ලගකදි මගේ “පෙන් ඩ්‍රයිව්” එකට වයිරසයක් ආසාදනය උනා. පසුව මම ප්‍රතිවයිරස මෘදුකාංගයක් භාවිතයෙන් එම වයිරසය ඉවත් කර ගනු ලැබුවා. නමුත් මගේ “පෙන් ඩ්‍රයිව්” එකේ තිබුන සියලුම ගොනු හා ඩිරෙක්ටරි සැගවී තිබුනා.
එම වයිරසයේ ස්වභාවය වනුයේ සියලූම ඩිරෙක්ටරි සගවා එහි කෙටි මාවතක් සාදා එය අපගේ අදාල ඩිරෙක්ටරිය ලෙස අපට පෙනිමට සැලැස්වීමයි. පසුව අප එම වයිරසය විසින් සෑදූ කෙටි මග මත ක්ලික් කිරීමෙන් වනුයේ අපගේ ඩිරෙක්ටරිය විවෘත වනවා වෙනුවට වයිරසයේ වෙනත් ක්‍රියා වලියක් ... ඉතිරියත් කියවන්න »
පොඩි කාලේ අපි හිටියේ අපේ සීයලාගේ ගෙදර, වෙනම ගෙදරක පදිංචියට එනකම් තවත් නෑදෑ පවුල් දෙකතුනක් එක්කම ජීවත් උනේ එකම ගෙදර. ඒ කාලේ දැන් වගේ පරිඝනක, ටීවී, විවිධාකාර සෙල්ලම් බඩු තිබ්බේ නැති නිසා අපි ගොඩක් වෙලාවට සෙල්ලම් කලේ වට පිටේ තියෙන දේවල් වලින්.පරණ ටයර් කියන්නේ ඒ කාලේ මහා අනර්ඝ වස්තුවක් ඕක දෙපැත්තෙන් ලී දෙකක් ගහගත්තාම බයිසිකලයක් වගේ තල්ලු කරන්න පුළුවන්. කාලයක් යනකම් මට හරියට ටයර් එක පැදගනන් බැරුව තිබ්බේ ඒත් පුරුදු ... ඉතිරියත් කියවන්න »
මේ දිග ඇරෙන්නේ ගුනේගේ ස්ටෝරියේ පස්වන පරිච්ඡේදය. කාලය ගෙවිගෙන යනවා එහෙම කිවුවට ඒ තරම් කාලයක් නෙවෙයි මාස තුනක් හතරක් විතර. මෙහෙම යනකොට දවසක් මේ නංගියාගේ කසින් ආයෙමත් මේ නංගිගෙ ජිවිතේට එනවා. කසින් නංගිව බදින්න අහනව. ගුනේ දැනගෙන හිටිය දෙයක් තමයි මේ නංගි විලියම් කුමරුත් එක්ක හිටියත් කසින් එයාගේ ජිවිතේට ආපු ගමන් එයා වෙනස් වෙනවා කියන එක. ඒ මොකද නංගි කසින්ට හුගක් ආදරේ කලා. ඔන්න ඉතින් නංගිගේ වෙනස් විම පටන් ගන්නවා. ... ඉතිරියත් කියවන්න »
වේදිකා නාට්‍ය, අපේ බ්ලොග් කරලිය ඇතුලේ ඒතරම්ම අහල පුරුදු දෙයක් නොවුනත් මම හිතන්නේ ගොඩක් දෙනෙක් කැමතියි නිදහසක් ලැබුනුවෙලාවක නාට්‍යයක් බලන්න යන්න. මමනම් නාට්‍ය පිස්සෙක්. මුලින්ම නාට්‍ය උණ හැදිලාඅවුරුදු හත අටක් ගෙවිලා වුනත් අදටත් ඒ උණ ඒ විදියටම තියෙනවා. වේදිකා නාට්‍යයක් බැලීම වගේම කිරීමත් හරිමසුන්දර අත්දැකීමක්. සුගතපාල ද සිල්වා මහත්තයා කියපු විදියට නාට්‍යකරුවා 'සොඳුරු ආඥාදායකයෙක්'. ඔහු පැය කීපයකට අපේආඥාදායකයා වෙනවා. හැම කළාකරුවෙකුගේම ඇතුලේ සුන්දර මිනිසෙක් ජීවත් වෙනවා. (අද කාලේසමහරු සුන්දර නෑ වගේ ... ඉතිරියත් කියවන්න »
මේ කතාවෙදි මම වෙනස් කරානම් ඒ නම් ටිකත් ගම් ටිකත් විතරයි... සමාධිගෙ පොතේ තිබුන කතාව අමුවෙන්න එහෙම දානයි මට ඕනෙ වුනෙ.... කතාවෙ නම් වලට තරු දාන්නෙ නැතුව නම් දාන්න කියපු නිසා කලින් පෝට් එක එඩිට් කරා... ටැපලිච්ච අය ගිහින් ඒකත් බලලා... බැලුවෙ නැති අය කොටස් දෙකම බලල එන්න මේක කියවන්න....
කතාවක් සහ තවත් කතාවක් 1
කතාවක සහ තවත් කතාවක් 2
අද එතැන් සිට...
ඊට පස්සෙ කතා කරන්නත් උනා එයාල එක්ක.මම ඒ ඉතිරියත් කියවන්න »
අද මම කියල දෙන්නේ බිත්තර බුල්ස්අයි කරන්න පහසු ක්‍රමයක්. කුස්සියක් නොමැති වටපිටාවකට හෝ කෑම්පින් ගිය විටෙක කදිමයි.අවශ්‍ය ද්‍රව්‍ය :– බිත්තරයක්, තෙල් සුවල්පයක්, ඇලුමිනියම් පිඟානක්, නොකියා හෝ සෝනි එරික්සන් ෆෝන් එකක්, 3G පහසුකම, අවශ්‍ය ප්‍රමාණයට ලුණු හා ගම්මිරිස්.සාදන ක්‍රමය:-පළමුවෙන් ෆෝන් එක චාජරයට ගසන්න. ඉන්පසු 3G වලින් ෆිල්ම් එකක් වැනි දෙයක් ඩවුන්ලෝඩ් වීමට දමන්න. ඒ මත ඇලුමිනියම් පිඟාන තබා විනාඩි පහක් සිටින්න. තෙල් ස්වල්පයක් වක්කර ප්‍රවේසමෙන් කඩාගත් බිත්තරය එය මතට දමන්න. ලාවට බැදෙනවිට ලුණු ... ඉතිරියත් කියවන්න »
මේ ලෝකේ ගොඩාක් ආදර කතා තියනව but මට තියෙන්නෙ මහා අමුතු කතාවක් කියල මට හිතෙනවා. ඒක මට විතරක් හිතෙන කතාවක් නෙමේ අපේ ලොකු සහෝදර වරුන්ටත් හිතුන දෙයක් ඒ නිසා මට මගේ ලොකු සහෝ කෙනෙක් කිවුවා මේ ගැන ලියන්න කියලා ඉතින් එයාම මට blog එකක් හදල දුන්නා මමත් ඉතින් ලියන්න පටන්ගත්තා.ඇයි මට මගේ ආදරේ නැති උනේමේ කතාව පටන් ගන්නෙ මට අවුරුදු 18 ලබලා මාස කිහිපයක් යනකොට. කට්ටිය කියනව වගේම තමයි 18 ... ඉතිරියත් කියවන්න »
තොඳොල් බස් සැම විටදොඩයි නොඅඩුව හැකි විටසිටින්නට සිතයි මටඅසාගෙන ඔබෙ සොඳුරු හඬකීවත් කතා නොයෙකුත්දුරින් පමණයි ඒ හැමඔබයි මා සිත් ගත්නොදුටු කුමරිය මා නෙත්පින්තූරය: http://www.comicartfans.com/ වෙතිනි ඉතිරියත් කියවන්න »
1. ´´මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ අට දෙනෙක් ඇත්තාහ. 2. ´´කවර අට දෙනෙක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි උසස් විවේකයෙන් යුතු, නිදහස් පැවතුම් ඇති භික්‍ෂුවට ලාභය ලැබීම පිණිස අදහසක් උපදියි. හෙතෙම ලාභය පිණිස ගැටෙයි. වෑයම් කරයි. නැගිටියි. ලාභය පිණිස ගැටෙන්නාවූ, වෑයම් කරන්නාවූ, … Continue reading → ඉතිරියත් කියවන්න »
ටයිම් ලයිනයත් සමග පසුගියදා හදුන්වාදුන් ඇප්ස් අතරට ඔබේ ටයිම් ලයිනයේ සටහන් අතරින් තප්පර 55ක ධාවනකාලයක් සහිත කුඩා චලන පටයක් නිර්මානය කර ගන්නට සහය වන ඇප් පහසුවක්ද ලබාදී තිබිනි. පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් එම පහසුව ඔබටත් අත් විදින්නට හැකිවනු ඇත. ෆේස්බුක් ආයතනය පසුගියදා බලාපොරොත්තු පලකොට සිටියේ තවතවත් ආයතන නව ඇප්ස් හදුන්වා දෙමින් ටයිම්ලයිනය වර්නවත් කරන්නට එක්වනු ඇති බවය. තවත් අදහසකින් පැවසුනේ ඇපස් සමග එක්වීමේදී තමන්ගේ පෞද්ගලික දත්ත අයතා භාවිතය ගැන ... ඉතිරියත් කියවන්න »
________________හදවතේ ගැඹුරුම කොනෙකසැගෙව්වෙමිමගේ ප්‍රථම ප්‍රේමය !!නොගැටෙන ලෙසකිසිවෙකුගේත් දෙනෙතඒ දෙස..ඇවර කළෙමිදෙවන..තෙවන..සිව්වන..........................සියලු කඩඉම්නමුත්තවම සුරකිමි "ප්‍රථම ප්‍රේමය"නොදුටුනුඹ වෙනුවෙන්මමා ලග..... ඉතිරියත් කියවන්න »
Opera Mini කවුලුවෙන් සිංහල බලමුසිංහල Unicode බාවිතයට ආවට පස්සෙ සිංහල වෙබ් පිටු, සිංහල බ්ලොග් ඒ මදිවට දැන් Facebook එකෙත් සිංහල Comments, සිංහල Post. තමන්ගෙ අතේ තියන Phone කට්ටෙන් දවසතිස්සෙ වැඩකරල ලැබෙන පුංචි ව්වේකෙකදි Opera Mini දාගෙන Facebook පැත්තෙ ගිහාම සිංහල Comments, සිංහල Post ඔක්කොම කොටු කොටු ව්දිහට තමයි පේන්නෙ.දුර ගමනක් යන වෙලාවක Phone එකෙන් සිංහල බ්ලොග් එකක් කියවන්න තියනවනම්. මේ ප්‍රශ්න ඔක්කෝටම විසදුම අපිගාව තියන Opera Mini Browser එකේම තිබිල. ඉතින් ... ඉතිරියත් කියවන්න »
පසුගියදා ෆේස්බුක් භාවිතාකරන්නන් 4100 සභාගීත්වයෙන් කරන ලද මත විසදුමකදී කියවුවේ ෆේස්බුක් ටයිම් ලයිනයට ඉන් භාගයකටත් වඩා පිරිසක් අකමැති බවයි. ඒහා සමාන පිරිසක් පවසා ඇත්තේ බලහත්කාර ලෙස ටයිම් ලයිනයට තමන් ඇදදැමීම පිලිබද අසුතුටු වන බවයි. සියයට 30 වැඩි පිරිසක් පවසා ඇත්තේ තමන් තවමත් ෆේස්බුක් සමග රැදීසිටින්නේ ඇයිදැයි තමන් ගෙන්ම ප්‍රශ්නකරන බවකි. අවසානලෙස පැවසෙන්නේ සහභාගී වූවන්ගෙන් සියයට 8 පමනක් ෆේස්බුක් ටයිම් ලයිනය ගැන සතුටු වන බවකි. පසුගිය සැප්තැම්බරයේ පලමුවෙන්ම ටයිම් ලයිනය ගැන ... ඉතිරියත් කියවන්න »
බන්දා ජය දදපෙන්නා ඔද තෙදනංවන සිහ නදඑම්බා පින් කඳ,සිනහව පොදි බැඳමැන මැන දෙන සඳ පතුරන ජය නදමිසදිටු ජන කඳ,අදරැති මැති සඳ සිරි සර විඳ විඳමතු මහලට වැදජය පැන් බොන සඳ,කරදර පොදි බැඳඔහු වෙත යන සඳකරමින් ගොර නදරිදවයි උන් හද"ආධාරෙට විදතොප හට පොදි බැඳදුන්නා මදිවදනොහදව් මට පද "හිරු තරු සහ සඳඅප හට නැති සඳමේ අපෙ මැති සඳ මොනව කරන්නද?"එම්බා පින් කඳඅහිතක් නැත හදඅපි හෙට මෙන් අදඔබටම දෙමු හද" ඉතිරියත් කියවන්න »
මේ ලිපියේ මාතෘකාව දැක්කම හිතුණේ බණක් කියන්න යනව කියලද? මේක පොඩි කතාවක්.ඒ කිව්වේ මගේ අත්දැකීමක් ගැන සටහනක්.ඒ කතාව කියන්න කලින් ඉතින් මේ මාතෘකාවෙ තේරුම පොඩ්ඩක් කියල ඉන්නම් දන්නේ නැති අයට දැනගන්න.මේකෙ තේරුම තමයි කාන්තාවක් හෝ පොතක් වෙනත් කෙනෙක් අතට ගියොත් ගියාමය කියන එක.ඔය දෙකම ගැන අත්දැකීම් තියෙන අය අපි අතර අනන්තවත් ඇති.ඒත් මට නම් අත්දැකීම ලැබුණේ ඔය දෙවනිවෙනි කාරණය සම්බන්ධයෙන්.ඒත් මම දන්න සිදුවීම් කිහිපයක් තියෙනවා ඔය මුලින් කිව් කාරණය ... ඉතිරියත් කියවන්න »
image-from කූඩැල්ලෙකි ලේ බී තර උන ඇඟිලි කරුවක ... ඉතිරියත් කියවන්න »
ඇගේ දැස් දුරක ඇතියමක් සේවිමට මෙන්ඇතට එල්ල වි ඇතපහතට වැටි තිබෙනඇගේ කේස් රොඳක්නිසලව හමන සුළගින් පා විඅවුත් මගේ වුවනත ගැවි නොගැවිඇගේ මුව සිපනිසල වියඇගේ සියුමැලිමුහුණ දෙසබැලු මටකලක් සිට සිතේ ඇති යමක්ඇගේන් විමසන්නටසිත් වියඅහස ගිගුරවමින්හඩක් වියගින්නෙන් ඇදි පොල් අත්තක්මෙන්අහසේයමක් ඇදිසැනින් නොපෙනිනිමදක්පුංචි පොද වැස්සක්හමානැවතිනිතෙමෙන්නට වත් වෙලාවක්නොවියඇගේරොස පැහැතිකෝඩුමුහුණදෙස බැලු මටනැවතත්කලක් සිට සිතේ ඇති යමක්ඇගේන් විමසන්නට සිත් වියඅවට බැලුමටකිසිදු ශබ්දයක් නොමැති බවදැනිනිතනි වි ඇත මා මගේ ලෝකයකනැවතත්ඇගේරොස පැහැතිකෝඩුමුහුණදෙස බැලු මානිහඬ විය.෴සිහින මදාරා෴.. ඉතිරියත් කියවන්න »
පහුගිය සතියේ මගේ බ්ලොග් ජීවිතයට අවුරුද්දක් ගෙවුනා කියලාදන්නවානේ... මේ ලිපිය පළ කරන්නේ ඒ වෙනුවෙන්ම නොවුනත් ඊට අදාල කාරණයක් නිසායි. මේබ්ලොග් අවකාශයේ විසිරිලා ඉන්න නොයෙකුත් විදියේ පරිශීලකයන් හැමෝටම සුවිශේෂී වන,හැමෝටම වැදගත් වන නිර්මාණයක් කරපු... ඒ වගේම පොදුවේ සමස්ථ සිංහල භාෂාවටම ආඩම්බරවිය හැකි නිර්මාණ රැසක්ම අපේ රටට දායාද කරපු විශිෂ්ඨ නිර්මාණකරුවෙක් ගැනයි මේකථාව... කටින් බතල හිටවන බහුතරයක් කසකාරයන් අතරේ, සද්දෙට වඩා වැඩ පෙන්නපු... බතලහිටවලා අලත් ගලවපු වැඩකාරයෙක් අපි අතර ... ඉතිරියත් කියවන්න »
මහන්සියි මහන්සියිඑහෙත් වැඩ බොහෝමයිඇඟ පතත් දැන් රිදෙයිදොයියන්ට තිබුනොත් ෂෝයිඅනේ ඇත්තට අපේ ගෙවී යන ජීවිතේඋදේ ඇහැරී හනික දුවන් යන ජීවිතේපොත පතේ මාවතේ ගෙවී යන ජීවිතේකවදාක නම් ඇපක් ලබන්නද ජීවිතේකනව බොනවා වැඩත් කරනවා විටින් විටඒ අතර අනුන් හා කියවන්නෙ නිතර කටඉගෙන ගෙන ඉවර වී යන කලට මෙයින් පිටපරණ ජීවිතයේම පෙරළේවි අළුත් පිටආය බෑ ලියන්නට කොන්ද මගෙ රිදෙනවාකම්මැලියි අප්ප මට ඇල වෙන්න හිතෙනවාඑහෙමනං ඔන්න මං ගියා ඇලවෙන්නකීවානෙ කලින් මම එපා මෙය කියවන්න..ගෝඩෝනියා සිලැනිකාගේ ... ඉතිරියත් කියවන්න »
පසුගිය දිනක සුභාරතී වැඩ සටහනට සහභාගී වෙමින් සිටි මධ්‍යම රජයේ අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා අනුරාධපුර තිසාවැව අසලදී චිත්‍ර තරගයක් පැවත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය සුදානම් කල බවත් එය සංවිධානත්මක පිරිසක් විසින් කඩාකප්පල් කල බවත් පවසා සිටියේය. මේ දිනවල කඩාකප්පල් කිරීමේ චෝදනා එක් දිසාවකට යොමු වන බැවින් මේ පුවතත් එවැනි කඩාකප්පල් කිරීමක්ද යන්න විමසීමට කඩුල්ල ඒ පිළිබදව ඇති මාධ්‍ය වාර්තා කෙරෙහි අවධාණය යොමු කලේය.
මාධ්‍ය සිද්ධිය වාර්තා කර තිබුනේ මේ අයුරෙන් “…………………………..මේ චිත්‍ර ... ඉතිරියත් කියවන්න »
internet එකේ එහාට මෙහාට රවුම් ගහද්දි මට හමුබ වුනා ලෝකෙ පුරා රටවල් කීපයක ආහාර රටාව ගැන හදපු වාර්ථාවක්.මෙක්සිකෝවබ්‍රිතාන්‍යයඑක්සත් රාජධානියඕස්ට්‍රේලියාවජර්මනියකැලිපෝර්නියාවඉතාලියකැනඩාවප්‍රංශයජපානයටෙක්සාස්චීනයලැක්සම්බර්ග් පෝලන්තයකුවේට්මොන්ගෝලියාවතුර්කියඉන්දියාවකැනඩාව ගෝතමාලාඉක්වදෝරය මාලදිවයිනචැඩ් මේ ඉන්න අයගෙ කුසගින්නත් මේ වගේ ප්‍රමාණයෙන් වෙනස් ද? ඉතිරියත් කියවන්න »
මගේ නොවූ මගේ ලොකු අයියාට.....ඇත්ත ලෝකෙ කුරිරු හින්දාහීන ඇතුළෙ පිය මැන්නටඅඩමානෙට ජීවිතයේනොයෙක් ඉසව් ගැළපුවාට.....උඹෙ අම්මාගෙ කුසේ නැතිවඅපෙ අම්මාට ඉපදුණාටඋඹෙ වගෙ රතු ලේ නොවයිද?දුවන්නෙ මගෙ සිරුර පුරා!!එකම හිනාවක දිව යන සුන්දර මග දිග හරහට පුංචි කටුක මග වලවල් තියෙන නමුත් ලොව හෑරුව දහසක් උන් හිනා වුණත් හදවත් නැති මුහුණු වලින් මමයි උඹේ ලොකු නංගි....... උඹයි මගේ ලොකු අයියා!!!!ඉතින්..... ලොකු අයියේ ගෙදර එන්න...මිනී රකුස් ඇහෙන් මිදීඅම්මා දොරකඩ ඉන්නවාඅප්පච්චී තවම නිදී...රහස............කොමන් කැන්ටිම වෙත ... ඉතිරියත් කියවන්න »
විශ්වවිද්‍යාල සිසුවෙකුගේ පියාණන් අභාවප්‍රාප්ත වී ඇති බැවින් කොළඹ විද්‍යා පීඨයෙන් කටුගස්තොට නගරයට සේන්දු වු සිසුන් පිරිසකි. කොඩි වැල් - පෝස්ටර් ආදියේ කෙලපැමිණියවුන් නිසා හැම මලගෙදරකදීම මෙන් මහත් වෙහෙසවී ඒ වැඩ කටයුතු නිමවවුහ. රෑට දුම් වැටියකින් සප්පායම් වී කැරම් අතක් , බූරුවා කුට්ටමක් සමග කොළඹ පරිසරයෙන්, මිදීමෙන් ඇතිවූ වූ මහත් ආහ්ලාදයෙන් යුතුව කටුගස්තොට ප්‍රදේශවාසීන් සමඟද සුහදව හැසිරෙත්. එහෙත් මළගෙදරට එන ප්‍රදේශවාසී ජනතාව ... ඉතිරියත් කියවන්න »
මැතක සිට ඇසෙන්නට ලැබෙන වචන සමූහයක් නම් "ගේය පද රචනය"ය... ඉස්සර කීවේ සරලවම ගී පද රචනය කියාය... කවදාක කොහොම කොයි තැනකද මෙය සිදුවූයේ.... ඒ ලස්සන බව සැබැවි.... "සුභාවිත ගීතය" කියාද අසන්නට ලැබේ... නූතන ගීයට නම් සතර කොටසක් අවැසිය; ගීය ලියන්නාත්, තණුවක් [tune - අපට පරම්පරා දෙකකට කළින් උදවියට 'චූන්' වූයේද මෙයමය] යොදන්නාත්, ගයන්නාත්, සංගීත සංයෝජකයාත්ය...කවිය ගීයෙන් වෙන්වන තැන සමහර අවස්ථාවලදී ඉතා සියුම්ය..."සඳ දිය කොට - කිරිවතුරෙන්... ඒ දියරෙන් - මුව ... ඉතිරියත් කියවන්න »
මේ පින්තූරය දැම්මෙ කළින් සටහනක. දකුණත වනුයේ 2011 කැලිෆෝර්නියාවෙන් නව සොයාගැනීමක්. ලෝකයේ වඩාත් ම බර අඩු ලෝහය. එහි 99.9% ක් තියෙන්න වායුව. වම් පැත්තෙ ඉන්නෙ 2011 දී මගේ යෙහෙළියක් ගත්තු නේපාල කාන්තාවකගේ පින්තූරය.
රටක් පාලනය කරන රටේ ආණ්ඩුව විතරක් නෙමෙයි අද රටක පුරවැසියන්ගේ ජීවිකාවට බාධක පමුණුවන්නෙ. ලෝක ජනතාවගේ සුභ සිද්ධිය සඳහා යැයි ලෝක ජනතාව විසින් පත් කරගත්තු එක්සත් ජාතීන් ඇතුළු අනේක සංඛ්‍යාවක රාජ්‍ය නොවන විවිධ සංවිධානත් ඊට එකතුයි.
ලෝකයේ පරිහාණිය ගැන ... ඉතිරියත් කියවන්න »
64 වන නිදහස් සමරුව ‘ආශ්චර්යවත් දේශයක් ගොඩනඟමු’ තේමාව යටතේ මෙවර නිදහස් උත්සවය ඓතිහාසික අනුරාධපුරයේ අභිමානය ඔප් නංවමින් අනුරාධපුර - ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මාවත කේන්ද්‍ර කර ගනිමින් ලබන 4දා උදේ අනුරාධපුරයේ දී පැවැත්වේ.මෙවර නිදහස් උත්සවය පවත්වනුයේ 64 වැනි වරට වන අතර ජාතික නිදහස් සමරු උත්සවයේ දී ජනාධිපතිතුමා පෙරවරු 9.15ට ජාතිය ඇමතීමට නියමිතය. මෙම උත්සවයේ කටයුතු ආරම්භ වන්නේ පෙ.ව. 8.30ට ආරාධිත අමුත්තන්ගේ පැමිණීමත් සමඟමය. පෙරවරු 8.50 ජාතික කොඩිය එසවීම හා ජාතික ගීය ... ඉතිරියත් කියවන්න »
ලෙන් දොරින්ඇතුළතඅන්ධකාරයේ ජීවිතයහුරුයමටනොදල්වාපහනකුදුරෑ කල පිපුණු සඳ තරුදකිනු රිසිවෙමිවිටෙකගොස් පිටතටබලමිගන කළු කුහරය තුළඅන්ධකාරයේගුප්ත බවදකිමිඑළිය සහ අඳුරවෙන් වෙන්වවැතිරෙන’යුරුමෙතැනපැමිණ එතැනටසොයමිවිමසමිඇතුළත සහපිටත ඉතිරියත් කියවන්න »
"ඔබිචුවරී" (obituary) නොහොත් දන්නා සිංහලෙන් කිව්වොත් "මරණ දැන්වීම්" ගැන නොදත් අයෙක් නම් ඉන්න බෑ. මොකද කෙනෙක් මිය ගිය විට පාරක් පාරක් ගානේ ලයිට් කණුවක් ගානේ බෝක්කුවක් ගානේ ඇලවෙන මරණ දැන්වීම් කලාව නොදත් කොල්ලෙක් කුරුට්ටෙක් මේ බ්ලොග් පිටු අතර නැති තරම්. නැති තරම් නෙමෙයි කොහොමත් නෑ.කෙනෙක් මැරුණම "මරණය" අසල්වාසීන්ට දන්වන්න ලේසිම පහසුම ක්‍රමේ තමයි මේ මරණ දැන්වීම... අද මම මේ කතා කරන්න යන්නෙත් මේ එක්තරා විදිහක මරණ දැන්වීමක් ගැන තමයි. සමහර විට මේ මාතෘකාව බ්ලොග් පිටුවල ලියවෙලත් නැතුව ඇති. ලියවෙලා ඇත්නම් සමාව අයදිමි. මේ ලිපිය කියවල ඉවර වෙලා මට මේ ගැන තවත් අදහස් දෙන්න කියල මම අරාධනෙකුත් කරන ගමන් කතාව පටන් ගන්නවා. ඔබගේ ගල් මුල් වැනි වාග් ප්‍රහාරත් මම බලාපොරොත්තුවෙන් තමයි ලියන්න ගත්තේ.අනම් මනම් කතා නැතුව කතාවට ... ඉතිරියත් කියවන්න »
ඇමෙරිකාව විසින් පසුගියදා තහනම් කල ඵැට් මචකද්ා භාවිතා කල මිලියන 50කට අධික පිවිසුම් ගණනක් එයට අහිමි වී ඇති බවට ඔවුන් පවසයි. එම වෙබි අඩවියට පිවිසීම මේ වන විට අවහිර කර ඇති අතර එහි සමාගමි සේවකයින් 7 දෙනෙකු මිලියනයකට අධික නිති විරෝදී ාදඅබකද්ා කිරීම් පහසු කරවීමේ චෝදනාව අනුව අත්අඩංගුවටද ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. පසුගිය බ‍්‍රහස්පතින්දා දින අමෙරිකානු රජය විසින් දත්ත ගබඩා ආයතන 2 කට Carpathia Hosting Inc , ... ඉතිරියත් කියවන්න »
හිම
කිව්වගමන් මතක් වෙන ජන කොට්ටාශයක් ඉන්නවා. ඒ තමයි සුදෝ සුදු හිම අතර වාසය
කරන එස්කිමෝවරු අද අපි මේ එස්කිමෝවරුන් පිළිබඳ බොහෝ තොරතුරු
දැනගනිමු.එස්කිමෝවරුන් වාසය කරන ප‍්‍රදේශ අනුව ඔවුන් ප‍්‍රධාන වශයෙන් කොටස්
තුනකට බෙදන්න පුළුවන්. ඒ නැගෙනහිර එස්කිමෝවරු, මධ්‍ය එස්කිමෝවරු සහ බටහිර
එස්කිමෝවරු වශයෙනි. නැගෙනහිර සහ බටහිර ගී‍්‍රන්ලන්තවාසී එස්කිමෝවරු
නැගෙනහිර එස්කිමෝවරුන්ගෙ ගණයටත් ග්‍රීන්ලන්තයේ
ඉතිරියත් කියවන්න »
හිම
කිව්වගමන් මතක් වෙන ජන කොට්ටාශයක් ඉන්නවා. ඒ තමයි සුදෝ සුදු හිම අතර වාසය
කරන එස්කිමෝවරු අද අපි මේ එස්කිමෝවරුන් පිළිබඳ බොහෝ තොරතුරු
දැනගනිමු.එස්කිමෝවරුන් වාසය කරන ප‍්‍රදේශ අනුව ඔවුන් ප‍්‍රධාන වශයෙන් කොටස්
තුනකට බෙදන්න පුළුවන්. ඒ නැගෙනහිර එස්කිමෝවරු, මධ්‍ය එස්කිමෝවරු සහ බටහිර
එස්කිමෝවරු වශයෙනි. නැගෙනහිර සහ බටහිර ගී‍්‍රන්ලන්තවාසී එස්කිමෝවරු
නැගෙනහිර එස්කිමෝවරුන්ගෙ ගණයටත් ග්‍රීන්ලන්තයේ
ඉතිරියත් කියවන්න »
MTV/MBC හෙවත් මහරාජා මාධ්‍යජාලය යටතේ ක්‍රියාත්මක වන නවතම නාලිකාව පසුගිය 26 වෙනිදා විකාශනය ආරම්භ කළා. “MTV Sports” ලෙස නම කර ඇති මෙම නාලිකාව ක්‍රීඩා හා විනෝදාත්මක වැඩසටහන් සදහා වෙන් වුවක්. ඒ අනුව ක්‍රීඩා සදහා වෙන්වූ රුපවාහිනී නාලිකා දෙකක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වනවා. ඒ CSN හෙවත් කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් හා MTV Sports නාලිකාවයි. මෙම MTV Sports නාලිකාවේ ප්‍රවෘත්තිමය වැඩසටහන්ද විකාශය වන අතර දැනගන්නට ලැබෙන ආකාරයට BBC වැනි ජාත්‍යන්තර මට්ටමේ සන්නාම නාමයක් ... ඉතිරියත් කියවන්න »
දැවටුනත් සිතක ආදරෙන්.නැවතුනත් එ සිත ලඟ ඉතින්.නොහැඟුනොත් ඔබට ඒ සෙනේ.අරුමයක්දෝ.......?එසිත තව සිතක දැවටීම ඉතිරියත් කියවන්න »
හැබෑවටම බොක්ෂින් කියන්නේ බොහොම ජව සම්පන්න ක්‍රීඩාවක් මොකද බොක්ෂින් වලල්ල තුලට ගිහාම ප්‍රතිවාදී ක්‍රීඩකයාව කොහොමද මෙල්ල කරන්නේ කියන එක ඉතාමත් ආසාවෙන් බලා සිටින්නට සමහරුන්ට නම් පුලුවන්. අද කතාවට හේතු බූත වෙන කාරනාව උඩින් තියන පින්තූරයෙන්ම ඔයගොල්ලන්ට පැහැදිලි ඇති මේ පින්තූරයෙන් පෙනෙන්නේ ලෝක බොක්ෂින් ශූර ඉවැන්ඩර් හොලිපීල්ඩ් මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මුන ගැසුනු අවස්ථාවක් මතක ඇතිනේ ලෝක බොක්ෂින් ශූර මයික් ටයිසන් මහත්තයා තමා මෙයාගේ කන කෑවේ ඉතින් කන අරගෙන නැවත ... ඉතිරියත් කියවන්න »
ඊනියා “ස්ප්‍රිංග්” එකෙන් (අරාබි වසන්තයෙන්) තම රටවල සිටි ස්ථාවර එහෙත් තරමක් දුරට හෝ කාළීනව මැදහත් මත දරන නායකයන් පන්න හැර හෝ මරා දමා, ඊජිප්තුව ප්‍රමුඛ බොහෝ රටවල දැන් බලය ලබා ගනිමින් සිටින්නේ ඉස්ලාමීය අන්තවාදී සංවිධානයන්ය.. අප මෙය කියවිය යුත්තේ බටහිර අරමුණු වලින් වියුක්තව නොවේ….මේ සිද්ධීන් ඇසුරේ අපට බටහිර රටවල් ගැන උපකල්පන දෙකකට එළැඹිය හැක.
1. බටහිර රටවල් . . . → Read More: බටහිරටත් උවමනා කුරාණික අන්තවාදීන් සහ නූගත් මෝඩයන් ... ඉතිරියත් කියවන්න »
පිස්සු බල්ලෙක් හපා කෑ විට කල හැකි කාරනා කිහිපයක් ඇත
සපා කෑ බල්ලාව සපා කෑම.
බල්ලා මරා දැමීම.
බල්ලාට අභය දානය දීම.
බල්ලා කොටු කර මැරෙන හැටි බලා සිටීම.
බල්ලෝ සියල්ලම මැරීම.
වැදගත් බල්ලන්ද ෂුවර් නැති බව කීම.
බල්ලා අල්ලා නෑවීම.
බල්ලා ගැන ගමම දැණුවත් කිරීම.
බල්ලාට යන්න හැර ගමටම කියා බල්ලා සෙවීම.
ලැබුන චාන්ස් එක ප්‍රයෝජනයට ගෙන තරහකරුවන් සපා කෑම.
බල්ලෙක් කෑවෝ කියා කෑ ගසමින් මැරෙන තෙක් ඉතිරියත් කියවන්න »
අපේ තාත්තා අසනීප වෙලා බ්‍රහස්පතින්දා නතර කලා ජයවර්ධන පුර. ඉතින් නතර කරලා ඊයේ වෙනකම් හැම දවසෙම දිව්වා තාත්තව බලන්න. මමත් අම්මට නොකිව්වට බය වෙලා හිටියේ. තාත්තා අසනීප වුනාම දැනෙන බය කියලා නිම කරන්න බෑ. අද ටිකට් කපනවා කිව්ව හන්දා හවස යන්න හිතාගෙන මම පන්ති ගියා. ඒත් ගෙදර එනකොට තාත්තගේ ටිකට් කපලා එක්කං ඇවිත්. සෙම නරක් වෙලා තමයි අසනීප වෙලා තියෙන්නේ.
උන හැමදාම වැඩිවෙනවා අඩුවෙනවා හන්දා බය වෙලා අපි තකහනියේ නතර කලේ ... ඉතිරියත් කියවන්න »
දිවියේ සෑදැ කාලය අප ගෙවන්නේදුක් කම් කටඵ සැම සමසේ විදින්නේමද හිරු රැසින් මුඵ පෙදෙසෙම වෙළෙන්නේමන්දැයි ප්‍රියේ ඔබ නිහඩව සිටින්නේයෞවන සමයේ අදරින් අප හමුවුණදාමතකද සොදුරියේ ගොඵවුණු වදන් එදාඅද මෙන් එදත් සිසිලස දුන් තූරු නිබදාමතකද දයාවිය තූරුඵව සිටිය එදා වියපත් බවින් මා ගත දුබලව සැලුනත්නෙතු අග කදුඵ එක දෙක බේරි වැටුනත්නුඔ හදවතින් නැගි ආදර සුපෙම් වදන්තවමත් මහද රුව් පිළි රුව් දෙයි සුවදින්අපගේ දිවිමගේ බාධක කමි කටඵ මැදින්ඡිවන ඔරුව පැද යන්නට සයුරු තෙරින්මා ... ඉතිරියත් කියවන්න »
මේකත් ඔය ලස්සන දවසක වෙච්ච දෙයක් . අපි ඉස්කෝලේ ගිහින් ඉවරවෙන්න මාස අටක් විතර තිබුනේ....... මමයි නරකයි ඉස්කෝලෙට පොඩ්ඩක් කලින් ආපු දවසක්... එනකොට උදේ දහයට විතර ඇති.. අපි එනකොට වෙන්න ඕනේ ඔක්කොම වෙලා ඉවරයි . අපේ පන්තියේ හිටියා පට්ටලයා කියලා ඩයල් එකක් ඇති විශේෂ ඩයල් එකක්. කතාව කියන්න කලින් මූ ගැන විස්තරයක් කිව්වේ නැත්තන් වැඩක් නෑ වගේ...උස අඩි හතරයි දසම පහයි හරහට උස අඩි එකයි ජාත්‍යන්තර මට්ටමේ කටකට උරුම කන් කියනවා . මේ තෝරා ගත් ... ඉතිරියත් කියවන්න »
මගේ ජීවන රස්සාව මාව බ්ලොග් එකෙන් ඈත් කරනවා ටිකෙන් ටික එක්සෑම් එකටත් තව මාසයයි තියෙන්නේ පාඩම් කරන්නත් ගොඩක් ඉතුරු වෙලා ඒ අස්සේ දවස් තුනකට ආයෙමත් අනුරාධපුරේ යන්න වෙනවා හැම එකම බැලන්ස් එකේ කරන්නත් එපාය.අවුලක් නෑ "නැව ගිලුනත් ගැට්ටේ බෑන්ඩ්" කිව්වලු මගේ ලග කලක ඉදන් එකතු කරපු පින්තූර එකතුවක් තියෙනවා ඉතින් ඒවා හැමෝම එක්ක බෙදාගන්න හිතුවා ඒනිසා අද ඉදන් සතිපතා ඒ පින්තූර පලවේවි කැමති අය බලන්න අකමැතිනම් බලලා බැනලා යන්න, ඉඩ ... ඉතිරියත් කියවන්න »
පාලනයේ වෙනසක් කිරීමේ අරමුණෙන් ස්කයිප් හි කවි ලිවේයැයි ශු යුෆු ට චෝදනා එල්ල කරමින් නඩු පවරා තිබේ. මෙය තමනට දේශපාලන වශයෙන් අබියෝගයක් වන අය නිහඩ කිරීමට චීන කොමියුනිස්ට් පක්ෂය ගනු ලැබූ ක්‍රියාමාර්ග සදහා අලුත්ම සිද්දියයි. ශු ප්‍රකට ක්රියදරයෙකි. චීන පොලිසිය ඔහුව අත්අඩංගුවට ගත්තේ අප්‍රියල් මාසයේදීය. ඔහු 60 වන වියේ පසු වෙයි.
ඉතිරියත් කියවන්න »
ඉලක්කම් පත් ඉරු අතර ගත කරන ජීවිතයේ..සරතැසනිවාගන්නට.... ඇත්තේන්ම ඒ නම් සොඳුරුතම හොරාකිහිපයක්...ඉතුරුම් නිවහනේ අපේ පවුලේ සාමාජිකයන් එකතුවෙලා ගතකරපු අපූරුසැඳැවක්...මම හිතුවා ඔබත් එක්ක බෙදාගන්ට.....අපි ගෙවන මේ ජිවන ගමනේ බොහො පැරණීදෙවල් අලුත් වෙනව හැබැයි..ඔය අලුතෙන් ගොඩ නැගෙන දේවල් හොඳ විදිහට අලුත් වෙනව නම්තමයි එකට වටිනා කමක් ලැබෙන්නේ..... ඉතින් ඔය හොඳ විදිහට අලුත් වුන ඉතුරුම් පවුලේ සමාජිකයා තමයි කලා කවය...මේහි තිබෙන තවත්විශේෂත්වයක් තමයි..ඉතුරුම් පවුලේ පැරණී සමාජිකයන්ගේන් අලුත් තරුණ පරපුරට ලැබුනසහයොගය.. මොකද ඉතුරුම් ... ඉතිරියත් කියවන්න »
සල්ලි දෙයියන්ගේ මල්ලි. කවුරුහරි කියනවනම් මට සල්ලි තියෙන කොල්ලෙක් හෝ කෙල්ලෙක් එපා කියල අමු බයිලාවක්. තොපිලට අපිලට හැමෝටම සල්ලි ඕනේ දුමක් උරන්න පිනට හම්බ වෙන්නේ නැහැ, ඒ හින්ද විකුනවා අපි ගාව තියෙන දේ විකුනනවා. හම්බ කරන්න කන්න හිඟා නොකා හිඟා කනවා එත් අපිට සල්ලි එපා කියන්නේ නැහැ. නාථ වෙනවා. හැබැයි මේ මල්ලි ඕනවට වඩා වැඩි උනත් ලෙඩේ අඩු උනත් ලෙඩේ ඉතින් මද්‍ය්ස්ත්ව තිබ්බම ඇති. එත් ... ඉතිරියත් කියවන්න »
මේක, මේ කියන්න යන කතාව මං කලින් වෙච්ච පොරොන්දුවක් නිසා ලියන්නේ! ඒ කියන්නේ මං බයිසිකල් දිනපොතේ දෙවෙනි කොටසේ කිව්වා චානකයගේ සයිකලේ ඉල්ලගෙන කොකා එක්ක ගිය චාරිකාවක් ගැන කියනවා කියලා! මේ කියන්න යන්නේ ඒ කතාව. මෙන්න මේකයි සිද්ධිය.චානකයා ගාව හිටියා අර කලු පාට ගෝල්ඩ් ෆිෂ් වර්ගයේ ලොකු මාලුවෙක්! මාලුවෙක් වෙන්න ඇති, මොකද ඒක අපිට හරියට බලන්න බැරි උනා. චානක මාධවගේ ගෙදර ආපු වෙලාවක පොර දැක්කා මාධවගේ ගෙට පහල ඉන්න සුදු අයියගේ ... ඉතිරියත් කියවන්න »
කිරි දතකින් සිනාසලන රන්කිරි පුතුනේ,,,පියවර පොඩි ගලපන පා රිදුනද පුතුනේ,,,සුදු කොපුලේ විකසිත කුසුමේ,,,ඇරයුම මව් පියනට සිපගන්නටවේ,,,කසු කුසු දෙතොලේ පවසන වදන්,,,නොදනි ත් කදිමයි අත්පුඩි තලන්,,,පියෙකුගෙ හසරැල් පුතෙකුන් උපන්,,,රැඳුනේ හුස්මත් මව් පිය ලඟින්,,,සිත පිරි හැඟුම් කඳුලින් ගලන්,,,කිරි වුනි ලැමක් මවකගෙ ලෙයින්,,,හිරු සඳු නැතත් පියෙකුගෙ හිතින්,,,සැනසේ සිතක් දරු සෙනෙහසින්,,, ඉතිරියත් කියවන්න »
මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා සහ ඔහුගේ බිරිඳ ලූසිඩා සිල්වා දෛවඥයින්ගේ උපදෙස් පිට 2012 නව වසර ලබන අවස්ථාවේ රටින් බැහැරව එක්සත් අරාබි එමීර් රාජ්‍යය නොහොත් ඩුබායිහි ගතකොට ඇති අතර එහිදී ඔවුන් දෙදෙනා නවවසරට වැඩ ඇල්ලූ ආකාරය පිළිබදව වාර්තා වේ.මර්වින් සහ ලූසිඩා ඩුබායිහි ලැගුම්ගෙන තිබෙන්නේ ඔවුන්ගේ හිතවතෙකු වන ගිහාන් කරුණාරත්න නම් මිතුරෙකුගේ නිවසකය. ඩුබායි රටට වඩා පැය කිහිපයක් කලියෙන් 2012 වසර ලංකාවට උදාවීම නිසා ලංකාවේ කැළණියේ සිට මර්වින් සිල්වාගේ එක් අනියම් ... ඉතිරියත් කියවන්න »
ශ්රී දළදා මාලිගාවේ හිටපු දියවඩන නිලමේ නෙරංජන් දූල්ලෑව විජේරත්නගේ පෞද්ගලික ‘ඊමේල්’ එක තමා විසින් ‘හැක්කොට’ යවා ඇති ඊමේල් පණිවුඩ පිලිබද තොරතුරු ලබාගත් බව දළදා මාලිගාවේ මාධ්‍ය අධ්‍යක්‍ෂක ධුරන්දර ක‍්‍රිෂාන්ත සංජීව හිස්වැල්ල මේ දිනවල තැන්තැන්වල පවසමින් සිටින බව වාර්තා වේ.මෙසේ ලබාගත් තොරතුරු අනුව නෙරංජන් විජේරත්න විසින් දළදා මාලිගාවට සම්බන්ධ ලිපිගොනුවක් කිසියම් වෙබ්අඩවියකට යවා ඇති බව තමා සොයාගත් බව සඳහන් කරන හිස්වැල්ල, මෙය උඩරට රදලයින් පිරිසක් වන නෙරංජන් දූල්ලෑව විජේරත්න, සුදන්ත සේනානායක ... ඉතිරියත් කියවන්න »
තමාගේ බලාපොරොත්තුව ලංකාවෙන් බිහිවු ප්‍රථම අභ්‍යවකාශගාමියා වෙන්න පමණක් නොවෙයි ලෝකයේ බිහිවූ ළාබාලම අභ්‍යවකාශගාමියා වීම බව ජනාධිපතිවරයාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ පවසනවා. ඔහු මේ අදහස් පල කලේ කාල්ටන් සුපර් ස්පෝර්ට්ස් තරඟාවලියේදී මෝටර් රථ ධාවන තරඟයට සහභාගී වී දෙවන ස්ථානය ජයග්‍රහනය කිරීමෙන් පසුව පැවති විශේෂ සාකච්ඡාවකට සහභාගී වෙමිනි. ඇයි මේ වගේ මෝටර් රථ ධාවන ඉසව් වලට සහභාගි වෙන්න තීරණය කලේ?ඇත්තටම අපි ක්‍රීඩාවට හරිම ආසයි. අපේ මවුපියන් පොඩි කාලෙ ඉඳලම අපි ක්‍රීඩාවට ... ඉතිරියත් කියවන්න »
පීරු ජාතික කලාකාරියක් වන සෙසීලියා පාරෙ දේස් ගේ කලාසිතුවම් වල බැලූ බැල්මට දක්නට ලැබෙන්නේ විවිධ වර්ණයන්ගෙන් යුත් බිත්ති කඩාදාසි තුළ සිටින මිනිස් රුවකි.එහෙත් ඇත්ත නම් මෙහි සිටින්නේ විවිධ වර්ණයන්ගෙ න් යුත් බිත්ති කඩාදාසි ඉදිරිපස සිටින මිනිස් රුවකි. ලෑන්ඩ්ස්කේප්ස් ලෙස නම් කර ඇති මෙම නිර්මාණ පෙල ලොව පුරා ජනපි‍්‍රය වී හමාරය.වර්ණවත් බිත්ති කඩාදාසියක කොටසක් ලෙස සිතුවම් කරන ලද මිනිස් කය එම කඩදාසිය අතර සැඟවී යන අයුරු පෙන්වීම ඇගේ අරමුණ වී ඇත. ... ඉතිරියත් කියවන්න »
රුපියල් කෝටි දහසකට වැඩි ආදායමක් උපයා ඇති ජාතික ලොතරැයි මණ්ඩලය රටේ සංවර්ධන කටයුතු සඳහා කෝටි 135 ක පමණ මුදලක් යොදවා තිබේ. ජාතික ලොතරැයි මණ්ඩලය 2011 වර්ෂයේදී මෙවැනි විශාල ආදායමක් උපයා තිබේ. රටේ සංවර්ධන දායකත්වයට අමතරව විවිධ ක්ෂේත්‍රවල ප්‍රජා සංවර්ධන කටයුතු සඳහා විශාල මුදලක් වැය කෙරේ. ඒ අතර කෝටිපතියන් 21, විසිලක්ෂ සහ දස ලක්ෂපතියන් 435 ලක්ෂපතියන් [...] ඉතිරියත් කියවන්න »
අ.පො.ස. උසස් පෙළ 2011 විභාග ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම සඳහා සිසු සිසුවියන්ගෙන් අයැදුම්පත් කැඳවේ. විශ්වවිද්‍යාලවලට නවක සිසුන් බඳවා ගැනීම සඳහා වූ ප්‍රවේශ අත්පොත මේ වන විට වෙළෙඳපොළට නිකුත් කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය ගාමිණි සමරනායක මහතා පවසයි. විශ්වවිද්‍යාල සඳහා ඉල්ලුම් කිරීමේදී ප්‍රවේශ අත්පොත හොඳින් කියවා තමා විභාගයට මුහුණ දුන් විෂය යටතේ [...] ඉතිරියත් කියවන්න »
ලියන්න තරම් දෙයක් සිද්ද වෙන්නේ නැහැනේ මේ දවස්වල. ඒක හින්දා තව ෆිල්ම් එකක් ගැන ලියන්න හිතුන. මේක මගේ බලපු නැති ෆිල්ම් ගොඩේ මාස තුනක් විතර පල් වෙලා පල් වෙලා ඊයේ තමයි එලියට ආවේ. බැලුවට පස්සේ නිකන් මොකක්ද වගේ. නරක නැති හින්දද කොහෙද IMDB එකේ 8.2ක් රේටින්ග් අරන් තියෙනවා. මේක පරණ ඇක්ෂන් ෆිල්ම් එකක්. නමේ හැටියටම කිල්බිල් - බිල්ව හොයනවා මරන්න. ටිකක් විතර චාලීස් එන්ජල්ස් වගේ. කතාව කොටස් දෙකකට යන්නේ. ඒ අතරේ ... ඉතිරියත් කියවන්න »
සක්මන් සඳ ඉක්මන් කර පෝය දාට එයිගොම්මන් හිත පහන් එළිය පිළිඹඳ හිතමයිළං වෙන්නට විදියක් නෑ හිතෙන් විතරමයිසුවඳක් මිස ඔබ ළඟ නෑ හීනයක් වගෙයිනින්දයාය පුරා දුවන කන්දේ හෙවණැලිදුවනවා වගෙයි නුඹ ගැන මගේ සිතිවිලිනාන තොටෙ ඔමරි මැදින් දෑස මුණ ගැසෙයියන්න බයයි ඒ දණ්ඩෙන් හිතත් කලබලයිබිංදු පොදට පිල් කඩේට මං දුව එන්නම්පිල්කඩේ ටිකක් ඉඳලා ඇතුලට එන්නම්සද්ද නොකර හිටියෝතින් ඉද්ද ගැසූ මෙන්දෙතොලේ සුසුමක් තියලා ආපසු යන්නම්<Amarasiri Peiris> ඉතිරියත් කියවන්න »
වැදුණු කල පසාරු කරන ලඟින් ගියත් විනාස කරන ඉලක්යට නොවැදුනත් රිදවන මේ වෙඩිල්ල මට තියපන් දිව්‍යලෝකයට යන්න ඉතිරියත් කියවන්න »
දර පලා මිටි බැද තම විහාරස්ථානයේ කටයුතු කරගෙන යන භික්ෂුවක් ගැන පුවතක් උදැසන පුවත්පත් බලමින් සිටි සජිත් ප්‍රෙමදාස මහතා දැක ඒ පිලිබද සොයා බලා කටයුතු කරන ලෙස එම ප්‍රදේශයේ සංවිධායකවරුන්ට දන්වා ඇත.ආණ්ඩු බලය නොමැතිව රටට සේවයක් කරන්නේ කෙසේද....? ලෙස ප්‍රශ්ණ නගන විපක්ෂයේ නායකයන්ට සහ අනෙකුත් මන්ත්‍රිවරුනට මෙය කදිම පාඩමක් වනු ඇත.ඇත්තෙන්ම රටට සේවය කිරිමට ආණ්ඩු බලය දේශපාලකයිනට අවශ්‍යමද යන්න අපටත් ඇතිවන ප්‍රශ්ණයකි.අප රටේ ආණ්ඩුවට මෙන්ම විපක්ෂයටද ජාත්‍යන්තර සංවිධාන හා ව්‍යාපාරික ... ඉතිරියත් කියවන්න »
අශාන්ති ද අල්විස් ආසියාවේ හොඳම ගායිකාවට හිමි රන් සම්මානයෙන්ද ( Best Overall Female Vocalist (GOLD), පිදුම් ලැබීමට සමත්වී ඇති අතර එම සම්මානයට හිමිකම් කී පළමු දකුණු ආසියාතික ගායිකාව වීමට ද ඇය සමත්වී ඇත. මැලේසියාවේ පැවැති ඉන්ඩි ඒගෝ ජාත්‍යන්තර සංගීත සම්මාන උළෙලේදී (2012) ජනපි‍්‍රය ගායිකාවක් වන අශාන්ති ද අල්විස් සම්මාන 04 ක් දිනා ගැනීමට සමත් වී තිබේ. එම සම්මාන අළෙලේදී අශාන්ති වඩාත් නව්‍ය නිර්මාණාත්මක සංගීත රූපණය සඳහා වන සම්මානය ... ඉතිරියත් කියවන්න »
දර්ශිකා තොරතුරු තාක්ෂණික උපාධිධාරිනියකි. ස්වර්ණවාහිණියෙන් විකාශය වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාරයන් මෙහෙයවන ‘මුල්පිටුව’ වැඩසටහනට සහයදුන් නිවේදිකා දර්ශිකා දිසානායක එම වැඩසටහනට සමුදී තිබේ. එම වැඩසටහනට සමුදුන් ඇය පසුගිය ඉරිදා ඕස්ටේ‍්‍රලියාව බලා පිටත්ව ගොස් ඇතැයි ද පැවසේ. දර්ශිකා සිය සමුදීම සම්බන්ධයෙන් මාධ්‍යට පවසා තිබුණේ මෙවැනි අදහසකි.‘”පහුගිය කාලෙ මං මගේ බී. එස්. සී. සම්පූර්ණ කළා. එම්. බී. ඒ. උපාධියත් ලබා ගත්තා. කොළඹ ජාත්‍යන්තර අධ්‍යාපන ආයතන දෙකක කථිකාචාර්යවරියක් ලෙසත් ... ඉතිරියත් කියවන්න »