ඔබාමාගේ රත වරෙන්ත පිලිගන්න බෑ… උද්ගෝෂකයෝ කියති….. LANKA eLINK November 29, 2011

ජනාධිපති බැරැක් ඔබාමා නිකත් කල රත නිවෙිදනය පිලි නොගන්නා බව වෝල් ස්ටිටි උද්ගෝෂකයෝ පවසති. රජයේ අකාර්්‍යක්ෂම ආර්ථික පතිපත්තිවලට එරෙහිව කදවුරැ පන්සියයක් පමණ අටවා ගත් උද්ගෝෂකයෝ වෝල් ස්ටිටිහි සිට උද්ගෝෂණවල නිරත වෙති. අද මධ්‍යම රාතිය වන විට ඉවත්වන ලෙස උද්ගෝෂකයින්ට රත නිවෙිදනයෙන් දැනුමි දි තිබිණ. මෙි වන විට උද්ගෝෂකයෝ පොලිසිය සමග ගැටුමිවල නිරත වෙති. Share ඉතිරියත් කියවන්න »


මුබාරක් පාලනයෙන් පසු , ඊජිප්තවෙි සාර්ථක මැතිවරණයක් …… LANKA eLINK November 29, 2011

ඊජිප්තවෙි ඡන්ද විමසිමෙි පලමු වටය සාර්ථකව අවසන් වෙයි . අති විශාල පිරිසක් තම පජාතාන්තවාදි අයිතිය ගරැ කරමින් ඡන්දය පකාශ කිරිමට  එක් වුහ. ජනතාව වැඩි වශයෙන් ඡන්දය භාවිතා කිරිම නිසා අපේක්සා කල කාලයට වඩා වැඩි කාලයක් ඡන්ද මධ්‍යස්ථාන විවෘතව තැබිමට සිදුවු බවද විදෙස් වාර්තා පවසයි .   Share ඉතිරියත් කියවන්න »


වාහන නවත්වා , සිරි නැරඹිම තහනමි…. දඩය පන්දහසයි … පොලිසිය කියයි . LANKA eLINK November 29, 2011

දක්ෂිණ අධිවෙිගී මාර්ගයේ තැන් තැන්වල වාහන නවත්වා සිරි නැරඹිමෙන් වලකින්නැයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටි . එසේ මාර්ග නිති කඩකරන රියදුරන්ට එරෙහිව රැපියල් පන් දහසක දඩයක් නියම කරන බව පොලිස් මාධ්‍ය පකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි . මාර්ගයේ රථවාහන ධාවනයේදී ආරක්ෂාව කෙරෙහි පමුඛතාව ලබාදිය යුතය . ආසන පටි පැලදීම අනිවාර්ය වෙි . එමගින් අනතරැ [...] ඉතිරියත් කියවන්න »


හිගරාන සිනි කමිහල ලබන වසරේ යලි විවෘතයි …….. LANKA eLINK November 29, 2011

හිගරාන සිනි කමිහල ලබන වසරේ විවෘත කරන බව ඇමති දයාශිත තිසේරා මහතා පවසයි. එසේ නොකරන්නේනමි ඊට අදාල පාර්ශවයන්ට එරෙහිව නිතිමය පියවර ගැනීමට රජය සුදානමින් සිටි. ඊයේ පාර්ලිමෙින්තව අමතමින් ඇමතිවරයා පැවසුවෙි උක් වගාවට ගොවින් යොමු කිරිමෙි වැඩපිළිවලක් ද කියාත්මක බවයි . මෙි වන විට හිගරානේ හෙක්ටයාර 850 ක උක් වගා කර ඇත. Share ඉතිරියත් කියවන්න »


මුල්න්ම පහාර එල්ල කළේ පකිස්ථානය බවට නේටෝව කරන පකාශ අසත්‍යයි … පකිස්ථාන රජය කියයි … LANKA eLINK November 29, 2011

පලමුව පහාර එල්ල වුයේ පකිස්ථානයෙන් බවට නේටෝව ගෙනයන පචාර පකිස්ථාන රජය තරයේ පතික්ෂේප කරයි . මෙි වන විට ඇප්ගනිස්ථානයේ නේටෝ හමුදාවන්හි පදාන සැපයුමි මාර්ග සියල්ල වසා දැමිමට පකිස්ථානය පියවර ගෙන ඇත. නේටෝ අමානුෂික පහාරයට එරෙහිව පකිස්ථාන ජනතාව විථි බැස උද්ගෝෂණය කරති. සිද්ධිය සමිබන්ධයෙන් දැඩි ලෙස කණගාටුව පල කරන බව නෝටෝව පවසයි . Share ඉතිරියත් කියවන්න »


අම්මට 115යි.ලොකු දුවට 75යි….(A Rare story from Sri Lanka) Pihiya-පිහිය November 29, 2011

වර්තමාන සමාජයේ අවුරුදු 50ක් ජීවත්වීම යනුත් අභියෝගයකි.නමුත් මෙම අභියෝග ජයගත් පුද්ගලයෝද නැතුවාම නොවේ.නමුත් ඒ අතලොස්සකි.මේ  පුවතත් එසේ ජීවත්වීමේ අභියෝගය ජයගත් මවක් සහ දියණියක් පිලිබදවයි.මේ පුවත ලැබෙන්නේ ගල්ගමුව ප්‍රදේශයෙනි.ගල්ගමුව පාළුව ජනපදයේ වෙසෙන එච්.එම් කුමාරිහාමි මහත්මිය සිය 115 වැනු වුය පසු කල මාතාවකි.පුතුන් සිව් දෙනෙකුගේ සහ දියණියන් සිව් දෙනෙකුගේ මවක් වන ඇය ඇස් සහ කන් ඇසීමේ සුළු දුර්වල තාවයන් හැර ඉතා නීරෝගී තත්වයෙන් පසුවෙයි.ඇගේ වැඩිමල් දියණිය මේ වනවිට 75වන වියේ පසුවනවා. ඉතිරියත් කියවන්න »


The Debt (2010/I) | මුසාවේ ණය ගෙවීම. බයිස්කෝප් සිංහලෙන් November 29, 2011

ඊශ්‍රායලයේ රහස් ඔත්තු සේවය වන මොසාඩ් සංවිධානයේ වික්‍රමාන්විත ක්‍රියා ගැන අපි අහලා තියෙන්නෙ වරක් දෙවරක් නෙවේනේ. ඒ වගේම තමා ඒවා චිත්‍රපටවලට නැඟුනු වාර ගණනත් විශාලයි. ඒත් මේ නම් සත්‍ය කථාවක් නොවේ. නමුත් සංවිධානයේ නම ගෑවුනු චිත්‍රපටියක්. ඔයාලා කවුරුත් Avatar චිත්‍රපටයෙන් අඳුනා ගත් Sam Worthington එහෙමත් මේ චිත්‍රපටයේ රඟපානවා. ඊශ්‍රායලයේ ඔතරම් ප්‍රභල රහස් ඔත්තු සේවයෙන් වෙච්ච [...] ඉතිරියත් කියවන්න »


යුගයක නිමාව AUDiOnline November 29, 2011

ආවේ මේ බිමට අමුත්තන් ලෙස වුවත්නොදැනීම ගතවුණා සිව් වසක් තව අඩක් සොහොයුරන් සොයුරියන් ගජ යහළු යෙහෙලියන් ලෙසින් අද සමු ගන්න පැමිණිලා වෙලාවක් මෙතෙක් කල් පිය නැගූ මාවතෙන් දුරස් වීඅලුත් මාවතක පිය නගන්නට සැරසෙති සිසු දිවිය නිම වුනා නැවත එන්නේ නැති සිත රිදුම් දෙයි සරසවි මවුන් මතක් වී ඉතිරියත් කියවන්න »


වනදිවියට දිවි කැප කළ ජෝයි ඇඩම්සන් : විශිෂ්ට චරිත .: මල් කැකුළු : Sri Lankan Kids :. November 29, 2011

ජෝයි ඇඩම්සන් ලෝකයේ කාන්තාවන් අතර කැපී පෙනෙන විශිෂ්ට චරිතයක්. ඇය ලොව පුරා බොහෝ දෙනා අඳුනන්නේ සතුන් පිළිබඳ අනුවේදනීය තුන් ඈඳුතු කෘතියක් කළ සුප‍්‍රකට ලේඛිකාවක් ලෙසයි. එහෙත් ඇය ඊටත් එහා ගිය චරිතයක්. ඇය වන ජීවී විද්‍යාඥවරියක්. වන සතුන් වෙනුවෙන් සිය ජීවිතය කැප කළ සුවිශේෂ කාන්තාවක්. ෆෙඞ්රික් වික්ටෝරියා ඇඩම්ස් ලෙස 1910 වසරේ ජනවාරි 20 වැනිදා ඔස්ටි‍්‍රයාවේ ට්‍රෝපෝ ප‍්‍රදේශයේ සිලෙසියා නගරයේ (වත්මන් චෙක් ජනරජයේ) දී උපන් ඇය ලෝක ප‍්‍රකට වූයේ අපි‍්‍රකාව නිසා ඇය ... ඉතිරියත් කියවන්න »


හොලිවුඩ් නළු නිළියන් විදින වදයක් කසුන්ගේ මුහුද යට.com November 29, 2011

දෙනෝ දහසක් වසඟයට ගත හැකි කඩවසම් පෙනුමක් හා ලස්සන රුවක් ඇති ඕනෑම තරුණයකුට හෝ තරුණියකට සිනමා තාරකාවක් වීමට ලෙහෙසියෙන්ම පුළුවන. ලස්සන රූපය රංගන ශිල්පියකුවීම සඳහා අවශ්‍යවන සුදුසුකමක් බැවිනි. එහෙත් මේ ලස්සන රූපය - රසිකයන් මෝහනයට පත්කරනු ලබන නාරිදේහය කොයිතරම් කලක් ඒ අයුරින්ම රඳවා තබා ගත හැකි ද? වැඩිම වුණොත් දශක තුනක් එම රුව පවතියි. ඉන්පසු....?ඕනෑම කෙනකු තත්පරෙන් තප්පරයට වයසට යන බව හැබෑවකි. ඉතිරියත් කියවන්න »


වැදි බණ Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය November 29, 2011

” හ-හ මම දැන් , නවෝද්‍යා , ඉන්ටර්නැෂනල් හැරල්ඩ් ට්‍රිබියුන් පත්තරේ තිබ්බ කතාවක් කියන්නම්,හ-හ, පසු ගිය දවසක ලිබියාවේ හ-හ නයිජර් දේශසීමාවේ කාන්තාර ප්‍රදේශයකදී ,කැරලිකාර හමුදා ,නවෝද්‍යා , නැවත්තුවා,හ-හ වාහන දෙකක්. මිනිස්සු දහ දෙනෙක් විතර හිටියා ,හ හ පිටිපස්සේ වාහනේ තුන්දෙනයි හ-හ – එයින් එක්කෙන්ක් තමා සයිෆ් අල් ඉස්ලාම් ,හ-හ නවෝද්‍යා ,ගඩා‍ෆිගේ පුත්‍රයෙක්, එයා බැහැලා කිව්වා [...] ඉතිරියත් කියවන්න »


දකණේ විදුලිය බිද වැටිමි සියල්ල සෙනසුරාදා වන විට යථා තත්ත්වයට ….. LANKA eLINK November 29, 2011

දකණේ විදුලි බිදවැටීමි සියල්ල යථා තත්ත්වයට පත් කිරිමෙි කටයුත ලබන සෙනසුරාදා වන විට අවසන් කෙරෙන බව ඇමති පාඨලි චමිපික රණවක මහතා කියයි . සුළං හා ගස් කඩාවැටීමි , නාය යෑමි හේතවෙන් විදුලි සැපසුමි මාර්ග රැසකට හානි සිදුවිය . මෙි වන විට විදුලි බල මණ්ඩල සේවකයෝ අදාල පිලිසකර හා නඩත්ත කටයුතවල නිරතව සිටිති. තවත් පදේශ කිහිපයකට පමණක් [...] ඉතිරියත් කියවන්න »


2013 වනවිට සහල් අපනයනය කිරීමට පියවර… LANKA eLINK November 29, 2011

වසර 2013 වනවිට සහල් මෙට්ට්‍රික් ටොන් දෙලක්ෂයක් අපනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සූදානම් වෙයි. ඒ සඳහා සහල් අපනයන කලාප 4 ක් වෙන් කරන ලෙස ලබන වසර සඳහා ඉදිරිපත් කළ අයවැයේ සදහන්. මේ අනුව, දිවයිනේ ප්‍රදේශ 04 ක් සහල් අපනයන කලාප ලෙස නම් කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ශාන්ත ඇමතියගොඩ කියා [...] ඉතිරියත් කියවන්න »


නීති විරෝධී මුදල් තොගයක් සමග යුවලක් අත්අඩංගුවට…. LANKA eLINK November 29, 2011

නීතී විරෝධී ලෙස අමෙරිකානු ඩොලර් තොගයක් මෙරටට ගෙන ආ විදේශීය යුවලක් අත්අඩංගුවට ගෙන තිබේ. කටුනායක ගුවන්තොටුපළ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත. එහි දී අමෙරිකානු ඩොලර් හැත්තෑ දහසක මුදලක් මෙසේ පොලිස් භාරයට ගෙන ඇති අතර එම මුදල් වල මෙරට වටිනාකම රුපියල් හැත්තෑ අට ලක්ෂ හතළිස් දහසකි. අත්අඩංගුවට ගත් යුවල නයිජීරියානු ජාතිකයින් වන [...] ඉතිරියත් කියවන්න »


උසස් පෙළ ප්‍රතිඵල නිවාඩුවට කලින්……. LANKA eLINK November 29, 2011

පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල තෙවන වාර පාසල් නිවාඩුවට ප්‍රථම ලබාදීමට හැකි බව විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ පවසයි. ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතු මේ දිනවල සිදු වෙමින් පවතී. මෙවර තෙවන වාර පාසල් නිවාඩුව ලබන මස 9 වැනිදා ලබාදීමට නියමිතව තිබේ. පසුගිය අගෝස්තු මාසයේ පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය [...] ඉතිරියත් කියවන්න »


රටට අවශ්‍ය ඖෂධ රට තුලම…… LANKA eLINK November 29, 2011

අප රටට අවශ්‍ය ඖෂධ රට තුළම නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙල මේ සතියේදීම ආරම්භ ‍කරන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන පවසයි. පසුගිය සතියේදී සෞඛ්‍ය අමාත්‍යාංශය හා ජපාන අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය සමඟ, ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ නිපදවීම සම්බන්ධයෙන් වූ ගිවිසුමකට අත්සන් තැබූ බව ද අමාත්‍යවරයා පැවසුවේය.ඒ අනුව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඖෂධ නිපදවීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා අවශළු [...] ඉතිරියත් කියවන්න »


දත්ත මිනිසා pubudu siriwansa November 29, 2011

තෙවන ‍තෝරා ගැනීමත් සමගම පාසැල් වියේදී සිටම  පරිගණක ක්‍රීඩා , චලන පට , ගීත ඇසීම ආදී සීමිත කාරනා සදහා පමනක් භාවිතයට සීමා වී තිබූ ටිටාව උස්තල ගැන්වීමක්  සිදුවිනි. පාසැලේ අවසන් වසරේදී හමුවන පාඩම් මාලාවක ටීටාව හදුන්වා තිබුනේ මෙලෙසය, "ටීටාවට ඔබගේ අධ්‍යාපන සහතික පත් එතරම් අදාල නොවන්නේ  මිනිස් බුද්ධි ඉතිහාසය පුරාම  එය සාර්ථක මිම්මක් ලෙස හදුනාගන්නට නොහැකිවූ බැවිනි. ඔබ යම් දිනක ටීටාගේ දෙවන හෝ ප්‍රථම මට්ටමේ පිලිගැනීමකට ලක්වීම නොදියුනු යුගවලදී මෙන්  ... ඉතිරියත් කියවන්න »


ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයත් අහන නඩුවල හැටි! W3Lanka November 29, 2011

ගණිකා නිවාස ආඥා පනතේ 2 (අ) වගන්තිය යටතේ දඬුවම් පැමිණවිය හැකි වැරදි වන්නේ ගණිකා නිවාසයක් පවත්වාගෙන යාම, කළමනාකරණය කිරීම හා ඊට සහාය වීම මිස පුරුෂයින් සන්තර්පණය කිරීමේ කාර්යය සඳහා ගණිකා මඩමක සේවය කිරීම නො වන බැවින් ජිනා මැඩම්ගේ කොල්ලුපිටිය ලිංගික සේවා මධ්‍යස්ථානයේ සේවය කළ ලිංගික ශ්‍රමිකයන් නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කර ඇත. මෙය ඉතා සාධාරණ නඩු තීන්දුවකි. මක් නිසා ද යත්, මෙම ලිංගික ශ්‍රමික කාන්තාවන්ගෙන් සේවා ... ඉතිරියත් කියවන්න »


හිට්ස් ලක්ෂ 2ක සමගින් අපේ මල් කැඩිල්ල දේවා ගේ අඩවිය November 29, 2011

කලකට පෙර බ්ලොග් අවකාසේනොතිබු බ්ලොගක් ඇතිවිය මෙලෙසේදේවා ගේ අඩවිය ලෙස නම පස්සේවෙනසක් වි දැන් ඇත අස්සේපැතුවේ මා හැම තිස්සේ...ඔබලගේ ඇසුරයි සිත් සේඑක එක අය ආ ගිය රිස්සේමට දැනුනා සතුටක් හදවත අස්සේබ්ලොග් අවකාශයේ ඇත්තටම මට පුන්චි කුහුබුවෙක්ගේ තරම්වත් ඉඩක් ඇති කියලා මම හිතන්නේ නැ.ඒත් මාත් එක්ක ඉන්න යාලුවෝ ටික මට ගොඩාක් ලොකු ශක්තියක්..මාසෙකට පොස්ට් 10ක්15 ක් අතරේ දාන ගමන් පුලුවන් හැමවෙලාවකම අනිත් යාලුවෝ එක්ක ගොඩාක් මම උත්සහ කරනවා.. මගේ මේ බ්ලොග් ... ඉතිරියත් කියවන්න »


දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී පුතා ජනාධිපති, ආරක්ෂක ලේකම් හා සරත් ෆොන්සේකා මරන්න හැදුවා ය කියා නඩු W3Lanka November 29, 2011

කොටි සංවිධානයට එරෙහි යුද්ධයේ අවසන් අදියරේදී එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශයේ රැඳී සිට කොටින්ගේ පරාජයත් සමග අවතැන් වූ ජනයා සමග රජයේ පාලන ප්‍රදේශයට පැමිණීමෙන් පසුව අත්අඩංගුවට ගෙන පුරා මාස අටක පමණ කාලයක් කොළඹ අත්අඩංගුවේ තබාගෙන සිටි දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් කනගරත්නම් රජය 2010 ජනවාරි මස විසින් නිදහස් කර තිබේ. ඔහුට විරුද්ධව කිසිදු චෝදනාවක් නඟා නො තිබිණි. කනගරත්නම් මන්ත්‍රීවරයා යුද්ධයේ අවසන් අදියරේදී යුද මුක්ත කලාපයේ සිදු වූ සිදුවීම් ... ඉතිරියත් කියවන්න »


ශ්‍රී ලකාවේ වර්තමාන ආර්ථික රටාව කෙසේ වෙනස් විය යුතුද? අසම්මතය November 29, 2011

මේ මාතෘකාව මම අද ‍තෝරගන්න හිතුවේ මේ දවස්වල අයවැය විවාදය පැවැත්වෙන නිසා නෙවෙයි. රටක තරුණ පරපුර හැටියට රටේ අනාගතය බාරගන්න ඉන්න අපිට අපේ අනාගතය ගැන තීරණ ගන්න අයිතියක් තියන නිසා ඒ පිළිබදව කතාකරන්න අයිතියක් අපට තියනවා. කෝකටත් කලින් ඔයාලගේ අදහස් මම දැනගන්න කැමතියි මම මගේ ලිපි පෙළ ලියන්න කලින්. මොකද ඔයාලගේ  අදහස්මත මම ඉදිරියට මේ පිළිබදව ලිපි කිහිපයක්ම ලියන්න හිතාගෙන ඉන්න නිසා. ඒනිසා ඔයාලගේ අදහස් මට කියන්නකෝ…. ... ඉතිරියත් කියවන්න »


ජ්‍යොතිෂය භාවිතා කිරීම හා නොකිරීම . LANKA JHOTHISHA ARANA ලංකා ජ්‍යොතිෂ අරණ November 29, 2011

 ජ්‍යොතිෂය භාවිතා කිරීම හා නොකිරීම  ජ්‍යොතිෂය යනු ජාති කුල ආගම් භේදයකින් තොරව එකසේ ප්‍රයෝජනයට ගත හැකි ශාස්ත්‍රයකි.ලොවපුරා විවිධ ජාතීන් ජ්‍යොතිෂයෙන් වැඩ ප්‍රයෝජන ගන්නා අකාරයෙන් මෙය මොනවට පැහැදිලිවේ.    ජ්‍යොතිෂය පිළිගන්නා අය අතර දේශපාලඥයන්ද ඉදිරියෙන්ම සිටී.එදා මෙදා තුර මෙරට පාලනය කළ ජන නායකයින් රාශියක් ජ්‍යොතිෂය විශ්වාස කලෝය.වර්තමාන ජනාධිපති තුමාද විටින් විට      "අනේ මම ඔය කේන්දර කාරයෝ කියන දේවල් ගනන් ගන්නේ නෑ.ග්‍රහයන්ට පුළුවන්ද අපේ වැඩ නවත්වන්න"          වගේ කතා මූනිච්චාවට කිව්වත් එතුමාද ජ්‍යොතිෂය ඉතා ... ඉතිරියත් කියවන්න »


ADAHAS BOONDIYA | "ගුඩ්බායි විජේවීර"?| ජනතා විමුක්ති කතිකාව සහ විජේවීර උරුමය පිළිබඳ පශ්චාත්-මාක්ස්වාදී විශ්ලේෂණයක්|1 කොටස – [සුමිත් චාමින්ද] බූන්දි|BOONDI November 29, 2011

මෙම ලිපිය මුල් වරට රාවය පුවත්පතෙහි කොටස් වශයෙන් පළ විය. [2011 ඔක්තෝම්බර්-නොවැම්බර්]”වාමාංශයට බොහෝ වැරදි සිදුවී තිබේ. අපගේ වැරදි ජනතාව ඉදිරියේ පිළිගැනීමට තරම් අප ධෛර්යමත් විය යුතුය.” ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සහ එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පසුගියදා කොළඹ නව නගර ශාලාවේදී පැවති මහජන සම්මන්ත‍්‍රණයකදී එසේ පැවසීය. ජනතා විමුක්ති පෙරමුණ අති සරල ලෙස ෆැසිස්ට්වාදය සමග හෝ එල්.ටී.ටී.ඊ. ය සමගින් සාම්‍ය කරමින් දේශපාලන විස්තර රචනා පළ කරන ඊනියා දේශපාලන විශ්ලේෂකයන් ... ඉතිරියත් කියවන්න »


"නො එනු මැන යලි" සුළඟ සේ ඇවිදින් November 29, 2011

ඔබ එන්න එපා මට පෙනෙන්නදරාගන්න බැරි තරමටහිත මගෙ චංචලයිහිත කීරී ගැහෙන තරමටමට කියාගන්න බැරි සුසුමන් අවනත නැති සිතටවැදී දැවෙයිඇස් වලින් කඳුලු පනියි කියා බයයිමං හිනාවෙන්නෙකඳුලු එක්ක තමයිමා දමා යන්න ඈතටමගෙ කඳුළු බිංදු බිමට වැටී ඔබේ පතුල්සිප ගනීද බයයිඒ කඳුළු ඇවිල ගිහින්ඔබ දන්නේ නැහැබි‍ඳෙන් බිඳේමගෙ ලොව ගිනි ගනියිමගෙ කඳුලු ඔබට පෙනේවිදෝ බයයිරහසේ හැඬුවත්අහස පොළොව වාගෙමඅපි දුරයිමගෙ තනිකම ආයෙමත් දෙන්නයලි මගෙ හිත නොම සිඹින්නගින්දර ගිනි ගනියි"මට කඳුලු එන්න කලියෙන් මං දමා යන්නමට ... ඉතිරියත් කියවන්න »


මගේ ගොවිතැන 2 ( පළමු සතිය ) කියවන්න මගේ ඇස November 29, 2011

සමාවෙන්න ඕනැ පරක්කු උනාට මගේ ගොවිතැනේ පළමු සතියට.  ගිය සතියෙ තමයි මුලින්ම කුඹුරෙ වී ඇට අතින් පිලිවෙලකට හිටවලා එහෙම පටන් ගත්තේ. මමත් ආයෙ කුඹුර දැක්කේ සතියකට පස්සේ. ගමෙන් බැහැරව කොළඹ දේසෙ රැකියාව කරපු මට සෙනසුරාදා වරුවකුත් ඉරිදාත් නිවාඩු තිබුනා. කොළොම්පුරේ සතිය ගෙවිල ගියාට මොකද මගේ හිත තිබුනේ ගමේ කුඹුරේ. කුරුල්ලොන්ගෙන් එච්චර ප්‍රශ්ණයක් වෙලා නෑ දැනගන්න ලැබුන හැටියට.  හැබැයි කුරුල්ලො වී ඇට වලට වැඩේ දුන්නනම් අපි අලි අමාරුවක වැටෙනව මොකද ග්‍රෑම් 200ක් නෙ අපි ... ඉතිරියත් කියවන්න »


තනිකඩය තවම මම වර්ණ November 29, 2011

“ මචංමට උඹට පණිවිඩයක් කියන්න තියෙනවා..”අදදවල් මං මගේ යාළුවෙක් එක්ක ස්කයිප් කතා බහක ඉද්දි එක පාරම මගේ යාළුවා කවදාවත් නැතුව අවසර අරන් මොනවද මේ කියන්න හදන්නේ කියලා මං කල්පනා කලා..“ ඔව් කියපං..”“ මචං මට කෙල්ලෙක් සෙට් උනා..”“ ආ.. ඇත්තද? කවුද ඒ (අ)වාසනාවන්තිය..?”“ විහිළු නෙමෙයි බං.. මං ලබන අප්‍රේල් වල බදිනවා..”“ උඹට දැංද මට කියන්න මතක් උනේ..”“ අඩෝ.. අවුලක් ගන්න එපා බං..”“ පිස්සුද? උඹ මගේ සල්ලි ලෑස්ති කරලා තියපන්කෝ..”“ මොන සල්ලිද?”“ ... ඉතිරියත් කියවන්න »


69. නොහැඟවූ ආදරය……The Unexpressed Love……11 නිදහස් සිතුවිලි November 29, 2011

'' ඊයෙ කවුරු හරි මට ඔය කතාව කිව්වනම් මම විශ්වාස නොකරන්න තිබ්බ. ඒත් අද ගුණේ අයියත් එක්ක කතාකලාට පස්සෙ මම විශ්වාස කරනවා.ගුණේ අයිය කරන කියන කිසිම දේකින් මම මීට පස්සෙ පුදුම වෙන්නෙ නෑ.'''' ස්තූතියි මල්ලි......ගාන්ධි කිව්ව වගෙ ප්රතිපල ගැන නොහිතා කලයුතු දේ කලා වගේම අනික් කියමනේ විදිහට අපි යම් තීරණයක් ගත්ත නම් ඒ තීරණයෙන් මතුවෙන ප්රතිඵල වලට මූණ දෙන්නත් ඕනෙමයි. ''මේ වන විට සවස සිට මත් පැන් පානයේ යෙදුනෝ එකා ඉතිරියත් කියවන්න »


ගිල්ලද? අපි දන්නෙ නෑ බඩේ පැලවෙයි එහෙනම් ගලායන ජීවිතය November 28, 2011

මේ කියන්න යන කතාව ගොඩක් ලගකදි සිද්ද වුන දෙයක්.ඔන්න දවසක් අපේ ගෙදරලග ඉන්න ආන්ටි කෙනෙක් එයාලගෙ ගෙදර තියන වෙරළු ගහේ ගෙඩි ඉදිලා කියල යන ගමන් ලොකු ශොපින් මල්ලක් පුරවලා වෙරළු ගෙනත් දුන්නා.අපිත් ඇරියේ නෑ රහ කරකර කෑවා.කොහොමත් ලුනුත් එක්ක වෙරළු වල රහ ආය අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.මම රහ  කර කර කනව දැක්ක නිසා නැචුරල‍්ටත් ඔනේ උනා රහ බලන්න.අක්කා නැචුරල‍්ට දෙන්න එපා කියල කිව්ව නිසා අපි කන එකෙන්ම පොඩ්ඩක් දුන්න කන්න ... ඉතිරියත් කියවන්න »


පශ්චාත්! පශ්චාත්! පශ්චාත්! කළු කුමාර ලියමන November 28, 2011

වශී! වශී! වශී! ඔසප්! ඔසප්! ඔසප්!මේ වගේ සිරස්තල තිබෙන පත්තර දැන්වීම් ඉස්සර කාලේ තිබුණා. දැන් අලුත් එක තමයි 'පශ්චාත්'.ඔය දීප්ති කුමාර ගුනරත්නලා ලංකාවට පශ්චාත් නූතනවාදේ  කියන එක ගෙනාවට පස්සේ තමයි දැන් හැම එකක්ම පශ්චාත් වේගෙන එන්නේ .ඔකේ තේරුම මොකක් හරි එකකට පස්සේ කියන එකනේ.පසු තැවිලි වීම කියන එකට ගැමියෝ කිව්වේ 'පංචස්තාප' වෙනවා කියලා. ඒ කියන්නේ පශ්චාත්තාප.> පසුවට තැවෙනවා . පසුව දුක්වෙනවා වගේ.දැන් ඒ වගේ නෙමෙයි. මේක මහා බර වචනයක්. මේක නැතිව මොකවත් කරන්න ... ඉතිරියත් කියවන්න »


සනත්ගෙ "පx කමින් අවුට්‌",,,, දූපත් වැසියා November 28, 2011

අපිට සිංහල පුළුවන්ද,,,???ඇත්තම කතාවනම් මමත් ඇතුළු ගොඩක් දෙනෙකුට හරියට සිංහල හෝඩිය තියා, හෝඩියෙ තියන අකුරු ගානවත් කියන්න දන්නේ නෑ. එහෙව් එකේ ඉංගිරිසි වචනයක් දෙකක් වැරද්දුවොත් හරි, සුද්දගේ විදියටම කිවුවේ නැත්නම් හරි ඒ මිනිහ අල්ලාගෙන කින්ඩි දානව.කවුරු හරි සනත් කොමෙන්ට් කරන ක්‍රිකට් මැච් එකක කෑල්ලක් you tube එකේ දාල දැන් හෝ ගාල මඩ ගහනව. සමහර සිංහල බෞද්ධ කියාගන්න ඒවත් මේ පොඩි වැරදුන දේ හොදයි, සිංහල ක්‍රමේ කියා කියා, තමන් මඩ ගහන්නෙත් ... ඉතිරියත් කියවන්න »


සාදාරණ බල්ලා… සිත් නෙත් November 28, 2011

නැත මට මුදල්දීලා බත් අරගන්න...බැහැ මට හොරෙන්බත් කා සැනසී ඉන්න...එනිසයි නුඹෙන් මාකන්නට ඉල්ලන්නේ...මිනිසකු විලසමගෙ කුසගිනි නිවපන්නේ... ඉතිරියත් කියවන්න »


සුවද මල් රොන් සිංහල බ්ලොග් සටහන November 28, 2011

සොදුරු සිතුවම්කුරුලු ගී මල්සුවද මල් රොන්සිහින් නල රැල්එක මිටින් ගෙන දෙදුනු අහසට විසුරුවා..බලා සිටිමිඔය තරු නෙතු ඉතිරියත් කියවන්න »


කෙල්ලෝ මාළුවෝ, මාළුවෝ කෙල්ලෝ, කෙල්ලෝ මාළුවෝ…. පාරුව.. November 28, 2011

මාලුවෙක් අල්ලගන්නවා කියන එකත් ලේසි වැඩක් නෙවේ. මොකද මාළු උනත් හැම කෙනාටම අහුවෙන්නේ නෑ. කියමනක් තියනවනේ පව් කාරයින්ට විතරයි මාළු අහුවෙන්නේ කියල. එක ඇත්තද බොරුද කියන්න නම් දන්නේ නෑ..කවුද දන්නේ ඕක බැරි එකෙක් කියපු කතාවක්ද කියලා.??? ඒකටත් ඉතින් හැකියාව තියෙන්ට එපැයි. මාළු අල්ලන එකත් කලාවක්. ඒකටත් පොඩි පොඩි Method වගයක් තියනවා.( මන් මෙම්හෙම් කියෙව්වට මං මාළු අල්ලන වැඩ කාරයෙක්  නෙවේ) . මාළු අල්ලන සීන් එකක් එන්ටර් කරේ කියන්ඩ යන දේට මේකත් ... ඉතිරියත් කියවන්න »


PDF Unlocking… නදීරගේ බ්ලොග් සටහන.... November 28, 2011

අද හවස මගේ ඉස්කෝලෙ කාලෙ යාලුවෝ දෙන්නෙක් (චමිල,දුමින්ද)මාව හම්බවෙන්න ආවා.අපි ඉතින් ආගිය තොරතුරු කතා කරන අතරෙ දුමින්ද මට පෙන් එකක් දීල "මචං ‍ෆිල්ම් මොනවහරි තියෙනවා නම් දාපන් බලන්න" කිව්වා.ඉතින් මම ‍ෆිල්ම් එහෙම ‍තෝරල දාල දෙනකොට චමිල මෙහෙම කියනවා."මචං ඔය පෙන් එකේ pdf එකක් තියෙනවා ඒක ප්‍රින්ට් කරන්න බෑ.ලොක් කරල පුලුවන් නම් ලොක් එක අයින් කරල දියන්" මම ප්‍රතිපත්තියක් විදිහට ක්‍රැකින් හැකින් වැඩ කරන්නෙ නැත.ඒත් යාලුවෙක් කියපුවාම නොකරත් බෑනේ.ඒ නිසා වැඩේ ... ඉතිරියත් කියවන්න »


෴|හමුදා ජීවිත නීරසද ? ඉලෙක්ට්‍රොනික තැපෑලෙන් November 28, 2011

හමුදා සෙබලා කිව්වම මතක් වෙන්නෙ සටන්කාමී, නිතරම තුවක්කුවත් එක්ක ජීවත් වෙන මිනිසෙක්ද? නිතරම සටනට බර පුද්ගලයෙක්ද? ඒත් ඔවුන්ගෙ සැබෑ ජීවිත ඊට වඩා ගොඩක් වෙනස්. ඔවුනුත් නිතරම කැමතියි අපි වගේම හිනාවෙලා සැහැල්ලුවෙන් ඉන්න.මේ ඡායාරූප පෙළ ඊට සාක්ෂි දරාවි. ඉතිරියත් කියවන්න »


කාටද ඉතින් රාජපක්ෂටම තමයි. කළු කුමාර ලියමන November 28, 2011

 අනුරුද්ධ රත්වත්තේ ගැන කලින් ලියපු ලිපියට බැනපු හොඳ  කියපු ගොඩක් හිටියා. ඒ සියලුම දෙනාට ස්තුතියි.මේ පාලක පක්ෂයේම කුණු කන්දල් අදින්නේ වෙන කතා කරන්න වැදගත්දෙවල් මේ ලෝකේ නැතුවටදැයි කාට හරි ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්.මේ බ්ලොග් අඩවිය කුණු අවුස්සන එකක් නොවෙයි.  වර්තමාන පාලක පැලැන්තියේ දේවල් ගැන වැඩියෙන්  කතාකරන්නේ මේ අයගේ උඩඟු මෝඩ මජර වැඩ වලින් අපේ ජහ මනයා   ඔවුන්ටත් නොදැනී දිනපතා හදිසි අනතුරු වලට ලක්වෙමින් තිබෙන නිසයි . ඉතින් නැවතත්  ශ්‍රී. ල. නි. ප. නමැති අධි වේගයෙන් පදඩකරණය වෙමින් තිබෙන පක්ෂය ගැන කතා කල යුතුව තිබෙනවා .අනුරුද්ධ රත්වත්තේගෙන් පස්සේ කාටද ජාතික සංවිධායක කම හම්බ වෙන්නේ?වෙන කාටද රාජපක්ෂ කෙනෙකුට මිසක්. අනුමානයක් නැතිව ඒක බැසිල්ට ලැබෙයි .එතකොට එයාව ... ඉතිරියත් කියවන්න »


සුබ උපන්දිනයක් අප්පච්චි!! Iceගේ කොලම November 28, 2011

   අද මගේ ආදරණීය අප්පච්චිගේ 53 වෙනි උපන්දිනේ...    තාත්තෙකුගේ ගුණ කියල ඉවරයක් කරන්න බෑ කියල මේක කියවන මගේ සහෘදයෝ හොඳටම දන්නවනේ.. ඉතින් අප්පච්චි ගැන ලිව්වොත් කොතනින් පටන්ගෙන කොහොම ඉවර කරන්නද කියල හිතාගන්න බැරි උභතෝකෝටිකයක මං පැටලිලා ඉන්නේ දැන්.. අප්පච්චි මට දෙන ආදරේට , සෙනෙහසට ,රැකවරණයට මං ජාති ජාතිත් ණයගැතියි මගේ අප්පච්චි.මගේ ආදරණීය අප්පච්චිට සුබම සුබ උපන්දිනයක් වේවා!! ඉතිරියත් කියවන්න »


මම, මම සහ මම ::::::: කවි ::::::: November 28, 2011

මගේ නිසා මට දුක් දෙන, මම හින්දා මගේම උන, මගේ කියා මටම හැඟෙන, හැඟුමක් මිස සැබෑවක්ද? ඉතිරියත් කියවන්න »


ඕලන්ද දොයිතු කාසි පිළිබඳ නිරීක්ෂණයක් – Observation about Dutch Duits Coins e - අටුවාව November 28, 2011

දේශ ගවේෂණ ව්‍යාපාරයෙන් විශාල ලාභ හිමිවීමේ ප්‍රතිඵලයක් ලෙසට යුරෝපාකරයේ රටවල් රැසක් ඒ සඳහා එක්වූ අතර එලෙස එක්වූ එක් රටක් ලෙස නෙදර්ලන්තය හෙවත් ඕලන්දය දැක්විය හැක. මෙහිදී 1602 දී Vereenighte Oost-Indische Compagnie හෙවත් ඕලන්ද පෙරදිග ඉන්දියානු සමාගම නමින් සමාගමක් පිහිටුවා ගත් ලන්දේසීන් පෙරදිග දෙසටද තම බලය ව්‍යාප්ත කරමින් පෙරදිග ප්‍රදේශවල මෙන්ම විශේෂයෙන් දකුණු ආසියා කලාපයේ තම බලය හොඳින් ව්‍යාප්ත කරගන්නට සමත් වූහ.1602 දී වූ I විමලධර්මසූරිය රජු හා ලන්දේසි නියෝජිත ස්පිල්බර්ජන්ගේ ... ඉතිරියත් කියවන්න »


සුදු ගවුම් SANOJ November 28, 2011

දැන් තමයි අගේ වැඩි..සුදු ගවුම් වල..අපිත් ඒ දවස් වල සුදුම ඇන්ද හින්ද වෙන්න ඇති අගයක් තිබ්බෙ නැත්ත..දැන්නෙ යකෝ තෙරන්නේ,සුදු ගවුමෙ අගේ.. ඉතිරියත් කියවන්න »


චන්ද්‍රයාගේ උපත කසුන්ගේ මුහුද යට.com November 28, 2011

චන්ද්‍රයා තම කක්ෂය ඔස්සේ පෘථිවිය වටා භ‍්‍රමණය වන විට එහි මූණත විවිධ හැඩයන් වලින් දක්නට ලැබෙනවා. සඳෙහි කලා ඇතිවීම යනුවෙන් මෙය අප හඳුන්වනු ලබනවා. සෑම විටම චන්ද්‍රයාගේ එක් අර්ධයකට පමණක් සූර්යාලෝකය ලැබෙන අතර මෙය ... ඉතිරියත් කියවන්න »


ඇල්ල උඩ හොල්මනක් ඉන්නවා !!! මායා.... November 28, 2011

මායාවක් කියන්නේ මොකද්ද? සරල තේරුම ගත්තොත්... තාර්කිකව අපිට නිර්වචනය කරන්න බැරි දේ!  අපි දන්නා ගොඩක් මායාවන් වලට විද්‍යාත්මක නිර්වචන තියෙනවා.. මේ ලෝකේ තවත් මායාවන් තියෙනවා විද්‍යාත්මකව ඔප්පු කර ගන්න බැරි උන.... අපි එහෙම මායාවක් දැක්කොත් ?!'ඇල්ල ට්‍රිප් එක'මේ ට්‍රිප් එක මගේ පවුලේ අය අදටත් මතක් කරන්නේ  'ඇල්ල ට්‍රිප් එක' කියල.... ගිය අවුරුද්දේ අගෝස්ත්තු මාසේ අපි ගියා දවස් 7 ක ට්‍රිප් එකක්... නමුත් වාසනාවට දවස් 3 න් එන්න සිද්ධ උනා!        දිය ඇලි...පන්සල්...යන පාරේදී හම්බ වෙන ඕනෙම විශේෂ දෙයක් බලමු කියල එකග වෙලා තමඊ ට්‍රිප් එක ලෑස්ති කර ගත්තේ... ලොකු ... ඉතිරියත් කියවන්න »


අපිටත් ලැජ්ජයි. kadulla November 28, 2011

අයවැය පිළිබදව විපක්‍ෂයේ තේමාව වුයේ “ලැජ්ජයි ” යන්න යයි කඩුල්ලට සිතුනේ පුවරු ටිකක් ප්‍රදර්ශණය කරමින් කරන ලද විරෝධතාවය නිසා වෙනි. එක්සත් ජාතික පක්‍ෂය මේ කරනු ලබන විගඩම් වලට ඇත්තටම අපිටත්  “ලැජ්ජයි ”යන්න සිතෙන වාර අනන්තය. කඩුල්ල නොවැ 27 රාත්‍රී 7.00 සිරස නිවුස් ෆර්ස්ට් අසා ගෙන සිටින විට උතුරු මැද පලාතේ විපක්‍ෂ නායක දයා ගමගේ (එජාප) [...] ඉතිරියත් කියවන්න »


හොස්ටිං තරඟය dedunu November 28, 2011

දැන් හැටට හැටේ ලංකාවේ හොස්ටිං තරඟය ආරම්භව ඇත. කැමති හොස්ටිං ආයතනයක් සමඟ සම්බන්ධ වී ඔබටත් මෙම හොස්ටිං තරඟයට සහභාගි විය හැක.කාලයකට පෙර තිබු‍නේ සින්‍ඩිකේටර තරගයකි. (මම කිසිම සින්ඩි‍කේටරයකට දොස් නොපරවමි.) මමද ‍බොහෝ සින්‍ඩිකේටර වල සමාජිකත්වය ලබා ගත්තෙමි. සැබැවින්ම සින්‍ඩිකේටර බිහිවි‍‍මේද ‍හොදක් ඇත. ට්‍රැෆික් නැති වුන කල බ්ලොග් වැනසෙන්නේය. ඉතින් ‍මේ වැනසීයාම සින්ඩිකේටර විසින් වලකන්නේය. කො‍හොම වුනත් ප්‍රධාන සින්ඩිකේටර වල ජනප්‍රිය තාව‍යේ වෙනසක් නොව්නි යැයි සිතමි.‍කො‍හොම හරි දැන් හොස්‍ටිං ආයතන රාශියක් ... ඉතිරියත් කියවන්න »


Paypal එකට දාපු card ඒක confirm කරමු. ශ්‍යාමින් ගේ බ්ලොග් සටහන November 28, 2011

ඉතින් මෙන්න මෙහෙමයි අද සිද්ධිය. ඔයාලට අර කලින් පොස්ට් එකේ කිව්වා මතක ඇති paypal එකට කාර්ඩ් එකක් add කරන හැටි ගැන. අපරාදේ කියන්න බැ මාර comment එහෙමත් එකට ලැබිල තිබුනනේ. අම්මේ මතක වෙනකොටත් පාන් නිකන් කන්න පුළුවන්. ඉතින් ඔයාල වගේම මමත් එදා තමා කාර්ඩ් ඒක මගේ paypal එකට එකතු කලේ. එදා මම කිව්වනේ ඔය එකතු කරපු කාර්ඩ් ඒක confirm කරන විදියත් කියල දෙනවා කියලා. ඔන්න ඒ ටික කියන්න තමා අද අවේ. මහා දෙයක් නැහැ සුළු ... ඉතිරියත් කියවන්න »


හෙරොයින් ළඟ තබාගත් ප්‍රසිද්ධ ගායකයා අත්අඩංගුවට Gossip9.com November 28, 2011

මහරගම පැරකුම් මාවතේ පිහිටි මත්කුඩු අලෙවි මධ්‍යස්ථානයකින් හෙරොයින් මිල දී ගෙන පානය කිරීම සඳහා යමින් සිටියදී ප්‍රසිද්ධ ගායකයෙකු සහ ජනප්‍රිය වාද්‍යය ශිල්පියෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.මොවුන් දිගු කලක් ඔස්සේ මෙම ස්ථානයට එන බවට ලැබුන තොරතුරක් මත මෙම වැටලීම සිදුකොට ඇත.ඔවුන් දෙදෙනා අත්අඩංගුවට පත් වුවත් හෙරොයින් බෙදාහැරි මධ්‍යස්ථානයේ කාන්තාව එම ප්‍රදේශයෙන් පලාගොස් ඇත.අත්අඩංගුවට පත් ගායකයා නිශ්චිතවම අප වෙත වාර්තා වී නොමැති හෙයින් ඔහුගේ නම මෙම ... ඉතිරියත් කියවන්න »


බටහිර ගැත්තන්ට ‘පස්’ කවාපු සනත් ජයසූරිය සිංහල බෞද්ධයා » සිංහල November 28, 2011

“පොෂ්” වෙච්ච උදවියට අද කාලයේ ඉංග්‍රීසි වචන දෙක තුනක් භාවිතා නොකර, වියරණ මරන්නේ නැතිව සිංහලෙන් වාක්‍යයක් හරියට කියාගන්නවත් බෑ. හැබැයි සිංහලයෙක් ඉංග්‍රීසි භාෂාව භාවිතා කරද්දී එහි සුළු හෝ වරදක් වුනොත් ඔවුන් මැරෙන්න හදනවා. ගමෙන් ආපු සනත් ජයසූරිය සුද්දාගේ ක්‍රමය අත හැරලා සිංහලයාගේ ක්‍රමයටම ක්‍රිකට් ගහලා එතනිනුත් නොනැවතී මෑතක අන්තර්ජාතික විස්තර විචාරයදී “You can . . . → Read More: බටහිර ගැත්තන්ට ‘පස්’ කවාපු සනත් ජයසූරිය ඉතිරියත් කියවන්න »


2025 දී . . . ! දුකා.. November 28, 2011

මේක ඕන් තනිකරම පිස්සු ලිපියක්.මේ ඊයේ පෙරදා දොහක රනා ලියන බ්ලොග් කියන බ්ලොග් අඩවිය ලියන රසික කොලූ එක්ක ගූගලේ කතා බහක් දොඩමින් ඉන්නැහ්ද්දී අපි දෙන්නා කතාවෙච්චි දෙයක්.ඇත්තෙන්ම කතා වුනේ හවුල් බ්ලොගක් කොරමු කියල උනත් අර තුන්පත් රෑන හවුල් බ්ලොගක් පටන් ඇන්න වෙච්චි සංගෙදිය දන්න හින්දා ඕන එකක් සත පනහයි කියලා මම්ම මගේ බ්ලොගේ ඇහැක් විදිහට ලියා දානවා කියා හිතුවා ඕන්.මම දන්නවා බොලා මට හිනා වෙනවා කියලා මේක ඉතිරියත් කියවන්න »


පුළුවන්නං හඳුන ගන්න… මාරයාගේ හෝරාව... November 28, 2011

දැන් මෙහෙම හිතන්නකෝ..ඔන්න අපි ඉන්නවා..අපි කිව්වේ අපි.. ඒකියන්නේ අපි හොඳද..ඒත් අපි කිව්වට එතනින් කියවෙන්නේ මං..ඔයාලටනං ඔයාලා හරිනේ දැන් තේරුනානේ..ඉතිං අපි මෙහෙම ඉන්නකොට නිකංම ඉන්නේ නැහැනේ මොන මොනවා හරි කර කර මේ සමාජේ ඉන්නවා.. ඒ ඉන්නකොට අපිට යම් යම් වෙලාවල්වලදී කාගෙන් හරි උදව් ඕන කරන වෙලාවල් තියෙනවා.. ඒ වගේම යම් යම් අය දැන අදුරගන්නත් ඒ අය එක්ක ආස්සරය කරන්නත් වෙනවා..ඒත් ඒ අදුරගන්න අය හැමෝම අපිත් ඉතිරියත් කියවන්න »


දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ පලමු රිය අනතුර Gossip9.com November 28, 2011

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව ප‍්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. අද (28) පෙරවරු 7.15 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ ප‍්‍රකාශ කළේ. අධිවේගී මාර්ගයේ ගමන් කරමින් තිබූ වෑන් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පෙරලීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා හොරණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.දක්‍ෂිණ අධිවේගී මාර්ගය ජනතාවට විවෘත කිරීමෙන් අනතුරුව සිදුවූ ප‍්‍රථම අනතුර ලෙස ... ඉතිරියත් කියවන්න »


මිනිස් ඇසේ අසිරිය නුවණැස November 28, 2011

නුවණින් සහ නුවනින් ලෝකය දකින්න ට එක් අවශ්‍යතාවයක් ලෙස ඇස් දෙක හැඳින්විය හැකි ය. ඒ නිසා ම "නුවණැස" ට ලියන පළමු ලිපියෙන් ඇස් පිළිබඳ ව කරුණු ඉදිරිපත් කිරීම ට මා සිත් විය.මේ දෑස කුමට ද?ඔබ ට ත්, මට ත්, තව ත් බොහෝ සතුන් ට ත්,  ලෝකය දකින්න ට අත්‍යවශ්‍ය ම අවයවයක් ලෙස "ඇස" හැඳින්විය හැකි ය. ඔබ මේ මොහොතේ මෙ ම ලිපිය කියවන්නේ ද, ඇස් දෙක නිසා බව සිහිපත් කළ ... ඉතිරියත් කියවන්න »


නොකී කව…! මා නිමැවූ මගේ කයිය...... November 28, 2011

දිනෙක මා මියගියමිහිදන් කරව දෙන මිහිමතසුවිසල් දවග කොත් මතනොලියා කුරුටු බොරුවටපැළ කරන් වතුසුදු ඉතක් මා මතදිනෙක ඒ මුල් මතඇදී යලි මිහි මතහිනැහෙමි ලොවට ලෙස අදඑයයි මා උන් බවට සාධකඅවිදින් ඒ දිනටනුඹට හැකිනම් ඒවෙතකියපන් නොකී කවකියා ගත නොහුන් මා වෙතඉතින් මා හිනැහෙමිනුඹට මල් පුද දෙමියලිත් මා දිවි ගෙවමිලෝකයට සිනාවෙමි. ඉතිරියත් කියවන්න »


෴ ඉරිසියාව ෴ සොඳුරු සිත ( Beautiful Mind ) November 28, 2011

හිත රිදුන හොඳටෝම නුඹේ හාදුව ,ඇගේ හාදුව හාද වෙනකම්මං නුඹට ආදරෙයි කියලා මං දැනන් වුන්නෙ නැහැ ඉරිසිය හිතුන හොඳටෝමමයෙත් එක්ක දුරක් ඇවිත්ඇගේ ළඟින්ම වාඩි වෙනකම්නුඹ ළඟ ඉන්න මං කැමැති බව මං දැනන් වුන්නෙ නැහැදුක හිතුන හොඳටෝමනුඹට හිතැති මයෙ හිතනුඹ මටත් හොරා උගස්කරල බවමං දැනන් වුන්නේ නැහැ  “Love sees sharply, hatred sees even more sharp, but Jealousy sees the sharpest for it is love and hate at ඉතිරියත් කියවන්න »


රු.15,000 කට අඩුවෙන් Windows 7 Tablet එකක්! dedunu November 28, 2011

හික්ස්. 15,000කට අඩුවෙන් ඇන්ඩ්‍රොයිඩ් තියන ෆෝන් එකක් වත් හරියට ගන්න බෑනේ. ඉතින් මේ චීන සිසුවෙක් $125කට Windows 7 Run වෙන Tablet එකක් හදලා තියනවා. ඉතින් එයා ඒක හදලා තියෙන්නේ නම් ගැනු ලමයට තැග්ගකට දෙන්න.$78කට පරණ ලැප්ටොප් එකක් අරගෙන. ටච් ස්ක්‍රීන් එකයි බැටරියයි ඔන්ලයින් ‍ගෙන්න‍ගෙන තමා මේක හදලා තියෙන්නේ‍. මේකේ වින්ඩෝස් 7 රන් වුනාට මොකද ඉතින් වෝල්පේපර් එක දාලා තියෙන්නේ ඇපල් ලෝගෝ එක.මම ‍මේක ලිව්වා වගේ නෙමේ ලංකාවේ ගැනු ලමයි එ‍හෙම ... ඉතිරියත් කියවන්න »


ලංකාවේ ජනමාධ්‍යවල ජනපි‍්‍රය මාතෘකාව – උදාරි මවක් වීමලු. Hot And Fast News November 28, 2011

ජනපි‍්‍රය නිලි උදාරි වර්ණකුලසූරිය මවක් වීමට යාමේ පුවත මේ දිනවල ලංකාවේ ජනමාධ්‍යවල ජනපි‍්‍රය මාතෘකාව බවට පත් වී තිබේ. අප එම පුවත හෙළි කළේ මීට තුන් මාසයකට ඉහතදීය. උදාරිගේ මව්පියන්ටත් කලින් අප එම පුවත දැනගත්තේය. එම පුවත අප සැල කළ  පසු කවුරුත් හිතුවේ එය බොරුවක් කියාය. නමුත් එය ඇත්තක් බව මාස තුනකට පසු උදාරිම පිළිගනී. එම පුවත කලින් හෙළි කිරීම පිළිබඳව උදාරි අප හා උරණ වී සිටියාය. ඒ වෙනත් හේතුවක් නිසාය. ... ඉතිරියත් කියවන්න »


32 උපසපන් නොකළයුතු විසි වර ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala November 28, 2011

  1  එකල්හි භික්‍ෂූහු උපාධ්‍යායන් නැති සාමණේරයන් උපසම්පසදා කෙරෙත්. (2) භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ. (3) , මහණෙනි, උපාධ්‍යායෙකු නොගත් සාමණේ්රයෙකු උපසපන් නොකළයුතුය. (4) යමෙක් උපසපන් කරන්නේ නම් දුකුලා ඇවැත් වේ.යයි, වදාළසේක. 2  එකල්හි භික්‍ෂූහු සං වූ උපාධ්‍යායයන්ගෙන් යුක්තව උපසම්පදා … Continue reading → ඉතිරියත් කියවන්න »


FB හොර වැඩ – පරිස්සමින් දකින්නට සියල්ල November 28, 2011

මට ඊයෙ කෙල්ලෙක්ගෙන් Friend Request 1 ආවා , නිකමට් වගේ Accept කරල ගිහින් බැලුවාම ඇත්තම එකක් , එයාගෙම Pictures ගොඩක් තියෙනවා , ඔන්න අද උදේ Online ඉන්නකොට මෙයා Hi කියල පටන් අරන් වෙච්ච දේ තමයි මේ , මේ තියෙන්නේ දුන්න ලින්ක් 1 , ඕක පේන විදියට Phishing ලින්ක් එකක්http://www.mychatroom07.byethost33.com/ Profile 1 දැන් නෑ වගේ , වැඩේ මාට්ටු උන ගමන් Offline ගියාhttps://www.facebook.com/profile.php?id=100001053395066 ඉතිරියත් කියවන්න »


OTHTHUKARAYA | "දොළහක්"| දෙසැම්බර් 01-02| 6.45 ට| වෙන්ට්ඞ් බූන්දි|BOONDI November 28, 2011

අතුල පතිරණගේ "දොළහක්" වේදිකා නාට්‍යය 2011 දෙසැම්බර් 01 වෙනිදා සහ 02 වෙනිදා සවස 6.45 ට කොළඹ ලයනල් වෙන්ට්ඞ් රංග ශාලාවේදී. රංගනය- විශ්වජිත් ගුණසේකර, ඩබ්ලිව්. ජයසිරි, ලක්‍ෂ්මන් මෙන්ඩිස්, ධර්මප‍්‍රිය ඩයස්, සම්පත් ජයවීර, තුමිඳු දොඩන්තැන්න, ජගත් මනුවර්ණ, පූජිත ද මෙල්, ගාමිණී විජේසිංහ, ගිහාන් ද චිකේරා, සමන් ලියනගේ, සංජය හෙට්ටිආරච්චි මෙම නාට්‍යය මුල්වරට වේදිකාගත වන්නේ දෙසැම්බර් 01 වෙනිදා සහ 02 වෙනිදා සවස 6.45 ට කොළඹ ලයනල් වෙන්ට්ඞ් රංග ශාලාවේදී. "දොළහක්", රෙජිනෝල්ඞ් රෝස් විසින් ... ඉතිරියත් කියවන්න »


Internet Money පිළිබද මගේ අත්දැකීම් 4 ::. e-සිහිනය .:: සයිබර් අවකාශයේ සිහින දකින්නට November 28, 2011

මම ඊයෙ කිව්ව ඊයෙම මේ පෝස්ට් එකත් දානව කියල.ඒත් ඉතින් වෙලාවක් තිබුනෙ නෑනේ.වෙලාව මට විතරක් නෙවෙයි අපි ඔක්කොටම ප්‍රශ්නයක් තමා නේද?.ම්..හරි වැඩි කතා ඕන නෑ.අද දාන්න ආවේ කලින් පෝස්ට් එකේ කිව්ව ‍වගේ (Internet Money පිළිබද මගේ අත්දැකීම් 3) Odesk වලදි සාර්ථක වෙන්නෙ කොහොමද කියල. අපි කවුරුත් දන්නව උත්සහයක් නැතිව කිසිම දෙයක් සාර්ථක කරගන්න බෑ කියල.මම ඒක මුලින්ම කිව්වෙ ඔය ඉන්ටර්නෙට් මනි කඩකාරයො කියනව වගේ නිකම් ඉදල නම්  Odesk වලදි උනත් සල්ලි ... ඉතිරියත් කියවන්න »


RANGA BOONDIYA | විසංගත නාට්‍ය න්‍යාය ඇසුරින් ලාංකික "මේ මොහොත" අල්ලා ගැනීම. (අසම්පූර්ණ එළඹුම් සටහනක්) – [සුදර්ශන සමරවීර] බූන්දි|BOONDI November 28, 2011

කලාව ලෝක සමාජ හැසිරීමෙන් වියුක්ත කොට - ඒකලනය කොට හදුනාගත හැක්කක් නොවේ. එය අත්‍යන්තයෙන්ම සමාජ විපර්යාසය හා බැදී ඇත්තේ කලාව නිසා සමාජයත්-සමාජය නිසා කලාවත් ඉදිරියට තල්ලු වන දයලෙක්තික සම්බන්ධයක් ඇතිවය. මේ ලියමන අරමුණු කරන්නේ 19 වන සියවසේ කරළියට ආ යථාර්ථවාදය, ස්වභාවිකවාදය වැනි දාර්ශනික ආස්ථානයන්හි ප්‍රභාවෙන් ජන්මය ලබා හැදී වැඩී ප්‍රජනන කාර්යයේ නියැලුණු සුසාදිත නාට්‍ය කලාවට එරෙහිව කැරළි ගැසූ ප්‍රති-යථාර්ථවාදීමය එළඹුම - විසංගත නාට්‍ය කලාවට බලපෑ න්‍යායික පසුබිම ඇසුරින් නව යටත්විජිතකරණයට ... ඉතිරියත් කියවන්න »