සුරංගනා කතාව පටන් ගත්ත හැටි.......කලින් පෝස්ටුවෙ අපි නතර වුනේ රජතුමාත් බිසවත් මිස්ප්‍රොප් සුරංගනාව හම්බවෙන්න ගියා කියන තැනින්. අද එතැන් සිට..සුරංගනාවන්ට පිළිවෙලකට කතා කරේ නැත්නම් තරහා යන නිසා බිසව හරිම යටහත්පහත්ව සුරංගනාවගෙන් ඇහුවා වැරදිලා තියෙන්නෙ මොකද්ද කියලා. මේහෙම ඇහුව එකට ලැජ්ජාවට පත්වෙනු සුරංගනාව මෙහෙම කිව්වා.“මම හිතන්නෙ මම මැජික් යෂ්ටිය වැරදි පැත්තෙන් අල්ලගෙන වෙන්නෝනැ මතුරලා තියෙන්නෙ..““එහෙනම් දැන් හරිපැත්ත පාවිච්චි කරල ආයෙත් උත්සාහ කලොත් මේක හරියයි නේද“ කියල හිමින් සීරුවෙ ඇහුවෙ බිසව. “මමත් හරිම කැමතියි..“ මිස්ප්‍රොප් කිව්වා. ... ඉතිරියත් කියවන්න »
වස්සාන කොඳ මල් තලාවේ,,,මට ලoවු සුර අoගනා,,,සිත් යායේ කුසුමන් පිපීලු ,,,ඔබ හින්දා මන රoජනා,,,නිල්නයන සිසිලක් ඉසීලු,,, හද රැන්දු කිඳුරoගනා,,,සoසාර දිවි මo පුරාවේ,,, සැනසිල්ල ඔබමයි තමා,,,ගුමු ගුමුව බමරුන්ට සුවයක් උනා,,,මුමුනද්දි මගෙ යහනෙ ඔබ සැතපුනා,,, කියනා හැගුම්,,,රඟදෙයි නෙතින්,,,රැඳිලා ලඟින් ,,,ඔබ ඉන්නකල්,,, මගෙ ලෝකෙ සැනසීම ඔබමයි සදා,,,කඳුලැල්ම හෙලු කාලෙ අවසන් වුනා,,,මගෙ ලෝකෙ ඔබ ගාව සිතුවම් වුනා,,, සොඳුරුයි සිතුම්,,,පොපියයි හැඟුම්,,, කඳුලේ සුසුම්,,, නිමවෙයි ඉතින්,,,ඔබ දුන්න සැනසීම ප්රේමේ වුනා ඉතිරියත් කියවන්න »
-0-
අනේ දෙවියනේ මට උන වියෝ යා
තිබුන එකත් අද මට නැති උනෝ යා
ගුලි දුන් එකා අටකින් ගොඩ ගියෝ යා
ලණු කාලා කඹ රෙන්නට උනේ යා
ගම් මට්ටමෙයි බිම් මට්ටමෙයි සැරි සැරු වා
පන්සල් පල්ලි ගොස් ගොන් රැල රැවටූ වා
කෘත් යාධියත් එක්කල ... ඉතිරියත් කියවන්න »
අහඹුද! අද්භුතද?!? 3 කොටස 10:45 යි වෙලාව… පහළට යන්න, සෝපානයට ගොඩ වෙද්දීත් මගේ ඔලුවේ කැරකුණේ, අ.අම්මා කියපු දේ “බය නැහැ නේද තනියම ගෙදර යන්න?!” ඇත්තටම බය නැද්ද තනියම ගෙදර යන්න!? රන්දිලගේ ගෙදරදී මොකද්ද උනේ ඇත්තටම! බය වැඩි කමට උන දෙයක් වෙන්න ඇති! කලන්තේ දාන්න තරම් බයක්? අ.අම්මත් හොල්මනක් දැක්ක එක! දැන් ඇති! ඔවා දැන් වෙලා ඉවරයි නේ!‘හිතයි’, ‘මමයි’ අතරේ උන දෙබස, බලෙන් නවත්තපු මම, අවසාන මහළට සැපත් උන සෝපානයේ දොරින් එළියට එද්දිම, සෝපානයේ ඉදපු තවත් කෙනෙක් මගේ ... ඉතිරියත් කියවන්න »
අපිට ගොඩක් වෙලාවට හරියට සුද්ද පවිත්‍ර කරපු ඉඩමක් ලැබෙන්නෙ බොහොම කලාතුරකින්. කලින් වගාවක් කරපු ඉඩමක් අපි ගත්තත් ඒක වල්වැදිල බැද්ද හැදිල තිබෙන තත්වයෙන් තමා අපිට ඒක ලැබෙන්නෙ. මුලින්ම ඉඩමක් ගත්තහම ඒකෙ මායිම අපි විසින් නිර්ණය කරගන්න ඕනි. අලුත් ඉඩං ලැබුනම සමහරු කරන්නෙ ඉවක් බවක් නැතුව ඔහේ සුද්ද පවිත්‍ර කරන්න යන එක. කලින්ම ඉඩම හොඳහැටි මායිං කාරිය බලාගෙන ඉන්පස්ෙස වැඩේට බහින්න ඕනි.පැරණි එලවලු මැස්සක බණ්ඩක්කා සිටුවන ලද අවස්ථාවක්..මෙතැනදි මම කියන්නෙ වියලි ... ඉතිරියත් කියවන්න »
ගැබුරු වනපෙතේ බොහෝ ඈතක අදුර හා එලිය අතරින් අධ්‍යාත්මික දැහැනක වෙලී ගතකල කාලය අපූරුතම අත්දැකීමකි. සැබවින්ම පසක් කල සහනය මෙතෙකැයි කිව නොහැකි තරම්ය. විටක මහත් ශාන්තිමත් වන වන පෙත තවත් විටක කැලබී යන්නේ ආධුනිකයෙකුටනම් දැරිය නොහැකි තරම් වෙහෙසක් සිත තුල ඇති කරමින්ය. ලොකුස්වාමීන් වහන්සේ මෙහි පැමිනි පලමු දිනයේම දුන්නේ එකම එක උපදෙසකි.වන සිව්පා සියතුන් දෙස හොදින් බලන්න , ඔවුන් උපදින සතුටුවන, මියයන අයුරු හොදින් දකින්න. සිත ගත පැහැර ගන්නට තරම් ... ඉතිරියත් කියවන්න »
පහත පළ වන්නේ ශිරාල් ලක්තිලක බස්නාහිර පළාත් සභාවට තරග කර තේරී පත් වීමට අපොහොසත් වූ මැතිවරණය ආසන්නයේදී, එනම් 2009දී W3Lanka ඔහු සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක සටහනකි. ආර්ථික ක‍්‍රමයෙන් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මානව හිමිකම් පැත්තෙන් ලිබරල් ක‍්‍රමයත් යන දෙකේ මිශ‍්‍රණයක් තමයි මම දාර්ශනිකව උත්සාහ කරන්නේ යි එදා පැවසූ ශිරාල් ලක්තිලක ගැන අලුත් විස්තර මෙතැනින් කියවන්න. ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සිට එජාපය දක්වාශිරාල් ලක්තිලක සමග කතාබහක්සංවාද සටහන: ලාල් තිබ්බොටුවාව සමග සම්පත් ගීතිකඔබගේ ... ඉතිරියත් කියවන්න »
සාතිශය සමාජය වල්මත් වී ඇති බව කිරිගරුඬ මෙන් පැහැදිලිය. වල්මත් වූවන් සොයා ඔවුන්ව සංවිධානය කර ගත හැකි නම් එය අද දවසේ වටිනාම කාර්යය වන්නේ යයි අපට සිතෙන්නේ ඇඟේ අමාරුවකට නොවේ. එහෙත් මේ සදහා මූලික විය යුත්තේ කවුද? ග‍්‍රාමීයව සමෘද්ධි සමිතිය, මරණාධාර සමිති මෙන්ම මහිලා සමිති, යොවුන් සමාජ ඇති පදමට ඇත. එහෙත් ඒ සියල්ලක්ම එක් නිශ්චිත කාරණා වෙනුවෙන් පමණක් නිර්මාණය වී ඇති වන්නාක් සේම, සමහරක් පාලකයන්ගේ න්‍යාය පත‍්‍රයට පමණක් සෑදුනු ඒවා ... ඉතිරියත් කියවන්න »
කාලය....ගොඩක් දේවල් වෙනස් කරනවලු....අද ලැබුනු දේ හෙට නොලැබෙන්න පුළුවන්ලු...අද නොලැබුනු දේ හෙට ලැබෙන්න පුළුවන්ලු...කොච්චර හංගන්න හැදුවත් සමහර ඇත්ත කවදහරි එළියට එනවලු...කාට හරි බොරුවක් කරල අද සතුටින් ඉන්න අය එදාට මූණ හංගගන්න කොට...වරදක් නොකර චෝදනා වින්ද අය, තමන්ගෙ හෘද සාක්කියට විතරක් නිවැරදි වුණු අය මුළු ලෝකයක් ඉස්සරහ පැසසුම් ලබනවලු...කාලය මේ හැමදේම විසදනවලු...හැබැයි හැම දේම කාලයටම බාරදෙන එකා කාලකන්නියෙක්ලු....ඉතින් මේ කාලයට තව ගොඩක් දේවල් කරන්න පුළුවන්ලු....අද අපි ආදරය කරන අය...අපි ලගින්ම ඉන්න ... ඉතිරියත් කියවන්න »
හැමදාම අත්දැකීම් ලියන්න ඕනෙ කියලා නීතියක් නෑනෙ. අද වෙනසකටත් එක්ක හිතුනා පොඩි විහිලු කතාවක් ලියන්න. මේ කතාව බලන අයට මුලින්ම කියන්න කැමතියි
වෛද්‍ය විද්‍යාව ගැන මගෙ දැනීම අන්තිමයි. ඒ හින්දා මෙ කතාව විහිලු කතාවක් විදියට විතරක් බලන්න.
සාමාන්‍යයෙන් අපෙ රටෙ තාමත් හුගක් දෙනා වැඩිහිටියන්ට සලනක නිසා මෙ කතාව ටිකක් නුහුරු වෙන්න පුලුවන්. ඒ උනාට උපස්ථාන සෙවා කියලා පවත්වාගෙන යන මහලු මඩම් ගැන පෙනකොට ඒ
ඉතිරියත් කියවන්න »
ලොව පවත්නා නන්විධ කලා මාධ්‍යයන් අතුරින් නාට්‍ය වූ කලි ප්‍රේක්ෂක මනසේ ලගන්නාසුළු සෞන්දර්යාත්මක වින්දනයක් ජනිත කරන්නා වූ කලාවක් ලෙස පෙන්වා දිය හැකිය. ප්‍රස්තුතයේදී වැදගත් වන “ආකෘති” යන පදය ප්‍රධාන වශයෙන් ද්‍රව්‍යාත්මක සහ මනෝමූලික ලෙස දෙයාකාරයකට වර්ග කළ හැකි වේ. මෙහිදී ද්‍රව්‍යාත්මක ලෙස ගැනෙන්නේ යම් වස්තුවකට ස්වභාවයෙන්ම හිමි වී ඇති හැඩය අනුව එය හඳුනා ගැනීමේ හැකියාවෙන් යුක්ත වු ආකෘතියකටය. මනෝමූලික ආකෘතියක් ලෙස සැලකෙන්නේ මිනිසාගේ මැදිහත්වීමෙන් යුතුව නිර්මාණය කර ඇති ගද්‍ය, පද්‍ය ... ඉතිරියත් කියවන්න »
අපේ ගමේ පංසලේ පෙරහැර මංගල්‍යය ගිය සතියේ තිබුනා. පංසලේ නම "පුලිනථලාරාමය". පිහිටල තියෙන්නෙ රත්මලාන කල්දෙමුල්ල ප්‍රදේශයේ. ඕනෑම පෙරහැර මංගල්‍යයක් අවසාන වෙන්නෙ දිය කැපීමේ චාරිත්‍රයෙන්. පෙරහැරට වගේම පෙරහැරට පසුදා උදේ දිය කැපීමේ චාරිත්‍රයටත් සහභාගීවීමේ දුර්ලභ අවස්ථාවක් මට හිමි වුනා. ඒ අවස්ථාවට අදාල ඡායාරූප කීපයක් ඔයගොල්ලොත් එක්ක මේ විදියට බෙදාගන්න හිතුවා.
චාරිත්‍රය සිදුකෙරුනේ බොල්ගොඩ වැවේ. මුලින්ම දේවාලයේ චාරිත්‍ර කීපයක් සිදුකරල, පෙරහැරකින් වැවට ආවෙ මෙහෙමයි.
කපුමහත්තයට අමතරව ගමනට සහභාගිවෙන්න අවසර ලැබුනෙ, නිළමෙ වරුන්ට විතරයි. මම නිළමෙ කෙනෙක් නොවුනට ... ඉතිරියත් කියවන්න »
මියගිය උතුරු කොරියානු නායකයා හෝ ඔහුගේ පෙළපත කළ සමාජවාදයක් නම් නැත… කිම් ඉල් සංග් ගෙන් ඔහුගේ පුත්‍ර කිම් ජොංග් ඉල් ද, දැන් ඔහුගෙනුත් පසුව ඔහුගේ පුත්‍ර කිම් ජොංග් අන් ද පාලනය ගෙන ඇත… එහෙත්, උතුරු කොරියාව පුරා පසුගිය වකවානුවේ මහා දුර්භීක්ෂයක් මැවූ බටහිර ජන මාධ්‍ය ( මාෆියාවන් ) කිම් ජොංග් ඉල් ගේ ඇවෑමෙන් උතුරු කොරියාවේ ප්‍රීති . . . → Read More: කිම් ජෝන්ග් ඉල් වෙනුවෙන් කොරියානුවන් හෙළන කඳුළු ... ඉතිරියත් කියවන්න »
නත්තල් සීයා Siri පාවිච්චි කරන හැටි තියන ඇඩ් එකක් තමයි මේක.
ලංකාවෙත් නත්තල පදනම් කරගෙන කරන ගොඩක් Promotion තියනවානේ. ඉතින් මට මේ ඇඩ් එක ෂෙයා කරන්න හිතුනේ එකේ තියන අමුතු ගතියක් හන්දා. මොකද 3.7 බිලියක එපොයන්මන්ට් තියනවා කියලා කියන එකට මට හිත ගීයා. ඇත්තටම මේක ප්‍රායෝගික භාවිතයක් වෙනවා නත්තල් සීයා ඕක පාවිච්චි කලානම්. හැබැයි John ගේ ගෙදරට යන පාර ඇහුවාම මුලු රට පුරාම පෙන්නන්න ඕනේ හරිනම්. මේකේ චාලි කියලනේ සර්ච් කරන්නේ. ... ඉතිරියත් කියවන්න »
තමාට අනාගතයේදී ප‍්‍රබල අභියෝගයක් එල්ලවීමට ඉඩ තිබූ කරූ ජයසූරිය මහතා දේශපාලන භූමියෙන් තාවකාලිකව ඉවත්කොට තම නියෝජ්‍ය නායක තනතුර යාන්තමින් රැක ගැනීමට සජිත් පේ‍්‍රමදාස මහතා සමත් වී තිබේ.එක්සත් ජාතික පක්ෂයේ නායකයා ඇතුළු ප‍්‍රධානීන් තෝරා පත් කර ගැනීම සඳහා අද (19) පැවැති නිලවරණයේදී සජිත් පේ‍්‍රමදාස මහතා විසින් ඉදිරිපත් කළ කරූ ජයසූරිය මහතා පරාජය කරමින් රනිල් වික‍්‍රමසිංහ මහතා යළි පක්‍ෂ නායකත්වය තහවුරු කරගෙන තිබේ.අද පැවැති නිලවරණයේදී නායකත්වය සඳහා තරග කළ කරූ ජයසූරිය මහතා ... ඉතිරියත් කියවන්න »
එක්‌සත් ජාතික පක්‍ෂ නිලවරණයේදී සජිත් පේ‍්‍රමදාස මහතා ආරක්‍ෂා කර ගැනීම සඳහා එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජෝශප් මයිකල් පෙරේරා මහතා සහ සජිත් පේ‍්‍රමදාස මහතාගේ මෑණියන් වන හේමා පේ‍්‍රමදාස මහත්මිය අතර රහස් කුමන්ත‍්‍රණයක් පැවැති බව සිරිකොත අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ.එම කුමන්ත‍්‍රණයට අනුව, කරූ පිලේ නියෝජ්‍ය නායකයා ලෙස සජිත් පේ‍්‍රමදාස මහතා ඉදිරිපත්වීමටත්, රනිල් පිලේ නියෝජ්‍ය නායක අපේක්‍ෂකයා ලෙස ජෝශප් මයිකල් පෙරේරා මහතා ඉදිරිපත්වීමටත් තීරණය වී තිබේ.එහෙත් මෙම කුමන්ත‍්‍රණය පක්‍ෂ නායකත්වයට වාර්තාවීමත් සමග පක්‍ෂයේ ... ඉතිරියත් කියවන්න »
සමගි සම්පන්න සවිමත් එක්සත් ජාතික පක්‍ෂයක් යළි ගොඩනැංවීම ආණ්ඩුවට එරෙහි පුළුල් ජනතා බලවේගයක් ගොඩනැඟීමේ මූලික අඩිතාලම බව තමන්ගේ අදහස යැයි ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අවධාරණය කර සිටී. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ 61 වන උපන්දිනයට ඔහුට සුබ පැතීම සඳහා වැලිකඩ බන්ධනාගාරය වෙත ගිය එජාප නියෝජ්‍ය නායකයින් වන කරූ ජයසූරිය, සජිත් පේ‍්‍රමදාස මෙන්ම, දයාසිරි ජයසේකර යන මහත්වරුන් අමතා ජෙනරාල්වරයා එසේ ප‍්‍රකාශ කර තිබේ.සවිමත් එක්සත් ජාතික පක්‍ෂයක් යටතේ ආණ්ඩුවට එරෙහි ඉදිරි සටන් මෙහෙයවීමට ... ඉතිරියත් කියවන්න »
මේ පෝස්ට් එක ලියන වෙලාව වෙනකොටත් ෆයර්ෆොක්ස් 9 රිලිස් වෙලා නැ. හැබැයි මේ පහල තියන ලින්ක් එකෙන් FF 9.0 ගන්න පුලුවන්
http://dm-download02.mozilla.org/pub/mozilla.org/firefox/releases/9.0/win32/en-US/Firefox%20Setup%209.0.exe
පල්ලෙහා තියෙන පහසුකම් තමා අලුතෙන් ඇඩ් වෙලා තියෙන්නේ.
JavaScript වඩා හොදින් වැඩකරන විදිහට Type Inference එකතු කරලා තියනවා.
මැක් ඕස් වලට සහය වැඩි කරලා තියනවා තීම් වලට
Do Not Track status වලත් වැඩි දියුනු කිරීම් කරලා තියනවා
font-stretch වලට සහය අලුතෙන් එකතු කරලා තියනවා
text-overflow වලට තියන සහය වැඩි කරලා
HTML5, MathML, සහ CSS වලට සහය ... ඉතිරියත් කියවන්න »
වෙනිසුවේලාවේ හිටපු රූ රැජිනක් වූ ඊවා එක්වාල් පියයුරු පිළිකාවකින් මියගොස් ඇත.මිය යන විට ඇගේ වයස 28කි. ඇමෙරිකාවේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ හූස්ටන් හි ප‍්‍රතිකාර ලබමින් සිටි ඇය මියගොස් ඇත්තේ පසුගිය දෙනසුරාදා දිනයේදීය.ඇයට දරුණු පියයුරු පිළිකාවකට ගොදුරුව ඇතැයි වසර 2010 දී සොයාගැනුනි.වසර 2000දී ඇය මිස් වෙනිසුවේලා රූ රැජින තරගයෙන් ජයගත් අතර, ඒ වන විට ඇය අවුරුදු 17ක තරුණියෙකි.ඉන්පසුව ප්වෝටො රීකෝ හි පැවති විශ්ව රූ රැජින තරගයෙන් ද ඇය සිවුවන ස්ථායනට තේරී පත්විය. ජනමාධ්‍ය ... ඉතිරියත් කියවන්න »
විටක දකින්නට ප්‍රිය කරන ,
තවත් විටෙක,
දකින්නට අකමැති,
අදෘශ්‍ය මාන දෙයකි.
ඉතිරියත් කියවන්න »
ඔබේ විහිලුවලට කාට නැතත් මට මහ හයියෙන් සිනාසිය හැක.ඔබේ හැම විහිලුවක්ම මකත තබාගන්නිය මම වෙමි.ඔබ ගැන මිතුරියන් අතරේ පුරසාරමි දොඩන්නිය මම වෙමිඔබ කියනා හැම දෙයක් අසා සිටින ඔබේ හොඳම අසන්නිය මම වෙමි. පුංචිම හේතුවකට පවා සෙනෙහසින් ඔබ මා වැළඳ ගන්නවාට පෙම් කරන්නිය මම වෙමි.මා පිටුපසින් පැමින මා වැලඳ ගන්නවාටත් නලල් තලය සිප ගන්නවාටත් කැමති ඔබේ පෙම්වතිය මම වෙමි. අන් අය කියනා දේ නොඅසා ඔබ වෙනුවෙන් ඔබට ආදරය කරන්නිය මම වෙමි.මා ... ඉතිරියත් කියවන්න »
උදෑසන ලා ඉර අව්ව දිළිසි දිළිසි මුහුද ට වැටෙනවා. ඈත ක්ෂිතිජය, අහසත් මුහුදත් යා කරමින් චමත්කාර දර්ශනයක් චිත්‍රණය කරනවා. වෙන දවසක නම් වශීකෘත ව බලන් ඉන්න දර්ශනයක්. ඒත් අද ඒ කිසිදෙයක ලස්සනක් මට නොපෙන්නේ ඇයි?මුහුදු තීරය පුරා ම පොඩිත්තෝ සෙල්ලම් කරනවා. බොහෝ පිරිසක් මුහුදු වතුරේ සිසිලස විඳ ගනිමින් ශරීරය දෝවනය කරනවා. මා සමඟ ගිය මිතුරු කැළ, ගැහැණු පිරිමි භේදයකින් තොර ව ඔල්වරසන් හඬ නඟනවා. ඒත් මට දැනෙන්නේ මම මහා පාළු ... ඉතිරියත් කියවන්න »
කැඳවුම්කරු - සංජීව බණ්ඩාර ආණ්ඩුව විසින් එළඹෙන ජනවාරි මසදී ගෙන ඒමට යෝජිත පෞද්ගලික විශ්වවිද්‍යාල පනත පැරදවීමට රට පුරා සිසු උද්ඝෝෂණ පවත්වන බවත් කුමන දුෂ්කර තත්වයක් යටතේ වුවද එම පනත සම්මත කිරීමට ඉඩ නොදෙන බවත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි. 19 සඳුදා සවස කොළඹ නිපොන් හෝටලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර සොයුරා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඔහු ... ඉතිරියත් කියවන්න »
එජාපයට සුබ නවසරක් !.
අද එජාපය යන දිශාව කුමක්ද ? 18 වෙනි ඉරිදා දවසේ මාතෘකාව බවට පත්ව තිබිනි. නායකත්‍වය උදෙසා ඇතිවු තරගයෙන් කරු ඉවතට විසිවී යලිත් රනිල් පෙරමුණට පැමිණි පුවත හවස් වන විට කාටත් දැන ගැණමට හැකිවිය. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්‍ෂය තුල නායකත්‍වය සදහා මෙවැනි කුලල් කෑමක් ඇතිවීම පිලිබදව කඩුල්ලට ඇතිවුයේ දැඩි කනස්සළුදායක සිතිවිලි සමුදායක් බව සදහන් කල යුතුය.
එක්සත් ජාතික පක්‍ෂයේ මහගෙදර වු සිරිකොත දැන්වීම් පුවරුවේ අලියා , දැන්වීම් පුවරුවේ ... ඉතිරියත් කියවන්න »
ළඟදි ලියපු එකෙත් කතා නායකයා පරපුටුවෙක්,මේත් පරපුටුවො ටිකක් ගැන තම ලියන්න යන්නෙ,හැබැයි මේ අය සත්තු නෙවේ,ගස්,එකක් කීවට මේ ටයිප් කරන ගමන් මට හිතුනා මේක එකකින්ම ලියල වැඩක් නෑ කියල ඒ නිසා ඒ ගැන තව ඒවා ගැන ලිපි ටිකක් ලියන්න ඕනා,මට මේව ගැන ලොකු දැනුමක් නෑ,ඒත් මම මේ පරපුටු ගස් වලට හරි ආසයි මොකද මේව හරි ලස්සන ගස්,ඒ වගේම ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනව මේවගෙ.මම මේ පරපුටුවො ජාතිය පළවෙනියට අල්ලල බැලුවෙ ... ඉතිරියත් කියවන්න »
මම පොඩි කතාවක් කියන්නම් මම දවසක් වේයන්ගොඩ ස්ටේෂන් එකේ කෝච්චියක් එනකම් හිටියා.එතකොට වෙලාව දවල් 1 ට විතර ඇති මොන්ටිසෝරි ගිය පොඩි ළමයෙක් එක්ක අම්ම කෙනෙක් වාඩිවෙලා හිටියා.පොඩි එක්කෙනාට අම්මා මොනව හරි කන්න අරන් දීලා තිබ්බා.පොලිතින් කවරයක ඇතුලේ තිබුන ඒ කෑම එක කාලා ඉවර උනාට පස්සේ ඒක එතන ලොකුවට තිබුන කුනු දාන්න වෙන් කරපු භාජනයට දානව වෙනුවට අම්මා ලමයට කිව්වේ ඒක රේල් පාරට ව්සික් කරන්න කියලයි.ලමයත් අම්මා කියපු විදිහටම වැඩේ කලා. ... ඉතිරියත් කියවන්න »
හිමිදිරි ඒ අහස් කුසටපැහැබර හිරුකිරණ ඔබයරෑ අහසේ දගකරනාසදකැන් ගොමුවත් නුඹමයනිමා නොවන සසර ගමනේමා නැවතුම්පල නුඹයහිත ලග සෙනෙහස දැවටූනුඹ ලග මගෙ ජීවිතයම___කල්ප___ ඉතිරියත් කියවන්න »
අදනම් ඉතින් කියන්න යන්නේRead more » ඉතිරියත් කියවන්න »
අපේ හැටි
සම්මුතියේ මම යැයි ගන්නා සත්ත්වයා ගැන ටිකක් විතර
මෙනෙහි කරනතොට අත්තානං උපමං කත්වා කියන බුද්ධ
වචනය අනුව කල්පනා කර බලන විට මම කොහොමද මේ
සම්මුති ලෝකයේ ක්‍රියාත්මක වෙන්නේ කියා නුවණින්
දැක ගන්න පුලුවන්..නුවණින් දැකීම කියන්නේ යථා පරිදි
යථා ස්වභාවය දකින එක හෙවත් යෝණිසෝ මණසිකාරය
කරන එකනෙ..
මම යැයි කියන තැන දෘෂ්ඨිගත ගතවීම තුල සිටින්නේ
පෘතග්ජන ස්වරූපයමයි..ඒ සම්මුතියේ සිට කල්පනා කර
බලන විට මට යම් කායික මාණසික දුකක් වෙහෙසක් පාලුවක්
කාන්සියක් දැනෙන විට මම මොකද කරන්නේ ... ඉතිරියත් කියවන්න »
වයසින් මුහුකුරා යාම නවතන්නට ජගතෙක් මේ මිහිපිට නැතිවා වැන්න... වයස අවුරුදු 38ක් ගත වූ මා තවමත් මාගේ මාපියන්ගේ ලොකු දෝණියැන්දාමය... ඔවුන්ගේ තුරුලේ නැලවුන පළමු දරුවා වීමේ භාග්‍යය නිසා වඩා වැඩි සෙනෙහසක් ලද බව දනිමි... මට හා නංගීට බිත්තරය දෙකට කපා දී මල්ලීට තනිව බිත්තරයක් දුන් නමුත් අදටද වඩා සෙනෙහසක් දක්වන්නේ මා හට බැව් දනිමි... දැනට කිහිප මාසයකට පෙර මා ඔවුන් දෙදෙනා මා භාරයට ගත්තේ ඒ නිසාවෙනි.. මා වැඩි ... ඉතිරියත් කියවන්න »
මුල්ලේරියාවේ සිදුවූ වෙඩි තැබීමකින් මියගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය විසින් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට අදහස් කරන බව පසුගියදා එක්තරා පුවත්පතක වාර්තා වුනා.නමුත් ඒ පිළිබඳව ගොසිප්9 හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවියගෙන් සිදු කල විමසීමකදී ඈ අපවෙත ප්‍රකාශකොට සිටියේ ඇය එවන් දෙයක් ප්‍රකාශ නොකළ බවත් අදාළ මාධ්‍යයවේදීයා විසින් එය වරදවා වාර්තා කොට ඇති බවයි. ඒ පිලිබඳ අදහස් දක්වන හිරුණිකා "පහුගිය දවසක පුවත් පතකින් ... ඉතිරියත් කියවන්න »
සුප්‍රකට සමාජ ජාල වෙබ් අඩවියක් වන Twitter ජාලයේ ව්‍යාපාරික වර්ධනය පිළිබඳව දැඩි බලාපොරොත්තුවක් තබා තිබෙන සෞදි අරාබියේ කෝටිපතියෙකු Twitter වෙනුවෙන් ඩොලර් මිලියන 300 ක් ආයෝජනය කිරීමට යනබව වාර්තා වේ.මේ අනුව, බී.බී.සී. ලෝක සේවය වාර්තා කරන්නේ සෞදි අරාබියේ Alwaleed bin Talal කුමරුගේ Kingdom Holding සමාගම විසින් මෙම මුදල් ආයෝජනය කිරීමට සූදානම් වන බවයි.මේ අනුව, බොහෝ කාලයක් පැවති එකඟතා වලට පත්වෙමින් මෙම ව්‍යාපාරික සම්බන්ධතාවය ඇතිකර ගත්බව මෙම සමාගම සෞදි කොටස් වෙළඳ පොළට ... ඉතිරියත් කියවන්න »
ආ.. එන්න එන්න පෝලිමේ එන්න ළමායිස්.. හා.. හා.. පෝලිම් පනින්න එපා හැමෝටම කියෙනවා ඉතිරිත් වෙයි....එහෙනම් ඔන්න මෙන්න මේක බෙදා ගන්න ඔන්න ඉතින් හැමෝටම බෙදාගන්න මම කේක් දෙකක්ම ගෙනාවා...අනේ ඉතින් කොහොම ස්තූති කරන්නද හැමෝටම කේක් නොදී. ඊයෙ රෑ 12.00ට හරියටම මට විශ් කරපු කවිඳූ අයියටත් , අපේ අක්කිටත් , උදේ පාන්දරම කතා කරපු ලොකු අයියා , ආසිරි අයියා , ගයාන් අයියා මට මූනු පොතෙන් , Twitter එකෙන් ව්ශ් කරපු හැමෝටම ඉස්තූතියි.ප/ලි : රණ්ඩු ... ඉතිරියත් කියවන්න »
ප්රජාතන්ත්රවාදී රටක ශක්තිමත් වරුද්ධ පක්ෂයක් ද තිබිය යුතුයයි කියැවේ.මෙමගින් බලාපොරොත්තුවන්නේ ආණ්ඩු පක්ෂයේ අත්තනෝමතික ක්‍රියාවන් යම් තරමකට හෝ පාලනය කිරීමයි.වෙනත් වචන වලින් කිවහොත් රජයකට පාලුගෙයි වලං බිඳීමට ඇති ඉඩ අවුරාලන ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්ගේ ප්‍රමුඛයා වන්නේ රටක විපක්ෂයයි.රටක ආණ්ඩු පක්ෂය හා විපක්ෂය යනු ජනතා කැමැත්තේ දර්ශකයන් බැවින් රජයක් බලවත් වන තරමට ම විපක්ෂය දුර්වල වීම සාමානාන්‍යය ස්වාභාවයයි.අද අප රට පාලනය [...] ඉතිරියත් කියවන්න »
නිසාන් වාහන ලංකාවේ ගොඩක් ජනප්‍රියයි. නිසාන් කියන වෙළඳ නාමය සමග ලංකාවේ අපට බොහොම හුරුපුරුදු නිතර දෙවේලේ මහපාරේ දකින්න පුළුවන් වාහනයක් තමා නිසාන් කැරවන් වෑන් එක.. මේ වර්ගයේ වෑන් එකක නොගිය කෙනෙක් ලංකාවේ නැති තරම්.. මං පුද්ගලිකව බොහොම ආසකරන වාහනයක් තමා කැරවන් එක. ඒ නිසා මං කල්පනා කළා මේ කැරවන් එකේ ඉතිහාසේ ටිකක් අපේ කට්ටිය එක්ක බෙදාහදාගන්න.අපි පුරුද්දට මේකට කැරවන් කීවට මේක උර්වන්, හෝමි, කිංග් වෑන් ආදී නම් කීපයකින් වෙළඳ පොලට ... ඉතිරියත් කියවන්න »
එළවළු හා පලතුරු ප්‍රවාහනය සඳහා ක්‍රියාත්මක කරන ලද "ප්ලාස්‌ටික් කූඩ" නීතිය රට පුරා ආන්දෝලනාත්මක සිදුවීම් වලට මුල්වූ කරුණක් විය.ඇත්තෙන්ම මෙම ප්ලාස්ටික් කුඩ කලබගෑනිය ඇතුලතින් ක්‍රියාත්මක වුයේ සැබෑ ගොවීන්ගේ හඬද? එය විමසා බැලිය යුතු ප්‍රශ්නයකි.ප්ලාස්ටික් කුඩ මිලට ගැනීම මෙන්ම ඒවා භාවිතය හේතුවෙන් ගොවියාට යම්කිසි පාඩුවක් දැරීමට සිදුවන බව පැහැදිලිව පෙනෙන්න තිබෙන කරුණකි.නමුත් එහි අවසන් ප්‍රතිඵලය භුක්ති විඳීමට සිදුවනුයේ පාරිභෝගිකයාටය.මන්ද ප්‍රවාහන වියදම ඉහල යාම හේතුවෙන් එළවළු ... ඉතිරියත් කියවන්න »
ඔබ ගියත් යන්න වෙන්නේඔබ අයත් මටයි චලනීකුළුඳුලේ රහස් කීවේ මටමයිනොඉඳුලේ තිලිණ දුන්නෙත් මටමයි...මට හිතාගන්න බැහැඔබෙ හද රඟන රැඟුම්නොමයන් හිතුවක්කාර ගමන්කිම, සිත අවුලේ හද තැවුලේකුලඟන සිරිත බිඳේ...මට වළක්වන්න බැහැඔය යන ගමන් බිමන්නොමයන් ඔය පවුකාර ගමන්හිස් අතිනි ප්‍රියේ ඔබ යන්නේකුලඟන සිරිත බිඳේ...<Kithsiri Jayasekara> ඉතිරියත් කියවන්න »
දැන් මේ සිංහල බ්ලොග් අවකාශයේ බ්ලොග් අඩවි 2,000 විතර තියෙනවාය කියලයි සංඛ්‍යාලේඛන පෙන්නන්නේ. පාසල් යන, කැම්පස් ඉන්න අය විතරක් නෙමේ පැන්ෂන් ගත්තු අයත් තම තම හැකි පමණින් මේ බ්ලොග් කර්වත්‍යයේ නියලිලා ඉන්නවා.මං උසස් පෙළ කරපු ඉස්කෝලේ තිබුණු විසි තිස් ගානක් සංගම්වල වැඩ විවේවනය කරන්න සංගමයක් හදන්න යෝජනා කරපු "විවේචන ජිනසේන" ගුරුවරයා කොල්ලන් ගේ සරදමට අහුවුනත්, ඔය විවේචනය නැත්තම් විචාරය කියන එක මේ වගේ තැන්වලට අත්‍යවශ්‍යම දෙයක්. කතන්දර බ්ලොග් එකේත් වෙන ... ඉතිරියත් කියවන්න »
ඔන්න ආපහු සමාව........එනව කියපු දවසෙ එන්න බැරි වුනාට. මොකද අපි දෙන්නට අඟහරුවාදා පොඩි වැදගත් දවසක්...දැන් අහන්න එපා ඒ මොකද කියල......හිහ්..හ්. හරි හරි අපි හිතනව ඔයාල අපිට සමාව දුන්න කියල. ඔන්න ඉතින් ඒකටත් එක්ක පට්ට විදිහට හිනායන සිත්තමක් අරගෙන තමයි අද ඇවිල්ල ඉන්නෙ.
මේ සිත්තමේ ඉන්න අයව අමුතුවෙන් හඳුන්වල දෙන්න ඕනෙ නෑනෙ..,IMDb එකේ 5.0ක සාමාන්‍යක් ලැබිල තියෙනව.
මෙන්න මේකයි එහෙනම් සිත්තම.
මේකෙ ඉන්නෙ කොල්ලො පස් දෙනයි එක කෙල්ලයි. එක කොල්ලෙක්ට ඇඟිලි පෙන්නන්න ... ඉතිරියත් කියවන්න »
මහපාන්දර පටන්ගත් සිරි පොද වැස්ස නිමක් නැත. වැස්ස නිමවන තුරු සිටින්නට මට සිතක් නැත.. මුහුණට පුයර බිඳක් දමාගෙන හැඩවී මම ගෙයින් පිටවුනෙමි. කවදත් මා අශා කල රෝස පැහැති සුවිටරයත් වුල් මෆ්ලරයත් මට උණුසුම ගෙන දුනි. ඉතින් මම මාවත දිගේ ඔහේ ඇවිද ගියෙමි.සිතල දෙසැම්බරය වඩ වඩාත් සුන්දර කරවන නෙක පැහැති ඩේලියා මල් මාවත දිගේ මට සිනාසුනි.. සීතලෙන් පෝෂණය ලබන ඇත්තමේනියා , ඩේසි හා ජේබරාස් මල් හිහැහෙන අතර සීතලට දොස් පවරමින් රෝස ... ඉතිරියත් කියවන්න »
ගොං කතාවක් දාලා තියනවා,
මම සිංඩි යූස් කරන්නෙ කවුන්ටර් එක කරකව ගන්න නෙමේ, දෙයක් දෙන්න ඕන නිසා,
ඔහොම කතා කරන එක වැරදී, දැන් එයත් සින්ඩියක් කරනවනන් ඔය කතාව ලියල
තියෙන්නෙ එයාගෙ එකට කස්ටිය වැඩි කරගන්න නෙවෙද?
කාටවත් කඩේ යන්නා එප බං, මම තව ටික දවසක් බලල සින්ඩි වලින් මගෙ එක කොහොම හරි අයින් කරගන්නව,
මොන මඟුලක්ද?? වටේටම බැනලා, මම මූට බනිනවා :පී
නෑ එක්කො මමත් එකක් හදනව, මගෙ බොක්කටත් කියනව ... ඉතිරියත් කියවන්න »
මේක මේ මීට කලින් අපි කන්නෙලි ගිය ගමන ගැන විස්තර ඇහුව කීප දෙනෙක්ගේ ඉල්ලීම මත ලියන්න යෙදෙන ඉතා කුඩා ලිපියක්...හුගාක් ගමන් බිමන් යන්න ආස අයට තියෙන ගැටළුවක් තමා ඒ සඳහා කොපමණ මුදලක් වැය කරන්න වෙනවද කියන දේ...ඇත්තටම මට උනත් ඕක සෑහෙන ප්‍රශ්නයක්..කොයි තරම් ආස උනත් ඔහේ ගණන් හද හද ඉන්නවා කීයක් යයිද කියලා..මොකද අපි අපේ ජීවිතේ අනිත් වැඩ දාහක් අස්සේනේ මේ වගේ අමතර ගමන් යොදා ගන්නේ... ඉතිං ඉඳ හිට චාරිකාවක් ... ඉතිරියත් කියවන්න »
ප්‍රිය මිතුරනේ, අද ලිපිය විශේෂයෙන්ම ලියන්නේ ඔයමාතෘකාවේ සඳහන් වන වර්ගයේ අයටයි. පසුගිය දිනයක කලකින් අපගේ පැරණි මිතුරන් කිහිපදෙනෙක් මුණ ගැසීමට අවස්ථාව උදාවු අවස්ථාවේ දී ඇති වූ සංවාදයන් මත සමාජීමයවටිනාකමකින් යුතු ලිපි කිහිපයක් ලියා දැක්වීම සුදුසුයි යන්න හැඟී ගියා. ඒ අනුව මේපළමු ලිපිය.තරබාරු බව අද සමාජයේ එක්තරා අතකට විශාල ගැටළුවක්.ගැහැණු පිරිමි භේධයක් නැතිව බොහෝ පිරිසක් වේගයෙන් තරබාරු වීමට පටන් ගෙන ඇති බවකවුරුත් දන්නා කරුණක්. මේ නිසා දියවැඩියාව, අධික රුධිර පීඩනය වගේම, ... ඉතිරියත් කියවන්න »
නෙතූගේ අලුත්ම කතාව කියවන්න කැමති අය මෙතනට එන්න....http://nethunovel2.blogspot.com/2011/12/blog-post.html ඉතිරියත් කියවන්න »
මේ බ්ලොග් අවකාශය තුල මම කරපු කියපු දේවල් ගොඩායි.. ආතල් ගත්ත ඒවටත් වඩා මඩ ගහපු පිස්සු නටපු සැක පහල කරපු දේවල් ගොඩායි... උදාහරණ මඩ කියලා මගේ පෝස්ට් එකක තිබ්බ ගමන් කට්ටිය දන්නවා අසේලයාට දුන්නා තමයි ශොට් එක කියලා... ඊලඟට කට්ටිය බලාපොරොත්තු වෙලා ඉන්නේ අසේල මට පහර එල්ල කරන කල්... ඒ වගේමයි දිළුම් වෙනුවෙන් කට්ටිය එකතු වෙච්ච එක.... බ්ලොග් අවකාශයේ කට්ටිය එකා වගේ ඒ වැඩේට උර දුන්නා.. අපි හැමෝම අපේ සහෝදරයෙක්ගේ අපේ දරුවෙක්ගේ වැඩක් ... ඉතිරියත් කියවන්න »
වෙලාව: උදෑසන 8ට පමණ
ස්ථානය:බොරැල්ල මංසන්ධියේ ශ්‍රී රම්‍යා හෝටලය
සිද්ධිය:
මා කඩයට ඇතුලුවන විට පිණ්ඩපාතේ වඩින ස්වාමීන්වහන්සේ නමක් පිණ්ඩපාතය බලාපොරොත්තුවෙන් කඩය ඉදිරිපස සිටි අතර, මා ඇතුලුවෙත්ම කඩේ ලියන මහත්තයා බත් පාර්සලයක් රැගෙන හිමියන් අභිමුවට ගියේය. දානය පිලිගත් උන්වහන්සේ ඊට කළගුණසැලකීමක් මෙන් තමන් වහන්සේ ලඟ තිබූ පිරිත් නූල් පන්දුවකින් පිරිත් නූලක් රැගෙන ලියන මහත්මයාගේ අතේ බඳිනු පෙනුනි. මේ අතර කඩේ කැෂියර් එකේ සිටි කඩ හිමියා වෙනත් සේවකයකුට මෙසේ කීය
“කෝ මේ ලියන මහත්තය එන්නෙ නැද්ද ... ඉතිරියත් කියවන්න »
ඔවුන් පොල් ගෙඩියක් මිල දි ගන්නේ රු 22/- කට පමණයඔවුන් පොල් ගෙඩියක් විකුණන මිල රු 26/- කට පමණයඅපි මිල දී ගන්නේ ?????? කටයමාරයා විසින් දුන් ලනුවේ අතුරු ප්‍රතිපල :DD යකිදෙදහස් එකොළහා වසරේ අවසානයේ නව අවුරුදු උදාව හා නත්තල් උදාව සමරන්නට ලහි ලහියේ ලාංකිකයන් සූදානම් වන මොහොතේ කොළඹ පොල් හා තැඹිලි මිල ගණන් සොයා බැලිමට පිටකොටුව එළිමහනේ පොල් විකුණන ස්ථානය කරා අද උදෑසන පොඩි සංචාරයක යෙදුනි. පහතින් දැක්වෙන්නේ විඩියෝ දර්ශන හා ඡායා රූපයි.කුලියාපිටිය, හලාවත ... ඉතිරියත් කියවන්න »
පියුම සොයා නිති ඇදෙනා බිඟු කැන් මෙන් මගෙ සිතඔබගෙ සුවඳ මිහිර සොයා දිවයයි සුර සුව සොය සොයසිහින ලොවෙන් දුටුවත් සැමදා ඔබ මගෙ ලඟසඳගේ පහස සැබැවින් විඳිනෙම මම හෙට දින ඉතිරියත් කියවන්න »
රුසියානු ජාතිකයෙකු වන ෂේක්, සුපිරි මෝස්තර නිරූපිකාවක් වන අතර, ලොව ප‍්‍රසිද්ධ ස්පෝට්ස් ඉලස්ටේ‍්‍රටඕ පිහිනුම් ඇඳුම් කලාපයේ (ස්විම්සූට් එඩිෂන්) නිතර දක්නට ලැබෙන මුහුණකි. සුපිරි මෝස්තර නිරූපිකාවක් වන අයිරීනා ෂේක් සුපිරි පාපන්දු කී‍්‍රඩක කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝගේ පෙම්වතියයි.ජර්මේන් ද කැපුචීනි නම් බි‍්‍රතාන්‍යයේ රූපලාවන්‍ය සමාගමක නිරුවත් වෙළඳ දැන්වීමක් සඳහා 25 හැවිරිදි අයිරීනා පසුගියදා පෙනී සිිටියාය.මෙම වෙළඳදැන්වීම තුළදී අයිරීනාගේ නිරුවත වැසී තිබුනේ ගස් වල කොළ වලින් හා නිල් පැහැ ජලයෙන් පමණි. ඉතිරියත් කියවන්න »
සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ නායකයා වීමට තිබු අවසාන චෙස් ඇදිල්ලද ඇද ඇත .මෙතෙක් තමාගේ නායකත්ව අරමුණ ඉදිරියේ පැවති එකම අබියෝගය නම් කරු ජයසූරිය නම් චරිතයයී .එම චරිතය විනාශ කිරීමේ රනිල්ගේ sf වර්ගයේ හරාකිරි මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට තරම් සජිත් දක්ෂ වී ඇත. එංගලන්තයෙන් දේශපාලනය ඉගෙන ගත් බව කීවද මහන මැෂින් දේශපාලන යෙන් එහා ලොවක් නොදකින මෝඩ රජාගේ පරම්පරාවේ තවත් මෝඩයෙක් ලෙස මා සජිත් ප්‍රේමදාස යන චරිතය විග්‍රහ කිරමට කැමතීය.රනිල් ගේ ... ඉතිරියත් කියවන්න »
ඕලු මලේ කතන්දරේ.........1අපි ගෙදර එනකොට ජයවර්ධන ( මතකනෙ අපෙ ගෝලය...අර පුහුල් වැල්ලෙ ...හරි මතක් උනා නේ? ) දවල් ට උයල....අපි වටේට ඉඳ ගන්නව....පරිප්පු හොද්දක් වරදින්නෙ නෑ, ආය ජයවර්ධන ලොක්කගෙ ෆේවරිට් ඩිශ් එකක් තමයි තිබ්බටු සහ කොස් ඇට එකට දාල මලවල....ඔය අතරට කට්ට කරවල කෑල්ලක්, දෙකක්, තුනක් ලූණු එහෙම යහමින් දාල තෙලේ බැදල අරගෙන ආයෙ දෙහි ලුණු පදමට දාපු ගොටු කොළ සම්බෝලෙකුත් එක්කහු උනාම කොහොමද? හපෝයි මගෙ ඉතිරියත් කියවන්න »
පා යුග නගද්දී මා සිප් හල ඇතුලේනෙතඟින් හෙලු බැල්මකින් මා හද උමතු කලේඔබ යනෙනා තැනට මා නෙත ගමන් කලේවදනින් දෙකෙන් මගෙ ලෝකය වෙනස් කලේටියුෂන් යන්න මම අවසර ගත්ත බලෙන්නුඹ හා පෙමින් ඉන්නට හැකි උනා ඉතින්ටියුෂන් එකත් කට් කර කර ගමන් ගිහින්අද යව්වනය පියඹයි මගේ කඳුළු මතින්සංසාරය මෙහෙමමයි කියලා අපි හිතුවාටපාසැල් නොගොස් නුඹ හා පෙම් කෙලියාටදසකඩ මස පිරෙන්නට තව කල් තිබුනාටඅම්මේ සමාවුව මැන දුක දුන්නාටඅම්මා තාත්තා ගුරුවර ගුරුවරියෝසිහිවන විටදි මා ළඟ ... ඉතිරියත් කියවන්න »
ආලෙන් වෙලා ගන්නකෝළම් කලාහිත ආලෙන් මුදා ගන්නමායම් කලාමම හීනෙන් අපේ ලෝකෙසායම් කලාඔබ සායම් මකා ගන්නවෑයම් කලාමම දෑසින් කලා ඔබටපෙම් යෝජනාඔබ කලා යෝජනා වලටචෝදනා...මම මෑතින් ඉඳන් වින්ඳාඉන් වේදනාඇයි ඔයා බැලුවෙඇස් දිහා මගේ නාඩනා..පෙම් වසන්තේ ඇවිත් නැද්දතාමත් ඔහේපාලුයි වගෙ නැද්දතාමත් හිතේවසන්තේ ඇවිත් බොහොමකාලයක් මෙහේඅපේ ආදරේභාවනවක් වගේ...<Athula & Samitha>අතුල&සමිතා ගොඩක් කාලෙකට පස්සෙ කිවුව ලස්සන සින්දුවක්. ඉතිරියත් කියවන්න »
ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව ඇමරිකාව තුළ නඩුවක් පැවරිය හැකිද යන්න ගැන දැනුම් දෙන්නැයි ඇමෙරිකානු දිසා විනිසුරුවරිය වූ කොලර් කොටේලි විසින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්ත මේන්තුව වෙත නියෝග කර ඇත.ඇය මේ නියෝගය කර ඇත්තේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ස්‌වෛරී රාජ්‍යයක නායකයකු බවත් සියලුම විදෙස් රාජ්‍ය නායකයන්ට නඩු පැවරිය නොහැකි බවට දැක්‌වෙන නීතිය ඔහුට ද බලපාන බවට නීතිවේදී මිචෙල් මර්සිර් විසින් දිසා විනිසුරුවරිය වෙත ගොනු කළ පිටු 11 ක වාර්තාව නිසාය.ජපන් ... ඉතිරියත් කියවන්න »
පසුගියදා මගේ ජීවිතයේ දශක තුනක් සම්පූර්ණ කළෙමි. දශක තුනක්? ඔවි, දශක තුනක්! ළමා කාලය, පාසල් කාලය, නව යොවුන් විය, හරියට අද ඊයේ වගේ. ඒත්, දැන් මට අවුරුදු තිහක් සම්පූර්ණයි. කාලය ගෙවුණු ඉක්මන! මම බර කල්පනාවකට වැටුණෙමි. තවත් මෙවැනිම දශක තුනකින් මා විශ්‍රාම යනු ඇත. ඉනික්බිති තවත් වසර කිහිපයක් ජීවත් වී මිය යනු ඇත. සැබෑය, මරණය කවදා කෙලෙස සිදුවේදැයි කිව නොහැකිය. ඒත් සාමාන්‍ය තක්සේරුවකට අනුව එසේ කීවෙමි.ජීවත් වන කාලය ඉතා දිග ... ඉතිරියත් කියවන්න »
ජනපි‍්‍රය ගායක යුවලක් වන රූකාන්ත හා චන්‍ද්‍රලේඛාගේ දියණිය රයිනි චාරුකා පසුගිය කාලයේදී පෙම් පලහිලවුවක් නිසා හිත් වේදනාවන් සිටි බව වාර්තා වේ.රයිනිගේ පේ‍්‍රමවන්තයා ජනපි‍්‍රය නළුවෙක් බවත්, ඔහු රයිනි මඟ හැරියේ තවත් ජනපි‍්‍රය සම්මානනීය නිළියක් සමඟ තිබූ හාදකමක් නිසා බවත් පැවසේ. ඇය මෙම පෙමට මුල පුරා ඇත්තේ ‘සිංහාව ලෝකනය’ චිත‍්‍රපටය රූගත කරන කාලයේදී බවද වාර්තා වේ.කෙසේවුවද එම ආදරයට ආයුෂ තිබී ඇත්තේ ඉතා කෙටිකලක් පමණකි. කෙසේවුවද මෙම ජනපි‍්‍රය නළුවා විවාහකයෙක් බවත් මේ ... ඉතිරියත් කියවන්න »
පක්ෂ මූලස්ථානයේ නාම පුවරුව බිම දමා තිබෙන අතර ගේට්ටුව කඩා දමා පාක්ෂිකයින් සිරිකොතට ඇතුල්වී තිබෙනවා. ගල් මුල් වලින් පහර දීමෙන් පක්‍ෂ මූලස්ථානයේ සියළුම දොර ජනෙල් බිඳී ගොස් ඇති අතර සිරිකොත ඉදිරිපිට බුදුමැදුර ද කැඩී බිදී ගොස් තිබෙනවා.පාක්ෂිකයන් විසින් පොලු මුගුරු රැගෙන පොලිසිය ඉදිරිපිටදීම පුද්ගලයින්ට පහරදී ඇති අතර පොලිසියේ 20ක් 30 ක් හැරුණුකොට කලබලය මැඩීමට පොලීසියේ අතිරේක බළඇණි කලබලය වී පැයකට පසුවද පැමිණි බවයි වාර්තා වෙන්නේ. නව නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, කරු ... ඉතිරියත් කියවන්න »
මම කියන්න යන්නේ හෙට අනිද්දා තිරගත වෙන්න නියමිත චිත්‍රපටයක්. The Darkest Hour මේක ඇමරිකාවේ තිරගත වෙන්නේ දෙසැම්බර් 25 වැනිදා. විද්‍යා ප්‍රභන්ධ ලේබලය යටතේ. ඒකෙත් මම ආසම මාතෘකාවක් වන පිටසක්වල ආක්‍රමණයක් ගැන.මේක අනිත් චිත්‍රපට වලට වඩා ගොඩාක් වෙනස්. පරණ විද්‍යා ප්‍රභන්ධයකින් පොඩි පොඩි තාක්ෂණික දේවල් අරගෙන කියලා හිතෙනවා.. predator චිත්‍රපට මාලාවේ වගේ පියවි ඇසට නොපෙනෙන තාක්ෂණය. ඔන්න බලන්නකො පෙරදැක්ම වැඩි කයිවාරු ඕන නෑ.හැබැයි මේකෙ පෙරදැක්ම බැලුවමනම් අනිත් චිත්‍රපට වලට වඩා ඉතාමත් ... ඉතිරියත් කියවන්න »