2012 මගේ විවාහ වසරයි – මුතු Hot And Fast News December 31, 2011

බොහෝ දෙනෙකුට ඇය මතකයට නැඟෙන්නේ මුතුකැට ඉසිරුණාක් වැනි ඇයගේ සිනහවත් සමඟ ය. ඇය අපට සිටින දක්ෂ යොවුන් රංගන ශිල්පිනියකි. ක්ෂේත්‍රයට පැමිණ කෙටි කලක් තුළ ම ප්‍රේක්ෂකයනට මතකයේ රැඳෙන චරිත කීපයකට ම ජීවය දෙන්නට ඇයට හැකි විය. ඇය මුතු තරංගා.මුතු මොනවද ඔබ මේ දවස්වල කරන කලා කටයුතු?සිරස නාලිකාවෙන් විකාශයවන ‘ආදරේ අහස තරම්’ දීර්ඝ ටෙලිනාට්‍යයේ රූපගත කිරීම්වලට සහභාගි වෙනවා. ඒ වගේ ම සංගීත ප්‍රසංගවලත් සහභාගි වෙනවා.විකාශය වීමට නියමිත ඔබ රංගනයෙන් දායක වුණු ... ඉතිරියත් කියවන්න »


ලලිත් වීරතුංග මහතාට එරෙහිව රහස් මෙහෙයුමක් Hot And Fast News December 31, 2011

ලලිත් වීරතුංග මහතාට ජනාධිපති ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස බලපෑම් කිරීම සඳහා ජනාධිපති මාධ්‍ය අංශයේ ප‍්‍රධානියෙකු හා ජනාධිපති ලේකම් කාර්යාලයේ ප‍්‍රධානියෙකු රහස් මෙහෙයුමක් ආරම්භ කර තිබේ.ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම මෙහෙයුම මේ වනවිට කි‍්‍රයාත්මක වෙමින් තිබේ.අග‍්‍රාමාත්‍ය ලේකම් අමරසේකර මහතා ජනාධිපති ලේකම් කිරීම සඳහා තමාට අවශ්‍ය වී ඇතත්, ලලිත් වීරතුංග මහතා සිය කැමැත්තෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර නොදෙන්නේ නම් ඔහු ඉවත් කිරීමට තමාට හැකියාවක් නැතැයි පවසා ඇති ජනාධිපතිවරයා, එහෙයින් ඔහුට ඉවත්ව යන ... ඉතිරියත් කියවන්න »


නැවුම් බලාපොරොත්තු සමග නව වසරක් ! මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා December 31, 2011

අවුරුද්දකුත් ගෙවිලා තවත් අවුරුද්දක් උදාවෙලා. ගිය අවුරුද්දේ නම් මගේ හිතේ තිබ්බ ලොකුම බලාපොරොත්තුව තමයි විශ්ව විද්‍යාල ජීවිතයේ අන්තිම අවුරුද්දේ අධ්‍යයන කටයුතු හොදින් කරගෙන හොද පංති සාමාර්ථයකුත් එක්ක විශ්ව විද්‍යාලයෙන් පිටවෙලා එනවයි කියන එක. සෑහෙන විෂයන් ගණනක් කරලා කොහොමහරි ඒ බලාපොරොත්තුවත් ඉෂ්ඨ කරගත්තා.ගිය අවුරුද්දේ තිබ්බ අනිත් බලාපොරොත්තුව තමා ඉක්මනටම රස්සාවක් හොයාගෙන ගෙදර කඩාවැටිච්ච ආර්ථිකය යලි නඟා සිටුවන්න ඕන කියන එක. ඔන්න ඒකත් හරි ගියා.දැන් අපේ අප්පච්චිට ආයෙමත් පොහොර සංස්ථාවේ පොහොර මිටි ... ඉතිරියත් කියවන්න »


ගැටලු රැසක් රට හමුවේ තබමින් විභාග කොමසාරිස් සමු ගනී Hot And Fast News December 31, 2011

විභාග ක්ෂේත්‍රයේ ගැටලු රැසක් රට හමුවේ තබමින්  දෙවරක සේවා දිගුවක් ලැබීමට භාග්‍යවන්ත වු විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ අද සිය ධුරයට සමු දුන්නේය.වසර 60ක විභාග දෙපාර්තමේන්තු  ඉතිහාසයේ විභාග ආශ්‍රිත ගැටලු රැසක් පැවති වකවානුව ලෙස සැලකෙන්නේ, අනුර එදිරිසිංහ මහතා මුල් පුටුව හෙබ වු සමය බව ක්ෂේත්‍රයට සම්බන්ධ බෙහෝ පිරිස් අවධාරණය කරයි.ඔවුන් පෙන්වා දෙන්නේ, දෝෂ සහිත ප්‍රශ්නපත්‍ර ලබාදීම, නිසි වේලාවට ප්‍රශ්න පත්‍ර නිසි වේලාවට විභාග ශාලා වෙත නිකුත් නොකිරීම, විභාග කාල සටහන් සැකසීමේ ... ඉතිරියත් කියවන්න »


උසස්පෙළට පස්සේ කෝස් එකක් ද? රස්සාවක් ද?… Pradeep's page (ප්‍රදීප්ගේ පි‍ටුව) December 31, 2011

විවිධ හැළහැප්පීම් මැද්දෙන් අ.පො.ස. උසස්පෙළවිභාගයේ ප්‍රතිඵල නිකුත් වෙලා. විභාගයට පෙනීහිටපු අපේක්ෂකයන් ලක්ෂ තුනෙන්විශ්වවිද්‍යාල වලට තේරෙන්නේ බොහොම සුළු පිරිසක්. හරියටම කිව්වොත් 10%කටත් අඩුපිරිසක්. (ඒ කියන්නේ 25000 - 30000 අතර).අපේ බ්ලොග් ලියන කියවන මල්ලිලා නංගිලාටත්මේ තත්වය පොදුයි. මේ පිරිසගෙනුත් රැකියා ඉලක්ක කළ පාඨමාලා වලට ඇතුලත් වෙන්නේ මුළුඅපේක්ෂකයන් සංඛ්‍යාවෙන් 1% විතර  පිරිසක්විතරයි. ඉතුරු 9%ට විශ්වවිද්‍යාලයෙන් පිටවෙලා රැකියා පෝලිමට එකතුවෙන්න සිද්ධවෙනවා.කටුක වුනත් යතාර්ථය ඒකයි. හොඳම උදාහරණය තමයි රැකියාවක් නැති නිසා වැඩබිමකඅත්වැඩදෙන්න ගිය දකුණු පළාතේ ... ඉතිරියත් කියවන්න »


නව වසරේ අපිත් අළුත් වෙමු… වැහි පොදක් December 31, 2011

ඔන්න මුලින්ම ප්‍රාර්ථනා කරන්නම් වැහි පොදත් එක්ක එකතුවුන ඔයාලා හැමෝටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ නව වසරක් වෙන්න කියලා.....ඉතින් යාළුවනේ මේ මොහොතේ ඉදලා අපිට අළුත් දවසක් උදාවෙලා තියෙනවා.එහෙම නේද? අළුත්ම අළුත් වසරක්.වසර 4 කට පසු ඔන්න දවස් 366 අපිට මේ අවුරුද්දේ මුණගැහෙනවා.ඒ කියන්නේ අපිට වෙනදට වැඩිය දවසක් මේ අවුරුද්දේ වැඩ කරන්න වෙනවා කියන එක.හරි ඒ කොහොම වුනත් මේ උදාවුන නව වසරේ ඔයාලත් බලාපොරොත්තු ගොන්නක් පොදි බැදගෙන නේද මේ වන ... ඉතිරියත් කියවන්න »


සාගරිකා දුම්රියේ ගැටුණු සබන් ලොරිය ජිවිත දෙකක් බිළිගනී Hot And Fast News December 31, 2011

අලුත්ගම ඩිපෝ පාරේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ දී සාගරිකා දුම්රියේ ගැටුණු සබන් ලොරියක ගමන් ගත් දෙදෙනෙක් මරුමුවට පත්වූහ. දුම්රියේ ගැටුණු ලොරිය මීටර් තුන්සියයක් පමණ දුරට ඇදී ගොස් තිබිණි. ( Photo ) ඉතිරියත් කියවන්න »


ලෝක විනාසය, කාලකණ්නි සතුට සහ 2012…… වීදුරු ගෙවල්............ December 31, 2011

"මම මැරෙන්න භය නෑ" 2012 ජනවාරි මාසේ පළවෙනි පාරට යාළුවොත් එක්ක සෙට් වුනු දවසේ අපේ ප්‍රධාන මාතෘකාව උනේ ලෝක විනාසේ. "මම මැරෙන්න භය නෑ. ඔය ලෝක විනාසේ වෙනවනම් මම නම් පට්ට කැමතියි බං" අරක්කු වීදුරුවක් හිස් කරන ගමන් එහෙම කිව්ව මමම ද අද මෙතන ඉන්නේ කියලා මටම හිතාගන්න බෑ. ජීවත් වෙන්න තියෙන්නේ තව විනාඩි කීපයයි කියලා දැන දැන් ජීවත් වෙන එකෙක්ගේ  හිතේ තියෙන මරණය පිළිබඳ හැඟීම්, මරණය කියන දේ පේන මානයකවත් ඉතිරියත් කියවන්න »


[226] ජීවිත තෑග්ග ,ඔබා නොබලා , ලිහල බලමුද? :-) ~~..... සංසාරේ අපි ..... ~~ December 31, 2011

හෙට ... තවත් එක දවසක් තමයි. ඒත් ඇයි මේ මිනිස්සු අනාදිමත් කාලෙක ඉඳල මේ දින 365 , පැය 24 ,විනාඩි 60 සයිකල් හදල තියෙන්නෙ? ඇයි? ඇයි? ඇයි? :-) මට හිතෙන්නෙ මෙහෙම... මේ මොකවත් නැතුව , ඔහේ කාලය ඉස්සරහට ගියා නම් වෙන්නෙ , අපි ඔහේ ජීවත් වෙයි.... හරියට කය මිස සිත නැති නර ලොවක වගේ... ඒත් හැම තැනම සයිකල්ස් ?? ඇයි මේ... මේ ඩින්ගකට කලිනුත් රතිඤ්ඤා පිපිරුනෙ එහෙම සයිකල් එකක් පටන් ... ඉතිරියත් කියවන්න »


Happy New year | සුභ නව වසරක් වේවා ඔබ සැමට ! පලිගුව|The crystal December 31, 2011

ලෝකේ කොහේ හිටියත් කිරි පැණි ඉතිරෙන සුබ නව වසරක් වේවා ඔබට ! ඉතිරියත් කියවන්න »


2012 නව වසර….!!! වල් පල් December 31, 2011

හ්ම් ඔන්න 2011 අවුරුද්දත් ගෙවිලා 2012 අවුරුද්දත් ලැබුවා...කවුරුත් ඉතින් තව අවුරුද්දකින් වයසට ගියා හා සමානයි...කෙසේ වෙතත් මේ ලැබුවා වූ 2012 නව වසර ඔබ සියලු දෙනාටකිරියෙන් පැණියෙන් ඉතිරෙන කරදර ජරමරබරබර නැතිපොලිස් කේස් නැතිවලි නැතිබාලිදි නැතිසියලු පැතුම් ඉටුවනවාසනාවන්ත රසබර සුන්දර මනහර වු ජොලිබර එකක් වෙවා....!!!වේලි වේලි ඉන්න උන්ට කෑලි සෙට් වේවා...!!!ஒரு இனிய வளமான புத்தாண்டு நீங்கள் விரும்பும்..!!!Wishing You a Happy Prosperous New Year...!!!පලි : සෙට් වෙන උන් සෙට් වෙයල්ලා...අනිත් උන් බයිට් කාපල්ලා...!! ;) ඉතිරියත් කියවන්න »


The වල 2011-12-31 23:30:00 The වල December 31, 2011

ඔබ සැමට ලැබුවා වූ නව වසර සාමය, සතුට, සෞභාග්‍ය සපිරිසුභම සුභ නව වසරක් වේවා ඉතිරියත් කියවන්න »


2012 අපේ සෙට් එක December 31, 2011

ඔන්න එහෙනම් තවත් අවුරුද්දක් ගෙවිලා ගියා නේද? හ්ම්ම්ම්ම්ම් ගිය අවුරුද්ද අපේ සෙට් එකේ නම් සෑහෙන වෙනස්කම් ගොඩක් උනා. ඒ ගැනත් පෝස්ට් එකකුත් දාන්න හිතාගන ඉන්නේ කොහෙද අප්පා මේ දවස් වල වෙලාවක් තියන එකක් ඈ.. ඔන්න ඒ අස්සේ අපේ සෙට් එකගේ බ්ලොගේටත් අදට දවස් 8යි.තාම බ්ලොග්කරනයට අලුත් නිසා පොඩි පොඩි අඩුපාඩුකම් වෙනවා ඇති,ඒ ගැන හිතේ කහටක් (වටවල කහටනම් අවුලක් නෑ) තියාගන්නෙ නැතුව වැරදි පෙන්නලා දීලා අපිව දිරිමත් කරනවට හැමෝටම ගොඩක් ස්තූතියි.. ... ඉතිරියත් කියවන්න »


සුභ නව වසරක් මිත්‍රවරුනි… "සයිබරයේ සිහින උළෙල 2012" ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න December 31, 2011

බ්ලොග් ලෝකයේ දෙවන අවුරුදු සුභ පැතුම පතන්න තමයි මම මේ හදන්නේ.... කාලය ඉස්සර වගේ නෙවෙයි... ඉතාම වේගෙන් ඇදී යනවා.... අපිට හිතන්නවත් බැරි වේගෙකින්... අවුරුද්දක් ගෙවෙනවා කියන එක ඉතාම පහසුයි.. අද ඉඳන් අපි ලබන්නේ අළුත් අවුරුද්දක්..... පරන අවුරුද්දෙන් ඉගෙන ගත් පාඩම් උපයෝගී කරගෙන සාර්ථක නව වසරක් වේවා කියා මමත් මගේ පුංචි ව්‍යාපාරයත් ප්‍රාර්ථනා කරනවා... එහෙනම් මගේ බ්ලොග් එක බලන නොබලන සියළු ලෝක වාසීන්ට සුභ නව වසරක් වේවා......සුභ පැතීම අවසන්...ඒ එක්කම තවත් ... ඉතිරියත් කියවන්න »


සුබ නව වසරක් වේවා… අහස කරා... December 31, 2011

2012 නව වසර සාමය සතුට සපිරුනු සුබ නව වසරක් වේවා.තව තවත් බ්ලොග් සටහන් ලිවීමට වාසනාව පෑදේවා....වැඩි වැඩියෙන් හිට්ස් ලැබේවා....කොමෙන්ට් වැඩෙවේවා.....ආයු බොහෝ වේවා...ලියපු ටික ගැලපෙන්නෙ නැත්ද මන්ද.විදුල හසරංගhttp://vidula-sinhala.blogspot.comhttp://vidulahasaranga.blogspot.com ඉතිරියත් කියවන්න »


පිය පදවියට මාස 2 යි අහස කරා... December 31, 2011

2011 ඔක්තෝබර් 31 දමන්න හිටපු මේ ලිපිය ලියාගන්න බැරිවෙච්ච නිසා අද මේ විදිහට පලකරනව.2011 ඔක්තෝබර් 31 මට විශේෂ දවසක්. ඒ මම පිය පදවිය ලබපු නිසා. මාස ගනනක, නැත්නම් අවුරුදු ගන්නක බලාපොරොත්තුවක් ඉටුවුනු දවස එයයි.අද ගියා බබාට මාස 2කේ බෙහෙත් ගහන්න. හරියට ඇඩුව, හිගක් රිදෙන්න ඇති. ඒත් මොනව කරන්නද, ප්‍රතිශක්තිකරන එන්නත් නියම විදිහට දෙන්න එපයි.ඉතින් අලුත් අවුරුද්දෙ බලාපොරොත්තු හුගක් තියනව. විශේෂයෙන් අපේ පොඩි දූ පැටියත් එක්ක.සැමට සුභ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනව. ... ඉතිරියත් කියවන්න »


යේසුස් සමිඳුන්ගේ උත්පත්තියේ දෙව් මැඳුර,බෙත්ලෙහෙම -Church of the Nativity, Bethlehem holy temple December 31, 2011

Church of the Nativity, Bethlehem The Church of the Nativity in Bethlehem. Photo Wayne McLean. See our Church of the Nativity Photo Gallery for many more images. “රෑ යාමයෙන් යාමයට එඬේරුන් සිය බැටළු රැලවල් ප්‍රවේශම් කල ස්ථානය”, බෙත්ලෙහෙම් නගරයෙන් නැගෙනහිර ප්‍රදේශය බව සාම්ප්‍රදායානුකූලව විශ්වාස කරනු ලැබේ.මෙය සිහිපත් කරනු සඳහා දෙව් මැඳුරු ගනනාවක් ගොඩ නගා ඇත.අද දින පවා එම පෙදෙසෙහි එඩේරුන් (දේව දූතයන් දර්ශනය වූ ප්‍රදේශයේම )තණ කවමින් සිටිනු දකිත හැක.(නත්තල් දිනයේ ... ඉතිරියත් කියවන්න »


ඔබේ කවිවල අරුත ගැඹුරුය-එහෙත් හදවත තරම් මිහිරිය ලකී ගේ වාසනාවන්ත සිතුවිලි (Lucky Thoughts) December 31, 2011

”වනපෙත දැවෙන විට වැද මළ හිරුගෙ රතගනඳුර වසන විට ආලෝකයෙහි නෙතසඳරැස් ගලන විට තෙරපී සෙවණ මතඑක දෙවියෙක් නොවේ දාහක් එතැන ඇත”මේ කවිය මුලින්ම මගේ නෙත ගැටුණේ මගේ වයස අවුරුදු දහයක් දොළහක් තරම කාලයේදීය. එදා සිට අද දක්වාම මේ කවි පද කිහිපය මා රැගෙන යන්නේ අමුතු චමත්කාරජනක ලෝකයකට. මම කුමාරගම රසිකයෙක් වුණේ එහෙමයි.කොළඹ යුගයේ බොහොමයක් කවිවල නොදකින අව්‍යාජ්‍යත්වයක් කුමාරගමයන්ගේ කවි වල මම දකිනවා. ඒ බොහොමයක් කවි එදා මම මොනතරම් කියෙව්වද කියතොත් ... ඉතිරියත් කියවන්න »


සුභ නව වසරක් වේවා!!!!! ඔබ සැමට ස්තුතියි!!! වෙද ගෙදර December 31, 2011

අද මේ වසරේ අවසාන දිනය. මට මේ වසර වැදගත් වූ හැටි මම අද මෙහි සටහන් කරන්නම්. ඒ සියල්ලටම කලින් මම ඔබට සුභ නව වසරක් පතනවා!!!!!!!!!"සාමය සතුට විනෝදය පිරි දැණුම වැඩිවන, කාගෙ කාගෙත් ඇස් පෑදෙන, සියළු සත්වයින් දුකින් මිදෙන, සුභ නව වසරක් වේවා!!!!! මුලින්ම කියන්නම් මගේ පුරසාරම්, මේ වසර මට බොහෝ වැදගත් වසරක් වුනා. එනම් මේ වසරේ තමයි මගේ අධ්‍යාපනයේ මම කාලයක් බලා සිටි බලාපොරොත්තු ඉටු වුනේ. ඒත් එක්කම මට ... ඉතිරියත් කියවන්න »


2012 හා මගේ නව වසරේ පැතුම සොඳුරු හුදකලාව ෴ December 31, 2011

2012 ජනවාරි පළමු වැනිදා නව වසර ආරම්භ වීම සදහා තව ඇත්තේ හෝරාවක් පමන කාලයකි.දොළොස් මසක් ගෙවී ගොස් අලුත් දොළොස් මසක ආරම්භය තව සුළුවේල්වකින් ආරම්භ වනු ඇත. දෙසැම්බර් 31 මධ්‍යම රාත්‍රී සැමරුම් උත්සව කීපයකටම මිතුරන් ආරාධනා කලත් මා ඒ පිලිබද ඉතා අලස ස්වභාවයක් ගත්තේ මෙවර ජනවාරි පළමුවැනිදා මා හට නිවසට යෑමට නොහැකි වන නිසා විය යුතුය. මා නැවති සිටින ඇනෙක්සියේ පහල මාලයේ තරුණ යුවලක් සිටින අතර ඔහුගේ නිවසේ ජයටම සම්භාෂය පැවැත්වෙන ... ඉතිරියත් කියවන්න »


නව වසරේ හෘද සාක්ෂිය(ඔබ සැමට සුභ නව වසරක් වේවා!!!!) ගැමියාගේ පත් ඉරුව December 31, 2011

වසරක් ගෙවී ගිය ඉක්මන හිතාගන්නත් බෑ ඒ වසර තුල කොයිතරම් දේවල් වුනාද.අඩුපාඩු අත්වැරදීම් ගැටුම් ඒ හැම දෙයක් එක්කම මේ ගෙවන්නේ 2011 අවසාන රාත්‍රිය.හෙට ඉදන් අළුත් දවසක්,අළුත් අවුරුද්දක් අපි විතරක් පරණ විදියට ඉදලා කොහොමද?? වෙච්චි වැරදි හදාගෙන ඊළග අවුරුද්ද වැඩදායක අවුරුද්දක් කරගන්න ඕනේ...ඊළග අවුරුද්ද මට ලොකු කඩඉමක් උසස් පෙළ දෙවන වර ලිවීම කොහොමහරි ගොඩදාගන්න ඕනේ බලාපොරොත්තු ගොඩායි ඒ වගේ බලාපොරොත්තු මේ ලිපිය කියවන ඔයාලටත් ඇති ඉතිං මම එක සිතින් හැමෝටම එළඹෙන ... ඉතිරියත් කියවන්න »


මම, හිස් අහස , හත සහ නුඹලා . හිස් අහස December 31, 2011

අද දෙසැබර් මාසෙ තිස් එක් වැනිදා අවුරුද්දේ මාස එකොළහක්ම ගිනි කූටක අවුව වැටෙන්න පායන අපේ ගම් පළාතට දෙසැමබර් මාසේදී නම් දැනෙන්නේ දරාගන්න බැරි හීතලක් . උපන්දා පටන් අද වෙනකම්ම මේ පළාතේ වේලෙන මටත් හීතලට වඩා උණුහුම දරාගෙන පුරුදුයි . ඉතින් මේ මාසේ දැනෙන කටුක හීතලට මම කොහොමටත් අකමැතියි . ඒක නිසාම මම මේ දිනවල උදේට අවදි වෙන්නෙත් බොහොම පමා වෙලා . පහුගිය දවස් කීපයේම ... ඉතිරියත් කියවන්න »


වින්ඩෝස් එක්ක එන Malicious Software Removal Tool IT & ME December 31, 2011

Windows 7 දැන් අවුරුදු 3 ඉඳලා පාවිච්චි කලාට ළඟදි තමයි මම නම් දැනගත්තෙ Malicious Software Removal Tool එකක් Windows එක්කම තියෙනවා කියලා. ගොඩක් වෙලාවට Virus Guard එකක් පාවිච්චි කරන් නැති අයට වගේම සාමාන්‍ය antivirus software එකකින් detect කරන්නැති Malicious Software ලේසියෙන්ම Windows එක්ක එන මේ Tool එකෙන් detect කරගන්න පුළුවන්. අළුතෙන් කිසිම දෙයක් Install කරන්න අවශ්‍ය නෑ, Start Menu එකේ " mrt " කියලා type කරලා මේ Tool එක open කරගන්න ... ඉතිරියත් කියවන්න »


2011 ගෙවෙන්න මොහොතකට පෙර Abnormal Minds December 31, 2011

ගෙවෙන්න මොහොතකට කලින් හරි 2011 ගැන වචනයක් ලියන්න හිතුනා.. කියන්න දෙයක් නැති උනත් පතෝල වගේ හොදත් නැති නරකත් නැති අවුරුද්දක් ගෙවිලා යන එක ගැනත් අමුතුවෙන් ලියන්නත් දෙයක් නෑ.. බුරු කියන්නං සේ එෆ් බී එකේ හැපි නිව් යර් ඕල් කියලා ලියලා ශේප් වෙන්න පුළුවන් උනත්.. මෙච්චර ලොකු නෙට් එක අස්සේ මගේ කියලා තියන ඇබිත්තං ඉඩේ හරි මං කියලා කෙනෙක් 2011 න් 2012 වෙනකං ජිවත් උනා කියලා කවදා හරි කාට හරි ... ඉතිරියත් කියවන්න »


Minus One…එකක් අඩුවෙන්.. රූ සිරිනි December 31, 2011

ලෝකයේ අනාගතය ලොකුම මොළකාරයා වෙන මිනිසාට තීරණය කරන්න වෙලා තියන කාලයක අළුත් අවුරුද්ද ලබන්න පැය කිහිපයක් තියෙද්දි පොඩි සිතුවිල්ලක් බෙදා ගන්න හිතුවා.Read more » ඉතිරියත් කියවන්න »


ඇයි මක්..!! :::.. සිහින සිත්තම් ..::: December 31, 2011

ඇයි මක්..!! “ඇයි මක් වෙලාද??”“නෑ!”“නෑ??”“ඔව්!”“ඔව් නම් නෑ කිව්වෙ???”“නෑ කිව්වෙ වෙලා නැති නිසා!”“මොනවද???”“ඇයි මක්..!!” ඉතිරියත් කියවන්න »


PIC මුල්ම දවස dedunu » සිංහල December 31, 2011

කවදා කාපු මාලුද. මම ජිවිතේට හිතලත් නැ වැඩි ආසාවක් තිබුනෙත් නැ. ඉතින් මම ඔය මුලින්ම දසුන් සර්ව හම්බෙන්න ගිය දවසේ හරි පහුවෙනිදා හරි.මේ දාලා තියන ටෙස්ටිං බෝඩ් ‍එකෙනම් නෙමේ ටෙස් කොලේ. මේක ගන්න දහසය දාස් නවසියකට වැඩිය යනවා. ඉතින් මම ටෙස්ට් කරපු එකේ සෙවන් සෙග්මන්ට් 6ක් තිබ්බා. ඕකට සප්ත මොකද්ද දර්ශකය කියලා වචනයක් කියනවා කියලා භෞතික විද්‍යාව සර් කීයනවා මම අහලා තියනවා. ඒත් පාව්චි කලේ අද තමා. වැඩේ ඉතින් මුලින්ම ... ඉතිරියත් කියවන්න »


පරණ අවුරුද්දට.. අරුණැල්ල December 31, 2011

අද මොකක් හරි පොස්ට් එකක් දාන්න ඕන.. ඒත් මට ලියන්න දෙයක් හිතෙන්නේ නෑ. ඒ හින්දා වෙනස් විදියේ පොස්ට් එකක් දාන්න හිතුවා.මෙහෙම කියන්නම් කෝ.. මම මේ ලඟදි පොඩි දෙයක් ලිව්වා.. ඒක ලියන්න හේතු උනේ මගෙන් කෙනෙක් අහපු දෙයක්. වැඩි දෙයක් නෑ.. පේලි දෙකයි. ඒ කොහොම උනත් මම කිව්ව දේ ඒක අහපු කෙනාට තේරුණේ නෑ. මට පැහැදිලි කරන්න තරම් හිතක් ඇති උනෙත් නෑ.. ඒ හින්දා අලුත් අවුරුද්දේ මේ ගැනත් හිතන්න. ගන්න දෙයක් තියෙනවා ... ඉතිරියත් කියවන්න »


”සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා” MALIGAWA December 31, 2011

අද ඉතින් ඔන්න දෙසැම්බර් 31 වෙනිදා ලු.. [රෑ දොළහටත් ලඟයිලු] හොඳද ... ඒක නිසා මම ඔයගොල්ලො හැමෝටම .. ''සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා'' කියල පතනවා. හැබැයි මම ඔය ගතානුගතික විදිහට ''කිරියෙන් පැණියෙන් ඉතිරේ වා'' වගේ බොරු නම් කියන්නෙ නෑ. ඊට වඩා හොඳයිනෙ ..''පරාර්ථකාමී සිතුවිලි වලින් බරව ..අනුන්ටත් උපකාර වෙන ගමන් .. ඔබ හැමෝමත් දියුණු වෙන අවුරුද්දක් උදා වේවා'' කියල පතන එක.ඉතින් ඒක නිසා ඒ විදිහටම ඔන්න පතනවා.[ඔයාල හැමෝමත් කියන්න ඕන ... ඉතිරියත් කියවන්න »


Me Seethala-Nimesh & Madusha (Original MP3) Liyawilla [ ලියවිල්ල ] December 31, 2011

Official Web Release with Liyawilla.Tk ....සසරේ ආ මඟ සිහිවී සිත ආදරයෙන් බැඳුනේ...... ඉතිරියත් කියවන්න »


32. පඤ්චපංසුකූලික සූත්‍රය ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala December 31, 2011

1. ´´මහණෙනි, මේ පංසුකූල දරන්නාහු පස් දෙනෙක් වෙත්. 2. ´´කවර පස් දෙනෙක්ද යත්? නුවණ මඳ බැවින්, ඉතා මුළා බැවින්, පංසුකූල දරන්නෙක් වේ. ලාමක ආසා ඇත්තේ, ආසාවෙන් මඩනා ලද්දේ පංසුකූල දරන්නෙක් වේ. උමතු බැවින්, චිත්ත වික්‍ෂෙපයෙන් පංසුකූල දරන්නෙක් වේ. බුදුවරයන් විසින් … Continue reading → ඉතිරියත් කියවන්න »


සුබ නව වසරක්! AUDiOnline December 31, 2011

ඉර  වටේ  වටයක් කැරකුණු මහ පොලොව  ගමන පටන් ගත තැනටම ආපසු එන මොහොත සමරන්න මුළු ලොවම සැරසී මග බලා හිඳින විටක මට හිතුනා ඔබ සැමට මෙසේ කියන්නටමේ වසර ගෙවුනම මහ පොලොව  ආයෙත්ගමන පටන් ගත් තැනටම ඒවිඒ වගේ එක තැන කැරකෙන්නේ නැතිගමනක් යන්න ඔබට ලැබේවා දිරි ලබන නව වසරේ ජයෙන් ජය වේවානිරෝගී සුව ලැබේවාසතුට සෙනෙහස ඉතිරේවා  ඉතිරියත් කියවන්න »


එක් අවුරුද්දක අවසානයක් ද සමගින් තවත් අවුරුද්දක ආරම්භයක්… කෝඩුකාරයාගේ අඩවිය December 31, 2011

තවත් දවසක්.එක් අවුරුද්දක අවසානයක් ද සමගින් තවත් අවුරුද්දක ආරම්භයක්.ඉර පායනකොට සඳ බැසයනකොට ඉරට හොරෙන් හඳට හොරෙන් කාලය තවත් අවුරුද්දක් පැනගියා.ඇත්තටම 2011 අවුරුද්ද කෝඩුකාරයට තීරණාත්මක අවුරුද්දක් වුනා.2011 ජුලි 1දා......කෝඩුකාරයාගේ අඩවියේ සමාරම්භය සනිටුහන් වූ දවස.ඉස්සර පෑනේ මිතුරන් ගැන කතා අහල තිබුනට මොකද ඇත්තටම මමනම් විශ්වාස කලේ නෑ කවදාවත් දැකල නැති දෙන්නෙකුට හොඳ යාලුවො වෙන්න පුළුවන් ඇති කියල.හැබැයි මට හිතාගන්නවත් බැරි විදිහට කෝඩුකාරයාගේ අඩවියෙන් හොඳම හොඳ බ්ලොග් සහෝදරයො ටිකක් මට ලැබුන.ඒ ගැන මම ... ඉතිරියත් කියවන්න »


2012 න් ඔබ්බට…නව ලොවකට විරිත්තන ගෝත්‍රික සමාජයක සිට අපේ ඉසව්ව December 31, 2011

2011 වර්ෂය අවසන් වෙලා දැන් 2012 නව වසරට පියවර තබමින් ඉන්න මොහොතකයි අපි ඉන්නේ. දැන් සිටම ඔබගේ දුරකතනයට, විද්‍යුත් තැපැල් ලිපිනයට, මුහුණු පොතේ තැපැල් පෙට්ටියට මිටිගණන් සුබ පැතුම් පැමිණ විවිධ වැකි වලින් ඔබව ආමන්ත්‍රණය කරනවා ඇති. ඒ අතරින් ඔබ කීයක් කියවනවාද, කීයකට පිළිතුරු සපයනවාද සහ කීයක් පිළිපදිනවාද යන්න ඔබම සිතා අවබෝධකරගත යුත්තක්. මායාවරුන්ගේ පුරාතන දින දර්ශනය 2012 වර්ෂයේ අගභාගයත් සමග අවසන් ඉතිරියත් කියවන්න »


රතිඤ්ඤා…පොඩි හිටි කාලේ සහ වැඩිහිටි කාලේ වෙනස… මාරයාගේ හෝරාව... December 31, 2011

එහෙං මෙහෙං රතිඤ්ඤා පත්තු වෙනවා... ඉස්සරනං අපිත් ඔහොම තමා..ඒත් මතක ඇති කාලෙකින් රතිඤ්ඤයක් පත්තු කරලා නැහැ..අනේ මංදා මිනිස්සු ලොකු වෙනකොට පොඩි කාලේ ආසාවෙන් කල දේවල් අහක් වෙලා යන්නේ මොකද කියලා මටම තේරෙන්නේ නැහැ...පුංචි කාලේ අනිත් මගේ වයසේ හුග දෙනෙක් වගේ මාත් රතිඤ්ඤා පත්තු කරන්න.. අහස් කූරු අරින්න..බමර චක්‍ර පත්තු කරන්න බොහෝම කැමතියි..ඒත් නිලාකූරු වලටනං ඒ හැටි මනාපයක් නැහැ.. ඒ හින්දා අද වෙනකල්ම මං ඉතිරියත් කියවන්න »


ඔබ සැමට සුභ නව වසරක් වේවා…! පසුගිය වසරේ ජනප්‍රියම මල් කැකුළු ලිපි 10 මෙන්න .: මල් කැකුළු : Sri Lankan Kids :. December 31, 2011

ඔබ සැමට සුභ නව වසරක් වේවා..! මල් කැකුළු වෙතින්...!2012 වසරේත් අප සමග රැදී සිටින්න.පසුගිය වසරේ ජනප්‍රියම ලිපි 10 (Top 10)1. බර්මියුඩා ති‍්‍රකෝණයේ අබිරහස Bermuda Triangle : ලෝකයේ නොවිසඳුණු අබිරහස්2. ලොව ලොකුම සර්පයා කොලොම්බියාවෙන් : විස්මිත සොයා ගැනීම්3. ලෝකයේ විශාලතම කෘමියා මෙන්න : විස්මිත සොයා ගැනීම්4. ලොක්නෙස් විලේ අද්භූත සත්වයා The Loch Ness Monster (ලෝකයේ නොවිසඳුණු අභිරහස්)5. මිහිමත ඇති මහා අබිරහසක් වූ ඔරෙගන් සළාව Oregon Vortex : නොවිසඳුණු අබිරහස්6. හිමාලයේ ‘ඩ්‍රෝපා’ පාෂාණ ... ඉතිරියත් කියවන්න »


සදවත….. වැහි පොදක් December 31, 2011

අමාවක වූ මා සිත් අහසඑලිය කලා සදක් විලසට පායා ඔබනියගයෙන් වියැලුනු මා හද මඩලටකඩා වැටුනා නුඹ වැස්සක් විලසටඉතින් ඉන්න හැමදාටමමා සුසුම් තුරුලට ගෙනහිනැහෙන්න මා සදවතමේ සසරේ රැදි තුරාවට......__කල්ප__ ඉතිරියත් කියවන්න »


2012 නව වසර නදීරගේ බ්ලොග් සටහන.... December 31, 2011

ලබන්නා වූ 2012 නව වසර ඔබ සෑම සියලු දෙනාටම සාමය සතුට වාසනාව චිරජීවනය හිමි සුභ නව වසරක් වේවා යැයි මේ පතුම් නදීර සඳරුවන් ලියනගේ වෙතිනි. ඉතිරියත් කියවන්න »


දෙදහස් එකොලහේ පව් සමාකරගැනීම ~ පාශා ~ December 31, 2011

2011 අවුරුද්ද ගෙවිලා 2012 ලබන්න තව ටික වෙලාවයි.අළුත් බ්ලොග් එක පටන් ගන්නකොටම හිතා ගත්තා පුද්ගලික දේවල් වලින් මේක පුරවන්නේ නෑ කියලා. නමුත් 2011හේ අන්තිම පැය කිහිපය ගතවෙන වෙලාවේ ඒකට පොඩි exception එකක් දෙන්න කියලා හිතුවා... READ MORE » ඉතිරියත් කියවන්න »


උදාවන 2012 වසරට සුබ පැතුම්! අරුණි ශපීරෝ‍ වෙතින් December 31, 2011

උදාවන 2012 වසරට සුබ පැතුම්! අරුණි, ඩේවිඩ් සහ ටිකිරි ශපීරෝ වෙතින් ඉතිරියත් කියවන්න »


මොට්ටපාල මහතා වෙත……….!! අළු පාට හැන්දෑව. December 31, 2011

අද රාත්‍රි 12 න් පසු මගේ ජීවිතයට ලබන ලස්සණ අවුරුද්ද උදාවෙන්න කලින් මගේ හිතට වට්ටපු මේ අවලස්සණ ප්‍රශ්ණය මෙසේ විසඳ ගන්නට හිතුනා........හොඳයි මම පටන් ගන්නම් මෙහෙම....මගේ බ්ලොග් එක ලියන්න පටන් අරන් අදට මාස 2 ක් සහ දින කිහිපයක්  වන අතර... මේ වනතුරු ලෝකෙ රටවල් රාශියකින් මගෙ බ්ලොග් එක කියවන අය අතරින් කිසිම කෙනෙක් යාන්තම් හෝ මගෙ හිත රිදෙන විදියෙ එකම කොමෙන්ට් එකක් වත් එවා නැහැ...එහෙම උනා නම් එකම වතාවක් හෝ ... ඉතිරියත් කියවන්න »


ඔන්න ආවා……… අලුත් ඒවාත් එක්කම දේව් ගේ අඩවිය December 31, 2011

දේවා ගේ අඩවිය පුන්චිම පුන්චි නාමික වෙනසක් සමගින් අන්තර් ගතයේ ලොකු වෙනසක් සමගින් ගෙවෙන 2011 වර්ෂයත් උදාවෙන නව වසර 2012 වෙනුවෙන් සයිබර් අවකාෂය තුල දිග හැරෙනා වගයි...මොනවද මේ උදාවෙන අලුත් අවුරුද්දේ දේව්ගේ අඩවියෙන් ඔයාලට ලැබෙන්නේ...ඔන්න ඉතින් ජිවිතේ පලවෙනි වතාවට දේව් කථාවක් ලියන්න හදන්නේ....ඔය තියෙන්නේ ඒ ගැන පුන්චි සටහනක්..පලමු කොටස හෙට ඉදන් කියවන්න පුලුවන් වෙයි ඔයාලාට..ගෙවුනු වසරේ මුහුන දුන්නු හැම බාධාවක්ම ජිවිතේට පාඩමක් කරගෙන හැම දෙයක්ම ජිවිතේට ශක්තියක් කරගෙන තරහ මරහ ... ඉතිරියත් කියවන්න »


2012 සමුගනු ඇතැයි බලාපොරොත්තු වන දෑ කිහිපයක්…. pubudu siriwansa December 31, 2011

2012  වසරේ වඩාත් පැතිර යනු ඇතැයි බලාපොරොත්තුවන තාක්ශනයන් පිලිබදව විචාරක මත පලවෙමින් පවතින අතරම , පලවන තවත් මතවාද වලින් කියවෙන්නේ එලබෙන වසරේ අප අතරින් සමුගැනීමට නියමිත තාක්ශනයන් කිහිපයක් ගැනයි. ඇඩෝබි ප්ලෑෂ් ප්ලේයරය පිලිබද කතා බහ මේ අතර මුල්ම තැනක තිබෙනවා. ඇඩෝබි ආයතනය මොබයිල් ප්ලැෂ් ප්ලේයරය අතහැර දැමීමට තීර්නය කිරීම සමස්තයක් ලෙස ප්ලැෂ් ප්ලේයරය සමුගැනීමේ ආරම්භය ලෙසටයි විචාරක මතය වන්නේ.              ක්ලවුඩ් තාක්ශනයේ වැඩි ප්‍රචලිතවීමත් සමග "යු එස් බි  ඩ්‍රයිව්ස්" අභාවයට යාම ... ඉතිරියත් කියවන්න »


හෙටින් උදාවෙන ලෝකය සැමටම සුව දායක කරමු.. වර්ණ December 31, 2011

හෙටඅලූත්අළුයමක්.. ඔව් ඇත්තෙන්ම හෙට අළුත් අළුයමක්.. වෙනදා වගේම උනත් හෙට මේ අළුයමේ වෙනස් හැගීමක් තියේවි.. ඒ නව වසරක ආරම්භය අරගෙන මේ අළුයම එන නිසා..2011 අවුරුද්දත් දැන් අතීතයට එකතු වෙලා ඉවරයි.. කාලය දැන් හරිම වේගවත් කියලා මට වෙලාවකට හිතෙනවා.. අවුරුද්දක් ගෙවුන ඉක්මන කියලා ගොඩක් දෙනෙක්ට හිතෙනවා වගේම මටත් හිතෙනවා.. ගෙවුනඅවුරුද්දේමම ඇතුළු අපේ පවුලේ අය ගොඩක් අසාවෙන් බලා හිටපු දවසක් උදා උනා.. ඒ අපේ අක්කගේ වෙඩින් එක.. අපේ තාත්තා දැක්ක ලොකුම හීනේ ... ඉතිරියත් කියවන්න »


සුබ නව වසරක් වේවා….!!! වර්ණාගේ මතක...!!! December 31, 2011

අවූරුද්දක් ගෙවුනේ පුදුම ඉක්මනින්. අපේ අම්මිත් කියනවා එහෙ හැරිලා මෙහෙ හැරෙද්දී අවුරුද්දකුත් ගෙවිලා නේද කියලා.පහුගිය අවුරුදු 3 4 ම මගේ ජිවිතේ අහිමිවීම් විතරමයි තිබුනේ.. පොඩ්ඩක් ඉන්න මතක් කරන්න එක හිමි වෙච්ච දෙයක් තියෙනවද කියලා...... නැහැ. එකක්වත් නැහැ. මගේ ලග හිටපු අය , මම ගොඩාක් ආදරේ කරපු, කොටින්ම කියුවොත් මේ ලෝකෙන් මම වැඩිපුරම ආදරේ කරපු අය මාව දාලා ගිය අවුරුද්දක්.                         ... ඉතිරියත් කියවන්න »


ඕපදූප ශානිගේ හිත December 31, 2011

දැන් ඔයාලා බලනව ඇති අවුරුද්ද ඉවර වෙන්න පැය ගාණක් තියෙන මේ වෙලාවේ මම මේ ලියන බහුබූතෙ මොකක්ද කියලා..ඇත්තම කියනවා නම්  ලංකාවේ ගොඩාක් දෙනක්ට තියෙන ලෙඩක් මේක.. තමන්ගේ දෙකට වැඩ කොච්චරවත් හොයන්නෙම අනුන් ගැන.. නිකමට හිතල බලන්න ඔයාලගේ ජීවිතේට සම්බන්ධ කොයිතරම් නම් අය ඒ වගේද කියලා.. මට නම් ඒ සම්බන්ධව හොඳ හොඳ අත්දැකීම් තියෙනවා. අනුන්ගේ ඕන කුණු ගොඩක් තමන්ගේ විදියට හිතාගෙන ඒ දේවල් පස්සෙ පන්නන අය ඕන තරම්.මේ ලඟදි ඒ ලෙවල් ... ඉතිරියත් කියවන්න »


සිංහබාහු ක්‍රමයෙන් නව වසරට අනාවැකි! සැහැල්ලුව December 31, 2011

මේ දවස්වල හැමෝම ඵලාඵල හොයනවනෙ අළුත් අවුරුද්ද නිසා. මාත් මගේම විශේෂ ක්‍රමයට හදපු ඵලාඵල විස්තරයක් දාන්න හිතුව බහුජන හිතාය බහුජන සුඛාය කියල. මෙව්ව මේ අර බෝල කළුව වගේ හීනෙන් කුණ්ඩලනී වඩලවත්, නැත්තං අහක ඉන්න තරු ගණන් කරලවත් නෙමේ නියම විද්‍යාත්මක තියරියක් වෙච්චි සිංහබාහු ක්‍රමයේ අනාවැකි.එකම වෙනස ලග්නෙට නෙමෙයි කියන්නෙ තමංගෙ තරාතිරමට. ඔන්න එහෙනං තම තමංගෙ තරාතිරමට අනුව ඉදිරිකල කොහොමද කියල බලාගෙන යනකොට පඬුරක් කැමති ගහක ගැටගහල යන්න පුළුවන්.පාසැල් සිසුන්හුවමාරුවෙන් කෙළවෙන්නේ ... ඉතිරියත් කියවන්න »


තව පැය කිහිපයයි….. පමල් ගේ සිතුවිලි ::: Pamal Ge Sithuwili December 31, 2011

තව පැය කිහිපයයි..හෙටත් වෙනදාමෙන් තවත් දවසක උදාවක්.. නමුත් වෙනසක්...තප්පරෙන් තප්පරය... විනාඩියෙන් විනාඩිය පැයෙන් පැය..දවසින් දවස..මාසයෙන් මාසය කාලය ගෙවී නව අවුරුද්දක උදාවේ දොරටුව අසල..!! ලබන්නාවූ 2012 නව වසර සැමටම සාමයෙන් සතුටින් පිරි සුභම සුභ සෑම ප්‍රාර්ථනාවක්ම ඉටුවන යහපත් නව වසරක්ම වේවා.....!!! ඉතිරියත් කියවන්න »


එලබෙන වසරේ ඩිජිටල් ජීවිතය….. pubudu siriwansa December 31, 2011

එලබෙන වසර ඔබගේ ඩිජිටල් ජීවිතයට මොන ආකාරයේ වෙනසක් ගෙන ඒවිද යන්න පිලිබදව බෙහෙවින් කථා බහට ලක්වෙමින් ඇත. බොහෝ දෙනා එකගවන කාරනා අතර මුලින්ම ඇත්තේ සමස්තයක් ලෙස මොබයිල් උපකරන දෙසට වන චලනය නම් ස්ථිර බවයි. එම ප්‍රවනතාවය වඩ වඩාත් ඩිජිටල් ජීවිත දෙසට භාවිතා කරන්නන් ‍රැගෙන එන්නට හේතුවක් වනු නොවනු මාන බවයි විද්වතුන් පවසන්නේ.මෙහෙවුම් පද්ධතිවල හා අනෙකුත් මෘදුකාංගවල මෙහෙවුම් කවුලු වඩ වඩාත් සරල වීම එම නව ප්‍රවනතා සමග එන ඊලග කොන්දේසිය වනු ... ඉතිරියත් කියවන්න »


අවා.. ආවා ..ආවා… පොඩි මෑන් ලියූ.. සයිබර් ගෙට්ටුවේ තීම් සෝන් එක ආවා…. !!! ලට්ට ලොට්ට December 31, 2011

දන්නවනෙ බ්ලොග් ලියන උන් සෙට් වෙන්න යනව කියල..... දන්නෙ නැතිනම් මෙන්න මෙතනට ගිහින් දැනගන්න.... ලංකාවෙන්ම එදාට කට්ටිය එනවා... ලංකාවෙන් විතරක්යෑ..  පිටරට ඉදගෙනත් එනවා..අපේ රුචා එහෙම ...ආයෙ හොදන්න දෙයක් නෑ ඒකෙ...ඉතිං ලේසි පාසු කටයුත්තක් නෙවෙයි.... ඕන්... ඒ ඒ කටයුතු ඒ ඒ විදියට තියෙන්න ඕනෙ... ඒක නිසා ඔන්න අකෝන් මහත්තයගෙ විශේෂ අවසරය පිට පොඩි මෑන් විසින් ලියපු  ලාංකීය බ්ලොග් අවකාශයේ මිතුරගේ සුහද හමුවේ ඉතිරියත් කියවන්න »


ආවඩා…!!! Naughty December 31, 2011

අඩේ අප්පා මොන ග්‍රහයෙක් ලබලද මන්ද මොකවත් ලියන්න හිතෙන්නෑ.ශික් කියන්නේ ශික්ම ශික්. මාරයට කියලා අහවල් එක වත් බලාගන්න ඕනි.එව්වා පැත්තකින් තියමුකෝ... ගෙවිල ගිය 2011 නම් නෝටියට එල අව්රුද්දක්. ඒ කියන්නේ පිස්සු පීකුදු වෙච්ච අවුරුද්දක්. බය්ල ඕන නෑ..... ගෙවිල ගිය 2011 දී තමා නෝටියට නොටිච්චිව හම්බ උනේ, ෆැකල්ටි අවුට් වෙලා ජොබ් එකට සෙට් උනේ, ඒ විතරක් නෙමෙයි මේ බ්ලොග් එක පටන් ගත්තෙත් 2011... එව්වා එතින් සුට්ටන් සුට්ටන් එව්වා. තව එව්වා මෙව්වා අම්බානකට.ඉතින් ... ඉතිරියත් කියවන්න »


අපෙ සෙකට්ට්‍ර අක්කා අක්ෂර December 31, 2011

මා ඉදිරියේතිරයෙන් එහාදබරැගිල්ල හප හපතිරය දෙස බල බලවැඩක් ඇතා හෝ නැතාG චැට් කරනාඅපෙ සෙකට්ට්‍ර අක්කාඅයිස් ගසයි.. ඉතිරියත් කියවන්න »


ජීවිතයද ආදරයද සකුගේ ලෝකය December 31, 2011

2011 වර්ෂයට සකුගෙන් පිදෙන අන්තිම ලිවුම තමයි මේ. සකු ගේ මේ අලුත්ම පබදුම ඔබත් රසවින්දනම් වැරදි අඩුපාඩු තිබුනානම් මතක් කරලා දෙන්නකෝ, මම මේ පබැඳුම  නම් කලේ ජීවිතයද ආදරයද කියල, ඇත්තටම මටත් හිතාගන්න බෑ ඔය දෙකෙන්  කොයිකද වඩා වැදගත් කියල. එහෙනම් හැමෝටම සුභම සුභ 2012 වර්ෂයක් වේවා කියල සකු මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. සිනාසෙන නුඹේ දෑස් දුටුවෙමි හිසට ඉහලින් ඈත අහසේ සුමුදු අතැඟිලි කතා නොකලෙද නොපෙනෙනා තෙක් ඒ ඉසව්වේ නොඇසේනා හසරැල්ල නුඹමයි එත් මා නෙතු හැරගියාවේ ආයේ කවදා ... ඉතිරියත් කියවන්න »


සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා! නිම්නය බ්ලොග් කියවනයේ බ්ලොග් අඩවිය December 31, 2011

තව පැය කිහිපයකින් උදාවන 2012 අලුත් අවුරුද්ද නිම්නය සමග සම්බන්ධ වු ඔබ සැමට සාමය,සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා නිම්නයේ අපි පාර්ථනා කරනවා.! ඉතිරියත් කියවන්න »


ලිනක්ස් සමඟ තවදුරටත්… ෆයිල් ඇන්ඩ් ෆෝල්ඩර් කමාන්ඩ්ස්… හෙළ සරසවිය December 31, 2011

  සුභ නව වසරක් වේවා සැමටම.... අද රැයෙන් 2011 ඉවර වෙලා 2012 ලබනව... ඉතින් ලබන්නා වු මෙ නව වසර පරිගනක මිල අඩුවන, ඉන්ටර්නෙට් වේග වැඩිවෙන, විදුලි බිල අඩුවන සාමයෙන් සතුටින් පිරි නව වසරක්ම වේවා.... :Dcp fileA fileB මෙහිදි fileA යන ගොනුව fileB ලෙස වෙනත් නමකින් එම fileA පවතින තැනේම ... ඉතිරියත් කියවන්න »


නුවරඑළියේ අධික සීතලෙන් එළවලු වගාවන්ට හානි Lanka Biz Stuff - සිංහලෙන් බිස්නස් December 31, 2011

මේ දිනවල නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවතින අධික සීතල කාලගුණික තත්වය හේතුවෙන් අර්තාපල්, කැරට් වැනි වගාවන්ගේ පත්‍ර පිච්චී විනාශ වන තත්වයක් ඇතිව තිබේ.අධික සීතල සමග පත්‍ර මත පිනිබිදු තැන්පත්වීම නිසා මේ තත්වය මතුව තිබෙන බව  පුවත්පතකට අදහස් දක්වමින් දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.තවද සීත තත්වයෙන් මිදීම සඳහා ගිනි ගොඩවල් ගැසීමෙන් පරිසරයට හානි සිදුවිය හැකි බැවින් එසේ නොකරන ලෙසද සංචාරකයන්ගෙන් ඉල්ලා සිටි. ඉතිරියත් කියවන්න »


නුවරඑළියේ අධික සීතලෙන් එළවලු වගාවන්ට හානි Lanka Biz Stuff - සිංහලෙන් බිස්නස් December 31, 2011

මේ දිනවල නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවතින අධික සීතල කාලගුණික තත්වය හේතුවෙන් අර්තාපල්, කැරට් වැනි වගාවන්ගේ පත්‍ර පිච්චී විනාශ වන තත්වයක් ඇතිව තිබේ.අධික සීතල සමග පත්‍ර මත පිනිබිදු තැන්පත්වීම නිසා මේ තත්වය මතුව තිබෙන බව  පුවත්පතකට අදහස් දක්වමින් දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.තවද සීත තත්වයෙන් මිදීම සඳහා ගිනි ගොඩවල් ගැසීමෙන් පරිසරයට හානි සිදුවිය හැකි බැවින් එසේ නොකරන ලෙසද සංචාරකයන්ගෙන් ඉල්ලා සිටි. ඉතිරියත් කියවන්න »


2012 නව වසරට සුභ පැතුම් ! මේඝය December 31, 2011

හද තුල තෙරපි හැම යහපත් සිතුම්                     පැතුම් ඉටුවන දිනක් නම් එදිනේ  සැවොම                   දිනුම් එවන් දවස් පමණක් ඇති වසර                         නැවුම් වේවා ඔබට යන්නයි මා පතන [...] ඉතිරියත් කියවන්න »


i hate life because i dont have a girl friend || පසුගිය අවුරුද්දේ ජිවිතය සිංහල බ්ලොග් සටහන December 31, 2011

අන්තිම වතාවට කෙල්ලේක්ගෙන් යාළුවෙන්න ඇහුවේ අවුරුදු තුනකටත් කලින්. ඉට පස්සේ මට ආදරය කරන්න කෙනෙක් ලැබුනද කියලා අද මම කල්පනා කලා. හ්ම් මට කාටහරි ආදරය කරන්න තිබුනනම් කියලා හිතුන වාර අනන්තයි එත් කාගෙන්වත් බලෙන් ආදරය ඉල්ලන් යන්නවත් දකින දකින හැම කෙල්ලේකුගෙන්ම් ආදරෙයිද කියලා අහන්නවත් මට ඔනා කමක් නැ "ජිවිතය ගලාගෙන ගිය හැටි කල්පනා කලා....පසුගිය අවුරුද්ද අවසන් සමුගැනීම හා ඇයගේ විවාහයආදරය කරපු කෙනා මෙගෙන් වෙන් වෙලා හරියටම අවුරුද්දක් ඉවරවුනා.  මගේන් වෙන්වෙලා ගියත්  ඉදල හිටලා ... ඉතිරියත් කියවන්න »


උසස් පෙළින් වැ‍ටුනු ආණ්ඩුව නදීරගේ බ්ලොග් සටහන.... December 31, 2011

කන්දක් විලිලා කෙන්දක් වැදීම හෙවත්     2011 උසස් පෙළ විභාගයේ ප්‍රතිපල පසුගිය 25 වෙනිදා රාත්‍රීයේ අන්තර්ජාලයට මුදා හැර තිබුණා.පටන් ගැන්මේ සිටම යම් යම් ගැටළු තිබූ මේ විභාගයේ ප්‍රතිපල ලබා දීමට සෑහෙන කලක් ගත වීම සහ ඒ වෙනුවෙන් නීතිපති උපදෙස් පවා ගැනීමට සිදු උනා.කෝකටත් තෛලය මෙන් රාජපක්ශ මැදිහත් වීම මත ප්‍රතිපල සැණෙකින් ලබා දීමට විභාග දෙපාර්තුමේන්තුව උත්සුක උනා.ඒ බව සනාථ කරන උසස් අධ්‍යාපන ඇමති ගරු     SB දිසානායක මහතා ... ඉතිරියත් කියවන්න »