගා්ෂණයට පැමිණ සිටි ඒක්සත් ජාතික පාක්ෂිකෙයා් බීමතින් ගටි බැට හුවමාරැ කරගත් බව අප වාර්තාකරැ පවසයි . ඒය වාර්තාකිරිමට ගිය මාධ්‍යෙවිදීන්ට අසභ්‍ය වචනෙයන් බැණ වැදුනු ඒජාප පාක්ෂිකෙයා් රනිල් පිල හා සජිත් පිල වශෙෙයන් ෙබදී ඒකිෙනකා අැණෙකාටා ගන්නා අාකාරය දක්නට ලැබිණ . උද්ෙගා්ෂකයින් අැමත රනිල් විකමසිංහ [...] ඉතිරියත් කියවන්න »
පසුගිය 27 වනදා ජනාධිපති අතින් විවෘත වූ ලංකාවේ ප්‍රථම අධිවේගී මාර්ගය වන දක්ෂිණ අධිවේගී මාර්ගය පිලිබඳ තවමත් බොහෝදෙනෙකුගේ කතාබහට ලක්ව ඇත.මේ වන විට ගතවූ පැය 48 ක් පමණ කාලයක් තුල පැය රථ වාහන 25000 කට ආසන්න ගණනක් ගමන් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතාමාධ්‍යය වෙත අදහස් පළකර තිබුණි.මේ අතුරින් බරපතල ගනයේ රිය අනතුරු දෙකක් සිදු විය.ප්‍රථම අනතුර වේගය පාලනය ... ඉතිරියත් කියවන්න »
දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කර ගතවූ පැය 48 තුල එම මාර්ගයේ රථවාහන විසි පන්දහසකට ආසන්න ප‍්‍රමාණයක් ගමන්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කරයි. ඒ අතරින් අනතුරට ලක්වූයේ එක් වාහනයක් පමණක් බවද ඔහු කියා සිටී.පදිකයන් නොමැතිවීම, ත‍්‍රීරෝධ රථ සහ යතුරුපැදි ධාවනය නොවීම, පෞද්ගලික මගී වාහන අතර තරගයක් නොමැතිවීම අනතුරු අවමවීමට බලපාන කරුණු බවද මාධ්‍ය ප‍්‍රකාශකවරයා පෙන්වා දේ.මාර්ගයේ ගමන්කරන සියලූම රථවාහනවල වේගය පරිගනක ආශ‍්‍රයෙන් ගණනය කරන බවත් ... ඉතිරියත් කියවන්න »
ඔයාලගෙ blogspot එක යටතේ තියෙන Blog එකක් ( E.g. itlashan.blogspot.com වගේ) වෙනත් URL එකකට Redirect කරගන්න විදිහ තමයි මේ post එකෙන් මම කියන්න යන්නෙ. ඒ URL එක තවන් blog address එකක් වෙන්නම ඕනි නෑ. තමන් ගත්තු domain එකක් වුනත් දාන්න පුළුවන්.ඒකට මුලින්ම කරන්න තියෙන්නෙ ඔයාලගෙ blog එක HTML view එකෙන් (template එක) edit කරන්න open කරගන්න. Blogspot එකේ අළුත් view එකේ නම් මේ වගේ තමා පේන්නෙ.දැන් මේ " <meta content='0;url=http://http://YOUR URL HERE/' ... ඉතිරියත් කියවන්න »
ඇයි එක්ස් පී(Windows XP) හරි නැද්ද?මයික්‍රොසොෆ්ට් එක්ස් පී යනු බොහෝ කලක් කප් ගසාගෙන සිටි දැනටත් ලංකාවේ බොහොමයක් පරිඝනක වල ඇති ජනප්‍රිය වටිනා උපාංග වලින් සමන්විත මෙහෙයුම් පද්ධතියකි(Operating system)..නමුත් අවාසනාවට දැන් දැන් එන නව මෘදුකාංග නව භාවිත මෘදුකාංග සහ නව උපාංග බොහොමයක් එක්ස් පී වලට සහාය දක්වන්නේ නැත..දැන් දැන් එන කැමරා ප්‍රින්ටර් ආදිය පවා දැන් එක්ස් පීවලට ඩ්‍රයිවර්ස්(drivers) ලබා නොදෙයි..අනෙක් කරුණ නම් වෙබ් භාවිත(web applications) වලදී ඇතිවෙන අධික වෛරස් ආසාදන අවධානමයි.එක්ස් ... ඉතිරියත් කියවන්න »
පසුගිය ඔක්තෝබර් 8 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණය නොකළ අපේක්ෂකයන්ට වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම සඳහා ලබාදුන් කාලය මේ මස 25 වැනිදායින් අවසන් විය. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සඳහන් කළේ වත්කම් ප්‍රකාශ ඉදිරිපත් නොකරනු ලැබූ පරාජිත අපේක්ෂකයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි. මීට පෙර පළාත් පාලන මැතිවරණයේදී තේරී පත්වූ නියෝජිතයන්ගේ වත්කම් සහ බැරකම් [...] ඉතිරියත් කියවන්න »
හිටපු ආරක්ෂක නියෝජ්‍ය ඇමති අනුරුද්ධ රත්වත්තේට එරෙහිව පවරා තිබූ අල්ලස් නඩු විභාගය අවසන් කිරීමට කොළඹ මහාධිකරණය අද තීරණය කර තිබේ. අදාළ නඩුව ඊෙය් කැදවු අවස්ථාවේ රත්වත්තේ මහතා මියගිය බව අනුරුද්ධ රත්වත්තේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා සඳහන් කළේය. එය සනාථ කෙරෙන මරණ සහතිකයක් ද නීතීඥවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. විත්තිකරු මිය ගොස් ඇති බැවින් [...] ඉතිරියත් කියවන්න »
ඔන්න එහෙනම් welcome to baiscope කියල මගේ පළමු උපසිරැසි නිර්මාණය එළිදක්වන්නයි යන්නෙ. මම හැමදාම බයිස්කෝප් එකට ඇවිත් ෆිල්ම් එකක් බාගෙන යනව මිසක් කමෙන්ට් එකක් දාන්නවත් එච්චර උනන්දුවක් තිබුනෙ නෑ. බයිස්කෝප් එකට කළගුණ සලකන්නත් එක්කම කියල හිතාගෙන තමයි මේ චිත්‍රපටියට ගොඩක් මහන්සි වෙලා උපසිරැසි දැම්මෙ. සිංහම් තිරගත වුනේ 2011 ජුලි 22 දින Rohit Shettyගේ අධ්‍යක්ෂණයක් හා [...] ඉතිරියත් කියවන්න »
ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවකහීනයක් සේ ඉපැදියන් තනිවූ විරාමෙකගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවකහීනයක් සේ ඉපැදියන් තනිවූ විරාමෙකමා හැරදමා ගිය මියුලැසීහෙට දිනක් පෙර මගක්අරමුණක් නැති ගෙවෙන දිවියේඉසිඹුවක් ලෙස හෝගෙවුනු රසබර මතක මතු කර හිනැහියන්මා හැරදමා ගිය මියුලැසීගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවකහීනයක් සේ ඉපැදියන් තනිවූ විරාමෙකමා හැරදමා ගිය මියුලැසීහිනැහෙමින් වැලපෙමින්තුටුසිතින් පෙම් පිරූ සමයෙසලකුණක් ලෙස හෝපුරුදු ඉමිහිරි සිහින සමගින් දැවටියන්මා හැරදමා ගිය මියුලැසීගායනය : අසංක ප්‍රියමන්ත පීරිස් ඉතිරියත් කියවන්න »
උත්සව ශාලාවෙ හැම අස්සක් මුල්ලක්ම පිරී ගිහින්. ඝෝෂාකාරී සංගීතයත් නොනවත්වා කෙරෙන කතා බහත් අතර මම හිටියේ හෙම්බත් වෙලා. ඒ මදිවාට හැඳ පැළඳ සිටි ඇඳුම් ගැන මටම ඇතිව තිබූ අප්‍රසාදයත් මගේ සිත කළබලයට පත් කර තිබුනා. මංගල ශාලාවෙන් නික්ම ඒ අසල තිබුන එළිමහන් ශාලාවට පිවිසියේ විඩාපත් සිත මොහොතකට හෝ සුවපත් කරගත යුතු යැයි සිතුනු නිසයි.එම ශාලාවෙහි තිබුන කවිච්චි කිහිපය මත කිහිප දෙනෙකු වාඩිවී සිටි අතර මටද ඒ අතර කුඩා ඉඩක් සොයා ... ඉතිරියත් කියවන්න »
සාමාන්‍යයෙන්, ලංකාවේ රියැදුරු අසුනේ වාඩි වෙනවයි කියන්නේ, පොඩි අංජනම් බැලිමේ හැකියාවකුත් තියෙන්න ඕනේ කියන එකයි..මොකද කොච්චර මාර්ග සංඥා, අරවා මේවා මොනා තිබ්බත්, ඉස්සහරෙන් යන වාහනකාරයා වමට සිග්නල් දාලා දකුනට කපයිද, පැත්තෙන් එන ත්‍රීවීල්කාරයා ඇගට කපයිද, අතුරු පාරෙන් එන මොටර් සයිකලකාරයා එක පාරට ප්‍රධාන පාරට දමයිද වගේ නොයෙකුත් ප්‍රශ්ණ නිරාකරණය කර ගැනිමේ හැකියාවක්, ලංකාවේ පාරක වාහනයක් එලවන කොයි කවුරුත් සතුව තිබිය යුතු අනිවාර්‍ය හැකියාවක්..ඒකයි ලංකාවේ රියැදුරු මහත්තයෙකුට අංජනම් ... ඉතිරියත් කියවන්න »
නන්දන වීරසිංහගේ අට වැනි කවි එකතුව "සහස් රැස් යට" සමග "පස්වණක් කවි ලකුණු" සංගෘහිත කාව්‍ය කෘති පංචකය එළි දැක්වීම, 2011 දෙසැම්බර් 01 වන දින සවස 3:00 ට කොළඹ 01 මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී. ප්‍රමුඛ දෙසුම- ලියනගේ අමරකීර්ති >බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි ඉතිරියත් කියවන්න »
ඇත්තටම කියනවානම්, "කාන්තාවන්ට මේ කතන්දරේ කියවන්න තහනම්!" කියලා දාන්න හිතුනත් පස්සේ හිතුණා කමක් නෑ ඕ.පු. කියවනවානම් කියවපුවාවේ කියලා.ලංකාවේ ජනප්‍රිය වෙච්ච නාට්‍ය අතරින් දෙකක් තමයි ලුෂන් බුලත්සිංහල ගේ "තාරාවෝ ඉගිළෙති" සහ සෝමරත්න දිසානායක ගේ "මී පුර වැසියෝ"."තාරාවෝ ඉගිළෙති" එකේ සින්දු ටික ඉතාම ජනප්‍රියයි. ඒ වගේම තමයි "මී පුර වැසියෝ" සින්දුත්. මේ නාට්‍ය දෙකෙන් එකක් වත් මං නරඹලා නෑ. හැබැයි ඉතිං නැරඹුවා වගේ තමයි. ඒකට හේතුව තමයි අයිටීඑන් සහ ජාතික රූපවාහිනී නාලිකා ... ඉතිරියත් කියවන්න »
“හොඳ කරන්නාට හොඳ ප්‍රථාපල සහ නරක කරන්නාට නරක විපාක“ මේ කියමන හුඟාක් පරණ කියමනක් වගේම ලෝකයේ එක්තරා ධර්ම තාවයක් ගැන ඉඟි කරන්නක්. ඔබ කරන්නේ හොඳක් වේවා නරකක් වේවා එහි ප්‍රථිපල ඔබට නිසි කාලයේදී ලැබේවි, ඔබ කැමති වුනත් අකමැති වුනත්. මේ ආකාරයට පෝස්ටය පටන්ගැනුනේ ළඟදී දිනයක තීර්ථ යාත්‍රිකයාට අහන්න ලැබිච්චි, කාලෙකට කලින් සිදු වෙච්ච සත්‍ය කතාවක් නිසයි.කතාවට පදනම් වෙන්නේ තීර්ථ යාත්‍රිකයාගේ මව් පාර්ශවයේ නෑදයන්ගේ ගම් පළාත වෙච්චි කොබෙයිගනේ ප්‍රදේශය.සිදුවීමට අදාල චරිත ... ඉතිරියත් කියවන්න »
එදා ඔබ වැළඳ ගත් සහෝදරයෝ අද ඔබේ සැක කරති. ඔබ පාදස්තල මත නංවා පිළිම ලෙස පිදුවෝ අද ඔබේ සිරුරු පරීක්ෂා කරන්නට අවශ්‍ය බව කියති.ඔබේ දහදිය මහන්සියෙන් ඉදි කළ ඔබේ පක්ෂයේ මූලස්ථානය අද ඔබට තහනම් කලාපයකි.අද ඔබ ද ද්‍රෝහීහු පිරිසකි. ලෝකයේ බහුතරය ඔබ වැනි ද්‍රෝහියෝ ය.ඉතින් ඔබත් ලෝකය සමන්විත වී ඇත්තේ සහෝදරයන්ගෙන් හා ද්‍රෝහීන්ගෙන් පමණකැයි සිතා සිටි සමය නිමා වී ද?ඔබ ම තනා ගත් සිරගෙදරකින් පිටතට තබන ඔබේ පා යථාර්ථයේ මහ ... ඉතිරියත් කියවන්න »
2011 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ 2010 වසරේ හොඳ ම සිංහල නවකතාව ලෙස සුනේත්‍රා රාජකරුණානායකගේ 'කවි කඳුර' හා ජයතිලක කම්මැල්වීරගේ 'චුම්බන කන්ද' නවකතා සම්මානයෙන් පිදුම් ලැබිණි. මෙම කෘති දෙක අතරින් 'චුම්බන කන්ද' ලේඛකයා විසින් කියවන ලදී. මෙවැනි කෘතිවලට සම්මාන ලැබීම ලංකාවේ සුලබ තත්වයකි. ආධුනික මට්ටමේ නවකතාවක් වන 'ස්වයංජාත' එක් වසරක ලංකාවේ සම්මාන පිට සම්මාන ලැබුවේ ය. එබැවින් මෙවැනි කෘති පිළිබඳ ලියනවාට වඩා ඒවා සම්මානයට පාත්‍ර වන ආකාරය පිළිබඳ විශ්ලේෂණය කිරීම රසවත් ... ඉතිරියත් කියවන්න »
ජනාධිපති හෙවත් මුදල් ඇමති අයවැය කතාව ඉදිරිපත් කරද්දී ඔහුට වැඩ පෙන්නමින් විපක්ෂයේ මන්ත්‍රීන්ට පහර දුන් පිරිස් අතරින් ජනාධිපති ළඟට වතුර බෝතලයක් විසි කළ අසරණ සරණ ගුණවර්ධනට පමණක් තෝරා දඬුවම් දී තිබේ.ඔහුට සතියක් පාර්ලිමේන්තු තහනම් ය. සමහර විට පඩි කැපෙනවා ද විය හැකි ය.මේ අසරණ සරණ ගුණවර්ධන වතුර බෝතලෙන් ගසා ඇත්තේ විපක්ෂ නායකවරයාට ය. එසේ ගසා ඇත්තේ ලොක්කාගේ කණ ළඟින් යන්නට ය. මූඩිය ගැලවුණු නිසා ලොක්කාගේ සරම ද තෙමමින් වතුර බෝතලය ... ඉතිරියත් කියවන්න »
වරෙංමිතුරනේදුවලාහනිකටඅහසින්කෑම බෙදනාවා අපිටපමාඋනොත්එන්න නුඹලාටඉන්නවෙන්නේබඩගින්නේඅද රෑට..නැවතිනැවතිමග අප අතරගෙවාදමන්නනෑලු කාලය ඔවුනටඒකයිල්ලු යන්නේමෙලෙසටඅහසින්ම දමාගෙනකෑම මල්ල..හිතන්නඑපා අහිතක් කිසිවිටවැටුනයි කියාකෑම මලු මඩ වගුරටමෙහෙමහරි නොආවනම් ඔවුන් අදබඩගින්නේ මැරෙන්නේ අපිමනොවේද..පොරකන්න එපාසත්තුන්විලසටඅහසින්වැටෙනකෑම මලු ගානටබෙදාගෙන අපිහැමෝමසමලෙසකුසපුරෝගමුකඳුළුමොහොතකටඅමතක කර..ඉහිරුනකෑම ගැන දුක් වෙලා කුමටදෑස්අද්දරමගහගෙනයද්දිජල කඳටලංවෙන්නබැරි නිසානේ අප වෙතටදමාගෙනයන්නේඅහසේ ඉදන්ම.. ඉතිරියත් කියවන්න »
කුමාරතුංග මුනිදාසයන් ලියපු සිරිමත් කවි පංතිය මම පුංචි කාලෙ හරිම ආසාවෙන් රසවිදපු එකක්. නන්දා මාලිනිය එයාගෙ හදහාමි කැසට් පටයටත් මේ ගීතය ඇතුලත් කරා. හදහාමි කැසට් පටය ලගදි නැවතත් මිලදී ගන්න ලැබිච්ච නිසා මගේ ඒ මතකය ආයිත් අලුත් උනා... Sirimath by vidulahasarangaසිරිමත් මගෙ සකියහපත් ළමයෙකිනුවණත් ඇත්තෙකිවැඩටත් සමතෙකිඋදය ම පුබු දීමුහුණට දිය දීකුල දෙවි නම ඳීගේ දොර හම ඳීපාඩම් කරන ටපත-පොත ගෙන සි ටසිත වෙන දෙය කටනො හරී ... ඉතිරියත් කියවන්න »
ඒලෙවල් ඉවරවෙලා එක එක කෝස් කර කර ඉන්න කාලේ අපේ සෙට් එකටම ඕනේ උනා කඩ්ඩ පොලිශ් කරගන්න..අපිත් රටේ නම ගිය සර් කෙනෙක්ගේ පංතියකට සෙට් උනා....අන්තිම හරියේ පේලියේ තමයි ඉතින් වාඩි වෙන්නේ..මොකද සර් එක එක ඒවා අහනවනේ....කොහොමහරි සරුත් ඕවා අහන්නේ ඉස්සරහම ඉන්න උන්ගෙන් නෙමෙයි අතරින් පතර...කොයි වෙලාවේ රෙදි ගැලවෙයිද ෂුවර් නෑ..මොකද අහල පහල ඉස්කෝලවල ගෑනු ළමයිනේ වැඩිපුරම ඉන්නේ....සර් අහපු එකකට ගොත ගැහිලා රෙදි ගැලවෙයි කියලා බයෙන් තමයි මේ පැය දෙක ඉන්නේ...කොහොමහරි ... ඉතිරියත් කියවන්න »
නොවැලැක්විය හැකි හේතූන් කිහිපයක් නිසා සති කිහිපයක විරාමයකින් අනතුරුව බස් රේඩියෝවේ ප්‍රියතම වැඩසටහන් වලින් එකක් වන කතාBuZZ මේ බ්‍රහස්පතින්දා සිට සුපුරුදු පරිදි විකාශනය වෙන බව කියන්නේ සතුටින්...මීට සති කිහිපයකට පෙර ටිකක් හිනා වුණා ඔබට මතක ඇති... මේ සතියේ අපි ගොඩක් හිනා වෙන්නයි යන්නේ... සිංහල බ්ලොග් අවකාශයේ ඕනේ වෙලාවක විනෝදයෙන් ඉන්න කැමති හිතවතෙක් එක්ක ගෙවෙන තවත් සුන්දර වැඩසටහනක් රස විඳින්න හැමදෙනාම බ්‍රහස්පතින්දා 8.30 ට ඔන්න එන්නම ඕනේ... ඉතිරියත් කියවන්න »
ඔයාලා jsp, php හෝ වෙනත් language එකක්(asp.net හැර) කරන කෙනෙක් නම් web page එකකට ajax ටිකක් ඔබ්බව ගන්න එක දන්නව අති තරමක් අමාරුයි කියලා. නමුත් asp.net වලින් මේක ලේසියෙන් කරගන්න පුලුවන්. එ asp.net වලින් සපයන ajax toolkit එකෙන්. asp.net කරන අයට නම් මෙකෙ අලුතෙන් කියන්න දෙයක් නෑ. visual studio 2010 වල නම් default එනනෙ basic tools ටික විතරයි. සම්පූර්ණ tools set එක ඕනෙ නම් download කරගෙන වෙනම ... ඉතිරියත් කියවන්න »
අපි සැමඅලසකම් දුරලා...පොත පතදමැනවින් බලලා...ලියමුවැඩ දමලා...විභාගයගොඩ යන්න සිතලා... ඉතිරියත් කියවන්න »
වැඩක් කරන්න කොහෙන්ද වෙලාවක්....අවුරුද්දකට දවස් 365යි.. මේ මම කරන වැඩ ගැනම නම් නෙමේ.. ඒත් ඉතින් බලන්නකෝ ඔයාලත් මෙහෙමද වැඩ කරන්නේ කියලා...දවස් 365යිඒකෙන් සෙනසුරාදා ඉරිදා දවස් තියනවා සතියට 2ක් ඒ කියන්නේ දවස් (52 * 2) = 104 ක් ඉවරයිඑතකොට ඉතුරු 365 - 104 = 261ඔය 261 න් තියනවා පොය නිවාඩු නත්තල් අවුරුදු නිවාඩු මැයි දින ඔය ඔක්කොම තව 35ක් විතර..එතකොට ඉතුරු වෙන්නේ වැඩ කරන්න 261 - 35 = 226යිඔය 226න් ඉතින් ... ඉතිරියත් කියවන්න »
ඔබත් තනි වෙලාමා තනි වෙලාමීවිත පිරිලාගී හඬ මැකිලාපාලු අඳුරු ලොවමා... තනි වෙලාතනි වෙලාඑදා ලඟ සිටි රූ ළඳුන්දෙතොල් රස පිරු මත් බඳුන්නොමැත මගෙ තනි රකින්නට අදපාලුවේ මා තනි වෙලා..ඔබ වගේමයි තාරුකාවේමාත් අද මෙහි තනි වෙලා..සැබැ නොමවූ සිහිනෙකින්අන්ධ වී ගිය මගෙ නුවන්නැවත විවරව සොයයි රසඳුනපාලුවේ මා තනි වෙලා..ඔබ වගේමයි තාරුකාවේමාත් අද මෙහි තනි වෙලා..<Gunadasa Kapuge> ඉතිරියත් කියවන්න »
Kinect" යනු මයික්‍රසොෆ්ට් ආයතනය තම Xbox සමග මුලිම ලොවට හදුන්වාදුන් චලන හා හඩ හදුනා ගැනීමේ තාක්ශනයකි. මෑතකදී මයික්‍රසොෆ්ට් ආයතනයෙන් නිකුත්වන චලන පට වලට අනූව අනාගතයේදී පෞද්ගලික පරිගණක ඉලක්ක කරගත් Kinect තාක්ශනය සහිත උපාංග වෙළද පොලට නිකුත් කරන්නට සූදානම් වන බවට ඉගි පල වෙමින් පවතිනවා. ඒ අනූව වින්ඩෝස් සමග ක්‍රියාත්මක වන, සංගීත භාන්ඩ වාදකයන් නිදහස් අවකාශයතුල දැත් චලනය කරන අයුරුත් , වෛද්‍යවරයෙක් තම ශල්‍යකර්මය අතර තුර එක්ස් රේ පත් දර්ශනයන් ස්පර්ශයකින් තොරව ... ඉතිරියත් කියවන්න »