ජනඅප්‍රිය බ්ලොග් ලියන කාන්තාවනි, තොපට කෙරෙන අවවාදයයි..! "Ladies be careful!” සැහැල්ලුව January 25, 2012

මේ දිනවල සිංහල බ්ලොග් ලෝකය ලිංගිකත්වයෙන් පිස්සු වැටී ඇත. කබල රත්වෙමින් තියෙන විට මාත් රොටිය සාදාගත යුතුය. ඒ නිසා දෙඤ්ඤං බැටේ න්‍යායෙන් සැමට දන්වන වගයි!කවුරුත් නොදන්නා නමුත් නමට උපශාන්තවූ සිංහයා විසින් සිංහල බ්ලොග් අවකාශයේ කාන්තාවන්ට අම්බානක කෙලවා ඇත. කුළ භේදය අවුස්සා පහර පිට පහර එල්ලකල හෙයින් පොඩි කුමාරිහාමි තම අවතාරයද වෙනස් කර පොඩ්ඩි නමින් නව අඩවියකට හිමින් මාරු වෙමින් සිටී. අනුන්ගෙන් ණයට ගත් ඇස් වෙනුවට ලස්සන කර කැපූ නිම්නයට ... ඉතිරියත් කියවන්න »


බොක්කේ දඩමස් ඇත්තවුන්ගේ හක්ක කුඩුවුණොත් මෙසේය……! ආකාස හීන January 25, 2012

අපි සියල්ලන්ම පාහේ කටක් ඇරියොත් මාර මිනිස්සුන්ය. කිසිදා වැරැද්දක් කර නැත. කලද ඒ ප්‍රගතිශීලී අරමුණකිනි. අපට විටින් විට අපගේ ආස්තානයන් වෙනස් කිරීමට සිදුවේ. ඒත් අපගේ ශ්‍රේෂ්ඨ අරමුණු වෙනුවෙනි. නැත්නම් ආත්මාර්ථය උදෙසා නොවේ.මේ සම්බන්ධ ඉතිහාසගත උදාහරණය දුටුගැමුණු රජතුමන්ය. එතුමා යුධ කලේ රාජ්‍යය ගැනුමට නොවේ,  “ දේශය රකින්ටය“. අපගේ කාලයේද එබඳු උතුම් පුරුෂයන් ස්ත්‍රීන් පහලව ඇත. රට දිනෙන් දින දියුණුවට යන්නේ ඒ ආනුභාවයෙනි. නමුත් මෙබඳු උතුම් හැසිරීම් අවඥාවට ලක්කරන්නන්ද නැතිවා නොවේ. ඔවුන් ... ඉතිරියත් කියවන්න »


මේ උත්තරමද ඔයාලා හිතුවේ….(18 +) ගුනේ අය්යාගේ සාටරේ -Gune January 25, 2012

එක වසරේ ජිල් පිට් කොලු ගැටයකුගෙන් පන්ති භාර ගුරු තුමියට පට්ට කරදරේලු පොරව 3 වසරට දාන්න කියලා. මේ නිසා ගුරුතුමිය ගුරුතුමිය මේ මැරෑටි කොල්ලව විදුහල් පති ගාවට අරන් ගිහින් තියනවා මේ පොබ්ලම් එක සෝල්ව් කරන්න..මොකද ලමයා මිස්ට කරදර කරනවා කියන්නේපොඩ්ඩා : අපේ අක්කා ඉන්නේ 3 වසරේ ඒ වුනාට මට ෂුවර් එයාට වැඩියේ මගේ මොලේ වැඩියි කියලාවිදුහල්පති : හරි මම දැන් ඔය ලමයගෙන් ප්‍රෂ්න ටිකක් අහනවා ඒ හැම එකටම හරි උත්තරේ ... ඉතිරියත් කියවන්න »


නෙළුම් කුළුන – ආශ්චර්යක මහිම.. කඩුල්ල kadulla January 25, 2012

අධිවේගි මාර්ග ඇතිවිය.  නෙළුම් පොකුණු ඇතිවිය. දැන් කතා බහ තවත් නෙළුමකි. ඒ කොළඹ ඞී.ආර්. විජයවර්ධන මාවතේ බේරේ වැව අද්දර ඉදිවන ”නෙළුම් කුළුණ” යි. මට මතක් වන්නේ අපේ අල්ලපු ගෙදර ගුණරත්න මහත්තයයි. ඹහු රජයේ සේවකයෙකි. බිරින්දෑ ගුරුවරයෙකි. ඒ නිසා දෙදෙනාම රජයේ සේවකයෝය.  මීට අවුරුදු තිහකට පමණ පෙර අපේ අසල්වාසීන්වු මේ යුවල පර්චස් විස්සක ඉඩම මිළදී ගෙන අවුරුදු පහක් පමණ කල් මරමින් සිට ‍අසම්පූර්න නිවසක් ඉදිකරගෙන එහි පදිංචියට ආවාය. ඉනුත් අවුරුදු දහයක් පමණ ... ඉතිරියත් කියවන්න »


පසුනූතන ප්‍රවණතා- පශ්චාත් ස්ත්‍රීවාදය වචන ටැක්සි January 25, 2012

වචන ටැක්සි|wachana taXi wachanataxi@gmail.com ඉතිරියත් කියවන්න »


" කෝ යකෝ තුන…………! " මාධව's කථා....... January 25, 2012

මේක කියද්දි ඒ ගණිතය උගන්නපු මැඩම්ගේ නම දාන්නේ නෑ! ඒත් දන්නෝ දනිති!! ඒක නොදැම්මයි කියලා කතා රසයට හානියක් වෙන එකකුත් නෑ කියලා මාධව හිතනවා! නන්දා මැඩම්ගේ ලියුමේ ක්ලාස් එක හා බල්ලන්ගේ කතන්දරය කලින් කිව්වනේ! මේ කියන ගණිතය සිද්ධි වෙනකොට මාධවලා අමිලලා රුක්ෂාන්ලා සෙට් එක හිතින් අපරාදේ පොත් වල සල්ලි කිය කිය හිටියේ! වෙලාවට එකෙක්ටවත් විභාගෙන් පස්සේ එහෙම කියන්න උනේ නෑ! මේ කියන ගණන් ක්ලාස් එක නැත්තන් මාධවට ගණන් වලට A ... ඉතිරියත් කියවන්න »


දකුණු අධිවේගයේ ගමන් ගන්නා CTB බස් Gossip9.com January 25, 2012

දකුණු අධිවේගයේ ගමන් ගන්නා CTB බස් වල ජායාරූප කිපයක් අප වෙත ලැබී තිබෙනවා. අධිවේගයෙන් බස් රථ ගමන් ගන්නා නිසා මඟීන්ගේ ආරක්ෂාවට තිබෙන අබලන් වූ ආසන පටි වල ජායාරූපයක්ද ඒ අතර වෙනවා. පහත දැක්වෙන්නේ ආසන පටි සහිත අධිවේගී මාර්ගයේ ගමනාගමනය සඳහා සුදුසු යැයි සැලකෙන බස් රථ වුවද අතරින් පතර සාමාන්‍ය පැරණි බස් රථද ධාවනය සඳහා ඔවුන් යොදවන බව පළමුවරට අප ඔබට මීට පෙර හෙළි කළා. එවැනිම සිද්ධියක් පෙරේදාද වාර්තා වී ඇති ... ඉතිරියත් කියවන්න »


෴ නාකි හුරතලේ ෴ සොඳුරු සිත ( Beautiful Mind ) January 25, 2012

හුරතලේ කීව ගමන් මතක් වෙන්නේ , පුංචි මල් වගේ සුරතල් දරුවෝ. බිමින් තියන්න බැරි ,ඒත් බිමින් තියල අමතක කරල දාන්න වෙන පුංචි කාලේ , එහෙම මඟ දාලා ආවාට මහ මිනිස්සු උනාට පස්සෙත් හිත යට ගුලි වෙලා ඉන්න හුරතල් වෙන්න ආස කරන පොඩි එකා විටින් විට මතු වෙන්නේ අපිත් දන්නෙ නැතිව. පුංචි දරුවන් වගේම වයස් බේදයක් නැතිව ගැහැණු අයත් සුරතල් වෙනේක අපිට අමුත්තක් නොවුනත් , අතපය හතර දිග ඇරුනු ඇඟ පත ... ඉතිරියත් කියවන්න »


නූරි — 7 ...මල් මිටියාවත ... January 25, 2012

"ඇයි අප්පච්චී ඇයි ? කියන්නකො අප්පච්චි මොකක්ද ප්‍රශ්නෙ ?  ,,,, " අම්මාගේ තත්ත්වය ඒතරම් සුබ නැතැයි වෛද්යවරයාගේ කාමරයෙන් එලියට එන මාපිය දෙපළගේම මුහුණු දෙස බැලූ නූරිට දැනිණි. "අම්මෙ කියන්නකො මොකෝ ඩොක්ටර් කිව්වෙ ?" "ආහ් ඒ හැටි එකක් නැහ් පුතේ මේ අප්පච්චි බොරුවට කලබල වෙලා .... ""හරි ඉතිං ඩොක්ටර් මොකක්ද කිව්වෙ ?""ඩිංගිත්තක් විතර පිළිකාවක් වෙන්න පුලුවන් අවදානමක් තියෙනව කියල තව ඩොක්ටර් කෙනෙක්ගෙ නමක් ලියා දුන්න මහරගම ගිහින් හම්බ වෙන්න කියල  ""අනෙ අම්මෙ ... ඉතිරියත් කියවන්න »


ඇස් දෙකක් දෙමුද ? හෙලයෙක්ගෙන් ලොවට January 25, 2012

මේ ලිපිය තිබ්බේ කජුවත්ත එක්සත් ක්‍රීඩා සමාජයේ.. ඒකට විශේෂයෙන් ස්තූතිය එතුමන්ලාට ලැබෙනවා. ලිපිය එලෙසින්ම මෙහි පල කිරමි! ශ්‍රී ලංකාව ලොවට අක්‍ෂි පරිත්‍යාග කරන්නන් අතර පෙරමුනේම සිටින රටක් බව ඔබ දන්නවාද? වසරකට ලොව රටවල් 57කට කුණිත 3000කට ආසන්න සංඛ්‍යාවක් පරිත්‍යාග කරන ශ්‍රී ලංකාව 1964දී ශ්‍රී ලංකා අක්‍ෂිදාන සංගමය පිහිටුවාට පසු මේ දක්වා කුණිත 70,000ක් පමන ලොවට පරිත්‍යාග කර තිබේ. ඒ අතර තවත් ශ්‍රී ලාංකිකයන් 900,000ක් පමන මරණයෙන් පසු ... ඉතිරියත් කියවන්න »


විසදුම… ටිකක් හිතන්න January 25, 2012

ජන කොටසකට අැයි වෙන්කරනට   කොටසක්තව  කොටසකට අැයි දෙන්නෙ තව  කොටසක්සැම හට ඒකට ඉන්නට අැත දැන්          දෙරණක්  ඔක්කම ඒකට අැත්නම් මොකටද         බෙදුමක්සැමහට තිබෙන බිය සැක හෙස දුරු            වෙවාලොක්කන් ලොකු රටට අැති බය නැති වෙවා මිනිසුන් රටට අැති අැල්මත් වැඩි            වෙවාසැමහට උරුම සිරිලක අනෙ          නොබෙදෙවා                 ඉතිරියත් කියවන්න »


ගූගල් සියලු ගිනුම් සදහා පොදු කොන්දේසි ගොනුවක්….. pubudu siriwansa January 25, 2012

ගූගල් යනු සේවා රාශියක එකතුවකි.සාමන්‍යයෙන් අප දන්නා පරිදි අන්තර්ජාලය තුල අප නොමිලේ හෝ ගාස්තුවක් යටතේ කිසියම් සේවාවක් සමග එක් වන විට එම ආයතනය දෙසින් ඉදිරිපත්වන කොන්දේසි ගොනුවකට එකග විය යුතුය. ආයතන පැත්තෙන් මෙන්ම භාවිතාකරන්නාගේ පැත්තෙන් ඉ‍ටු කරන්නට බැදී සිටින කාරනා රාශියක් සාමන්‍යයෙන් එම කොන්දේසි හා එකගතා ගොනුවට ඇතුලත්වේ. පසුගියදාක ගූගල් ප්‍රකාශකයෙකු පවසා සිටියේ ගූගල්හි විවිධ සේවා අනුවා අඩුම තරමින් එකිනෙකට  වෙනස් මෙවන් කොන්දේසි ගොනු 70 පවතින බවයි.මෙම තත්වය තුල ඇතිවන ... ඉතිරියත් කියවන්න »


දේදූනු 2012-01-25 11:25:00 දේදූනු January 25, 2012

~~~ ඔබට ~~~~තෙපුලින් මිහිරි මා මත් කර හැගුම්බර  සෙනෙහස් ගඟුල්  ගලනා මා වටකර මා සිත් සනසවා සිත පුරවා ආදර පින් කර ඇත ලැබුමට ඔබ සුපෙම්බර  සයුරට ඇදෙන මහා ගංගාවක් විලසින් හැරදා නොයා නිතරම අසලින් සිටිමින් දුක සැප එකා මෙන් සතුටින් විඳගනිමින් දිවිමග ගෙවමු රන් රස වගේ බැඳෙමින් ඉතිරියත් කියවන්න »


හොර අත්සන ~~~~ පහන් යාය ~~~~ January 25, 2012

ජීවිතේට කී පාරක් හොර අත්සන් ගහලා තියනවද? කියලා මම ඇහුවොත් කැම්පස් ගිය කෙනෙක්නම් කියාවි "අනන්ත සංඛ්‍යාවක්" කියලා. මමත් ඉතින් ඕක ඕන තරම් කරලා තියනවා.අපේ ඩිපාර්ට්මන්ට් එකේ නම් සමහර ලේක්චරර්ස් ලා අපේ ඇටෙන්ඩන්ස් ගත්තා. ලෙක්චර් එක පටන් ගනිද්දී කොලයක් එවනවා නම ලියලා අත්සන් කරන්න. ඒ දවස්වල ඕක මහ වදයක් වෙලා තිබුනේ. හරි ගානට ඇටෙන්ඩන්ස් තිබුනේ නැත්නම් ෆයිනල් එක්සෑම්  එකට ලියන්න දෙන්නේ නැහැ කියලා නීතියකුත් දාලා තිබුනා.  ඔය නීතිය දාන්න හේතුවක් වෙලා තිබුනේ ... ඉතිරියත් කියවන්න »


යෝධ තල්මසාගේ පුංචි නෑයා – ඉන්දියාවෙන් හමු වූ ඉන්දෝහියුස් .: මල් කැකුළු : Sri Lankan Kids :. January 25, 2012

මේ ඇට කටු අයත් වන්නේ ඉන්දෝහියුස් (Indohyus) නම් වසර මිලියන 48කට පෙර මිහිමත ජීවත් වූ ක්ෂීරපායී සතකුටයි. මේවා හමු වී ඇත්තේ ඉන්දියාවේ කාශ්මීර ප‍්‍රාන්තයෙන්. මේ ඇටකටු අයත් සතා හැඩයෙන් මීමින්නකු තරම් වුනත් ඌ නෑකම් කියන්නේ පුංචි පහේ සතකුට නෙවෙයි, යෝධ තල්මසාටයි. තල්මසා මුහුදට හුරුවෙන්න ඉස්සර ගොඩ බිම ජීවත් වෙන්න ඇති කියලා විශ්වාසයක් විද්‍යාඥයන් අතර තිබුණා. ඔවුන් මෙතෙක් කලක් විශ්වාස කළේ හිපොපොටේමස් යෝධ තල්මසාගේ ළඟම නෑයා ලෙසයි. ඒත් මේ නව සොයා ... ඉතිරියත් කියවන්න »


සෙබළාණනේ සංග්‍රාමයේ ජය පැරදුම දෙකම එකයි හන්තාන January 25, 2012

පිනි වැස්ස සැපයිගිනි අවුව දුකයිදන්නේ බොල් සුළඟ තමයිමුර මැස්ස කැපයිනිදි සුව අකැපයිඉන්නේ සීරුවෙන් තමයිසෙබළාණනේ සංග්‍රාමයේජය පැරදුම දෙකම එකයිසුහදානනේ සුභ සාමයේතීරකයා ඔබම තමයිතුන්යම හිටගෙන සමහරවිට එක පිම්මේවෙඩිසර ඇවිදින් දුක සැප විමසයි හැල්මේකියවෙන රණ ගී මද නල පමණයි දන්නේකඳුලින් හිනැහී සටනේ උණුසුම ‍රැක ගන්නේ..රුධිරය පුදා දිරියෙන් දිරි ලැබ ගන්නසතුරන් පරදා නිරතුරු දිවි ‍රැකගන්නඉදිරියටම තැබු පය පස්සට යළි නොගන්නරස්සවට ආවත් නොබියව යුද්ද කරන්න....<Senanayaka Weraliyadda> ඉතිරියත් කියවන්න »


අමුතු දත්ත -6 ලු රජීගේ සන්නස January 25, 2012

ආයෙත් කාලෙකින් අමුතු දත්ත ටිකක් හොයලා දාන්න හිතුනා.ඔන්න එහෙනම් ඒ ටික.කලින් ලියපු ඒවත් කියෙව්වෙ නැත්නම් මෙන්න ලින්ක් ටික අමුතු දත්ත-1අමුතු දත්ත-2අමුතු දත්ත-3අමුතු දත්ත-4අමුතු දත්ත-5 උනු වතුර ඇල් ජලයට කලින් මිදෙනවලු. සමහර පනුවෝ කන්න නැති උනාම තමංවම කනවලු හොඳම බ්‍රවුසරයක් ඩවුන්ලෝඩ් කරගන්න"Internet explore" යනු අංක එකේ වෙබ් බ්‍රවුසරයක්ලු ඒකෝන්ගෙ හරි නම "Aliaune Damala Bouga Time Puru Nacka Lu Lu ඉතිරියත් කියවන්න »


වසර 2020 දී මගේ ලෝකය January 25, 2012

මේ 2020 වසරයි. මේ වනවිට ලංකාන්ඩුවේ රජතුමා ලෙස කටයුතු කරන්නේ "මිහිඳු 2" ලෙස රාජාභිශේකය ලත් එකල සිටි ඔ‍ටුන්න හිමි කුමාරයාය. අයිස්චර්යා ලංකාවට පැමිණි නිසා ලක්වැසියන් යෙහෙන් වැජඹෙති. ඒත් රජතුමාට දැවෙන ප්‍රශ්නයක් ඇත.ඇමරිකානුවන් ජාත්‍යන්තරව සංවිධානය කල "අවුට්බ්‍රීඩ් මුස්ලිම්ස්" කැම්පේනයේ සාර්ථකත්වයට ලංකාවද ඉවහල් විය. කැම්පේනය සාර්ථකව නිමවූවත් එය අවසන්වූයේ ලෝක ජනගහනය අතිශෙයින්ම වැඩි මට්ටමකට පත්වීමෙනි. මේ වනවිට ලක්වැසියන් ගනන කෝටි 5 ඉක්මවා ගොස්ය.ලමයින් හදන පියවරුන්ගේ "අහවල් එක" කපා දැමීමට රජතුමා නියෝග කලේය. ... ඉතිරියත් කියවන්න »


ලංකාවේ නිපදවූ මුල්ම ත්‍රිමාන (3D) සිනමාපටය Gossip9.com January 25, 2012

ලංකාවේ නිපදවූ මුල්ම ත්‍රිමාන (3D) සිනමාපටය 2012 වසර මැදදී එළිදැක්වීමට නියමිතයි. ”Re-Entry” ලෙස නම් කර ඇති මෙය විද්‍යා ප්‍රබන්ධයක් ඇසුරෙන් නිපදවූවක් වන අතර වයඹ පලාතේ රූගතකිරීම් කර තිබෙනවා. 2018දී ඇමරිකාවේ නොසැලකිල්ලක් නිසා පිටසක්වල ජීවීන් ක්‍රමයෙන් මෙලොව වාසයට පැමිණ ගංගා ඇල දොල මුහුද ක්‍රමයෙන් ඔවුන්ගේ අයිතියට පත්වීම සමඟ එයට මෙලොව වාසීන් මුහුණ දෙන ආකරය, ශ්‍රී ලංකා වාසීන් මුහුණ දෙන ආකාරය මෙම චිත්‍රපටය සඳහා යොදාගන තිබෙනවා.මේ වනවිට කැමරාකරණ කටයුතු සියල්ලම අවසන් වන ... ඉතිරියත් කියවන්න »


90. ආදර….නිල්…..දෑසේ…….12 – To Climb the steps of life holding your hand was my solitary wish…. නිදහස් සිතුවිලි January 25, 2012

දැං එක පාරට බෑ කියන්නත් බෑ නෙව..... '' එතකොට වසා...චුට්ටි විතරයි තනියම ගෙදර නේද? '''' ඒක නම් එච්චර ප්රශ්නයක් නෑ බං....මේ ගම් වල එහෙම බය වෙන්න දෙයක් නෑ...කෝකටත් මේ ළඟ ඉන්නව චුට්ටිගෙ හොඳම යාලුව...එයාට එන්න කියල පණිවිඩයක් යවමු. ''පාන් කන ගමන් වසන්ත මේ විස්තරේ කිව්ව....'' චුට්ටි නංගි...අපි දෙන්න අජිත්ගෙ ෆාම් එකට ගිහිල්ල එන්නම්.....ඔයාට පුළුවන් නේද නදීකට එන්න කියන්න මෙහෙට..... අපි එනකල්,''චුට්ටි මා ඉතිරියත් කියවන්න »


කුස ජාතකය කසුන්ගේ මුහුද යට.com January 25, 2012

... ඉතිරියත් කියවන්න »


ඩෙස්ටොප් යන්ත්‍රය සමුගැනීමේ මුල් පියවරට………. pubudu siriwansa January 25, 2012

පසුගිය සතියකදී මයික්‍රසොෆ්ට් ආයතනය එලබෙන වින්8 සම්ප්‍රාප්තියේ තවත් පැතිකඩක් හෙලි කරන්නට උත්සාහ ගනු ලැබුවා.වින්8  හා මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් අතර වන "වඩාත් ගැලපීම්" එහිදී පැහැදිලි කරන්නට පෙලබී තිබුනා. වයි ෆයි සබදතා සීමාවක් තුලදී ස්වංක්‍රීයව වින්8 විසින් තමසබදතාවය පිහිටවා ගන්නා බවටයි පවැසුවේ.වින්8 තුලදී ඇප්ස් මට්ටමේ සහයක් දත්ත සබදතා  පාලනය සදහා යොදා ගත හැකි  බවටත් ඒතුලින් එම සබදතාවයන්ගේ මාසික බිල්පත් රටාවට අනූව දත්ත සබදතා භාවිතය පාලනය කරගැනීමට හැකිවනු ඇති බවටයි සටහන් වන්නේ.                                වින්ඩෝස්8 සැපැමිනීමේ ... ඉතිරියත් කියවන්න »


VIDEO;- චිවරදාරියා සමග වූ හබය ගංජා වලින් කෙළවර වේ. Chitrangi's Weblog January 25, 2012

තාත්තා පොලිසියට බාරදුන් පුතාගාව ගංජා තිබිලා. ඉතිරියත් කියවන්න »


වෙළෙඳ දැන්වීම්වල පෙනී සිටි නිළියන් දෙදෙනෙකු ගණිකා සේවයේ Gossip9.com January 25, 2012

වෙළෙඳ දැන්වීම්වල පෙනී සිටිමින් නාට්‍යවල සුළු චරිත රඟපෑ නිළියන් දෙදෙනෙකු ගණිකා සේවයේ යෙදීම නිසා බම්බලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. දිස්නා කුමාරි ජයකොඩි හා චමිලා නිසංසලා යන නිළියන් දෙදෙනා සමඟ ජංගම ගණිකා සේවයක් පවත්වාගෙන ගිය චතුර මධුරංග නම් අයෙකුද මේ අතර වෙනවා.වරද පිළිගැනීමෙන් පසුව රුපියල් 10,000 ක මුදල් හා රුපියල් 50,000 ක ශරීර ඇප මත මොවුන් මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ටිකිරි කේ. ජයතිලක මහතා නියම කර තිබෙනවා.මෙම ... ඉතිරියත් කියවන්න »


Suzuki Ritz දැන් ශ්‍රි ලංකාවේ Lanka Biz Stuff January 25, 2012

සුසුකි වාහන සඳහා ශ්‍රි ලංකාවේ එකම බලයලත් නියෝජිත වන AMW සමාගම BS-IV(Bharat Stage–IV) තාක්ෂණය සහිත ඉන්දියාවේ ප්‍රථම මෝටර් රථය වන Suzuki Ritz මෝටර් රථය පසුගියදා (23) එළිදැක්වීය.වර්තමාන යුරෝපීය මෝටර් රථ නිර්මාණ සංකල්පවලට අනුව හැඩගන්වා ඇති Suzuki Ritz මෝටර් රථය ශ්‍රි ලංකාවේ දුෂ්කර මාර්ගවලට පවා ගැලපෙන පරිදි, ශක්තිමත් සස්පෙන්ෂන් පද්ධතියකින් සහ මිලි මීටර් 170 ක බිම් වාසියකින් යුක්තය. තවද පි‍ටුපස ආසනය, වැඩිහිටි මගීන් තිදෙනකුට පහසුවෙන් ගමන් කළ හැකි ඉඩපහසුවෙන් යුක්ත වන ... ඉතිරියත් කියවන්න »


පා සටහන් 2012-01-25 09:45:00 පා සටහන් January 25, 2012

හැඟීම් අපිට දැනෙනවා.. විස්තර කරන්න අමාරු හැඟීම් ඒ අතර තියෙනවා. පාට අපි දකිනවා.. ඒ පාට අපි විඳිනවා. අපටදැනෙන හැඟීමක් පාට වලින් සිත්තම් කරල පෙන්වන එක කොච්චර අමාරුදෙයක් වෙන්න ඹ්නද.. ඒත් අපේ හිත හරි අපූරුවට එක එක පාට වලට නෙක නෙක තේරුම් හදල දීලතියෙනවා අපේ උපන් දා සිට අත්දැකීම් එක්ක..සිත්තරෙකුට ඹ්න වුනා එහෙම හැඟීමකටපාට දෙන්න..හැඟීමකට පාට දෙන්නhttp://changingcourse.com/images/j0387552[1].jpgජීවිතේ පින්තාරු කරනා සිත්තරෙක්හිස් බවින් පිරී ගිය කැන්වසය - පින්සලක්දැනෙනසුළු හදවතක්, පණ ගැහෙන හැඟීමක්විරහවට පාට ... ඉතිරියත් කියවන්න »


මංචි සිතුවිලි 2012-01-25 09:20:00 මංචි සිතුවිලි January 25, 2012

මංචි.... ඉතිරියත් කියවන්න »


තවදුරටත් ටයිම් ලයිනය මගහැරිය නොහැකිය……. pubudu siriwansa January 25, 2012

 ෆේස්බුක් ආයතනය පවසා සිටින්නේ මේ වනවිට තම ප්‍රියතාවයක් නොමැතිකම නිසා හෝ ටයිම් ලයිනය මගහරිමින් සිටින භාවිතාකරන්නන් හට එලබෙන සති කිහිපය තුලදී ටයිම්ලයිනය සමග අනිවාර්යෙන් එක් වන්නට සිදුවන බවය.ඔවුන් පවසන්නේ වඩාත් ආකර්ෂනීය කාලානුරූප පෙලගැස්මක් තුලින් පහසු භාවිතයකට, භාවිතාකරන්නන් විසින් ෆේස්බුක් ගිනුම වෙත නිරාවරනය කර ඇති ජීවිතය පරිවර්ථනය කරනවා විනා ඔවුන් අපහසුතාවයකට  පත්කරවන යමක් මෙම නව වෙනස්කම් මත දක්නට නොමැති බවයි. එසේ මුත් ටයිම් ලයිනය සමග නව ඇප්ස් රාශියක් හදුන්වා දීමත් සමග ... ඉතිරියත් කියවන්න »


ශිහාන් මිහිරංගගේ විවාහය අදයි? Gossip9.com January 25, 2012

නෙහාරා පීරිස්ගේ දික්කසාදය ලැබෙන දිනය හා ඒ සමඟම මේනක රාජපක්ෂ ද දික්කසාද වන බව මුල් වරට හෙළි කළේ ගොසිප්9 වෙතින්. ඒ සමඟම ශිහාන් මිහිරංගගේ පෙම් සබඳතාව හා විවාහය මෙම වසරේ සිදුවන බව මුල් වරට ගොසිප්9 වෙතින් පසුගිය දෙසැම්බර් 28 වෙනිදා ඔබට හෙළි කලා.ඒ හෙළි කල පරිදි ශිහාන් මිහිරංගගේ විවාහය අද දිනයේ හැඳල නායකකන්ද ශාන්ත මේරි දේවස්ථානයේදී පැවැත්වීමට සුදානම් කර ඇති බවට අපට නිල නොවන ආරංචිමාර්ග ලැබී තිබෙනවා . ශිහාන් මිහිරංගගේ සමඟ ... ඉතිරියත් කියවන්න »


රූ වඩනා සාරි ලතා (කාන්තාවන් සදහා පමණයි) කසුන්ගේ මුහුද යට.com January 25, 2012

ද්‍රෞපදිය ගේ නිමාවක් නොමැති වස්ත‍්‍රය ලෙසින් ඉන්දියානුවන් අතර ආදි කාලයේ ප‍්‍රචලිත වූ සාරිය අද ඉන්දියානු මෙන් ම ශ‍්‍රී ලාංකික වනිතාවන් අතර ද ඉතා ජනප‍්‍රිය ඇඳුමකි. ඉන්දියානු වනිතාව ලොව කොතැනක සිටියා වුව ද හඳුනා ගත හැකි සාධකයක් වනුයේ සාරිය යි. ඉන්දියානු ක‍්‍රමය අනුව අඳින සාරිය අප රටේ වනිතාව අතර ද ප‍්‍රචලිත වූයේ ඉන්දියානුවන් ගෙන් අප රටට ලැබුණු සංස්කෘතික දායාදත් සමඟ ය.ඉන්දියානු වනිතාවන් අතර ඉතිරියත් කියවන්න »


Encino Man (1992) | ඒ මිනිසා…??? මේ මිනිසා…??? බයිස්කෝප් සිංහලෙන් January 25, 2012

හහ්..! මම මේ ළඟදී ලිපියක් කියෙව්වා. ඒකේ තිබුණේ, නියැන්ඩතාල්(හෝමෝ නියැන්ඩතාලෙන්සිස්) මානවයා ගැන. තිබුණ දේවල් මෙහෙමයි. මුලින්ම නියැන්ඩතාල් කෙනෙකුගේ ඇටසැකිල්ලක් එකලස් කළ අවස්ථාවේ ඒක කළේ එකම කෙනෙකුගේ ඇටසැකිල්ලකින් නොවෙයිලු. කිහිප දෙනෙකුගේ ඇට සැකිලි කොටස් එකට පුරුද්දලා ඒ අනුරුව හැදුව පුද්ගලයා පෙන්වා දීලා තිබුණේ නියැන්ඩර්තාල් කියන්නේ අර්ධ-වඳුරු, අර්ධ මිනිස් ස්වරූපයේ ජීවියෙක් බව. ඒ කියන්නේ අමු මස් බුදින, [...] ඉතිරියත් කියවන්න »


ස්වර්ණවාහිනියෙන් ඉවත්වීම ගැන හරින්ද්‍ර කතා කරයි Gossip9.com January 25, 2012

මිනිස්සුන්ට එපා වෙන්න කලින් අයින් උනාවෙබ් අඩවි වල ගිය බොරු හිනා වේවි බැලුවා පසුගියදා ස්වර්ණවාහිනී ආයතනයෙන් ඉවත්වූ එහි හිටපු ප්‍රවෘති අංශයේ ප්‍රධානියා වන හරින්ද්‍ර ජයලාල් අද ලක්බිම පුවත්පතට සිය අස්වීමට හේතු හෙළිකර තබෙනවා.පහතින් පලවන්නේ එම ලිපියයි. ඔබ ස්වර්ණවාහිනී නාලිකාවෙන් ඉල්ලා අස් වූ බවට කතාවක් මේ වන විට පැතිර යනවා. මෙය ඇත්තක්ද? ඔව්. නමුත් එය හදිසියේ සිදුවූවක් නොවේ. 2012 වසර මම මුලසිටම සැලසුම් කරගෙනයි සිටියේ. මම ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්න පටන් ... ඉතිරියත් කියවන්න »


සමාජ ප්‍රතිසංස්කරණවාදීන් සහ ශ්‍රී ලාංකිකයන් වෙත සිංහල බෞද්ධයා » සිංහල January 25, 2012

සිංහල බෞද්ධයා ශ්‍රී ලාංකිකරනය වී ඇති යුගයක ඒ ගැන කතා කිරීමද ජාතික උරුමයන් රැක ගැනීමට උත්සහගැනීමද ශ්‍රී ලාංකිකයන් විසින් ඒවා හණමිටි, බොල්, ජාතිවාදී, ආගම්වාදී හුදු නිෂ්ඵල දේවල් ලෙස සලකන යුගයක ඒ සමාජ ප්‍රතිසංස්කරණවාදීන් සහ සිංහල බෞද්ධයන් හමුවේ වචනයක් තැබීම යුතුකම කොට තකමි… සැබවින්ම වත්මන් ලෝකය විශ්ව ගම්මානයක්ව ඇති යුගයක ඒ ඒ රටවලට පොදු ජාතින් තමන්ගේ ලකුණ . . . → Read More: සමාජ ප්‍රතිසංස්කරණවාදීන් සහ ශ්‍රී ලාංකිකයන් වෙත ඉතිරියත් කියවන්න »


Rockstar ( 2011) අහිමි ආදරයෙන් පන්නරය ලැබූවෙක්… ...::: හින්දි චිත්‍රපට සිංහලෙන් :::... January 25, 2012

පසුගිය වසර තුල ඉතාමත් සාර්තකත්වයක් ලබපු තවත් හින්දි චිත්‍රපටයක් තමා Rockstar කියන්නේ. Filmfare සම්මාන මේ චිත්‍රපටයටත් හිමි වෙයි කියලා තමා ගොඩාක් දෙනෙක්ගේ අදහස. විශේෂයෙන්ම රන්බිර් කපුර්ගේ රංගනය ඉතාමත් උසස් මට්ටමක තියෙනවා මෙම චිත්‍රපටයේ. Ranbir Kapoor, හදුන්වාදෙන නිලි American Model කෙනෙක් වශයෙන් සිටි Nargis Fakhri, Shammi Kapoor, Aditi Rao යන අය මෙහි රංගනයෙන් දායක වෙනවා.  Shammi Kapoor මියයාමට පෙර රගපෑ අන්තිම චිත්‍රපටය තමා මේ. විශේෂම දෙයක් තමා මෙහි සංගීතය A.R.Rahman විසින්. එම නිසාම මෙම චිත්‍රපටය සංගීතමය චිත්‍රපටයක් ... ඉතිරියත් කියවන්න »


ඇනෝනිමස් සහ සිංහල බ්ලොග් වලි (අභීත & දිල්) විවේචන January 25, 2012

අභීත සහ දිල් අතර ඇති වූ යම් මත ගැ‍ටුමක් (මෙය උත්සන්න කිරීමට ඇනෝනිමස් ප්‍රයත්නයක් නිසා ඇතිවූ ගැටලු) නිසා ඇති වූ තත්වය මේ ලිපිය ලියවිණි. මෙය ලියවෙන විට දිල්ගේ බ්ලොග් අඩවිය වසා දමා ඇත.බහුතරයක් සිංහල බ්ලොග් ඇත්තේ Blogger අඩවියේ නිසා මේ ඇනෝනිමස් මෙන්ම Name/URL පහසුව එහි බොහෝ ගැ‍ටුම් ඇති කරන්නට හේතු වී ඇත. විශේෂයෙන්ම විවාදාත්මක ලිපිවලට ලැබෙන ඇනෝ කමෙන්ට් හරහා මෙම තත්වය උත්සන්න වෙයි. බොහෝ බ්ලොග්කරුවන් සලකන්නේ ඇනෝ යනු සිය නමින් ඒමට ... ඉතිරියත් කියවන්න »


තවත් උදෑසනක් බිලිඳු සිහින January 25, 2012

උදේ ම නාලා, ඇඳගෙන, බෑග් එකත් ඇදගෙන, දුවල ඇවිත්, අද්දමින් තිබුණු බස් එකේ එල්ලුනා.හය හමාරයි. හයයි හතලිස් පහටවත් මහරගමට ගියේ නැත්නම්, නාරාහේන්පිට බස් එකේ යන්න වෙන්නේ නැහැ.හිරවෙලා, තදවෙලා, වතුරෙන් නෑවා කියන එකත් අමතක වෙන තරමට දාඩියෙන් නෑවිලා, දුක් විඳගෙන මෙහෙම දිව්වත්, ඔෆිස් එකේ වැඩ පටන් ගන්නේ නමයි කාලට. මම වැඩපොළට යත්දී අටයි තිහයි. ටිකක් පරක්කු වෙලා ගෙදරින් යන්න පුළුවන්. හැබැයි එතකොට බස් දෙකක යන්න වෙනවා. 138 නැගල, කිරුළපනින් බැහැල, ආයේ ... ඉතිරියත් කියවන්න »


KAVI BOONDIYA | කන්දක මල් – [මහේෂ් මුණසිංහ] බූන්දි|BOONDI January 25, 2012

ඇලකර හිස ගිරි උරහිසට සඳ ඇවිත් හැන්දෑවට ඇන්ද හද්දා ඈත කඳුයාය ම සේ සිතුවමකි. මට නුඹ තරමට ම තවමත් මඳමත් එසඳ නැංඟ ගිරිහිස විතරක් යන්තමින් පෙනේ විමසිල්ලෙන් උන්නු ගහ කොළ ට පුර-අවපස වෙනසත් කටපාඩම් පුදුමයෙන් ව‍ගේ ඇහුවට මතකද? ඔතනින් විතරමයි සඳ නැං‍ඟෙ අහසට නම් රෑ නිදන සමනලුන් දැන් හොඳටම නිදි නපුරු හීන නො දකී අනිවාරීත අවාරෙත් මඟහැර සඳ ඇවිත් ගිය රෑට කන්දක මල් සුවඳට පිපී සඳ දියෙන් දොවා හැඩ ට නො ඉවසිලි මහ ගිරග සිඹ සොඳින් උරා ‍තෙත ට කන්දක දූවිලි සුවඳ හිඳ ළඟින් නුරා පෙම ට විඳින්නට ... ඉතිරියත් කියවන්න »


රත්නායක මහත්තයාගෙන් රමණී නෝනා ට වැදගත් උපදෙසක් – Ramani gets an important advice කතන්දර January 25, 2012

අර තිලොවට තිලක වූ, ශාඛ්‍ය සිංහ වූ, සමන්ත භද්‍ර වූ, කරුණා නිධාන වූ, මෛත්‍රී නිවාස වූ, ත්‍රිභූවන චුඩා මාණික්‍යයක් බඳු වූ අප මහා බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වසන කාලේ ඒ පළාතේ හිටිය එක්තරා කෙල්ලෙකුට කසාද බඳින්න කලින් දවසේ තමන්ගේ තාත්තණ්ඩිගෙන් "ඇතුලත ගිනි පිටත නොදෙනු, පිටත ගිනි ඇතුලත නොදෙනු!" කියලා මොලේ කොලොප්පං වෙන ක්‍රිප්ටික් උපදෙසක් ලැබුණු බව කියවෙන පුරාණ කතන්දරේ බුද්ධාගම පාඩමක දී වගේ අහලා තියෙනවාමතකද?මතක නං කියන්න බලන්න, කවුද ... ඉතිරියත් කියවන්න »


අභ්‍යවකාශයේ මහා අබිරහස : කළු කුහර Black Hole .: මල් කැකුළු : Sri Lankan Kids :. January 25, 2012

විද්‍යාඥයන් විශ්වාස කරන්නේ අභ්‍යවකාශයේ සමහර තැනක ගුරුත්වය කෙතරම් ප‍්‍රබල ද යත් අති දැවැන්ත රික්තක ශෝධකයක් (vacuum cleaner) මෙන් ඒ අසළට එන හැම දෙයක් ම, ඒ කියන්නෙ ඕනෑම පදාර්ථයක් උරා ගන්නවා, එහෙමත් නැත්නම් ගිල ගන්නවා කියලයි. සමහර විට තරුවක්, වල්ගා තරුවක් හෝ ග‍්‍රහ ලෝකයක් හෝ වාත වලාවක් වෙන්න පුළුවන්. ඒවා කොතරම් විශාල වුනත් ඒවායේ ප‍්‍රමාණය ගැන ප‍්‍රශ්නයක් නැහැ. අප ජීවත්වන මේ පොළොව ඇතුළු මුළු සෞරග‍්‍රහ මණ්ඩලය ම වුනත් ගිලගන්න මහ වෙලාවක් ... ඉතිරියත් කියවන්න »


මෙරිලන්ඩ් හඩ්සන් පවුලට ආධාර පිණිස චිකන් ඇන්ඩ් ඩම්ප්ලින්ග් කෑවෙමි අරුණි ශපීරෝ‍ වෙතින් January 25, 2012

මම වාසය කරන අර්ධ ද්වීපය පිහිටන්නෙ චෙසපීක් බොක්ක හා අත්ලාන්තික් සාගරයට මැදින් ය. මෙහි කොටසක් ඩෙලවෙයාර්, කොටසක් මෙරිලන්ඩ් හා කොටසක් වර්ජීනියාවට අයිති නිසා ඩෙල්මාර්වා යන නමින් හැඳින්වේ. ඩෙලවෙයාර්හි ප්‍රධාන ආදායම් උපයන වෘත්තීන් වූයේ ඉංග්‍රීසි භාෂාවේ C අකුරෙන් පටන් ගත් ඒවාය; කාර්, කෙමිකල් කොම්පැණි, ක්‍රෙඩිට් කාඩ් කොම්පැණි, හා කුකුල් මස් නිෂ්පාදනයයි. ආණ්ඩුවේ රෙගුලාසි වැඩිවීම නිසා කාර් හදන කර්මාන්ත තුරන් විය. ඉතිරිව ඇත්තේ රසායන කොම්පැණි අල්පයකි. ක්‍රෙඩිට් කාඩ් බැංකු බොහොමය ද ... ඉතිරියත් කියවන්න »


වහල්ලු – දහවෙනි දිගහැරුම වර්ණ January 25, 2012

පළමු කොටස   දෙවෙනි කොටස   තුන්වෙනි කොටස   හතරවෙනි කොටස   පස්වෙනි කොටස   හයවෙනි කොටස   හත්වෙනි කොටස  අට වෙනි කොටස  නමවෙනි කොටස  “ ගුණේ අයියේ.. ගුණේ අයියේ..”උදෑසන හිරු කිරණ පොළවට වැටෙන්නට නොදී නවතාගෙන උන් මහා වැහි වළාකුළ දෙස බලාගෙන සිටි ගුණදාස සොයාගෙන වත්තේ අයෙකු දුව ආවේ හති දමමින්ය..“ මොකද බං මේ හති දාගෙනම උදේ පාන්දර?”“ ගුණේ අයියා දන්නේ නැද්ද?”“ මොකක්ද?”“ ඊයේ සුනිල් මලයගේ පෝස්ටර් අලවන්න ගිය අපේ අයට ගහලා.. ගාමිණි අයියා..”ඔහුගේ හඩ මදකට ... ඉතිරියත් කියවන්න »


16. දුතිය අක්ඛන්තාදීනව සූත්‍රය ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala January 25, 2012

1. ´´මහණෙනි, නොඉවසීමෙහි මේ දෝෂ පසක් වෙත්. 2. ´´කවර පසක්ද යත්. බොහෝ දෙනාට අප්‍රියවූවෙක්, අමනාපවූවෙක් වේ. රෞද්‍ර වූවෙක්ද වේ. විපිලිසර ඇත්තෙක්ද වේ. ඉතා මුළාවූයේ කළුරිය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැති, දුකට පිහිටවූ, නපුරු සේ පතිත වන්නාවූ නරකයෙහි උපදියි. … Continue reading → ඉතිරියත් කියවන්න »


Facebook දිවි හිමියෙන් රැකගමු- මුණ රැකගන්න හැටි තිළිණ ගේ තාප්පය January 25, 2012

අයියෝ සල්ලී...අපේ මිනිස්සු ගේ මුළු ජීව්තේම මුණු පොත වෙලානේ..ලංකාවට වෙව්ච දෙයක්...එක අතකට සතුටුයි..දැන්වත් මිනිස්සු අතරට තාක්ෂනය යනවා..පොඩි එකාත් දැන් කතා කරන්නත් කලින් chat කරනවා..හැම අතින්ම දුකයි..දැන් පොඞි එකා අම්මා එක්කත් chat කරනවා විතරයි.... ඔන්න මම අද දාන්න හදන්නේ තමන්ගේ මුණු කැල්ල හැක් නොවී තියාගන්න හැටි...පොඩි වැඩක්..ඒත් කවුරැවත් ඔය setting පැත්තේ යන්නෑනේ මුණු කැල්ල නැතිවෙයි කියලා අනේ හපොයි..   මුලින්ම කරන්න ඕනී වැඩේ ඕකට හොද password කැල්ලක් දාගන්න..වෙන Account Fb එක්ක Link කරන ... ඉතිරියත් කියවන්න »


විශ්වවිද්‍යාල අර්බුධයේ තවත් පැතිකඩක්, අනධ්‍යයන වෘත්තීය සමිති ක්‍රියාදාමය සහ එහි පසුබිම Engineering Faculty Students' Union University of Moratuwa January 25, 2012

රාජ්‍ය විශ්වවිද්‍යාල ඉතිහාසය පුරාවටම විවිධ හැලහැප්පීම්, අර්බුධ හමුවේ ඒවාට මුහුණ දෙමින් විකාශණයවු අතර මෑත කාලීනව අර්බුධ රාශියකට එකවර මුහුණපෑමට සිදුවීමෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ උණුසුම් වතාවරණයක් පැනනගින්නට විය. පැහැදිලි කරගත යුතු තත්වයන් වන්නේ මෙම අර්බුධ කිසිවක් එකවර පැන නැගුණු ඒවා නොවන නිසාය. මෙම ගැටළුකාරී තත්වයන් දිගු කාලයක් තුළ සංවාදයට බඳුන් වී තිබුනත් නිසි විසඳුම් නොලැබීම නිසා අර්බුධකාරී තත්වයක් නිර්මාණය වී ඇති අතර විශ්වවිද්‍යාල පද්ධතිය ඒ හරහා අපැහැදිලි චිත්‍රයක සේයාවක් මවමින් ... ඉතිරියත් කියවන්න »


- අවුරුද්දක් පුරා චතූගේ කථා අහන බලන හැමෝටමයි… - - චතූගේ කථා - January 24, 2012

     ඉතින් යාළුවනේ...!හිතාගන්න පුළුවන් නේද අද කථාව ? ඔව්, අද මගේ බ්ලොග් එකේ ඇනිවසරි එක... ඒ කියන්නේඔයාලා චතූගේ කථා අහන්න අරගෙන අදටඅවුරුද්දක් වෙනවා ! ලොකුවට පම්පෝරි ගහන්න තරම් කාරණාවක් නොවුවත්, මගේ බ්ලොග්ජීවිතයේ එක් සන්ධිස්ථානයක් වෙන අද වගේ දවසක පෝස්ට් එකක් නොදා ඉන්නේ කොහොමද ? නේද ?අඛණ්ඩව අවුරුද්දක් පුරා බ්ලොග් එකක් ලියන එකත් ඉතින් හිතන තරම්, පේන තරම් ලේසිදෙයකුත් නෙවෙයි... ඉතින්, මහ ලොකු දෙයක් නොවුනත්, බ්ලොග් ජීවිතයට අවුරුද්දක් පිරෙනමේ වෙලාවේ ... ඉතිරියත් කියවන්න »


මගෙ එකම හීනය ……… හද අරණට සුදු නෙළුමක් January 24, 2012

මගෙ එකම හීනය .........මට තියන එකම සැනසිම වගෙම ඔයාව දකින්න තියන එකම මග තමයි මේ මට ඔයාගාවට එන්න බැ ඔය ඉන්නෙ මොනතරම් දුරද එත් මගෙ ඇස්‌ දෙක පියා ගතම දකින හීනෙදි මට ඔයාත් එක්‌ක කතා කරන්න පුලුවන් හිනා වෙන්න පුලුවන් ඔයාව අල්ලන්න පුලුවන්මට දවසෙ වැඩිහරියක්‌ ඔයගෙ මතකයේ ඉන්න පුලුවන් ඉලග දවසේ නැගිටින්නෙත් මම ඔයාගෙම මතකයෙන් එක හිනයක්‌ උනත් ඔයා ඇවිත් යන එ හීනයට මම ගොඩාක්‌ ආදරෙයි....මම දන්නවා එක හීනයක්‌ කියලත් එත් හීන සැබැඋන ... ඉතිරියත් කියවන්න »


අපි………….. හද අරණට සුදු නෙළුමක් January 24, 2012

අපි හැමතැනම හිතනවා මේ ලොකෙ අපි තනිවෙලා නැ කියලා එත් හැරිලා බලනකොට සමහර තැන්වලදි අපි ගොඩාක්‌ තනිවේනවාලොකේ කොච්චර හිටියත්කිසිම කෙනෙක්‌ පෙන්නෙ නැතිවිදි යටඅපිව විතරක්‌ පෙනවිදියට අපි තනිවේනවා ඉතිරියත් කියවන්න »


පෙරභවයේදී සිරුරට වූ හානියක් යළි ඉපදීමකදී ඒ විදියටම පිහිටන්න පුලුවන්ද? ගලායන ජීවිතය January 24, 2012

"අභිරහස් පුනර්භව" කියන්නෙ මම අලුතින්ම කියවන්න කියල ගත්ත පොත.ලියල තියෙන්නෙ තිස්ස ජයවර්ධන මහත්තයා.මිනිස් සිරුරේ දකින්න ලැබෙන ලප කැලල් ,ශරීර කොටස් අඩුවීම් පිළිබදව පුනර්භව පර්යේශණ මගින් හෙළි කරගත්ත අවස්ථා බොහොමයක් ගැන මේ පොතේ සදහන් කරල තියනව.පෙරභවයන් හෙළිකරපු සමහර දරුවෝ ශරිරේ උපතින් ඇතිවී තියෙන අඩුපාඩු, පෙරභවයට සම්භන්ධ සිදුවීම් නිසා ඇතිච්ච දේවල් විදියට අනාවරණය කිරීම් කරලත් තියනව.පෙරභවයේදී සිරුරට වූ හානියක්  යළි ඉපදීමකදී ඒ විදියටම පිහිටන්න පුලුවන්ද?පුනර්භවය ගැන පර්යේශණ පවත්වන ලෝකේ ඉන්න ප්‍රධාන ... ඉතිරියත් කියවන්න »


ජිවිතය කියන්නේ………. හද අරණට සුදු නෙළුමක් January 24, 2012

ජිවිතය කියන්නේ වේලාවකට මිහිරි වේලාවක්‌ට අමිහිරි නවාතැනක්‌ එත් මිහිරි වේලාවට ජිවිතයට ආස කරන අමිහිරිවේලාවට ජිවිතයෙන් යන්න හිතෙන ජිවිතයට වද දෙනමිනිසුන් නොවෙද අපි .............. ඉතිරියත් කියවන්න »


ඔයා මගේ ජිවිතය……. හද අරණට සුදු නෙළුමක් January 24, 2012

ඔයා මගේ ජිවිතය මගෙ හිත රිදෙන අවස්‌තාවල මම ඔයාට කතා කරන හැම වේලාවකම ඔයා මාව රිද්දුවත් මම අදරෙයි හැමදාම ඔයාට කරන්න පුලුවන් ඔච්චරයිනම් මට එක ලොකුදෙයක්‌ වෙන්නෙ නැඉවසන්න පුලුවන් මම ඉවසන්නම්ආදරයට මේදෙවල් ඉවසන්නම වෙනවාජිවිතය බලා පොරොතුවක්‌ බලා හිදිමක්‌කැපකිරිමක්‌ එත් මෙ හැමදෙයකින්මමොන ප්‍රතිපල ලැබුනත් ඔයාවේනුවෙන් ඉන්න කාලය මගෙ ජිවිතයේ........තියන ලොකොම සතුට...... ඉතිරියත් කියවන්න »


හඳ කොච්චර ඇත උනත්……….. හද අරණට සුදු නෙළුමක් January 24, 2012

හඳ කොච්චර ඇත උනත් මට පුලුවන් හඳ බලන්න එ වගෙම හඳ තියන රැට මම බිම ඉදන් උනත් එ දිහා බලාගන ඉන්නෙ කවුරැත් නොදන්නවා උනාට මට පුලුවන් එ හඳ රාමුවකට ගන්න මෙන්න වගෙ ඔයා මගේ ජිවිතය එත්ඔයා මේ හඳ වගේම ඇතයි මට තියාගන්න වේන්නෙත් මගෙ හදවතෙ විතරමයි හම්ම්ම් මට පුලුවන් හැමදාමහදවත නැමැති රාමුවේ ඔයාව තියාගන්න එත් මගෙ සිත් අහසේඔබ සඳක්‌ම විතරයි සඳ කියන්නෙ මනුස්‌සයෙක්‌ට ලෙසියෙන් ලංවෙන්න බැරි වුනත් එදිහා බලන් ඉන්න පුලුවන් මටත් ඔයාට ලන් ... ඉතිරියත් කියවන්න »


අපි හැමොටම ලොකු ප්‍රශ්නයක්‌ තියනවා……….. හද අරණට සුදු නෙළුමක් January 24, 2012

අපි හැමොටම ලොකු ප්‍රශ්නයක්‌ තියනවා කියලා හිතෙනවා මේ දෙමෙක මටත් ප්‍රශ්නයක්‌ ..(ආදරය කල කෙනෙක්‌ට )එ හදවතින්ම (වෛර කරන්න පුලුවන්ද?)අපි හැමොම දනනවා ආදරයත් වෛරයත් අතර තියන්නෙ කෙස්‌ගහක පරතරයක්‌ කියලා එත් මම දන්න විදියට කිවුවොත් මම හිතනවා මේහෙම දෙයක්‌ අපිට මොන තරම් තරහක්‌ ආවත් ලොකෙට පෙන්න කොච්චර බැන්නත් අපෙ හිත කියවන්න පුලුවන් අපිට විතරයි ලොකට ඇහුනෙ නැති උනත් අපිට අපේ හිත ඇහෙනවා අපි කොහොමද අපෙ හිතට විරැද්ද වෙන්නෙ ලොකයට පෙන්න විරයෙක්‌ උනත් ... ඉතිරියත් කියවන්න »


මම ආදරෙයි …………… හද අරණට සුදු නෙළුමක් January 24, 2012

( මම ආදරෙයි) මේ වච්න ටික මට මතක්‌ වේනවාමම එ වචන ටික ඇහුවේ ගොඩාක්‌ ආසාවෙන් එත් අද මම දුක්‌ විදින්නෙ එ මම නිසා මම දුක්‌ විදින්නේ එත් මට ඔයාව පොඩ්ඩක්‌ වත් ඇත්කරන්න බැ ඔයා මගෙ හදවතෙන් මොකද ඔයා මගෙ හදවත මගේ මම ඔයාට ගොඩාක්‌ ආදරය කල නිසා මට මම ගැන දුකයි මෙච්චර ආදරය කල මට මෙ වේදනාව ඔයාගෙන් ලැබෙන නිසා මම කොහෙද මම දන්නෙ නැ මම කොහොමද මෙතනින් එහාට ජිවත් ... ඉතිරියත් කියවන්න »


ඔබ මගේ ජිවිතයට එනකොට මම හිතුවේ ඔයා මගේ ජිවිතය කියලා….. හද අරණට සුදු නෙළුමක් January 24, 2012

ඔබ මගේ ජිවිතයට එනකොට මම හිතුවේ ඔයා මගේ ජිවිතය කියලා එත් ඔයා ජිවිතයට වඩා දෙයක්‌ මට දුන්නා මට ලොකු ආදරයක්‌ දුන්නා එ ආදරයට සම කරන්න පුලුවන් උනේ නැ කිසිම ආදරයකට මම මගෙ ලොකේ හැම තප්පරයකම ඔයා ගැන හිතුවා මම කොහෙ හිටියත් ඔයා දිහා බලන් හිටියා මොනවා උනත් මම අදරය කල කෙනා ඔයා කරන කෙනා ඔයා මම ඔයාට ගොඩාක්‌ ආදරේයි එක වේනස්‌ වෙන්නෙ නැ කවදාවත් මේ ජිවිතය ඔයාට දුන්නා මම මට ... ඉතිරියත් කියවන්න »


මම ගොඩාක් සතුටේන්……. හද අරණට සුදු නෙළුමක් January 24, 2012

මම ගොඩාක් සතුටේන් එ ඔයාමම එක්ක ඉන්න නිසා ඈත්තටමඔයාගෙ දෑතේ පෑටලි ඉන්නකොට මට මේ ලොකේ ඉන්න වාසනා වන්තකෙල්ල කියලා මට දෑනේනවාමේ දෑනෙන සිතුවිල්ලට මමගොඩාක් ආසයි මගේ ලොකෙමමම දින්නා කියලා හිතෙනවාආදරේයි මම හෑමදාමත් ඉතිරියත් කියවන්න »


Error of njDic නාමල් යාය January 24, 2012

ඔයාලට Namal Dictionary 2011-Beta Virsion එක Download කරගන්න දුන්න නේ. Download කරගත්ත යාළුවන්ගෙ පරිගනක කීපයක njDic එක Install කල පසු Copy & Paste කිරීමට බැරුව ගිහින් තිබ්බ. වැරදිලාවත් ඔබේ පරිගනකයෙත් එම Error එක පෙන්නුවොත් පහත උපදෙස් පිළිපදින්න.මුලින්ම Setting වලට ගිහින් Enable Auto Search වලට ඇති ටික් එක ඉවත් කොට Ok කරන්න.දැන් njDic එක Exit කරන්න.දැන් ආපහු njDic එක ගන්න. දැන් ප්‍රශ්නය විසදිලා ඇති. තව දෙයක් කියන්න තියෙනව ඒ තමා njDic එක On ... ඉතිරියත් කියවන්න »


අහෝ ඩිල්ෂාන්…නුඹේ ස්කූප් පහර උඩපන්දුවක් විය අපේ ඉසව්ව January 24, 2012

“ඩිල්ෂාන්ට කැප්ටන්සි එක දීලා“ ඒ පුව ත කණවැකුනේ මීට මාස ගණනකට පෙර රුහුණු ගුවන් විදුලියේ මැදිරිය අසල සිට පාසල් තරඟයක් නිවේදන කටයුතු කිරීමට පිටත්ව යන අවස්ථාවේ දීය. එම පුවත කණවැකුණු වහා ක්‍රීඩා අංශයේ ප්‍රධානී අමිත් කරුණාරත්න මහ තා මගෙන් ඇසුවේ “ ජනරඟ..මොකද හිතන්නේ ඩිල්ෂාන් හොඳද කැප්ටන්සි එකට?“.. තරඟයක සජීවී විස්තර විචාර යෙන් අනතුරුව සමාලෝචනයේදී කරන විශ්ලේෂනයක් මෙන් මේ පැන යට පිලිතුරු දුන් මම ඉතිරියත් කියවන්න »


ඔයාව මට ගොඩාක්‌ වටිනවා……. හද අරණට සුදු නෙළුමක් January 24, 2012

ඔයාව මට ගොඩාක්‌ වටිනවා එක මෙච්චරයි කියලා කියන්න බැ එත් ඔයා මට මේතරම් වටිනවා කියලා මට විස්‌තර කරන්න පුලුවන් මගෙ ඇස්‌ දෙක තරම් මගෙ හුස්‌ම තරම්මේතරම් කියලා මට කියන්න පුලුවන් මොකද මට ලොකය දකින්න මට මගෙ ඇස්‌දෙක ඔනේ ඔයාව දකින්න ලොකයෙ ඇස්‌ නැතුව අපිට ජිවිතය ලැබුනට හැමදෙම ලැබෙනැමගෙ හුස්‌ම නැති වෙන්න ඔනෙ ඔයා ගැන නොහිත ඉන්න මම ආදරෙයි මෙ හැම දෙටම වඩා ........කොහොම කියන්නද කොච්චරක්‌ද කියලා........ ඉතිරියත් කියවන්න »


ලොවම ත්‍රස්ත කල " පුංචි කොළුවා " සහ " මහත මිනිසා " කුරුන්ද January 24, 2012

ලිපිය කියවීමට මෙම සබැඳියෙන් යන්න. ඉතිරියත් කියවන්න »


ලොවම ත්‍රස්ත කල " පුංචි කොළුවා " සහ " මහත මිනිසා " කුරුන්ද January 24, 2012

2012 හේ දුරුතු මස 24 වන කුජදාසියල්ල සන්සුන්, මහා කුණාටුවකට පෙර පවතින භයානක සන්සුන් කමකට එය සමාන කල හැකිය. කිසිඳු වෙනසකින් තොරව, වෙනදා මෙන්ම සූර්යයා ද නගරය එළිය කරමින් අහසේ දිදුලමින් තිබින. යුධ බිය පැවතුනද, ගුවන් ප්‍රහාරයක් පිළිබඳ අනතුරු ඇඟවීම ඉවත් වූයේ සුළු මොහොතොකට පෙර වුවද, නගර වැසියන් සිය සුපුරුදු දින චර්යාව වෙත යොමු වෙමින් සිටියහ. සමහරුන් ලහි ලහියේ සිය කාර්යාල බලා ගමන් කර්මින් සිටින අතර, දරුවන් පාසල් වෙත සේන්දු වෙමින් සිටියහ. ... ඉතිරියත් කියවන්න »