ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිල සිනමා හා ටෙලි නිළි උපේක්ෂා ස්වර්ණමාලි නොහොත් ‘පබා’ ඉතාලියේ සංචාරය කිරීමට දැඩි අකමැත්තක් දක්වන බව වාර්තා වේ.ඇය පසුගිය කාලයේදී ඉතාලියේ පැවැත්වෙන විවිධ ආකාරයේ විධප‍්‍රසංග සඳහා සහභාගිවීමට මුලින් පොරොන්දුවී පසුව මඟ හැර ඇතැයි ද පැවසේ.උපේක්‍ෂා මෙසේ පසුගිය කාලයේදී ඉතාලි සංචාර තුනක් සඳහා පොරොන්දු දී පසුව මගහැර ඇතැයි වාර්තා වේ. උපේක්‍ෂා මෑතකදීම මෙසේ මගහැර ඇත්තේ පියුමි බොතේජු විසින් ලබන දෙසැම්බර් 20 වැනිදා ඉතාලියට යාමට සංවිධානය කරන ලද ... ඉතිරියත් කියවන්න »
මේ නොවැම්බර් මාසයයි. ඒ කියන්නේ කතෝලික අය මලවුන් සිහි කරන මාසයයි. ඉතින් මට හිතුනා මේ මාසයේ වැදගත්කම ගැන පොඩි දේවල් ටිකක් කියන්න.මේ මාසේ පළවෙනිදාට ගොඩක් කතෝලික අය කිරිබත් දාන දෙනවා. තම තමන්ට පුලු පුලුවන් හැටියට කිරිබත් ටිකක් හදාගෙන ඒවා පල්ලියට ගෙනල්ලා යාච්ඥා කරලා ඊට පස්සේ දුප්පත් අයටයි එන එන හැමෝටමයි බෙදලා දෙනවා. ඉස්සර අපි ඉස්කෝලේ යන දවස්වල නම් මෙදාට කිරිබත් දාන වරදින්නේ නෑ. මොකද අපේ ඉස්කෝලේ තියෙන්නේ පල්ලියේ ... ඉතිරියත් කියවන්න »
ජනාධිපතිතුමා හා රැජින අතටඅත දෙන අවස්ථාවේදී ගත ජායාරුපයක් යනුවෙන් සකස් කරන ලද ජනාධිපති මාධ්‍යය අංශය විසින් නිකුත්කරන ලද ජායාරුපය පිලිබඳ විවිධ කට කතා වෙබ් අඩවි ඔස්සේ ඊයේ (31) දිනයේදී කරුණු පැහැදිලි වුනා.ඊයේ ස්වාධින රුපවාහිනියේ ප්‍රවෘති විකාශයෙන් පෙන්වූ දර්ශන වලින් මෙම ෆොටෝෂොප් ජායාරුපය නිර්මාණය කිරීමට හේතුව පැහැදිලි වුවා.එනම් ජනාධිපතිතුමා රැජිනට අතටඅත දෙන විට ජනාධිපතිතුමාට පෙර පැමිණි පුද්ගලයා සෙමින් ඉදිරියට ගිය නිසා ඔහුගේ ශරීරයට රැජින ... ඉතිරියත් කියවන්න »
අද ලියන්න යන ලිපියනම් එක්තරා පිරිසකට පමණක් සීමිතයි.... බස් රේඩියෝ කතාබස් වැඩසටහනේදී වැප් නිශාන්ත සහෘදයා මගෙන් ඇහුවා ඔබේ සමහර පෝස්ට් එක්තරා කොටසකට පමණයි නේද කියලා... එහෙම ඇහුවා කියලා අපිනම් සැලෙයි... මොකද එහෙම ඇහුවා කියලා නොලියා ඉන්නද? හරි කථා වැඩක් නෑනේ.... අද ලිපිය වෙන්වන විශේෂ කොට්ඨාශය තමයි මලියදේව ආදි ශිෂ්‍යයෝ සියලු දෙනා....මලියදේව විද්‍යාලයීය කොළඹ ආදි ශිෂ්‍ය සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරන සුහද හමුව පිළිබඳ විස්තර තමයි පහත දැක්වෙන්නේ..... අපි අතර තියෙන ... ඉතිරියත් කියවන්න »
ලෝක ජනගහනය බිලියන 7යි , ඉන්න ජනගහණයෙන් සැහෙන පිරිසක් අපා දුක් විඳිත්දි ඊයේ ලෝකය පුරාම try කලේ හරියටම බිලියන 7 වෙනි දරුවා කව්ද කියල බලන්න . මේක මම දකින විදිහට නම් සියවසේ බැරිනම් දශකයේ හොඳම විහිලුව කරගන්න ඕනි වැඩක් . මුලු ලෝකයේම ඉපදෙන්න ඉන්න දරුවන් දිහා නීරීක්ෂනය කරල හරියටම මෙන්න මූ තමයි බිලියන 7 වෙනියා කියල කියන්න පුලුවන්ද . එහෙම කරන්න නම් ඉතින් ලෝකයේ දරුවන් හම්බ වෙන්න ඉන්න හැම ඝර්භණී ... ඉතිරියත් කියවන්න »
ටික දවසක් සද්ද නැතිවම හිටිය නිසා අද උදේ පාන්දරම මොනාහරි ලියන්න හිතුනා. ඒ වුනාට ලියන්න හිතුන දේකුත් නෑ. ඒත් ලියාගෙන යද්දි මොනාහරි ඔලුවට එයි කියලා හිතුනා ලියන්න.ගොඩක් දවසකින් උදේ ඉර පායන වෙලාවට එළියට බැස්සේ. උදෑසන හරිම ලස්සනයි කියලා හිතුනා ඒක දැක්කට පස්සේ. මට මතක විදියටනම් මාස 6 – 7 කින් තමයි මේ වෙලාවට මං ඇහැරියේ. අනිත් හැම දවසකම ඉතින් 10ත් 12ත් අතර තමයිනේ අවදි වෙන්නේ.ජීවිතේම කම්මැලි වෙලා පාලුවට ගිහිල්ලා ජීවත් ... ඉතිරියත් කියවන්න »
මේක කමණිගෙයි ; වීරසිරිගෙයි කතාව. මේ කතාවෙ කතා නායකයො මේ දෙන්න.
මෙයාල ජීවත්වෙන්නේ ඇමරිකාවෙ , කැලිෆෝනියාවේ, සැන් ඩියාගෝ නගරයට කිට්ටුව.
ලංකාවෙන් එන බොහොමයක් විවිධ හේතු නිසා තමන්ට නොගැලපෙන , නුසුදුසු රැකියාවල යෙදෙනව. ප්‍රධානම හේතුව තමයි භාෂා ප්‍රශ්නය. ලංකාවෙ භාෂාව පිළිබඳ කතිකාචාර්යවරයෙක් මේ ප්‍රශ්නය නිසාම පකිස්තාන්කාරයෙක් ළඟ කඩේක වැඩ කෙරුව සැහෙන කාලයක්.
ඒත් කමණිටයි වීරසිරිටයි එහෙම වුනේ නැහැ මොකද්ද වාසනාවකට. කමණි කියන්නෙ ලංකාවෙ අගනුවරට කිට්ටුව ටිකක් පොෂ් පවුලක එක්කෙනෙක්. ඉංග්‍රීසි එහෙම යහමින් පුළුවන්. විධායක ... ඉතිරියත් කියවන්න »
ඔන්න යාළුවනේ මමත් ඔයාලට සිංහල උපසිරැසි එක්ක චිත්‍රපටයක් අරන් ආවා.මේක ලෝකෙ එදාමෙදා තුර බිහිවෙච්චි වැඩිම ආදායමක් ඉපයු ආදර චිත්‍රපට(romantic movies) අතර 10වන ස්ථානයේ ඉන්නවා.IMDb අගය 7.7 ක් අරන් ජනප්‍රිය වෙච්ච චිත්‍රපටයක්.ඒ වගෙම මෙයට විවිධ සම්මාන 71ක් ලැබිලා තියෙනවා.ඒ වගෙම තව සම්මාන 52කට නිර්දේශ වෙලත් තියෙනවා.ඒකෙන්ම මේ චිත්‍රපටිය ගැන හිතාගන්නකෝ.එනිසාම බොහෝ විචාරකයන්ගේ කතාබහට ලක්වුණු චිත්‍රපටයක්. ඇමරිකාවෙ [...] ඉතිරියත් කියවන්න »
කොහොමද ඉතින් යාලුවනේ ගොඩක් කාලෙකට පස්සේ මට පොඩි උදව්වක් ඕන කරලා තියෙනවා ඔය ගොල්ලන්ගෙන්. මෙන්න මේකයි කාරණාව. මගේ නැදැ වෙන නංගි කෙනෙක්ට ඉස්කොලෙ A/L ප්‍රොජෙක්ට් එකකට ලංකවේ නිවාස ගින්නෙන් අරක්ශා කර ගැනිම පිලිබදව ගවේශනයක් කියලා මතෘකවක් දිල තියෙනවලු ( මං අහන්නේ මෙ ඉස්කෝල වලට වෙන දෙන්න දෙයක් ඇත්තෙම නැද්ද? ) ..ඉතින් එකට ලංකාවේ ගිනි ගත්ත ගෙවල් වල එහෙම PHOTOES ඔනාලු. දැන් මාසෙකටවිතර කලින් එ නංගියා මට ඉතිරියත් කියවන්න »
තායිලන්තය මේ දිනවල ව්‍යසන කිහිපයකටම මුහුන දී තිබෙනවා.මුලික ලෙස ගංවතුර අවදානම නිසා එරට බොහෝ ප්‍රදේශ යටවී තිබෙන අතරම කිඹුලන්ගේ අවදානමකටද මේ වනවිට එරට ජනයා මුහුණ දී තිබෙනවා.එරටට බලපෑ අධික වර්ශාව නිසා එරටට පැමිනෙන සංචාරකයින්ද බොහෝ සෙයින් අඩුවී තිබෙනවා.මේ අතරම ඔවුන්ගේ ප්‍රධාන ගුවන්තොටුපලද වර්ෂාව නිසා යටවී තිබෙන අතර ගුවන් ගමන් වලටද බාධා පැමින තිබෙනවා. ඉතිරියත් කියවන්න »
ගිනස් කියපු ගමන් මතකයට එන්නේ කුමාර් ආනන්දන්ය. නියම ලෙසට ලංකාවේ නම ගිනස් පොතේ තැබූ පොරක්ය. වෘත්තියෙන් නීතිඥ්ඥයෙක්ය. ලන්ඩන් යුනිවර්සිටියේ ග්‍රැජුවෙට් කෙනෙක්ය. වැල්වැටිතුරේ පොරක්ය. පොඩි කාළේ මගේ වීරයෙක්ය. පප්පා ආන්ඩූ කරන්න ආපූ කාලේ, ගෝල් පේස් එකේ දඟර නැටුමක් නටා වාර්ථාවක් තිබ්බේය. අපිත් ඒක බලන්නට ගියේය. තවත් වාර්ථාද තිබ්බේය. ඉන්ගිරිස් ඕඩය හරහා පීනන්ට ගොස් එළොව ගියේය. පොර නිසා ගිනස් කියන්නේ ඉතිරියත් කියවන්න »
හිතවත් හිරුණිකා නැගෙණියනි, ඔබගේ දයාබර පියා ස්ත්‍රී දූශක කුඩු මාෆියා කාරයෙකු අතින් ඝාතනය වීමත්, එම ඝාතකයාට විධායකයේ සිට පහලට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය හා ආරක්ශාව ලැබීමත්, ඔබගේ පියා වැරදිකරුවා බව ඔප්පු කිරීමට ගෙනයන කුමණ්ත්‍රණයත් නිසා ඔබ දැඩි කම්පාවට පත්වී ඇති බව අපි දනිමු.එහෙත් නැගණියනි ඔබ මේ සිත්වේදනාවෙන් වුවද අහියෝග කරන්නේ බිහිසුණු, සිත්පිත් නැති, ඕනෑම කුජීත නසරානි වැඩක් කොට එය සාධාරණීකරණය කරන්නට හැකියාවක් ඇති, ඒ සඳහා කඩේයවන්නට සිය ගණන් මාධ්‍ය බැලයන්, පුවත් ... ඉතිරියත් කියවන්න »
ජනාධිපතිතුමා හා රැජින අතටඅත දෙන අවස්ථාවේදී ගත ජායාරුපයක් යනුවෙන් සකස් කරන ලද ජනාධිපති මාධ්‍යය අංශය විසින් නිකුත්කරන ලද ජායාරුපය පිලිබඳ අප ඔබට ඊයේ (31) දිනයේදී කරුණු පැහැදිලි කළා.ඊයේ ස්වාධින රුපවාහිනියේ ප්‍රවෘති විකාශයෙන් පෙන්වූ දර්ශන වලින් මෙම ෆොටෝෂොප් ජායාරුපය නිර්මාණය කිරීමට හේතුව පැහැදිලි වුවා.එනම් ජනාධිපතිතුමා රැජිනට අතටඅත දෙන විට ජනාධිපතිතුමාට පෙර පැමිණි පුද්ගලයා සෙමින් ඉදිරියට ගිය නිසා ඔහුගේ ශරීරයට රැජින වැසි යාමයි.මේ නිසා ජනාධිපතිතුමා අතටඅත ... ඉතිරියත් කියවන්න »
"නිශ්ශංකමල්ල රජතුමා" කෘතිය "කුසුම්සිරි විජයවර්ධන" මහතා විසින් ලියන ලද කෘතියකි.නිශ්ශංකමල්ල රජතුමාගේ රාජ්‍ය කාලය තුළ කර වූ සෙල්ලිපි, ස්මාරක හා රජතුමා භාවිතා කළ ප්‍රචාරක සන්නිවේදන විධි ක්‍රම මෙම කෘතියට ඇතුළත් කර ඇත.මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්‍රකාශිත කෘතියකි. ඉතිරියත් කියවන්න »
"ලොකු අක්කා" කෘතිය "ආර්. ආර්. සමරකෝන්" මහතා විසින් ලියන ලද කෘතියකි.එක්තරා ගමක ගුරුවරුයක් විවාහ වූ පසු ඇය ගෙවන දුෂ්කර ජීවිතය මෙම කෘතියට තේමාව වී ඇත.මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්‍රකාශිත කෘතියකි. ඉතිරියත් කියවන්න »
"හෙද සොයුරියකගේ මතක සටහන්" කෘතිය හෙද නිළධාරිණී "සෝමලතා වෛද්‍යරත්න" මහත්මිය විසින් ලියන ලද කෘතියකි.තම වෘත්තීය ජීවිතය තුළ ලබා ගත් අත්දැකීම් ඇසුරෙන් මෙම කෘතිය ලියා ඇත.මෙය "ස්ටැම්ෆර්ඩ් ලේක්" ප්‍රකාශනයකි. ඉතිරියත් කියවන්න »
සමලිංගික සබදතා තහනම් කෙරෙන නීති පවතින තුන්වන ලෝකයේ රටවල් වලට ලබාදෙන බ්‍රිතාන්‍ය ආධාර කපාහැරීමට කිරීමට තමන් කි‍්‍රයාකරන බව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරූන් පවසනවා. මෙම සමලිංගිකයන්ට විරුද්ධව දැඩි දඬුවම් කියාත්මක කරන රාජ්‍ය නායකයින්ටද ඔහු අනතුරු ගඟවා තිබෙනවා.අප්‍රිකානු රටක් වන මාලාවි රාජ්‍යයට සමලිංගික සබඳතා පැවැත්වූ දෙදෙනෙකුට වසර 14ක බරපතල වැඩ සහිත දඬුවමක් ලබාදීම නිසා එරටට ලබාදීමට නියමිතව තිබූ පවුම් මිලියන 19ක ආධාර මෙලෙස බ්‍රිතාන්‍යය විසින් කපා දමා තිබෙනවා.ලෝකයේ රටවල් 71ක සමලිංගික සබඳකම් ... ඉතිරියත් කියවන්න »
"දඟර තරප්පුව" කෘතිය "සුනන්ද මහේන්ද්‍ර" මහතා විසින් ලියන ලද කෘතියකි.එක්තරා පුද්ගලයකු වැඩිහිටියකු බවට පත් වූ පසු තමන් කුඩා කළ විසූ දෙහිවල නිවසට ගොස් අතීතාවර්ජනයක් කරන ආකාරයට මෙම පොත ලියා ඇත.මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්‍රකාශිත කෘතියකි. ඉතිරියත් කියවන්න »
ලෝක ජනගහණය මේ වන විට ඉතා සීග්‍ර ලෙස ඉහල යමින් පවතිනවා.මේ අනුව පසුගියදා ලෝක ජනගහනය බිලියන 7 ඉක්මවා ගියා.මේ තොරතුර බිලියන 7වැන්නා ලෙස ලෝක ජනගහනයට එකතුවූ බිලින්දා පිලිබදවයි.ඇය බිලින්දියක් වන අතර ඇය උපත ලබා ඇත්තේ පිලිපීනයේය.මේ අනුව ඇගේ උපතත් සමගම බොහෝ දෙනා ඇයට තෑගි ගෙනත් දීමට අමතක කලේ නෑ.එක්සත් ජාතීන්ගේ වාර්ථා අනුව බිලියන 8ක් ජනගහනය 2025දී පමන් අපේක්ෂා කෙරේ. ඉතිරියත් කියවන්න »
අද ඔෆිස් එකේ කරන්න තිබුණ වෑඩ ගොඩක් තිබුණ නිසාත්, මගේ අඩෙන්ටිටි කාර්ඩ් එක අළුත් කරගන්න ග්‍රාමසේවක මහත්තයා හම්බවෙන්න යන්න ඕන නිසාත් දවෙල් වෙලා වෑඩට යන්න තීරණය කරා.උදේ ඉඳන් ඔෆිස් එකේ තිබුණ වෑඩ වගයක් කරේ. මාළඹේ ඩ්‍රොවින් එක තාම ඉවරකරගන්න ලෑබුනේ නෑහෑ. ඒකත් පුළුවන් තරමට ඉවර කරා. ඊළඟට ඉන්සුලෙෂන් වෑඩේට කුවේට් වලට කතාකරන්න බෑලුවා. ඒත් කෑටලොග් එකේ තියන කිසිම නොම්මරයකට කතා කරන්න බෑහෑ. ඒ පාර මට රිප්ලයි එකක් එවපු ඉන්දියන් මෑන්ට ... ඉතිරියත් කියවන්න »
සංඥාපනය‘සකස්කඩ’ යනු සංස්කෘත පද බහුල මිශ්‍ර භාෂායෙන් රචිත බුද්‍ධ චරිතයෙකි. මෙය දොරකඩ අස්න වෙනුවට සත් දවසේ පිරිත් කිමේදී භාවිත වූවක් බව අග රතන සූත්‍රය සඳහන් කොට යොදා ඇති වාක්‍ය ඛණ්‍ඩයෙන් පෙනේ. එහෙත් පමා වැ බුද්‍ධගද්‍යය සේ ම දරුවනට අකුරු පුරුදු කරවන පාඩම් පොතක් සේ භාවිත ව ඇත. මේ දෙක අත්රගම රාජගුරු බණ්‍ඩාර පඬිතුමන්ගේ කෘති වශයෙන් සමහරු සලකතිබළන්ගොඩ ආනන්‍දමෛත්‍රෙය ස්‍ථවිර සකස්කඩනමඃ ශ්‍රී ගණායදීපඞ්‍කරාහ්‍වය මුනීශ්‍වර පාදමූලෙසන්‍ත්‍යජ්‍ය ලබ්‍ධමමෘතං කරුණාං විධායඅත්‍යාහිතං පරහිතං සුකෘතං විශෙෂාත්සිද්‍ධං ... ඉතිරියත් කියවන්න »
පරිගණකයේ සාමය බිදදැමීමට හානිකර මෘදුකාංග හැම විටම සැදී පැහැදී සිටී. එය පරිගණකයේ නිරෝගී පැවැත්ම කඩාබිද දැමීමේ සිට එය තුල හුවමාරූවෙමින් පවතින දත්ත සොරාගෙන තවකෙකු අතට පත්කිරීම දක්වා වූ විවිධ ස්වරූප ගත හැක.සමහර විටක මේවා පරිගණකය සම්පූර්නයෙන් අත්පත් කර ගැනීම දක්වා ඉදිරියට ගොස් භාවිතා කරන්නා සම්පූර්නයෙන් අපහසුතාවයට පත්කර දැමීම දක්වා දරුනු විය හැක. පරිගණකය අවදිවීමේ ක්‍රියාවලිය සම්පූර්න වීමට සමහර විට "වරුවකට" වඩා මදක් අඩුවෙන් කාලය ගැනීම, ඔබේ දත්තයන් තවකෙකු අතට පත්කිරීම ... ඉතිරියත් කියවන්න »
මෙවර ලෝක දෘෂ්ටි දිනයේ තේමාව "ඇසේ සුද නිසා ඇති වන අන්ධ භාවය වළක්‌වා ගනිමු" යන්නයි. අන්ධභාවය අද ලෝකයට ම ප්‍රධාන ගැටලුවක්. සැම තත්පර 12කට වරක් ලෝකයේ කොතැනක හෝ කෙනෙක් අන්ධ භාවයට පත් වෙනවා. අන්ධ භාවයට පත් අවුරුදු 50ට වැඩි අය ගෙන් සියයට 82ක් ඇසේ සුද නිසා අන්ධ වූ අයයි.මේ අනුව ලොව පුරා මිලියන 39ක් පමණ දෙනා විවිධ හේතු නිසා අන්ධ භාවයට පත් වී සිටිනවා. මේ අය ... ඉතිරියත් කියවන්න »
සැප්තැම්බර් 29දා කරන්දෙනියේ වෛද්‍යවරයා ඝාතනය කිරීෆම් සිද්ධිය ලංකාව ගිලගෙන තිබෙන අපරාධ සංස්කෘතියේ ගැඹුර වෙත අවධානය යොමු කරන්නකි. වෛද්‍යවරයා මරා දමා ඇත්තේ තවත් වෛද්‍යවරයකුගේ කොන්ත්‍රාත්තුවකට අනුව ය. හේතුව වී ඇත්තේ චැනලින් ව්‍යාපාරය නිසා මේ දෙදෙනා අතර ඇති වූ තරගයයි. මරා දමන ලද වෛද්‍යවරයාගේ දිගාසී නම් අලුත් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය හේතුවෙන් මිනීමරු දොස්තරගේ වෛද්‍ය මධ්‍යස්ථානයේ චැනලින් බිස්නස් වැටී ඇත. මිනීමරුවා වෛද්‍යවරියකගේ පුතෙකු බව කියැවේ. ඒ අනුව බලන විට මේ වනාහි අද ඊයේ සල්ලි හම්බ කරගෙන ... ඉතිරියත් කියවන්න »
5. නවපුරාණ වර්ග ය. 1. කමම සූත්‍රය. 1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්යවවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අණේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්යුවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූහන් ඇමතූ සේක. ‘සවාමීනි’යි කියා … Continue reading → ඉතිරියත් කියවන්න »
මේ කියන්න යන කතාව මට මතක් උනේ, සමහර බිරින්දෑවරුන් තමන්ගේ ස්වාමි පුරුෂයාව පාලනය කරගෙන ඉන්න විදිය ගැන පත්තරේක ගියපු ලිපියක් දැක්කම.ඉස්සර අපේ තාත්තගේ ඔෆිස් එකෙන් හැම අවුරුද්දෙම වගේ ට්‍රිප් එකක් යනවා. අපිත් ඒකට යන්න සැදී පැහැදී තමයි ඉන්නේ. ඉතින් මේ ඔෆිස් එකේ අංකල් කෙනෙක් හිටියා "විජේ අංකල්" කියලා. එයාගේ නෝනා හරිම සැරයි ලු. කොටින්ම විජේ අංකල් ටත් පොඩි එකෙක්ට වගේ තහංචි ගොඩක් දාල ලු තියෙන්නේ .හැබැයි මේ අන්කලුත් හොඳවයින් කණ මදයෙක්. ... ඉතිරියත් කියවන්න »
2001 වර්ෂයේ සිට 2006 වර්ෂය දක්වා කාලය තුළ මහනුවර මහ නගර සභාවේ නගරාධිපති ධුරය හෙබවූ, මුදල් වංචා කිරීමක් මත කොළඹ මහේස්ත‍්‍රාත් උසාවියෙන් වැරැදිකරු වී සිටි හිටපු මහ නගරාධිපති වන කේසර සේනානායක මහතා ජනාධිපති සමාව ලැබීම නිසා ඊයේ නිදහස ලබා තිබෙනවා. ඔහු විසින් නගරාධිපතිව සිටි 2004 අපි‍්‍රයෙල් මාසයේ තායිවානයේ තායිපේ නුවර නිල චාරිකාවකට සහභාගිවීම සඳහා මහනුවර මහ නගර සභා අරමුදලින් රුපියල් 185185.56ක් ලබාගන තිබෙනවා. නමුත් ඔහු විසින් එම ජාතික පළාත් පාලන ... ඉතිරියත් කියවන්න »
හවස වට වැස්සටලිස්සලා විත් පොළොවටමඩ කඩිති මතුපිටසඳ පෙනෙයි බැලු බැලූ අත! ඉතිරියත් කියවන්න »
හාමුදුරු නමක් දානෙකට වැඩල දානෙ වලදල. හැබැයි ටිකක් වැඩිපුර දානෙ වළදල. බුදු හාමුදුරුවොත් කියල තියෙනවනෙ කෑම කද්දි බත් කටවල් 4ක් විතර කන්න ඉඩ ඉතුරු කරගෙන කන්න කියල. කොහොම හරි මේ හාමුදුරුවො ලිමිට් පැනල දානෙ වළදල. නැගිටගන්නත් බැරි තරම්. හාමුදුරුවන්‍ට දැන් කරගන්න දේකුත් නෑ. ගෙදරකට වැඩල දානෙ වළදපු නිසා පන්සලට යා ගන්නවත් බැරි තරමටම දානෙ වළදල.
මේක දැනගත්ත උපාසක මහත්තයෙක්
"හාමුදුරුවනෙ ඇගිල්ලක් කටට දාලා වමනෙ කරෙ නැත්නම් පන්සලට වඩින්නවත් බැරි වෙයි."
හාමුදුරුවො අමාරුවෙන් කියනව
"ඇගිල්ලක් ... ඉතිරියත් කියවන්න »
සයුර නිහඩ වෙන වෙලාවට මොන තරම් පාළුද.....සයුරෙ රැලි නිසා ඒ නිහඩ භාවය බිදෙනවාමොන තරම් සුන්දර දර්ශනයක්දසිතට නැගෙන සිතුම් මොන තරම් අවංකද.....ඒ අවංක සිතුවිලි මත ජීවිතයතවත් සුන්දර අත් දැකීම් විදිය හැක.... ඉතිරියත් කියවන්න »