බඩා ගේ උසස් පෙළ පන්තිය ගැන දැනටමත් කීප දෙනක් දන්නව ඇති. මේ පන්තියට "සූ" එක කියල කියපු බවත්, පන්තියේ දීප්තිමත් ශිෂ්‍යයන් කියල කියන අයත් "කීකරු සිසුන්" නොවෙන බවත් පාඨකයන්ට මතක ඇති. රාජකීය විද්‍යාලයේ උසස් පෙළ එක විෂයයක් ගුරුවරුන් දෙන්නෙක් උගන්නනවා. සත්ත්ව විද්‍යාව උගන්නපු එක ගුරුතුමියක් "සෛලිකා" බව මම කලින් කිවුවා. අනික් ගුරුතුමිය බොබ් කට් කපපු, උස, කෙට්ටු, තෙළෙලු කාන්තාවක්. ඉස්සරහ දත් අතර පොඩ්ඩක් ඉඩ තිබුණ වගේ මතකයි. ඒ එක්කම හැප්ස්බර්ග් ... ඉතිරියත් කියවන්න »
පහුගිය 9 වෙනිදා හදිසියේම ලංකාවට ගියේ සති ගානක ඉඳන් පුහුනුවීම කලත් හරියටම දවස සහතික නොකල පුතාගේ පෙර පාසැලේ වාර්ෂික ප්‍රසංගය 10 වෙනිදාට කරන්න සහතික කරගත් බව අපේ ගෙදර උන්දෑ දන්වපු නිසයි. මගේ සොඳුරු ත්‍රස්තවාදියටයි ගෙදර අය හැමෝටමයි බොහෝම සතුටුයි ඉතිං.කොල්ලා කලින් ගිය පෙර පාසැල ට වඩා හොඳ එකක් ගෙවල් ලඟම තියෙනවා කියලා දැනගෙන අපේ ගෙදර උන්දෑ මීට මාස දෙක තුනකට කලින් ඒකට කොල්ලව දාලා."ඒක පොෂ් තැනක් නෙමෙයි ඉතිරියත් කියවන්න »
ඔන්නඉතින් හැම පංතියකම වගේ අපේ පංතියෙත් ඉන්නවා අර සුදු දිග ලයිට් එකක් මෙයාගේ කර්ඩ් එකදාල තියෙන්නේ රසී.රසී කිවට මොකද මෙලෝ රහක් නම් නෑ ඕං. ටියුබ් ලයිට්වගේම තමයි ස්ලොව් මොෂන් එකත් මෙයාට මදි නොකියන්න තියනවා.මෙයාවචන 10ක් කතා කරන්න අඩුම තරමින් විනාඩි 3ක් වත් යනවා. ඔන්න ඉතිං අද දාන්න හිතුවා මෙයගේටියුබ් ලයිට් කතා ටිකක්කතාව 01මේකතාව අපට කිවේ ගලයා ඔන්න දවසක් ගලයට රසීගෙන් එනවලු කෝල් එකක් මහ රෑ 10ට විතර බලද්දිරසීලුගලේ : හෙලෝ ... ඉතිරියත් කියවන්න »
.
හැමදේටම කෑගහන්න පුරුඩුවෙලා ඉන්න අපේ අයට ලොකු ප්‍රශ්ණයක් නේ මේ Z ලකුණ හැදුවේ කොහොමද කියන එක..
මෙහෙමයි ඒක වෙන්නේ.. පැරණි නිර්දේශයේ ලකුණුත් නව නිර්දේශයේ ලකුණුත් එක්තරා ක්‍රමවේදයකට එකතු කිරීමෙන් තමා Z අගය නිර්ණය කරන්නේ.. එතකොට ඒ ලකුණු ඒකාබද්ධ කරන්නේ මෙන්න මෙහෙමයි..
Filed under: 18++, සිංහල ලිපි ඉතිරියත් කියවන්න »
විදේශ සංචාරයට එක් වූ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නැවත දිවයිනට පැමිණියේ ඊයේ දිනයේය.උසස්පෙළ ප්‍රතිපලහි දිස්ත්‍රික් කුසලතාව සංශෝධනය කර නැවත නිකුත් කලද විවිධ පාර්ශව විභාග ප්‍රතිඵලය දෝෂ සහගතයයි තවමත් චෝදනා කරනවා.විභාග කොමසාරිස් වරයා හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා කැඳවා විශේෂ සාකච්චාවක් පවත්වන බවද අමාත්‍යවරයා විසින් ප්‍රකාශකොට ඇත.ඊයේ දිනයේ පැමිණි අමාත්‍යයවරයා කියා සිටියේ ප්‍රතිපල නිවැරදි බවත් ඉසෙඩ් ස්කෝර් අගය අනුව ලබාදුන් ශ්‍රේනිගතකිරීම් වල ... ඉතිරියත් කියවන්න »
මට මේ ලිපිය ලියන්න හිතුණේ 'සිහින තවලම - Caravan of Dreams' බ්ලොග් එකේ ''පොද්ගලික විශ්වවිද්‍යාල එපා.!! ඇයි අපි ඔටුවොද?'' කියන පොස්ට් එක දැක්ක ට පස්සේ. ඒ පෝස්ට් එක කියෙව්ව මොහොතෙ ම මට කමෙන්ට් කරන්න හිතුණත්, කමෙන්ට් එක පෝස්ට් එකක් තරම් දික් වෙන නිසා මම කමෙන්ට් කළේ නෑ. ඉතිං, අද මම මගේ බ්ලොග් පෝස්ට් එකෙන් ඒ ගැන කියන්නයි යන්නේ.ලංකාවේ අධ්‍යාපන ක්‍රමය අනුව පළමු වසර ට ඇතුළත් කරගන්නා ළමයින් අතරින් අවසානයේ උසස් ... ඉතිරියත් කියවන්න »
උසස්පෙළ ප්‍රතිපලහි දිස්ත්‍රික් කුසලතාව සංශෝධනය කර නැවත නිකුත් කලද විවිධ පාර්ශව විභාග ප්‍රතිඵලය දෝෂ සහගතයයි තවමත් චෝදනා කරනවා.විදේශ සංචාරයට එක් වූ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නැවත දිවයිනට පැමිණියේ ඊයේ දිනයේය.ඊයේ දිනයේ පැමිණි අමාත්‍යයවරයා කියා සිටියේ ප්‍රතිපල නිවැරදි බවත් ඉසෙඩ් ස්කෝර් අගය අනුව ලබාදුන් ශ්‍රේනිගතකිරීම් වල වරදක් ඇති බවයි.විභාග කොමසාරිස්වරයා හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා කැඳවා විශේෂ සාකච්චාවක් පවත්වන බවද අමාත්‍යවරයා විසින් ... ඉතිරියත් කියවන්න »
දැනට අවුරුදු දෙකකට විතර කලින් අපේ අයියා පදිංචි වෙලා හිටියේ මං දැන් ඉන්න කාමරේ. මං හිටියේ එයා දැන් ඉන්න උඩ තට්ටුවේ කාමරේ. ඒත් දවසක් මේ මනුස්සයා ගෙදරට හොරෙන් රෑ ජාමේ යාළුවොත් එක්ක මියුසිකල් ෂෝ එකක් බලන්න ගිහින් අප්පච්චිට අතේ මාට්ටු වෙලා තිබුණා. ඉස්සරහ දොර ලොක් කරලා තිබුණා නිසා මෙයා එළියට ගිහින් තිබුනේ කාමරේ ජනේලෙ ග්‍රිල් එකක් ගලවලා. ඊට කලිනුත් මෙයා ඔය වගේ වැඩ කරලා තියෙන විත්තිය එදා ඔප්පු වුණා. ... ඉතිරියත් කියවන්න »
BREACKING NEWSහීනටියන මඩවල ඉන්දික දිනේෂ් චන්ද්‍රසිරි සිල්වා මහතාගේ (28) සිරුර කොටදෙනියාව දයගම්පොළ ඕලුස්සා පාලම (මෝහිණීගේ පාලම) යට තිබී සොයාගත් බව කොටදෙනියාව පොලිසිය කියයි. මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී වන ඔහුගේ සිරුර ළඟ යතුරු පැදියක් ද පෙරැලී තිබූ බවත් යතුරු පැදිය පණ ගැන්වී තිබූ බවත් පොලිසිය කියයි. හිසට හා සිරුරේ තුවාල සිදුව තිබිණි. මෙය අනතුරක් ද යන්න ගැන පොලිසිය පරීක්ෂණ පවත්වයි.වැඩිදුර තොරතුරු සඳහා අප හා රැඳී සිටින්න . ඉතිරියත් කියවන්න »
හැරී පොටර් පොත් කියවනවා නම්, ඒවා පාදක කර ගෙන තැනුණු චිත‍්‍රපට නරඹලා තියෙනවා නම්, හැරී පොටර් නොපෙනී යන්න පාවිච්චි කරන ‘අදිසි සළුව’ ගැන දන්නවා ඇති. හැරී පොටර් කතා මාලාවට මෙන්ම සුප‍්‍රසිද්ධ ගි‍්‍රම් සොයුරන්ගේ සුරංගනා කතාවලත් නොපෙනී යා හැකි සළු ගැන කියැවෙනවා. ප‍්‍රබන්ධ සාහිත්‍යයේ ප‍්‍රසිද්ධ මේ අදිසි සළු යථාර්ථයක් කර ගන්න යුරෝපයේ විද්‍යාඥයන් පිරිසක් සමත් වුණා.ජර්මනියේ කාල් ෂ්රූ තාක්ෂණික ආයතනයේ හා ලන්ඩනයේ ඉම්පීරියල් විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් තමා මේ සාර්ථක අත්හදා බැලීම ... ඉතිරියත් කියවන්න »
තුන්ලොවක් වෙතමොක් මග පෑදුඅප මහ බුදුපියාණන්ඉදිරිපිට තබා ඇතපිං කැටයපිං කැමති අයවලුන්නිතර යන එන බැතිමතුන්දමා යති ශත ගණන්පිංකමක් පතමිනේපිවිතුරු මල් මිටක්මිස කුණු වැටුනු මිල මුදල්එපා තබන්නටබුදු සමිදු ඉදිරියේ ඉතිරියත් කියවන්න »
මාරයියා කාලෙකට කලින් සීට්ටු ගැන ලිපි කීපයක් පල කලා කාට කාටත් මතක ඇති මගෙ හිතේ. බඩු සීට්ටු වලින් පටන් ගත්තු සීට්ටු දැමිල්ල තුණ්ඩු කෙලියටත් ගිහිල්ලා ඊට පස්සේ වෙන්දේසි සීට්ටු වලින් තමයි නතර වුනේ. මොනාද මේ මාරයා නොදාන සීට්ටු? එහෙම මාතෘකාව දාලා පටන් ගත්තෙ මාරයා අයියා අතින් නොලියවුනු තවත් සීට්ටු ජාතියක් ගැන ලියන්න යන හින්දා. මට මතක හැටියට මම කමෙන්ට් එකකින් කිව්වදත් කොහෙද.ඒ වුනත් එහෙම දාපු සීට්ටුවකින් සප්පායම් වුනාට පස්සේ ඒ ... ඉතිරියත් කියවන්න »
අවසාන කොටස - 01තොවිලෙන් පස්සේ දවසෙම, නැවතත් පරණ කරදර පටන් ගැනීම වගේම, ආච්චි අම්මගේ රෝගී තත්වයේද යම් වැඩි වීමක් පෙන්නුම් කිරීම හේතුවෙන්, අ.අම්මගේම තීරණේ පරිදි, අපි නැවත, අපේ ගෙදර එන්න පිටත් උනා! ඊලග දවස් කිහිපයේ දීත් පෙර පරිදිම, පුංචිලගේ ගේ ඇතුලේ, තැනින් තැන සිද්ද වෙන අමුතු දේවල් වල, අඩුවීමක් නොවුණු අතර, දවසින් දෙකෙන් තත්වේ, උඩු දුවපු පිළිකාවක් වගේ පැතිරුනේ, දවස් කීපයකට පොඩි පුංචිලාට, තමන්ගේ ගෙදර වාසය, අහිමි කරමිනුයි! රන්දිගේ තත්වේ හොද අතට හැරිලා කියලා, එයාව ගෙදර ගෙනාපු පොඩි මාමා, ඊලග දවසෙම එයාව නැවතත් රෝහල් ගත කලේ, “ගෙදර ගෙනාවම තත්වේ ... ඉතිරියත් කියවන්න »
ඔං ආයේමත් අපේ ගාල්ලේ සයිබර් මිතුරො ගාල්ලටඑක්කාසු වෙන්ඩයි හදන්නේ වැඩේ තියෙන්නේ ජනවාරි 7 ත්වෙනිදලු..මෙතැනින් ගියොත් හොඩුවාවක් ගතැකි.... දැන් ඉතින් අධිවේහි මාර්ගෙත් තියෙන නිසාඅපිටත් පුලුවන්නේ කරදරයක් නැතුව ගාලු යන්ඩ....ඉතින් අධිවේගි අත්දැකිමකුත් ලබාගේනගාල්ලේ මිතුරනුත් මුනගැහිලා එන්ඩ යමු කියන්ඩයි හදිස්සියෙම මේ පොස්ට් එක දාන්න හිතුවේ අපේ අභීත අයියගේ පුංචි කොම්පැනිය තියෙන්නේඅධිවෙගී පිවිසුම කිට්ටුව නිසා කොළඹින් යන කාටත් ඒක්කාසුවෙන්ඩ හොඳම තැන අභීත අයියගේඔෆිසිය...ඉතින් ගාලුයන්ඩ කැමති කාටත් පොදුවේ ආරාධනා කරනව කොට්ටාව මාකුඹුරේ ෆීසාහට් එක ගාවට ... ඉතිරියත් කියවන්න »
කී පාරක් කියන්නදමල් ලියකම් හැඩදාලා..රතු තින්තෙන් පාට ගාපුඊට යටින්“I Love You” කියල ඉන්ගිරිසියෙන් ලියගත්තුඔයා දැකපු පින්තූරෙක තිබුනමොඩර්න් හාර්ට් එකක් මට නෑ කියල..තාම තියෙන්නෙ..චුට්ටක් ඇත්නම් ගැස්සෙන..හරිම බරට හුස්ම වැටෙන..රුහිරයේ පැහැයෙන්ආදරේ පාට වැටුනු..අලුත් තාලේ පැලැස්තර මුකුත් නැති..ඉස්සරම දවසක ඔයාට පරිස්සමට දුන්නු ඒ දුප්පත් හදවත විතරමයි.. ඉතිරියත් කියවන්න »
චායාරුප එකතුව.
Click to view slideshow.
ඉතිරියත් කියවන්න »
ළඟ නැති බව හැඟෙනවාඑනමුත් හද අහනවාඔබ ඒවිදෝ කවදා හෝඔබ මගෙමයි හැඟෙනවාආදරෙ තව රැඳෙනවාඔබ ඒවිදෝ කවදා හෝහුදකලාව මේ සිත හඬවනවාසැමදා ජීවිතයේ තනි වේදැයි සිතෙනවාඔබගෙන් ලද උණුසුම මට දැනෙනවාතනිකම මාගේ ඉගිලී යනවානෙතු පියාන මා ඔබේ රුව මවනවාහීනෙන් ඇවිත් මා දෑස සිඹිනවාඔබගේ සුසුම් මට තව දැනෙනවාඔබ දන්නෙ නැහැ ආදරෙ ගලනවා<BNS> ඉතිරියත් කියවන්න »
මුල්ලේරියාවේ වෙදි තැබිමෙන් මියගිය භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය පසුගියදා රන්දිව පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඇයත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාත් සම්බන්ධ කරමින් පැතිරී ගිය කට කතාව පිලිබඳ දීර්ඝ විස්තරයක් සිදුකොට තිබුනා. පහතින් දැක්වෙන්නේ එහි එක් කොටසක් ඒක සම්පූර්ණ බොරු කතාවක්. අපි පොඩි කාලේ ඉඳන් එකට හැදුනේ වැඩුනේ. ඒවා ලියන්න. ඒවා මිනිස්සු දැනගන්න ඕනේ. ගමන් බිමන් ගියේ ඒ පවුලේ අයත් එක්ක එකට. ... ඉතිරියත් කියවන්න »
මට බෑනෙ simple ඒව අඳින්න
අරයගෙ සාරිය 30,000
මම අඳින්න ඕන 50,000ක වත්
අරහෙ දවල් පාටියට
කෑම Galadhari එකෙන්
අපි ගේමු Gall Face එකෙන්
රෑට බෙන්නෙ whiskey
Red label හරිනැහැ
අපි ගේමු Green හරි Blue හරි
පාටියෙ වැඩ හරි!
පල්ලි යන්න ඕනද?
ආහ්! මස් ගේන්න බැරිවුනානෙ
ඌරව මැරුවද දන්නෙ නැහැ
හරක් මසුත් ගේන්නම්
ස්ටූ එක හොඳයි බයිට් එකට
ගවලෙන නත්තල් ගහ සැරසුවාද?
තාම බිම polish කරල ඉවරත් නැහැ
එකොලහයි තිහයි
පල්ලි යමුද?
ඉක්මනට ලෑස්ති වෙන්න
දොළහයි කාලයි
යාන්තමි පල්ලි ආව
අන්තිම ආශිර්වාදෙට හිට්යැහැකි
කැරොල් දෙක තුනකුත් කියනවලු
දොළහයි තිහ වෙද්දි පූජාව ඉවරයි
මම කට්ටියට wish ... ඉතිරියත් කියවන්න »
බ්ලොග් කියවිල්ල ලිවිල්ල නිසා වෙච්ච තවදියක් තමයි ලෝකෙ වටේම විසිරිලා ඉන්න කට්ටිය ටිකක් දැන අඳුනගන්න ලැබීම.... කවුරු හරි එකෙක් , එකියක් ලියපු බ්ලොග් පෝස්ට් එකක් කියවල ඒකට කමෙට් එකක් දාලා ඇතිවෙන ඇදුනුම් කම මූණු පොතේ ලයිවු චැට් එකට ස්කයිප් හෑන්ෆෝන් එක දක්වා ගිහින් හැබැහින් හමු වෙච්ච අවස්ථාත් තියෙනවා.... මතක ඇතිනෙ... සයිබරයේ සිහින බක් මහ සැනකෙලිය එහෙම....ටිකක් හිනා වෙන්න ඇවිත් ලියන අභීත අයියගෙ ඉතිරියත් කියවන්න »
<!--[if !mso]>
v\:* {behavior:url(#default#VML);}
o\:* {behavior:url(#default#VML);}
w\:* {behavior:url(#default#VML);}
.shape {behavior:url(#default#VML);}
<![endif]--><!--[if gte mso 9]>
Normal
0
false
false
false
false
EN-US
X-NONE
TA
... ඉතිරියත් කියවන්න »
පසුගියදා රන්දිව පුවත්පතට මුල්ලේරියාවේ වෙදි තැබිමෙන් මියගිය භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඇයත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාත් සම්බන්ධ කරමින් පැතිරී ගිය කට කතාව පිලිබඳ දීර්ඝ විස්තරයක් සිදුකොට තිබුනා.පහතින් දැක්වෙන්නේ එහි එක් කොටසක් "ඒක සම්පූර්ණ බොරු කතාවක්. අපි පොඩි කාලේ ඉඳන් එකට හැදුනේ වැඩුනේ. ඒවා ලියන්න. ඒවා මිනිස්සු දැනගන්න ඕනේ. ගමන් බිමන් ගියේ ඒ පවුලේ අයත් එක්ක එකට. ... ඉතිරියත් කියවන්න »
ජැකලින් ෆර්නැන්ඩස්i (i)උපන් දිනය - 1985.06.02 (ii)ජාතිය - සිංහල2. උපන් ස්ථානය - කොළඹ3. උස - අඩි 5, අඟල් 74. මව - කිම් (මැලේසියානු ජාතික)5. පියා - එල්රෝයි (සිංහල)6. සහෝදරයන් - 27. සහෝදරියන් - 48. අධ්‍යාපනය ලැබූ පාසල - බහරේන් හි ‘ද සේක්‍රඩ් හාට්ස්කූල්’9. පාසලේදී සිදුකළ බාහිර කටයුතු - මුද්‍රා නාට්‍යවල සහ වේදිකා නාට්‍යවල රඟපෑම/ක්‍රීඩා කිරීම10. උසස් අධ්‍යාපනය ලැබූ ආයතන - මෙල්බර්න් හි මරේ විශ්වවිද්‍යාලය (ජනමාධ්‍ය පිළිබඳ උපාධියක් ලබා ඇත.)11. කතා ... ඉතිරියත් කියවන්න »
විනිවිද පෙනෙන්නේ වීදුරුය. සතකු විනිවිද පෙනෙන්නේනම් එය පුදුමයකි. නමුත් ලෝකයේ එලෙස විනිවිද පෙනෙන අරුම පුදුම සත්තු රැසක් සිටිති. විනිවිද පෙනෙන මේ ගෙඹි විශේෂය ලෝකයට හඳුන්වාදී ඇත්තේ ජපාන ... ඉතිරියත් කියවන්න »
වල් කතා කැත කතා අස්සෙ බර කතාවකුත් ලිව්වා එහෙනම්.. ;) දැන් ඔය කෝකටවත් අදාල නැති මෙව්ව කතාවක් කියන්ටෝනේ කියලා හිතුවා. බස් එකේ ඊලඟ හෝල්ට් එකට යනකොට කොන්ද සල්ලි ඉල්ලන් ලඟට ආවෙ නැත්නම් රුපියල් 7 ඩ්‍රයිවර් ට දීල යනව සහපත් සමාජෙක මං මේ වගේ පෝස්ට් කෑල්ලක් ලියන එකනම් අබ්ලික් වැඩක්... ඔන්න ඔහේ අලුත් අවුරුද්ද ලබන්ට කලින් ලියලා දානවා..ඒත් ඉතින් අපි තුමන්ලා තාම ගෙවල් වල හැදෙන උදවිය. මොකො රස්සාවක් කරන එකක්ය. අම්මලා ... ඉතිරියත් කියවන්න »
මේ වසරේ මුල් 6 මාසයේදී මගීන් 50 කෝටි 60 ලක්ෂයක් පමණ දුම්රියෙන් ප්‍රවාහනය කර ඇතැයි සතියේ දින පුවත් පතකට අදහස් දක්වමින් දුම්රිය දෙපාර්තුම්න්තුව කියයි. ධාවනය කර ඇති කිලෝ මීටර ප්‍රමාණය දස ලක්ෂ 2269 ක් බවත් දිනකට ධාවනය වන දුම්රිය ගමන්වාර ප්‍රමාණය 320 ක් බවත් පැවසේ. ඉතිරියත් කියවන්න »
ඔන්න එහෙනම් අද ලියන්න යන්නේ අර ebay වැඩේ ඉතුරු
පොස්ට් එක. මේක පරක්කු උනාට ටිකක් සමා වෙන්න ඕනි.
ඔක්කොමල දැන් කලින් පොස්ට් ටික කියවලා වැඩේ කරන්න ලෑස්ති වෙලා බලාගෙන ඇති.
මෙන්න මෙහෙමයි මම පොරොන්දු උනානේ බැංකු කාර්ඩ් නැති අයට විසදුමක් දෙනවා කියලා.
ඔන්න දැන් දෙන්නයි යන්නේ. මෙන්න මේකට තමා පිටරට විදියට paypal එකක් හදන්න කිව්වේ.
දැන් එහෙනම් එකත් හදලා බලාගෙන ඇති සල්ලි නැතුව. මෙන්න මෙතනට මම යෝජනා කරන්නම්
ලාබදායක ක්‍රමයක්. මෙන්න මේකයි ක්‍රමේ. ඔයාලට මම paypal ... ඉතිරියත් කියවන්න »
2012 උඹට නැවුම් උනාට ඒක මට අලුත් ආතල් එකක් අලුත් අවුරුද්දට තව දවස් 3 යි.මාව දරාගත්ත 2011 පහු කරලා මම යනවා මාව නොදන්නා අලුත් 2012 අවුරුද්දට. අවුරුද්ද අලුත් උනාට මම පරණ එකීම තමයි. ජිවිතේ ඉබාගාතේ ඇවිදපු හිටි ගමන් නතර වෙලා ඒකට තේරුම් හොයපු, හිස් තැන වල අම්බානකට හිර වෙලා එලියට එන්න පාරවල් හොයපු, අතේ පිච්චිය නැතුව කටු ලොරි ගණන් කාපු , හිතපු නැති විදියට වටේ ඉන්න උන්ගේ වෙස් පෙරලෙනකොට දවස් ... ඉතිරියත් කියවන්න »
බිම බලා හඩන සද- සනසන්න හිතන් මමලියූ කවි බලා නුඹ- හිනහුනා ඔච්චමට...ලියූ කවි සෙනේ කොළ- විසි කරලා ගං දියටපාවෙනා හැටි බලන්- සිනාසුන නපුරා නුඹ.. සෙනහසේ කදුළු වල -උණුහුම නොදත් නුඹබොල් පිළිමයක් විය එදා- ආදරේ නොහදුනන..ආදරේ කදුළින් නෙත්- තෙමා ගත් නුඹඅද දකින විටදි- හිනහුනා මගේ හිත..නුඹට වන් හිත් නැතත්- සරදමක් කරන්නට රිදවන්න කලියෙන් සිතක්- දැනගන්න කදුළක බර.. ඉතිරියත් කියවන්න »
මා සනසාමා නළවාසුරංගනාවක් හෙමින් ඇවිල්ලාහදේ ලැගුම් අයදියි...විතක් මධු පෙරා ගෙනල්ලාසුරන් රවටලාඇසක් ඉඟි මරා රැඟුම් පාමුවට යා කලාහැඟුම් තෙරපිලාදෝහසුන් මුස වෙලාසිහින ලොවක පාවේසඳුන් සිහිල යාවි...රැයක් නිදිමරා සරාගීලවන් වෙහෙසිලායලිත් එනතුරා සුරන් ගීහිඳිමි මඟ බලාහෙටත් සඳ උදා වීරැයක් පැමිණිලාසිහින ලොවට යාවිසුරඹ මා සොයාවි...<Mervin Perera> ඉතිරියත් කියවන්න »
ඇස් බී ඇමති තුමා A/L ප්‍රථිඵල දුන්නේ ජ්යාමිතික සූත්‍රයකට අනුවය... එතුමා පයිතගරස්, ත්‍රිකෝණමිතියෙන් ප්‍රථිඵල දුන්නේය. ඔන්න දැන් විභාග කොමසාරිස් තුමා නවතම ක්‍රමයකට ප්‍රථිඵල ගණනය කර ඇත. ඔහුට අනුව Z අහය ගණනය කර ඇත්තේ පහත් රූපයේ ආකාරයට ඉතා සංකීරණ අන්දමට අත් වල ඇඟිලි ඒකාබද්ධ කරය. වීඩියෝව බලලාම ඉන්නකෝ ඇත්තටම මුන් ඔක්කොම කරන්නේ ලොකුම බොරුවක්. ඇත්තටම සූත්‍රයක් තියෙනවා නම් ඇයි කියන්න බැරි. මෙතන වෙන ප්‍රශ්නයක් තියෙනවා. ... ඉතිරියත් කියවන්න »
උසස්පෙළ ප්‍රතිපල ගැටලුව සම්බන්ධයෙන් දෙරණ නාලිකාවේ පැවැත්වූ වාදපිටිය වැඩසටහනට විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ මහතා ඇතුළු අධ්‍යාපන බලධාරීන් සහභාගී විය.එහිදී ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් මහතා නැගු ප්‍රශ්නයක් හමුවේ ප්‍රතිඵල ගණනය කරනු ලැබූ සුත්‍රය පිලිබඳ පැහැදිලි අර්ථකතනයක් ලබාදීමට විභාග කොමසාරිස් වරයාට නොහැකි විනි.එම ගැටලුවට පිළිතුරු දුන් ආකාරය දැක්වෙන වීඩියෝව බලන්න පහතින් ඉතිරියත් කියවන්න »
පපුවටම මානා දුණු දිය ලොවෙත් ඇදලාබඩගින්න හන්දා රෑ හීනෙන් මම මුවෙකුට විද්දානත්තල් සීයගේ මුවෙක්ද මන්දාෂර්වුඩ් කැලයේ මුවෙක්ද මන්දාරසවත් පෙනුමට හීනෙන් පෙනිලාඋදේ බලන විට හිටියා මැරිලාසුභ අළුත් අවුරුද්දක් වේවා ඔබ සියළු දෙනාටමනරකයා.. ඉතිරියත් කියවන්න »
ලෙලදෙන ජාතික කොඩියකින් ඔයාලගේ බ්ලොග් එක ලස්සන කර ගන්න කැමතිද?මෙන්න HTML CODE එක<span id="yui_3_2_0_1_1324699426201126" style="font-size: 14pt; color: black;"><img id="yiv129880121_x0000_i1026" src="http://www.gampolacity.com/images/Sri-Lanka-120-animated-flag.gif" border="0" /><img id="yiv129880121_x0000_i1027" src="http://www.gampolacity.com/images/Sri-Lanka-120-animated-flag.gif" border="0" /><img id="yiv129880121_x0000_i1028" src="http://www.gampolacity.com/images/Sri-Lanka-120-animated-flag.gif" border="0" /><img id="yiv129880121_x0000_i1029" src="http://www.gampolacity.com/images/Sri-Lanka-120-animated-flag.gif" border="0" /><br /><br /></span>බ්ලොග් එකට මේ ලෙලදෙන කොඩිය දාගන්න විදිය බලන්නකෝ...ඔබේ බ්ලොග් එකට SIGN IN වෙලා blogger dashboard>layout>add a page element>html/javascript ගිහිල්ලා උඩ තියන කෝඩ් දෙකෙන් එකක් කොපි කරලා පේස්ට් කරන්න. දාගෙන බලන්න මේක හොදද කියලා.......... ඉතිරියත් කියවන්න »
තනි වෙන්නට මගේ ලොවේපුරුදු පාළුවෙන්‍රැගෙන යන්න සොඳුරියේ ඔබේසුවඳ මා ළගින්..සිව් වසරක පෙම් ගීතයගොළු වෙලා ගියාදෝඅලුත් ලොවක ඔබ සතුටින්කිරුළු පැළඳුවාදෝමායාවකි ප්‍රේමය මාහදවත රිදවූයේසෝ ගීයකි දුක්බර වූසැනසුම කොහි වේදෝ...<Victor Rathnayaka> ඉතිරියත් කියවන්න »
මම මේ කියන කතාව උනේ මේ මාසෙ දෙවනි සති අන්තෙ. ඒ කියන්නෙ කොස්ගොඩ ට්‍රිප් එක ගිය වෙලාවෙ. අපි දැන් ඔන්න ඉරිද උදේ කොස්ගොඩ ඉඳන් බලපිටියට එනව මාදු ගඟේ බෝට් රයිඩ් එකක් යන්න. බෝට්‍ටු කාරයා ෆෝන් එකෙන් කතා කරපු වෙලේ කැමති උනා අපිව දූපතක දාල ගිහින් අපි කෝල් කරාම ඇවිත් පික් කරන්න.ඉතින් දූපතකට වෙලා කොල්ලො සෙට් එකක් මොන මගුලක් කරන්නද. අපි ගියේ කාර් තුනක. අනිත් උන්ට යන්න කියල අපි නැවැත්තුව "රට ... ඉතිරියත් කියවන්න »
නිල් වන ලන්දේ මල් මකරන්දේඅසිරි හිමව් පෙත හොබවමිනාකිඳුරු සමින්දේ මෙසඳ නිබන්දේනුරා මුකුලු ලොබ උපදවනාකින්නර ලන්දූ දැක හද බැන්දූආලමතින් මන්තොස වඩනාගිරිකුළු උරමඩලින්දතෙදබල නෙතු කැල්මෙන්දනුඹ හිමි කිඳුරු සමින්ද - මට ඔබිනාදේදුනු බැම සඟලින්දරෑන වලා මුහුලින්දදියපිට පියුමක් මෙන්ද - නුඹ දිලෙනාමේ වන පුෂ්ප සුගන්දේනේක තැවුල් හද සින්දේපෙම්බර කිඳුරු රජින්දේ - මගෙ සරණාරාග හැඟුම් කළඹාලාපියොයුරු වටකුරු ලීලාසැනහෙමු පෙම් සිතුලෝලාවන අරණේ...සින්දුව අහන්න... ඕන්නම් බාගන්න...අජන්තා රණසිංහ / සරත් දසනායක / වික්ටර් - නන්දා මාලිනී / 'මුවන් ... ඉතිරියත් කියවන්න »
ගමන හරිම ඒකාකාරීය, එක දිගටම වාහනේ ඇතුලේ ගිය නිසා. හැබැයි ලාහුගල කැලේ මැද්දෙං යනකොට වට පිටාවේ තබ්බේ පුදුම දර්ශණයක්. ලා වැස්සත් එක්ක, අමුතු ගුප්ත බවක්, පාර ට ඉහලින් ඝනව වැඩුනු තුරු වියන අස්සෙන් යාන්තමට පාරට වැටෙන ආලෝකය, දෙපැත්තෙන් ඝණ කැලෑව, එක දිගට ඈතට පේන් පාර, පරිසරයට ගෙනාවේ බොහෝම අපූරු අත්දැකීමක්.
සම්පූර්ණ ලිපිය සඳහා නඩේ ගුරා.කොම් බලන්න.
ඉතිරියත් කියවන්න »
කෝච්චිය හූ කියා ගෙන යයි
කපුටා කා කියා ගෙන යයි
පාන්කාරයා පාන් කියා ගෙන යයි
මේ අපේ කාලෙ ගම්මානයක උදේට අනිවාර්යයෙන්ම ඇසෙන ශබ්දයන්ය.
ඒ කාලේ ගමක වැදගතුන් වූයේ ඉස්කෝළේ මහත්තයා , වෙද මහත්තයා හා ආරච්චි මහත්තයා ( ග්‍රාම සේවක ) ය. ඊළඟට කට්ටඬියා , වඩුවා , මේසන් බාස් , බක්කරේ….
වැඩිහිටි හැමෝටම නෑකං කියන ඒ කාලේ මේ අය පිළිවෙලින් කට්ටඬිරාළ , වඩු සීයා , බාස් උන්නැහේ , බක්කර මාමා වගේ හැඳින්වුනා.
බක්කරේ කියන්නේ පාන් හදන එක්කෙනා. ... ඉතිරියත් කියවන්න »
උසස්පෙල ප්‍රතිපල අවුල් ජාලයකි. නිළධාරීන් හා මැති ඇමතිවරු පොදුජනතාව ඉදිරියේ කෙලින කබර වෙන රටක සිදුකලානම් ජනතාව උන්ට ගහලා පන්නන බව සිකුරුය. දැන් කියවෙන ආකාරයට අවුල සිදුවී ඇත්තේ පරිගනක දෝශයකිනි. මෙතෙක් කල් ප්‍රතිපල නිකුත්කරන්නට යොදාගත්තේත් ඔය පරිගනක ජාලයම නොවේද? ඒවා හරිගොස් මේවා වරදින්නට හේතුව පරිගනක ජාලයේ වැරැද්දද නැතහොත් එම උපකරන භාවිතාකර ප්‍රතිපල දත්ත කවා සැකැසුම් කරන ක්‍රමවේදයේ වරදක්දැයි කිසිවෙකු නොකියයි. ඔය අස්සේ තවත් නිළධාරී වෘශභයෙක් පසුගිය විභාගයක විභාග අංක ඇතුලුකල විට ... ඉතිරියත් කියවන්න »
දිනක් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ හා එක්තරා ස්ථානයක රැඳී සිටි භික්ෂු සංඝයා අමතා, තමන් වහන්සේ ඉදිරියෙන් ඇදෙන ගෙරි වැලක් ( මෙතැන “ගෙරි” යනු සිංහළ බසෙහි “ගෙරියා” යනුවෙන් අමතන ගවයා නොව, දඹදිව බුද්ධ භූමි වල අදටත් ලක්ෂ ගණනින් එක්ව වෙසෙන කළු කුහුඹු වර්ගයකි..) පෙන්වා “මහණෙනි, මේ ගෙරි වැලෙහි සෑම ගෙරියෙකුම ( කුහුඹුවෙකුම ) අතීතයේ සක්විති රජෙකු වී . . . → Read More: විද්‍යාවන් නොපිරිහෙතියි කාට කිව හැකිද? මේ දියුණු ... ඉතිරියත් කියවන්න »
උසස්පෙළ ප්‍රතිපල ගැටලුව සම්බන්ධයෙන් දෙරණ නාලිකාවේ පැවැත්වූ වාදපිටිය වැඩසටහනට විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ මහතා ඇතුළු අධ්‍යාපන බලධාරීන් සහභාගී විය.එහිදී ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් මහතා නැගු ප්‍රශ්නයක් හමුවේ ප්‍රතිඵල ගණනය කරනු ලැබූ සුත්‍රය පිලිබඳ පැහැදිලි අර්ථකතනයක් ලබාදීමට විභාග කොමසාරිස්වරයාට නොහැකි විනි.එම ගැටලුවට පිළිතුරු දුන් ආකාරය දැක්වෙන වීඩියෝව බලන්න පහතින් ඉතිරියත් කියවන්න »
පසුගිය සුමති ටෙලි සම්මාන උළෙලේදී නැගී එන නිළිය ලෙස සම්මාන ලැබුවේ දිලිණි ලක්මාලිය. මෑත කාලයේ ටෙලි නාට්‍ය ක්ෂේත‍්‍රයට එක්වූ නිළයන් අතර දිගුම වරලසට හිමිකම් කියන්නේ ද ඇයයි.සුමති ටෙලි සම්මාන උළෙලේදී සම්මාන යක් ලැබීමත් සමග ඇයට මාධ්‍යයෙන් ලැබුණු ඉල්ලුමද පසුගිය කාලයේ ටිකක් ඉහළ ගොස් තිබේ.මේ නිසා දිලිණිගෙන් සම්මුඛ සාකච්ඡුාවක් ලබා ගැනීමට ගිය මාධ්‍ය වේදියකුට දිලිණි දුන් පිළිතුරක් හේතුවෙන් අමාරුවේ වැටුණු බව වාර්තා වේ. මේ මාධ්‍යවේදියා ‘දිලිණිගේ වයස කීය දැයි ?’ විමසා තිබේ. ... ඉතිරියත් කියවන්න »
එක්ස් ෆයිල්ස් කතා මාලාව තුලින් ජනප්‍රියත්වයට පත්වූ ස්කලී ගේ චරිතයට පන පොවන ගිලියන් ඇන්ඩර්සන් ට අයත් ලංකාවේ දේපලක් යුතු ලෙස අත්පත්කර ගත්තේයැයි යන චෝදනාව මත එක් සැකකරුවෙකු කොළොඹ මහාධිකරණය විසින් ජනවාරි 4 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකොට තිබේ.රුපියල් මිලියන් 17.8 වටිනාකමින් යුතු මෙම දේපල වංචා කිරීමට සැකපිට රිමාන්ඩ් කරනු ලැබුවේ අනුර රත්න හේරත් නම් පුද්ගලයෙක්.මෙම පුද්ගලයා විසින් එම දේපලට අයත්ව තිබු රුපියල් 275,000 පමණ වටිනා ... ඉතිරියත් කියවන්න »
හ්ම්ම්.... අවුරුදු හයකුත් ගතවුනා නේද? මමනම් හිතුවෙ නෑ අපි මෙච්චර දුර ගමනක් එයි කියල! ම්... බය උනාද? ඔව් මම ඒක මේ වෙනකන් ඔයාට කියල තිබුනේ නෑ.. හැබැයි අද මම කියනවා... ඔක්කෝම කියනවා..ඔයාට මතක ඇති අපි දෙන්නව මුණගැසුනේ පත්තරේ දාපු මංගල යෝජනාවකින්... ඒ ඔයගොල්ලන්ගේ ගෙදරින් දාපු යෝජනාව බලල අපේ කට්ටිය පිළිතුරු යැව්ව හැටිත් මතක ඇතිනේ.. ඊට පස්සෙ අපි දවසක් කතා කරගෙන ඕගොල්ලන්ගේ ගෙදර ආපු දවස... අන්න එදා තමයි අපි දෙන්න මූනට ... ඉතිරියත් කියවන්න »
අම්මේ අම්මා මම අහන ප්‍රශ්ණ වලට උත්තර දෙන්නේ නැත්තේ ත්, තව වෙලාවකට මාව ගනන් ගන්නේ නෑ වගේ ඉන්නේ මට අය්යා වගේ හොදට ඉගෙන ගන්න බැරි හින්දද?
තාත්තේ තාත්තා හැම වෙලාවෙම මාත් එක්ක තරහින් ඉන්නේ හරි හැම වෙලාවෙම මට මොකක් හරි අල්ලන් බනින්නේ හරි මට අය්යා වගේ Campus යන්න බැරි වෙච්ච හින්දද?
මම මේ පවුලේ එක්කෙනෙක් නෙමේද?
ඇයි මට මෙහෙම කරන්නේ?
මම මේ පවුලට කරදරයක්ද?
ලැජ්ජාවක්ද?
කමක් නෑ මට ඔය කව්රුවත් එක්ක තරහා නෑ........
බලමු මම ... ඉතිරියත් කියවන්න »
රෝස මලේ නටුවෙ කටූතරුණ ළමෝ ඔහොම හිටූනටුව නොදැක මල සිඹිතීදැන් ළමයෝ කටු... ඉතිරියත් කියවන්න »
දවසක් මහ හඬින් ගොරවන්නට ගත්තා
සුලු මොහොතකින් වැස්සක් වැටෙනට ගත්තා
කවියක් කතාවක් ලියනට සිත් ගත්තා
ලැපත් අරං මම ඇඳටම නැග ගත්තා
දෑඟිලි එකින් එක කීබෝඩය මැද්දේ
වදිනා විටදි ඇහුණා ටිකි ටිකි සද්දේ
අකුරෙන් අකුර වදිනා විට පිටු මැද්දේ
හඬනා හඬක් මතුවිණ පරදා සද්දේ
මම පිරිමියෙකි නෑ කිසිදා බය ගත්තේ
එනමුදු ඒ හඬට මම නම් තැති ගත්තේ
සරම තදකරන් හොඳ හැටි ඇඳ ගත්තේ
හඬ එන දෙසට දෙසවන් යොමු කරගත්තේ
ඇඳ පොල්ලක් අරං ආවුදයක් ලෙසට
හෙමිහිට එබුණි මා නැඟ හුන් ඇඳ ... ඉතිරියත් කියවන්න »
මාධ්‍ය මගින් මේ දිනවල නිතරම පාහේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ මුහුණ දැකගත හැකි වුවත් ඒ හැමවිටම අමත්‍යවරයා සන්සුන් හා සිනාමුසු මුහුණින් කරුණු පැහැදිලි කරනු ලබයි.මේ දිනවල ඒ පිලිබදව වඩාත් කතාබහට ලක්ව ඇත්තේ මතුවී ඇති උසස්පෙළ ගැටලුව නිසාවෙනි.මාධ්‍යය මගින් දක්නට නොලැබෙන එස්.බී අමාත්‍යවරයා කෝපයට පත්වූ අවස්ථාවක් හා ගැලිලියෝ ගැලලි හා සොක්‍රටීස් ට මැදිවූ ගැටලුවකට මුහුණ පා සිටින අමාත්‍යවරයාගේ වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා.පහතින් දැක්වෙන්නේ එම විඩියෝවයි . ඉතිරියත් කියවන්න »
හොරර් රසිකයන්ට එන්න එන්නම මේ කාලය හොඳ වේගෙන එන හැඩයි. මේ සිනමා කෘතිය නරඹා අවසන් වෙද්දි මට චිත්‍රපටි කිපයක් මතකෙට නැගුනා. මිට ඉහතදි මා විසින් ඔබ හමුවට ගෙනා The Haunting in Connecticut චිත්‍රපටිය ඉන් එකක්. මෙකත් ඊට සමාන නිර්මාණයක්. නමුත් වෙනස්කම් රාශියක් මෙහි තිබෙනවා. මේ සිනමා කෘතියට 2008 වසරෙ වැඩිම අදායම් ලාභී Daniel Craig රංගනයෙන් [...] ඉතිරියත් කියවන්න »
මම සංඛ්‍යාන විශේෂඥයෙක් නම් නෙවෙයි. මට වැටහෙන විදියට z-ස්කෝර් ගැන කෙටි හැඳින්වීමක් මේ. අඩුපාඩු තියනවානම් පෙන්වලා දෙන්න.
z-ස්කෝර් වලට කලින් මොකද වුනේ?
2000 වසරේදි උසස්පෙළ ලකුණු වලට z-ස්කෝර් හඳුන්වලා දෙන්න ඉස්සර තිබුනෙ ශිෂ්‍යයා මුහුණදුන් විෂයයන් හතරේම මුළු ලකුණු එකතු කර, එකතුව අනුව ජාතික සහ දිස්ත්‍රික් පදනමින් අනුතැන (rank) සකස් කිරීමයි. විශ්ව විද්‍යාල ප්‍රවේශයේදී බොහෝ පාඨමාලා සඳහා 40% ක් ජාතික පදනමිනුත්, 60% දිස්ත්‍රික් පදනමිනුත් බඳවා ගන්නවා. මේ අනුතැන පදනම් කරගෙන තමා ඒ ඒ ... ඉතිරියත් කියවන්න »
අපි install කරන software ආයිත් uninstall කරන්න ගියාම සාමාන්‍යයෙන් කරන්නෙ Control Panel එකට ගිහින් remove කරන එක. ඒත් Control Panel එකේ තියෙන අවුල තමයි install කරපු හැම software එකක්ම ඒකෙ පෙන්නන් නැති එක. ගොඩක් වෙලාවට games,third party tools වගේ ඒවා. ඒ වගේම ගොඩක් වෙලාවට uninstall කරපු software වලත් shortcuts,folders,registry files වගෙ දේවල් control panel එකෙන් remove වෙන් නෑ. ලේසියෙන්ම software එකක් completely remove කරන්න පුළුවන් software එකක් තමාYour uninstaller කියන්නෙ. ඔයාලත් පාවිච්චි කරලම බලන්න. මේ ... ඉතිරියත් කියවන්න »
එජාප කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතාට එරෙහිව විනය පරික්ෂණයක් පැවැත්වීමට පක්ෂ නායකත්වය තිරණය කරයි . පසුගියදා සිරිකොතේදී පැවති ඡන්ද විමසිමේ ප්‍රතිඵල නිකුත් වූ පසු ඡන්දය අසාධාරණ බව පැවසීම ඔහුට එරෙහි චෝදනාවයි . එදින මන්ත්‍රිවරයා පක්ෂය අපකිර්තියට පත්වන අයුරින් කටයුතු කල බවට සාක්ෂි ඇතැයි පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි . මේ හේතුවෙන් ඔහුට එරෙහිව දැඩි විනය [...] ඉතිරියත් කියවන්න »