බස් එකේ කොන්දා කැ ගහනවා ඉස්සරහට යන්නලු…පස්සට යන්නලු….පස්සෙන් සල්ලි ගන්නලු….බස් එකේ තව ඉඩ තියෙනවලු…මම ඒත් තනියම කල්පනා කරනවා…කරන්න පුලුවන් වැඩද මූ කියන්නේ කියල……ඇයි දෙය්යනේ අන්ඩක් කඩා ගන්නෙ නැතුව බස් එකකින් බහිනවා කියන්නෙ අද කාලෙ හැටියට ලොකු වීර ක්‍රියාවක් තමයි ඉතින්…ආ ඒක නෙමෙයි දැන් ඔයාල බලනව ඇති මේ යකා කොහෙන් කඩා පාත් වෙච්ච එකෙක්ද කියලා නේ….
මම අශිර…අශි කියල කියන්නකෝ….නැත්නම් නිකන් වෙන එකෙක්ට කතා කරනවා වගේ..මොකද මට ඔක්කොම කතා කරන්නේ එහෙම…
ඉතින් මම ... ඉතිරියත් කියවන්න »
හිතුවක්කාරි ගැන මම දන්නෙත් නැ ඇත්තටම…මොකද මට තාම හම්බෙලත් නැ..එයාව…දැන් මහ රැ…නිදි මතත් නැ…..කොහෙන් ආපු කෙනෙක් ද මේ හිතුවක්කාරි….බලමුකො ඉස්සරහට වෙන්නෙ මොනාද කියලා…..
ඉතිරියත් කියවන්න »
තාන්සාන් හා එකිදෝ යන දෙදෙනා මඬ පාරක් දිගේ යමින් හිටියා. තද වැස්සක් ඒ වන විටත් වැටෙමින් තිබුණා.පාරේ වංගුවක් ළඟට එද්දී එහි ලොකු මඬ වළක් තිබුණා. ඒ අද්දර ඔවුන්ට සේද කිමෝනාවක් හැඳි ලස්සන යුවතියක් දක්නට ලැබුණා. ඇය ඒ මඬ පාර හරහා යන්න බැරිවයි බලා ගෙන හිටියෙ. ”එන්න, කෙල්ලේ” කියූ තාන්සාන් එක්වරම ඇය ඔසවා ගෙන ගොස් ඒ මඬ වළෙන් එගොඩ කළා.එකිදෝ ඒ නුදුටුවා වාගේ හයියෙන් හයියෙන් ඉදිරියට ගියා. තාන්සාන් දැරිවි පාරේ අනෙක් ... ඉතිරියත් කියවන්න »
ශ්‍රීපාද වන්දනා සමය උඳුවප් පොහොයෙන්පටන්ගෙන වෙසක් පොහොයෙන් අවසන් වන බව අපේ කට්ටිය දන්නවනේ...
හැබැයි ඒ පැත්තට අවුරුද්දෙන් පස්සෙ තද වැස්ස...
කවුරුහරි සිරිපා කරුණාකරන්න හිතගෙන ඉන්නවනම් අවුරුද්දට කලියෙන් යනවානම් තමා වඩා හොඳ...
මම මේ කියනන දෙය ජැක්සන් ඇන්තොනි හාදයාට අදාල නොවේ...
එතුමා යන්නේ අවාරෙටනෙ පව් පුරවගන්න..අපේ එළකිරි සෙට් එකේ කවුරුත් එහෙම අවාරෙට එහෙම යනවා නෙවෙයි සිරිපා..
ඒක මහ පවක්...
මොකද....
සිරිපාද අඩවියත් එක්ක බැඳිච්ච ජෛව විවිධත්වයට අපි කරන මහා පාපයක්..
මොකද කියනවානම් ඒ සත්තු සාමාන්‍ය චර්යාවන් පටන් ගන්නේ..
එහෙමත් නැත්නම් ... ඉතිරියත් කියවන්න »
Gateway Language Centre එක විසින් නිකුත් කරන ලද English Intermediate Level Lesson Series එකේ පස්වන හා අවසාන Video එක අද ඔයාලට ලබාදෙනව.......... මෙම Video එකත් සමගින් Gateway Language Centre එක විසින් නිකුත් කරන ලද පාඩම් මාලාව නිමා වෙනව... නැවතත් නැවුම් හා වෙනස් මුහුණුවරක් ගත් පාඩම් මාලාවකින් හමුවෙමු.....
සැලකිය යුතුයි මෙම Video Lesson Series එකේ අඩංඟුවන Video High Quality හා Low Quality ලෙස
ඉතිරියත් කියවන්න »
සිනහසෙනු මිස
හඬා පල නැත
දරන මේ තැත
කැනහිලුන් කැල
නගනු රාවය
කෙසරු විලසින...
රැදෙන තෙක් කූඩූවේ
අපිම වෙමු සිංහයෝ
ගයති රණ ගී මුවින්
දරා සව්දිය අතින්
නෝන්ජල් කැනහිලුන්....
නොරුස්නා සුවදක්ය
බිය නිසා වෙව්ලමින්
මුව සිනා රඳවමින්
නොදැනීම පිටවේවී
අධෝවාතය සෙමින්....
දිනෙක එයි
සත් මුහුද කලඹමින්
මහ පොලොව දෙදරමින්
මහා හඬ නංවමින්
මුරගසං වරුසාව
හෙන ගෙඩිද විහිදමින්...
අගුල් දියවී ඉතිරියත් කියවන්න »
ෆැකල්ටියේ නෝටිට හිටිය හොදම බොක්කක් තමයි කා. මෑන්ස් ගැන කියනවා නම් කියන්න කතන්දර තියනවා අම්බානකට. මෑන්ස්ට නෝටිගේ මෙව්වා එක ඇස නොගැටේවා කියලා හිතලා ලියනවා කා ගේ කතන්දර ටිකක්...ඔන්න දවසක් නෝටි, කා ඇන්ඞ් නෝටිගේ බෝඞ්න් සෙට් එක සෙට් උනා කියමුකෝ හීනියට අඩියක් පුඩියක් ගහලා ආතල් එකක් ගන්න. කෝමින් කෝම හරි හීනියට හවස 6ට විතර පටාන් ගත්ත වැඬේ ? 11.30 විතර වෙනකම් තිබුණා... ඕං ඉතිං අපි පස්දෙනාගේ සොමිය කෝටියයි. කට තෙමා ගත්තට ... ඉතිරියත් කියවන්න »
රටම බලු වෙලාවිධායකය සහ ව්‍යවස්ථාදායකය බල්ලාට ගිහින්අධිකරණය බැල්ලිට ගිහින්වගෙයි පෙනෙන්නේ ඉතිරියත් කියවන්න »
මම මේ සිංදුව ඉස්සරවෙලාම ඇහුවෙ විෂුවල් එකකුත් එක්ක රූපවාහිනියෙ යනකොට. පළමුවෙනි පාර අහනකොටම හුඟක් ආස හිතුනා. මෑත කාලෙ නිකුත් වුනු සිංදු අතරෙ ගොඩක් ලස්සන සිංදුවක්. මේ ගායකයාගෙම 'ඉමාන්' කියල අළුත් ඩීවීඩී එකක් නිකුත් උනා කියල මතකයි. ඒකෙත් ගොඩක් ලස්සන සිංදු වගයක් තිබුණා. බලන්න ඔයාලත් කැමතිද කියලා....
ඉතිරියත් කියවන්න »
සියල් සපිරි දුක් කරදර උසුලානඇවිත් බොහො දුරක් කාටත් නොකියාමලොවින් වසන් වී තනිකම කැදවානසිටී මාව නුඹ දුටුවේ නම් කෝමලොවින් වසන් වී මේ ලෙස සැඟවෙන්නඑපා ළදේ මං ඉන්නම් සැනසෙන්නනෙතේ උණු කඳුළු බිද මදකට මට දෙන්නළඳේ නුඹ හිසත් පපුවෙ සතපන්න
නුඹේ උණුසුමට මදකට ලොබ බැදලානෙතේ කඳුළු ගං පතුලක සිරකරලාලොවේ අනගි මධු රස ගෙන කලතාලාමැවු ලොවේ මං උන්නේ මත් වීලානැතේ වැඩි දෙයක් නුඹ හට, මට දෙන්නහිතේ ආදරය පුරවන් ඇත ඉතිරියත් කියවන්න »
කුඩා කල උදේ හවස දත් මදින හැම විට ම මගේ සිතට නැඟුණු ගැටලූවක් තිබුණා. ඒ ඉරි සහිත දන්තාලේපයට ඒ ඉරි එන්නේ කොහෙන් ද? යන්නයි. මෙය විසඳිය නොහැකි බරපතල ගැටලූවක් ලෙසයි, එදා මට හිතුණේ. මේ ඉරි, දන්තාලේප ටියුබය තුළ සුදු පැහැති දන්තාලේපය පුරා හැමතැන ම යොදා තිබෙනවා ද? එසේ නම් නියමිත රටාවකට ඒවා පිටතට එන්නේ කොහොම ද? ඒ සඳහා විශේෂ උපක‍්‍රමයක් යොදලයි, තියෙන්නෙ. ටිකක් ලොකු වෙන කොට ඉවර වුණු දන්තාලේප ටියුබයක් ... ඉතිරියත් කියවන්න »
මුලින්ම මේ සදහා Capacity එක අඩුම තරමේ 4GB වත් වෙන Pen Drive එකක් ගන්න ඕනි. දැන් Windows Command Prompt එක open කරලා පහල තියෙන පියවරවල් වල තියෙන commands අනුපිළිවෙලට කරන් යන්න.පියවර 1 - diskpart පියවර 2 – list diskදැන් ඔයාලට මේ වගේ Screen එකක් ලැබෙයි.පියවර 3 – select disk 2මෙතනදි disk එක විදිහට තෝර ගන්නෙ ඕනි ඔයාලගෙ pen drive එකපියවර 4 – clean පියවර 5 – create partition primary පියවර 6 – format fs-fat32 quickපියවර 7 – activeපියවර 8 – exitදැන් ඔයාලගෙ Screen එකත් මේ වගෙ ඇති. ... ඉතිරියත් කියවන්න »
මිල්ලෙ සොයා උතුරුකරයටඋතුරු නැගෙනහිර පලාත්වල සිදුවන සිංහල ජනපදකරනයට විරෝධය පලකරමින්දෙමල පක්ෂ කිහිපයක නායකයෝ සමූහයක් පසුගිය ඔක්තෝබර් 17 වනදා වවුනියාව නගර සභා ක්‍රීඩාංගනභූමියේදී සත්‍යග්‍රහ ව්‍යාපාරයක් පැවැත්වූහ.කොටි සංවිධානය දෙමල ජනතාවගේ අසහායනියෝජිතයා බව කලෙකට ඉහතදි පැවසූ දෙමල ජාතික සන්ධානයේ මාවෙයි සේනාධිරාජාගේ සිට කොටිසංවිධානය මුලිනුපුටා දැමීම සදහා රජය වෙත සහයෝගය පලකල වී.ආනන්දසංගරී දක්වා විවිධදේශපාලකයෝ මෙම විරෝධතාවයට එක්ව සිටියහ.පශ්චාත් ප්‍රභාකරන් යුගයේ දෙමල ජාතිකවාදීදේශපාලනය පූර්ව ප්‍රභාකරන් යුගයේ බලපැවැත්වූ චෙල්වනායගම් පන්නයේ ශෛලියක් හරහා වර්ධනයවෙමින් තිබෙන බවට මෙම ... ඉතිරියත් කියවන්න »
ඉන්ෆ්ලූවෙන්සා කියන්නෙ ශ්වසන පද්ධතියෙ උඩු කොටසට වැලඳෙන තදබල ආසාදන තත්වයක්. ප‍්‍රතිශ්‍යාව, හෙම්බිරිස්සාව ආදියත් ඉන්ෆ්ලූවෙන්සා කියන නමින්ම තමයි, හැඳින්වෙන්නෙ. හෙම්බිරිස්සාවක් ඉක්මනින් සුව නොවුණොත් ඉන්ෆ්ලූවෙන්සා කියන තත්වයට හැරෙන්න පුළුවන්.Influenza ඉන්ෆ්ලූවෙන්සා කියන රෝග තත්වයට ඒ නම ලැබුණෙ තාරකාවල හෙවත් ග‍්‍රහයන්ගේ නරක බලපෑම නිසා කියල විශ්වාසයක් ඉස්සර තිබුණු හින්දයි. ඉන්ෆ්ලූවන්ස් influence කියන ඉංගිරිසි වචනෙ තේරුම බලපෑම කියන එකයි. මහාමාරිය වැනි වසංගත ඇති වෙන්නෙත් මේ ග‍්‍රහයන්ගේ නරක බලපෑම නිසා කියලයි ඒ කාලෙ විශ්වාස කළේ. ඉතිරියත් කියවන්න »
පෙනිසිලින් කියන ප‍්‍රථම ප‍්‍රතිජීවකය සොයා ගත්තෙ අහම්බෙන්. ඒ මීට අවුරුදු 83කට ඉස්සර, එනම් 1928 දී. ස්කොට්ලන්ත ජාතික ශාකාණු විද්‍යාඥ ඇලක්සැන්ඩර් ෆ්ලෙමින් එංගලන්තයේ පිහිටි ඔහුගේ පරීක්ෂණාගාරයේ පරීක්ෂණවල නිරතව සිටිය දී අමතක වීමක් නිසා කෙරුණු අහඹු සොයා ගැනීමක්. ඔහු කරමින් සිටි බැක්ටීරිවේදීය පරීක්ෂණවලදි අමතකවීමකින් බැක්ටීරියා හෙවත් ශාකාණු දමා තිබුණු පැතලි දීසියක් වසා දමා තිබුණේ නෑ. එහි ඉහළ මාලයේ පරීක්ෂණ පවත්වමින් සිටි පර්යේෂකයකුගේ නොසැලකිල්ල නිසා ඔහු පරීක්ෂණයට භාවිත කරමින් සිටි දිලීරයෙන් කොටසක් සුළඟට ... ඉතිරියත් කියවන්න »
අද උදේ දාපු ඉන්ටර්නෙට් මනි ගැන තිත්ත කතාව යන පෝස්ට් එක හුග දෙනෙක් කියවලද? නැත්නම් Google දෙයියන්ට වැරදිලද? කියල මට නම් හිතාගන්න අමාරුයි.මොකද මම මගේ Blog අඩවියට ඇතුල් වී බැලු විට එහි අද දවසේ එම ලිපිය කියවූ අය (Page views today) 247 කි. මට ඒත් සැකයි ඇත්තටම මේච්චරක් අය මේ ලිපිය බැලුවද කියලත්.
පහළින් තියෙන්නෙ අද දවසේ ලිපි කියවූ අය ගැන විස්තරයකි-
Comment එකක් නොදා හරි මගේ අඩවියේ සිහින දකින්නට පැමිණියට සියලු ... ඉතිරියත් කියවන්න »
ඔය පින්තූරෙ ඉන්න කෙනාව මාත් මේ ටිකකට කලින් බුකියට ලොග් වෙලා ඉද්දි තමා Page එකක මෙයා ගැන තියෙනවා දැක්කේ. මමත් ටිකක් තිගැස්සිලා ෆොටෝ එක දකිනකොට. මොකද මෙයා ටිකක් සුදු මැණිකේ වගේ.( සුදු මැණිකේ ගැන දන්නැත්තන් මෙතනින් බලන්න) කොහොම කොහොම හරි මෙයාගෙ කතාව ගොඩක් දුක හිතෙන කතාවක්. මේ පින්තූරේ ඉන්න කෙනා තමයි 1989 දී අධික ලෙස වද දීලා ඝාතනය කරපු 16 හැවිරිදි Junko Furuta කියන ජපන් ජාතික ගැහැණු ළමයා. 17 හැවිරිදි ... ඉතිරියත් කියවන්න »
අගහරු ග්‍රහයා මත සිදු කරන පර්යේෂණ මේ වන විට ඉතා ඉහල මට්ටමකට පැමිණ තිබෙනවා.දිනෙන දිනම සිදුකරන පර්යේෂණ වලින් නවතම තොරතුරු අනාවරණය කර ගැනීමට ඒ පිලිබදව පර්යේෂණ සිදු කරන විද්වතුන්ට හැකියාව ලැබී තිබෙනවා.මේ දිනවල අගහරු ග්‍රහයා පිලිබදව අපට අසන්නට ලැබෙන අලුත දේ වන්නේ අගහරු ග්‍රහයා මත දුම් රිය හා සමාන ප්‍රවාහන මාධ්‍යක් සහ දුම් රිය පීලි හා සමාන තවත් යමක් ඇති බවයි.මේ පිලිබදව පර්යේෂණ සිදු කරන ජෝශප් ස්පිනර් පවසන්නේ ආවාටයක සිට ... ඉතිරියත් කියවන්න »
බොහෝ දෙනා අවධානයෙන් බලාසිටි දිනයක් අවසන් වෙමින් පවති . දිනයේ වැදගත් කමට හේතුවු තීන්දුවද ප්‍රකාශයට පත්වී අවසන්ය . එය ඊට වඩා වෙනසක් වේයැයි කවුරුත් බලාපොරොත්තු නොවූ මුත් සියලු දෙනා ඒ ගැන කථා කරති , ඉදිරි දින කිහිපයෙත් කථා කරනු ඇති . නමුත් බොහෝ දෙනෙකුට ටික දිනකින් සියල්ල අමතක වනු ඇත . සමහරෙක් අධිවේගී මාර්ගයේ අසිරියෙන් කුල්මත් වනු ඇත , තවත් අයෙක් සුපුරුදු ජීවන තරඟයේ සිරවනු ඇත . තවත් සමහරුන් නිහඬව ... ඉතිරියත් කියවන්න »
ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමාට කිඹුලන්ගෙන ආරක්ෂා වීම සදහා රක්ෂනයක් රක්ෂණ සමාගමක් විසින් ඉදිරිපත් කර තිබෙනවා.විදෙස් ආරංචි මාර්ග පවසන්නේ ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත ඔබාමා එම රටේ කිඹුලන් ගහන ප්‍රදේශයක සංචාරයක නිරත වීමට සිටින නිසා මෙම රක්ෂනාවරනය ලබා ගෙන ඇති බවයි. ඉතිරියත් කියවන්න »
ඊයේ (17) අපේ අක්කගෙ ඉස්කෝලෙ concert එකක් තිබුන. අකක් විභාගෙත් ලියල ඉවර නිසා එයාගෙ අන්තිම concert එක. මටත් එක්ක ටිකට් එකක් ඇරගෙන තිබුන නිසා තව යාළුවෙකුත් එක්ක සෙට් වෙලා මේක බලන්න කියල ගියා. හවස 6ට විතර ඉස්කෝලෙ ඇතුලට ගියා, කෙල්ලො වැහි වැහැල. ඉස්කෝලෙන අවුට් වෙච්ච අක්කල, තාම ඉගෙන ගන්න අක්කල. කියල වැඩක් නෑ. අපිට නිකන් හොල්මන් වගෙ.
පළවෙනියටම තිබ්බෙ නැටුමක්. පූජා නැටුමක්ද මොක්කද මන්ද. ඒ වෙලාවෙ යන්තම් වගෙ වැස්සකුත් වැටුන. වැස්ස ... ඉතිරියත් කියවන්න »
අපි කැමතියි ඔබේ වචන වලටත් ඉඩක් දෙන්න . ඔබ කළයුතුවන්නේ ඔබේ අතින් නිමැවෙන කෙටිකතා , නවකතා , කලාබර ලිපි , කාලීන ලිපි , අධ්‍යාපනික ලිපි ආදිය අපවෙත ඊ-මේල් මාර්ගයෙන් ලබාදීමයි . අපේ ඊ-මේල් ලිපිනය viyamana.art@gmail.com ඉතිරියත් කියවන්න »
සුදු ෙකාඩි නඩුෙවි තින්දුව ලබා ෙදන අවස්ථාෙවිදී හිටපු හමුදාපතිවරයා ෙවනුෙවන් විපක්ෂ නායක රනිල් විකමසිංහ මහතා ෙහා් ජනතා විමුක්ති ෙපරමුෙණ් කිසිදු සාමාජිකෙයක් ෙනාසිටි බව ඒහි ගිය අප වාර්තාකරැ පවසයි . ඒක්සත් ජාතික පක්ෂය ෙවනුෙවන් සජිත් ෙපමදාස , ෙරා්සි ෙස්නානායක හා සුජිව ෙස්නසිංහ යන මන්තීවරැ පමණක් උසාවියට පැමිණ සිටියහ. ජනතා විමුක්ති ෙපරමුෙණ් කිසිදු මන්තීවරයක ඒම අවස්තාවට සහභාගී ෙනාවු [...] ඉතිරියත් කියවන්න »
අප යුද්ධයේ අනුගාමිකයන් නොවෙමු. මිනිසුන් එකිනෙකා මරාගන්නා යුද්ධ අපට අපුලය. එබැවින් යුද්ධයේ වීරයින් වෙනුවෙන් පෙනී සිටීමට අපට කිසිම වුවමනාවක් නැත. වීරයින්ට වඩා අපගේ සැලකිල්ල යොමු වන්නේ යුද්ධයෙන් පීඩාවට පත් වූ අහින්සක ගැහැණුන් හා මිනිසුන් වෙතය. 2009 මැයි මස අවසන් වූ ඊලාම් යුද්ධයේ ජයග්‍රාහක පාර්ශවයේ නියමුවෙක් හා වීරයෙක් වන ජෙනරාල් සරත් ෆොන්සේකා එම යුද්ධයේ ඔහුගේ සගයින් [...] ඉතිරියත් කියවන්න »
මේක ගැන නොකියාම බෑනේ.හැමදේම කරන්න,දුකට සැපට හැමදේටම තනියට ඉන්න ඩොන්ගලේ ගැන ඉස්සෙල්ලම පොඩ්ඩක් ලියන්ඩ ඕනි කියල මට හිතුන.උසස් පෙළ අහවර කරන කන්ම තාත්ත මට අන්තර්ජාලෙට තහංචි දාලයි තිබුනේ.ඒ ගැන වචනයක් කතා කරන්ඩවත් මට ඉඩ දුන්නේ නෑ.මං ඉස්සෙල්ලම ඉන්ටනෙට් ඇද්දේ තාත්ත අරන් දුන්න නොකියා 2330c ෆෝන් ඒකෙන්.ඒකෙන් තමයි මං ඉස්සෙල්ලම ෆේස්බුක් පෑගුවේ.EDGE,GPRS නෙට්වර්ක් විතරයි සෆොට් කරේ.මොනා කොරන්ඩද ඉතින්?මගේ වාසනාවට ඒකට සිංහල යුනිකෝඩ් එක සපෝට් කරපු නිසා සිංහල බ්ලොග් ඉස්සෙල්ලම කියවන්ඩ පටන් ... ඉතිරියත් කියවන්න »
මමඊයේ මගේ කවියකට කතාවක් එකතු කරලා පෝස්ට් එකක් දැම්මනේ.. ඕකේ තිබුනේ ඉතින් කවියෙක් තමන්ගේ පළවෙනි කවිය ගැන කියන කතාවක්.. ඒක කියවලා ඔයාලත් ඔයාලගේ අදහස් එකතු කරලා ගියා.. ඒත් එක කමෙන්ට් එකක් මම මේ දැන් ලියන පෝස්ට් එකට මග පෑදුවා..කට්ටියම නිසූගේකතා කියන අපේ නිසූපා අක්කව දන්නවනේ.. අක්කා ඉතින් හැමදාම වගේ මගේ බ්ලොග් එකට ගොඩ වදින කෙනෙක්.. ඉතින් අක්කා මගේ ඒ කවියටත් අපූරු කමෙන්ට්ටුවක් එකතු කරලා ගිහින් තිබුනා මෙන්න මෙහෙම..නිසුපා says:17 November 201107:52 Replyහැමෝම ... ඉතිරියත් කියවන්න »
කා!..ක්!.. අඹ කොළ අස්සෙන් අතු වල නොවැදී නැලෙවෙමින් ආව ලා අළු පාට පිහාටුව වැලි ගොඩ උඩ වැටුණෙ ඒ ගුරැත්වාකර්ෂණ චාරිකාව නතර කරලා. ඒ වගේම සවාරි ගිහිං නතර වුණු පිහාටු සැහෙන්න වැලි ගොඩ හැම තැනම තිබුණා.සමහරක් හුළගට ගහගෙන ගිහිං තිබුණට මොකද, උදේ පින්නට අහු වුණු පිහාටු ඒවයෙ හීං කෙදි දිගඇරලා වැලි ගොඩ බදාගෙන. පින්න හින්දා එහෙම හිටියට ඉර මුදුන් වෙන්න යන ගමන පටන් ගනිද්දිම වගේ පිහාටු වලට වැලි එපා වුණා. එක ... ඉතිරියත් කියවන්න »
අපි වගේ....මගේ blog 1 පටන් ගන්නෙ අද...ඉතින් අද ඉදන් මමත් බ්ලොග කෙනෙක්.. ඉතිරියත් කියවන්න »
වචන ටැක්සි|wachana taXi
wachanataxi@gmail.com ඉතිරියත් කියවන්න »
නොවැම්බර් 18 වනදාට තම දිවියේ 66 වන වියට පා තබන අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් හට බූඩිගේ තීරුවෙන් සුභ පැතුම් . . . .
නිවැරදි, නිවහල්, අභීත තීරණ ගනිමින් අප රට රුදිරු ත්‍රස්තයන්ගෙන් මුදා ගත් අයුරින්ම, රට දියුණුව කරා ගෙනයාමට ඔබේ පලපුරුදු නායකත්වයට හැකියාව ලැබේවායි පතමි.
“A leader is a dealer in hope.”
Napoleon Bonaparte
“Do not follow where the path may lead.
Go instead where there is no path and leave a trail.”
Harold R. McAlindon
... ඉතිරියත් කියවන්න »
සෝවියට් රුසියාවේ ස්ටෙප්ස් තෘණ භුමි ප්‍රදේශයේ එක් ජන කොට්ඨාශයක් ලෙස් දිවි ගෙවු ආර්යයෝ කල්යාමේදී අධික ජනගහනය නිසා කොටස් වශයෙන් කැඩී නව බිම් සොයා ගමනාරම්භ කළහ. එසේ ගිය කණ්ඩායමක් වර්ථමාන තුර්කිය හරහා ග්‍රීසිය, රෝමය ප්‍රදේශයන්ටත්, තවත් කණ්ඩායමක් ඉරානය අරාබිය ඔස්සේ වයඹ දිගින් ඉන්දියාවට ද පිවිසුණහ. මෙසේ පැමිණි ආර්යයෝ එවකට ස්වදේශිය ජනතාව යටත් කරගෙන ගංගා නිම්නයන්හී ස්ථිර පදිංචිය ඇතිකර ගත්හ.
මේ කාලය වනවිට ඔවූහූ කතාබහෙන්, කල්පනා ශක්තියෙන් පරිසරය පිළිබඳ දැනුමෙන් සතුන් ඇති කිරිම ... ඉතිරියත් කියවන්න »
වෛර නොකරමු යන තේමාව යටතේ ඉතාලියේ යුනයිට්ඩ් කලර් ඔෆ් බෙන්ටන් ආයතනය මගින් යුරෝපයේ ප්‍රදර්ශනය කල බැනරය ඉහත දැක්වේ. වෙන් වෙන් ඡායාරූප දෙකක් එකතු කර මෙය සාදා ඇති අතර මෙයට ඉතා විශාල විරෝධයක් එල්ල විය ඉතිරියත් කියවන්න »
ඔවුනට දොරට තට්ටු කරන සද්දයක් ඇසිණ.
තට්ටුව පමණට වඩා වැඩියෙන් වැදුනක් විය. බැහැර ලා නොසිට දොර ඇරිය යුතු වූවකි. සියරොව් පුවත්පත බිමට හලා හිස ඔසවා “ඇතුලට එන්න,” යැයි කීවේ ය.
අන්ද්රෙ ටැගනොව් ඇතුලට විත් දොර වැසුවේ ය. සෝනියා සහෝදරිය අතින් කැලැන්ඩරය බිමට වැටුණි. පවෙල් සියරොව් හිමිහිට නැඟිට්ටේ ය.
“සුබ සැන්දෑවක්,” අන්ද්රෙ කීවේ ය.
“සුබ සැන්දෑවක්,” සියරොව් කීවේ හිටගෙන ය, ඔහු දිහා කෙළින් බලාගෙන ය.
“මොකක් ද මේ ලොකු අදහස, ටැගනොව්?” සෝනියා සහෝදරිය විමසුවා ... ඉතිරියත් කියවන්න »
පහත වාක්‍ය අතරින් නිවැරදි යැයි තමන්ට හිතෙන වාක්‍ය තෝරා ගන්න. දෙකෙන් එකක් තෝරා ගන්න වෙනවා. ඒ කියන්නෙ තෝරා ගැනීමක් නොකර මඟ හරින්න බැහැ. ඊ ළඟ පංති වලින් පස්සෙ දවසක අපි ආපහු මේ විභාගයට ඇවිත් බලමු.
1.
() පුද්ගලයන්ගේ ජීවිතයේ දුකින් ඇති බොහොම දේවල් තිබීමේ යම් කොටසකට වගකිව යුත්තේ අවාසනාව යි.
() පුද්ගලයන්ගේ අභාග්‍යයන් වනාහි ඔවුන් අතින් සිදු වූ වැරදීම් වල ප්‍රතිඵලයකි.
2.
() යුද්ධයන් තිබීමට හේතු අතරින් ප්‍රධාන වූ එක් හේතුවක් නම් ජනතාව අවශ්‍ය ... ඉතිරියත් කියවන්න »
වාඩියේ ළමයාට හදිස්සියේම උගේ පුංචි සන්දිය මතක් වුනා… කට්ටියට මතකද ඉස්සර “බන්ටි” කියලා ටොෆි ජාතියක් තිබුනා… ඒ ටොෆියේ කොළය අඩියක් දිගට ඇද්දාම තැග්ගක් දෙනවා කියලා ටොෆි කොල ඇදපු හැටි. හැබැයි කවුරුවක් වත් හරියටම දැනගෙන හිටියේ නෑ එහෙම තැගි ලැබුන කෙනෙක් ගැනවත් ලැබුනේ මොන තැගිද කියලවත්. කවුරුත්ම කලේ ටොෆි කොළ අඩියක් දිගට ඇදපු එක තමා… මෙහෙම යන කොට එක එක ආරංචි එනවා අන්න අහවල් කෙනාට ටොෆි කොළ ඇදලා බයිසිකයක් ලැබුනය, ක්‍රිකට් ... ඉතිරියත් කියවන්න »
සුභාෂිතයේ කියන "මිනිසාගේ සොඳුරු ගුණ සහ නුගුණ ඇත" පද පේලි නොමිනිසුන් අතර මිනිහෙක් ලෙස දිවි ගෙවන්න උත්ප්‍රරකයක් වුනත්, නොමිනිසුන් රජකරන සමාජයක ජීවත් වෙන්න ලැබීම, මිනිසෙක් ලෙස උඩුගම් බලා පිහිනීම අතහැර නොමිනිසුන් අතර කෲරම නොමිනිසා වෙන්න මිනිසෙකුට අනුබල සපයන බව පසක් කලෙමි.හිතට ගොඩාක් අමාරුයි....හුළු අත්තක් කවදාවත් පිඹලා නිවන්න බැහැපොළේ ගහන්නම ඕනඔබව කවදාවත් අපේ හිත් වලින් අයින් කරන්න කාටවත්ම ඉතිරියත් කියවන්න »
මගුල් ගෙදරක්...සාරියක්???නැහැ ගවුමක්....සාරියට වඩා හැඩ...... එහෙම හොද නෑ දුවසාරියක් ඇන්දම හොද...මහත්තයටත් නම්බුය....සාරියේ ඇතිගවුමෙ නැතිනම්බුව...මට තාම නොතේරෙන.... ඉතිරියත් කියවන්න »
යුද්ධය යනු රබර් බෝලයකි. වර්තමානයට අනුව එය කාට හෝ යට දමනු නොහැකි නිසාවෙනි.වල් ඌරන් කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජමගුල්යැ.එකෙකු තව එකෙකුට වෙඩි තබා සිංගප්පූරුවේ යයි.යුද්ධය එකතැනක විකිණෙද්දී තව තැනක හමුදාපති හිරේ දමයි.ත්‍රස්තවාදියා රජයට එකතු වේ.මේ සියල්ල ආවරණය වන්නේද එකම මාධ්‍ය නාලිකාවකිනි.ක්‍රීඩකයින් පඩිරහිතව ක්‍රිකට් ගසයි.බස් වර්ජනයක් එයි.ඒත් අපි ඔලිම්පික් ලංකාවේ තැබීමට සැරසෙයි.ඇත්තටම මේ මොකද වෙන්නේ... ඉතිරියත් කියවන්න »
වෙඩි වැදීමෙන් තුවාල ලබා විදේශගතව ප‍්‍රතිකාර ලබමින් සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයාගෙන් කරුණු විමසා ඇතැයි වාර්තාවේ. නීතිපතිවරයාගේ ලැබෙන උපදෙස් මත දුමින්ද සිල්වා මන්තී‍්‍රවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුව කියා සිටී.කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත්වරයා විසින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතා භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා නියෝග කළේය.පාර්ලිමේන්තු වරප‍්‍රසාද ආරක්ෂා වන පරිදි මන්තී‍්‍රවරයා ... ඉතිරියත් කියවන්න »
මගේ ලෝකය............... මං ඉපදෙද්දී ලෝකේ හරිම සරලයි. පුංචි මගේ ඇස් ඇරලා බලද්දී මගේ වටේ හිටියේඅම්මයි තාත්තායි විතරයි.පස්සේ මං ගෙදර ආවම මගේ අයියව දැක්ක.හරිම සරලයි.නැගිට්ටම කිරි ටිකක් බොනවා අයි ගොඩ වෙලා නිදාගන්නවා. අයි එහෙරුනම කිරි ටිකක්බොනවා අයි නිදාගන්නවා. අම්ම තාත්ත අයිය මට හරිම ආදරයි . ... ඉතිරියත් කියවන්න »
කියන්නට දෙයක් නැත..කිව්වා කියල වැඩකුත් නැත..වැරදි නොකරන මිනිසුන් මෙලොව නැත...පුද්ගල දේශපාලනයන් මට අදාල නැත..මා දන්නේ මෙපමනකි...මොහුට මෙය සිදුවිය යුතු නැත..මොහු වැරදිකරුවෙක් වියහැක,නමුත් අපරාධකරුවෙකු නොවේ!ඔහු කල වැරැද්ද වැරදි පැත්තේ හිටගැනීමයි..අද අපිට කෙලවූ කරුණලා,පිල්ලෙයාන් සර්ලා ගරු. ය..ඔවුන් සැකකරුවන් නොවේ...වැරදිකරුවන් නොවේ...දේශප්‍රේමීය..ජාතිමාමකය..ඔවුන් අපේ මුදලින් නඩත්තුවේ...ඒ මහා මන්දිරවලය..මොහුද අපේ මුදලින් නඩත්තුවේ..හැබැයි ඒ බන්ධනාගාරයේය...රට වෙනුවෙන් සටන් කල ඇත්තෝ පාවාදෙන්නෝය,දේශද්‍රෝහීය...මිනිසුන් තනිවම ගස් බැඳගන්නා,වෙඩි තියන්න අනුබල දුන් උන් සැකකරුවන් නොවන,එහෙත් ගමේ කසිප්පු පෙරන එකාගේ අල්ලපු ගෙදර එකාවත් අල්ලාගෙන ... ඉතිරියත් කියවන්න »
මාතෘකාව 'මනුස්සකම' වුවත් මේ ලිපිය වෙනත් දෙයක් ගැනයි. එසේනම් මේවගේ මාතෘකාවක් දැම්මේ ඇයි? ඔබේ අවබෝධ ශක්තිය හොඳ නම් ලිපිය අවසානයේ එයට උත්තරයක් ලැබේවි.
ඔබ ජීවිතයේ ඕනෑතරම් දේ පරිත්‍යාග කරල ඇති. ඒ පිනෙන් ඔබ නොයෙක් ලෞකික සැප බලාපොරොත්තු වෙන්න ඇති. එසේ නම් ඔබ කර ඇත්තේ සැබෑ පරිත්‍යාගයක් නොවේ.
පරිත්‍යාගය නොඑසේනම්, දානය යනු අත්හැරීමයි. සැබෑ දානයක් අර්ථගැන්වෙන්නේ ධාර්මිකව උපයාගත් දෙයක්, අත්හැරීමේ චේතනාවෙන් හා කිසිඳු ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවී පරිත්‍යාග කිරීමෙනි. ඔබ දානයක් තුලින් බලාපොරොත්තු විය යුත්තේ දානය ලබන්නාගේ ... ඉතිරියත් කියවන්න »
1 එකල්හි එක්තරා මාණවකයෙක් භික්‍ෂූන් වෙත ගොස් මහණකම ඉල්ලීය. භික්‍ෂූහු ඕහට පළමුකොටම නිස්සය ( සිව්පසය ) කීහ. ඒ මාණවක තෙම , ස්වාමීනි, ඉදින් පැවිදි වූ කල නුඹවහන්සේලා මට සිව්පසය කීවහු නම් මම සිත් අලවන්නෙම්ද වෙමි. ස්වාමීනි, මම දැන් පැවිදි … Continue reading → ඉතිරියත් කියවන්න »
මේ දිනවල රිදී තිරයේ තිරගත වෙන ”කිව්වද නහී නොකිව්ද නහී”චත‍්‍රපටයේත් පුංචි තිරයේ විකාශය වෙන ”මං ආසයි පියාඹන්න” ටෙලි නාට්‍යයේත් ප‍්‍රධාන චරිතය නිරූපණය කරන ඇය, රංගනයෙන්, නර්තනයෙන් මෙන්ම නිවේදිකාවක් ලෙසින්ද කාගේත් අවධානයට ලක්වූ රුවැත්තියකි. ස්වර්ණවාහිනී රූපවාහිනිය ඉදිරිපත් කළ ”ඩාන්ස් ස්ටාර් ඩාන්ස්” තරගයේ අනු ශූරතාව හිමිකරගත් ඇය, මැක්ස් රූපවාහිනියේ නිවේදිකාවක් ලෙස කලා දිවියට අවතීර්ණ වූවාය.”සයිලෝනා” ටෙලි නාට්‍යයේ මිනෝලාගේ චරිතයෙන් රංගනයට පිවිස ඇය, ”අපි අපි වගේ, කප් සුවහස් කල්, මොණරතැන්න” වැනි ටෙලිනාට්‍ය රැසක ... ඉතිරියත් කියවන්න »
ඉතාලි වතිකානුවට අයත් කස්තෙල්ලෝ සාන්ත අන්ජලෝ පාලම මත එල්ලා තිබූ බැනරයකට වතිකාන පූජකවරුන්ගේ දැඩි විරෝධය එල්ල විය. ජෝසප් රට්සින්ගර් පාප්තුමන් හා ඊජිප්තුවේ ප‍්‍රධාන ඉස්ලාම් පූජක (ඉමාම්) අහමඞ් අල් තයිබ් පූජකතුමන් දෙතොල මත දෙතොල මත තබා සිප ගන්නා විශාල ඡුායාරූපයක් එම බැනරයේ මුද්‍රණය කොට තිබිණි. ලෝක ප‍්‍රකට ඉතාලි සමාගමක් වන යුනයිටඞ් කලර් ඔෆ් බෙනටන් ආයතනය ඡුායාරූප දෙකක් එක්කොට එම බැනරය සදා තිබිණි. වෛර නොකරමු යන තේමාව යටතේ තම සමාගම ප‍්‍රසිද්ධ කළ බැනරයට ... ඉතිරියත් කියවන්න »
"මේ කාලෙට වැස්සනෙ...ගෙම්බන්ගෙ සංගීතේ පටන් ගන්න කාලේ...දිල්ටත් ඇහෙනවා ගෙම්බන්ගෙ බක බක සංගීත නාදේ...එක එක තාලෙට... එක එක තාලේ ගෙම්බන්ගෙන්......"මගේ පපුව ගැහෙන්න තියාගත්ත ඒ බ්ලොගය කියවද්දී. පෙරුම් පුරාගෙන ඉඳල තටමල තටමල මම හදාගත්ත බ්ලොග් එකට දාගත්තේ Desertfrog කියල නමක්. අවරුදු ගානක් තිස්සේ වැලි කතරටම කඹුරලා ජීවිතේ දියවෙලා ගෙම්බෙක් වගේ වෙච්චි නිසා ඒ නම හොඳටම ගැලපෙනවා කියල හිතාගෙන බොහොම උජාරුවෙන් ඉඳල බ්ලොගය හිස් අතින්ම එලියට දැම්ම විතරයි. මෙන්න මට කෝචෝක් ... ඉතිරියත් කියවන්න »
ජනපි‍්‍රය නිළි පියුමි බොතේජු හා ජනපි‍්‍රය නළු අමිල අබේසේකර පසුගිය දිනක මාතර දෙවුන්දර පිහිටි ප‍්‍රදීපාගාරයේ තනිවී සිටි බව වාර්තා වේ. මොවුන් මෙලෙස තනිවී ඇත්තේ හර්බට් රංජිත් පීරිස් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද ‘එක්ටම් ගේ’ සිංහල චිත‍්‍රපටය ටෙලිනාට්‍යකට නැගීමේ රූගත කිරීමක් සඳහා බව පැවසේ.ඉරේෂ් ලොකුබණ්ඩාර ‘එක්ටැම් ගේ’ටෙලියේ අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කරන අතර පසුගියදා එහි අඩංගු ගීතයක රූගත කිරීම් දෙවුන්දර ප‍්‍රදීපාගාරයේදී සිදු විය.හර්බට්ගේ සිනමා පටයේ රගපෑ ප‍්‍රවීන රංගධරයන් වන ජෝ අබේවික‍්‍රමගේ චරිතයට රොජර් සෙනවිරත්න ... ඉතිරියත් කියවන්න »
දස හැවිරිදි සාමණේර හිමිනමක් අපයෝජනයට ලක්කළ බව කියන හතලිස් තුන්වියැති හිමිනමක් වැල්ලව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කුරුණෑගල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් බුද්ධි ශ‍්‍රී රාගල මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.සාමණේර හිමිනම දානයකට වැඩම කළ අවස්ථාවක දී සිය විහාරස්ථානයට කැඳවාගෙන ගොස් සැකකාර හිමිනම විසින් විටින්විට මේ අපරාධය සිදු කර ඇතැයි පොලිස් මූලික පරීක්‍ෂණ වලින් හෙළිවී තිබේ.මෙම අපරාධය හේතුවෙන් සාමණේර හිමියන්ට තුවාලවලද සිදුවී ඇති අතර ... ඉතිරියත් කියවන්න »
“හෙළුවෙන් නාන්න මට ලැජ්ජයි බං....”“ඇයි උඹට තියෙන්නෙ අපිට තියෙනවට වඩා වෙනස් එකක්ද... ඇයි ඒක ඇදවෙලා නැවිලා අංග විකල වෙලාද... ?? මෙන්න මේ ඔය මගුල තෙමන්නෙ නැතුව ගලවල ඇවිත් නාපං... රෑට ගස් බඩගාන්න ඕක නැතුවද යන්න හදන්නෙ... ??”“අනේ නෑ බං ඒ උනාට මට ලැජ්ජයි....ගෙදර බාත් රූම් එකේ උනත් මම නාන්නෙ අන්ඩවෙයාර් එක පිටින්...”“නොදකින් තෝ.... බැදපු දවසට ගෑනිට කියපං මම මේක ගලවලම නෑ ඒක නිසා ලැජ්ජයි කියල... ”“ ඉතිරියත් කියවන්න »
ඞීසල් ලීටරයකින් වාහනයක් ධාවනය කළ හැකි දුර ප‍්‍රමාණය පෙරට වඩා අඩුවී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. ඒ අනුව 2003 වසරේදී පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යාංශය විසින් නිකුත් කළ අංක 1295/11 දරන අතිවිශේෂ ගැසට් පත‍්‍රයේ සඳහන්ව ඇති නියමිත සල්ෆර් ප‍්‍රතිශතය අඩංගු ඞීසල් වෙළෙඳපොළට නිකුත්වන්නේදැ යි සැකසහිත බවත්, ඒ පිළිබඳව [...] ඉතිරියත් කියවන්න »
සුදු කොඩි නඩුවෙි තින්දුව පකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණය මීට සුඵ මොහොතකට පෙර පැවසුවෙි සුදු කොඩි සිද්ධියට අදාල පලමු චෝදනාවට සරත් පොන්සේකා වැරදිකරැ බවයි . ඔහුට වසර තනක සිර දඩුවමක් හා රැපියල් පන් දහසක දඩ මුදලක් නියම කෙරිණ. දිපාලි විජේසුන්දර පමුඛ තිපුද්ගල විනිසුරැ මඩුල්ල තින්දුව පකාශයට පත්කලහ . Share ඉතිරියත් කියවන්න »
කමක් නෑ. මේ රටේ නීතියත් ඉවරයි කියන එක අද සාක්ෂි ඇතුවම ඔප්පු උනා මෙච්චර කල් හිරබත් කාපු ඔබ තුමාට ඔය අවුරුදු තුනත් මහා කජ්ජක් නෙමෙයි කියල අපි දන්නවා. යුධ හමුදාවට වෙලා විශ්‍රාම යනකන් ඔබ තුමා පොල් ගෑවේ නැහැ. හොඳ හමුදා පුහුණුවක් තියෙන එඩිතර නිලධාරික් විදියට අදටත් ඉන්නව. එක එක පාදඩ නපුන්සකයන්ගෙන් සමාව අරගෙන දඬුවමෙන් මිදුනෙත් නැහැ. එම නිසා මේ අවුරුදු ... ඉතිරියත් කියවන්න »
අධිකරණය, අපේ රටේ පවතින අවුල් කෙරෙහි බලපා තිබෙන වැදගත් සාධකයක් ලෙස සැලකිය හැකිය. හැරල්ඞ් ලැස්කි කියා ඇති පරිදි ඕනෑම ජාතික සමාජයක දේශපාලන ශීලාචාරභාවයේ තරම පිළිබිඹු කරන කැඩපත ලෙස සැලකිය හැක්කේ අධිකරණයයි. ව්‍යවස්ථාදායකය ප‍්‍රතිපත්ති සම්පාදනය කරන විට ඒවා ක‍්‍රියාත්මක කිරීමේ වගකීම ඇත්තේ විධායකයටය. ඒ ක‍්‍රියාවලිය නීතියට අනුකූලව සිදුවන්නේද යන්න සොයා බැලීමේ වගකීම ඇත්තේ අධිකරණයටය. මීට අතිරේකව [...] ඉතිරියත් කියවන්න »
නුගේගොඩ ජුබිලි කණුව හන්දියේ මිලේනියම් බුක්ෂොප්හි හිමිකරු කපිල චමින්ද බණ්ඩාරව සුදු වෑන් රථයෙන් පැමිණි සන්නද්ධ පිරිසක් පැහැරගනු ලැබුයේ නොවැම්බර් මස 11 වැනිදා රාත‍්‍රියේදීය. කපිල චමින්ද බණ්ඩාර මහතා ඔහුගේ වෙළෙඳසැල වසා නිවසට යමින් සිටියදි ආයුධ පෙන්වා බියගන්වා රාත‍්‍රී 8.30ට පමණ පැහැරගනු ලැබුයේ අසල බොහෝ පිරිසක් බලා සිටියදීය. කපිල චමින්ද බණ්ඩාර මහතාව පැහැරගෙන යනු ලැබුයේ ජනතා විමුක්ති [...] ඉතිරියත් කියවන්න »
ඉස්කෝලෙන් පනිනව කියන එක තරම් ආතල් වීරක්‍රියාවක් නම් ඉස්කෝලෙ කාලේ කොල්ලෙකුට වෙන නැතුව ඇති... ඊට පස්සේ ගෙදර ගිය වෙලාවේ ඉඳන් පණ බයේ ඉන්න වෙන එක වෙනම කතාවක්..හැබැයි පස්සේ කාලෙක නම් ඊට වඩා ආතල් එකක් වෙන නෑ... මම උ.පෙ ට එනකම් නම් ඒ වගේ ඇඩ්ඩ්වෙන්චර් කරල නෑ.. ඔය ස්පෝට් මීට් දවස් වලට .. ටීචර්ලගෙ රැස්වීම් දවස් වලට ෂේප් එකේ මාරු වෙලා ගිය දවස් ඇර.. උ.පෙ කාලේ නම් සිස්‍ය නායකයෝ පස්සෙන් එලවගෙන ... ඉතිරියත් කියවන්න »
ලිනක්ස් මෙහෙයුම් පද්ධති භාවිතා කරන බොහෝ දෙනෙකුගේ ප්‍රියතම youtube වීඩියෝඩවුන්ලෝඩරය වන්නේ youtube-dl ය. ඉතින් නොදන්න අය ඉන්නවනම් එය ඔබේලිනක්ස් පරිගණකයේ ස්ථාපනය කරගන්නා හැටි මෙම ලිපියෙන් කියන්නම්.youtube-ld යනු ලිනක්ස් shell එක හරහා වැඩ කරන python script එකක්. මෙම youtube-dlඔබේ පරිගණකයේ ස්ථාපනය කර ගැනීමටyum install youtube-dl (hanthana/fedora ඇතිවිට) sudo apt-get install youtube-dl (ubuntu ඇතිවිට) යන commands දෙකෙන් එකක් යොදා ගන්න.මෙසේ youtube-dl ස්ථාපනය කර ගත් පසු ඔබට අවශය වීඩියෝව download කිරීමට shellඑක තුළyoutube-dl -o ... ඉතිරියත් කියවන්න »
සුදු කොඩි සිද්ධියට අදාළ නඩුවේ වරදකරු බවට පත්කරමින් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට වසර තුනක බරපතල වැඩ සහිත සිර දඬුවමක් හා රුපියල් 5,000 ක දඩ මුදලක් කොළඹ මහාධිකරණ ති‍්‍ර පුද්ගල විනිසුරු මඩුල්ල විසින් මීට සුළු මොහොතකට පෙර නියම කළහ. රුපියල් 5,000 දඩ මුදල නොගෙවන්නේ නම් ඊට තවත් මාස 6ක සිර දඬුවම් කාලයක් ද ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළහ.මෙම තීන්දුව ප‍්‍රකාශයට පත්වූයේ ති‍්‍ර පුද්ගල විනිසුරු මඩුල්ලේ දිපාලි විජේසුන්දර (සභාපති විනිසුරු), ... ඉතිරියත් කියවන්න »