ආදරය, විරහව සහ බුදු දහම බුද්ධ රශ්මි November 29, 2011

ප්‍රිය මිතුරනේ අද කථා කරන්නට යන්නේ ඉහත මාතෘකාවපිළිබඳවයි. මෙබදු මාතෘකාවක් පිළිබදව කථාබහ කරන්නට පිටකත්‍රය තුල අනන්තවත් කරුණුතිබුනද කිසිවෙක් මේ පිළිබඳව කථා කිරීම අසන්නට නොලැබීම අභාග්‍යක්. මේ සුදානමි වන්නේආදරය, විරහව හා බුදුදහම යන මතෘකාව යටතේ පුර්විකාවක් තැබීමටයි. මේ අනුව සිතන අයෙකුටමිට වඩා හොදින් කරුණු තෙරුමි ගන්නට ලැබේවිය යන්නයි අපේ අදහස.ආදරය යන්න මිනිසුන්ට අමුතු වදනක් නොවේ. කැමැත්ත,ඇල්ම, ආලය, ලෙංගතුකම, කාමය, රාගය කියන මේ වදන් වලින් අදහස්වන්නේ සමාන අදහස්.ගැහැණියෙක් පිරිමියෙක්ට ආදරය කරනවා නැත්නමි ... ඉතිරියත් කියවන්න »


ආදරණීය ටැංජි – පුංචි දග මල්ල [අවසාන කොටස] ~ අවකාශ මංජරී ~ November 29, 2011

පසුගිය කොටසින්ඔන්න එකදවසක් අපි ඔක්කොම කැම්පස් ගියා, ටැංජියා පෙට්ටිය ඇතුලේ නිදි....කැම්පස් එකේ කුප්පියකට එහෙම සහභාගි වෙලා එනකොට ටිකක් වෙලා ගියා, මම ආපු ගමන් කලේ ටැංජියව අතට ගන්න පෙට්ටිය ඇතුලේ බලපු එක, මම දැකපු දෙයින් එක පාරටම ගැස්සිලා ගියා...වෙනදටමම පෙට්ටිය ඇරපු ගමන් එලියට පනින්න බලාගෙන ඉන්න ටැංජියා පෙට්ටිය ඇතුලේ පේන්නවත් නෑ , "පූසවත් කාමරේට රිංගුවද දන්නේ නෑ"  ඒසිතිවිල්ලත් එක්ක මගේ ඇග හිරිවැටිලා ගියා. කරන්න හිටපු වැඩ ඔක්කොම අමතක කරපු අපි ටෝච් අරගෙන ඇදවල් යට බඩගගා මුලු කාමරේ පුරාම ලේන් පැටියව හොයනවා ඒත් ටැංජියගේ සේයාවක්වත් පේන්න නෑ, කට්ටියටම හොදටම හති.... එකපාරටම මට අපේ කාමරේ තිබ්බ ජනෙල් රෙද්ද දිහා බැලුනේ නිකමට....මෙන්න ඉන්නව ටැංජියා හොරගෙඩියා වගේ ජනෙල් රෙද්ද උඩට වෙලා මගෙ ... ඉතිරියත් කියවන්න »


ජපානයෙන් ටෙරාහර්ට්ස් මට්ටමේ චිපයක්…… pubudu siriwansa November 29, 2011

ජපන් නිශ්පාදන ආයතනයකින් නිකුත්වන නිවේදනයකට අනූව කිය වෙන්නේ ටෙරාහර්ට්ස් මට්ටමින් දත්ත ලබා ගන්නට හා පිටකරන්නට හැකි මට්ටමේ චිපයක් පර්යේක්ශන තත්වයෙන් නිපදවන්නට තමන්ට හැකිවූ බවයි. මිලිමීටර් 1.5 හා 3  ප්‍රමානයෙන් තප්පරයකට ගිගා බයිට් 30 ක්‍රියාත්මක හැකියාවකින් යුක්තව මෙම චිපය ඉදිරි වසර දෙක හෝ තුන වන විට ඩොලර් 13 පමන මිලකට වෙලද පොලට නිකුත්කරන්නට තමන්ට හැකිවනු ඇති බවටයි ඔවුන් බලාපොරොත්තු පලකොට සිටියේ.     ඔවුන් වැඩිදුරටත් පවසා සිටින්නේ ටෙරාහර්ට්ස් මට්ටමේ තරංග වලට කඩදාසි , ... ඉතිරියත් කියවන්න »


මෘදුකාංග නොමැතිව explorer window එකකට background picture එකක් දාමු. ‍හර්ෂගේ සිංහල Blog අ‍ඩවිය November 29, 2011

1.) Notepad විවෘත කරගන්න. (Start > All Programs > Accessories > Notepad)2.) පහත Code එක Notepad එක මතට Add කරගන්න.[ExtShellFolderViews]{BE098140-A513-11D0-A3A4-00C04FD706EC}={BE098140-A513-11D0-A3A4-00C04FD706EC}[{BE098140-A513-11D0-A3A4-00C04FD706EC}]Attributes=1IconArea_Image="C:\your picture location.jpg"[.ShellClassInfo]ConfirmFileOp=03.) එම File එක ඔබ background එක change කරන folder එක මත පහත ආකාරයට save කරගන්න.Save file as desktop.iniSave as type : All Files4.) START --> RUN ගොස් Run විවෘත කරගන්න.5.) attrib +s "C:\Location of your folder" ලෙස type කර Ok කරන්න.5.) දැන් එම Folder එක විවෘත කර බලන්න. එම Picture එක එම Folder එකෙහි Background Picture එක ලෙස Set වී ... ඉතිරියත් කියවන්න »


සංසාර ගමන!!! මට හිතෙන හැටි!!! November 29, 2011

සසර... සැරි සරන තෙක්, ඔබ මගේ... මා ඇගේ.... ඈ උගේ..... ඌ ඔබේ...... ඉතිරියත් කියවන්න »


ත්‍රිපිටකය කසුන්ගේ මුහුද යට.com November 29, 2011

ත්‍රිපිටක ධර්ම කරුණු නිර්මලවම මතු පරපුරට උරුම කරමු ! ත්‍රිපිටකය (තෙවලා දහම්)     විනය පිටකය                                                 සුත්ත- විභංග ඛන්ධක පරි- වාර                         සුත්ත පිටකය (සූත්‍ර පිටකය)                                                                දීඝ නිකාය මජ්ඣිම නිකාය සංයුත්ත නිකාය                               ඉතිරියත් කියවන්න »


Obata Yannama Onenam – ඔබට යන්නම ඕනෑනම් හන්තාන November 29, 2011

ඔබට යන්නම ඕනෑනම් ඔබ යන්න ඉතින් නික්මීමේ කාමරයේ පුරා ‍රැඳුනු සුවඳත් අරගෙනඒ සුවඳ ඇවිත් මගෙ හිත පාරයිඒ සුවඳ ඇවිත් මගෙ හිත පාරයිපුරහඳ දියවෙනවා සේ කළුවරටත් නොකියාඔබ යන්න කලා සොළොසම සපුරාහෙට මළගම දා දියවක වීහිදින්න සුදු ඇඳලාතරුවක් බැස යනවා සේ පා සලකුනු නොතියාඔබ යන්න පාලු අහසින් බැසලාහෙට මළහිරුගේ ඉහ ඉද්දරඉන්න ඇවිත් පායා..<Gunadasa Kapuge> ඉතිරියත් කියවන්න »


භීෂනයේ අතුරැ කතා – අවසාන සටන sAm' cReations November 29, 2011

පන්ති කවය මාධ්‍යය හමුවේ ප්‍රකාශයට පත් කළ දින සිට සියළු බාහිර සාධක අමතක කොට සම්මත තත්ව යටතේ අප පන්තියේ විසීමු. බට් ඒත් ඒ සියළු කාරණා මැඩ නැගී සිටියේ අ‍පගේ විසේ කාර ජානයි. එහෙමත් නැතිනම් උප්පත්තියෙන් ගෙනආ නෙසන්ඩාල දගකාර කමයි.සියළු කරණු කාරනා මැද අප පුල පුලා බලා සිටි, පාසල් ජිවිතේ භීෂණකාරීම මොහොත උදා විය. ඒ පන්තිකවය පැවැත්වෙන සදුදා දිනයයි. පෙර වැරදි ඇත්තෝ සියල්ලෝම නිහඩය. සියල්ලෝම හමුවේ වග උත්තර බැදීමේ අභියෝගය ඉතිරිව ඇත. ඥානේ මග ... ඉතිරියත් කියවන්න »


ක්‍රෝම් සමග චෙස් අදින්නට…….. pubudu siriwansa November 29, 2011

ගූගල් ක්‍රෝම් භාවිතාකරන අයවලුන් අතරින් චෙස් ක්‍රීඩාවට ප්‍රිය කරන්නන් සදහා වෙබ් ඇප්ලිකේෂනයක් ලෙස "ස්පර්ක්චෙස්" ලබා ගැනීමේ අවස්ථාව තිබෙනවා. වෙළද සහය සහිත නොමිලේ හා මුදල් ගෙවා ලෙස සංස්කරන දෙකකින් පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් ඔබටත් ලබා ගත හැකිවනු ඇත.https://chrome.google.com/webstore/detail/khgabmflimjjbclkmljlpmgaleanedem ඉතිරියත් කියවන්න »


බලාපොරොත්තුව….. ~~තරූගේ ලෝකය~~ November 29, 2011

ජීවිතයේ කවදාම හරි...හැමෝගෙන්ම...හැමෝගෙන්ම නැත්නම් අඩුමගානෙ...මගෙ ලගින්ම ඉන්න අයගෙන් හරි...ඉල්ලන්න එකම දෙයක්..පුළුවන්නම්...කවදහරි..මං වෙනුවෙන්...මාව තේරැම්ගන්න........!!! ඉතිරියත් කියවන්න »


හාදුව | Kiss Naughty November 29, 2011

අද නෝටියාට හාදුව හෙවත් කිස් එක ගැන කතා කරන්නට සිතුනිය. හාදුව වනාහි හාදුවක්ය. මිනිසාගේ ජීවන චක්කරය අනුව කාලෙන් කාලෙට හා දෙනු ලබන පුද්ගලයාගෙන් පුද්ගලයාට අනුව හාදුව වෙනස් වෙනවාය.ඇචිචා ඇචිචි කාලේ ලැබෙන්නේ උම්මාය.. උම්මා මුලටම දෙන්නේ අම්මාය. ඒ ඉපදුන ගමන්මය. ඊලගට තාත්තාය. ඊට පස්සේ නෑදැ සනුහරේය.කාලයත් සමග ඇට්ටර වියෙදි දෙන්නේ හාදු නෙවෙයිය. හාදුව කිස් එකට හැරෙනවාය. කිස් ගැන කියන්න ගියොත් ඇඩෙනවාය.කිස් වර්ගයක් ඇත්තේය. ඒක ටිකක් පොස්ය. මොකක් හරි වැදගත් අවස්ථාවක දී ... ඉතිරියත් කියවන්න »


අපි ජීවත්වන්නෝ -353 අපේ නිහඬ බව අපි දෙන්න ම වටහා ගත් බව Sinhala story Blog November 29, 2011

“මිනිත්තුවක් ඉන්න,” ලියෝ හදිසියෙන් කීවේ ය. “මට ඔයාගෙන් අහන්න දෙයක් තියනවා.” ඔහු අන්ද්රෙ වෙත ආවේ ය. තම අත් පොකැට්ටුවල බහාගෙන, හිටගෙන, වදන් තූ තූ ගා කෙළ ගහන ලෙසකින් පිට කරමින්, හෙමිහිට මෙසේ ඇසුවේ ය: “ඔයා මේ සේරම කරන්න වූ හේතුව මොකක් ද? ඔයාට කීරා කවුද?” අන්ද්රෙ කීරා දිහා බැලුවේ ය. ඇය නිහඬව, ඔවුන් දිහා බලාගෙන, කෙළින් සිටගෙන සිටියා ය. ඇය උත්තරය ඔහුට බාර දී ඇත. ඔහු ලියෝ දිහාට හැරුනේ ය. “යාළුවෙක් ... ඉතිරියත් කියවන්න »


බහුවිධ බුද්ධි තියරිය අරුණි ශපීරෝ‍ වෙතින් November 29, 2011

යමක් ඉගෙන ගන්නට අපට දැකීමෙන් (visual), ඇසීමෙන් (auditory) හා කර බැලීමෙන් (kinesthetic) පුළුවන. පුද්ගලයෙක් තුල මේ හැකියාවන් තුනින් එකක් වැඩියෙන් කාර්යක්ෂම ය. යමක් උගන්වද්දී ඉගෙන ගන්නා අයට වඩා පහසුවෙන් හා වඩාත් ඵලදායී වන අන්දමෙන් කියා දෙන්නට නම් මේ ආකාර 3 ම භාවිතය වඩා සුදුසු ය. එවිට අයෙක් තමා සතු වැඩි හැකියාව අනුව පහසුවෙන් දැනුම උකහා ගනියි. 1983 දී Howard Gardner විසින් Frames of Mind පොතින් මිනිසා සතු කුසලතා ගැන බහුවිධ ... ඉතිරියත් කියවන්න »


[219] පිහිට වන්නකුගේ සිට, මග සදන්නෙකු තෙක්… ! ~~..... සංසාරේ අපි ..... ~~ November 29, 2011

ඇය බැලේ නාටිකාංගනාවකි. නාටිකාංගනාවක් වීමේ සිහිනය කරා යන අතර මගදී ඇගේ දකුණත ඈ හැර යන්නේය. එහෙත් සිහිනය හැර නොගියේය. සිහිනය උදෙසා අත්වැලක් ඈ කරා ඒ වෙනුවට පැමිණියේය. බැලේ මලපොතේ අකුරක් නොදත් ඔහු නර්තන ශිල්පියෙකු කිරීමේ වගකීම ඈ පටවා ගන්නීය. සඳට අහස, අහසට සඳ ලෙස ඔවුනොවුන් 'ලෝකය එලිය කරන්නට' ගිවිස ගන්නෝය.මේ  වීඩියෝව ඉතා සැලකිල්ලෙන් නරඹන්න. නැරඹීමට පෙර මේ පේලි කිහිපය කියවා ඉන්න. ඈ ඇගේ අහිමි අත වෙනුවෙන් හඬා වැටෙන්නීය. ඉදින් ඈ ... ඉතිරියත් කියවන්න »


෴|මනුෂ්‍ය සංහතියේ අමනුස්සකම් !!! ඉලෙක්ට්‍රොනික තැපෑලෙන් November 29, 2011

මේක මට ලැබුන mails අතර මගෙ හිත ගොඩක්ම සසල වුන mail එකක්. අපි මිනිස්සු විදියට මේ තරම් කල් ආපු මාර්ගය හරිද කියලා දෙපාරක් හිතන්න පොළඹවන mail එකක්. ලෝකයේ සම්පත් බෙදී යන්නෙ සාධාරණ විදියට නෙමෙයි කියන එකට මේක සාක්ෂි සපයනවා. ඇමරිකාවේ දරුවො අතර අධිපෝෂයණය පැතිරෙන අතරෙ ගොඩක් රටවල දරුවො කෑමට දෙයක් හොයමින් කුනු ගොඩවල් අවුස්සනවා. ධනවාදයේ ඇත්ත ස්වරූපය මේක තමයි. ධනවාදය යටතේ වෙන රටක් අද ඇමරිකාව වෙනුවට ලෝක බලවතා වුනත් මේ ... ඉතිරියත් කියවන්න »


චාටර් උන බෑන්ඩ් කතාවක් part 1 නදීරගේ බ්ලොග් සටහන.... November 29, 2011

අපි O/L කරන කාලේ අපේ සෙට් එකට ලොකු අසාවක් තිබුණ බෑන්ඩ් එකක් පටන් ගන්න.ඉතින් අපි සෙට් වෙලා පොඩි බෑන්ඩ් එකක් පටන් ගත්තා.මෙන්න වාදක මඩුල්ල.මම- key boardඋපුල්- octapadරිදීශ- bass guitarදර්ශන- drumsජයරත්න -lead guitarනුවන් -rythm guitarනිලන්ත- නිත්‍ය ගායකඅපි සෙට් එක පටන් ගත්තු මේ බෑන්ඩ් එක වැඩි කල් තිබුනේ නෑ කැඩිල ගියා.ඒත් මට බෑන්ඩ් උන අඩු උනේ නෑ.මම තනියෙම ප්‍රැක්ටිස් කලා.ඔය අතරෙ අපේ ගමේ අය්යල කීප දෙනෙක් එකතුවෙලා පටන් ගත්තු බෑන්ඩ් එකක් තිබුණා"සියැසි"තමයි ... ඉතිරියත් කියවන්න »


අකරතැබ්බය අක්ෂර November 29, 2011

අද මම කියන්න යන්නෙ අපේ ඉස්කෝලෙ ගීතිකා කන්ඩායමේ කට්ටියට වුන අකරතැබ්බයක් ගැන. හිකිස්. මතක් වෙනකොටත් හිනා යනවා. මෙන්න මේකයි කතාව.අපේ ඉස්කෝලෙ තමයි මුලු කොළඹ දිස්ත්‍රක්කෙන්ම දෙවනියට ඉන්න ගීතිකා කන්ඩායම. පලවෙනියට කියලා කියන්නත් පුලුවං. හැමදාම පලවෙනියා වෙන ඉස්කෝලෙ හොර කරන්නෙ නැත්තං අපි තමයි හැමදාම පලවෙනියා වෙන්නෙ. මොනා කරන්නද ඉතිං. අපේම සහෝදර පාසලක් නිසා කට පියං ඉන්නවා. සමස්ත ලංකා 2008 අපි තමා දෙවෙනියා. ඒකත් හොර කරලා පලවෙනියා ගත්තෙ. හොටු පෙරාගෙන කිව්වයි කියලා ... ඉතිරියත් කියවන්න »


3 කොටස hithuwakkari November 29, 2011

ක්ලාස්  පටන් ගන්නේ 9 ට. අපි එක එකා ඉතින් වැටිච්ච වැටිච්ච තැන් වල වල බැහැල ඉන්නවා…සර් කාරයා එන්නෙත් පරක්කු වෙලානේ…ඔහ් පන්තියේ  එක පාරටම සද්ද නැති උනා.  හැම එකාම ඇස් උද තියාගෙන බලන් ඉන්නවා.. මාත් ඉතින් ඇත ඇරියේ නැ…පොඩ්ඩක් ඇහැ දැම්මා..මොකක්ද සීන් කොන්  එක කියල බලන්න…බුදු අම්මියෝ කවුද මේ සුරංගනාවී…ඉතින්  කට්ටිය මේ විදිහට බලන් ඉන්න එක පුදුම වෙන්න දෙයක් ද ?දෙන දෙවියෝ ටොකු ඇන ඇන දෙනවා කියන්නේ නිකන්ද? මේකි කෙලින්ම ආව ... ඉතිරියත් කියවන්න »


Hardware Details of Computer IT & ME November 29, 2011

සමහර වෙලාවට අපිට computer එකේ Hardware details බලාගන්න ඕනි වෙන අවස්ථාවන් තියෙනවා. ඒ වගේ වෙලාවකට මම පාවිච්චි කරන්නෙ නම් cpuz කියන software එක.මේ software එකෙන් පහසුවෙන් cpu,cache memory, Motherboard,Ram,GraphicCard වල details බලාගන්න පුළුවන්.මේ Link එකට ගිහින් download කරලා පාවිච්චි කරලම බලන්න. තවත් software ගැන දන්න යාළුවො ඒ ගැනත් කියලා යන්න. ඉතිරියත් කියවන්න »


මාසිකව දුක් වින්දාට රන් පෙන්ඩන කොයි දුප්පත් ඈට Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ November 29, 2011

නිමිත්ත :  හිස් පැකට්ටුවට රන් පෙන්ඩන දෙන ආර්යා දැන්වීම දකින ඈ..තාත්තාගෙ අසනීපෙටරාළහාමිට සින්න වුනඅරුංගල් නැතුවපාළු වෙන කන් පෙත්තෙවැහීගෙන යන හිලකරපිංචා නැට්ටෙන් වලකන්න වෙර දරන මසකට වරක්  සෝදමින් ගැහැණුකමකඩමාළු රෙදි වලින්දුක් විදින ඈටකොයින්ද මිල මුදල්මිලගන්ට පැකට් කලසනීපාරක්ෂක තුවාරන් පෙන්ඩන දිනාසරසන්ට පාළු ගෙල************************* හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්.   ඉතිරියත් කියවන්න »


අහංකාරිට කුබුවිගේ ලෝකය November 29, 2011

දඩබ්බර නුඹ-නොවේ නුඹෙ සිතසසල වුනු බව සිතට දැනුනීඅහංකාරිය හෙලන බැල්මකනෙත් කොනක සෙනෙහසක් දුටිමීඅමතකම කර දමන මම නුඹෙ සිත් මලට පැන එබී බලමීතෙතමනක් නැති හදවතක මමසිහිල් සෙවනක් තවම පතමී ........... ඉතිරියත් කියවන්න »


ඔබ අද දකින දේ කොසොල් රජු සිහිනෙන් දු‍ටුවේය ෴මහේෂ්ගේ ලෝකය෴ November 29, 2011

" හතර වටේ " බ්ලොග් යේ සටහන් ව තිබූ මෙම ලිපිය ලින්ක් එකක් නොදමා සම්පූර්ණ ලිපියම සටහන එකතු කිරීමට සිතුවෙ මෙහි ඇති වැදගත් කම නිසාමය. කියවා බලන්න*සැබෑ වූ සිහිනඅද පලකරන්නේ මට ලැබුනු ඊමේල් පණිවිඩයක්. කාලීන වැදගත්කමක් තියෙන නිසා ඒක ඔයගොල්ලොත් එක්ක මේ විදියට බෙදාගන්න හිතුවා. මේක පොතකින් උපුටාගෙන තියෙන්නේ. නමුත් පොතේ කතෘ හෝ චිත්‍ර ශිල්පියා කවුදැයි සොයාගන්න බැරිවුනා.බුදුන් දවස, කොසොල් රාජ්‍යයේ රජකම් කළ පසේනදි කොසොල් රජතුමා දිනක් මහා බියකරු හීන ... ඉතිරියත් කියවන්න »


Singlish වලින් ටයිප් කරන්න ලේසිම ක්‍රමය… TipsLK.Com November 29, 2011

සිංහලෙන් අපි මොනවා හරි කරන්න ඕන වුන වෙලාවට අපිට පාවිච්චි කරන්න පුළුවන් විදි ගොඩක් තියෙනවනේ. විජේසේකර keyboard එක හැමෝටම බැරි නිසා (මටත් බෑනේ.) වෙන ක්‍රමයක් මගින් තමයි ඉතින් ඕක කරන්නෙ. ඒ අතරේ google transliteration web page එක භාවිතා කරන අය ගොඩක් ඉන්නවා ඇති. එක ගොඩක් intutive. image credit: mayuonline.com   අනිත් ඒවා වගේ අපිට අකුරු මතක තියාගෙන කරන්න ඕන නැති නිසා. නිකම්ම sms වගේ ලියාගෙන යන්නයි තියෙන්නේ. එතකොට ගූගල් වලින් එකට ගැලපෙනම වචනේ ... ඉතිරියත් කියවන්න »


:: Aane Se Uske.. ආලෝකේ බිහිවී.. :: ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී... November 29, 2011

තවත් ටිකක් ජනප්‍රිය පැරණිම පැරණි හින්දි ගීතයක් ගැන කියන්න තමයි අදත් ආවේ.. මෙන්න මේකයි ගීතය...ආනේසේ උස්කේ ආයේ බහාර්..ජානේසේ උස්කේ ජායේ බහාර්..බඩී මස්තානිහේ මේරි මෙහෙබූබා..බඩී සින්දගානීහේ මේරි මෙහෙබූබා.. 1969 වර්ෂයේදී තිරගතවුන “ජීනේ කී රාහ්“ (Jeene Ki Raah) කියන චිත්‍රපටියේ.. මේ චිත්‍රපටිය නිෂ්පාදනය, තිරරචනය සහ අධ්‍යක්ෂණය කලේ එල්. වී. ප්‍රසාද්. ජිතේන්ද්‍ර, තනූජා සමග ජග්දීප් සහ සංජීව් කුමාර් රංගනයෙන් දායක වුනා.. ගමේ ඉඳන් නගරයට රැකියාවක් සොයාගෙන යන තරුණයෙක් ගැන තමයි මේ කථාවේ කියැවෙන්නේ.. ... ඉතිරියත් කියවන්න »


ෆොන්සේකා නිදහස් කළ යුත්තේ ඇය? :::::: කසාපබ්බත ෴ November 29, 2011

ෆොන්සේකා නිදහස් නොකලොත් යුධ අපරාධ චෝදනා ගේනවා – ඇමරිකාවඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ නිරුවත මැනවින් පිළිබිඹු කළ අවස්ථාවකි මේක. මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස වගේ විවිධ මාතෘකාවලින් සරසලා ලෝකයට වහං කරන මේ කැත හෙළුව කෙතරම් බිහිසුණු ද ත්‍රස්තවාදී ද අමන ද කියලා අවබෝධ කරගත යුතුයි.මේ රටේ නීතියට බලපෑම් කරන්න ඇමරිකාවට අයිතියක් නැහැ. ජනතාව ලබා දී ඇති පරමාධිපත්‍ය බලය ආණ්ඩුව අත්තනෝමතික ලෙස භාවිත කරනවා නම් එයට ජනතාව පිළිතුරු සපයනු ඇත. අයුක්තිය හමුවේ ජනතාව ... ඉතිරියත් කියවන්න »


IT & ME 2011-11-29 16:08:00 IT & ME November 29, 2011

යාළුවනේ,මගේ lashan-it.blogspot.com    URL   එකේ තිබූ Blog එක itlashan.blogspot.com කියන URL එකට මාරු කල බව කරුණාවෙන් දන්වා සිටිමි. ඉතිරියත් කියවන්න »


පොලිසියට….. නරකයා ගේ සිතුවිලි..........!!! November 29, 2011

අන්තිම පේලිය කියවන උන් මේක දැකලා ඇති.... ආයේ පාරක් කියවලා මට මොකුත් කියන්ට එපා ඔන් දැම්ම කිවුවා.....කියනවට විශ්වාස කරන්ඩ.... ලෝකයාගේ ගෙවල් තිබ්බෙ පොලීසියට අල්ලපු වත්තෙ... ඒ දවස් වල සරා සර්ගෙ මැත්ස් ක්ලාස් ඉවර වෙලා රූ දෙගොඩ හරියෙ ඇවිදං ආ පු පාරවල් දිගේ සෙනසුරා දවසට ඇවිදන් යන්නෙ මොන්ටිසෝරි ගියපු උන්ගෙ ලෝකෙන් මිදිලා ටිකක් හුස්මක් ගන්න.. වෙන යන්න තැනක් නෑ අනිත් උං පාඩම් කරනවා..... අපි එනවට එවුන් වැඩි කැමත්තක් නෑ... ඇයි කියලා ... ඉතිරියත් කියවන්න »


හවුස්ෆුල් 2 හා බෝල් බච්චන් අමතරව ආසින්ගේ විකට දර්ශනය Hot And Fast News November 29, 2011

දකුණු ඉන්දීය සුරූපී නිළි ආසින් තෝට්ටුම්කල් හට විකට චිත‍්‍රපටයක ප‍්‍රධාන චරිතයට පණ පෙවීම සදහා ඇරයුම් ලැබී ඇතැයි බොලිවුඩ් පුරවරයෙන් වාර්තා වේ.ඇය මෙම චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතයට රංගනයෙන් දායක වන බව ඉකුත් පසුදා මාධ්‍ය වාර්තා කර තිබුණි.අමීර් ඛාන් හා රැඟූ ගජිනි චිත‍්‍රපටයෙන් පසුව විකට චිත‍්‍රපට වන හවුස්ෆුල් 2 හා බෝල් බච්චන් වැනි විකට චිත‍්‍රපට වල රඟපෑවාය.කෙසේ වෙතත් ආසින් පවසන්නේ විකට චිත‍්‍රපටි වල පමණක් රඟපෑමට තීරණය කර නැති බවයි. විකට චිත‍්‍රපටි වලට පි‍්‍රය කළද එකිනෙකට ... ඉතිරියත් කියවන්න »


ප්‍රසිද්ධ තරුවක් හෙරොයින් සමග මාට්ටු Hot And Fast News November 29, 2011

මහරගම පැරකුම් මාවතේ පිහිටි මත්කුඩු අලෙවි මධ්‍යස්ථානයකින් හෙරොයින් මිල දී ගෙන පානය කිරීම සඳහා යමින් සිටියදී ප්‍රසිද්ධ ගායකයෙකු සහ ඔහු සමග සිටි ජනප්‍රිය වාද්‍යය ශිල්පියෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.මොවුන් දිගු කලක් ඔස්සේ මෙම ස්ථානයට එන බවට ලැබුන තොරතුරක් මත මෙම වැටලීම සිදුකොට ඇත.ඔවුන් දෙදෙනා අත්අඩංගුවට පත් වුවත් හෙරොයින් බෙදාහැරි මධ්‍යස්ථානයේ කාන්තාව එම ප්‍රදේශයෙන් පලාගොස් ඇත.අත්අඩංගුවට පත් ගායකයා නිශ්චිතවම අප වෙත වාර්තා වී නොමැති හෙයින් ... ඉතිරියත් කියවන්න »


෴ නුඹ ඔතැන – මම මෙතැන ෴ සොඳුරු සිත ( Beautiful Mind ) November 29, 2011

දනිමි මා මියෙන වගදනිමි පල නොවන වගනමුත් පවසනු කෙලෙස නුඹ ඔතැන මම මෙතැනඑක ගෙපැළ එකම මඟ එකම පාසල තුලද හමුවුනත් එක වෙනසනුඹ ඔතැන මම මෙතැනනුඹේ දූ දරුවනුත්මගේ පොඩි දරුවනුත්එකම පංතියෙ වුනත්නුඹ ඔතැන මම මෙතැන ප්‍රිය බිරිඳ මඟ ඇරෙනගේ දොරද අතහැරෙනදින ඇවිත් වග දනිමිනුඹ ඔතැන මම මෙතැනඑකම ඉර සඳ උනත්එළිය වෙනසක් නැති දහෙට ලොවට මිය ඇදෙනමම මෙතැන ලොවට රහසින් හඬන  නුඹ ඔතැන මෙතැන ඉන්නමම ෴ සොසී ෴ ප:ලි:- ඉතිරියත් කියවන්න »


එකිනෙකාගෙන් නොදැල්වෙන…. UNSAID-නොකී දෑ November 29, 2011

පුළුන්,එකිනෙකා දල්වනු නොහැකිව...එකිනෙකාගෙන් දැල්වෙනු නොහැකිව...ගින්දරදෙදෙනාම දල්වනඑකිනෙකට වෙනස් ගින්නෙන්....ඔහු කෝපයෙන්,ඇය හිත් කොනක දලුලන ප්‍රේමයෙන්... ඉතිරියත් කියවන්න »


‍Siri Browser වලට තිබ්බනං dedunu November 29, 2011

Siri ටිකක් වෙනසක් කරපු දෙයක් කියන්න පුලුවන්. සිරි වල වෙනස ඒක වොයිස් අදුනා ගැනීම නෙමේ වාක්‍යන් අදුරා ගැනීමයි. නැත්තම් වොයිස් රෙකග්නීෂන් වැදගත් අංගයක් නෙමේ. වොයිස් රෙකග්නිෂන් තියන ෆෝන් නොකියා එකේනුත් ඉස්සර ආවනේ. හැබැයි මේ Siri වගේ ප්ලග් ඉන් Browser වලට නැතුව නෙමේ. Fake Siri තියෙන්නේ Chrome වලට. ඒකත් තරමක් හොදයි. ඒත් ගොඩක් දේවල් අදුරගන්නවා කියන්නත් පුලුවන්. පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ ඒකෙත් හිතන ගතිය ටිකක් අඩුයි. මම මේ හිතන ගතිය කිව්වට ... ඉතිරියත් කියවන්න »


33 නව වෙනි දායාද බණවර ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala November 29, 2011

  1  එකල්හි භික්‍ෂූහු අත් සින්දෙකු මහණ කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ. ,මහණෙනි, අත් සින්දෙකු පැවිදි නොකළයුතුය. යමෙක් පැවිදි කරන්නේ නම් දුකුලා ඇවැත් වෙයි යයි , වදාළසේක. මේ ඡේදයේ මෙහි දක්වන වචන අගට ‘පැවිදි කෙරෙත්. ’ යොදන්න ) අත්පා … Continue reading → ඉතිරියත් කියවන්න »


යූටුබ්ලගේ අලුත් පෙනුම කොහොම වෙයිද?? සංකපාලගේ© බ්ලොග් අඩවිය November 29, 2011

කොහොමද කට්ටියට,අද ඔන්න පොඩි අලුත් වැඩක් ගැන මම කියනවා..ඒ තමයි YouTube ලගේ අලුත් පෙනුම කොහොමද කියලා.. ගූගල් කට්ටිය ගූගල් +(ප්ලස්) වලට හරියන... ඉතිරියත් කියවන්න »


ෂාඔලීන් පන්සල් kadulla November 29, 2011

    චීනය ෂාඔලීන් පන්සල් කිහිපයක ඡායාරූප එකතුවකි. Filed under: ඇස දුටු තැන් ඉතිරියත් කියවන්න »


Make-up විස්මය…!! මතක පොතේ පිටු November 29, 2011

මම අද මොනවාවත් කියන්නෙ නෑ.... ඔබම බලලා තීරණය කරන්න...... Read more » ඉතිරියත් කියවන්න »


හොර මෘදුකාංග භාවිතය හා හාන්තාන ලිනක්ස් My Technicals November 29, 2011

මම හිතනවා මේ පොස්ට් එක කියවන අය හන්තාන ලිනක්ස් ගැන දැනටමත් දන්නවා ඇති කියලා. දන්නේ නැත්නම් මේ ලින්ක් එක භාවතියෙන් ඒ ගැන දැන ගන්න. මම මේ පෝස්ට් එකෙන් කතා කරන්නේ මේ දවස් වල ටිකක් නැගලා යන මාතෘකාවක් වන හොර මෘදුකාංග හා ඒවාට විසදුම් ගැනයි. ලංකාවේ මිනිසුන් හොර මෘදුකාංග භාවිතා කරන්නේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේම ඇති ගැටළුවක් නිසා. ලංකාවේ හන්දියක් පාසා ඇති පරිගණක පුහුණු මධ්‍යස්ථාන වල උගන්වන්නේ Windows, Microsoft Office වැනි වානිජ මෘදුකාංග ... ඉතිරියත් කියවන්න »


සිරස රූපවාහිනී නාලිකාවේ දිගන්තයෙන් ලෝචනා ඉවතට Hot And Fast News November 29, 2011

සිරස රූපවාහිනී නාලිකාවේ ‘දිගන්තය’ වැඩසටහන මෙහෙයවන ලද ලෝචනා ඉමාෂි ඉන් ඉවත්වී ඇතැයි වාර්තා වේ.තමා මේ තීරණය ගනු ලැබුවේ පෞද්ගලික ජීවිතයේ යහපත උදෙසා බව ඇය පවසන්නීය.එම නාලිකාව ඔස්සේ සතියේ දින පහේ ම උදෑසන 11.00 සිට දහවල් 12.00 දක්වා විකාශයවූ ‘දිගන්තය’ වැඩසටහන ලෝචනා විසින් වසර 4කට ආසන්න කාලයක් මෙහෙයවූවාය.එසේම ඇය විසින් ඉදිරිපත් කළ ‘මැජික් බොක්ස්’ වැඩසටහන ද පේ‍්‍රක්‍ෂකයන් අතර ජනපි‍්‍රයත්වයට පත්වූ එකකි.සිරසෙන් ඉවත්වූ ලෝචනා මේ දිනවල වේදිකා නාට්‍ය කිහිපයකට සම්බන්ධවී ඇති බවත් මේ ... ඉතිරියත් කියවන්න »


නිසි පිළිගැනීමක් නොලැබුන තොන්ඩමන් ගුවන් තොටුපලේදී ආවේශ වෙයි Hot And Fast News November 29, 2011

ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට සිය සම්බන්ධිකරණ ලේකම්වරු දෙදෙනෙක් සහ හිතවතුන් පිරිසක් සමග ගුවන්තොටුපලට පැමිණි කැබිනට් අමාත්‍යය ආරුමුගම් තොන්ඩමන් මහතා තමාට නිසි පිළිගැනීමක් නොලැබුන බව පවසමින් පසුගිය ඉරිදා (20) ගුවන්තොටුපොළේදී ප්‍රකෝපකාරී ලෙස හැසිරී ඇත.වාර්තා වන පරිදි සිද්ධිය මෙසේය.අමාත්‍යවරයා යා යුතුව තිබුනේ වී.අයි.පි. මගින් ගමන් ගන්නා මන්තිරුවේ වුවද අමාත්‍යවරයා පැමිණ ඇත්තේ සාමන්‍යය මන්තිරුවේය.එහිදී එහි සිටි ආරක්ෂක නිලධාරියාට සාමන්‍යය මන්තිරුවේ පැමිණි තොන්ඩමන් මහතා හදුනා ගැනීමට ... ඉතිරියත් කියවන්න »


තානායම්, ලැගුම්හල්, රෙස්ට්, ගෙස්ට් ඉන් සහ ලොජ් අණ්ඩර දෙමල වෙබ් අවකාශය..... November 29, 2011

දිවයින හා එලකිරි ආශ්‍රයෙන් ඉතිරියත් කියවන්න »


ඔබ නැතිනම් මිහිපිට නැත මම්!!!!! වෙද ගෙදර November 29, 2011

මට 1988 මාර්තු 18 වැනි දින අද ඊයේ මෙන් දැනේ. මේ මගේ දිවිය වෙනස් කල දිනයයි. රටේ ඉතා බැරෑරුම් වතාවරණයක් පවතිද්දීත් අප වෙනුවෙන් ආයූර්වේද වෛද්‍ය විද්‍යාලය ආරම්භ වූයෙ එදිනයි. ඒ මාගේ දෙවන විශ්වවිද්‍යාල ආගමනයයි. රැග් උපරිමයෙන් තිබූවත් මට එහි වගක් නැත. සුන්දර තරුණ මුහුණු අතර මල් වැනි යුවතියන්. තාරුණ්‍ය අප සැම ගෙන්විත් අපේ අනාගත ඉරණම මෙසේ විසදීමට තීරනය කර ඇත. ඉඳහිට උත්තමයින්ගේ හඬ ගිගුම් දුන්නද, අප සිටින්නේ හුදකලාවකය. එදා පාලකයන් ... ඉතිරියත් කියවන්න »


පුංචි යාළුවෝ සුවද කැකුළු November 29, 2011

ඉතිරියත් කියවන්න »


අපි දන්නෙ නෑ සහ අඩ නිරුවත් කතාවක්! නදීරගේ බ්ලොග් සටහන.... November 29, 2011

පහුගිය සෙනසුරාදා මම නුවර රෝහලට ගියා ලෙඩෙක් බලන්න.රවී තමයි ලෙඩා .මිනිහට උණ හැදිල .මම ගෙදරින් 9.30 විතර පිටත් වෙලා යන්තම් 12.45 විතර වෙද්දි නුවරට ආවා.කුරුණෑගල සිට නුවර දක්වා A\C බස් එකක ඇවිල්ලත් මම සෑහෙන්න පරක්කු උනා.A\C  බස් ගැන කතා කලොත් ඒකට වෙනම පෝස්ට් එකක් දාන්න වෙනවා.ඉතින් මම මගේ රූම දුමින්දත් එක්ක තමයි රෝහලට ගියේ .අපි අතුලට ගිහින් 28 වාට්‍ටුව හොයා ගන්න සෑහෙන්න මහන්සි උනා.බැරිම තැන රෝහල් කාර්ය මණඩලයේ කීපදෙනෙකුගෙන් ඇහුවා.මාර ... ඉතිරියත් කියවන්න »


ඔයාව දැක්කම මට සිල් අමතක වෙනව…… ::. e-සිහිනය .:: සයිබර් අවකාශයේ සිහින දකින්නට November 29, 2011

කොහොමද කස්ටියට.අද කියන්න යන්නෙ නම් අපේ රටේ බුද්ධ ශාසනය ගැන දුක හිතෙන කතාවක්. මේ කතාව මට කියන්න හිතුනෙ මමත් ඔයාල වගේම සිංහල බෞද්ධයෙක් නිසා.ඒ මොකද මේ සිද්ධිය දැක්ක ගමන් මට හිතුන අපි වදින්නෙ පුදන්නෙ මේ වගේ අයටද කියල.  මුලින්ම කියන්න ඕන මේ පෝස්ට් එක දාන්නෙ මගේ හිතේ කා ගැනවත් තියෙන පුද්ගලික තරහකට නෙවෙයි.අනෙක තමයි මම අන්‍ය ආගමිකයෙකුත් නොවෙයි.මම අපේ බුද්ධ ශාසනේට ගරු කරන ඔබ වැනි බෞද්ධයෙක්.ඒ නිසාම තමයි මම මේක ... ඉතිරියත් කියවන්න »


ගුරු මවු පිය වරු හද පතුල November 29, 2011

අපි පුංචි කාලෙ ඉඳං කොයි තරං දේවල් ඉගෙන ගන්නවද? දරුවාගේ මුල් ම ගුරුවරු ඉන්නේ ගෙදර කියලා නොවැ කියන්නේ.. ඒත් ටික ටික ලොකු වෙද්දී එක එක විදිහෙ පාඩං අපි ඉගෙන ගන්නවා. ඒ දෙගුරුන් ගෙන් විතරක් නෙවෙයි. සමාජ තක්සලාවෙන්, පාසලෙන්, පංසලෙන්, පොත පතින්, ගුවන් විදුලියෙන් හා රූපවාහිනියෙන්. මගේ ජීවිතයේ දී මං පහු කරපු, මගේ හිතේ රැඳුණු ගුරුවර, ගුරුවරියෝ ටිකක් කෘතවේදීව සිහිපත් කරන්න ඕන කියලා හිතුණා. මුලින්ම සිහියට එන්නේ එකේ පංතියේ (දෙක වසරේ) පංති ... ඉතිරියත් කියවන්න »


එබුවෙ ගේ කතා – සෙන්ට් විජේසුන්දර නවම් මාවත November 29, 2011

ඒලෙවල් කාලෙ අපි යාළුවො කට්ටිය පුරුදු වෙලා උන්න එක එකාගෙ ගෙවල්වල සතියකට පාරක් රෑට එකතුවෙලා පාඩම් කරන්න. ඇත්තම කියනව නම් අපි කොරාපු පාඩමක් නෑ [කොලා නං මෙහෙම වෙයි යැ..]. ඔහේ වල් පල් දොඩව දොඩව ඉඳල දෙන දෙයක් කාල බීල ගෙදර එන එක තමා වැඩිපුරම කලේ. මේ කියන සතියෙ අපි සෙට් උනේ එබුවෙ ලැයි ගෙදර. එබුවෙ [...] ඉතිරියත් කියවන්න »


තවත් සාර්ථක දෙබිඩි දරු සැත්කමක් – රිජ්වේ ආර්යා ළමා රෝහලේදී Hot And Fast News November 29, 2011

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේදී තවත් සාර්ථක දෙබිඩි දරු සැත්කමක් ඊයේ (28) පස්වරුවේ සිදු කළේය.වෛද්‍ය මලික් සමරසිංහ ඇතුළු ශල්‍ය වෛද්‍යකණ්ඩායමක් විසින් මෙම සැත්කම සිදු කිරීමට සමත් වූහ.මෙලෙස වෙන් වූයේ නම මසක් වූ දෙබිඩි දරුවන් ය.මෙම දරුවන් හදවතින් සහ අක්මාවෙන් බද්ධ වී සිටි  බව පැවසේ.ශල්‍යකර්මයෙන් පසුව මෙම දරුවන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවද වාර්තා වේ.මේ වසරේදී රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිදුකළ දෙවැනි සාර්ථක දෙබිඩි දරු සැත්කම මෙය වේ.   ඉතිරියත් කියවන්න »


ආදරය කරන දෙ‍න්නෙක් විවාහ විය යුතුමයි.නැත්තම් දුක්විඳින්න වෙයි – අංජලී Hot And Fast News November 29, 2011

වෙළඳදැන්වීම් සහ ගීත රූප රචනා සඳහා රංගන දායකත්වය ලබාදෙමින් කලා ක්ෂේත්‍රයට පිවිසි ඇයමේ වනවිට රංගන ශිල්පිණියක ලෙස ඔබ වඩාත් හොඳින් හඳුනාගෙන තිබේ. පුංචි තිරය ඔස්සේතමන්ගේ රංගන ජීවිතය ආරම්භ කළ ඇය පසුව "හාට් එෆ්එම්", "ජුලියා" වැනි චිත්‍රපට සඳහාත් සම්බන්ධවෙමින් රිදී තිරයඔස්සේත් සිය රංගන ප්‍රතිභාව වඩාත් ඔප්නංවා ගනිමින් සිටියි. මේ දිනවල විකාශය වන"සිහින පියාපත්" ටෙලි නාට්‍යය තුළින් ද ඇය ඔබ හමුවට පැමිණෙයි.ඇය අංජලීපූර්ණිකා. . . *ඉතින් අංජලී,කොහොමද මේ දවස්වල ජීවිතේ?රූගත කිරීම්එක්ක තමයි මේ ... ඉතිරියත් කියවන්න »


ගුවන්තොටුපලේදී තොන්ඩමන් යකා නටයි Gossip9.com November 29, 2011

ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට සිය සම්බන්ධිකරණ ලේකම්වරු දෙදෙනෙක් සහ හිතවතුන් පිරිසක් සමග ගුවන්තොටුපලට පැමිණි කැබිනට් අමාත්‍යය ආරුමුගම් තොන්ඩමන් මහතා තමාට නිසි පිළිගැනීමක් නොලැබුන බව පවසමින් පසුගිය ඉරිදා (20) ගුවන්තොටුපොළේදී ප්‍රකෝපකාරී ලෙස හැසිරී ඇත.වාර්තා වන පරිදි සිද්ධිය මෙසේය.අමාත්‍යවරයා යා යුතුව තිබුනේ වී.අයි.පි. මගින් ගමන් ගන්නා මන්තිරුවේ වුවද අමාත්‍යවරයා පැමිණ ඇත්තේ සාමන්‍යය මන්තිරුවේය.එහිදී එහි සිටි ආරක්ෂක නිලධාරියාට සාමන්‍යය මන්තිරුවේ පැමිණි තොන්ඩමන් මහතා හදුනා ගැනීමට ... ඉතිරියත් කියවන්න »


විනය විරෝධී ලෙස හැසිරීම නිසා සරණට සතියක් පාර්ලිමේන්තුව තහනම් Hot And Fast News November 29, 2011

2012 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් අවස්ථාවේ දී විනය විරෝධී ලෙස හැසිරීම සම්බන්ධව කතානායකවරයා විසින් නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට සතියක කාලයක් සඳහා පාර්ලිමේන්තුවට පැමිණීම තහනම් කර තිබේ. සරණ ගුණවර්ධන මහතාට සතියක කාලයක් පාර්ලිමේන්තුවට පැමිණීම අත්හිටුවීම සම්බන්ධ යෝජනාවක් ගෙන එන ලෙස සභානායකවරයාට දැනුම් දී ඇත.ඒ අනුව සභානායකවරයා විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කළ අතර කතානායකවරයා විසින් සතියක කාලයක් නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තුවට පැමිණීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබේ. ඉතිරියත් කියවන්න »


පළමු අධිවේගී අත්දැකීම – පැය 12 ක් තුළ වාහන 4500ක් – ආදායම ලක්ෂ දහයක්. Hot And Fast News November 29, 2011

දකුණු අධිවේගී මාර්ගය විවෘත කිරීමෙන් පසුව පැය දොලහක් ඇතුළත වාහන 4000 ක් මාර්ගයේ ගොස් තිබෙන බව වාර්තා වේ.මාර්ග සංවර්ධන අධිකාරිය උපුටා දක්වමින් ස්වාධීන රූපවාහිනී සේවය මේ බව අද රාත්‍රී වාර්තා කළ අතර ඊයේ පස්වරු 6.00 සිට අද උදෑසන 6.00 දක්වා කාලයේදී මෙම වාහන ප්‍රමාණය ගොස් ඇතැයි සඳහන් වුණි.දකුණු අධිවේගී මාර්ගයේ ගමන් කිරීමට මගීන් උනන්දුවී තිබෙන අතර ඒ බව මාර්ගයේ අප කළ චාරිකාවකදී දැකගත හැකිවිය.මෙම මාර්ගය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ... ඉතිරියත් කියවන්න »


අදනං බඩුම තමයි… මාරයාගේ හෝරාව... November 29, 2011

හෙන හුට්ටප්පරයයි...උදේ රාජකාරිය ඉවර වෙලා ගෙදර ආවේ වැඩ කෝටියක් විතර කරන්න හිතාගෙන..ඒත් කෙලලා තියෙන්නේ තාප්පෙටම...ගෙදර ආව ගමන් හාල් ටිකක් හෝදලා ලිපේ තියලා හදා ගත්තා මෝල්ටඩ් මිලික් එකක් ඔව් ඉතිං නැට්ටමොල්ට් එකක් තමා... කිරිං කැකර් දෙක තුනකුත් එක්ක ඒක බොන ගමන් ලැප් එක බෑග් එකෙන් අරං ඒකත් ඔන් කොරං වාඩි උනා ටිකක් වට පිටාවේ කියුං කෙරුං බලන්න...ඒ කරලා ඉවර වෙලා ගියා කුස්සියට මොනවා හරි උයන්ට කියලා හිතං... ඉතිරියත් කියවන්න »


KAVI BOONDIYA | ඔබේ මුහුණ තබා යන්න – [පරාක්‍රම කොඩිතුවක්කු] බූන්දි|BOONDI November 29, 2011

දිවේය බස් රිය පොඩි පුතු උකුළේ ඔබේ මුහුණේ තෙහෙට්ටු ඇසි පිය වැසී යයි සෙමෙන් නිදි මැලියමකින් මස් පිඩු හැකිලී හකු පෑදී එන මැදි වයස් මැද තරගයක් අග මහා වෙහෙසකි ඔබේ මුහුණේ එහෙත් බලන්න ඔබගෙ උකුළේ නලියන පුතුගේ කුමර මුහුණේ මල් මහිමයක්ය දඟ දෙන පොපියන මල් පොහොට්ටුවක්ය මට පෙනෙන්නේ තව ඩිංගකින්, පනින අහසට පෙත්තෙන් පෙත්තට පොහොට්ටුවේ ලියා තිබෙන්නේ ලියැවී ඇත්තේ මර නින්දක කිරා වැටෙන ඔබේ මුහුණේ සියළු හැඩ රූ අරුම පුදුමය මෙලොව හැර දා ගියෙද කිසිවෙකු අනුරුවක් මෙහි තබාලා මිස? [ආලෝක මිනිසා] පරාක්‍රම කොඩිතුවක්කු >බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි ඉතිරියත් කියවන්න »


Hardware Details of Computer IT & ME November 29, 2011

සමහර වෙලාවට අපිට computer එකේ Hardware details බලාගන්න  ඕනි වෙන අවස්ථාවන් තියෙනවා.ඒ වගේ වෙලාවකට මම පාවිච්චි කරන්නෙ නම් cpuz කියන software එක.මේ  software එකෙන් පහසුවෙන් cpu,cache memory, Motherboard,Ram,GraphicCard වල  details බලාගන්න පුළුවන්.මේ Link එකට ගිහින් download කරලා පාවිච්චි කරලම බලන්න. තවත් software ගැන දන්න යාළුවො ඒ ගැනත් කියලා යන්න. ඉතිරියත් කියවන්න »


අනර්කලීට ගොනා කියල වරු ගානක් අඬලා Hot And Fast News November 29, 2011

වසර 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලේ සත්කාරකත්වය ශී‍්‍ර ලංකාවට දිනාගැනීමට ඡන්ද සටන නැරඹීමට කැරබියන් දුපත්වල, සෙන්ට් කිට්ස් දූවට ගිය නඩයට එක්වූ දකුණු පළාත් සභා මන්ති‍්‍රනී හා නිළි අනර්කලී ආකර්ෂා මෙනෙවියට එහිදී පුංචි පහේ ඇබැද්දියකට මුහුණදීමට සිදුවූ බව වාර්තා වේ. ඉතිරියත් කියවන්න »


උපන් ගෙයිම මියැදුණු මගේ ඉංග්‍රීසි ඉගනීමේ සිහිනය හිස් අහස November 29, 2011

"හපෝ එහෙමත් භාෂාවක් !” ඔය වචනේ මගේ කටින් සිය වරකට වඩා පිට වෙලා ඇති, දහස් වාරයක් හිතෙන් කියලත් ඇති . ඒත් මම තවම මෙතන වැතිරිලා . ඉංගිරීසි කියන ටොන් ගානක බර මගේ කර මත පැටවිලා . මට කිසිම දවසක මේ ඉංගිරිසිය හරිගස්සා ගන්නේ නැතිව නැගිට ගන්න බැරි වේවි . එහෙම හිතෙන වාරයක් පාසා "හපෝ එහෙමත් භාෂාවක් !” කියලා මට නිකම්ම කියැවෙනවා . අපිට ඉංග්‍රීසි උගන්වන්න පටන්ගත්තේ තුන වසරේදී . දවසක්දා අපි තුන ... ඉතිරියත් කියවන්න »


ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන ඔබට Hot And Fast News November 29, 2011

කරුණා අම්මාන් නැගෙනහිර පොලිස් නිලධාරීන් 600 ක් එක මොහොතේ ඝාතනය කල මිනීමරු ත්‍රස්තවදීයෙකි .දළදා මාලිගාවට ප්‍රහාර එල්ලකිරීමේ වරදිකරුවෙකි. නීතියෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත්කර ඇත්තෙකි .කේ පී නොහොත් කුමාර පද්මනාදන් වත්මන් එල්ටී ටී ඊ සංවිධානයේ නායකයාය.ප්‍රභාකරන් සමග සියලු විනාශකාරී කටයුතු මෙහයවූ පුද්ගලයාය .මේ දෙදෙනාම රාජ්‍ය පාලනයේ සුරතලුන් වී නිදහසේ ජීවත් වේ. දුමින්ද සිල්වා මහ දවාලේ භාරත ලක්ෂ්මන් මැරූ මිනිමරුවාය. අද ඔහු රජයේ රැකවරණය යටතේ සිංගපූරුවට යවා ඇත .සරත් ෆොන්සේකා ... ඉතිරියත් කියවන්න »


ජීමේල් අනවසර කියවීම් වලක්වා ගන්නට….. pubudu siriwansa November 29, 2011

ඔබ ජීමේල් භාවිතා කරන විට ඉන්බොක්ස් එක වෙත ඉලක්ක කරගත් වෙළද දැන්වීම් පැමිනීමෙන් කියවෙන්නේ ඔබ වෙත පැමිනෙන ඊමේල්යන් ගැන අවධානයෙන් සිටින බවකි.මෙම අවදානයෙන් මගහැරීමට ඇති පහසුම ක්‍රමයක් නම් ගූගල් ගිනුම් කවුලුවේ දකුනත ඉහලින් පිහිටි "ඔප්ෂන්" තුලින් මේල් සෙටින් ‍තෝරා එහි යටින්ම වන්නට ඇති"ඉම්පොර්ටන්ස් සිග්නල්ස් ෆෝ ඇඩ්ස් යන්නෙහි ඩෝන්ට්......... යන්න තොරා සේව් කිරීම තුලින් ඉලක්කගත දැන්වීම් ඔබේ ජීමේල් කවුලුව තුලට පැමිනීම වැලකෙනු ඇත.                         ෆේස්බුක් ඔබව ලුහුබැදීම වලකන්නට...       ෆේස්බුක්හි ලයික් බටනය ... ඉතිරියත් කියවන්න »


ADAHAS BOONDIYA | අවනීතිය, කැලෑ පත්තර සහ ෆැසිස්ට්වාදය – [රංජිත් හේනායකආරච්චි] බූන්දි|BOONDI November 29, 2011

යම් කිසි රටක නීතිය සහ එහි ආධිපත්‍යය හරියාකාරව ක්‍රියාවට නැංවේ නම් එම රටේ ජනතාවට තම ජීවිත වලට ආරක්ෂාවක් ඇති බවට විශ්වාසක් ඇති වෙයි. රාජ්‍යය සහ පාලකයන් නීතියේ අධිපත්‍යයට අනුව විනිවිද භාවයකින් යුතුව ක්‍රියාත්මක වේ නම්, එම රට තුළ ජීවත් වන ජනතාවට තම ජීවිත සහ අයිතීන් සුරක්ෂිත බව හැගේ. ඒ ඇති වන විශ්වාසය සමාජයක සමබර බව ඇති කරන අතර එතුළින් එම සමාජයේ ජීවත් වන මිනිසුනට තම ජීවිත වලට ඇති අනාරක්ෂිත ... ඉතිරියත් කියවන්න »


ෂොපින් ගිය මාලිංග Gossip9.com November 29, 2011

ලසිත් මාලිංග යනු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මෑත කාලයේ බිහිවූ දක්ෂ පන්දු යවන්නෙකි.නමුත් මෑතකදී ඔහුට එල්ලවූ චෝදනාව වුයේ ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා වැඩි දායකත්වයක් සැපයීම සම්බන්ධයෙනුයි.අවසාන වරට පැවති ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී ගිවිසුම්ගත පරිදි ටෙස්ට් සංචාරය සඳහා මාලිංග පැමිණීම ප්‍රතික්ෂේප කිරීම බොහෝ දෙනාගේ කතා බහට ලක්වුවා.මෑතකදී ලසිත් මාලිංග විසින් සති අන්ත පුවත්පතකට කනස්සල්ලෙන් ප්‍රකාශකොට තිබුනේ තමාට ඉන්දියාවේ ලංකාවට වඩා පිළිගැනීමක් ඇති බවයි.ලසිත් ... ඉතිරියත් කියවන්න »