Kurunegala New Traffic Plan Malinda's Blog - මාලින්දගේ සටහන November 12, 2011

ඉතිරියත් කියවන්න »


හිතුමතේ ඔයාලත් මෙහෙම දුක් විදලා තියනවද??? හිතුමතේ November 12, 2011

හිතුමතේ කියන්නේ නැ කිවත් ජිවිතේ හිතුමතේ ගැන නොකියන එක වැරද්දක් කියලා හිතුනා....මේ දුප්පත් කොල්ලා ජිවිතේ ගොඩාක් දුක් විදලා තියනවා...ගොඩාක් පාඩම් ඉගන ගෙන තියනවා...ජිවිතේ විදින ගොඩාක් දෙනෙක් බ්ලොග් ලියනවා...ඒ වගේම විදවන අයත් ඉන්නවා කියලා දැනිලා තියනවා...සමහර අය තාම ජිවිතේ පටන් ගත්තු ගමන්....ඉතින් සැරෙන් සැරේ මේ හිතුමතේ කියයි එක එක අත් දැකිම්...සමාවෙන්න අකමැතිනම් ඒ දේවල් කියවන්න...හිතුමතේ නිදහස්.. හිතේ හැම හිතුමතේ පහල වෙන සිතිවිල්ලක්ම මේකේ අකුරු වෙවි....කලින් පොස්ට් එකේ ජිවිතේ හිතුමතේ විදපු දුක් ... ඉතිරියත් කියවන්න »


෴ අනාරාධිත සුන්දරිය / The Uninvited Beauty ෴ සොඳුරු සිත ( Beautiful Mind ) November 12, 2011

රජයේ කාර්යාලයක් උනාම , වැටුප් දවස් ළං වෙන කොට ඒ බව සේවකයන් දැන ගන්නෙත්  පෝළිමට වගේ කාර්යාලයට ඇදෙන  පොත් වෙළෙන්දෝ, සාරි වෙළෙනේදෝ , විදුලි සහ  ඉලෙක්ට්‍රික් උපකරණ වෙළෙන්දෝ , රූපලාවණ්‍ය වෙළෙන්දෝ , අත් ඔරලෝසු වෙළෙන්දෝ මෙකී නොකි වෙළෙන්දො නිසා. ඇත්තටම කියනව නම් අපේ වැටුප් දවස් අපිටත් වඩා හොඳින් දන්නෙ ඒ අය. ඒ වෙළෙන්දන් ට කාර්යාල පරිශ්‍රය තහනම් බිමක් කරන්නත් බැරි නොකරත් බැරි නිසා දෙගොල්ලන්ම සුහදව ඉතිරියත් කියවන්න »


සංහිදියා ෙකාමිෂෙමි අවසන් වාර්තාව ලබන 20 වැනිදා ජනපතිට…. LANKA eLINK November 12, 2011

උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන‍ කොමිසමේ අවසන් වාර්තාව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ වෙත නොවැම්බර් 20වනදා බාරෙදන බව නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසයි. කොමිසමේ කටයුතු නිල වශයෙන් නොවැම්බර් 15 වනදා අවසන් ෙවයි. ස්ථිරසාර සාමය සහ සංහිදියාව සඳහා අවශ්‍ය කරුණු අධ්‍යයනය කිරීම සදහා ජනාධිපතිතමා ෙමම ෙකාමිෂම පත් කෙළ්ය. උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන‍ කොමිසමේ අවසන් වාර්තාව ඉදිරිපත් කිරීමට ප්‍රථම මහජන සැසි 57ක්, [...] ඉතිරියත් කියවන්න »


2012 දී සැමට විදුලිය….. LANKA eLINK November 12, 2011

2012 වසරේ ජුලි මාසය වන විට රටේ සියලු ජනතාවට විදුලිය ලබා දීමට රජය අෙප්ක්ෂා කරන බව අැමති බැසිල් රාජපක්‍ෂ පවසයි. තාප විදුලියෙන් පමණක් නොව ජලය, ගල් අඟුරු සහ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ද උපයෝගී කර ගනිමින් සැමට විදුලිය දීම යථාර්තයක් කිරීම මහින්ද චින්තන වැඩපිළිවෙළේ අරමුණයි .‍ ඒ අනුව සැමට විදුලිය ලබා දීම වෙනුවෙන් ග්‍රාමීය විදුලි යෝජනා ක්‍රම [...] ඉතිරියත් කියවන්න »


සිරා කරපු මගේ ලව් එක:කෙථි කතාව s a b i t h November 12, 2011

අද පෝය දවස..කාමරේ ලයිට් නිවල තිබ්බට ඒ වගේම එලියකින් කාමරේ පිරිලා..ම‍ං ආස නෑ එලියට..මට ඕන කළුවර..එහෙම හිතලා පැත්තකින් තිබ්බ කොට්ටෙ අරං මූන වහගත්තා..හ්ම්ම්ම්...රංගි එක්ක එක දිගට රණ්ඩු වුන කීවෙනි දවසද මේ කියල මං කල්පනා කරන්න පටන් ගත්තා..අදත් සුපුරුදු පරිදි අපි කතා කලා...රණ්ඩු උනා..මට පුලුවන් උපරිමයෙන් මං එයාට ආදරේ කලා..අදටත් කරනවා..හැබැයි එයා කවදාවත් ම‍ං කරන කිසිම දෙයක හොඳක් දැක්කේ නෑ..ම‍ං කරන හැම දේම වැරදි..එයා ගැන හිතුවත් වැරදි..නොහිතුවත් වැරදි!Read more » ඉතිරියත් කියවන්න »


සිංහල දිසාපති එපා – දෙමළ ජාතික සන්ධානය :::::: කසාපබ්බත ෴ November 12, 2011

මන්නාරමට සිංහල දිසාපති කෙනෙකු එපා යැයි බෙදුම්වාදීහු උඩුබුරති. මේ පිළිබඳ අපට නම් එතරම් පුදුමයක් නැත. මන්නාරම වැනි ‍බහුතර දෙමළ ජනතාවක් ජීවත් වන ප්‍රදේශයක සිංහල දිසාපතිවරයෙකු ගොස් ඒ ජනතාව වෙනුවෙන් සිය රාජකාරිය මැනවින් ඉටු කළ හොත් සිංහල ජනතාව පිළිබඳ සාමාන්‍ය දෙමළ ජනතාව මත මේ බෙදුම්වාදී රැළ පටවා ඇති ප්‍රලාප බිඳ වැටෙනු ඇත. ඊළම පිළිබඳ සිහින පුස් වනු ඇත. සාමාන්‍ය ජනතාව මනාපය නොව පොලු මුගුරුවලින් මුන්ට පහර දෙනු ඇත. එහෙයිනි ඔවුන් මීට ... ඉතිරියත් කියවන්න »


පනස් නවවෙනි දිගහැරුම ඔබ හීනයක් වගේ... November 12, 2011

"මොකද මොකද මේ?" අප්පච්චි ඇහුවා.මම සාලේ පුරා ඇස් යැව්වා. සාලේ දුරකථනය තිබුණ තැන අම්මා බිම වැටිලා ඉන්නවා. ඒ ලඟ පුංචම්ම අඬ අඬ අම්මට කතා කරනවා. ඒ ලඟම ඉඳගෙන ආච්චි මම්මා විලාප තියනවා. මට දැනුනේ මහා බයක්. මමයි, අප්පච්චියි අම්මා ලඟට දිව්වා.ඒ අතරේ මූණ කලු කරගත්තු සීයා පප්පා අපි ලඟට ආවා."මොකද අප්පච්චි මේ?" අප්පච්චි උන්නේ මං තරම්ම අන්දුන්කුන්දුන් වෙලා."සුදීප..."මගේ හද ගැස්ම වැඩි වුණා."සුදීපට මොකද?" අප්පච්චි ඇහුවේ බය වෙලා වගේ."පුතේ...කලබල ... ඉතිරියත් කියවන්න »


පොලියානාගේ සෙල්ලම, පවතින වාතාවරණයට අදාල වෙන හැටි….! ගෝල්ඩ් fish ගේ blog ටැංකිය November 12, 2011

මාතෘකාව ටිකක් ලොකූකූකූ එකක් වගේ පෙනුනට මේක මේ ඇබිත්තං කතාවක්. කතාවක් කිව්වට බොහොම දුක හිතෙන කතාවක්. කතාව කියන්න කලින් පොලියානාගේ සෙල්ලම මොකද්ද කියලා කියන්න එපැයි. ඔය පොලියානේ කියන්නේ පොඩි ගෑණු ළමයෙක්. අම්මයි තාත්තයි දෙන්නම නෑ… වයස හැටියට ගත්තොත් නම් පොතේ තියෙන විදියට මට වෙන්නේ නංගි…!!! ඉතිං ඔය පොලියානා නංගි දන්නවා එල සෙල්ලමක්. අපි පොඩි කාලේ [...] ඉතිරියත් කියවන්න »


නිරයෙන් යළි මනු ලොව පැමිණි ඔහු…( සත්‍ය සිදුවීමකි… ) කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය November 12, 2011

[ මෙම ලිපිය මම උපුටා ගත්තෙ D.K. Kasun Sameera Dissanayake සහොදරයාගෙ ලිපි එකතුවෙන්. මේම ලිපිය මගේ Blog අවකාෂයෙ පළකිරීමට අවසර ලභා දීම පිළිබද මගේ ස්තූතියි.]"මහාමේඝ..... වියැළී මියැදෙන්නට පෙර - ඔබ තෙමා සුරකිනු පිණිස" ශ්‍රී බුද්ධ වර්ෂ 2555 ඉල් මස පුවත්පත් කලාපයෙන් උපුටා ගන්නා ලදි...නිරයෙන් යළි මනු ලොව පැමිණි ඔහු...( සත්‍ය සිදුවීමකි... )"මට යන්න දීපල්ලා...මට කඨින පින්කමට යන්න ඕන..."මේ උදා වූ හිරුගොත් වංශයේ උපන් තුන් ලොවක් සනහා වදාළ අප මහා ... ඉතිරියත් කියවන්න »


සාර්ථක මාලදිවයින් සංචාරය නිමා කල ජනාධිපතිතමා පමුඛ ධුත පිරිස දිවයිනට පැමිෙණති…. LANKA eLINK November 12, 2011

17 වන සාර්ක් රාජ්‍ය නායක සමුඵවට සහභාගී විම සදහා මාලදිවයිනට ෙගාස් සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතමා පමුක ධුත පිරිස දිවයිනට පැමිෙණති. අවසානෙය් සාර්ක් පඥප්තිය නිකත් කිරිම හා කලාපිය සහෙයා්ගිතාව සදහා ගිවිසුමි 4 කට ඒලඹීම ෙමන්ම කලාපෙය් නායකයින් අතර වැදගත් සාකචිඡා පැවැත්වීම ෙමවර සමුඵෙවට සමගාමිව සිදුවිය . මාධ්‍ය අායතන කිහිපයක් සමගද ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතමා සාකචිඡා [...] ඉතිරියත් කියවන්න »


දැඩි කොන්දේසිවලට යටත්ව වෙබ් අඩවි තහනම ඉවත් කිරීමට සලකා බලයි Hot And Fast News November 12, 2011

තහනමට ලක් තර ඇති අන්තර්ජාල පුවත් අඩවි දැඩි කොන්දේසිවලට යටත්ව යළිත් ක‍්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමු ඇත.මාධ්‍ය නිදහස කිසිවිටෙක නැති නොකරන අතර මාධ්‍ය නිදහස මුවාවෙන් විවිධ තරාතිරමේ පුද්ගලයන්ට මඩ ගැසීම මෙන්ම රජයට මඩගැසීම මෙම අන්තර්ජාල වෙබ් අඩවි මඟින් පසුගිය කාලයේ සිදුවීම නිසා මෙම තහනම පැනවූ බවත් රජයේ ප‍්‍රකාශකයෙක් සඳහන් කර සිටී. ඉතිරියත් කියවන්න »


පනස් අටවෙනි දිගහැරුම ඔබ හීනයක් වගේ... November 12, 2011

පහුවදා මට උදේ පාන්දරම ඇහැරුණා. ඒ වෙනකොටත් පහල තට්ටුවේ එකම ගාලගෝට්ටියක්. අම්මලා උයනවා, කැවිලි පාර්සල් බඳිනවා එක යුද්ධයයි. මම පහලට යද්දි අප්පච්චි විතරක් මිදුලේ ඇහැල ගහ යට තේ කෝප්පෙකුත් අතේ තියාගෙන කල්පනාවක."අප්පච්චි..." මම ඔහුට කත කලා."ආ..පුතා නැගිට්ටද?""අප්පච්චි මොකද ඔතන පිනි බබා කරන්නේ? ගෙයි සද්දේ වැඩි නිසාද ඔතන ඉන්නේ?"අප්පච්චි හිනා වුනා විතරයි."ගෙයි නෙවෙයි පුතේ හිතේ කලබලේ තමා වැඩි. අද ගොඩක් වැදගත් දවසක් නේ. ඒ දවස ගැන මම මේ හිතුවේ" ... ඉතිරියත් කියවන්න »


තස්තවාදය කිසිවිටෙකත් සුඵ කොට තැකිය නොහැකි බව ජනපති මාලදිවයිනේ මාධ්‍ය හමුවෙි කියයි ……… LANKA eLINK November 12, 2011

කොටි තස්තවාදය සමිපුර්ණයෙන් පරාජය කලද එය යලි හිස එසවීමෙි අවධානම පවතින බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතමා පවසයි . ටයිමිස් නවි ටිවි මාධ්‍ය ආයතනය සමග මාලදිවයිනේදී පැවති සමිමුඛ සාකචිඡාවකදී ජනාධිපතිතමා පැවසුවෙි බොහෝ රටවල සිට කොටි හිතවාදී පිරිස් තවදුරටත් තස්තවාදය වෙනුවෙන් පෙනි සිටින බවයි . ඇමරිකාව, යුරෝපය, ඔස්ටෙිලියාව , කැනඩාව වැනි රටවල කොටි තස්තවාදයට හිතවාදි පාර්ශව සකියව [...] ඉතිරියත් කියවන්න »


ඔබ අමතන මා | Oba Amathana Maa හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns November 12, 2011

ගායනය: එඩ්වඩ් ජයකොඩිඔබ අමතන මා ඔ‍බෙ දෙවිඳුන් වෙමිසුභ වදන දෙසන්නට ඔබ කැඳවන්නෙමිඑන්න මගෙ පුතේ එන්න මගෙ දුවේදෙස් විදෙස් සිසාරා මගෙ පෙම කියන්නකැමැත්ත පවසන්නේ...මිදුම කියන්නට වහල් දනන් හටසිරගත වූවන් මුදවාලන්නටඅන්ධ දනන් හට පෙනීම දෙන්නටසමිඳු වසර පවසන්නට දුගිනටමුහුදු හතක් ඈතින් ඇති රටකටපවුරු වළල්ලෙන් එපිට දූපතටයවනට දහම් දූතයෙකු ‍විලසටකැමතිද දුව පුත ඔබ කැපවන්නටදහම් දූපතේ උපත ලැබූ ඔබදහම දෙසන්නට මගෙ කැඳවුම ලැබවෙලා මංමුලා දුවයන ඔබ මොබරැස් කරගනු දන මගෙ සෙවනේ සුභඅසන්න | Listenබාගන්න | ... ඉතිරියත් කියවන්න »


යන එන තැන්…. 2011-11-12 11:25:00 යන එන තැන්.... November 12, 2011

            මගේ හිතේ පුංචි කාලේ ඉදලාම තිබුන ආසාවක් තමයි ට්‍රේන් එකේ මාතලේ ගිහින් අළුවිහාරය බලන්න යන එක, සෑහෙන කාලෙකට පස්සේ ඔන්න ඒ ආසාව ඉටු කරගන්න පහුගිය පෝය දවසේ මට පුලුවන් වුනා. ඒ ගිය ගමනේ විස්තර තමයි මම  අද යන එන තැන්  වලට කියන්න යන්නේ.                        හදිසියෙම යොදා ගත්ත ගමනක් උනත් අවශ්‍ය කරන දේවලුත් ලැහැස්ති කරගෙන ඔන්න ... ඉතිරියත් කියවන්න »


ඔබටත් මටත් මේ මුලු ලෝකයටම එක සේ ආදරය කරන්න පුලුවන් නම්….. මතක පොතේ පිටු November 12, 2011

“What the world needs now is love, sweet love It's the only thing that there's just too little of What the world needs now is love, sweet love, No not just for some but for everyone....” ප.ලි. Testing post ඉතිරියත් කියවන්න »


නිවාඩු දවසට බලන්ඩ මරු කතාවක් | නීතා, කතන්දර, මකරා, උන්නැහේ….. සයිබර් යාය Cyber yaya November 12, 2011

මේක පරණ කතාවක්. ඒත් නිවාඩු දවසට බලන්ඩ මරු. ‍මොකෝ සිත්තර විතරනෙ තියෙන්නෙ.ඕගොල්ලන්ට මතක ඇතිනෙ කාලෙකට කලින් තිබ්බා සිත්තර තරගයක්. ඒක ඉවර කරලා අපේ විදෙස් සිත්තරා පොරොන්දු උනා සිත්තර තරගෙට ඉරිදිපත් උන කට්ටිය, ඒ සිත්තර අඳින වේලාවේ ගත්තු පොටෝ බලාගෙන ඇඳපු සිත්තර සැරින් සැරේ මෙතන දානවැයි කියලා.එහෙම පොරොන්දු වෙලා මුලින්ම දැම්මෙ නීතා නැන්දගේ සිත්තරේ. මේ තියෙන්නෙ එදා දාපු එක. ටිකක් ‍ලොකුවට බලන්ඩ නම් මේවා වෙනම ටැබ් එකක ඕපන් කරං බලන්ඩලා.ඔන්න අපි ... ඉතිරියත් කියවන්න »


සංසාර සෙවණැලි 02 හිතුවක්කාර සිත ,,, November 12, 2011

හිතුවක්කාරි ගෙනා සංසාර සෙවණැලි කතාවේ පලමු කොටසට මෙතනින් යන්න.. සංසාර සෙවණැලි 01නුමුත්..මා ඔබට කියන්නට අමතක වු යමක් ඇත ..සියල්ලම සාමන්‍ය වුනිද අප නිවසේ අසමාන්‍ය වු යමක් ඇත ..එ නම් අධික ලෙස හඳහන් හා එහි වු සියල්ලම හිස මුදුනින් පිලිගත් මවක් අපට සිටිම ..ඇය සියල්ලම කලේ එලෙසමය ..නිවසේ යම්කිසි වෙනසක් නොගැලපිමක් ප්‍රශ්නයක් සිදු වුනිද ඇය දිවගියේ සියල්ලන්ගේම වෙල්පත්කඩ ඇගේ ගමන් බැගයේ රුවා ගෙනය .. තාත්තා විසින් සැමවිටම මෙවා බැහැර කෙරු නමුත් ඇගේ ... ඉතිරියත් කියවන්න »


අමුවෙන් කොපි නොකර සංකල්පයක් කොපි කිරීම කොතරම් සුන්දරද.. ලහියාගේ සිතුවිලි November 12, 2011

අද කාලේ හැමදේම කොපි කරනවනේ.. සමහරු හිතනවා ඇති කොපි කලාම අපි දන්නේ නෑ කියලා. මේ 2011 කියල එයාලට අමතක වෙලා ඇති. ඉන්දියාවේ චිත්‍රපට නිකුත් වෙන්නත් කලින්ම ටොරන්ට් තියෙන අදකාලේ ගෝල්මාල් රිටර්න්ස් අමු අමුවේ කොපි කරලා නහින්න හදන චිත්‍රපටියකුත් මේදවස්වල තිරගත වනවා නෙව. අදකාලේ ලංකාවේ චිත්‍රපට කලාව ආදායම් ලබන්නේ පෙම්වතුන් නිසාමයි. බොක්ස් නොතිබෙන්න සමහර චිත්‍රපට වලට ගිය තේ වියදමවත් හොයාගන්න පුළුවන් වේවි කියලා හිතන්න අමාරුයි. ඒත් ඉඳලා හිටලා එහෙමත් වෙලාවක තරමක් හොඳ ... ඉතිරියත් කියවන්න »


සරසවි සිසුවෙකුව සිටියදී ටීටාගේ පරිනාමය ගැන වැඩියෙන් සැලකිලිමත්……. pubudu siriwansa November 12, 2011

මා සරසවි සිසුවෙකුව සිටියදී ටීටාගේ පරිනාමය ගැන වැඩියෙන් සැලකිලිමත් වුනෙමි.ඒ තුලින්න් පරිගණකය යන වචනය භාවිතයට හුරු විය. නැතිනම් සමකාලීනව  පරිගණකය යන වචනය භාවිතයක් නොමැතිබව පැවසිය යුතුය. ඓතිහාසික දේශනයෙදී එම මහචාර්ය වරයා ඒ ගැනද එක් වැකියකින් යමක් පවසා තිබිනි."තවදුරටත් වෙනම නමකින් එය වෙන්කර හදුනාගත නොහැකි තරමට අපේ ජීවිත වලට සම්බන්ද වෙලා ඉවරයි.සරලව පවසන්නේ නම් යන එන, කන බොන, සිතන පතන, හැම තැනකම එය පැතිරිලා, කොටින්ම ටීටා කියන්නේ ඔබේ ජීවිතයේම කොටසක්. තවත් ... ඉතිරියත් කියවන්න »


The Adjustment Bureau සිංහල බ්ලොග් සටහන November 12, 2011

මම අද පොස්ට් එකක් දාන්න හිතුවා. ලියන්න යන්නේ ලගදි බලපු සිනමාවක් ගැන. නම The Adjustment Bureauමේම කෘතියට පාදක වෙන්නේ දෙශපාලන්‍යයකු හා බැලේ නාටිකාංගනාවක් ගේ ආදරයත් මෙම ආදරය වලක්වන්නට පොර බදන "සමබර කරන කන්ඩායම හෙවත් ඇජස්මන්ට් බියුරො එක දරන ප්‍රයත්නයත්. අවකාශය හා කාලය පුරාවට ආදරය දිවයන අපුරු කතාවත් ප්‍රධාන චරිත වලට පන පොවන මැට් ඩීමන් හා එමලි බිලොන්ඩ් ගේ රංගන හැකියාවත් මෙම වසරේ නිකුත්වුන විශිෂ්ඨ කෘති අතරට මෙම  සිනමා පටය ‍රැගෙන යනවා.කතා සාරාංශය ... ඉතිරියත් කියවන්න »


17 වන සාර්ක් පඥප්තිය එළිදැක්වෙි ……. LANKA eLINK November 12, 2011

අවධානය යොමු කල යුත කරැණූ විස්සක් සහිත 17 වන සාර්ක් සමුඵවෙි අවසන් පඥප්තිය නිකත් කෙරේ. අවසන් පඥප්තියට අනුව කලාපයට වැදගත් කරැණූ මෙසේ ගොනු කර ඇත. 1-සප්තා ගිවිසුම යටතේ ඇති වෙළද හා ව්‍යාපාරික එකගතා සවිමත් කර ගැනිම . 2-සාර්ක් මුදල් අමාත්‍යවරැන් 17 වන සමුඵවෙිදී ඉදිරිපත් කල යෝජනා ඉෂ්ට කර ගැනිම . 3-12 වන සාර්ක් වෙළද පදර්ශනය [...] ඉතිරියත් කියවන්න »


හුටා…. උපන්දින 2 ක්…. පලාමල්ල :::: palaamalla November 12, 2011

එක් එක් කාල වලට එක එක ආකරයේ ලෙඩ බෝ වෙනවනේ... ජංජාලෙත් එහෙමයි.... පිස්සත් ජංජාලෙට සෙට් වෙලා නා නා ප්‍රකාර දේවල් වලට වහ වැටිල හිටිය එක් එක් කාල වල..2004 දි විතර මාස ගානකින් නවත්තල දාපු කොම්පීතර ඩිග්‍රියක් කරන කාලෙ තමයි පිස්සා ජංජාලෙ ට මුලින්ම හුරු උනේ... Gmail, Yahoo, Hotmail ආදී නා නා ප්‍රකාර ඊ ලියුම් අඩවි වලින් ඊ ලිපින හදාගෙන E mail Forward කරන එක තමයි ඒ කාලේ ලොකුම රාජකාරිය.. ඒ ... ඉතිරියත් කියවන්න »


නෙතූගෙන්… ඔබ හීනයක් වගේ... November 12, 2011

ඉතිං අහන්නකෝ...දැන් ඔයාලා මේ කියවන්නේ මේ කතාවේ අවසාන කොටස් පෙළ කිව්වොත් මම හරි. මේ හීනේ ඉවරවෙන්න තව කොටස් ගොඩක් නැහැ.මට ඔයාලගේ comments වලින් පේනවා ඔයාලා මේක කොයි තරම් තමන්ගේ කරගෙනද කියලා? සමහරු නං මා එක්ක තරහත් ඇති අපූර්වට අසාධාරනයක් කරනවා කියලා.ඒත් මං ඉල්ලන්නේ මෙච්චර දවස් කියෙව්වා වගේ ඉවසීමෙන් ඉතිරි කොටස් ටිකත් කියවන්න කියලයි.මෙත්මා එක්ක තරහ වෙන්න එපා. අපූර්ව, කලිඳු වගේම මෙත්මාත් පව් කියලා කාටවත්ම හිතෙන්නේ නැද්ද? :) හැබෑටම?මේ ත්රම් මේ ... ඉතිරියත් කියවන්න »


ඇති වෙනකල් බාන්න IDM V6.07 Full Setup එක බාගන්න (Crack එක සහිතයි) සෑම්ගේ අඩවිය / Technology සිංහලෙන් November 12, 2011

මෙන්න මම ඔයාලට අලුත්ම Internet Download Manager V6.7 මෘදුකාංගය අරගෙන අවා .(Crack එක සහිතයි) ගොඩක් දෙනක් දැන් Internet Download Manager මෘදුකාංගය භාවිතා කරන නිසා. මේක ගොඩක් වැදගත් වෙයි ඔයාලට,  Internet Download Manager අලුත් සංකරණයේ පරන සංකරණ වලට වඩා වෙනස් කම් කිහිපයක්ම IDM සමාගම සිදු කරලා තියෙනවා, එවා බලන්න ඉතින් මෙක බාගෙන install කරලා බලන්න :D , ඉතින් ඔයාලටත් මේක බාගන්න ඔනේ නම් කැමති හැමොම පහල ලින්ක් එකෙන් බාගන්න.. IDM V6.07 Full Setup එක බාගන්න / 4.50 MB ඔබට ජය ඉතිරියත් කියවන්න »


ඕස්ට්‍රේලියාව ඔබට ස්තූතියි. -Thank You, Australia Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය November 12, 2011

අපි යම්තම් බේරුණේය. බේරුණා නෙවේ බේරා දුන්නේය. පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් 27 ක් අපිට කෙලවන්නට උත්සාහ කරද්දි අපිට ආදරේ කරන රටවල් 43 ක් එකතුවී අපිව බේරා ගත්තේය. ඒ රටවලට අපි ස්තූතිවන්ත විය යුතුය. එසේම ඒ රටවලට මග පෙන්වීම හා අවශ්‍ය ධෛර්ය ලබා දීම ගැන ඕස්ට්‍රේලියාවට අපේ අති විශේෂ ස්තූතිය හිමි වේ. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩ [...] ඉතිරියත් කියවන්න »


සංගීතය Kathika November 12, 2011

ශාස්තී‍්‍රය සංගීතයයි ජන සංගීතයයි පටලවා ගත යුතු ද? ශාස්ත්‍රපති අනිල් මිහිරිපැන්න මෙම මාතෘකාව පිළිබඳව සාකච්ඡා කිරීමේදී බොහෝ කල්පනාකාරීව විචක්ෂණව අදහස් ප්‍රකාශ කළ යුතු බව මගේ හැඟීමයි. විශේෂයෙන් විශ්වවිද්‍යාලයීය සංගීත පාඨමාලාවන් පිළිබඳව ඇගැයීමක් ද පාඨශාලයීය සංගීතය පිළිබඳව ඇගැයීමක් ද කළ යුතුව ඇත. මේ අතර නිතර අපට ඇසෙන හර සුන් ගීත පිළිබඳව ද කතා කළ යුතුව ඇත. බොහෝ දෙනාගේ මතය ශාස්ත්‍රීය සංගීතය භාරතයෙන් සංක්‍රමණය වූ විෂයක් නිසා එය බැහැර කළ යුතු ... ඉතිරියත් කියවන්න »


පනස් හත්වෙනි දිගහැරුම ඔබ හීනයක් වගේ... November 12, 2011

"පැංචි..."අම්ම කාමරේට ආවේ මම නිදා ගන්න ඇඳ හද හද ඉද්දි. "අම්මා...ඇයි?"බට්ටිට කොට්ට ඇඳට දාන්න දීලා මම අම්මා දිහාට හැරුණා. අම්මගේ අතේ මොනවදෝ පාර්සලයක්. අම්මා ඒකෙන් මොකක්දෝ එළියට අදින ගමන් ඇඳේ වාඩි වුණා."මේක ඔයාට..." අම්මා මං දිහාට දික් කළේ ලස්සන, දම් පාටට හුරු රෝස පාට සාරියක්."මට?" මම එක අතට ගත්තා."ඔව්. නුවර යන දවසට අඳින්න. ඔයාගේ වෙන ඇඳුමක මෙෂර්මන්ට් අරන් මේඩ් අප් කරලයි තියෙන්නේ. ඒ නිසා ඇඳලා බලන්න අඩු පාඩු ... ඉතිරියත් කියවන්න »


මං ගැන… මතක පොතේ පිටු November 12, 2011

 මං ගැන කෙටි හැඳින්වීමක් කරනව නම් මං මියුසික් පිස්සියෙක්... එකක් කියල නෑ.. රස විඳින්න පුලුවන් නම් කණට ඇහෙන ඕනම සින්දුවකට මං ආසයි... ගොඩක් අය වගේ අනිත් අයගෙ බ්ලොග් කියවනකොට මටත් හිතුන එකක් පටන් ගන්න... මගේ මතකයන් ඔයාලත් එක්ක බෙදාගන්න... මතකයන්ම විතරක් නෙවෙයි... මං ඇහු දුටු දේවල්... මට මුන ගැහුනු මිනිස්සු... ලෝකෙ රටේ වෙන දේවල් ගැන... අපි කතා කරමු... කට්ටිය මාවත් බලන්න එයි කියල හිතනවා... මාව බලන්න එන ඔක්කොමලව ආදරයෙන් පිලිගන්නවා... එන නො ... ඉතිරියත් කියවන්න »


වසර 11 කට වරක් එළෙඹෙන සූර්ය ක්‍රියාකාරිත්වයේ සූර්යයාගේ විශාලතම හිරු ලපය පෘතුවිය දෙසට හැරේ….. Hot And Fast News November 12, 2011

සූර්යයාගේ මෙතෙක් නිරීක්ෂනය කර ඇති විශාලතම සූර්ය ලපය මේ වන විට කෙලින්ම පෘතුවිය දෙසට හැරී ඇති බව නිරීක්ෂනය කර තිබේ. ක්‍රියා කාරි ප්‍රදේශ අංක 1339 (Active Region 1339 ) යන නමින් හඳුන්වන ප්‍රදේශය සහ ඊට යාබද සූර්ය ලප පොකුරේ විශ්කම්භය කිලෝ මීටර 100 000 ටත් වඩා වැඩි වන අතර එම එක් තනි සූර්ය ලපයක ප්‍රමාණය පෘතුවියේ ප්‍රමාණයටත් වඩා විශාල වේ.මේ වනවිට; වසර 11 කට වරක් එළෙඹෙන සූර්ය ක්‍රියාකාරිත්වයේ උපරිම අවධියේ ... ඉතිරියත් කියවන්න »


විජයාවතරණය… යතාර්තවාදියා November 12, 2011

ජම්බුද්වීපයේ වගු රට ඝන වන ලැහැබක විසල් ගල් ගුහාවකි. එයට ඇතුළු වීමට තිබෙන එකම දොරටුව මිනිසෙකුට එසවිය නොහැකි විශාල ගල් පොත්තකින් ආවරණය කර ඇත. ගුහාව තුල දැවැන්ත සිංහ රාජයෙක්ද , මිනිස් ගැටයෙක් සහ ගැහැණුන් දෙදෙනෙකි. ” පියාණනි , අයියා අදත් ගල් දොර ඇර ගෙන එළියට යාමට තැත් කළා. මෑණියන්ගේ පිංසෙන්ඩුවටයි ඔහු නිසල උනේ “ ” සුප්පා ! මේ කතා ඇත්තක්ද ?” ” ඔහු දැන් ශක්තිමත් තරුණයෙක් ස්වාමිනී. වැඩි කල් ඔහු මෙලෙස නො ඉඳ නිදහස ... ඉතිරියත් කියවන්න »


ගැහැණු දරුවෙක් මල්වර වීමත් රෝගයක්ද? යට ගිය දවස - November 12, 2011

ඉතිරියත් කියවන්න »


සැබෑ ආදර සිතින් පෙම්කළ නුඹ ගියා සාවි,,, සිත් රූසෝබා November 12, 2011

සඳේ නුඹ මට සෙනේ පෑමුත් ඇල්ලුදා රාහූ,,,ගඟේ ජීවන ඔරුව රුවලින් වෙන්වුනා පාවී,,,නැගූ අපමණ සිහින මන්දිර ගිලිහුනා වාගේ,,,සැබෑ ආදර සිතින් පෙම්කළ නුඹ ගියා සාවි,,,හිනැහුනත් පුර පෝය සඳ මෙන් සුදු වලා සේලේ,,,ගිළිහුනේ කොයි ලෙසින්දැයි මo නොමදනී රහසේ,,,මගෙ කරන් මo සොඳුරු හැඩතල පිරිමැන්ද කාලේ,,,මතක නැති කර දුර ගියත් හිත විමසුවා ආලේ,,,සෙනෙහසින් ලo වූ බවෙදිත් බොරු කළා දේවී,,,මට නැතත් ඔබ තවත් හිතකට පුර හදයි ආයේ,,,හිතට එන දුක් සුසුම් කඳුලින් දිය කළේ මාගේ,,,සියුමැලියි කි සිතට  ... ඉතිරියත් කියවන්න »


“ආදරය“ සිංහල බ්ලොග් සටහන November 12, 2011

ප්‍රවේගයෙන් පොලවෙන් ඉපිලශුන්යට ලගා වීත්වරනයෙන් පොලවට වැ‍ටුනගල් කැටයක්ද  ඉතිරියත් කියවන්න »


16 පස්වෙනි ප්‍රාතිහාය්‍ර්‍යය ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala November 12, 2011

15  එකල්හි උරුවේල කාශ්‍යප ජටිලයාගේ මහත් යාගයක් තෙම එළඹ සිටියේ වේ. සියළු අඟු මගධ දනවු වැස්සෝ බොහෝ වූ කෑ යුතු දේද, අනුභව කළ යතු දේද ගෙන පැමිණෙනු කැමැත්තෝ වෙත්. එකල්හි උරුවෙල් කසුප් තවුස්හට මෙබඳු සිතෙක් විය ‘ දැන් වනාහි මාගේ … Continue reading → ඉතිරියත් කියවන්න »


‘ලකී – මාලනී’ විවාහය කඩා දැමුවේ ප්‍රසිද්ද සිනමා හා ටෙලි නිලියක් Hot And Fast News November 12, 2011

සිංහල සිනමාවේ නිලි රැජින මාලනී ෆොන්සේකා සහ ලකී ඩයස් අතර විවාහය බිඳ වැටීම සඳහා මූලික හේතුව වී ඇත්තේ ප්‍රසිද්ද සිනමා හා ටෙලි නිලියක් බව වාර්තාවේ.ඇයට පවුල් කැඞීම සඳහා සුවිශේෂි හැකියාවක් තිබෙන අතර, මේ වන විට ඇයව ක්‍ෂෙත‍්‍රයේ කිසිදු නිලියක් තම සැමියාට හෝ පෙම්වතාට හඳුන්වා නොදීමට තරම් පරිස්සම් සහගතය. ඇය අතින් මෙසේ විනාශ වූ තවත් පවුලක් වන්නේ, නිල්මිණී තෙන්නකෝන්ගේ දෙවන විවාහයයි. මෙම ප්‍රසිද්ද සිනමා හා ටෙලි නිලියගේ නොමනා කි‍්‍රයා කලාපය ... ඉතිරියත් කියවන්න »


කරුගෙන් ලතාට උපන්දින තෑග්ගක් Hot And Fast News November 12, 2011

හෙළ ගීත කෝකිලාවිය ලතා වල්පොලයන්ගේ 78 වැනි ජන්ම දිනය ඊයේට යෙදී තිබුණි.ලතා 1934 නොවැම්බර් 11 වැනිදා ජන්ම ලාභය ලැබුවාය.ලතා වල්පොල මහත්මිය දැනට පදිංචිව සිටින මාළඹේ, උතුරු තලංගම නිවසට ගිය එජාප නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා ලතා වල්පොල මහත්මියට සුභ පැතූ අයුරු සේයාරුවේ දැක්වේ. මෙම අවස්ථාවට වෛද්‍ය වසන්තා ජයසූරිය මහත්මියද එක්වූවාය.ඇය වෙනුවෙන් ප්‍රණාම උළෙලක්‌ 13 වැනිදා සවස මොරටුව කටුබැද්ද ජනකලා කේන්ද්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඉතිරියත් කියවන්න »


2018 පොදුරාජ්‍ය ක්‍රීඩා උළෙල – ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කොස්ට්ට ඡන්ද 43යි හම්බන්තොටට ඡන්ද 27යි Hot And Fast News November 12, 2011

2018 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල පවත්වන රට පිළිබඳව තීරණය කිරීම සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේ ජයග්‍රහණය වැඩි ජන්ද 16 ක් ලබාගනිමින් ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නගරයට හිමිවිය.ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රටවල් 71 ක් සුදුසුකම් ලබා ඇති අතර තරගාවලි‍ය පැවැත්වීමේ අයිතිය හිමිකරගැනිම සඳහා ඡන්ද 36 ක් ලබාගත යුතුව තිබිණි.‍ ඒ අනුව ඡන්ද විමසීමේ දී ගෝල්ඩ් කොස්ට් ඡන්ද 43 ක් ද, හම්බන්තොට ඡන්ද 27 ක් ද ලබා තිබේ. අප ... ඉතිරියත් කියවන්න »


දෙරණට කල හාර්ඩ් ටෝක් නිසා නියෝජ්‍ය ඇමතිට විනය පරීක්ෂණ! Gossip9.com November 12, 2011

පසුගිය 7 වනදා දෙරණ නාලිකාවේ විකාශයවූ සාකච්ජාවකදී රාජ්‍ය සම්පත් සහ ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා වර්තමාන රජයේ නීතිය ක්‍රියාත්මක වීම විවේචනයට ලක් කරමින් පල කළ අදහස් නිසා එතුමාට විරුද්ධව පරික්‍ෂණයක් පැවැත්වීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණය කර ඇති බව වාර්තා වුනා. අදාල ප‍්‍රකාශය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනකුට දැනුම් දී තිබෙන බවයි එහිදී වාර්තා වුනේ.නමුත් මේ පිළිබඳව ... ඉතිරියත් කියවන්න »


භාරත ඝාතන සැකකාර ‘තත්පර කට්‌ටා’ සන්නද්ධ කණ්‌ඩායමක්‌ විසින් පැහැර ගනී Hot And Fast News November 12, 2011

හිටපු මන්ත්‍රී භාරත ලක්‌ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් ප්‍රධාන සැකකරුවකු බව කියන වැවේ ප්‍රියන්ත නොහොත් "තත්පර කට්‌ටා" නමැත්තා මින්නේරිය දියබෙදුම නෑහින්න ප්‍රදේශයේ සැඟවී සිටියදී නාඳුනන සන්නද්ධ කණ්‌ඩායමක්‌ විසින් ඊයේ (11 වැනිදා) පැහැර ... ඉතිරියත් කියවන්න »


ගෝඨාභය මුහුණපාන අභියෝග Kathika November 12, 2011

ගෝඨාභය මුහුණපාන අභියෝග සමාජයේ සිවිල් කටයුතු මිලිටරීකරණය කිරීම පිළිබඳ චෝදනා රජය පැත්තෙන් වටහා ගන්නට නම් විෂය භාරව සිටින රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මේ පිළිබඳ සිතන ආකාරය තේරුම් ගන්නට සිදුවෙයි. “යුද්ධය නිමවූ විගස එල්ටීටීඊ යේ චිත්ත ධෛර්යය හීනවූ නමුදු පසුගිය වසර දෙක තුළ එය යළිත් අරමුදල් එකතු කිරීම සහ යලි සමූහ ගතවීම අරඹා ඇති හෙයින් ඒ පිළිබඳ කිසිවක් නොකළහොත් එය විශාල තර්ජනයක් වනු ඇත. මගේ මූලික උනන්දුව රටේ ... ඉතිරියත් කියවන්න »


“තනි පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය“ ඒකාධිපතිත්වයක් ම වන්නේය Kathika November 12, 2011

“තනි පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය“ ඒකාධිපතිත්වයක් ම වන්නේය ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා කොළඹ නගර සභා ඡන්දයේ ප්‍රථිඵල නිකුත් වූ පසු රූපවාහිනියෙන් කළ කථාව අන් අයෙකු කළේ නම් ජාතිවාදය අවුස්සන අරමුණින් කළ එකක් යැයි විශ්වාස කරන්නට ඉඩ තිබුණි. සන්ධානයට කොළඹ ඡන්දය දිනාගැනීමට නොහැකිවීමට හේතු වශයෙන් කොළඹ ජනගහයෙන් 40% ක් මුස්ලිම් ජනයා බවත් මෙවර මුස්ලිම් නගරාධිපතිවරයෙකු පත් කර ගත යුතු යැයි එක්සත් ජාතික පක්ෂය මුස්ලිම් ජනයා අතර ප්‍රචාරයක් ගෙන ගිය බවත්, කොළඹ ජනගහණයෙන් ... ඉතිරියත් කියවන්න »


The Hitcher (2007) | අමුත්තන්ව විශ්වාස නොකරන්න [සිංහල උපසිරැසි සමඟ] බයිස්කෝප් සිංහලෙන් November 12, 2011

මගෙ පලමු උපසිරසි ඔයාල වෙත දෙන්නයි යන්නෙ. මෙම චිත්‍රපටය නිශ්පාදනය කරලා තියෙන්නෙ micheal bay විසින්. ප්‍රධාන චරිත sean bean,sophia bush, Zachary Knighton විසින්. Imdb වල 5.5/10 ක් අරගෙන තියන මේ ෆිල්ම් එක කම්මැලිකමක් නැතිව බලන්න පුළුවන් එකක්. කතාව ගැන ටිකක් කිව්වොත්, Grace Andrews (Sophia Bush) සහ Jim Halsey (Zachary Knighton) යන පෙම්වතුන් දෙදෙනා නිවාඩු සමයට [...] ඉතිරියත් කියවන්න »


~~අපේ ක්‍රිකට්~~ ෴මනූගේ සයිබර් සටහන෴ November 12, 2011

අහෝඛේදයකිදුකකිපොල්ලකි තිතකි ඉතිරියත් කියවන්න »


පැණියා සෑර් ගේ බඹර වදේ . හිස් අහස November 12, 2011

මීට අවුරුදු කිහිපයකට උඩදී මම ඉස්කෝලේ යන සන්දියේ සිද්ධ වෙච්ච මේ කතාව කාලයත් එක්ක මගේ හිත ඇතුලෙම වැළලිලා ගිහින් තිබුණා . මගේ හොඳම මිත්‍රයෙක් මේ කතාව මට ඊයේ පෙරෲර්‍රේදා දවසක ආයෙමත් සිහිපත් කළායින් පසුව මම හිතුණා ආයේ අමතක වෙලා යන්න කලියෙන් මේ කතාව ලෝක වියාප්ත ජාලයේ බිත්තියක අලවලා දාන්න . එතකොට මම හිටියේ ඉස්කෝලේ දොළහ වසර පන්තියේ. ඒ තමයි මම ඉස්කෝලේ ගිය අවසන් අවුරුද්ද. සාමාන්‍යයෙන් බොහොමයක් දෙනා තමන්ගේ ඉස්කොලේ ගමනට ... ඉතිරියත් කියවන්න »


ටීටා පරිගණකය අපි සිතුවාට වඩා පුදුමාකාරවිදිහට මානුෂික බව අත්පත් කරගත්තා…….. pubudu siriwansa November 12, 2011

කෙටිකාලයක් ඇතුලත ටීටා පරිගණකය අපි සිතුවාට වඩා පුදුමාකාරවිදිහට මානුෂික බව අත්පත් කරගත්තා. 2018-2020 කාලය අතර විශාල වෙනසක් උනා. ප්ලස්ටික් හා ලෝහ උපකරන සංයුතියකට "ඔව්- නැත" වෙගෙ සරල තර්කයක් කැවීමෙන් ගොඩනැගුනු සරල උපකරනයට මිනිස් මොලයක සංකීර්න නිවුරෝන රටා ප්‍රදේශයට පහසුවෙන් පිවිසෙන්නට හැකිවීම හරිම අපූරු අත්දැකීමක්. සියවස් කිහිපයකට පෙර සිටි බොහෝ විද්‍යා ප්‍රබන්ධ නිර්මාන කරුවන්  විස්වාසකරමින් සිටි රලු යාන්ත්‍රික මනසට තම පැවත්ම ‍රැක ගැනීම පමනක්වූ ජීව ගතිය එක්වීමෙන් නිර්මානය වනු ඇතැයි බලාපොරොත්තුවූ ... ඉතිරියත් කියවන්න »


රක්ෂණ සංස්ථාවට ජාත්‍යන්තර මටිටමෙි රන් සමිමානයක් ……. LANKA eLINK November 12, 2011

ශී ලංකා රක්ෂණ සංස්ථාව ලෝකයේ ව්‍යාපාර අතර ඉහලම පමිතියෙන් යුත් ආයතනයක් ලෙස ඇගයීමට ලක් වෙයි . ඊට හිමි රන් සමිමානය පංශයේ පැරිස් නගරයේ පැවති උත්සවයකදී පසුගිය දා පිරිනැමුණූ බව සංස්ථාවෙි විදායක අධ්‍යක්ෂ පියදාස කඩාබාලගේ මහතා පවසයි . රක්ෂණ සංස්ථාව ජාතික වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද ඇගයීමට ලක්විම විශේෂත්වයයි. රජයට පවරා ගත් පසු විශාල පගතියක් මෙන්ම [...] ඉතිරියත් කියවන්න »


චින ජනගහනය තවත් ඉහලට ………. LANKA eLINK November 12, 2011

මහජන චිනයේ ජනගහනය තවදුරටත් ඉහල යයි . පසුගිය වසරට සාපේක්ෂව මෙවර පනස් දහස් දෙසිය විසි අටක ජනගහන වර්ධනයක් පෙන්නුමි කරන බව එරට විද්‍යා සමාජයේ වාර්ථාවක් පෙන්වා දෙයි . එම වාර්තාව හෙලි කරන ආකාරයට මහජන චිනයේ වයස අවුරැදු සියය ඉක්මවු ජනගහනය හතලිස් අට දහස් නවසියයක් බවයි . රටෙි ගිණිකොණ පදේශයක වාසය කරන 126 හැවිරිදි කාන්තාවක් එරට [...] ඉතිරියත් කියවන්න »


රටෙි අපරාධ රැල්ලේ අඩුවීමක් ………. LANKA eLINK November 12, 2011

රටෙි අපරාධ රැල්ලක් කියාත්මක වන බවට නගන චෝදනා පිළිගත නොහැකි බව සභානායක ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි . 2006 වසරෙන් පසු ලංකාවෙි අපරාධවල පැහැදිලි අඩුවීමක් දක්නට ඇත. රට තල අපරාධ රැල්ලක් නොමැත. අපරාධ නඩු විසදීමද සැලකිය යුත පමාණයකින් වැඩිවි තිබෙි . ැඅමතිවරයා මෙම අදහස් පල කළේ පාර්ලිමෙින්තවෙි ජෝන් අමරතංග මන්තීවරයා මතකල පශ්නයකට පාර්ලිමෙින්තවෙිදී ඊයේ [...] ඉතිරියත් කියවන්න »


ඉදිරි අයවැයෙන් අධ්‍යාපනයට වැඩිම මුදලක්…….. LANKA eLINK November 12, 2011

අධ්‍යාපන ක්ෂේතය සදහා වැඩිම මුදලක් වෙන් කරන්නේ මෙවර අයවැයෙන් බව ඇමති බන්දුල ගණවර්ධන මහතා කියයි . ද්විතික පාසල් දහසක් නගා සිටුවිමෙි වැඩසටහන මෙවර අයවැයේ පධාන යෝජනාවයි. ගරැ පුහුණූ වැඩසටහනක්ද ලබන වසරේ සිට ඇරඹෙි . ජාතික අධ්‍යාපන පතිපත්තිය පදනමි වු පනත ලබන වසරේදි පාර්ලිමෙින්තවට ඉදිරිපත් කරන බව ඊයේ පාර්ලිමෙින්තවෙිදී ඇමතිවරයා පැවසිය . Share ඉතිරියත් කියවන්න »


ලංකාව පරදා පකිස්ථානයට කඩුඵ 8 ක ජයක් ……….. LANKA eLINK November 12, 2011

සාජා හි පැවති ලංකා පකිස්ථාන පලමු එක්දින කිකටි තරගයෙන් පකිස්ථානය කඩුඵ 8 ක ජයක් වාර්තා කරයි . ජයගහණය සදහා පකිස්ථාන පිලට පන්දු වාර පනහකදී ලබා ගත යුත වුයේ ලකණූ 132 කි. පන්දුවාර 21 යි පන්දු 5 කදී කඩුඵ 2 ක් දැවි එම ඉලක්කය සපුරා ගැනීමට පකිස්ථානයට හැකිවිය . යුනිස් ඛාන් නොදැවි ලක=ණූ 56 ක් රැස් [...] ඉතිරියත් කියවන්න »


2018 කොමන් වෙල්ත් ඕස්ට්‍රේලියාවට …. අය්යෝ සල්ලි !!! බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! November 12, 2011

ඕස්ට්‍රේලියානුවන් 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟාවලිය පැවැත්වීමේ අයිතිය දිනා ඇත . ඔවුන් ඡන්ද 43ක් ලබත්දි ශ්‍රි ලංකාව ලබා ඇත්තේ 27ක් පමණි .  යථාර්තය තේරුම් නොගෙන සිහින මැවීමෙන් සහ රටේ මිනිසුන් මෙන් විදේශිකයින්ද ගොනාට ඇන්දවිය හැකියයි සිතා ගත් නිසා තවත් බිලියන ගණනක් රටට අහිවිව ඇත . නාමල් රාජපක්ෂ , මුරලි දරන් , අනර්කලි ඇතුලු කණ්ඩායමට හිස් අතින් ශ්‍රි ලංකාවට පැමින කොමන් වෙලත් වෙනුවට වෙනත් සිහිනයක් දැකීමට සිදුවනු ඇතමේ උත්සවය ශ්‍රි ලංකාවට ... ඉතිරියත් කියවන්න »


2018 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල ඕස්ට්‍රේලියාවට Gossip9.com November 12, 2011

2018 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල පවත්වන රට පිළිබඳව තීරණය කිරීම සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේ ජයග්‍රහණය වැඩි ජන්ද 16 ක් ලබාගනිමින් ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නගරයට හිමිවිය.ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රටවල් 71 ක් සුදුසුකම් ලබා ඇති අතර තරගාවලි‍ය පැවැත්වීමේ අයිතිය හිමිකරගැනිම සඳහා ඡන්ද 36 ක් ලබාගත යුතුව තිබිණි.‍ ඒ අනුව ඡන්ද විමසීමේ දී ගෝල්ඩ් කොස්ට් ඡන්ද 43 ක් ද, හම්බන්තොට ඡන්ද 27 ක් ද ලබා තිබේ. අප ... ඉතිරියත් කියවන්න »


Techකතා Live:102 වන වැඩසටහන. Techකතා November 12, 2011

Techකතා 102වන වැඩසටහන 2011 නොවැම්බර් 11වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, තිලිණ හා ස්කයිප් හරහා දීපිකා  හා සදීප සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය. අද ටෙක්කතා අසන්නෙක් වෙන බිම්සාරද අපි එක්ක එකතුවිය. ඔබත් Techකතා සමග සම්බන්ද වෙන්න කැමතිනම් අපිට කියන්න. අද වැඩසටහනින්…  (ස්තුතිය ගයන්තට) [00:40] TechKatha අසන්නෙක් සමඟ [...] ඉතිරියත් කියවන්න »


පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය නො ලැබීම හා යහපාලනයේ ගැටලු W3Lanka November 12, 2011

කිටීස් දුපතේ ලොබිං කෝච්චිය  ලංකාවේ පාලකයෝ 2018 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය හම්බන්තොටට ලබා ගැනීමට දැරූ උත්සාහය අසාර්ථක විය. අවසන් මොහොතේ මේ පිළිබඳ ඡන්දය දෙන රටවලට බලපෑම් කිරීම සඳහා ඡන්ද විමසීම පැවති කිටීස් නම් කැරිබියන් දූපතට ගිය ජනාධිපති පුත්‍ර නාමල් රාජපක්ෂ, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්,  ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ආදීන්ගෙන් සමන්විත නියෝජිත පිරිස මුළුමනින් ම පාහේ අසාර්ථක වී ඇති අතර, ඔවුන් ඡන්ද 27ක් ලබා ගන්නා විට ඔස්ට්‍රේලියාව ගෝල්ඩ් ... ඉතිරියත් කියවන්න »


පලවෙනි පොස්ට් එක ලාබයි ඇපල් November 12, 2011

මමත් සෑහෙන්න ආසාවෙන් හිටියේ බ්ලොග් එකක් පටන් ගන්න . දැන් ඉතින් ඔන්න පටන් ගත්ත එකක්. පලවෙනි පොස්ට් එක හින්ද මොනවා ලියන්නද කියල හිතා ගන්න බෑ. ඒත් මොනව මොනවා හරි ලියන්න තමයි අදහස .ඉස්සරහට තමයි  ඉතින් ලියන ඒවා ගැන හිතන්න වෙන්නේ .ඉතින් මම බලාගෙන ඉන්නවා ඔයාල කොමෙන්ටුවක් දාලා මට support  එකක් දෙනකම්. එහෙනම් යාලුවනේ අදට මෙච්චරයි . ඉතිරියත් කියවන්න »


ආදරය කරද්දී වඩාත්ම වැදගත් වන්නේ එකිනෙකාගේ රූපයෙහි තරම නොවේ. කසුන්ගේ මුහුද යට.com November 12, 2011

ආදරණීය අඹූසැමි සබඳතාවකට එකිනෙකාගේ රූපය කෙතරම් වැදගත්ද? අප සිරුරෙහි ඇති රසායනිකයන්ට සමාන රසායනික ඇති අයකු අප අසල සිටී නම් අප සිත තුළ ආදරයක් ඇතිවෙයි. විවාහවීමට වඩාත් සූදුසූයැයි අපි, සෑමවිටම සිතන්නේ පෙනූමෙන් හා ක්‍රියාශීලීත්වයෙන් ගැළපෙන අයයි. මේ නිසාම බොහෝ කඩවසම් තරුණයෙකුට සෙසූ බොහෝ යූවතියන් උමතු වූවද පෙනූමෙන් එතරම් හැඩ නැතැයි සිතන්නියක් පැත්තකට වී සිටින්නේ ඔහූගේ සිත ඉතිරියත් කියවන්න »


KAVI BOONDIYA | එය එසේමයි…… – [අනුෂ්ක තිලකරත්න] බූන්දි|BOONDI November 12, 2011

එකත් එකටම නුඹ සරන්නැති දැන හෝ නොදැන නුඹට හිමි නැති ඉසව්වක අසන්නට ඇති පොඩි කමට සරන්නට ඇති අයිතිය අහස් කුස උපතින්ම හිමි සියොතුනට කොහේ දෝ බෑවුනු අකුණක් සියලු පව් බාර ගත් නිසා සෝදා ගන්න ඇති වැසිදියෙන් ලේ ගඳ ගසන උන්ගේ නිය සහ හොට ඉතින් කවුරුත් පිළිගනිති එය එසේමයි කියා දිළිසෙන නිසා තවමත් තියුණු නිය සහ හොට අනුෂ්ක තිලකරත්න >බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි ඉතිරියත් කියවන්න »


සාර්ථක මාලදිවයින් සංචාරය නිමා කල ජනපති පමුඛ ධුත පිරිස අද පෙරවරැවෙි දිවයිනට ……….. LANKA eLINK November 12, 2011

මාලදිවයිනේ අඩිඩු නගරයේ පැවති 17 වන සාර්ක් රාජ්‍ය නායක සමුඵවට සහභාගී වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතමා පමුඛ ධූත පිරිස අද පෙරවරැවෙි ලංකාවට පමිණෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි . අඩිඩු නගරයේ ඇක්වටෙිරියමි සමිමන්තණ ශාලාවෙි ඊයේ රාතීයේ පැවති සමාප්ති සැසිය උත්කර්ෂවත්ව පැවැත්විණ . එහිදි කලාපිය රටවල සහයෝගිතාවට අදාල ගිවිසුමි 4 ක් අත්සන් තැබිණ. මෙවර සංචාරය ලංකාවට [...] ඉතිරියත් කියවන්න »