VB 6.0 – (1) Form එකක Properties වෙනස් කරමු සමන් බණ්ඩාර හේරත්ගේ සටහන් පොත December 14, 2011

පළමු පාඩම - පළමු කොටසවිෂුවල් බේසික් 6.0භාවිතාකර Objects ලබාගැනීම සහ ඒවායේ Properties වෙනස් කරන අයුරු බලමු.සැ.යු. විෂුවල් බේසික්වලදී අපි වැඩ කරනුයේ Projectලෙසය. Project එකක් තුළ අපට ලැබෙන Form භාවිතා කරමින් වැඩසටහන සදහා අවශ්‍ය මුහුණත ඇද ගැනීම සිදුකර ගනු ලැබේ. මේ පිළිබද ව ඉදිරියේ දී සවිස්තරාත්මකව කතා කරමු. අද මෙම Forms ගැන කතා පමණක් අවධානය යොමු කරමු.අද මෙම ලිපියේ දී Form එකක් ලබා ගන්නා ආකාරයපිළිබදවත්PropertiesWindow එක සහ එහි හැසිරීමපිළිබදවත්Form එකක Properties ... ඉතිරියත් කියවන්න »


Root නොකර Android එකට සිංහල උගන්වමු තාරකගේ සටහන් පිටුව December 14, 2011

අද කියන්න යන්නේ Android ධාවනය වන ඒවට  root නොකර සිංහල දාගන්න විදිය. මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය හඳුන්වාදුන්නේ  අපේ ධනික සහෝදරයා. ඉස්සර ඉතිං Opera දාගෙන යංතං ගැටගහගෙන සිංහල කියව ගත්තට දැන් එච්චර නහින්න ඕන නැහැ.ඇත්තටම කිවුවොත් මේකත් ඇවිල්ල WEB Browser එකක්. මේකට හැකියාව තියෙනවා Android එකේ සිංහල නැති උනත් සිංහල අකුරු නියම විදියට render කරල පෙන්නන්න. ඒ කියන්නේ අර ස්පිලි පාපිලි පනින ලෙඩ නැතිව නියමාකාරයෙන් සිංහල දර්ශනය කිරීමට මෙම SET ... ඉතිරියත් කියවන්න »


ශී‍්‍ර ලංකා කණ්ඩායම පරාජය කිරීමට දෙවැනි පෙළ දකුණු අපි‍්‍රකානු පිලක් ප‍්‍රමාණවත්” – කෙප්ලර් වෙසල්ස් හෙලයෙක්ගෙන් ලොවට December 14, 2011

හිටු කියල මැච් පැරදෙනවා. ඔන්න හෙට ඉදන් තව එකක් පටන් ගන්නවා. ලංකාදීපෙ තිබුනා දකුණු අප්‍රිකාණු ක්‍රීඩක කෙප්ලර් වෙසල්ස් කියල තබ්බ   (follow link) "ශී‍්‍ර ලංකා කණ්ඩායම පරාජය කිරීමට දෙවැනි පෙළ දකුණු අපි‍්‍රකානු පිලක් ප‍්‍රමාණවත්” කියල...ඒත් අපි තමා මේ අවුරුද්දේ ලෝක ක්‍රිකට් මංගල්‍යයේ අනුශූරයෝ. තව අවුරුදු 3ක් ම වලංගුයි. එයාලා ඒක අමතක කරන්න හොඳ නැහැ. මේ සද්දේ දාපු වෙසල්ස් මහත්තයා ලෝක කුසලානයකවත් රස බලලා නෑ. කරුමෙද, එතැනට යන්න නොහැකියාවද, කණ්ඩායම් ... ඉතිරියත් කියවන්න »


අපි ජීවත්වන්නෝ -364 ඇයි ඔයා ඔහු සිටිද්දී මාව තියාගත්තෙ Sinhala story Blog December 14, 2011

ඔහු මේසය අසලින් වාඩි වූයේ ය. ලාම්පුව යටින් වැටී තිබු රවුමක හැඩයෙන් වූ එළිය මත ඔහුගේ අතක් රැඳිණ. එය කොතරම් නිශ්චිත ද හා සුදු පැහැති ද යන්නත්, එහි වූ නිල් පැහැති නහර ප්රා ණයකින් තොර වූ ලෙසින් ඇය දැක්කා ය. ඇය හිටගෙන ඒ දෙස බලා සිටියා ය. ඇඟිල්ලක් සෙලවෙන තෙක් බලා සිටියා ය. අනතුරුව ඇය හිඳ ගත්තා ය. ඇයගේ මුහුනේ කිසිත් ආවේගයක් නොතිබිණ. ඇයගේ දෑස් මඳක් විසල් වී තිබුණි. ... ඉතිරියත් කියවන්න »


ජීවත් වෙන්න.. SANOJ December 14, 2011

ඔබවමම ‍තෝරගත්තෙහොදටහිතලා..හිතලාහිතලා..හිතලමහරිම හරිතීරණේමම අරන්.ඉදිමුඅපි හැමදාම..අඩමු,හිනාවෙමු...හොදගානට..මටඕනෙඔබත්මමත්මගෙඅම්මයිමගෙතාත්තයි වගේ ජීවත්වෙන්න... ඉතිරියත් කියවන්න »


කවි හදන හැටි – 8 (සංක්ෂිප්ත කාව්‍ය සිද්ධාන්ත) හද පතුල December 14, 2011

කවි හදන හැටි (හැඳින්වීම), කවි හදන හැටි - 2 (සාහිත්‍ය ප්‍රභේද), කවිහදන හැටි - 3 (සුභ ගණයෙන් කවි ලියමු),  කවි හදන හැටි - 4 (වෘත්ත හෙවත් විරිත්), කවි හදන හැටි - 5 (යතිය, එලි සමය, එළි වැට සහ පාද.), කවි හදන හැටි - 6 (දශ මහා ගුණ), කවි හදන හැටි - 7 (දශ මහා දෝෂ) නමින් මේ ගැන කලින් මා ලියූ ලිපි කියවන්නට ඇතැයි සිතමි. මෙම ලිපියද සැකසෙනුයේ සේන අම්බලන්ගොඩ කිවිඳුන්ගේහරියටම කවි හදන හැටි (ගුරුමුෂ්ටි)   නම් පොත ඇසුරිනි. * ... ඉතිරියත් කියවන්න »


විසඳුම් සොයාගත යුත්තේ ගැටළුව ඇති අයයි අරුණි ශපීරෝ‍ වෙතින් December 14, 2011

තමන්ගෙ කැමැත්ත අනිත් අයගෙ කැමැත්ත කරන්නට යුහුසුළු අය වැඩියි. තමන්ගේ කැමැත්ත නොදන්නා අය ලොව බහුල නිසා මෙයින් ඇති වෙන්නෙ සෑහෙන අර්බූදකාරී තත්වයක්. ඒ ඒ අයට ඒ ඒ අයගෙ කැමැත්ත අනුව කටයුතු කරන්නත්, කැමැත්තට අනුව කරන කටයුතු වල වගකීම ගන්නත් ඉඩ ලැබෙන සමාජයක ආර්ථික, තාක්ෂණික හා සදාචාරාත්මක දියුණුව දකින්නට ලැබෙනවා. ඒ අද ඊයේ විතරක් නෙමෙයි ලෝක ඉතිහාසය දිහා බැලුවම හැම පැත්තකින් ම සොයා ගන්න පුළුවන් සත්‍යයක්. ප්‍රශ්නයක් ඉදිරියේ දී විසඳුම් සොයන්නට ... ඉතිරියත් කියවන්න »


කොල හැලුන වසන්තය… කළුකවිය........... December 14, 2011

වසත් කාලය එලඹෙත්මගම්පාලු කුරුල්ලෙක් පැමිණඅළුතින්ම දළු දම දමා සිටි මටකීය රහසක්කනටකර නුඹ ගැනඉනික්බිතිකියා අහවරව ඒ රහසපියඹා ගියා ඌ ඈතකටමෑත අතවනන වසන්තයරහස නොදැනම උදාවියතරු නිවා රහසේමසඳක් බැබලුනි තනියේමරහස් බස් ඇසු හිතගාවවසත් ලා දළු හැලුනේය ඉතිරියත් කියවන්න »


ආදරය සහ කාළය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා December 14, 2011

ඔන්න චූටි දුවේ පුතේ එකෝමත් එක කාලෙක රටක් තියෙනවා සියළුම මනුස්ස හැඟීම් සාමාන්‍ය මිනිස්සු වගේ ජීවත් වෙන. සතුට, දුක දැනුම, ආදරය වගේ මානුෂික හැඟීම සාමාන්‍ය මිනිස්සු වගේ ජීවත් වෙනවා. ඔහොම කලක් ගත වෙනකොට මේ අය හිටපු එකෝමත් එක රට, ගිලෙන්න යනවා.මෙහෙම මේ රට ගිලෙන්න යනකොට ආදරය ඇරෙන්න අනිත් හැමෝම බෝට්ටු වල නැඟලා වතුර පාර දිගේ පාවෙවී යනවා. ඉතින් මේ ආදරය, තමන්ගේ උපරිම වෙර වීරිය දානවා කොහොමහරි බේරෙන්න. ඒත් ආදරය, ටිකෙන් ... ඉතිරියත් කියවන්න »


*ආදරණීය_නදී_(5 කොටස ) sanhidha~සංහිඳ December 14, 2011

වෙච්චි හැම දෙයක්ම මට තවමත් හීනයක් වගේ. මම හිතුවෙ නෑ නදීලගෙ අම්මලා මේ තරම් අහිංසක ඇති කියලා. නදී එයාල ගැන කිව්ව දේවල් වුනත් ඒ තරම් සැහැල්ලුවෙන් කිව්වට මම හිතුවෙ ඇත්තටම නදීලගෙ අම්මලා ගොඩක් සැර ඇති කියලා. ඇත්තටම හරිම පුදුමයි මට. නදීලගෙ ගෙදරදි නදීලගෙ අම්මලාට වැන්ද හැටි, එයාලට කතා කරපු හැටි, එයාලා කිව්ව දේවල්, නදී එක්ක කරපු දඟ වැඩ, නදීව එයාගෙම කාමරේදි එයාගෙම ඇඳට වෙලා එයාව සිපගත්ත හැටි, ඒ හැම එකක්ම ... ඉතිරියත් කියවන්න »


ටිං ටිං ගාළු යයි… මාරයාගේ හෝරාව... December 14, 2011

හරි අපි නවත්තමු තැනින් පටාන් ගමුකෝ.. දැන් කොහේද අපි නැවතිලා හිටියේ..ආ හරි මහ පාර මැදනේ...ඉතිං අපි ඔන්න යනවා..පට්ට පාන්දර ගාළු යනවා ගාළු පාර දිගේ... මොකක් ඇහැවුවා..? හයිවේ..?යන්න මෙයාලා යන්න... හයිවේ කියන වචනෙත් තහනං වචනයක් කරලා තිබුනේ මුළු ගමන පුරාවටම... කාටද මංදා තව ටික කාලයක් ජීවිත යාත්‍රාව පදවන්න ඕන කියලා ඕකේ යන්න කතා කරන්න එපා කියලා මුලින්ම කියලා තිබුනේ... හයිවේ ගැන කතා කලොත් අර කලින් කිව්ව ඉතිරියත් කියවන්න »


නූලක් එහෙට මෙහෙට උනානම් අද මගේ මළගම. ඔසිකතා December 14, 2011

පෝස්ට් එකක්දාන්න ගොඩක් උවමනාව තිබුනත් මේ දවස්වල එක දිගටම වැඩ කරන්න වෙලා නිසා කිසිම නිදහසක්නෑ.වැඩට යනව ගෙදර එනව.ආපහු ගෙදර එනව වැඩට යනව.අනික නත්තල් ලඟ ලඟ එන නිසා අපේකුස්සිය හරියට යුධ්දෙට ආයුධ හදන කම්මල වගේ.එක දිගටම වැඩ.දැන් ඉතින්කතාවට බහිමු..වෙනද වගේමඅදත්, පුරුදු විදියට උදේ පාන්දර දහයට විතර කෝච්චියට නැග්ගේ වැඩට යන්න.ඒත් අද පොඩි වෙනසක් තිබුන.දවස් ගානක් බලා ඉඳල ඉඳල හම්බවෙච්ච වටින දෙයක්තිබුන.ඒක අහ අහ තමා වැඩට යන්න පිටත් උනේ.ඒ වෙන එකක් නෙමේ ... ඉතිරියත් කියවන්න »


ෆේස්බුක් එකේ වැඩිම Likes රිහානට????(Rihanna ‘most liked’ music star on Facebook in 2011) Pihiya-පිහිය December 14, 2011

2011 වසර තුල ෆේස්බුක් හී වැඩිම Likes  හිමි කෙනා බවට පත්වීමට රිහානා සමත්ව සිටිනවා.ඇය මේ තැනට පත්වූයේ ෆේස්බුක්තුල ජනප්‍රියම ගායිකාව බවටද පත්වෙමිනි.මීට අමතරව ෆේස්බුක් තුල වැඩිම දෙනා සවන්දුන් ගීතය වී තිබෙන්නේ රිහානාගේ We Found Love ගීතයයි.මීට අමතරව Bob Marley 2වන තැනටත්,Avril Lavigne 3වන තැනටත් පත්ව සිටිනවා. ඉතිරියත් කියවන්න »


ගඟ ගැඹුරුයි පරෙස්සමින්!! සිහින තවලම | Caravan of Dreams December 14, 2011

පහුගිය දවසක මම ගොසිප් අඩවියේ සැරි සරනකොට  වෙනස් ආකාරයේ ලිපියක් හම්බ උනා.. ෆේස්බුක් තුලින් ඇතිවූ පෙමනිසා ගුරුවරිය අමාරුවේ  කියලා ටික කාලෙක ඉඳන් පේස් බුක් ආදර කතා ගැන ලිපියක් ලියන්න කරුණු හොය හොය හිටි මට ඒක හරි අපුරු ප්‍රවෘත්තියක් උනා.. මොකද මම කතා කරන්න ගිය මතෘකාවට හොඳින්ම ගැලපෙන උදාහරණය මේක වීම.හැබැයි ඉතින් කමෙන්ට් ටික කියවගෙන ගියාම නම් ඇත්තටම මට හිතුනා අර ගුරුවරිය  තමන්ටම ලොකු හානියක් කර ගත්තා කියලා.අර කියන්නා වගේ එක ... ඉතිරියත් කියවන්න »


අපිරිසිදු ගැහැණියක් (උසාවියේ දවසක්….3) නරකයා ගේ සිතුවිලි..........!!! December 14, 2011

අඳුණන යමෙකු දකීවි දෝ ඇය වහා හිස බිමට නැඹුරු කර ගත්තත් මා සිටි තැනට ඇයව හොඳින් දැක ගත හැකි විය. හොඳින් පීරා ගොතා පිරුණු නිතඹ තෙක් දික්වූ කොණ්ඩයත් චීත්ත ගවුමෙන් උස්ව පෙණුන ලැම හා වටකුරු මූණ ඇයව සුරූපිණියක් නොවුණත් ඇහැට කණට හොඳින් පෙනෙන එකියක් බවපසක් කළාය. ගෙළ හා සිහින් කන් පෙති කිසිම ආබරණයක ලකුණක් නොමැතිව කැපී පෙනුනි. පිරුණු කොපුල් හා සිහින් තොල් පෙති සුදුමැලිව වියළී ඇත.මෙතෙක් සුළු ඝොෂාව වෙනුවට පැවතියෙ ... ඉතිරියත් කියවන්න »


යුද හමුදාව එළවළු අලෙවියට හා ප‍්‍රවාහනයට සූදානම් – යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක :::::: කසාපබ්බත ෴ December 14, 2011

මේ පිළිබඳ ගුවන්විදුලියේ සභාපතිතුමා මැති ඇමති(-)රු සමග කිරීමට නියමිත කෙටි සාකච්ඡා කිහිපයක් මෙසේ ලියා පළ කරමි."මහින්ද රාජපක්ෂ එයාගේ සහෝදරයත් එක්ක එකතු වෙලා මේ රට සම්පූර්ණයෙන් මිලිටරීකරණය කරමින් සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදය වළ දමනවා. අර ගැලවීමේ හමුදාවටවත් සුදුසු නැති හාදයා . . . වැරදුණා වැරදුණා. රට බේරාගත් යුද විරුවා හිරකරලා. ගොවි ජනතාවගේ අරගලය කඩා කප්පල් කරන්න හමුදාව යොදවනවා." මංගල සමරවීර"එතකොට මේ උත්සව සමයේ රටේ එළවලු හිගයක් ඇති වුණොත් මේ රටේ ජනතාව අපහසුතාවයට පත් ... ඉතිරියත් කියවන්න »


ලංකාවට අලුතෙන් එන නයිට් රේස් අත්‍යවශ්‍ය ද..? Hot And Fast News December 14, 2011

ඉතිරියත් කියවන්න »


කාලය අවකාශය හා ජ්‍යොතිෂය – 9 LANKA JHOTHISHA ARANA ලංකා ජ්‍යොතිෂ අරණ December 14, 2011

                   කාලය අවකාශය පිළිබද විද්‍යා සංකල්ප කාලය හා අවකාශය පිළිබද පෞරාණික නිව්ටෝනියානු යාන්ත්‍ර විද්‍යාවේ සංකල්පය   *නිව්ටන් විසින් කාලය හා අවකාශය දෙකම නිරපේක්‍ෂ නිරපේක්‍ෂ රාශීන් ලෙස දක්වන ලදී.මිනිසාගෙන් හා වස්තූන්ගෙන "ස්වායක්ත හිස් අවකාශයක්" හා ස්වාධීන  කාලයක් පැවතීම විස්තර කෙරෙන නිසා මෙම සංකල්පය අධිභෞතික ස්වරූපයක් දරයි.නිව්ටන් මතය කාලය හා අවකාශය පරම රාශීන් වන වගයි.මෙම සංකල්පය සරලව දැක්වූ විට " කාලය පරම සත්‍යයකි.එය වෙනත් කිසිවක් සමඟ සම්බන්ධව නොපවතී.එහි පැවැත්මට වෙනත් කිසිවක ආධාරයක් උවමනා නොවේ.අවකාශයද ... ඉතිරියත් කියවන්න »


එලවලු කූඩා ගැටලුව (The Problem Of Vegitable Baskets) ansathu dinapotha December 14, 2011

මේ උද්ඝොෂණය කරන කුමන්ත්‍රණ කරුවන් කවරුහද?උද්ඝෝෂණයේ ගුවන් දසුනක් මේ උද්ඝෝෂනය තිබුනේ කොටුව දුම්රිය පොල ඉදිරිපිටයි අද දින කොළඹ රථවාහන තදබදය දෙගුන තෙගුණ කරන්නට මේ මැනිං සේවක උද්ඝෝෂනයත් තවත් ජනතා විමුක්ති පෙරමුණු උද්ඝෝෂනයත් හේතු විය.උදේ සිට හවස මේ ලියන වේලාව වන සවස පහ පසු වනතුරුත් කිසිදු විසඳුමක් මේ සඳහා නොවීය.උද්ඝෝෂක පිරිස සාකච්චා වලට අකමැති බවත් සාකච්චා කොට විසඳුම් දිය හැකි අයෙක් තමන් සිටින තැනට පැමිණ පාෙරන් තමන් නැගිටුවන්නට උත්සාහ කල යුතු බවත් ... ඉතිරියත් කියවන්න »


සාධාරණ සමාජයක් – වෙනස් මිනිසෙක් W3Lanka December 14, 2011

සාධාරණ සමාජයක් - වෙනස් මිනිසෙක්මේ ජන අරගල ව්‍යාපාරයේ තේමා පාඨයයි.ජන අරගල ව්‍යාපාරයේ දියත් කිරීම දැවැන්ත ජනකායක් ඉදිරියේ සිදු වූ නමුත් එය මාධ්‍යවලින් වසන් කර තිබිණි.ජන අරගල ව්‍යාපාරය දියත් වන්නටත් පෙර ම එහි ප්‍රමුඛ ක්‍රියාකාරිකයකු ඇතුළු යාපනයේ දෙමළ තරුණයන් දෙදෙනෙකු පැහැර‍ ගෙන යන ලදී. ඒ ජන අරල ව්‍යාපාරයට ඇති බිය නිසා නො ව, ජන අරගල ව්‍යාපාරය පිටුපස කොටි සංවිධානය සිටිනවාද යන්න සොයා දැන ගැනීමට විය හැකි යයි අපි අනුමාන කරමු.කෙසේ වෙතත්, උතුරේ ... ඉතිරියත් කියවන්න »


ගල් මුල් සහිතව මෙතෙක් ආ දුර වෛශ්‍යාවක් නොවේ December 14, 2011

පොඩ්ඩක් බ්ලොග් එක ගැන ලියන්න හිතුන පහුගිය දවස් ටිකේ මුකුත් ලිව්වේ නැති හින්ද. හප්පේ දාපු සමහර කමෙන්ට් වලට නම් මට හිතුන කලන්තේ දාල වැටෙයි කියල. සමහරු කියල තිබ්බ කියල මං වෛශ්‍යාවක් වෙන්න හදනවා කියල කමක් නැහැ මං මේ බ්ලොග් එක ලියන්න ගත්තේ ඔය දේවල් දැන ගෙන තමා. ඕව අහන්න ලෑස්ති වෙලා එත් මේක ලියන්න අත හිත දීපු කෙනෙක් ඉන්නවා ඒ කෙනාව මතක් කරන්න හිතුන ඒ තමා පොඩි ... ඉතිරියත් කියවන්න »


0 නංගිට ලියපු මුල්ම පෙම්පත.. 2 වසරේ අයියාගෙන් ;) ලහියාගේ සිතුවිලි December 14, 2011

, මාතෘකාවෙන්ම තේරෙන්න ඇතිනේ… මේ කතාව සිද්ද වෙන්නේ මේ කතා නායක අයියා 2ට පාස්වෙන ලොකු විබාගේ එහෙම කරලා ඉන්න කාලේ. ඒ දවස් වල ඔය කතා නායකයා උන්න ගෙදරට අල්ලපු ඉඩමේ තිබුණේ කඩයක් එක්ක ගෙයක්.. එහේ උන්නා(ලු) ඔය කතානායකයාට වඩා අවුරුදු දෙකක් වගේ බාල නංගියෙක්.. ඉතින් මේ දෙකේ අයියා ඔය මොට්ටසෝරි යන නංගී ඉස්කෝලේ බිංදුවෙනි වසරේ ඉන්න හින්දා ආදරේට (චික්) එයාට කීවේ බිංදුවේ නංගි කියලලු.. ඔය වයසේ දැන්වගේ නෙවේ කෙල්ලො ඇලජික්.. කොහොම ... ඉතිරියත් කියවන්න »


ප්ලාස්ටික් කූඩ ගැන ජනාධිපතිතුමා සහ වෙළද ඇමතිවරයා අතර සාකචිඡාවක්…. LANKA eLINK December 14, 2011

ප්ලාස්ටික් කුඩ භාවිතය හා දැනට ඇතිව තිබෙන අර්බුධකාරි වාතාවරණය සමිබන්ධයේන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැැතිතුමා , සහ වෙලද අමාත්‍යාංශයේ ලේකමි වරයා ඇතුඵ පිරිසක් අද පස්වරැ 04 30ට සාකචිඡා පවත්වන බව අමාත්‍යාංශය නිවෙිදනය කරයි .   මෙි වන විටත් මැනින් වෙලදපොල ව්‍යාපාරිකයෝ උද්ගෝෂණ පවත්වති.   එලවඵ මිල ඉහල යාමෙි අර්බුධයක්ද පවති.   කෙසේ වෙතත් මෙම විරෝධතා පිටුපස [...] ඉතිරියත් කියවන්න »


රාජාංගණය ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කරයි…. LANKA eLINK December 14, 2011

අධික වර්ෂාපතනයත් අනුරාධපුර රාජාංගණය ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කර තිබේ. තත්පරයට ඝන අඩි 4750 ක ජල ධාරිතාවක් විවෘත කළ වාන් දොරටු මඟින් කලා ඔයට මුදා හැරෙන බව ජලාශ භාර වාරි ඉංජිනේරු අයි.එම් කලීල් පැවසුවේය. තවදුරටත් වර්ෂාව ඇතිවුවහොත් තවත් වාන් දොරටු විවෘත කිරීමට සිදුවන බැවින් කලා ඔය දෙපස පහත් බිම්වල සිටි ජනතාව අවධානයෙන් සිටිය යුතු [...] ඉතිරියත් කියවන්න »


තහනම් උත්තේජක ගත්තොත් ජිවත කාලයටම ක්‍රිඩාව තහනම්….. LANKA eLINK December 14, 2011

තහනමි උත්තේජක භාවිතා කිරිමට වරදකරැ වුවහොත් ලංකාවෙි ඔිනෑම ක්‍රිඩකයකුට හෝ ක්‍රිඩිකාවකට ජිවිතාන්තය දක්වා ක්‍රිඩා කිරිම තහනමි කෙරෙන බව ඇමති මහින්දානන්ද අඵත්ගමගේ මහතා කියයි .   මීට අදාල නව නිති ඉදිරියේදී කඩිනමින් සම්මත කර ගැනිම ක්‍රිඩා අමාත්‍යාංශයේ අරමුණයි .   එමගින් ක්‍රිඩකයින් මීට අදාලව දැනුවත් කිරිමටද ඉඩ සැලසෙන බව ඇමතිවරයා මාධ්‍ය හමුවෙි කියා සිටි . Share ඉතිරියත් කියවන්න »


මොන අභියෝග ආවත් හැමදාම නායකයා මමයි… රනිල් පාර්ලිමෙින්තුවෙිදී කියයි. LANKA eLINK December 14, 2011

එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ කිසිදු වෙනසක් සිදු නොවන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි . අද පාර්ලිමෙින්තුවෙිදී අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා පැවසුවේ කිසිදු බලවෙිගයකට තම නායකත්වයට අභියෝග කල නොහැකි බවයි . කරෑ ජසුරිය මහතා පක්ෂ නායකත්වයට තරග කරන බව දැනුමි දීමත් සමග එජාප අර්බුධ තවදුරටත් උත්සන්න වී අුැත. මෙි හේතවෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකයා [...] ඉතිරියත් කියවන්න »


විදේශ ශ්‍රමිකයින් ඇගයීම දෙසැම්බර් 18….. LANKA eLINK December 14, 2011

විදේශ ශ්‍රමිකයින් ඇගයීම සඳහා ජාත්‍යන්තර සංක්‍රමණික දිනය වන දෙසැම්බර් 18 වෙනිදා පා ගමනක් සංවිධානය කර ඇති බවවිදේශ රැකියා ප්‍රවර්ධන හා සමාජ සුබසාධන අමාත්‍යාංශය පවසයි. එහි ප්‍රධාන උත්සවය අතිගරු ජනාධිපතිතුමාගේ ප්රුධානත්වයෙන් ගාලු මුවදොර දී පැවැත්වීමට නියමිතයි. එදින පෙ.ව 8.30ට දිවයින පුරා මෙම පා ගමන පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර “විනිමය දිනා ගත් අපේ රට විරුවා” නම් [...] ඉතිරියත් කියවන්න »


විවාහයට හදිස්සියක් නෑ සීලය ආරක්‍ෂකරගෙන ඉන්නවා – නදීශා Hot And Fast News December 14, 2011

ඉතිරියත් කියවන්න »


WILD ROSE GAYESHA – ගයේශා පෙරේරා Hot And Fast News December 14, 2011

Love is much like a Wild Rose, Beautiful and Calm,This time Sri Lanka’s Beautiful & Calm Actress GAYESHA PERERA comes out in a powerful collection of Nature Photography.Check out Gayesha’s Garden of Roses. . .Photographed By Lolitha Samarajeewa Hair & Make up : Gayani Batz Outfits : Niluka Wanigarathne ("The Stitch") Retouching By Amy Rachel ( http://www.modelmayhem.com/2417023 ) & Lolitha Samarajeewa Location : Gods Paradise Nature Resort ( http://www.godparadise.net/ )ගයේශාගේ නවතම ජයාරූප බලන්න ... ඉතිරියත් කියවන්න »


ඉන්දුනිසියා සංචාරය සාර්ථකව නිමකල ජනපති යලි දිවයිනට……… සිංහල නට්සීවාදය හා දේශප්‍රේමී රයිකය December 14, 2011

ඉන්දුනිසියා සංචාරය සාර්ථකව නිමකල ජනපති යලි දිවයිනට……… [Lanka eLink]"ඉන්දුනිසියාෙවි සංචාරය සාර්ථකව නිමකල ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතමා ප්‍රමුඛ ධුත පිරිස ඊෙය් දිවයිනට පැමිණියහ."එතුමා ගියේ තරඟ සංචාරයකටද? සිංහලෙන් අහනවානම් මැච් එකක් ගහන්නද?  " ෙමවර සමුඵෙවිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතමා ෙකෙරහි අාසියා ශාන්තිකර කලාපිය නායකයින්ෙග් වැඩි අවධානය ෙයාමු ෙකරැණූ අතර"එතුමාගේ, එතුමාගේ සොයුරන්ගේ, පුතන්ඩියන්ගේ වැඩ කිඩ ලෝකෙටම ආරංචිවෙලා නිසා හැමෝම අවධානයෙන් බලන්න ඇති ආසියාවේ චන්ඩිබුවා දිහාප්‍රජාතාන්ත්‍රවාදය සමිබන්ධෙයන් ජනාධිපතිතමා කල ප්‍රකාශය රාජ්‍ය නායකයින්ෙග් පැසසුමට ලක්විය . ... ඉතිරියත් කියවන්න »


කොටස් වෙළඳපොළහි ආයෝජනයේ ප්‍රථිලාභ Lanka Biz Stuff - සිංහලෙන් බිස්නස් December 14, 2011

කොටස් ආයෝජනය මගින් උපයා ගත හැකි ප්‍රථිලාභ කොටස් දෙකකට දැක්විය හැකිය.     ලාභාංශ    ප්‍රාග්ධන ලාභසාමාගමක් විසින් කිසියම් කාල පරිච්ඡ්දයක් තුල උපයන ශුද්ධ ලාභයෙන් කොටස් හිමියන්ට බෙදා හරින ප්‍රමාණය ලාභාංශයි.මෙය බදු සඳහා යටත් වන අතරම සමාගම් සාමාන්‍යයෙන් ලාභාංශ මූලම්‍ය ආකාරයෙන් හෝ කොටස් ආකාරයෙන් ප්‍රකාශයට පත් කරනු ලබයි.කොටසක විකුණුම් මිල එහි ගැණුම් මිල ඉක්මවයි නම්, කොටස් ආයෝජකයකුට එමගින් ලැබෙනුයේ ප්‍රාග්ධන ලාභයයි. යම් ආයෝජනයක ප්‍රත්‍යක්ෂ ප්‍රථිලාභය එයයි. එසේම කොටසක විකුණුම් මිල එහි ගැණුම් මිලට ... ඉතිරියත් කියවන්න »


ගඩාෆි ගැන දුක් වන්නෝ ! ජනසංසදය December 14, 2011

ගඩාෆි බලයෙන් පහවීම හා ඔහුව ඝාතනය කිරීම ගැන තවමත් ලතවෙන පිරිසක් අප අතර සිටිති.අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, ඔහු කළ අපරාධ පිළිබඳව විනිවිද හා පිළිගත් යුක්තිය පසිඳලීමේ ක්රිනයාදාමයන්ට අනුව විවෘත නඩු විභාගයක් පවත්වා, කරුණු කාරණා ඔප්පු වුවහොත් දඬුවම් පැමිණවීම කළ යුතුය. එහෙත් එය මරණ දඬුවම නොවිය යුතුය.අත්අඩංගුවට ගත් ගඩාෆිව මරා දැමීම හා ඔහුගේ සිරුර කුණුවී යන තුරු ප්ර දර්ශනයට තැබීම, හෙලා දැකිය යුතුය. එය ම්ලේච්ඡ ක්රිකයාවකි. එය සිදුකළ සියල්ලටම එරෙහිව නීතිමය පියවර ... ඉතිරියත් කියවන්න »


නෙලුම් පොකුණ නමින් නව මාවතක් …. LANKA eLINK December 14, 2011

හෝර්ටන් වටරවුමේ සිට මහජන පුස්තකාලය දක්වා මාර්ගය ‘නෙළුම් පොකුණ මාවත’ ලෙස නම් කර ඇත. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ‘මහින්ද රාජපක්ෂ නෙළුම් පොකුණ රඟහල’ ලබන 15 වන දින විවෘත කිරීමට සමගාමීව මෙම නම් කිරීම සිදුකර තිබේ. සියයට 75ක් චීන අධාර යටතේත් ඉතිරි සියයට 25ක ප්‍රමාණය දේශීය අරමුදලිනුත් මහල් හතකින් යුක්තව ඉදිකර ඇති මෙම මහින්ද රාජපක්ෂ [...] ඉතිරියත් කියවන්න »


ගෘහ සේවයට‍ විදෙස්ගත වන කාන්තාවන්ගේ අවම වයස අවුරුදු 30 දක්වා ඉහළ නැංවීමට පියවර….. LANKA eLINK December 14, 2011

මැදපෙරදිග ගෘහ සේවය සඳහා විදෙස්ගත වන කාන්තාවන්ගේ අවම වයස අවුරුදු 30 දක්වා ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසයි. එමෙන්ම මෙරට ක්‍රියාත්මක විදේශ රැකියා නියෝජිත ආයතන තරු පන්ති යටතේ වර්ගීකරණය කරන බව ද ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා කියයි . විදේශ රැකියා නියෝජිත ආයතනවල ක්‍රියාකාරිත්වය පිළිබඳව රජය නිරන්තර අවධානයෙන් සිටින බව ද ඔහු කියයි . [...] ඉතිරියත් කියවන්න »


නෙලුම් පොකුණ හෙට ජනතා අයිතියට………… LANKA eLINK December 14, 2011

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතමා ෙනඵමි ෙපාකුණ ජාතික රගහල හෙට ජනතා අයිතියට පත් කරයි . ෙමය කලාකරැවන්ට මිල කල ෙනාහැකි වස්තවක් බව ප්‍රවීණ රංගන ශිල්පි රවින්ද රන්ෙදණිය මහතා පවසයි . ෙප්‍රක්ෂකයින්ටද ඒමගින් මහත් ෙසතක් සැලෙස්. රගහල නවිනතම අංෙගා්පාංග රැසකින් සමන්විතව ඉදිකර අැත. Share ඉතිරියත් කියවන්න »


හිල්ටන් හෝටලයේ කෝකියටත් පොලිසියෙන් බඩපුරා ගුටි. ජනසංසදය December 14, 2011

සෙනත් දර්ශන හිල්ටන් හෝටලයේ කෝකියෙක්. සෙනත් බදුල්ලේ සිට කොළඹට එන්න ආව. නමුත් සෙනත් ට නොසිතු ලෙස බදුල්ලේ බස් නෑවතුම් පොලේ පොලිස් මුරපොලෙන් හොඳට සෑලකුවා. මේ එම කතාව.................. ඉතිරියත් කියවන්න »


සිනා බෝ වේවා… සිත් නෙත් December 14, 2011

කොයි තරම් සතුටුදහිනා වෙලා ඉන්නහැමදාම ඔය වගේමඑපා දුක් වෙන්නකිසිම දෙයක් ගැනමට බලාන ඉන්න බෑදුකින් පිරෙන මූන දිහාඅපිව අඬවන්නගොඩක් අය බලාන ඉන්නවාඒ අය අපිව අඬවනකොටඅපි ආයෙත් සතුටු වෙමුහිනා වෙමු අපිව අඬවලාඒ අය හිනා වෙන දිහා බලලාඅපි සතුටු වෙමුමොකද මිනිස්සු සතුටු වෙන්නෙඑක එක දේවල් වලටඒකයි...අපි අඬන එකෙන්තව අය සතුටු වෙනවනම්අපි සතුටින් අඬමු...අඬ අඬා හිනාවෙමු...මේක මහා පුදුමාකාර ලොකයක්... ඉතිරියත් කියවන්න »


වල්මත්වූවෝ CHANGE December 14, 2011

මීට දශක කිහිපයකට පෙර සිංහල සිනමා වංශකථාවේ පිටු අතරට එක් වූ එක්තරා ජනප්‍රිය චිත්‍රප‍‍ටයක් ලෙස "වල්මත්වූවෝ" හඳුනාගත් අප අද එවන් සිනමාවක් ගොඩනැගෙන්නේ නැතත් මුළු මහත් සමාජයම "වල්මත්වූවන්" ලෙස හඳුනාගත හැක. සියල්ලම පැටලී සියලු දෙනාම පැටලී ඇත. පැටලි පැටලී ජීවිතය ලෙහා දමන්නේ යැයි කියමින් තව තවත් පටලා ගනිමින් සිටී. පොඩි එකා පාසල් යන්නේ ඉගෙන ගන්නටය. මා පිය බලා‍පොරොත්තුව හොඳ එකෙකු කිරීමටය. ඒ සමග සමාජය සමග පටලා ගන්නා මාපියන් කෙසේ‍ හෝ තම ... ඉතිරියත් කියවන්න »


හෙට වෙනකම්….. Asi4Ever December 14, 2011

සීතල රෑ අඳුරු කොනෙකදුරකථනෙට රහස් කියනනිම් ඉම් නැති මුනුමුනුවක,හෙට පලඳන රන් මුදුවෙන්පැහැබර  වන නව ලොව ගැන...සේපාලිකා මුදු සුවඳටආල හැඟුම් විකසිත වනනිදි නැති හදවත් අද්දර,බොර දම් පැහැ සඳවතියත්ඔච්චම් කර හැoගෙන හැටි....සේපාලිකා මල් කැකුළියෝගහ යට මියැදෙන්නට පෙරනිදි දෙව් හා තුරුල් වෙන්න,අප ලොව හෙට, බෝ දුර මුත්සිහිනෙන් විත් කොපුල් සිඹිමි  …. ඉතිරියත් කියවන්න »


The Darkest Hour (2011) පික්චර් December 14, 2011

හරියටම නත්තල් දවසේ තිරගත වීමට නියමිත The Darkest Hour  චිත්‍රපටය science-fiction action horror යන කාණ්ඩ යටතෙ වර්ග කෙරෙනවා. ලෝකෙට පිටසක්වල ජීවීන් පැමිනෙනවා. ඒත් එන්නෙ හොදකට නෙමෙයි. ලෝකෙ තියෙන බල ශක්තිය හොරකම් කරන්න. මේවා අරගන්න මේගොල්ලො ලෝකෙම විනාශ කරනවා. පිටසක්වලයන්ගෙ ප්‍රහාර අතරින් දිවි බේරා ගැනීමට සටනක් යෙදෙන තරුණ තරුණියන් පස් දෙනෙක් ගැනයි මේ කතාව  ගොඩ නැගිලා තියෙන්නෙ.ඉතින් තව ටික කාලයක් බලන් ඉන්න වෙනවා මේක බලන්න. කොමෙන්ටුවක් දාලා යන්නත් අමතක කරන්න එපා.        ... ඉතිරියත් කියවන්න »


ඇයි හැමෝම හරකුන්ට විතරක් අභය දානය දෙන්න හදන්නෙ? තවත් එක තරුණ හිතක් December 14, 2011

                අද කාලෙ ඉන්න ගොඩක් මින්සුන් හරකෙක් මරණයෙන් නිදහස් කරන්න ලොකු උනන්දුවක් දක්වනව. ඒත් ඔයාල කව්රුත් අහල තියනවද මරන්න හදන කුකුලෙක්ව එහෙම නිදහස් කලා කියල?. නැහැ නේද? මම අහලත් නැහැ. සමහර සල්ලිකාරයො තමන්ගෙ උපන්දිනේට හරකෙක් නිදහස් කරනව. ඒක සමහර අය කරන්නෙ වටපිට අයට පේන්න.හරක ඉතින් ලොකුවට පේන්න ඉන්නවනෙ. කොහොම උනත් සතෙකුට අභයදානය දෙන එක හොඳයි. ඒත් ඒ ... ඉතිරියත් කියවන්න »


රුසියන් ඇදුරෙකුගෙන් උගනිමු! නදීරගේ බ්ලොග් සටහන.... December 14, 2011

හැමෝටම ආයුබෝවන්.පහුගිය ටිකේ බ්ලොග් ලියන්න බැරි උනා වැඩ කටයුතු අධික නිසා.මේ ගිවිල යන්නෙ මගේ කැම්පස් ජීවිතේ අන්තිම අවුරුද්ද.ඒ කියන්නෙ හතරවෙනි වසර.ලබන අවුරුද්දෙ අප්‍රේල් වෙනකොට අපි ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් යන්න තමයි බලාපොරොත්තුව.මේ දවස් ටිකේ කැම්පස් එකේ විශේෂ වැඩ කීපයක්ම සිද්ධ උනා.film festival එකක් සහ game competition එකක් පහුගිය සතියේ තිබුණා.ඒ ගැන විස්තර පසුවට දාන්නම්කො.ඒ අතරෙම මගේ final year project එකයි MIS එකකුයි මේ දවස් ටිකේ develop කරගෙන යනවා.මේ සෙමෙස්ටර් එකේ අපිට තියෙන ... ඉතිරියත් කියවන්න »


සරත් ෆොන්සේකා යුධ ඉතිහාසයෙන් අතුගා දමයි! Gossip9.com December 14, 2011

හිටපු යුධ හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා යුධ ඉතිහාසයෙන් අතුගා දමන බවට අප කරුණු කිවේ පසුගිය ජුනි මාසයේය.එය සැබෑවක් කරමින් සරත් ෆොන්සේකා මහතාගේ නාමය මුළු යුධ ඉතිහාසයෙන්ම ඉවත්කොට ඇත.සියලුම හමුදා ලේඛන වලින් සරත් ෆොන්සේකා මහතාගේ නාමය මේ වන විට ඉවත්කර ඇත.මේ පිලිබඳ අදහස් දක්වන යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් නිහාල් හපුආරච්චි මහතා ප්‍රකාශ කරන්නේ යුද හමුදාවට අපකීර්තියක් ලබදුන් පුද්ගලයකු හමුදා අධිකරණයක් මගින් දඩුවම් නියම ... ඉතිරියත් කියවන්න »


ලේ කසුන්ගේ මුහුද යට.com December 14, 2011

ඇඟිල්ලකින් ලේ වහනය වීමක් ලේ ගැලීමක් හෙවත් ලේ වහනය වීමක් යනු රුධිර සංසරණ පද්ධතියෙන් ලේ ඉවත්ව යාමකි. ලේ ගැලීමක් ශරීර අභ්‍යන්තරයේ ඇති රුධිර වාහිනී වලින් ශරීරය තුළට හෝ යෝනි මාර්ගය , මුඛය , ගුද මාර්ගය හෝ සම හරහා ශ‍රීරයෙන් පිටතට වුවද සිදුවිය හැකිය. ශරීරයේ වු රුධිර ප්‍රමාණයෙන් විශාල ප්‍රමාණයක් හෝ සම්පුර්ණ රුධිර ප්‍රමාණයම හෝ ලේ වහනයකදී ඉවත් විය හැකිය. දේහයේ සම්පුර්ණ රුධිර පරිමාවෙන්10%-15% ඉතිරියත් කියවන්න »


අඩෝ…! තෝ නිසා වෙච්ච දෙයක්. Naughty December 14, 2011

හම්මියෝ.....!හරිම අවිවේකී දවස් ටිකකට පස්සේ ඔන්න අද තමය් පොඩි විවේකයක් ලැබුනේ.ඊයේ නෝටියය් නෝටිච්චියය් ගිය පොඩි ෂොපින් පාරක දාන්න.නෝටිය මේ කුරුටු ගන්න හදන්නේ මොකක්ද කියල නෝටියටත් හරි තේරුමක් නේ ඔන්න. මේ සීන් එක උනේ ඔඩෙල් ඇන්ටි ගේ රෙදි කඩේ ඉන්නකොට.අපි දෙන්නා ඇදුම් වගයක් බල බල ඉන්නකොට නෝටිය දකිනවා නිකම් පුරුදු පුරුදු වගේ මුණක්.ගැනු ලමිස්සියෙක් හිනා වෙනවා නෝටිය එක්ක.මටත් නිකන් පුරුදුඉ පුරුදුඉ වගේ. ඔන්න මතක් උනා. අපිත් එක්ක A/L වලදී හිටිය කෙල්ලෙක්.ඉතින් ... ඉතිරියත් කියවන්න »


බිඳුණු පියාපත් මුතුපබලු වැල් December 14, 2011

ජාතික රෝහලේ මෘත ශරිරාගාරයේ තිබුනු නුබේ ශරීරය හඳුනාගැනීමට  මට කිසිදු සලකුණක් නොවුනි.එය කෙතරම් වේදනා සහගත හැඟීමක්ද???දැවී අලුවී ගොස් තිබු නුබේ දේහය දුටු විට මට දැනුනු සදාතනික වේදනාව කෙතරම්දැයි ලිවීමටත් අපහසුය....මගේ ජීවිතයේ මාදුටු අවාසනාවන්තම දර්ශනය එය විය.හඬන්නට කඳුලු නැතිවිට ජීවිතයේ ප්‍රථම හා අවසන් වතාවට මා නුබේ ප්‍රාණය නිරුද්ධ ශරීරයට වැන්දෙමි. මක්නිසාද මගේ ජීවිතයට වටිනාකමක් එක් කල,මා ආදරය කල තරමටම පෙරලා මටත් ආදරය කල මා නුඹේ ජීවන ගමනේ එකම සහකාරිය කර ගැනීමට ... ඉතිරියත් කියවන්න »


ලොක්නෙස් විලේ අද්භූත සත්වයා The Loch Ness Monster (ලෝකයේ නොවිසඳුණු අභිරහස්) .: මල් කැකුළු : Sri Lankan Kids :. December 14, 2011

සත්ව විද්‍යාඥයන්ට මෙන්ම මුළුමහත් ලෝකයටම අභිරහසක් වූ සමහර ජීවීන් මෙලොව සිටිනවා යැයි අපට විටින් විට නොයෙක් අපූරු තොරතුරු ලැබෙනවා. මේ එවැනි සතෙක් ගැනයි. ඒ තමයි ‘ස්කොට්ලන්තයේ ලොක්නෙස් විලේ මෘගයා’ එහෙමත් නැතිනම් ‘ලොක්නෙස් විලේ බිහිසුණු රකුසා’. මෘගයෙක් හා රකුසෙක් කීවට ස්කොට්ලන්ත ජාතිකයින් නම් මේ අද්භූත සත්වයාට හරිම ආදරෙයි. ඔවුන් ආදරේට කියන්නේ ‘නෙසී’ කියලයි. මේ විස්තර ‘නෙසී’ ගැනයි.පික්ට්ස් ගෝත‍්‍රිකයින් දුටු මෘගයා ස්කොට්ලන්තයේ උස් කඳුකරයේ ජීවත්වන අයට කියන්න අපූරු කතාවක් තියෙනවා. ඒ කතාන්දර ... ඉතිරියත් කියවන්න »


COVER STORY | මතක ඇතිව අමතක කරන්න! [දොළහක්- තියටරයෙන් හැබෑ ලොවට] – [ආලෝක රණසිංහ] බූන්දි|BOONDI December 14, 2011

"මිනිසුන්ට ජීවත් වීමට , නිදහසට සහ දේපළ රැස් කිරීමට ස්වභාවික අයිතියක් තිබේ. තම අයිතිවාසිකම්වලින් කොටසක් ඔවුන් සිය කැමැත්තෙන් රජය නම් තම අභිමතය පරිදි පිහිටුවාගත් පාලනාධිකාරයට පවරනු ලැබේ. ඒ, ජීවත්වීමේ, නිදහසේ විසීමේ සහ දේපළ රැස්කරගැනීමේ සිය අයිතීන් වඩා හොඳින් සුරැකීම සඳහා ය." - ජෝන් ලොක් (1632–1704) ඒ දෙසැම්බර් 12 වෙනිදා රාත්‍රිය යි. අවුරුදු දාසයක මිනිහෙකුට (මෙතන මිනිහෙක් කියන්නේ හෝමෝ සේපියන් කෙනෙක් කියන එකය.) මරණීය දඬුවම ට තීන්දුව ලැ‍බෙන්න ඔන්න මෙන්න ය. ... ඉතිරියත් කියවන්න »


කෙටි ක්‍රම වලින් සල්ලි හොයන්න ගිහින් අනාථ වෙන්න එපා මගේ ලෝකය December 14, 2011

මම දන්න තරමින් ඉස්සර කාලෙ ඉඳන්ම මිනිස්සු (විශේෂයෙන්ම ලංකාවෙ මිනිස්සු) මහන්සි නොවී කෙටි ක්‍රම වලින් සල්ලි හොයන්න ආසයි. ඒත් මම දන්න තරමින් ඔය කෙටි ක්‍රම එකක්වත් හරියන ඒව නෙමේ. ඒවගෙන් ගොඩ යන්නෙ ඒව කරවන උන් විතරයි.මට මතකයි අපේ තාත්ත කියනව ඒ කාලෙ පත්තරේක ඇඩ් එකක් තිබුනලු "ලේසියෙන් රුපියක් ලක්ශයක් හොයන්න කෙටිම ක්‍රමයක්" කියල ඇඩ් එකක්. හරි ලේසියි. කරන්න තියෙන්නෙ ඒකෙ දාල තියෙන ඇඩ්‍රස් එකට රුපියල් 10ක් (මනි ඕඩර්ද මොකක්ද කියල ... ඉතිරියත් කියවන්න »


සමාස තද්໏ත ප්රත්ය ໶‍๧‍ශ්ෂණ චේජනාගේ පි‍ටුව (Chejana's web page) December 14, 2011

කාලය හා ඒ කාලය තුල කළ යුතු මෙහෙවර විසින් කොතෙක් බෑඳලනු ලෑබුව ද, බොහෝමත්ම දිගු කාලයක් තිස්සේ පෑතූ ආශාවක් ඉටුවීම වෙනුවෙන් සටහනක් තබන්නට ඈති අවශ්‍යතාව ඒ සීමා සියල්ල ඉක්මවා යයි. "සමාස තද්໏ත ප්රත්ය ໶‍๧‍ශ්ෂණ සන්໏ ໶සන්໏ ໶භක්ති ක්໱යාපද ໶න්ද්යා කໟවැ຃ භු໧ ໶ශමතා දා‍๧සන් මහ‍๧සන් ගැමුණු ໶ජයබා" අහම්බෙන් කණට වෑටුන පද පේලි කිහිපයක් පමනක් වූ නමුත් කුමක් හෝ හේතුවකින් ජීවිත කාලය තුල එක් වරක් ඈසිය යුතුම බවට හිත තුළ ඒ පෑලපදියම් වුනේඅ මමත් නොදෙනම ද මන්දා ඉටුකරගෑනීම ... ඉතිරියත් කියවන්න »


බෙහෙත් ගන්න යන්නේ බලාගෙනයි Hot And Fast News December 14, 2011

කොල්ලූපිටියේ පෞද්ගලික රෝහලකට අතේ අමාරුවකට බෙහෙත් ගැනීමට ගිය විට එහි සිටි වෛද්‍යවරයා තමා අතපත ගෑ බව කොළඹ ඇමෙරිකා තානාපති කාර්යාලයයේ සේවිකාවක කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ ඊයේ (13) කියා සිටියාය.එසේ කෙළේ ඇයි දැයි තේරුම් ගත නොහැකි බවත් පැවසූ ඇය මේ අවස්ථාවේ හෙදියක්ද එහි නොවූ බවද ඇය අධිකරණයට දැනුම් දුන්නාය.කෙසේවුවද සිද්ධිය සම්බන්ධයෙන් දොස්තරවරයාගෙන් මෙතෙක් කටඋත්තරයක් ලබා ගැනීමට නොහැකිවූ බවද පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තාවක් ලබන ... ඉතිරියත් කියවන්න »


ප්ලාස්ටික් කුඩ මෙහෙයුම ව්‍යාපාරිකයෙකුගේ කොන්ත‍්‍රාත්තුවක් ද …? Hot And Fast News December 14, 2011

එළවළු සහ පළතුරු ප‍්‍රවාහනයට ප්ලාස්ටික් කූඩ අනිවාර්ය කිරීම කිසියම් ව්‍යාපාරිකයෙකුගේ කොන්ත‍්‍රාත්තුවක්දැයි අනුරාධපුර දිස්ති‍්‍රක් වාණිජ - කර්මාන්ත හා කෘෂිකර්ම මණ්ඩලය සැක පළ කරයි.එහි ප‍්‍රධාන විධායක අධ්‍යක්ෂ පී.බී. දිසානායක මහතා පෙන්වා දෙන්නේ ප්ලාස්ටික් යනු පරිසරයටද අහිතකර නිෂ්පාදනයක් බවයි.ලොව පුරා බොහෝ රටවල් ප්ලාස්ටික් භාවිතයෙන් ඉවත් වෙමින් සිටියදී ශී‍්‍ර ලංකාව ඊට පරස්පරව කටයුතු කිරීම කණගාටුදායක බව ඔහු කියා සිටියි.මේ අතර සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා ඉකුත් දා ප‍්‍රකාශ කළේ ප්ලාස්ටික් කූඩ ... ඉතිරියත් කියවන්න »


“කළු සම ඇත්තෝ කැතයි”, “සුදු සම ඇත්තෝ සුන්දරයි” යන්න තවමත් ඔබ පිළිගන්නවාද? සිංහල බෞද්ධයා » සිංහල December 14, 2011

‎”සුදු සහ කළු” ද්වි-වර්ණයන් සම්බන්ධයෙන් අපි දැන් දරන අදහස් වලින් බහුතරය අධිරාජ්‍ය වාදීන් දීර්ඝ කාළයක් තිස්සේ ප්‍රචාරක යාන්ත්‍රණ මගින් මුලු ලෝකයේම ඔළු ගෙඩි වලට කවන ලද බයිබලික චින්තනය මත පදනම් වූ මතවාදයන්ය.. බයිබලයේ රෝමානු අනුවර්තනය මුල් වරට ඒකරාශි කළේ “පළමුවැනි ඩැමසස් ” පාප් වහන්සේ විසින් ක්‍රි.ව.380 වසරේ “රෝමානු කවුන්සිලයේදීය”.. මෙහිදී සිය ඡවි වර්ණය හෙවත් “සුද” ප්‍රමුඛ . . . → Read More: “කළු සම ඇත්තෝ කැතයි”, “සුදු සම ඇත්තෝ ... ඉතිරියත් කියවන්න »


RATHU BOONDIYA | අරගල කැල කැඳවමු අපි – [උදය ආර්. තෙන්නකෝන්] බූන්දි|BOONDI December 14, 2011

ඔද තෙජ බල නැණ ජන කැල එක් රැස් කර ගෙන සවි බල සැක බිය හිත් මුවහත් කර හමුවෙමු සැම රැය දහවල මුග්ධ අවිදු හීන මාන නිති පුද දෙන වන්ද මාන බිඳ සිඳ විෂ ඇති රුපු දළ ජන බල ගොස නද අවැසිය අල දෙල් කොස් ඇති වී පොල් ජනයා නොසිතති නිවහල් ජාතිය ආගම හැමකල් අබිං කවති රෑ දහවල් දියත පුරා ගරා වැටෙන අධිපතියට අඳුර රැගෙන සදිසාවෙන් හමාන එන අරගල කැල කැඳවනු මැන ජනයාගේ කර මත යන සීනිබෝලයෙන් රවටන හාල්පාරු ජන නායක අම්බරුවෝ බිම හෙල මැන වෙඬරු ... ඉතිරියත් කියවන්න »


KAVI BOONDIYA | නාට්ටිකාර තාත්තයි- ඇඩ්වර්ටයිසිං පුතයි – [කෞශල්ය පතිරණ] බූන්දි|BOONDI December 14, 2011

ගෙදරදි දවසටම වචන දහයක් නොදෙඩුවට වෙසක් එකට හන්දියේ පොල්කොට වේදිකාවේ රජෙක් වුන අපූරුව…. කිය කියා දෙබස් එක දිගට තිය තියා රජ අඩි බරට ගන්න විට සුරතට පුවක් පටි කඩුව අප්පොඩි ගැහුනෙ ඉබේටම සෙනගට හැන්දෑවේ දලු මඩුවේ බුලත් විට රා අතර නුඹ මුවෙන් විසිවුණු කතන්දර ඇහිඳගෙන තප්පර ගණනට පිටු බාග කාලට විකුනනවා මම දිලිසෙන සම්මාන ලැබෙන තරමට ඒජන්සියට වැඩිවෙනවා පඩිය මට සාරි ඉටි රෙදි පොල්කොට රජ මැදුරේ ඔටුනු පළදින්න කුමරෙක් නැති කමට නුඹ තවම රඟනව මහලු ... ඉතිරියත් කියවන්න »


චූටි කාලේ කරපු නෝටි වැඩක්, චූ ඇන් ලායි ගර්ල්ස් ලහියාගේ සිතුවිලි December 14, 2011

. මගේ පුන්චිකාලේ ළඟම යාළුවා.. ඒත් යාළුවාට වඩා ඒකා මගේ සහෝදරයා..(බාප්පගේ පුතා).. දැන්නම් පරිගණක විකුණන ලංකාවේ ප්‍රසිද්දම ආයතනයේ ඉහල තනතුරක් දරන නිසා කඳබඩ දාලා ලහිය වගේ 2ක් උනාට.. ඒ කාලේනම් නිවුන්නු වගේ… මොකද ජානමය සමානකම් නිසා. අපි දෙන්නා තමා ඔය දානේ ගෙවල් මළගෙවල් ආදිය මගුල් ගෙවල් කරන වැඩ වගේම මගුල් ගෙවල් මළගෙවල් කරන භාරදූර රාජකාරියට පේවෙලා උන්නේ.. කරුමේ කියන්නේ අපි දෙන්නම එකම වයසේ, එකම පාසලේ. කාගේදෝ මන්දා වෙලාව හොඳකමට එක පන්තියේ වැටුනේ ... ඉතිරියත් කියවන්න »


Quantum Of Solace music video "Another Way To Die" featuring Alicia Keys and Jack White පික්චර් December 14, 2011

කවුරුත් දන්න ජේම්ස් බොන්ඩ් කතා මාලාවෙ ලගදීම ආපු කතාව තමයි Quantum Of Solace .  ඒකෙ theme song එක තමා මේ Another Way To Die. කියන්නෙ . කියන්නෙ  Jack White සහ  Alicia Keys. සමහර රටවල මේ සිංදුව ඒ රටවල සංගීත දර්ශක වල අංක 1 බවටත් පත් උනා. අහලා බලන්න පස්ට සිංදුවක්. ෆිල්ම් වලට එන පට්ට ගති සිංදු තියෙනවා. සමහර සිංදු චිත්‍රපටියෙන් ඇහෙන්නෙත් නැ. මම ඉන්නෙ ඉතින් ඒවා හොයලා දෙන්න තමයි. එහෙනම් සිංදුව බලලා කොමෙන්ට් එකකුත් ... ඉතිරියත් කියවන්න »


අහන් ඉන්න අහගෙන ඉන්න… මගේ කාලය December 14, 2011

අද කාලයේ නිපදවෙන සිංහල සිංදු බොහොමයක් ගත්තහම ඒවගෙන් ජීවිතයට ගන්න තියෙන දේවල් ගොඩක් අඩුයි. ගොඩක් සින්දුවලට තේමා වෙලා තියෙන්නේ ආදරය වැනි කාරණා පමණයි. නමුත් අද උදේ නැගිට්ට ගමන්ම මගේ google reader එකේ subscribe කරගෙන තියෙන "හන්තාන" කියන blog site එකේ පල වෙච්ච ගීතයක් ඇහුව.සින්දුවෙ නම "අහන් ඉන්න අහගෙන ඉන්න". සමහර විට ඔය අයත් අහල ඇති. මම නම් පළවෙනි සැරේට ඇහුවෙ අද.මෙම ගීතය හරිම ලයාන්විතව ගායනා කරන්නෙ මේකලා ගමගේ මහත්මියයි. තව ... ඉතිරියත් කියවන්න »


ද සෙන්චරි,,, ලහියාගේ සිතුවිලි December 14, 2011

හැම බ්ලොග් කරුවෙක්ම ආසාවෙන් බලාපොරොත්තුවෙන දවසක් තමා පෝස්ට් 100 සම්පූර්ණ වෙන දවස. ඕං මටත් එහෙව් දවසක් උදා වෙලා.. අතීතාවර්ජනයකට හොඳම වෙලාව කියලා හිතෙන නිසා මේ සටහන තබන්න හිතුවා.. 2010 අවුරුද්දේ මම ඕපන් ආර්ක් ආයතනයේ ඉගෙනගනිමින් හිටියා.. පලවෙනි සෙමෙස්ටරයේ තවත් දවසක internet and world wide web subject එක උගන්නමින් සිටි සධානා රණසිංහ මහත්මිය බ්ලොග් පිළිබඳව සාකච්ඡා කලා.. බ්ලොග් පිළිබඳ කලින් අසා තිබුණත් හරියාකාර දැනුමක් ලැබුවේ එතැනින්.. පසුව blogger හී Feel Everything on ... ඉතිරියත් කියවන්න »


හ්ම්…..!!!! ගෝල්ඩ් fish ගේ blog ටැංකිය December 14, 2011

Filed under: යශෝධරා / Angel, සිංදු / කවි / මූවි ඉතිරියත් කියවන්න »