චීන අදිකරණයක් තවත් චීන රජයට විරුද්දව කටයතු කල සිය පුරවැසියකු වසර 10 කට සිරගෙට යවයි. මෙම දඩුවම හිමිවුයේ චෙන් සිටය. මේ අනුව රජයට විරුද්දව අන්තර් ජාලයේ ලිපි පල කිරීමට විරුද්දව දින සතරක් ඇතුලත සිරගත කල දෙවැන්නා බවට චෙන් සි පත්වේ. දෙසැම්බර් 23 වැනිදා චෙන් වී නමැති ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කටයුතු කල පුද්ගලයාට මෙම චෝදනාවටම වසර 09 ක සිරදඩුවමක් හිමිවිය. රජයට විරුද්දව ලිවිම පිලිබදව 2009 නත්තල්දා ලු සියබොට අවුරුදු 11 ක සිර ... ඉතිරියත් කියවන්න »
විභාගෙ Results ආවා. මම පැරදිලා. ඇත්ත, මං පිළිගන්නවා මගෙ වැරදි හින්දා මෙහෙම වුනේ කියලා. පොඩි කාලෙ ඉදන් හැමදෙයින්ම දිනන පුරැද්ද මට තිබුණු එක ගැන අද මම අවංකවම සතුටු වෙනවා. මොකද,මම ආයෙ පරදින්නෑ.යාළුවෝ හැමෝම වගේ කතා කළා. මට මතක් වුණා අපි ඔක්කොමලා විභාගෙ ගැන හිතපු හැටි. O/L හොඳට කරලා A/L පන්තියට ආවහම අපි ඔක්කොම හිතුවෙ තව අවුරැදු දෙකකින් විතර Campus යනවනේ කියලා. අද මගෙ යාළුවන්ගෙන් ගොඩක් දෙනෙක් ඒ මවපු හීන හිතින් ... ඉතිරියත් කියවන්න »
තමා හෝ තම පවුලේ කිසිවකු ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කරගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයාගෙන් සමාව ඉල්ලීමට සූදානම් නැති බව අනෝමා ෆොන්සේකා මහත්මිය ප‍්‍රකාශ කළාය. ඇය මේ බව ප‍්‍රකාශ කළේ ජෙනරාල් සරත් ෆොන්සේකාට සමාව ලබාදීම සඳහා ඔහුගේ පවුලේ උදවිය තමාගෙන් ඉල්ලීමක් කළ යුතු බවට ජනාධිපතිවරයා දෙසැම්බර් 20 වැනිදා මාධ්‍ය ප‍්‍රධානීන්ගේ හමුවේදී කර ඇති ප‍්‍රකාශය පිළිබඳව විමසීමේදීය. එසේම ජෙනරාල් [...] ඉතිරියත් කියවන්න »
උගත් පාඩම් කොමිෂන් සභා වාර්තාව ප‍්‍රසිද්ධියට පත්කිරීම සේ ම එල්ටීටීඊය පරාජය කැරුණු අවසාන යුද්ධයේදී මියගොස් තිබෙන අයගේ ඇත්ත සංඛ්‍යාව සොයාගැනීම සඳහා සංගණනයක් පැවැත්වීමද ඉතා වැදගත් ඉදිරි පියවර දෙකක් ලෙස සැලකිය හැකිය. පසුගිය දශක හතරක කාලය තුළ දකුණේ සිංහල තරුණයන්ගේ කැරලි දෙකක්ද, වඩා දිග්ගැස්සුණු උතුරේ දෙමළ තරුණයන්ගේ කැරැල්ලක්ද ඇතිවිය. එම කැරලි තුනම විස්තර වන්නේ ත‍්‍රස්තවාදී කැරලි [...] ඉතිරියත් කියවන්න »
කොළඹ කොටුවේ පාරවල් වසා රාත‍්‍රී දෙකක් තිස්සේ (දෙසැම්බර් 16 හා 17) සිදුකළ රාත‍්‍රී මෝටර් රථ ධාවන තරග හෙවත් බාල් නැටීම අවසන්ය. ධාවනයේ යෙදුන මෝටර් රථවල ආරක්ෂාව සඳහා ධාවන මාර්ගය දෙපස ගොඩගසා තිබූ වැලිකොට්ට හා ටයර් ශ‍්‍රී ලංකා යුද හමුදා සෙබළුන් විසින් රැගෙන ආ පරිදිම ආපසු ගෙන යමින් තිබුණි. නරඹන්නන් සඳහා සැකසූ ආසනද ආලෝකය සඳහා සිටවූ [...] ඉතිරියත් කියවන්න »
පරිවාස හා ළමා ආරක්ෂක සේවා කොමසාරිස් ඞී.එම්. සරත් අබේගුණවර්ධන ළමයින් සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන නීතියට අනුකූලවම කටයුතු කිරීම හැරුණු කොට සංවේදී විය යුතු කාරණා මොනවාද? ඕනම රටක ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගේම රාජ්‍ය නොවන සංවිධාන පද්ධතීන් හා අන්තර්ජාතික සංවිධාන කටයුතු කරනවා. ඉතිං මම හිතන්නේ මේ ළමා රැකවරණ ක්ෂේත‍්‍රයේ වැඩ කරන ඕනම කෙනෙක්ට තිබිය යුතු [...] ඉතිරියත් කියවන්න »
ශ්රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සේවකයන් සියයකගේ පමණ සේවය අවසන් කරන බවට වූ කතා බහ අඑයට ලූ ගිනිසේ මතුවෙමින්-යට යමින් තිබේ. කෙසේ වෙතත් අතිරික්ත සේවකයන් අස්කිරීමට ගනු ලැබූ තීරණය ඉතා වැදගත් වූත් කාලීන වූත් තීරණයක් බව අප පිළිගනිමු. නමුත් මේ වන විට සිදුවෙමින් පවතින්නේ ඉහඳ පණුවන් සේ සිටින සේවකයන් ම ආයතනයේ සිටිමින් වැඩ කරන සේවකයන්ට ගෙදර [...] ඉතිරියත් කියවන්න »
ලංකාවේ සුප්‍රකට නිරුපන ශිල්පිනියක් වන ගයේෂා පෙරේරා නත්තල වෙනුවෙන්ම නිපයූ පිංතූර කීපයක් නිකුත්කර තිබෙනවා. ශ්‍රි ලංකාවාසි සියලු දෙනාටම ඇය සුබම සුබ නත්තලක් ප්‍රාර්ථනා කරන අතර හොට් ඇන්ඩ් ෆස්ට් නිවුස් ද එම ප්‍රාර්ථනාව එලෙසම කරන්නෙමු. සැමටම සුබ නත්තලක්. පින්තුර බලන්න පහත ක්ලික් කරන්න. HAIR AND MAKEUP - CAPELLO SALONS PHOTOGRAPHER - RAFFEALLA FERNANDO WARDROBE - RAFFEALLA FERNANDO STYLIST - RAFFEALLA FERNANDO RETOUCHER - RAFFEALLA FERNANDOChristmas is forever, not for just one day,for ... ඉතිරියත් කියවන්න »
.(මේක කියවල කොත්තු එපාඋනොත් මම නෑ ඕං) කවුරුත් දන්නවනේ කොත්තු රොටිය කියන රසවත් ගුණවත් කෑම ගැන.. ඇත්තටම මේ ගං ගොඩේ කාලකන්නි කොත්තු බාස්ලා හරියට නොකලට ප්‍රමිතියට හදන කොත්තුවක් ඕනම කෙනෙක්ගේ දිව පිනවන්න සමත් ඒවගේම හොඳ සමබල ආහාරයක්.. ඇත්තටම කිව්වොත් නියම කොත්තු රොටියක් ප්‍රධාන ආහාරවේලක් හැටියට ගණන්ගන්න පුළුවන්.
ඒත් ඉතින් ඔය අඟල අඟලක් පාසා තියෙන කොත්තු කඩවල තත්වයන බොහෝම කණගාටුදායකයි.. මම කාල තියෙන මෝඩම කොත්තුව හදන්න ඒ බුවා පාවිච්චි කරපු ඉන්ග්‍රීඩියන්ට්ස් ගැන ... ඉතිරියත් කියවන්න »
හමුදාවෙන් පැනල එනසොල්දාදුවෙක් පිටුපසින් සිංහල ගමකට ඉතිහාසයක් නැති තරුණියක් එනවා. යුද්ධය තදින්ඇවිලීගිය පරිසරයක පිහිටි හමුදා බංකරයකට ජීවිතාරක්ෂාව පතා පැන්නක වීමත්, නළලේපොට්ටුවක් තිබීමත් නිසා සැකයක් නැතිවම ඈ දෙමල. ඉතිහාසයක් නැති දෙමලියක්.....! ඇගේ නමමොකද්ද? ඇය එල්ටීටීඊ සෙබලියක්ද? ඇගේ දෙමාපියන් ඉන්නවද? යුද පුහුණූව ලැබූවෙක්ද?පෙම්වතෙක් ඉන්නවද? රාජ්‍ය භාෂා පණත මගින් ඇයට අසාධාරණයක් වෙලා තියෙනවද? දෙමල වීමනිසාම ඇතිවූ විශේෂ ප්‍රශ්න තියෙනවද? 13 වෙනි ව්‍යවස්ථෘ සංශෝධනය......???______________________________________________පෞද්ගලිකව නම් මම කැමතිම සිංහල චිත්‍රපටමොනවද කියල කවුරුහරි ඇහුවොත් එච්චර ලොකු ලැයිස්තුවක් ... ඉතිරියත් කියවන්න »
ආණ්ඩුව උසස් පෙල ප්‍රතිපලයද අනා ගෙන හතර අතේ ගා ගෙන රටම ගඳ ගස්සමින් නිකුත් කර තිබේය. ප්‍රතිපල ෆුල් අවුල්ය. දිස්ත්‍රික් මට්ටම (රෑන්ක්) අඩු සිසුන් රටේ මට්ටම ඉහලින් ලැබී ඇත. ප්‍රතිපල අඩු සිසුන්ගේ ඉසැඩ් අගය වැඩියෙන් ලැබෙද්දී ප්‍රතිපල වැඩි සිසුන්ගේ ඉසැඩ් අගය අඩු වී ඇතිය. කලා සිසුන්ට ගණිත ප්‍රතිඵල ලැබේ. ඩයලොග් හා මොබිටෙල් වලින් ලැබුණු ප්‍රතිඵල [...] ඉතිරියත් කියවන්න »
කොහොමද හැමෝම හොදින් ඉන්නවා නේද.. නත්තල් නත්තල් කියා කියා උන්නා දැන් නත්තලුත් ඉවරයි ඔන්.නත්තල් කියද්දී ඉතින් කෑම ජාති තමයි හැමවෙලේම මතක් වෙන්නේ. අපේ මල්ලි නම් නත්තල් වෙනකම් බලාගෙන ඉන්නේ නත්තලට හදන කෑම ටික කාගන්න.ඔන්න ඉතින් වර්ණා ත් වර්නාගේ අම්මිත් එක්ක එකතුවෙලා නත්තලට කෑම ජාති ගොඩාක් හැදුවා.එකින් එක හිමිට කියන්නම්කො.ඔන්න අද පලවෙනි කෑම ජාතිය.මේක අතුරුපසක්. පත්තරේ තිබුනේ රෙසිපි එක. ඔන්න ඉතින් මම එක හැදුවා. දැන් කාලත් ඉවරයි. :D හොදට රසට තිබුණු ... ඉතිරියත් කියවන්න »
පසුගිය සුමති ටෙලි සම්මාන උළෙලේ ජනපි‍්‍රය නිළිය බවට පත්වූ උදාරි වර්ණ කුලසූරිය මවක්වීමට යන බැවින් ලබන වසරේ ජනවාරියේ සිහින පියාපත් ටෙලි නාට්‍යයේ රගපෑම අත්හැරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. මෙම අනුව එම ටෙලි නාට්‍යයේ චරිත මවන ශලනි තාරකාට තවත් වැඩ වැඩිවනු ඇතැයි පැවසේ. උදාරි මීට පෙර මාධ්‍යට පවසා තිබුණේ තමා පුතෙකු බිහිකිරීමට වඩාත් කැමැති බවයි. සැමියාගේ , තාත්තා කෙනෙකු වීමේ සිහිනයද තමා සැබෑ කළ බවත් ඇය පවසා තිබිණි. ‘පායා ... ඉතිරියත් කියවන්න »
සියවරක් ඉකි බිදසෙවූ සිනහවමිතුරු වෙනකොටඔබම දුර හිඳකඳුල අයෙත්මගේ දෝතටඑවන ලස්සන ඉතිරියත් කියවන්න »
උසස්පෙළ ප්‍රතිඵල සහ ඉසෙඩ් අගයන්ගේ වැරද්දක් නොමැති බවත් නමුත් දිස්ත්‍රික් ශ්‍රේණිගත කිරීමේදී ගැටළුවක් සිදුවී ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බි දිසානායක මහතා මිට සුලුවෙලාවකට ප්‍රථම මාධ්‍යට ප්‍රකාශකොට ඇත. දිස්ත්‍රික් හා ජාතික කුසලතා ශ්‍රේණි අවලංගු කෙරේ නිකුත්කරනලද උසස්පෙළ ප්‍රතිපලයන්හි දිස්ත්‍රික් හා දිවයිනේ ශ්‍රේණිගත කිරීම් ගැටළු සහගත බව උසස් අධ්‍යාපන ඇමති එස් බී දිසානායක මහතා මෙන්ම උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ප්‍රකාශකොට තිබෙනවා.උසස්පෙළ ... ඉතිරියත් කියවන්න »
පෙර ලිපිය මෙතනින් ගන්න.
ආදි මිසර වැසියා මරණින් මතු සිය ආත්මයේ අමරණීයත්වය ලබා ගැනීම උදෙසා විශාල අපේක්ෂා සම්භාරයක් සතුව සිටියා සේම ඔවුන්ගේ අනෙක් සුවිශේෂී කරුණ වන්නේ මෘත දේහයේ අමරණීයත්වයද ඔවුන් අපේක්ෂා කිරීමයි. මේ බව මැනවින් ගම්‍ය වන්නේ වසර දහස් ගණනකට ඈත යුගයේ සිටි ඔවුන්ගේ සිරුරු අද පවා බොහෝ දුරට සුරක්ෂිත තාවයෙන් යුතුව එලෙසින්ම හමු වීමයි. දැනට හෙළි වී ඇති සාධකයන්ට අනුව පෙනී යන්නේ, පැහැදිලි ලෙසම ඊජිප්තියානුවන්ගේ පරම ආගමික පරමාර්ථය වූයේ “ආත්මයේ ... ඉතිරියත් කියවන්න »
උසස් ෙපල ප්‍රතිඵල යලි සංෙශා්ධනය ෙකෙර් . ප්‍රතිපල ලබා දීෙම්දී දිස්ත්‍රික්ක මට්‍ටමේන් ස්ථානගත කිරිෙම් ෙල්ඛතෙය් වරදක් සිදුව ඇතැයි විභාග ෛකාමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතා පවසයි . මේ නිසා ප්‍රතිඵල ලේඛන යලි සංෛශා්ධනය ෙෛර් . ෛල්ඛන පාසල්වලට ෛයාමු කිරිම අත්්හිටුවා ඇත. නමුත් දැනට අන්තර්ජාලයට නිකුත් කර [...] ඉතිරියත් කියවන්න »
මේක මෙහෙම ලිව්වට සිද්ධිය වෙච්ච වෙලාවෙ නම් මගේ කන් දෙකෙන් ගින්දර පිටවෙනව වගේ තමයි මට දැනුණෙ. ඒත් කාටහරි ප්‍රයෝජනයක් වෙයි කියල හිතල තමයි දාන්නෙ.ගිය සතියෙ අපි කට්ටියම නුවරඑළි පැත්තෙ රවුමක් යන්න දාගෙන හිටියේ. ඒ විස්තරෙත් දාන්න ඕනෙ වෙන වෙලාවක. ඒ යන ගමන් තමයි මේක වුණේ. උදෙන්ම පිටත්වෙලා යටියන්තොට හරියට එනකොට උදේ 8.30ට විතර ඇති. අපි උදේට කන්න හොඳ තැනක් බල බලා තමයි ආවෙ. හරියටම අවිස්සාවේල්ල හැටන් පාරෙ 26වෙනි කණුව ළඟ. ... ඉතිරියත් කියවන්න »
ජනාධිපතිතුමා අපි හැමෝටම බැන්නා 2011 උසස්පෙළ ප්‍රතිඵලයන්හි දිස්ත්‍රික් ශ්‍රේණිගත කිරීම් සහ දිවයිනේ ශ්‍රේණිගත කිර්ම් පිලිබඳ උසස් අධ්‍යාපන ආමාත්‍ය එස්.බී දිසානායක මහතා මාධ්‍යට අදහස් දක්වා තිබුනා. එතුමාගේ අදහස් පහතින් "අතිගරු ජනාධිපතිතුමා පෙරේදා අපි සියලු දෙනාටම බැන්නා..සියලු දෙනාටම බැන්න..ඉතින් පෙරේදා දවල් 1:30 වෙනකොට අපි නව සුත්‍රය ,නව ජ්‍යාමිතික සුත්‍රය හදලා විභාග දෙපාර්තමේන්තුවට බාර දුන්නා..ඉතින් ඒ සුත්‍රයට දාල මේක හදන්න ඕනා..අපි දන්නවා ඉසෙඩ් ස්කෝර් වල කිසි වරදක් නැහැ..ප්‍රතිඵල වල කිසි ... ඉතිරියත් කියවන්න »
"hope you will come back"මම ඇය දෙස බලා නානකාමරය දෙසට ඇවිද ගියෙමි. සුදෝ සුදු සින්ක් එක තුල වතුර බිඳුවක් වත් දකින්නට නැත. මම කරාමය හැර කැඩපත දෙස බැලුවෙමි. කොලඹින් ආවාට පසු රැවුල කැපුවේ නැති නිසා රැවුල් කොට මතුවන්නට පටන් ගෙන තිබුනි. රැවුලට ඇතුලතින් මුහුණ ඇතුලත්වූ සර්වාංගය පුරා ගතවූ සතිය තුල තැන්පත්වූ විසබීජ තට්ටුවක් පෙනෙන්නට තිබුනි. මම කරාමයෙන් දියදෝතක් මුහුණට ගසා ගතිමි. විසබීජ මුසුවූ වතුර බිංදු සින්ක් එකට පතිත වේ. මම සබන් ... ඉතිරියත් කියවන්න »
වර්ෂය අවසාන මාසයේ පලමු සතිය වනවිට ආශ්‍රම පාමුල පිහිටි ගම්මාන සියල්ලේම පාහේ ගොවිතැන් කටයුතු අවසන් වෙයි. ධාන්‍ය පල වල වලින් නිවෙස් පිරී යයි. කාලාන්තරයක සිටම මෙහි පවතින ඊලග කාර්යය වන්නේ ආශ්‍රමයේ වර්ෂ අගදී පැවැත්වෙන දීවා රෑ දින හතක් තිස්සේ පැවතෙන මහා පිරිත් සංජායනාවට ලකලෑස්තිවීමයි.ලමා ලපටීන්ගේ සිට වැඩිමහලු සියල්ලෝම වරින් වර අද උදැසන සිට ආශ්‍රමයට පැමින දහම් ශාලාවට ඔබ්බෙන්වූ විශාල නුගරුක පාමුල දැවයෙන් නිමවා ඇති පිරිත් ගායනයට නිමවා ඇති කුටිය පිරිසිදුකරමින් ... ඉතිරියත් කියවන්න »
ඊයේ රාත්‍රියෙ උත්සවාකාරයෙන් නත්තල් තෑගි ලබාදීම http://www.doenets.lk/ හිදි සිදුවූ අතර දෙවන වරටත් කෙලවිමෙ ත්යාගය ලබා ගැනිමට මම සමත් වු බව ඉතාම (අ)සතුටින් ප්‍රකාශ කර සිටිමි. මෙ සම්බන්දයෙන් ඉතාම (අ)සතුටට පත් මාගෙ දෙමාපියන් එම (අ)සතුට නිසාම ගල් ගැසි කිසිදු වදනක් මා සමග නොපසවමින් මා වෙත වෙනදාට ලගට ගෙනැවිත් දෙන බත් පත, තේ කොප්ප, පීරිසි පවා සතුටින් කැරකි ගුවනින් ලගටම එවන තත්වයක් උදාවි ඇත. මෙ සියලු අකාරයේ සන්තෝශ ජනක ක්‍රියාවන් නිසා ... ඉතිරියත් කියවන්න »
ඔන්න අලුත් අවුරැද්ද එන්න කලින් ඔයාලගේ මේසේ පුරා විසිරිලා තියෙන පෑන් ටික දාලා මේසේ ලස්සන කරන්න පුළුවන් දෙයක් තමයී මම අද කියලා දෙන්න හදන්නේ.ලැප් එකයී තියෙන පොත් ටිකයී අනිත් කළමනා ටිකත් තියලා මේසේ උඩ තව මල්වාස් ... ඉතිරියත් කියවන්න »
අපි කලින් ගියේ වෙඩින් මගුල් ගෙදරක ඉන් පස්සෙ තමා දූවිලි ඇල්ල බලන්න ගියේ.වෙඩින් මගුල් ගෙදර තිබුනෙත් ඒ පැත්තකම තමා.මේ කඩේ තිබුනෙ අධිවේගී මාර්ගයේ කුරුඳුගහ හැතැක්ම පිවිසිම් මාර්ගයේ ඉඳල අම්බලන්ගොඩ පැත්තට නෙමෙයි අනික් පැත්තට යනකොට. කඩේ නම මල ෆුඩ්ස් උනාට කෑමනම් පංකාදු 5යි.මේ බෝඩ් එකේ ඇත්තටම තියෙන්නෙ මලී ෆුඩ්ස් කියල ඒත් බලන කෙනෙකුට පේන්නෙ මල ෆුඩ්ස් කියල එහෙම වෙලා තියෙන්නෙ උඩ තියෙන ටියුබ් ලයිට් එක පහත් වෙච්චි නිසා වෙන්න ඕනි.Dhuuli Ella ... ඉතිරියත් කියවන්න »
“තංගල්ල මැඩිල්ලේදි බ්‍රිතාන්‍ය වැසියකු ඝාතයන කැර ඇත්තේ වෙඩි තැබීමෙන් නොව තියුණු අවියකින් කැපීමෙන් වු තුවාල වලින් යැයි මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරි දොස්තර එච් .කේ. කේ විජේවීර කියයි.”
දේශපාලන ගැවිල්ලක් ද ඇති මෙම සිද්දියේදී කවුරු කොහොම මැරුවත් මෙය තංගල්ලේ මෑතකදී විශාල දියුණුවක් ලැබූ සංචාරක කර්මාන්තයට නම් මරු පහරක් වනු ඇත. මේ වන විට තංගල්ලෙන් සංචාරකයින් 30,000 ක් පමණ ඉවත්ව ඇති බවට ආරංචි වේ.
මේ සම්බන්දයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වා අපක්ෂපාතිව යුක්තිය ඉටු ... ඉතිරියත් කියවන්න »
මේ පුරස්නෙට එක එක අය එක එක උත්තර දෙයි ..ඒ වුනාට සැබෑ බර මොකක්ද කියල දන්නෙ කීයෙන් කී දෙනාද ..?මේ කතාව කියෙව්වම ඔයාලට දැනගන්න පුලුවන් වෙයි.ඒ කාලෙ අපි K නගරයෙ ඉඳල C නගරය වෙත ආපු අලුතමයි. නැවතිලා හිටියෙ M හෝටලයෙ. අනේ ලොකු කමටවත් සල්ලිකාර කමටවත් එහෙම නං නෙවෙයි.අපේ ඔපීසිය ඒකෙ පවත්වාගෙන ගියපු හන්ද ඒකෙම නවාතැන් දීල තිබුණ වෙන බෝඩිමක් හොයාගෙන යනකම්. [ඔය හෝටලයෙ ඇතුලෙදිත් අපේ එවුන්ට හරි හරි වැඩ වුනා..ඒව ... ඉතිරියත් කියවන්න »
►ඇදවැටීම් වලින් පන්නරය ලැබූ ලොව ජයගත් මිනිසුන්◄ජීවිතයේ සාර්ථකත්වය උදෙසා අප සැම දෙනාම දිනපතා එක් අරමුනක් වෙනුවෙන් ක්‍රියා කල යුතුය. මෙසේ ක්‍රියා කිරීමේදී සිදු වන නොයෙකුත් ඇදවැටීම් අසාර්ථක වීම් නිසා මුල් අරමුනෙන් ඈත් වීමට සිත්වීම සාමාන්‍ය මිනිස් ස්භාවයයි. එහෙත් එවැනි අසාර්ථක වීම් හමුවේ අධෛර්යමත් නොවී තම අරමුන කරා ගොස් තම ජීවිතය සාර්ථක කර ගත් මිනිසුන් අපට ලෝකයෙන් හමු වේ.ජීවිතයේ කිසියම් අසාර්ථක වීමක් සිදු වී අධෛර්යමත් වූ විට පහත චරිත සිහිපත් කර ... ඉතිරියත් කියවන්න »
මේ සිද්ධිය වෙන්නෙ 2006 විතර. ඒ වෙනකොටත් මම බෑන්ක් ලෝන් එකක් අරගෙන ඒක ගෙවල තිබුනෙ. ඒ ඇරෙන්න යාලුවො කීප දෙනෙක්ට ගැරන්ටර් විදියට සයින් කරල උනුත් ලෝන් ගෙවල තිබුනෙ. දවසක් මගෙ යාලුවෙක්චානක : මචන් රංග පොඩි උදවුවක් කරපංමම : කියපංචානක : මම මේ ලෝන් එකක් ගන්න යනව බං, ගැරන්ටර් කෙනෙක් අඩුයි. උඹ සයින් කරපංමම : කීයක්ද උඹ ගන්නෙචානක : ලක්ශ 3 ක් විතරමම : හරි මචංඔය කිවුව විදියට මම ගැරන්ටර් විදියට ... ඉතිරියත් කියවන්න »
උපුටාගත්තේ මේතනින්
2011
දෙසැම්බර් මස 22 12:39:12 | සජිව විජේවීර
... ඉතිරියත් කියවන්න »
දැන් හිතන්න එපා මේ කථාව ලංකාවේද කියලා.. ලංකාවේ පුළුවන්ද අරක්කු බොන්න ලාබෙට... මම කියන්නේ එක්තරා කාලයක් ගැන.... හයියෝ මිනිස්සු අරක්කු බීපු තරමක්.... බත් පාර්සල් ලාබෙට දෙනවා කියපු තැනකවත් එහෙම පෝලිමක් නෑ... කියවන් ඔබටත් මේ ආරංචිය ලැබුනොත් කට්ටිය පිම්මේ උනන්දු වෙනවනේ.. පාවිච්චි කරන්නේ නැති වුනත් කවුද දෙවියනේ මේ මිනිස්සුන්ව මරන්න හදන්නේ කියලා හරි.... ඉතින් මේ ආරංචිය ආපු දවසේ අපට හිතුනෙත් මෙහෙමයි.... මේ කියන සති දෙකේ මිල ගනන් මෙන්න මේ විදිහට තමයි ... ඉතිරියත් කියවන්න »
මගේ මිතුරියක ගේ ආදරණීය අම්මා 2004 සුනාමියේ දී අතුරුදහන් වුනා. එදා උදේ පොළට හෝ කඩේට ගියා මිසක් ඒ අම්මා ආපහු ගෙදර ඇවිත් නෑ. කුරිරු රළ පෙළ ඇයව ගිලගන්නට ඇති.අද හත් වසරකට පසු ඒ මෑණියන් මෙන්ම එදා මිය ගිය සියළු දෙනාම සමරණ මේ මොහොතේ, මගේ මිතුරියට ගීතයක් ලෙස ගායනා කරන්නට මා ලියූ මේ කවිය පල කරන්නට හිතුණා.සුනාමියෙන් මියගිය සියළු දෙනාටම නිවන් සුව ලැබේවා, සුගතියට පත්වේවා! අම්මානිසල අමාවක අහස් ගඟේපායන තරු මල් ... ඉතිරියත් කියවන්න »
මෑතකදී ස්ට්‍රස්බොග් මුලික කරගෙන පිහිටි යුරෝපා මානව හිමිකම් අදිකරණයේ පාලනය බ්‍රිතාන්‍යට හිමි විය. එය සාමාජික රටවල් 47 කම මානව හිමිකම් තත්වය පාලනය කරනු ලැබේ. අමාත්‍යවරු මේ වසරේදී එහි වෙනස්කම් සිදුවිය යුතු බවට දැඩි බලපෑමක් කරති. එහි වෙනස්කම් සිදුවිය යුතු කරුණක් ලෙස සිරකරුවන්ට චන්ද අයිතිය ලබාදීමට ගෙන ඇති තීරණය දැක්විය හැක. මේ ගැටුම් සහගත බව ඇති වන්නේ මේ වසරේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව රැදවියන්ට චන්ද අයිතිය ලබා දීමට ගත් තීරණයත් සමගය.
... ඉතිරියත් කියවන්න »
මල් සුවද දිගේ...හෙමින් හෙමින් ඇදීයන.....සුළං රොදක් මග නතර වෙලා....මගේ දෑසු පුරා තිබූ කදුළු බිංදු දැක....දුක අහන්න හිත ළග නතර වෙලා.........රෑ අහසපුරා සද හින හෙන රැයකදි...මම සදට කීවා... නුඹේ තතු....නුඹට ඇසුනේද...එක වරක් නුඹ අසාවිද...මා නුඹට ආදරෙන්ම හැඩූ තරම්.... ඉතිරියත් කියවන්න »
මහ ලොකු දෙයක් කියන්න නැති උනත් සුනාමියෙන් මට තියෙන අත්දැකීම කියලා දාන්න හිතුනා.. ඒ ඔක්කොටම හේතුව පොඩි මෑන්ගෙ ලිපිය දැකලා ආපු අදහසට..
ඊයෙ ඒ කියන්නෙ 2004 දෙසැම්බර් 26 වැනිදා තිබ්බ "ඊයේ" .. අපේ පවුලේ අයයි, අයියාගෙ පවුලේ අයයි ගොඩක් සතුටෙන් උන්න දවසක්.. නැදැයෝ රොත්තක් එක්කාසු උනාම එන සතුට කියන්න ඔනි නැනේ..
ඉතිං අපි ඔක්කෝමලා එදා රෑ සාකච්ජා කරලා තිබ්බෙ අද වගේ දවසක ඒ කියන්නෙ 2004 දෙසැම්බර් 26 වෙනිදට යන්න හිතාගෙන උන්නු ... ඉතිරියත් කියවන්න »
දිස්ත්‍රික් හා ජාතික කුසලතා ශ්‍රේණි අවලංගු කෙරේ නිකුත්කරනලද උසස්පෙළ ප්‍රතිපලයන්හි දිස්ත්‍රික් හා දිවයිනේ ශ්‍රේණිගත කිරීම් ගැටළු සහගත බව උසස් අධ්‍යාපන ඇමති එස් බී දිසානායක මහතා මෙන්ම උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ප්‍රකාශකොට තිබෙනවා.උසස්පෙළ ප්‍රතිපල හා ඉසෙඩ් අගය දෝෂ රහිත බවත් ශ්‍රේණිගත කිරීම් නිවැරදි කරනලද ප්‍රතිපල නැවත නිකුත්කරන බවත් උසස් අධ්‍යාපන ලේකම් සුනිල් නවරත්න මහතා ප්‍රකාශකොට තිබේ. ඉතිරියත් කියවන්න »
ඇනුවල් ලීව් යාමද සැපතකි අලස සුවෙන් සිටීමද සැපතකි ලොක්කාගේ මේල් නොබැලීමද සැපතකි යාලුවන් සමග නන් දෙඩවීමද සැපතකි ඔහේ ඇවිදයන මගියෙක් වීමද සැපතකි ගහ කොල විඳීමත් මුහුදු වෙරලක තනි වීමත්සතුටින් සිනාසීමත්මිහිරි මතක මග සැරියත්සැපතටම හේතු වෙත් වසර පුරා හොඳ හැටි වෙහෙසීලා දිවා නෑ නොබලා ෆෆෝම් කරලා අවුරුද්දක වැඩ අහවර කරලා ඉසිඹු ලබන්නට නිසි කල් බලලා ඉතුරු ඇනුවල් ලීව් දාලා වෙහෙසුන ගත විඩා නිවා දමන්නයි බිඳුනු තැවුණ සිත සුවපත් වන්නයි නැවුම් උදාවට ජවයක් දෙන්නයි අලස සුවය විඳ වැඩ අරඹන්නයි කොයි කවුරුත් ඇනුවල් ලීව් දමන්නයි P/S -Business Closed for ... ඉතිරියත් කියවන්න »
කොළඹ නිදහස් චතුරස්‍රයේ ඇතිමේ පිළීරූ ඔබ දැක තිබේද..? මෙතෙක් කලක් එම පිළී රූ දකින්නට ඔබට හැකියාවක් ලැබී නැත්නම් මට කියන්නට ඇත්තේ ඔබේ දෑස තවමත් පිං කර නැත.. එසේනම් මෙහෙමවත් මේවා දැක බලා ඔය දෑස පින්වන්ත කරගනු මැනවි... ස්තූතිනං නැති උනත් මෝකෝ...මාරයි නේහ්..? ඉතිරියත් කියවන්න »
තවත් අවුරුද්දක් ගෙවිල. අපේ ජීවිතවලට වැඩිම බලපෑමක් කරපු ඒ ස්වභාවික විපතට අදට අවුරුදු හතක්. පුරුදු විදියටම මාමලගෙ ගෙදර සහ කඩේ අය්යලගෙ ගෙදර අද දානමය පිංකං. මාම කියපු විදියට දැන් දැන් හාමුදුරු ගොල්ල හොයාගන්න අමාරු නෑලු. මුල් අවුරුදු දෙක තුනෙදි දෙසැම්බර් විසි හය හාමුදුරුණනමක් වඩම්මල දානෙ දුන්නෙ හොඳම බලවත්තු විතරයි. මොකද පිංකං එච්චරට. ඒත් මැරුණ උන් මත්තෙම නැහිල මොකටද කියල හිතල වෙන්නැති ගොඩක් අය දැන් දන් කඳ පන්සලට දීල එනවලු! එක ... ඉතිරියත් කියවන්න »
Fitch ratings ආයතනය ප්‍රකාශයට පත්කල ආසියානු පැසිෆික් කළාපීය රටවල සෛවරීත්ව ණය ඉදිරි දැක්ම (Asia-Pacific sovereign credit outlook) වාර්තාවෙන් පවසා තිබෙන්නේ බැංකු ක්‍රමයෙන් ගලායන ණය හේතුවෙන් වත්කම් මිල ඉහළ නගිමින් මූල්‍ය පද්ධතියට අවධානමක් ඇතිවී තිබෙන ලෝකයේ රටවල් 9 ක් අතුරින් හතරක් ආසියා පැසිෆික් කළාපයේ ඇති රටවල් බවත් ඒ අතුරින් එක් රටක් ලෙස ලංකාව සැලකිය හැකි බවයි. (අදාළ අවධානම තිබෙන ඉතිරි රටවල් 3 වන්නේ හොංකොං, චීනය හා ඉන්දුනීසියාව)ෆිච් රේටින් නමැති විගණන ආයතනය ... ඉතිරියත් කියවන්න »
කරමළ සුදු සහසක් සිහිනා'තර
ඉඳහිටක ඇවිලී හිටිවනම නිවීයන
එකමෙ'ක සොඳුරු
අඳුරු සිහිනයක් ඔබටත් ඇති
නිද්‍රා රළ රැළිති අතරේ
ගොළුගැහුණු පාලු මැදියමේ
පිටු පසින් අදින
කෙස් වැටියෙන් සොලවන
ඈත කළුවර ගල් ගුහාවක
සිරගත අතීතයකට අත වනන
එකමෙ'ක සිහිනයක් ඔබටත් ඇති
ඈතින් ඈතින් ඇසෙන
බලු උඩුබිරුමකට
උලලේන් ගීයකට
කන් යොමාගෙන
නින්දේ නොනින්දේ තනිවම සුසුම්ලන
අපව හඬවා සිහිනය සිනාසෙන
එකමෙ'ක සිහිනයක් ඔබටත් ඇති
දින සති මාස අවුරුදු
ඕවිටි බඩවැටි ලඳු කැලෑ
දෙණිපෙත් මිටියාවත් ... ඉතිරියත් කියවන්න »
සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම සහ සත්කාරක දකුණු අප්‍රිකා පිල අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ඩර්බන්හිදි අද ආරම්භ වෙයි . පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය විශිෂ්ට ලෙස ජයගත්තේ දකුණු අප්‍රිකානු කණ්ඩායමයි . අද තරගයේ ලංකා පිලේ වෙනස්කම් කිහිපයක් සිදුවෙයි . දිනේෂ් චන්දිමාල් අද ටෙස්ට් වරම් ලැබීමද විශේෂත්වයයි . Share ඉතිරියත් කියවන්න »
ඉන්දියාවේ ගිණිකොණ දෙසින් පිහිටි පුලිකට් ජලාශයේ යාත්‍රා කල බෝට්ටුවක් පෙරලීමෙන් පුද්ගලයෝ 20 දෙනෙක් ජිවිතක්ෂයට පත්වෙති. තමිල්නාඩුවේ චෙන්නායි නගරයට කිලෝ මීටර් 60 ක් දුරින් ජලාශය පිහිටා ඇත. අනතුට හේතුව මේ දක්වා අනාවරණ වී නොමැත. අයහපත් කාලගුණයක් පවතිද්දී ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මෙම යාත්‍රාව පදවා ඇතැයි වාර්තා වේ . Share ඉතිරියත් කියවන්න »
එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩී බෙිද බින්න වීම කෙසේවත් වැලැක්විය නොහැකි බව සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනු නායක ගලගම ශ්‍රි අත්තදස්සි අනු නා හිමියෝ පවසති. එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක කරූ ජයසුරිය සහ සජිත් ප්‍රේමදාස මහතා ඇතුඵ පිරිසක් ස්වාමින් වහන්සේ බැහැ දැකීමට පැමිණි අවස්ථාවේ මෙම අදහස් පල කෙරිණ. මේ වන විට මැතිවරණ 17 [...] ඉතිරියත් කියවන්න »
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහභාගීවන රැස්වීම් කඩාකප්පල් කිරිම සදහා රනිල් විරෝධි කන්ඩායම සැලසුම් සහගත වැඩපිළිවලක් ක්‍රියාත්මක කර ඇතැයි වාර්තා වේ . රනිල් වික්‍රමසිංහ මහතා රැස්වීම්වල අදහස් දක්වන අවස්ථාවන්හීදී රැස්වීමෙන් නැගිට ඉවත්ව යාම , කෑ කෝ ගැසිම, හූ කිම වැනි කටයුතුවලින් ඔහුගේ ආත්ම විශ්වාසය බිද දමා වික්‍රමසිංහ මහතාට ජන මථයක් නොමැති බව පෙන්වීමට මෙම [...] ඉතිරියත් කියවන්න »
තමත් බිහිකල දරුවා රුපියල් ලක්ෂ 3 හමාරකට අලෙවිකල සීදුව ලියනගෙමුල්ල පදිංචි 34 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව සිදුව පොලිසිය කියයි . හදිසියේ ලැබුණූ තොරතුරකට අනුව අත්අඩංගුවට ගත් මෙම කාන්තාව මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට ජනවාරි 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට නියෝග කෙරිණ . මීගමුව දිසා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබද්දී ඇය මෙසේ දරුවා අලෙවිකර ඇත. [...] ඉතිරියත් කියවන්න »
දින අමතක වීමේ පොඩි ලෙඩක් තිබුනත් නත්තලට පසු දා නිසා පොඩි මෑන්ට දිනය හොදටම මතකයි...... පහුගිය අවුරුදු හත පුරාවටම උදෑසන වගේ හිත පුරාම පෙරලිකරමින් තිබුන ඒ කාටවත් නොකී එක් සිදුවීමත් එක්කම අදත් උදේ පාන්දරම පොඩි මෑන්ට අවදි උනා... සාමන්‍යයෙන් අවදින වෙන වේලාවට වඩා පැය හතරක් පහක් කලින් උනත් පහුගිය අවුරුද්දෙ නත්තලට පසුදා එක්ක ගත්තාම ඒකෙ අමුත්තක් තිබුනෙ නෑ...... හිත ඒ විදියටම පොඩි වෙනස්ක්වත් නැතුව පොඩි ඉතිරියත් කියවන්න »
කලකට පෙර ඒ බෙත්ලෙහෙමේශුද්ධවූ නගරේජේසූ මෙලොවට බිහි වුනේපුංචි ගව මඩුවේ...//උඳුවප් මාසේ සීතල දවසක මැදියම් රෑ යාමේදෙව් මව් තුරුලේ උණුසුම ලබමින් මේ ලෝකෙට ආවේසීත සුළං රැළි දසත හමද්දී සැතපීලයි උන්නේදුප්පත් එඬේරු මේ බව දැනගෙන ගවලෙන වෙත යන්නේමරිය තුමීගේ පෙම්බර මුහුණේ එළියක් දිස් වූයේජුසේ තුමා කිසි දාකත් නෑ දෙවි අණකට පිටුපෑවේවටපිට රොක් වී උම්බෑ ගාමින් හරකුන් කෑ ගසතීරජ තුන් කට්ටුව බිළිඳු ළඟ වැටී පඬුරු ඔප්පු කරතීමිනිස් සමාජය පාපෙන් බේරා ගන්නට මෙහි ආවාදිවැස්වරුන් ... ඉතිරියත් කියවන්න »
ඇතෙක් බරට වස්තුව නොතිබුණි දෙන්ට
හිතක් බරැති පෙම පිදුවා හිමියන්ට
ගතේ රුහිරු වැල් දියවී යන කලට
අතේ සැත් පිහිය තබා ඔහු ගියෙ යන්ට
සිතේ සවිය සියුමැලි අත් දෙකට කවා
අතේ තැබූ සැත අදරින් අරන් වඩා
මළවුන් හොඳය ජීවත්වන වුන්ට වඩා
සිතමින් නොනිමි ජීවන අරගලය කළා
පලා පපු කුහර හදවත් උඩට ගෙන
තබා සැත් පිහිය සියුමැලි තැන් හැඳින
බලා විසල් දෑසින් එහි සියලු තැන
සොයා බලනවද මනු දහම් සැඟවුණ
වසා උතුරු සළුවෙන් ගඳ ගහන සිත
දෙසා වැදෑරූ සුචරිත දහම් පද
පලා බැලුම් බඩවල් ඇතුළෙ පිරිසිඳ
ජරාව ... ඉතිරියත් කියවන්න »
සයිමන් නවගත්තේගමගේ 'සංසාරණ්‍යයේ දඩයක්කාරයා' පිළිබඳ කතිකාවක් කේ.කේ. සමන් කුමාරගේ නිර්මානාත්මක ලේඛනය පාඨමාලාවේ පළමු කණ්ඩායම විසින් සංවිධානය කොට ඇත. මෙය 2012, ජනවාරි 08 වන ඉරිදා නුගේගොඩ Art Way හි දී පැවැත්වේ.
අදහස් දැක්වීම්- චන්ද්‍රසිරි බංඩාර, සුජිත් අක්කරවත්ත, කේ.කේ. සමන් කුමාර
>බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි
ඉතිරියත් කියවන්න »
හේමේ සේලයින් බෝතලය සරම අස්සේ ගහගෙන ගම පුරා ඇවිදින්නේ අද කාලයේය. ඒ මතට තිත තිබ්බාට පසුවය. ඔය කියන තිත තිබ්බාට පසුව සැර බීම අලෙවිය වැඩි වුණාට කසිප්පු පොට් අමු අමුවේ අත් අඩංගුවට ගැනින. එදා පටන් හේමේ සේලයින් බෝතලේට වැටී සිංහයා විය. ඒත් සිංහයා වුණාට තියෙන රගේ දන්නේ සේලයින් පාවිච්චි කළ අයය. තැන තැන නැවතී ටින් ගණන් මුත්‍රා කිරීමට සිදුවීම සිංහයා බලු වන සිද්ධියකි. සෑමා තවමත් කල්පනා කරන්නේ සේලයින් බෝතලයක් බිව්වම ... ඉතිරියත් කියවන්න »
දැන් ඉතින් SLIIT එකේ ඉගෙන ගෙන ඉවර නිසාත්, කර කර හිටපු රස්සාවෙන් අයින් වුණු නිසාත් අලුතෙන් මොකක් හරි කරන්න හිතුවා. අන්තිම අවුරුද්දෙ "Entrepreneurship" කියන විෂය ඉගෙන ගත්තු නිසා මමම බොස් වෙලා මොකක් හරි පටන් ගන්නයි ආසාව වුණේ.ඉතින් ඒ අනුව මම හිතුව ටියුෂන් කරන්න පටන් ගන්න. කරන විෂය තමයි O/L සහ A/L ICT. හිතුව විතරක් නෙමෙයි, දැනටමත් පටන් අරන් තියෙන්නෙ. කලින් කර කර හිටියෙ ගෙදරටම ගිහින් ටියුෂන් කරන්න. ඒත් ලබන අවුරුද්දෙ ඉදන් ... ඉතිරියත් කියවන්න »
පසුගිය මාර්තුවේ නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරය විදුලි ජනනය ආරම්භ කළ දා සිට මේ දක්වා වසරකටඅඩු කාලයක් තුළ දින 35ක් විවිධ හේතු මත එහි ක්‍රියාකාරිත්වය සිදු නො වූ බව ද, එවැනි එක් දිනක් වෙනුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයට විඳින්නට සිදු වන පාඩුව රු. කෝටි අටක් බව ද විදුලි බල හා බල ශක්ති ඇමති චම්පික රණවක පවසයි. මෙම ඇමතිවරයා මීට ටික කලකට පෙර විදුලි බල මණ්ඩලය 'ලාභ' ලබන තත්වයට ගෙන ආ ... ඉතිරියත් කියවන්න »
2011 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (25) රාත්‍රියේ අන්තර්ජාලයට එක්කරනු ලැබුවා.මෙවර ප්‍රතිඵල ලබාදීම ප්‍රමාද වුයේ විෂය නිර්දේශයන් දෙකක් යටතේ මෙවර විභාගය පැවැත්වූ නිසයි.ඒ අනුව නව නිර්දේශයෙහි හා පැරණි නිර්දේශයන්හි ඉසෙඩ් අගයන් වෙන වෙනම ගණනයකොටත්,එම ඉසෙඩ් අගයන් එකම විභාගයක් සේ සලකා එකම ඉසෙඩ් අගයක් ලෙසත් වෙනම දත්ත වාර්තා දෙකක් විශේෂ කමිටුවක් වෙත පිලිගැන්වුනා.විභාග ප‍්‍රථීපල මෙතනින් බලන්න ඒ අනුව ඔවුන් විසින් සකස් කරනලද ... ඉතිරියත් කියවන්න »
ආයුබෝවන්ඩ හැමෝටම, බයිස්කෝපය එක දෙන්න පමා විම ගැන පළමුවෙන් සමාව අයැදිමි. මේ බයිස්කෝප් ගැන පිස්සුව මට ඇත්තටම බෝ කළේ අපේ අපුච්චා නොවැ. අපේ තාත්තා බයිස්කෝප් වලට කියන්නේ පින්තූර කියලා. “අද හවස පින්තූරයක් බලන්න යන්න ඕනේ නම් දවල්ට නිදා ගන්න ඕනේ” එහෙමයි අපිට පොඩි කාලෙදී කියන්නේ. ඔන්න ඊට පස්සේ තමයි හැන්දෑවට තාත්තා ඇවිත් අපිව පින්තූරේ බලන්න [...] ඉතිරියත් කියවන්න »