මේ කතාව එකෝමත් එක රටක එකක් නොවුනට ඒ ස්ටයිල් එකට තමා ලියන්න වෙන්නේ. මොකද මේ කතාවට අදාල ලොකු මහත්තයා කතාව වැරදිලා හරි කියෙවුවොත් එහෙම දෙතුන් දෙනෙකුගෙම රස්සා වලට කෙලවෙන නිසා. ඉතිං එකමත් එක රටක එක ඔෆිස් එකක හිටියා පේරා ගියපු ඉංජිනේරු මහත්තයෙක්. පොර සැබෑ මහත්තයෙක් වගේ උන්නට එක එක කුණු හරුප වැඩත් කලා. ඉතිං ඔය [...] ඉතිරියත් කියවන්න »
කොහොමද Torrent වලින් Download කරන්නේ ? ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ටොරන්ට් වලින් මොනවා හරි බාගන්නේ කොහොමද කියන එක. ටොරන්ට් ගැන දැනගත්තට ඒකෙන් වැඩ කරන හැටි දාන්නේ නෑ. අද මම කියලා දෙන්නේ ටොරන්ට් වලින් ෆයිල් එකක් බාගන්න ආකාරය. මේ වැඩේට මුලින්ම අපිට තියෙන්නේ ඕන Torrent Client සොෆ්ට්වෙයාර් එකක්. අන්තර්ජාලයෙන් ඒ වගේ ඒවා ගොඩක් ගන්න පුළුවන් නොමිලේම. මම දෙන්නම් ජනප්‍රියම කීපයක ලින්ක්. uTorrent BitTorrent BitCometමෙතනින් කැමති Torrent Client එකක් තෝරාගන්න. ... ඉතිරියත් කියවන්න »
ස්වර්ණවාහිනියේ ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් හි තෙවැනි ස්ථානයට පත් නිළියක්, මෝස්තර නිරූපිකාවක් හා නර්තන ශිල්පිනියක් වන මේනකා පීරිස් ගේ දක්‍ෂතාවන් පැසසීමට පැමිණි පේ‍්‍රක්‍ෂකයන් පිරිසකට ජනපි‍්‍රය ඇමැතිවරයෙකුගේ චක්ගෝලයන් පිරිසක් පහරදී ඇතැයි වාර්තා වේ.සතිඅන්ත ටැබ්ලොයිඩ් පුවත්පතක් මේ බව වාර්තා කර තිබේ.මේ තත්ත්වය මත මේනකා වැඩි කළක් නොගොස් ‘ජනපි‍්‍රය’ කෙසේවුවද ජන(අ)පි‍්‍රය අයෙක්වීමට වැඩි අවස්ථාවක් ඇතැයි ද එහි දක්වා තිබේ.ක්ෂේත‍්‍ර ආරංචි මාර්ගවලින් ලැබෙන තොරතුරු අනුව අදාළ ඇමතිවරයා මේනකා ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් තරගයට එක්වී සිටින කාලයේ ... ඉතිරියත් කියවන්න »
මං කැම්පස් හිටිය කාලෙ නැවතිලා උන්නෙ කැම්පස් එක ළඟ බෝඩිමක.... එතැන ඉඳන් කැම්පස් එකට එන්න පාරවල් දෙකක් තිබුණ.... එකක් ෂෝට් කට් එකක්.... ෂෝට් කට් එකත් එක්ක බලනකොට අනිත් පාරෙන් ගමන ඔළුව වටේ අත දාල නාහෙ අල්ලනව වගේ වැඩක්..... ඒත් ඉතින් වැඩි හරියක් ගමන අර දිග පාරෙන්... කෙටි පාරෙන් නොයන්න ලොකුම හේතුව තමයි ඒ පාර වැටිල තිබුනෙ පිරිමි ළමයින්ගෙ නවාතැනක් ඉස්සරහින් වීම..... ඒ තට්ටු දෙකේ ගෙදර හරියට කැම්පස් එකේ පිරිමි නේවාසිකාගාරය ... ඉතිරියත් කියවන්න »
ඔෆිස් ස්ටාටර් ගැන බ්ලොග් පෝස්ට් එකක්දැම්මට මම ඉන්ස්ටෝල් කරලා හරියට බැලුවේ නැ. මම ඉතින් දැන් තමා දාලා බැලුවේ. මේකට PowerPoint වත් Outlook වත් මේ ස්ටාටර් එකට අඩංගු නෑ. ඒවගේම යි නොමිලේ දෙන හැම එකකම මොකක්හරි එයාලගේප්‍රයෝජනය වෙනුවෙන් උපාංගයක් දානවනේ. ඒවගේ මේ ස්ටාටර් එක්ක ඇඩ්වටිස්මන්ට් අපටලැබෙනවා. ඇඩ්වලින් කරදරේනම් කරන්න තියෙන්‍නේ Office සල්ලිදිලා ගන්න එක. ඇත්තටම තියන පහසුකම් සීමා සහිතවුනත් සමහර වැඩ වලට ප්‍රමාණවත්. බොහොමසරල ගෙදර දොරේ වැඩ වලට තමා මේක නොමිලේ ... ඉතිරියත් කියවන්න »
ගීතකි ගේ ජිවිතය හා බැදි අරගලය කුමක් විය හැකිද..ගීතකි ගේ මව බියවන පෙර ආත්මික බැදිම කුමක් විය හැකිද..සිතුමි ..සේනාධ ..මේ සියල්ලන් වටාම කැරැකැවෙන සුලිසුලඟක පෙරනිමිත්ත ..සංසාර සෙවණැලි''මොකෝ නංගි''''පුදුම වැඩක් නේ අක්කේ උනේ..'' හැර තිබු දොර දෙසට නෙත් ගෙනයමින් නංගි ලොකු කතාවක් කියන්නට මුල් පුරමින් සිටියේ මගේ හදට කුතුහලයක් රඳවාය .''මොනාද උනේ සිතුමි.. ඔයා හරියට මිනියක් මැරුවා වගේනෙ''නංගි හට සිතුමි කියා නමින් ඇමතිම මා කලේ සිතේ නොක්කාඩුවක් හට ගත් විට පමණක් ... ඉතිරියත් කියවන්න »
අපේ බ්ලොග් කියවන්නො හුඟක් අය කාර්යබහුලයි ගොඩක්. බ්ලොග් එකක් දෙකක් කියවන්න එන්න වෙලව හොයාගන්නෙත් සමහරු අමාරුවෙන්.ඉතින් ඔබටත් ඒ අයගේ අවධානය ගන්න තරඟ කරන්න වෙලා.එහෙම නිකම්ම කරන්න බෑනෙ. ඉතින් ඔබට සිද්ධ වෙනව කියවන්නන්ගේ අවධානය දිනාගන්න වැඩ කරන්න. ඒක කරන්න මුලින්ම ඔයා කරන්න ඕනෙ හිත ඇදිල යන, ඇහැ ඇදිල යන මාතෘකාවක් ඔයාගෙ ලිපියට යොදන එකයි.මාතෘකාව තියුණු විය යුතුයි. කියවන්නාට කුතුහලයක් සමඟ ලිපිය මොකද්ද කියල බලන්න හිතෙන එකක් විය යුතුයි.
ඉතින් කොහොමද එහෙම ඒව ... ඉතිරියත් කියවන්න »
මේ දවස් වල වැඩ වැඩියි. ඒ නිසා මොනවත් දීර්ඝ දෙයක් ලියන්න වෙලා නැහැ. ඒ වුනත් දකින්නට ලැබුන අමුතුම ආකාරයේ පිඟන් පීරිසි වගේම ඒවාටම අවේණික හැදිත් ඔබලාටත් පෙන්වන්නට සිතුනා. මේවායේ හැඩයන් සහ නිමාව ගත්තම ඒවා චීනයේ හෝ ජපානයේ සෑදුබවක් තමයි සිතුනේ. හැබැයි ඒක මගේ අදහස් විතරයි. ඒවා ඉතාම ලස්සන වගේම සාදන්නත් සෑහෙන්න නිපුනත්වයක් අවශ්‍යවුනත් ඒවායෙන් තේ බොන එක නම් ටිකක් අපහසුයි වගේ කියලා හිතෙන්නේ. බලන්න කොහොමද කියලා. ඉතිරියත් කියවන්න »
මේ සිද්දිය වෙනකොට මං 3 වසරේ විතර වෙන්න ඔනේ .ඒ කියන්නෙ මීට අවුරුදු 20කට විතර කලින්.ඒ කාලෙ අපේ ගෙදරට වඩු වැඩ කරන කෙනෙක් ඇවිත් කණ්නාඩි මේසයක් හැදුවා,වඩුබාස් එක්ක තව ගෝලයෙකුත් හිටියා.ඒ දවස් වල මගේ වැඩේ ඉස්කෝලෙ ඇරිලා ගෙදර ආව ගමන්ම බත් කාලා,වඩු බසුන්නැහැ වැඩ කරන මඩුවට ගිහින් වැඩ කරන දිහා බලන් ඉන්න එක.ලී ගාන කොට එකතු වෙන හීනී සර්පිලාකාර ලී පතුරු එකතු කරන්න බලාගන ඉන්නවා.ඒවා ලස්සනයි එක එක විදියයි.වඩු බාසුන්නැහැ කිව්වට ... ඉතිරියත් කියවන්න »
මේක අලුත්ම නොවුනට හුගදෙනෙකුට අලුත් දෙයක් වේවි.gmx mail මේක තමයි මේල් සර්විස් එකමෙතනින් ගිහින් register වෙන්නත් පුලුවන්. නැත්නම් Facebook lo-gin එක බවිතාකරන්නත් පුලුවන්.වටිනා කම තමයි අපේ email account ඔක්කොම ටික මේකට import කරන්න පුලුවන් වීමඅදට එච්චරයි........ ඉතිරියත් කියවන්න »
සෑමා මේ ටිකේම ලිව්වේ කාටවත් වෙච්ච සීන්ය. බඩුත් එක්ක හොරැ ලිවු සෑමා පාඩමක් ඉගෙන ගත්තේ මාටියා (ඩී.ජේ බව්වා) ගෙනි. මාටියාට අවසාන කතාව ලියා උගත් පාඩම් හා ලබපු අත්දැකීම් ඇසුරෙන් සෑමාට වෙච්ච කතාවක් ලිවීමේ පසුබිම මෙසේ සකසමි. සෑමා අනුන්ට වෙච්ච අකරතැබ්බ කතා විතරක් ලියනවා කීම මා එක හෙලා ප්‍රතික්ෂේප කරමි. පරන පෝස්ට් හාර අවුස්සා බැලුවොත් සෑමාට වෙච්ච අකරතැබ්බ බලා ගත හැක. ගාල්ලේට මාට්ටු වීම, පන්තියේ බලු බෙට්ටට කර ගැසීම, පිනා ඉදිරියේ ... ඉතිරියත් කියවන්න »
හානිවු ධිවර පවුල්වලට තම ජිවනෝපායන් යථා තත්ත්වයට පත් කර ගැනිම සදහා ධිවර හා ජලජ සමිපත් අමාත්‍යාංශය පතිපාදන ලබා දෙයි . බෝටිටු ලබා ගැනීමට ණය පහසුකමි ලබා දෙන බව අමාත්‍යාංශය කියයි . හානි වු බෝටිටුවලට රක්ෂණ පතිලාභයන්ද කඩිනමින් ලබා දීමට පියවර ගැනේ . ස්වභාවික ආපදාවලින් මෙි වන විට පවුල් දහ තන් දහස් තන්සිය තිස් හතක් පිඩාවට [...] ඉතිරියත් කියවන්න »
අයහපත් කාලගණ තත්ත්වය හේතවෙන් මුහුදු ගොස් සිටියදී අතරැදන්වූ ධිවර කාර්මිකයින් සෙවිම සදහා ශි ලංකා නාවික හමුදා නවුකා 3 ක් යොදවෙි . නාවික හමුදාවෙි ශක්ති , සාගර හා රණවිකම යන නවුකා 3 ට අමතරව ඩෝරා යාතා දෙකක්ද මෙි සදහා යොදවා ඇතැයි නාවික හමුදාව පවසයි . Share ඉතිරියත් කියවන්න »
ආශාන්ති අපේ ලංකාවේ ඉන්න Hip-Hop රැජිණ විදියටයි සලකන්නේ. ඇත්තටම ඇය දක්ෂ ගායිකාවක්. ලොකු ටී-ෂර්ට් එකයි, බැගී කලිසමයි ඇඳලා, කැප් එක පැත්තට දාලා යකඩ චේන් එක දාගෙන ඉන්න අශාන්ති බැලු බැල්මටම චන්ඩි කෙල්ලෙක් වගේ. දැන් අශාන්තිට ඕනේ මේ Style එක වෙනස් කර ගන්න. ඇඳුම් පැළඳුම් වෙනස් කරනවා වගේම, Hair Style එකත් අශාන්ති වෙනස් කරලා. ඒ වගේම හෝ ගාලා දැන් Gym යනවලූ ඇඟත් බස්ස ගන්න. මේ විදියට ගියොත් අශාන්තිගේ සෑහෙන ලොකු වෙනසක් ... ඉතිරියත් කියවන්න »
කෑගල්ල බෙරගල යුද හමුදා කඳවුර සමීපයේ පිහිටි ගණිකා නිවාසයක් වටලා එහි සිටි කාන්තාවන් දෙදෙනකු හා තවත් පුද්ගලයකු කෑගල්ල කොට්ඨාස පොලිස් දූෂණ මර්ධන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.ඇඟලුම් කම්හලක සේවයේ යොදවන බව හඟවා මෙම තරුණි යන් රවටා ගෙන ගොස් මෙම ආයතනයේ ගණිකා වෘත්තියේ යොදවා ඇති බව පොලිස් පරීක්‍ෂණවලින් අනාවරණය වෙයි. අත් අඩංගුවට ගත් එක් තරුණියක් විසිඑක් වැනි වියේ පසුවන අතර ඇය ඇඹිලිපිටිය ප්‍රදේ්ශයේ පදිංචිකාරියකි. අනෙක් තරුණිය විසි හත් හැවිරිදි වියේ පසුවන ... ඉතිරියත් කියවන්න »
හිරෝෂිමා... වචනය ඇසෙද්දිත් අපට නිරායාසයෙන්ම සිහිපත් වන්නේ පරමාණු බෝම්බයයි. විද්‍යාත්මක දැනුම මනුෂ්‍යත්වයට එරෙහිව යොදාගත් මුල්ම අවස්ථාව ලෙස, හිරෝෂිමාව විනාශ කිරීම සඳහා පරමාණු බෝම්බය යොදාගැනීමේ සිද්ධිය ලෝක ඉතිහාසයට එක් වෙයි.1945 අගෝස්තු 06 වැනිදා හිරෝෂිමාවට එල්ල කරනු ලැබූ බෝම්බය එක් ක්ෂණයකින් මිනිසුන් දහස් ගණනක් මරා දැමීය. තවත් දහස් ගණනකට දරුණු තුවාල ඇති කළේය. මිනිසුන් මිලියන කාලකට නිවෙස් උන් හිටි තැන් අහිමි කළේය. කොටින්ම දියුණුවේ හිණි පෙත්තේ වැජඹුණු සාමකාමී ජනාකීර්ණ නගරයක් අමු සොහොනක් ... ඉතිරියත් කියවන්න »
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.අද පෙරවරු 7.15ට පමණ මෙම අනතුර සිදු වී ඇති බව කැළණිගම පොලිස් මුරපොළේ නිලධාරියෙකු පැවසුවේය.මෝටර් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇත.දක්ෂිණ අධිවේගී මාර්ගය ජනතාවට විවෘත කිරීමෙන් පසුව සිදු වූ ප්‍රථම අනතුර ලෙස මෙය සැලකෙයි.ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණු අධිවේගී මාර්ගය ඊයේ(27) පස්වරු 6 ට රථ වාහනය ධාවනය සඳහා විවෘත කෙරුණි. ඉතිරියත් කියවන්න »
සිරස සුපර්ස්ටාර් හරහා ගායිකාවක් ලෙස ජනාදරයටපත් ගයනි මධූෂා තෙන්නකෝන්ගේ පෙම්වතා දොස්තරවරයෙක් බව වාර්තා වේ.ඔහු සම පිළිබඳව ප‍්‍රතිකාර කරන්නෙකු බවත් පැවසේ.ගයනිගේ හා දොස්තරගේ හාදකම මේ වන විට ඇගේ ගීතය මෙන්ම ක්ෂේත‍්‍රයේ මල් ගහක් ගහක් ගානේ දන්නා බවද පැවසේ.මේ ඇයි හොඳැයිය ගයනිගේ ගෙදර අයත් දන්නා බවද වාර්තා වන අතර එහෙත් දෙදෙනාගේ සම්බන්ධයට මෙතෙක් අවසරයක් ලැබී නැතැයි ද පැවසේ.මේ හාදකම පිළිබඳව සතිඅන්ත පුවත්පතක් ද හෙළිකර තිබිණි. ඉතිරියත් කියවන්න »
ජනපි‍්‍රය නිවේදිකාවක්, නිළියක් හා මෝස්තර නිරූපිකාවක් වන නිරෝෂා පෙරේරා නව පරපුරේ ජනපි‍්‍රය ගායක ශිහාන් මිහිරංග සමග යුග ගීයක් ගායනා කර තිබේ.මෙම නිරෝෂාගේ කුලූඳුල් ගීතය ගායනා වන බව ද පැවසේ.‘ආදරය කරන්න’ ලෙස මෙම ගීතය නම්කර ඇතැයි ද පැවසේ. ලබන දෙසැම්බරයේදී මෙම ගීතය එළිදැක්වීමට නියමිත අතර මේ වන විට එහි රූප රචනය සිදුවන බවද මේ අතර වාර්තා වේ. ඉතිරියත් කියවන්න »
තමා මවක් වීමට යන බව පසුගිය සුමති ටෙලි සම්මාන උළෙලේ ජනපි‍්‍රය නිළිය බවට පත්වූ උදාරි වර්ණකුලසූරිය කියයි.උදාරි මේ බව පවසා තිබුණේ සතිඅන්ත පුවත්පතක ටැබ්ලොයිඩ් සගරාවක් සඳහාය. මේ වසරේදී තමාට පසු තැවෙන දේවල් සිදු නොවුන බවද පවසන උදාරි තමා පුතෙකු වැදීමට වඩාත් කැමැති බවද සඳහන්කර තිබේ.සැමියා, තාත්ත කෙනෙක් වීමේ සිහිනයද තමා සැබෑ කළ බවත් ඇය පවසන්නීය.තමා මුලින්ම ඉටුකරන්නේ සැමියාගේ ඉල්ලීම බවත් ඒ අනුව තමා උපතින්ම කතෝලික වුවත් සැමියාගේ ඉල්ලීම අනුව ... ඉතිරියත් කියවන්න »
ඔන්න දැන් තමයි වාදෙ..කවියා:දිගු කාලෙකට පසුවයි අද දැක ගත්තේ මට නම් මැරෙන්ටත් පුළුවනි ඔබ මත්තේ හොඳ උපමාවක්ය නංගිට දිය යුත්තේ රතු කැටයක් වගෙයි හරියට කහවත්තකිවිඳිය:උපමා කියයි දම දම බොරු හිනාව මට තේරුණා අමරෙගෙ උවමනාව වයසට ගියත් ඉස්තිරි වර්ණනාව හොඳ නෑ වගෙයි තමුසෙගෙ කල්පනාව කවියා:අඩ සඳ නලල නා දළු තොල් හරිම යසයි කටහඬ ඇසෙන විට මී පැණි පරිදි රසයි දිස් වුනෙ ළමැද මෙතැනදි රණ තිසරු ලෙසයි මම කවියෙකු වුනෙත් ඇය වැනි ... ඉතිරියත් කියවන්න »
ඇසුරෙ සිටි අය ගැනඋදේට දුටුවාම කිව හැක...අර හුරුබූහුටි රථයගැටපිච්ච පදුරකට තුරුලු වී හිද ඇත....හිස සැරසි මල් සාක්ෂිය...ඇය,වැඩට යන....කවුලුවෙන් බලමින්තනියම සිනාසෙන...බස් රථයෙ,ඉදිරි අසුනක හිද... ඉතිරියත් කියවන්න »
කොස් රුප්පේ වලව්ව අපේ ගමේ කවුරුත් දන්නාහඳුනන තැනක්...තරමක කඳු ගැටයක මැද්දැවට වන්නට මේ විසල් වලව්ව ස්ථානගතවෙලාතිබුනා..වලව්ව වටේටම තිබුනේ රබර් ඉඩම්..නමුත් මේ ඉඩම් වලින් බොහොමයක රබර් ගලවලාතිබුනේ..නමුත් වලව්ව අවට පරිසරය හොඳ පලතුරු ගස් බොහොමයකින් සෙවන වෙලා තිබුනේ.. නමුත් වලව් පරිසරයටම උරුම වෙච්චි අරමුස්පෙන්තු පෙරෙත ගඳ මේ වලව්ව වටාත් පැතිරිලයි තිබ්බේ.....මේනිසා අපි තනියම මේවලවු පරිසරේ ඇවිදින්ට මැලිවුනා පොඩි සංදියේ.... එක වසරේ ඉඳන් පහ වසරට යන කම්ම අපිට ඉංගිරිසිඉගැන්නුවෙ...කොස් රුප්පේ ටිචර්...හැබැයි කොච්චර ... ඉතිරියත් කියවන්න »
.
.
ඩොමේන් නාමයන් කිහිපයක් විකිණීමට තිබේ. කරුණාකර අමතන්න.
ඉතිරියත් කියවන්න »
මෙි වසරේ මුල් මාස 09 තල ලංකාවට ලබා දීමට එකග වී ඇති විදේශාධාර පමාණය ඇමරිකානු ඩොලර් දස ලක්ෂ එක්දහස් අට සියය ඉක්මවන බව මුදල් අමාත්‍යාංශය කියයි . ඉන් ඩොලර් දස ලක්ෂ එක්දහස් හයසිය අසූ හයක් ව්‍යාපෘති ණය ලෙස ලැබී ඇත. ඉතිරිය පදාන ලෙස ලැබී තිබෙි. ද්වී පාර්ශවීය හා බහු පාර්ශවීය වශයෙන් මුදල් ලබා දීමට එකග [...] ඉතිරියත් කියවන්න »
සිරියාවට එරෙහිව ආර්ථික සමිබාධක පැනවීමට අරාබිලිගය ගත් තිරණය සිරියානු ජනතාව හෙලා දකිති. එරට ජනාධිපති බෂාර් අසාද්ට සහාය පල කරමින් දහස් ගනන් ජනතාව විථි බැස ඇත.අරාබි ලිගයේ කියා කලාපයට විරෝධය පල කරමින් ඔවුහු උද්ගෝෂණවල නිරත වෙති. අරාබි ලිගයේ මෙම තීරණය පිටුපල ඇමරිකාව හා ඊශායලය සිටින බවට ජනතාව චෝදනා කරති. Share ඉතිරියත් කියවන්න »
ඇතිවු හදිසි කාලගණ වෙනස්වීමත් සමග ඇද හැලුනු වර්ෂාව සමිබන්ධයෙන් කල් තිබා කාලගණ අංශ දැනුමිදුන්නේනමි සිදුවු ජිවිත හා දේපල හානි රැසක් වලක්වාගැනීමට හැකිවන බව ඇමති මහින්ද අමරවීර මහතා කියයි . මෙි වන විට ලංකාවෙි කාලගණ විද්‍යා දෙපාර්තමෙින්තවට නවිනතම අංගෝපාංගයන්ගෙන් සමන්විත උපකරණ ලබා දී ඇත. පුර්ව අනතරැ ඇගවිම විධිමත් කිරිම එහි අරමුණයි . නමුත් එම අපේක්ෂිත අරමුණ [...] ඉතිරියත් කියවන්න »
පකිස්ථාන හමුදා කදවුරට පහාරයක් එල්ල කළේ පකිස්ථාන කදවුරැ දෙකකින් වෙඩි තැබීමක් සිදුවීමෙන් පසුව බව ඇප්ගනිස්ථාන නිලධාරිහු පවසති. මෙම පහාරයෙන් පකිස්ථාන හමුදාවෙි 24 දෙනෙක් මිය ගියහ. සිද්ධිය සමිබන්ධයෙන් නේටෝව පකිස්ථාන රජයට කණගාටුව පල කර ඇත. නමුත් පකිස්ථානය සිය රට හරහා ඇප්ගනිස්ථානයේ නෝටෝ හමුදාවලට සැපයුමි ලබා දීමෙි සියඵ මාර්ග වසා දමා ඇත. Share ඉතිරියත් කියවන්න »
රැසියාවෙි මැතිවරණ පතිථලවලට බලපෑමි කිරිමට ඇතැමි බටහිර රටවල් කරණ උත්සාහය නිෂ්පල බව රැසියානු අගමැති විලැඩිමියර් පුටින් මහතා පවසයි . ලබන වසරේ මාර්ග මාසයේ පැවැත්වෙන රැසියානු ජනාධිපතිවරණයට පුටින් ඉදිරිපත් වන්නේ එක්සත් රැසියානු පක්ෂය නියෝජනය කරමිනි . ඒ සදහා පක්ෂය ඒකමතික අනුමැතිය ඊයේ ලබා දුන්නේය . Share ඉතිරියත් කියවන්න »
සුභ උදෑසනක් කස්ටියටම.අදත් ඉන්ටර්නෙට් මනි ගැන නම් නෙමෙයි කියන්න යන්නෙ.ඊට වඩා ගොඩක් වෙනස් මාතෘකාවක්.මාතෘකාවක් කිව්වට ඉතින් මාතෘකාවමකුත් නෙමෙයි.පින්තූර ටිකක්.බලලම කියන්නකො හොදයිද කියල.මේ පින්තූර අරන් තියෙන්නෙ ඉන්දියාවේ.බලන්නකො මෙයාල කොච්චර දක්ෂද කියල.නව නිපැයුම් ගොඩක් කරල තියෙනව.ඒ අතරින් මගේ සිත් ගත් එක තමයි අලුතින් නිපදවල තියෙන Air Bag එක.(ලොකු කරල බලන්න ඕන නම් පින්තූර උඩ Click කරන්න.)
ඉතිරියත් කියවන්න »
මේ දිනවල බොලිවුඩය වඩාත් කාර්ය බහුල වී තිබෙනවා.ඒ නවතම චිත්‍රපටි රාශියක් කල එලි බැසීමයි.එම බොහෝ චිත්‍රපටි වාර්ථා පිට වාර්ථා තබන නිසා Box Office ලැයිස්තුවද අලුත්ව තිබෙනවා.මේ මෙම වසරේ පලමු දිනය තුල වැඩිම ආදායම් වාර්ථා තැබූ චිත්‍රපටි කිහිපයයි.1. Bodyguard – 20.66 crore2. Ra.One – 14.76 crore3. Ready – 13.33 crore4. Rockstar – 9.82 crore5. Singam – 8.77 crore6. Desi Boyz – 8 crore approx7. Yamla Pagla Deewana – 7.63 crore8. Double ... ඉතිරියත් කියවන්න »
ඔන්න මමත් හාපුරා කියල ෆිල්ම් එකකට සිංහල උපසිරැසි දාල බයිස්කෝප් අඩවියත් එක්ක එකතු උනා. සමාවෙන්න ඕන මම මේකට මාස 3 කටත් වැඩිය ගත්තට, වැඩේ එච්චර පුරුදු නෑ නේ, ඒකයි. මම මුලින්ම උපසිරැසි දාන්න හැදුවේ Never Back Down එකට, වාසල සහෝ තම එපා කිව්වේ. (~ බනිනවා නම් එයාට බනින්න! ~). මේකට උදව් කරපු වාසල සහෝ වත් [...] ඉතිරියත් කියවන්න »
සුපිරි ගායිකා රිහානා බ්‍රිතාන්‍යයේ සංගීත නාමාවලියේ පෙරමුණ ගැනීමට සමත්ව සිටිනවා.ඒ කේවල සහ ඇල්බම් යන අංශ 2න්ය.මීට අමතරව ඇයගේ තවත් ගීත 3ක් එරට ගීත දර්ශකයේ සුපිරි 40ටද අන්තරගත වී තිබෙනවා.ඇගේ නවතම ගීත ඇල්බමය වන Talk That Talk මේ දිනවල වඩාත් ජනප්‍රියම ඇල්බමය ලෙස කිරුලු දරා සිටිනවා. ඉතිරියත් කියවන්න »
”ආචාර්ය ස්මිත්, ඊයේ මට හරිම අපූරු විධියේ මාළුවෙක් දකින්න ලැබුණා. ඒ මාළුවා අල්ලා ගෙන තිබුණේ කුල්මන් අවට මුහුදේ බඹ 40 ක් ගැඹුරින්. මේ මාළුවාගේ සිරුර පුරා ම ඝන කොරපොතු තියෙනවා. බැලූ බැල්මට සන්නාහයකින් සැරසිලා ඉන්නවා වගෙයි. උගේ වරල් හරියට ගාත‍්‍රා වගෙයි.” 1938 අවුරුද්දේ දෙසැම්බර් 23 වැනිදා මෙවැනි ලියුම ලියුවේ මර්ජෝරී කෝට්නි ලැටිමෝර් නම් තරුණයෙක්. ඔහු එවකට දකුණු අපි‍්‍රකාවේ සේවය කළ නැගෙනහිර ලන්ඩන් කෞතුකාගාරයේ නියෝජිතයායි. ඔහු මේ ලියුම ලිව්වේ රෝඞ්ස් සරසවියේ ... ඉතිරියත් කියවන්න »
බෙහෙත් බඩු කඩේකින් පුංචි මුදලට රැගෙන
දවටනේ ඉවත් කර කටේ දාගෙන සෙමින
උඩු තල්ලේ තියාගෙන නිරන්තරවම උරන
ගුලිය නුඹ ගුලිය නුඹ පිරිමි දුක් ගිනි නසන
පහේ ටොපි වෙලා ටික කලක් නුඹ රජ කලේ
සකල දුක් නසා අප හක්ක තුළ දඟ කලේ
දතේ ලෙඩ බඩේ ලෙඩ තත්පරෙන් දුරු කලේ
අපේ කරුමෙටයි නුඹ හතළිහට වැඩි කලේ
පැණි රසද ඇඹුල මැද තිත්ත කැටි වෙලා
ගංජ බිඳුවක්ද ඒ අතර මැද සිර වෙලා
විටින් විට හැපෙන වැලි ගල් කැටද බේරලා
ගුලි ... ඉතිරියත් කියවන්න »
ජවිපෙ මහ ලේකම් ටිල්වින් සිල්වා පක්ෂ මධ්‍යම කාරක සභාව කැඳවා එහි සාමාජිකයන්ට ලියුම් යවා තිබේ. එම මධ්‍යම කාරක සභා රැස්වීම හෙට පැවැත්වීමට නියමිත ය. ජවිපෙ නායකත්වයේ මෙම තීරණය ප්‍රේමකුමාර ගුනරත්නම් පාර්ශ්වය අන්දමන්ද කර ඇති බව වාර්තා වේ. හෙට මධ්‍යම කාරක සභා රැස්වීම පිළිබඳ ඔවුන් තවමත් තීරණ්‍යකට එළැඹ නැත. මේ වන විට ජවිපෙ මධ්‍යම කාරක සභාවේ සංයුතිය මෙසේ ය. සාමාජික ගණන 23යි. අපගේ නිරීක්ෂණ අනුව, ඒ අතරින් බහුතරයකගේ සහයෝගය හිමි වන්නේ සෝමවංශ අමරසිංහ පාර්ශ්වයටයි. සෝමවංශ අමරසිංහ ... ඉතිරියත් කියවන්න »
පුංචි කතාවක් කියල යන්නය් ආවෙ. මේක මට කිව්වෙ මගේ යාලුවෙක් එයාගේ මිතුරෙකුගේ කාර්යාලයේ සිදු උන දෙයක් කියලා. මේ වෙනකොට හැමෝම දන්නවනේ ඊයේ දිනය තුල මාතර ඇතුලුව දකුනු පලාතේ ප්‍රදේශ කීපයකට බලපාපු දැඩි සුලං තත්ත්වය ගැන.මේ කියපු මිතුරාගේ කාර්යාලයේ දකුනු පලාතෙන් ආපු එහෙමත් නැතිනම් දකුනට සම්භන්ද අය බොහෝමයක් ඉන්නවලු. ඉතින් සුලු සුලංම නොවුනත් ඇතිඋන තත්ත්වය උඩ බොහොමයක් දෙනා නොසන්සුන් වෙලා තමය් ඉඳලා තියෙන්නේ. දුර බැහැර වෙසෙන තම නෑ හෑ දෑ උදවිය ... ඉතිරියත් කියවන්න »
මේ දවස්වල පොඩි පහේ 'කලේ පැන් නැත!' කේස් එකක් නිසා මායි පුතු පැටියායි නිකං කරකෝලා අත ඇරලා වගේ තමයි ජීවිතේ ගෙවන්නේ.මුල දවස් දෙක යාන්තං ගෙදර උයලා ෆ්‍රිජ්කරණය කරලා තිබුණු ඒවායින් ජාම් බේරා ගත්තා. තුන්වෙනි දවසේ, ඒ කියන්නේ සෙනසුරාදා, දවල් ට ඔන්න ඔය අධිවේගී පාර හරිනේ අයිල කඩේකින් රොටි දෙකකුයි, අල වගේකුයි බඩට දාගෙන ෂේප් වුණා. එදා හවස් වරුවේ කෑම බීම තියෙන උත්සවයක් යෙදිලා තිබුණු හින්දා 'දෙඤ්ඤං බත්!' කියලා තමයි මං ... ඉතිරියත් කියවන්න »
දක්ෂිණ අධිවේගී මාර්ගය නොහොත් ශ්‍රි ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට පත් කරන ආශ්චර්යේ පිවිසුම ඊයේ උත්සව ශ්‍රීයෙන් විවෘත කොරා . ලේසි පාසු වැඩක් හෙම නොවේ , කිලෝමීටරයකට රුපියල් මිලියන් 850 ක් වියදම් කරලා තියෙනවා. ඒ කියන්නේ කෝටි 85ක්. එතකොට මීටරයකට රුපියල් 850,000 කි. ඕකේ වියදම සෙන්ටිමීටරේට ගන හදලා තිබ්බ ,W3Lanka එකේ අජිත් ගොයියා. ඊරිසියා කාරයෝ. ඒ [...] ඉතිරියත් කියවන්න »
මයික්‍රසොෆ්ට් ඔෆ්ෆීස් මෘදුකාංග කට්ටලය සදහා විකල්පයන් නිකුත්විනි. ගූගල් ඩොක්ස් හෝ මයික්‍රසොෆ්ට් "ඔන් ලයින්" සංස්කරනය ආදීවූ මේ කිසිවකින් පෙරකී මයික්‍රසොෆ්ට් ඔෆ්ෆීස් නම් ඩෙස්ක් ටොප් සංස්කරනයේ සෑබෑ අත්දැකීම රැගෙන නෝආ බවටයි බොහෝ භාවිතාකරන්නන්ගේ මතයවන්නේ. කෙසේ වෙතත් දැන් මයික්‍රසොෆ්ට් වෙතින් "ඔෆ්ෆීස් ස්ටාර්ටර් 2010" සංස්කරනය නොමිලේ ලබාගැනීමේ අවස්ථාවක් ලබාදී තිබෙනවා. සමාන්‍ය භාවිතාකරන්නෙකුට අවශ්‍ය සියලුම අංගයන්ගෙන් මෙම මෘදුකාංග ගොනුව සමන්විත බවටයි ඔවුන් පවසන්නේ. පහත ලිපිනය ඔස්සේ පිවිසීමෙන් එය ඔබටත් ලබා ගන්නට හැකිවනු ඇති.http://c2r.microsoft.com/consumerC2R/en-us/14.0.4763.1000/setupconsumerc2rolw.exe ඉතිරියත් කියවන්න »
රාජපක්ශ වික්‍රමසේකර මුදියන්සේලාගේ බණ්ඩාර(නායක) මොණරවිල කැප්පෙටිපොලඅරුණිට පොඩි දර්ශනයක් ඒ කියන්නේ පොඩි ශෝ එකක් දැම්ම, එල කිරි අභියෝගයක් ගේනව කියල, ඒත් මට තාම බැරිඋනා ශාක්ෂියක් හොයාගන්න මං කියන ප්‍රස්තුතය ඔප්පු කරන්න. හැබැයි මට හොඳට මතකයි මං මේ දේ මගේ දෑහින් දැක්ක. හෙව්ව හෙව්ව තාම බැරි උනා, ඔන්න ඔහෙ ඕන .. දෙයක් කියල මං හිතාගත්ත මේක ගේන ව මයි කියල, not a fool කියයි තමුසෙ නම් හදන්න බැරි ගොනෙක් කියල. අරුණි එහෙම ... ඉතිරියත් කියවන්න »
මචං බිනියා…ඔව් කියපන්. මචං මං ගැන මුකුත් අවුලක් ගන්න එපා මේක කිව්වට. උඹ මගේ ෆිට් එක හින්දා කියන්නෙ…නෑ නෑ බං එහෙම අවුලක් නෑ, කියපන්…මං අද උඹේ ගෑනි වෙන එකෙක් එක්ක යනවා දැක්කා බං බයික් එකක…මේ සිද්ධිය බිනිත්ගේ කන වැටුනු පළමු … Continue reading → ඉතිරියත් කියවන්න »
2008 අවුරුද්දේ අපි බැදල අලුත් ගෙදරක පදිංචියට ගියාම වාඩිවෙන්න පුටුවක් ඕන නිසා දම්රෝ එකෙන් ප්ලාස්ටික් පුටු 6ක් ගත්ත. ඉතින් කාලයක් යනකොට පොඩි සිද්දියක් නිසා එක පුටුවක කකුලක් කැඩුන. සිද්දිය මොකක්ද කියල ලියන්න ඕන නෑනෙ ඉතින් නේද.... :)අපේ අල්ලපු ගෙදර ඉන්නෙ ලගදි බැදපු ජෝඩුවක්. පහු ගිය සතියෙ මම උදේ වැඩට යනකොට ඒ ගෙදර ඉස්සරහත් අර විදිහටම කැඩිච්ච පුටුවක් තියල තියනව, කුණු වාහනේට ගෙනියන්න.මට ඇතිවුන ලොකුම ප්‍රශ්නය: ඒ පුටුව කැඩුනෙත් අපේ පුටුව විදිහටමද? ... ඉතිරියත් කියවන්න »
මවකගේ සෙනෙහස අන් කවරකටත් වඩා උසස්. එය මිනිස්සුන්ට විතරක් නෙවේ සතා සිවුපාවන්ටත් පොදුධර්මතාවයක්. තම පැටියව තුරුළුකරගත් මේ රිලා අම්මව මම දැක්කේ කතරගමදි.
වකවානුව – 2008 දෙසැම්බර්
කැමරාව – Sony Alpha 100
Filed under: ඇස ගිය තැන් ඉතිරියත් කියවන්න »
ස්ත්රී දුෂණයක දී පිළිසිඳ ගන්නා දරු ගැබක් ඉවත් කීරීමට, සෞඛ්‍යය අමාත්‍යාංශය හා අධිකරණ දෙපාර්තමේන්තුව එක්ව නව නීති සම්පාදනය කිරීම කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍යංශය බලාපොරොත්තු වෙනවා. ස්ත්‍රී දුෂණයක් සිදුවූ විට දූෂණය වූ පුද්ගලයාගේ දරුවෙක් ජීවිත කාලය පුරාම මානසික වේදනා විඳිමින් රැක බලාගතයුතු අවස්ථාවෙන් නිදහස් වීමට මේ අනුව කාන්තාවන්ට පුලුවන් වෙනවා.ඒ අතරම මන්ද මානසික දරුවෙකු හෝ ශාරීරික දුබලතා ඇතිව හෝ පිළිසිඳ ගෙන ඇතැයි සනාථ කර ගත් කාන්තාවකට එම දරු ... ඉතිරියත් කියවන්න »
"ඒ දවස්වල මල්ලිට මතක ඇතිනෙ අපේ කෑම්ප් එකේ මැරීඩ් ක්වාටර්ස් දෙක තුනක් හදල ඉවර වෙච්ච අලුත, ලොක්ක කැමති අයට ඇප්ලයි කරන්න කියලත් කියල තිබුණනෙ.....මට එක පාරටම මතකයට ආවෙ ඒක. ඒ නිසා මම ක්ෂණිකව තීරණය කලා ගාන්ධි කියපු විදිහට වැඩ කරන්න....ගාන්ධිනම් ඔය කතාව කියන්න ඇත්තෙ තුන් හිතකින්වත් මෙහෙම දෙයක් හිතල නම් නෙවෙයි......."ගුණේ අයියා හඬනගා සිනාසුනේය. ඔහුගේ දෙනෙත් අඩවන් වී ඇති අයුරු කියාපෑවේ මත්පැන් ඉතිරියත් කියවන්න »
කාලෙකට පස්සේ අක්ෂරයට ලිපියක් ලියන්න හිතුනේ අද දවසේ මගෙන් වුනු වරදක් නිසා සහ මට ලැබුණු e-mail එකක් නිසා."i saw ur comment on 1 of facebook phishing page. cn u send me the login.php and other necessary files? i hope u will help me.Thank you.******.Its for hack my boyfriend profile. please help me..."ඔන්න ඔහොමයි ලියුමේ තිබුණේ! ලියුම එවපු කෙනා මේක කියවනවා නම්, මේ ලිපිය ලියාගෙන යනකොට සමහරවිට කලින් කියපු e-mail එක එවපු ... ඉතිරියත් කියවන්න »
Backup Utilities ගැන පෙර ලිපියෙන් මූලික හැදින්වීමක් අපි සිදු කලා. බැකප් කිරීම සඳහා එකම දෘඩ තැටියක් භාවිතය නුසුදුසු බවත් අප එම ලිපියෙන් මතක් කලා. මෙසේ කිරීම නුසුදුසු වෙන්නෙ ඇයි කියන එක බැකප් ක්‍රියාවලියෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ මොකද්ද කියන කාරණය ගැන දෙපාරක් හිතුවොත් තේරුම් ගන්න පුළුවන්! බැකප් කරීමකින් බලාපොරොත්තු වෙන්නෙ හදිසි දත්ත නැතිවීමකදී දත්ත නැවත ලබා ගැනීමට ඒවා වෙනත් තැනකත් ගබඩා කර තැබීම. ඉතිං දත්ත හා බැකප් ගොනු එකම ... ඉතිරියත් කියවන්න »
Backup Utilities ගැන පෙර ලිපියෙන් මූලික හැදින්වීමක් අපි සිදු කලා. බැකප් කිරීම සඳහා එකම දෘඩ තැටියක් භාවිතය නුසුදුසු බවත් අප එම ලිපියෙන් මතක් කලා. මෙසේ කිරීම නුසුදුසු වෙන්නෙ ඇයි කියන එක බැකප් ක්‍රියාවලියෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ මොකද්ද කියන කාරණය ගැන දෙපාරක් හිතුවොත් තේරුම් ගන්න පුළුවන්! බැකප් කරීමකින් බලාපොරොත්තු වෙන්නෙ හදිසි දත්ත නැතිවීමකදී දත්ත නැවත ලබා ගැනීමට ඒවා වෙනත් තැනකත් ගබඩා කර තැබීම. ඉතිං දත්ත හා බැකප් ගොනු එකම ... ඉතිරියත් කියවන්න »
යාකොබ් තුමා යැවූ හසුන. (නගමු ඇදහිල්ල ක්‍රියාවට) ශුද්ධලියවිලි පාඨය :- යාකොබ් 4:7-8 ‘7ta Úid foœhka jykafiag hgy;a j is‡kaká hlaIhdg œreoaO j is‡kak\' tœg Tyq TnfjØka m,d hkÜ we;\' 8 foœhkajykafiag ඉතිරියත් කියවන්න »
image-from තුරු හිසෙක පැළඳි ලා දළු වලින් පෙරී බිම වැටිලා උරා බිඳු තුසර මල් කැකුළු විකසිත කරන සිඹලා ... ඉතිරියත් කියවන්න »
වෙනස හඳුනමිවෙනසට හේතුවද දනිමිවෙනස ඇතිවූ මාර්ගයද හඳුනමිඑහෙත් කිසිවක් නොදන්නාසේ සිටිමියන්නට හැර ඔබටඔබේ සිත් ගත් මාර්ගයෙහිමමා නොවනා බැවින්ඔබ පතන නිර්වානය ඉතිරියත් කියවන්න »
මේක නම් මූණුපොතෙන් අහුලා ගත්තේ...ඇත්තටම ලස්සන කවියක්...කියවලා අදහසත් දාලාම යන්ටකෝ... ඉතිරියත් කියවන්න »
ඇවිත් වැට ළඟ
වැදී සැඩ නළ
අඳුරු සෙවනැලි පිට
නටයි වී තව හැඩ
පෙළින් ගොස් කුළි රිය
දෙව් විමන් වලට බට
එනමුදුත් හෙමිහිට
වැටෙයි තව උඩ යට
ණයට ගත් හුස්ම ටික
රොකට්ටුත් මඟ හැර
අපි ගියේ ආපිට
විරිත්තන රුවකට
පුදනු තව කියා මක්කට
ඉතිරියත් කියවන්න »
අපි සාමාන්‍යෙන් Start > All Programs > Accessories > Command Prompt ගිහින් open කර ගන්න Command Prompt (CP) එක පටන් ගන්නෙ C:/users/username කියන තැනින් නෙඊට පස්සෙ අපිට ඕන path එකට හදා ගන්නවා. වැඩියක්ම programming වැඩ වලට මේක පාවිච්චි කරන අයට ඒ ගැන අත්දැකීම් ඇති, CP එක open කරන වාරයක් පාසා ඕක set කරන්න එපැයි! එහෙම නැතුව ඔයාලට පුලුවන් ඒ ඕන path එකෙන්ම CP එක පටන් ගන්න විදියට සකස් කරන්න. ඒ ... ඉතිරියත් කියවන්න »
ගෙවී ගිය සියවසේ මුල් භාගයේ ගාලු පාර
බොහොමයක් අතීත මතක සටහන් හරිම සුන්දරයි. මේ නිසාම ඒ අතීත මතකයන් සිහිපත් කිරීමත් සුන්දර අත්දැකීමක්.
පැරණි ලිපි ගොනු පෙරලා බලද්දී ඒ සුන්දර අතීත මතකයට ආයෙත් සිත ඇදිලා ගියේ නොදැනුවත්වමයි.
මීට අවුරුදු දහයකට විතර ඉස්සර දවසක කොළඹ නගරය ගැන සතිපතා පිටු හතරක විශේෂාංගයක් පටන් ගන්නට මට අවස්ථාව ලැබුණා. (ඒ අවස්ථාව මට ලබා දුන්නේ එවකට දිවයින පුවත්පතේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ එඩ්මන් රණසිංහ සහ ප්රධාන කර්තෘ උපාලි තෙන්නකෝන් මහත්වරුන් ... ඉතිරියත් කියවන්න »
හැම සෙනසුරාදාම සතියේ ජනප්‍රියම සින්දු 10 අරගෙන එන බස් රේඩියෝ චාට් ෂෝ එකේ ප්ලේ ලිස්ට් ඒකට දැන් ඔයාලාට වෝට් කරන්න පුළුවන් අපේ ෆේස් බුක් ෆෑන් පේජ් ඒක හරහා..සතියක විරාමයකින් පස්සේ පසුගිය සෙනසුරාදා විකාශය වූ (26/11/2011) චාට් ෂෝ එකේ සතියේ ජනප්‍රියම සින්දු 10 බවට තේරී පත්වුනේ,10. සුලගේ ලෙලෙනා - ශාලිත අබේවික්‍රම09. චන්ද්‍රා මේ රෑ පායා ආවා - ඇනජලින් ගුණතිලක08. රගන තාල මවා - චාන්දනී හෙට්ටි ආරච්චි07. සිහින සිත්තරාවී - රොෂාන් ප්‍රනාන්දු06. ... ඉතිරියත් කියවන්න »