පිස්සන් සහ ඇනෝ කමෙන්ට් මගේ ලෝකය January 31, 2012

මේ පෝස්ට් එකේ පිස්සන් කියන එකෙන් මම අදහස් කරන්නෙ මානසික අසහනයෙන් පෙලෙනවුන් මිසක් අපේ ඔස්ට්‍රේලියාවෙ ඉන්න පලාමල්ල ලියන පිස්ස ගැන නම් නෙමෙයි. පිස්සෙක් කියල අපිට කියන්න පුලුවන් මොන වගේ කෙනෙක්ටද?පොඩි කාලෙ මට මාරම කාටූන් පිස්සුවක් තිබුනා. ගෙදර මිනිස්සු කාලයක් යද්දි මට ඔය පිස්සුව අඩුවෙයි කියල හිතුනත් ඒකෙ වෙනසක් උනේ නෑ. මම කාටූන් බලද්දි අම්ම කෑගහනව "බලන්න පුතේ ඔයා ඒ ලෙවල් කරන ලමයෙක් නේද? තාමත් කාටූන් බලන්නෙ ඔයාට පිස්සුද?"මම කලින් දවසක් ... ඉතිරියත් කියවන්න »


ඒකීය රාජ්‍ය ශක්තිමත් කිරීමෙන් රට බෙදීම අවසන් කළ හැකිය විසල් සයිබර් අවකාශයේ තමරගේ බ්ලොග් අඩවිය................ January 31, 2012

ලංකාවේ ජනගහනය අතරින් සියයට 81.9 ක්  සිංහල ජනතාව දිවි ගෙවන කල්හි ඉතිරි ජන වර්ග සැලකෙන්නේ කුඩා ජන අනුපාතයක් ලෙසටය. දෙමළ ජනගහනය සියයට 4.4 ක් ද මුස්ලිම් 8.0 ක් ද ඉන්දියන් දෙමළ 5.1 ක් ද මැලේ 0.3 ක් ද බර්ගර් 0.2 න් ද වන බව 2001 සංගණනයේ දී තහවුරුව තිබුණි. මේ අනුව දෙමළ මුස්ලිම් බර්ගර් පමණක් නොව වැදි ජනතාව ද  සුළු ජන වර්ග අතරට වැටේ. ... ඉතිරියත් කියවන්න »


අන්න ගෑණු! (මෙන්න තවත් ජැක් කතන්දර) රාජ්ගෙ නවාතැන January 31, 2012

හරියටම දවස් හතරක් මාව හැක් කිරීමට නෝන සමත් වුනා. ඒ නිසා පෝස්ට් කියවන්නත් කොමෙන්ටු දාන්නත් බැරිවුනා. දැනටත් පට්ටම බිසි වෙලා තියෙන්නෙ. ආව එකේ පුංචි කතාවක් දෙකක් කියල යන්නම්. මේ කතා දෙකම ඇත්තම කේස්. එකක් කිවුවෙ බන්ධනාගාරෙක වැඩකරන අයිය කෙනෙක්. අනිත්එක කිව්වෙ ගමේ අයිය කෙනෙක්.බන්ධනාගාරෙ අයිය කියපු කතාවෙ හැටියට, එයා අළුතින් ඇතුලට ආපු එකෙක්ගෙන් විස්තර අහල තියනව. ඒ හිරකාරයගෙ කතාව තමයි මේ. මේ පුද්ගලය මරු වැඩක් කරනවලු. කතරගම කාලෙට නොයෙක් ප්‍රදේශවලින් ... ඉතිරියත් කියවන්න »


අන්දරේ කිරිපැණි කෑ හැටි .: මල් කැකුළු : Sri Lankan Kids :. January 31, 2012

දවසක් රජතුමා ආහාර අනුභව කරන අතරෙ දක්කා අන්දරේ ඒ පැත්තට එබිකම් කරනවා. අන්දරේ කවදත් කෑමට ආසයි කියලා දන්න රජතුමා කල්පනා කළා, අන්දරේට රජ බොජුන්වලින් ටිකක් කවන්න. එහෙම හිතලා රජතුමා කෑම කාලා ඉවර වුණු ගමන් අන්දරේව කැඳෙව්වා. කැඳවලා මෙහෙම ඇහුවා: ”අන්දරේ මොකද මං වළඳන වෙලාවෙ එබිකම් කළේ ?””අනේ නෑ, දේවයන් වහන්ස, උදහස් වෙන්න කාරි නෑ. මට ඇහුනා ඔබ වහන්සෙ මට අඬ ගහනවා වගේ. ඒකයි බැලූවෙ.” අන්දරේ බොහොම යටත්පහත්ව කිව්වා.”එහෙනම් අන්දරේ අද ... ඉතිරියත් කියවන්න »


දැයට කිරුළ ප්‍රදර්ශනය පාසල් සිසුන්ට නොමිලේ නැරඹීමට අවස්ථාව….. LANKA eLINK January 31, 2012

අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේ පෙබරවාරි 04 සිට ආරම්භ වන දැයට කිරුළ ප්‍රදර්ශනය පාසල් සිසුන්ට හා ගුරුවරුන්ට නොමි‍ලේ නැරඹීමට ඉඩ ප්‍රස්ථාව සැපයේ. පාසල් නිල ඇඳුමෙන් පැමිණෙන සිසුන්ට හා සිසුන් සමග පැමිණෙන ගුරුවරුන්ට මෙම අවස්ථාව ලබා දෙන බව විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ ඔයාමඩුව ප්‍රදර්ශන භූමියේ රැස්වීම් ශාලාවේ පැවති මාධ්‍ය හමුවේදීය. එසේම [...] ඉතිරියත් කියවන්න »


සාක්ෂරතාව අතින් ලංකාව පෙරමුණේ-ජගත් සංවිධානය කියයි…… LANKA eLINK January 31, 2012

සාක්ෂරතාව අතින් ශ්‍රී ලංකාව ලෝකයේ සෙසු රටවල් අභිබවා ඉදිරියෙන්ම සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරයි. ඉතාම අපහසු කාලවලදී පවා ශ්‍රී ලංකාවේ අනාගත පරපුරේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ප්‍රමුඛත්වය දී තිබෙන බවද එම සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත සුබිනෙයි නන්දි මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේදී ඊයේ (30) පැවැති උත්සවයක් සඳහා සහභාගි [...] ඉතිරියත් කියවන්න »


මැගසින් බන්ධනාගාරයට ටෙනිස් බෝල ඇතුලේ දමා කුඩු ගෙනෙයි…. LANKA eLINK January 31, 2012

නව මැගසින් බන්ධනාගාරයේ සිටින රැඳවියන්ට මසකට රුපියල් ලක්ෂ තිහකට වැඩි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය නොයෙක් ක්‍රම මගින් ලැබෙන බව අනාවරණය වී තිබේ. නව අධිකාරිවරයෙකු පත් කිරීමෙන් පසු බන්ධනාගාරය තුළට මත්ද්‍රව්‍ය ගෙන යාම සම්පූර්ණයෙන්ම නතර වී ඇතැයි බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. බන්ධනාගාරයේ ගැටුම්කාරි තත්ත්වයක් ඇති වීමට ප්‍රධානතම හේතුව මෙය බව මේ වන විට ඒ සම්බන්ධව පරීක්ෂණ [...] ඉතිරියත් කියවන්න »


LANKA eLINK 1970-01-01 05:00:00 LANKA eLINK January 31, 2012

අ.පො.ස. උසස් පෙළ 2011 විභාග ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම සඳහා සිසු සිසුවියන්ගෙන් අයැදුම්පත් කැඳවේ. විශ්වවිද්‍යාලවලට නවක සිසුන් බඳවා ගැනීම සඳහා වූ ප්‍රවේශ අත්පොත මේ වන විට වෙළෙඳපොළට නිකුත් කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය ගාමිණි සමරනායක මහතා පවසයි. විශ්වවිද්‍යාල සඳහා ඉල්ලුම් කිරීමේදී ප්‍රවේශ අත්පොත හොඳින් කියවා තමා විභාගයට මුහුණ දුන් විෂය යටතේ [...] ඉතිරියත් කියවන්න »


රනිල්ට හා තිස්සට කොළඹ දිසා අධිකරණයෙන් නොතේසි…. LANKA eLINK January 31, 2012

එක්සත් ජාතික පක්ෂ නායකත්වයට තහනම් නියෝගයක් නිකුත් නොකිරීමට හේතු ඇත්නම් ලබන 22 දින කරුණු ඉදිරිපත් කරන්නැයි නායක රනිල් වික්‍රමසිංහ හා තිස්ස අත්තනායක මහත්වරුන්ට කොළඹ දිසා අධිකරණය ඊයේ (30) නොතීසි නිකුත් කළේය. එජාප පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න මහතා එජාප නායකත්වය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සමක් සළකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන දිසා විනිසුරු ජී. ඒ. [...] ඉතිරියත් කියවන්න »


අතරමං වී දැහැන්ගත සිතුවිලි January 31, 2012

යොමු කලෙමි මා නෙත් ක්ෂිතිජය දෙසට දුටුවෙමි දිදුලන රන්වන් තාරකාවක් මවෙතින් ඉතා දුරස්ථ වූ. එහි දීප්තියෙන් මා වසඟ වූවත් බිය වීමි වෙන අයෙක් මට පෙර ඒ වෙත ලඟා වනු ඇතැයි.ඉවත බලනා කල මා දුටුවෙමිඑතරම් දුරස්ථ නොවූ රිදීවන් තාරකාවක් රන් තරුව මෙන් දීප්තිමත් නොවූවත්අඳුරු වලා මැද දීප්තිමත් ලෙස විරාජමාන වූ.මාගේ තීරණය කුමක් විය යුතුද?මා හදවතට එකඟව දුරස්ථ වූ රන්වන් තාරකාව සොයා යා යුතුද?නැතහොත් උඩු සිතට එකඟව රිදීවන් තාරකාවෙන් සැහීමකට පත් ... ඉතිරියත් කියවන්න »


සත දහයේ කොන්ඩමයෙන් රත්ගම බුවාට වූ විපත… මාරයාගේ හෝරාව... January 31, 2012

මෙව්වා කියලත් බැරිය.. නොකියත් බැරිය..කිව්වොත් මා මහා කුපාඩියෙක් යැයි හංවඩු ගැහෙනවාය..එහෙත් මා එහෙම නැතිය..ඉතා හොඳය..අහිංසක..විනීතය..කාරුණිකය..සංවරය..මනාව දමනය කරණ ලද ඉඳුරන් ඇත්තාහුය..හිටි හැටියේ දමනය ලිහී යැම මාගේ වරදක් නොව සමාජයේ වරදක්මය..සමාජය විසින් මා කුපිත කරන්නාහුය..එවිට මාගේ දමනය වූ එව්වාද..මෙව්වාද දමනයෙන් මිදී රිසි සේ හැසිරෙන්නෝය..එසේ වූ කල සිදුවන අකටයුතුකං මගේ වරදක් නිසා නොව එහෙං පිටිංම ඉතිරියත් කියවන්න »


සරණ අසරණ වන කාලය ලඟයි Gossip9.com January 31, 2012

ඛනිජ තෙල් සහ ඛනිජ සම්පත් නියෝජ්‍ය අමාත්‍යවරයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතා ඉන්ධන පිරවුම්හල් වෙත අත්තනෝමතික අන්දමින් බලපත්‍ර නිකුත්කරන බව අප වෙත වාර්තා වනවා.මෙහිදී අප කල සොයාබැලීමකදී හෙලිවුයේ ඉන්ධන පිරවුම්හලක් ඉදිකිරීමට අවශ්‍යය බලපත්‍රය ලබාගැනීම සඳහා සරණ ගුණවර්ධන අමාත්‍යවරයාට ලක්ෂ 80 කට ආසන්න  සන්තෝසමක් ලබාදිය යුතු බවයි.ඉන්ධන පිරවුම්හලක් ආරම්භකිරීමට අවශ්‍යය ඕනෑම කෙනෙකුට නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ගණන ගෙවීමෙන් පසුව එයට අදාළ බලපත්‍රය ලබාගත හැක.ප්‍රධාන අමාත්‍යවරයාගේ නියෝග පවා නොසලකාහරිමින් ... ඉතිරියත් කියවන්න »


94. ආදර….නිල්…..දෑසේ…….15 – Chutti’s Story – That means my destiny……what else? නිදහස් සිතුවිලි January 31, 2012

'' මේ කතාව මුල ඉඳම්ම මම පටන් ගන්නම් අයියෙ,...... අපෙ අම්මට හිටියෙ එකම වැඩිමල් සහෝදරයෙක් විතරයි.ඒ මාම අම්මට වඩා අවුරුදු හතක් විතර වැඩිමල්.අම්මට වයස දහයක් වගෙ වෙද්දි අටමස්තානෙ වන්දනාවක ගිහිල්ල එද්දි බස් එක පෙරලිල අම්මගෙ අම්මයි අප්පච්චියි..... ඒ කිව්වෙ අපෙ ආතයි අත්තම්මයි දෙන්නම අන්තරා වෙලා.අම්මයි මාමයි ඒ ගමන ගිහිල්ල නෑ.....''චුට්ටි මා අතින් හිස් කෝප්පෙ අරන් ගිහිල්ල කෝප්ප දෙකම මේසෙ උඩින් තියල ආයෙම ඉතිරියත් කියවන්න »


ගත සිත නිවන නිදන කාමරයක් කසුන්ගේ මුහුද යට.com January 31, 2012

සිමෙන්ති ගෙබිම වර්තමානයේ බොහෝ නිවෙස්වල ගෙබිම ලස්සන වැඩි කිරිම සඳහා ටයිල් තෝරා ගත්තද තවමත් වැඩි වශයෙන් උපයෝගී කරගන්නේ සිමෙන්තිය. රතු, කළු සහ සාමාන්‍ය සිමෙන්ති වර්ණය අතරින් ගෙබිම සඳහා වැඩි ඉල්ලුමක් ඇත්තේ රතු සිමෙන්ති සඳහාය. මන්ද රතු සිමෙන්ති ගෙබිම විවිධ පොලිෂ් වර්ගවලින් ඔප දමා සැමවිටම අලුත් පැහැයෙන් තබා ගත හැකි බැවිනි. සාමාන්‍යයෙන් සිමෙන්ති ගෙබිම සඳහා එතරම් මුදලක් වැය නොවන අතර සෝදා ඔප ඉතිරියත් කියවන්න »


ඇයි ඔයා පූසෙක්ද….? ……………….(බිඳුණු පියාපත් -16) මුතුපබලු වැල් January 31, 2012

බොහෝ ඉරිදා දිනයන්හි නුඹ මා හමුවීමට පැමිණේයි.කුරුණෑගල මීගමුව මාර්ගයත් කොලඹ මීගමුව මාර්ගයත් ඇස් පියාගෙන ගියත් කියන්නට හැකියාවක් මට ලැබුණේ ඒ නිසාය.....එතැන් පටන් ඇරඹුණ අපේ ප්‍රේම කතාව සුන්දරව ගලාගියේය,,,,,හිත් රිදවීම් නැති තරම්ය.....පිටු ගන්නක් පුරා මාසය අවසනදී නිවසට එන දුර්කථන බිල මට මහත් හිසරදයක් වුයේ අප්පච්චී නිසාය.මොකද මේතරම් බිල් එකක්.එක දිගටම තියෙන්නෙ අගට 86 න් ඉවරවෙන නොම්මරයක්..................මට කියන්නට දෙයක් නැත...අප්පච්චී කියන්නේ සහතික ඇත්තකි.....අම්මාට කුණු කුණු ගා ඉල්ලා ගන්නා මුදල් බිලට වැය විය....අප්පච්චී ... ඉතිරියත් කියවන්න »


Best of Jothi || ජොතිගේ අමරණිය ගීත දහයක් සිංහල බ්ලොග් සටහන January 31, 2012

මිනිස්සු මැරෙනවා. මම ඔබ විතරක් නොවෙයි සියලු දෙනාම අප අතරින් වෙන්ව යන එක පොදු සනාතනික සත්‍යයක් හැබැයි සමහර මිනිස්සු අප අතර සදාතනික විරාජමානව බැබලෙනවා එවන් මිනිසුන් විරලයි. මේ එවන් මිනිහෙක් ගැනඑච් ආර් ජොතිපාල, කවරදාකවත් මම ඇස් දෙකෙන් මෙතුමව දැකලා නැ හැබැයි එතුමන්ගේ ගීත ජිවිතයේ විවිධ කාලවලදි මම රස විදලා තියෙනවා.බොන්න සෙට් වුන කට්ටියක උනත් විදග්දයින් පිරිවරා ගත් සභාවක වුනත්  ඒ අමරණිය හඩට ලැබෙන්නේ අද්විතීය ස්ථානයක්. ඇත්තටම අසමසමයි. මම කොයිතරම් ගීත ... ඉතිරියත් කියවන්න »


අප්සරාවෝ….!!! Podi Kumarihami January 31, 2012

ඉතිරියත් කියවන්න »


කොළඹින් පිටත අධිවේගී මාර්ගයේ තෙවෙනි අදියර ඇරඹේ Gossip9.com January 31, 2012

කොළඹින් පිටත අධිවේගී මාර්ගයේ තෙවෙනි අදියර ආරම්භ කළ බව මහාමාර්ග සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.කොළඹින් පිටත අධිවේගී මාර්ගය කොට්ටාවෙන් ආරම්භවී හෝමාගම, කඩුවෙල, බියගම, මහර, වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හරහා කෙරවලපිටියෙන් අවසන්වේ. එනම් සම්පූර්ණ මාර්ගයේ දුර කිලෝමීටර් 29.1ක් වන අතර මෙම මාර්ගයේ උපරිම වේගය 80Km/h කි. මෙය අදියර 3කින් ක්‍රියාත්මක වේ.පළමු අදියර - කොට්ටාව සිට කඩුවෙල දක්වා - කි.මී.11කිදෙවන අදියර - කඩුවෙල සිට කඩවත දක්වා - කි.මී.8.9කිතෙවන අදියර - කඩවත සිට කෙරවලපිටිය දක්වා ... ඉතිරියත් කියවන්න »


මම සෝරෝ වුන හැටි.. [01 කොටස] සෝරෝගේ ලට පට... January 31, 2012

ඉතිරියත් කියවන්න »


මෛත්‍රී සිත සයිබර් අවකාශයේ හෙළ හඬ January 31, 2012

මහණෙනි,  මිනිහෙක් අත පරඬැල් මටුළු ආදිය එකතු කර බැඳගත් මහා හුළු අත්තක් තිබේ. ඇවිලි ඇවිලී දැල්වෙයි. පලාතම එළිය කරමින් දැල්වෙයි. සැනෙකින් මහ වනයක් ගිනි තබන්නට පුළුවන. ඒ මිනිසා “මම මේ හුළු අත්තෙන් ගංගා නම් ගඟ දිය උණු කරන්නෙමි. තවන්නෙමි.” කියමින් හුළු අත්ත රැගෙන ගංගා නම් ගඟ වෙත දුවයි. “මහණෙනි ඔබ හිතන්නේ කුමක්ද? ඒ මිනිහාට ගංගා නම් ගඟ තවන්නට, උණු කරන්නට හැකිවේවිද?” “ස්වාමීනි, ඒ මිනිහාට එය කළ නොහැකියි. ගංගා නම් ගඟ ගැඹුරුයි. මහා දිය ... ඉතිරියත් කියවන්න »


The Entitled (2011) | සෙල්ලමක් නෙවේ… බයිස්කෝප් සිංහලෙන් January 31, 2012

කවදමහරි කාටමහරි හිතුණොත් මේ සමාජ ක්‍රමය මහා අසාධාරණයි කියලා; ඒ කෙනා මොනවනම් කරන්නද? විප්ලවයක් කරන්න, රොබින්හුඩ් වගේ පෝසතුන්ගෙන් අරන් දුප්පතුන්ට දෙන්න, අඟේ ඉඳන් කන කන්න. මේ වගේ විකල්ප අවස්ථා රාශියකින් තම ‍තෝරාගැනීම කුමක්ද කියන එක ගැන තීරණය කරන්නේ කොහොමද? එක එක්කෙනා තම තමන්ගේ තීරණය ගැන නිගමනයට එන්නේ එකම හේතු සාධක මුල් කරගෙන නෙමේනේ. කෙනෙක් විප්ලවයක් [...] ඉතිරියත් කියවන්න »


සෙනසුරු ග‍්‍රහයාගේ රහස් සොයා ගිය කැසිනි යානය තොරතුරු එවයි. විද්‍යාඥයෝ ඒවා විග‍්‍රහ කරති. .: මල් කැකුළු : Sri Lankan Kids :. January 31, 2012

සෙනසුරු වෙත යැවූ නාසා ආයතනයේ කැසිනි ගවේෂණ යානය සෙනසුරුගේ චන්ද්‍රයන්ගේ තොරතුරු එවන්නට පටන්ගෙන තියෙනවා. මේ අලූත්ම තොරතුරු අතර සෙනසුරුගේ එක් චන්ද්‍රයකු වූ ටයිටන්ගේ මතුපිට පෙනුම අනුව පෘථිවියට සමාන ‘වැලිවැටි’ හා කාන්තාර ඇති බව හෙළි කෙරෙන ඡායාරූප දත්ත තියෙනවා. ඒ හා සමානකම් තිබුණද ඒ ‘වැලිවැටි’ අති දැවැන්තයි. එකක් අඩි 300ක් විතර උසයි. සැතැපුමක් විතර දිගයි. ඒත් ඒවා තැනී ඇත්තේ වැලිකැටවලින් නොවෙයි, මිදුණු හයිඩ්‍රොකාබන කැබලිවලින්. මේ හයිඩ්‍රොකාබන් අපේ බොර තෙල්වල ඇති ප‍්‍රධාන ... ඉතිරියත් කියවන්න »


අන්දර කැලේ දර ලීයේ කුරුමිණියා…. තීර්ථ යාත්‍රාව January 31, 2012

පරණ ,ටිකක් වයසක උදවියත් එක්ක කතාබහ කරන එක විනෝද ජනක වැඩක්.මොකද ඒ අය ගොඩක් වෙලාවට කියන්න පෙළඹෙන්නේ ඒ කාලේ ඒ උදවියක කරපු කියපුවා එහෙමත් නැතිනම් අහපුවා.මේ කතා සවන් දෙන්නාගේ සිත ඇදගන්නා සුලු විදිහට ලුණු ඇඹුල් දාලා රසවත් වෙන්න කියන්න ගොඩක් වයසක උදවිය හරි දක්ෂයි.මේ අතරේ කයිවාරු කාර වගේම ගජබින්න දිග අරින සීයලත් ඇති පදං ඉන්නවා.තීර්ථ යාත්‍රිකයත් මේ වයසක පහේ උදවිය කියන කතා,කයිවාරු අහන්න බොහෝම ආසයි. සමහර වෙලාවලට ජීවිතේට අහලා නැති ... ඉතිරියත් කියවන්න »


මගේ හීනේ – My Dream පාර දිගේ - On the Way January 31, 2012

උදේට බස් එකෙන් බැස්ස ගමන් දකින්න තියෙන්නේ දම් පාට මල් රේණු වලින් වැහුන පාර. College House එක ළඟ ඉඳල Campus Ground එක පහු කරගෙන Open එකට යනකම්ම එහෙම තමා. කෙලින්ම ගියේ කැන්ටිමට. පාන් බාගයයි පරිප්පුයි; බැදපු හාල්මැස්සෝ එකක් ගන්නත් සල්ලි තියනවා වගේ.අද මොකද මේ එකෙක් වත් වැඩිය සද්දයක් නැත්තේ? වෙනදට නම් කැන්ටිමේ හරි ගෝසාව. එත් අද වැඩිය සෙනගත් නැහැ, සද්දෙත් නැහැ. ඒකෙන් මේකෙන් පාන් බාගෙට වැඩේ දීල ප්ලේන් ටී එකක් අරගෙන නුග ගහ පැත්තට ... ඉතිරියත් කියවන්න »


බහිරව පුජාවකට සහභාගි වි පටි රෝල් උනෙමි දේව් ගේ අඩවිය January 31, 2012

සාමානයෙන් මම ඇත්තටම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ගොඩාක් විශ්වාස කරන කෙනෙක් නම් නෙමේ.. ඒත් ඒව තනිකරම බොරු කියලා අයින් කරලා දාන්නේත් නැ...පහුගිය දවසක මට බහිරව පුජා කියලා කියන කටයුත්තකට සහභාගි වෙන්න අවස්ථාව උදා උනා..මම එතනට යනකොටත් මට මේ ගැන ලොකු විශ්වාසයක් පැහැදිමක් තිබුනේ නැ..එත් එතන කපු මහත එහෙමත් නැත්නම් ඒ කාර්ය කරන පුද්ගලය එක එක ආවේශ (දෙවි දේවිතාවුන්...වෙන්න ඕන) වෙල එක එක අය ගැන ඇත්ත කියනකොට මට ඒවා විශ්වාස නොකර බැරි ... ඉතිරියත් කියවන්න »


වයි දිස් කොලවරි ඩී හීන වල ඉන්න එපා Gossip9.com January 31, 2012

නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ජාතික ව්‍යාපරය ඊයේ දිනයේ සම්මන්ත්‍රණයක් පැවැත්වූ අතර එහිදී විශ්ව විද්‍යාල තුල සිදුවන කප්පාදු කිරීම් හා සපිරි පාසල් වැඩපිළිවෙලට එරෙහිව අදහස් පළකෙරිණි.එහිදී අදහස් දැක්වූ නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ජාතික ව්‍යාපාරයෙහි කැඳවුම්කරු වන පූජ්‍ය දඹර අමිල හිමියෝ පැවසුවේ "සුකිරි බටිල්ලන් ගයන වයි දිස් කොලවරි කොලවරි කොලවරි ඩී" සිහින වලින් මිදී මෙම ක්‍රියාමාර්ග වලට එරෙහිව පෙරට පැමිණිය යුතුබවයි.  උන් වහන්සේගේ කතාව පහතින් බලන්න "විනෝද වෙනවා වගේම ... ඉතිරියත් කියවන්න »


ඔෆ්ෆීස් 15 බීටා සංස්කරනයක් මෙම වසරේ තෙවන කාර්තුවේදී….. pubudu siriwansa January 31, 2012

මයික්‍රසොෆ්ට් ආයතනයෙන් පැවසෙන නිවේදනයකට අනූව ඔෆ්ෆීස්  මෘදුකාංග කට්ටලයේ මීලග නිකුතුවේ බීටා සංස්කරනයක්  මෙම වසරේ තෙවන කාර්තුවේදී නිකුත්වීමට නියමිත බවට කියවෙනවා.දැනට ඔෆ්ෆීස් 15 ලෙස සංකේත නාමයෙන් හදුන්වා ඇති මෙම  සංස්කරනය සමග මොබයිල් ක්ලවුඩ් ආදී දෙසට හොද නැබුරුවක් ‍රැගෙන එනු ඇති බවටයි බලපොරොත්තු පලවන්නේ.                ඔෆ්ෆීස් මෘදුකාංග නිකුත්වීමේදී මෙතෙක් පැවති සම්ප්‍රධාය අනූව නම් මෙම නව සංස්කරනය ඔෆ්ෆීස් 13 ලෙස නම් වන්නට ඉඩ ඇති බවටත් 2012 දෙසැම්බරයේ හෝ 2013 ජනවාරියේ අවසාන සංස්කරනය නිකුත්වන්නට ඉඩ ... ඉතිරියත් කියවන්න »


ෆයර්ෆොක්ස් හි 10 වන සංස්කරනය අද දිනයේ නිකුත්වීමට නියමිත බවට….. pubudu siriwansa January 31, 2012

ෆයර්ෆොක්ස් හි 10 වන සංස්කරනය අද දිනයේ නිකුත්වීමට නියමිත බවටයි සටහන් වන්නේ. සෑම සති හයකටම වරක් උස්තල ගැන්වීමකට සැලසුම් වී ඇති කාල සටහනට අනූව මෙම නව නිකුතුව නවතා කිහිපයකින්ද සමන්විත වීමට නියමිත බවටයි කියවෙන්නේ. නිහඩවම යාවත්කාලීන වීමට අදාල පලමු යාන්ත්‍රනය සමග නිකුත්වීමට නියමිත මෙම සංස්කරනය ස්ථාපනයත් සමග ඇඩෝනයන් අතරින් ෆයර්ෆොක්ස් 4 සමග හා පසු සාර්තකව ක්‍රියාත්මකවූ ඇඩෝනයන් එකග ඒවා හැටියටත්  අන් සියල්ල එකග නොවන ඒවා හැටියට සලකමින් අක්‍රියකර දමනු ඇති ... ඉතිරියත් කියවන්න »


නයින්ගේ අපේ ප්‍රශ්න හෙවත් ජනාධිපතිතුමාගේ හා අපේ ප්‍රශ්න W3Lanka January 31, 2012

උතුරේ ප්‍රශ්නය මගේ හෝ රජයේ පෞද්ගලික ප්‍රශ්නයක්‌ නොවන බවත් එයට විසඳුමක්‌ සෙවීම විපක්‍ෂය, ජනමාධ්‍ය හා සියලු බුද්ධිමතුන් ඇතුළු විවිධ සමාජ ක්‍රියාකාරීන් දායක විය යුතු බවත් ජනාධිපතිතුමා ඊයේ පැවැති විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවේදී ප්‍රකාශ කර තිබේ. එම ප්‍රකාශය අනුව, එතුමා කට්ටියට එකතු වී විසඳුම් හොයාපල්ලා යයි කියන ප්‍රශ්න හැර අනෙක් සියලු ම ප්‍රශ්න එතුමාගේ ප්‍රශ්න ය. රටේ ආර්ථිකය සම්බන්ධ වැදගත් තීරණ ගන්නා විට මේ අන්දමින් සියලු දෙනාගේ දායකත්වයේ අවශ්‍යතාවක් ... ඉතිරියත් කියවන්න »


2012 HARSHAගේ අදහස් January 31, 2012

ඇත්තටම පුදුමයි...2012 අවුරුද්ද පටන් ගන්නතිබ්බ උනන්දුව...ඒත් දන්නෙම නැතුවමාසයක්ම ඉවරයි...කාලය ගෙවිල යන ඉක්මනහිතාගන්නවත් බෑ...ජනවාරි 1වෙනිද හරියට අද ඊයෙ වගේ...අනේ මන්ද...2012 අවුරුද්දත් ඉක්මනටමගෙවිල යයි වගේ.... ඉතිරියත් කියවන්න »


~~~පාන් නැත්නම් කෙක් කාපල්ලා~~~ පුංචි කුමාරිහාමිගේ වලව්ව January 31, 2012

පාන් නැත්නම් කේක් කන්න කිව්වට කේක් තියෙන්න එපැයි කන්න..එහෙම හිතාගනත් බැරි අයත් ඉන්නවා. එයාලා දන්නේ නෑ. මිනිස්සුන්ට පාන් ගන්න සල්ලි ඕනේ කියලා. ඉතින් ඔයාලා බලයි මෙයා මේ මොනාද කියවන්නේ කියලා. අපි ඉතින් හැමදාම කාමර ඇතුලට වෙලා එක එක්කෙනා ලියපුවා බලල හිනා උනා නේ.. කැමති නැද්ද පොඩ්ඩක් අතීතෙට ගිහින් එන්න..ඔන්න එහෙනම් අපි ලැස්ති වෙන්නේ අතීතෙට යන්න. ඕනේ කරන හැමදේම සුදානම්.හා හා ..කලබල කරන්න එපා. අපි යන්නේ දුම්රියේ ..හැමෝටම ඉඩ තියෙනවා.(ඔන්න මෝඩ කතාවක් ඇහුව.දුම්රියේ දුම් ... ඉතිරියත් කියවන්න »


දරුවන් ජීවිතය වටහාගන්නා විට… ජනවාරි 30 වෙනි සදුදා, 22: පරිවර්තනය – පූර්ණිමා වික්‍රමරත්න Lakbima වැදුම්: 100 දයල් බතී January 31, 2012

අද පුවත් පතක තිබිල කියවපු පහත අමුණා ඇති ලිපිය ගැන මොකවත් නොකර බැරි තරමට සතුට ඉහිලුම් නැතිව ගියා ඒකයි මෙය පෝස්ට් කරන්න හිතුවේ.දරුවන්,ජීවිතයෙහි සැබෑ පී්‍රතිය රඳා පවතින්නේ යම් පුද්ගලයෙක් සතු දේ මත නොව, එම පුද්ගලයාගේ ස්වභාවය මත බව,වටහා ගන්නා විට...ඔවුන්,අත්පත් කරගැනීම හාදඬුවම් කිරීමට වඩා, පරිත්‍යාග කිරීමෙන් හා සමාව දීමෙන් වඩා යහපත් ප්‍රතිඵල ලැබෙන බව,වටහා ගන්නා විට...ඔවුන්,දුක්පීඩා දුරුවී සැනසීම උදාවන්නේ ආත්ම අනුකම්පාවෙන් නොව, අභ්‍යන්තර චිත්ත ධෛර්යයෙන් හා ආධ්‍යාත්මික ශක්තියෙන් පීඩාවන් මැඩපැවැත්වීමෙන් ... ඉතිරියත් කියවන්න »


ක්‍රොකඩයිල් ඉන්සයිඩ් ද ප්‍රින්ටර්…. ඔබ නොදු‍ටු ලොවක්....... January 31, 2012

හූනා එදා ඉඳන්ම අපේ ජීවිත වලට සම්බන්ද සතෙක්..කන්න බොන්න දීලා හැදුවේ නැති උනාට පොඩි කාලේ තාත්තා ඉර‍ටුවක බත් ඇට ගහලා උන්ට කන්න දුන්නේ අපිට බත් ටික කවාගන්න කියලා තේරුනේ ලොකු උනාම..ඒ ඇරෙන්න හූනන්ට කෑම කවනවා මම අහලා නෑ....ඌ මොනවා හරි කාලා හැදෙනවා ඇති..ගමනක් යන්න හදනකොට වුක් වුක් ගාන්න තමයි දන්නේ....වැඩි හිටියොනං වෙලාව පරක්කු කරලා ගියාට නාහෙට අහන්නේ නැති උන් නං නැකතත් හූනට කියලා යන ගමන යනවා...ඉලෙක්ටොනික් හරි ඒ සම්භන්ද කස්ටිය ... ඉතිරියත් කියවන්න »


පාර දිගේ අහස් ගව්ව- Ahasgawwa January 31, 2012

ඈ තම කාර්යාල සගයාත් සමග ලහි ලහියේ බස් නැවතුමට ආවාය"සීමිතයක් තිබුණොත් හොඳයි වාඩි වෙලා යන්න" ඈ තමාටම කියාගත්තාය .සිතූ සේම හරි බරි ගැහී යන්න වැඩි සෙනගක් නැති ඉක්මනින් ගමන් අරඹන සීමිත නැවතුමක් වීය .රාජකාරියට යන්න එන්න ගතවන දෙපැයේ ඈ කවදාත් මනාප මුහුද පැත්තේ ඇති අසුනක වාඩි වෙන්නය . යන එන මග උදේ හවා දකින මුහුදු තීරය කවදාවත් එපා වෙන්නේ නැත. එක දවසක් නොව දැන් අවුරුදු හයක් තිස්සේ මේ මුහුද හිරු ... ඉතිරියත් කියවන්න »


යුක්තිය ( කෙටි කතාව ) වර්ණ January 31, 2012

අවසන් තීරණය එය විය..අධිකරණ භූමිය තුලින් එහෙට මෙහෙට පාවෙන සුදු හැඳගත් රෑප ඇ‍යගේ බොඳවූ දෙනෙත තවත් වෙහෙසුවේය.. දවස් ගණනක් මේ භූමිය තුළ තම නම දැන් දැන් අඬගසාවියැයි බලාපොරොත්තු වූවත්.. තවත් කෙනෙක් වෙනුවෙන් කල පරිත්යා ගය මෙතරම් චෝදනා රැසක වරද කාරියක් යැයි ඇය නිකමටවත් දැන නොසිටියාය.. දෙතොල වියලී ගොසින්ය.. උදේ සිට තවමත් දිය පොදකුදු නොදුටුව දෑස එහි අඩුව කඳුළු වලින් ‍පිරෙව්වේය..අදින් වසර ගණනක පෙර හඬන හදවත මැදි කොට සිර කර ගත් ... ඉතිරියත් කියවන්න »


තවත් එක් සිහිනයක් පමණයි ශානිගේ හිත January 31, 2012

අන්ධකාරයේ මා අතරමං වූවා සේ දැනේ..හදවතේ මාවතේකෙසේ නම් තනි වුණිද මා..ඇතිය ගිලිහී සිහින මාගේඅළු මෙන් තැනින් තැන විසිරි ...නිදා සිටින්නට වූයෙන් සතුටසැනසුම අහිමි වූ නියාව නම්..ආදරය කිරීමේ වරදට ඔබටවිඳීමට සිදුවූයේ මටය දඬුවම්...සිහිනයෙන් දිටිමි ඔබේ රුව මා...සිහිනය වියැකී ගිය නමුදුමතකය පමණක් සිත තුළ ඉතිරි වී ඇති සෙයකි..ඊයේ කිසිවෙකු මා හා සිටියදඅද මගේ සෙවණැල්ලද මා අතහැර ගොසිනි...රිදුම් දෙන මතකයසර්පයෙකු වී මහද සුසුම් තුළ අරක් ගෙන සිටී..කොතරම් කටුක වුවද ම'පැතුම්මෙසේ වූයේ මන්දැයි මට නොහැඟෙන අරුමයකි..බොහෝ දුර යාමට තිබුණදවෙහෙසට පත්ව ඇති සෙයකි මා...ඉතින් නම් දැන් ... ඉතිරියත් කියවන්න »


ආදරේ නොසිදෙන උල්පත " අම්මා " ............෴෴෴සිහින මතකයන්෴෴෴............ January 31, 2012

            පුංචි දරු පැටියෙක් කුසට ආව දවසෙ ඉඳන් කිසිදා නොසිදෙන අම්මගෙ ආදරේ අනන්තයි, අපිරිමිතයි,ඒ ආදරේ මෙච්චරයි කියල කියන්න බැරිතරම්.මගේ අම්මත් හරියට ඒ වගේ.පුංචි දවස් වලදි හැමතිස්සෙම අම්ම ළඟට දුවගියාම ආදරෙන් තුරුලට ගන්න මගේ අම්මගෙ ආදරේ අදටත් ඒ වගෙයි.ඔව් ඇත්ත අපි ගොඩදෙනෙකුගෙ අම්මලත් ඒ වගෙයි නේද​?ඉස්සර පාන්දරම නැගිටල අම්ම තාත්තට වැඩට ගෙනියන්න කෑම ලෑස්ති කරනව.මම නෙවෙයි ඇහැරෙන්නෙ.තේ වෙලාවට අම්මගෙ කටහඬ ඇහෙනමන්ම කොට්ටයකුත් තුරුලුකරන් ගුලිවෙලා නිදි.ඒ නැගිටිල පැය ... ඉතිරියත් කියවන්න »


සිස්ටම් එකේ සියඹලා කතා (පොලිස් සියඹලා කතාව සහ තවත් කතා) RearGate January 30, 2012

"කවුරු කවුරුත් සියඹලා කතාව දන්නව ඇතිනේ? මේ මම දන්න වර්ශන් එක. දවසක් මනුස්සයෙක් සියඹලා තොගයක් ගෝනියක දාගෙන විකුණන්න මුදලාලි කෙනෙක් ළඟට ගියාලු. මුදලාලි ගෝනිය කිරල බලද්දි කිලෝ පහක් තිබ්බලු. ඊට පස්සෙ මුදලාලි සියඹලා වේලිලා මදියි කියල තෙත බරට කිලෝ දෙකක් කැපුවලු. ඇට වල බරට තව කිලෝ දෙකක් කැපුවලු. ගෝනියේ බරට කිලෝ එකක් කැපුවලු. දැන් මිනිහ මුදලාලිගෙන් අහනවලු....... "එතකොට මං සියඹලා ගෙනාවෙම නැද්ද....?" 1. බේබදු සියඹලා කතාව මම දන්න පොරක් ඉන්නව ජයසේන අයියා කියල. වයස අවුරුදු 45 ක් විතර ... ඉතිරියත් කියවන්න »


කතා බහ Kiripeni January 30, 2012

මාතෘකාව- කුස, පබා සහ අපේ හාමුදුරුවෝහා හා පුරා කියලා කතාබහක් පටන් ගන්නයි හදන්නේ.හැබැයි ඒක පටන් ගන්න උනේ අකමැති මාතෘකාවකින්.අපේ රටේ දක්ෂ නිර්මාණකරුවන් රැසක් එක්වෙලා චිත්තරපටියක් හදලා කුස පබා කියලා.වැඩේ හොදයි. අපි ඊයේ ටී.වී එකේ දැක්කා අපේ රටේ ප්‍රසිද්ධ හාමුදුරුවරු රැසක් ආයෙත් සිනමාහලට වැඩලා ඉන්නවා.(ආයෙත් කිව්වෙ කලිනුත් අබා බලන්න වැඩිය නොවැ.) සාදු සාදු!! "නච්ච ගීත වාදිත විසූකදස්සන...." සිල්පදය අට සිල්වල තිබුනට, උපසපන් භික්ෂූන්ට අදාල නැතුව ඇති මයි හිතේ... දැන් ඉතින් කියාවි ගුණදොස් බලන්ට ... ඉතිරියත් කියවන්න »


සොමියට වරෙන් පුතා අගුල දාලා නෑ දොරේ… – බුදු අම්බෝ..බේරගනියෝ……!!!!!!! [මාතරේගෙ දිනපොත] January 30, 2012

Twitter කියන්නෙ මගෙ හිත ගත්ත හොඳම සයිට් එකක්... ඇත්තටම කියනවනං Twitter හින්ද මට Facebook ඕනෙම නැති තරං... ඒකට ආපු පලවෙනි දවස් වල පට්ට චාටර් මගුලක් තමයි, හැබැයි ඒකෙන් යාළුවො සෙට්වෙලා කට්ටියව අඳුනගත්තට පස්සෙ පුල් ආතල්..! ඔන්න Twitter වලදි අපි ඊයේ රෑ විග්‍රහ කරේ ලංකාවේ සංගීත ක්ෂේස්ත්‍රය පිළිබඳව..! "මොකා කිව්වා??? "*බුලත් කොලයට හුණු ගාමින්..*"ඔය සිංදුවල තියෙන රියල් අදහසට එපිටිං අපිට මතු කරන්න පුළුවන් අදහස් තමා හිච්චියෝ මේ කියල තියෙන්නේ... තේරුනයි..?"*උඹ ඉඳං ඉන්නේ ... ඉතිරියත් කියවන්න »


෴ ආදරයේ හැඩය / Shape of Love ෴ සොඳුරු සිත ( Beautiful Mind ) January 30, 2012

“ මං කීවනේ , ඇයි ආයේ ආයේ එකම අහන්නේ ““ මට සමාවෙන්න .ආයෙ අහන්නේ නැහැ ““ ඔහොම තමයි ඉස්සෙල්ලත් කීවේ ““ මම යනවා “පුංචි ආදර කතාවක් ඉවර උනේ එහෙමයි. මම පැත්තක ඉදන් බලාන හිටියා. “ ගියා නේ  . . . .යන්නැද්ද නවත්තන්න ““ ඒකිගෙ හැටි බං .ඔය ගියාට ආපහු එනවා. දැන් කී සැරයක් යන්නම ගියා ද “ඒකත් හැබෑව. තැනක් නොතැනක් නැතිව , මුං දෙන්න හිටි ගමන් වලි දාගන්නේ හරියට දික්කසාද ... ඉතිරියත් කියවන්න »


10. සමුක්කඨ.ඨපුග්ගල සූත්‍රය ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala January 30, 2012

1. ´´මහණෙනි, ආහුණෙය්‍යවූ, පාහුණෙය්‍යවූ, දක්‍ෂිණාර්‍හවූ, ඇඳිලි බැඳීමට සුදුසුවූ, මේ පුද්ගලයෝ අට දෙනෙකි. 2. ´´කිනම් අට දෙනෙක්ද යත්? සෝවාන් පුද්ගලයාය, සෝවාන් ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමට පටන්ගත් පුද්ගලයාය, සකෘදාගාමී පුද්ගලයාය, සකෘදාගාමී ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමට පටන්ගත් පුද්ගලයාය, අනාගාමී පුද්ගලයාය, අනාගාමී ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමට පටන්ගත් … Continue reading → ඉතිරියත් කියවන්න »


තටු සිඳුනු සමනළී -18 වන කොටස ෴෴ හිතුවක්කාරිගේ හිත ෴෴ January 30, 2012

කතාව ඩිංග ඩිංග අවසානයට ලං වෙමිනුයි තියෙන්නෙ.. කලින් කොටසට ලේන්සු ඕනෙ වුනේ නෑ කිව්වනෙ .අපි බලමු ඉස්සරහට. කතාවෙ මුල කොටස් අමතක අයයි, කියවපු නැති අයයි කියවලම එමුකෝ.. එහෙනම්...තටු සිඳුනු සමනළී 1තටු සිඳුනු සමනළී 2තටු සිඳුනු සමනළී 3තටු සිඳුනු සමනළී 4තටු සිඳුනු සමනළී 5තටු සිඳුනු සමනළී 6තටු සිඳුනු සමනළී 7තටු සිඳුනු සමනළී 8තටු සිඳුනු සමනළී 9තටු සිඳුනු සමනළී 10තටු සිඳුනු සමනළී 11තටු සිඳුනු සමනළී 12තටු සිඳුනු සමනළී 13තටු සිඳුනු සමනළී 14තටු ... ඉතිරියත් කියවන්න »


12 වසර-වාරය අංක 01-පාඩම අංක 03-නව ජීවනයක් සඳහාවූ දෙවියන්වහන්සේගේ පොරොන්දුවේ භාරකරුවන් වන පිණිස ආබ්‍රහම්,ඊසාක් හා යාකොබ් යන ප්‍රධාන පියවරුන්(පත්‍රියාක්වරුන් ) කැඳවා ගනු ලැබීම -දක්ෂිණ දිසා බයිබල්/සබත් පාසැල් පෙල පොත් සටහන් holy temple January 30, 2012

12 වසර-වාරය අංක 01-පාඩම අංක 03-නව ජීවනයක් සඳහාවූ දෙවියන්වහන්සේගේ පොරොන්දුවේ භාරකරුවන් වන පිණිස ආබ්‍රහම්,ඊසාක් හා යාකොබ් යන ප්‍රධාන පියවරුන්(පත්‍රියාක්වරුන් ) කැඳවා ගනු ලැබීම -දක්ෂිණ දිසා බයිබල්/සබත් පාසැල් පෙල පොත් සටහන් දෙවියන්වහන්සේ මිනිස් ඉතිහාසය තුල ක්‍රියා කිරීම සඳහා නියමිත ස්ථානයක්,නියමිත කාල වකවානුවක් හා නියමිත ජන සමූහයක් හා සමඟ ක්‍රියා කරන සේක.එම කාර්ය සඳහා තෝරා ගනු ලැබුවේ ඊශ්‍රායෙල්/යුදා ජනතාවයි. 01.දෙවියන්වහන්සේ ස්වකීය ක්‍රියාවන් ඉටුකර ගැනීම සඳහා ඊශ්‍රායෙල්/යුදා ජනතාව තෝරා ගනු ලැබුවේ (1)උන්වහන්සේගේ ක්‍රියාවන් ඉටුකර ගැනීම විශිෂ්ඨ ... ඉතිරියත් කියවන්න »


සැගවුන අමුත්තෝ -3 මීදුම. January 30, 2012

ඉතිරියත් කියවන්න »


“අප තොපට යැද්දාහුය…!…එහෙත් තොප මේ මාවතේම ආහ.” – දෙවැනි රාජසිංහයෝ සිංහල බෞද්ධයා » සිංහල January 30, 2012

1630 වසරේදී ගැස්පා පිගෙයිරා වැනි කිතුණු පූජක වරුන් කොළඹ කොටුවේ පෘතුගීසි සෙනෙවි කොන්ස්තන්තීනුද සා වෙත මෙසේ සැල කළහ…”ලක්දිව කිතු සස්න පිහිටුවීමට අප අසමර්ථ වම්හ…කන්ද උඩ රට රාජ්‍යයේ බුදු සස්න රැකෙයි.. ඒද හැකි නම් ගනුව…! එවිට අපගේ මනෝ රථය පූර්ණය වෙනු ඇති..!”.. බ්‍රැගන් සා ද මේ අසා කන්ද උඩ රට සිංහල රජු වූ සෙනරත් රජුගේ සීමා මායිම් වල . . . → Read More: “අප තොපට යැද්දාහුය…!…එහෙත් තොප මේ මාවතේම ආහ.” ... ඉතිරියත් කියවන්න »


ඔබ බ්ලොග් ලියන්නේ / කියවන්නේ විඳින්නද? විඳවන්නද? ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න January 30, 2012

බ්ලොග් ලියන ගොඩාක් අයගෙන් ඔබ බ්ලොග් එකක් ලියන්නේ ඇයි කියන ප්‍රශ්ණය ඇහුවොත්, ඒකට දෙන උත්තරේ මොකක්ද කියලා එක පාරටම හිතන්න අමාරුයි.. පුද්ගලිකව මමත් මම ඇසුරු කරන ගොඩාක් බ්ලොග් කරුවොත් සෑහෙන ප්‍රමාණයක් බ්ලොග් ලියන්නේ විවිධ කටයුතු නිසා තමන්ගේ මනසේ ඇතිවන පීඩනය මුදා හැරීම සඳහා කියලා තමයි මාත් එක්ක කියලා තියෙන්නේ... ඇවිදින විශ්ව කෝෂ වැනි දැනුම් සම්භාරයක් තියෙන අයත් කිහිප දෙනෙක් මේ අවකාශයේ ඉන්නවා.. මම කලින් ලිපියකත් කියලා තිබ්බ වගේ ලෝකයේ තිබෙන සෑම ... ඉතිරියත් කියවන්න »


ඔබේ සිනා ළඟ නෙතු නැවතුනුදා..ඔබේ කතා ළඟ මුව ගොළු වූදා ප්‍රේමය හැඳින්නෙමි……..(15) මුතුපබලු වැල් January 30, 2012

(බිඳුණු පියාපත්)කිසිදා අමතක නොවෙන ආකර්ෂනීය හිනාවක් සමග ඔබේ මුව මඩල දුටු මට කතා කිරීමට අමතක විය.නගින්න.....දෙවරක් නොසිතා මම රියට නැගුනෙමි.අපි කොහෙද යන්නේ ?..ම්ම්ම් යමුකො... එතැන් පටන් මගේ කටට නිවනක් නොවුනි....ඔබ සිනාසෙමින්  ඒ කතා අසමින් සිටියේය......අප බොහෝ දෑ කතා කලෙමු.....නුඹ මා සමගම අවුත් මගේ නවාතැනෙන් මා බස්සවීය.ඔයා මොනාද රැට කන්නේ? මං ගෙදරින් කෑම එකක් ගෙනාව.ඒක මට දෙන්න....ඔබේ සරලකම මා දුටුවේ එදිනයරාත්‍රියේ මා නුඹ ඇමතුමක් දෙතැයි බලාපොරොත්තු වුවද ලැබුනේ එස්.එම්.එස්.එකකි....VERY TASTY.......එහි සඳන් ... ඉතිරියත් කියවන්න »


මෙව්වා කවිද මන්දා…. ඉර ඇහැරෙන ඉසව්ව January 30, 2012

|||ජෝන් ද සිල්වා රඟහල නෙළුම් පොකුණට කී කවිය|||මිතුර මම වෙමිවසර ගණනක්රජකළේ මේකලා උල්පතනොයෙක් නළු කැළදන මනස් කඳනොබා පොබ කළ අඩි තුනක් උඩ මකුණු කරදර මදුරු හිරිහැර වුණු කලක් වූ පෙර අතීතෙද අඩු නොවිණි කිසි දොසක් නොනැගිණිනි සෙනඟ ඉතිරිනි අසුන් පිට පිට නුඹ විභූෂිත වී දිලෙන සඳ වීදියේ අද සපිරිවර මැද සිනා නැඟුනා මගේ හද තුළ සකිය සුන්දර මගේ හෙට ගැන නුඹට නොතරම් මට ... ඉතිරියත් කියවන්න »


කමුද මාළුපාන්? වර්ණාගේ මතක...!!! January 30, 2012

හ්ම්ම් කොහොමද ? ටික කාලෙකට පස්සේ.. අද මම කියන්න යන්නේ මම හදපු කෑමක් හදාගන්න විදිය ඔයාලට කියන්න.. ඔව් අපි හැමෝම ආසයිනේ මාළුපාන් කන්න. එත් කඩවල් වල තියෙන්නේ අමු ජරාව.. කඩේකින් මාළුපාන් එකක් කෑවොත් සතියක් ටොයිලට් එකේ පදිංචි වෙන්න පුළුවන්.. එත් සක්‍යා එකේ මාළුපාන් නම් සිරාවටම රසයි.. හරි කතා ඇති. දැන් හදමු.අවශ්‍ය ද්‍රව්‍යපිටි මිශ්‍රණයට පිටි 500g (මාළු පාන් 10 ක් විතර හදන්න පුළුවන්, පොඩියට හැදුවොත් 12 ක් විතර පුළුවනි)යීස්ට් තේ හැදි 5 ක්සිනි තේ ... ඉතිරියත් කියවන්න »


World renowned BOSCH Service Centre now in Sri Lanka Lanka Biz Stuff January 30, 2012

අන්තර්ජාතික පිළිගැනීමට පාත්‍ර වූ රටවල් 145 ක සේවා මධ්‍යස්ථාන 15,000 කට වඩා ඇති මෝටර් රථ අලුත්වැඩියා හා නඩත්තු සේවා සපයන BOSCH සේවා මධ්‍යස්ථානයක් පසුගියදා ඩීමෝ විසින් මෙරටට හඳුන්වා දෙනු ලැබීය.ඉහළ මට්ටමේ නඩත්තු සේවය මෙන්ම රථ වාහන තාක්ෂණය අතින් ඉහළින් සිටිනා BOSCH සේවා මධ්‍යස්ථානය පෙට්‍රල්, ඩීසල් ආදි සියලුම වර්ගයේ මෝටර් රථ සඳහා විශිෂ්ට සේවාවක් සපයයි. තවද බලයලත් නියෝජිතයින් හරහා නොගෙන්වන වාහන සඳහා ද අලුත්වැඩියා හා නඩත්තු කිරීමේ සේවා මෙම මධ්‍යස්ථානයෙදී අන්තර්ජාතික ... ඉතිරියත් කියවන්න »


හනුමන්තාගේ පැනිල්ල සහ කබරයාගේ පැන්නිල්ල….. sAm cReations January 30, 2012

හනුමාගේ පැනිල්ලහනුමා කියන්නේ සෑමා‍ගේ අට වසරේ සිට මිත්තරයෙකි. පොර මහතය. කොටය. ‍හනුමා 8 වසරේ සිට  පාසල් පුද්ගල නාමකරණයට අනුව හනුමා වුවද, පොරගේ නම තව දුරටත් ස්ථිර වුනේ උසස් පෙල කරනකොටය. අපේ විද්‍යා දිනයේ ගැටයාගේ නාට්‍යයක ගැටයා කපුවෙකුගේ චරිතය කරද්දී, හනුමාට හිමිවුනේ නමට අදාල 'හනුමන්තාගේ' චරිතයයි. ඒ කියන්නේ එදින ඔහු තඩි වදුරෙකි. එදා ගැටයා කපු වෙස් ගෙන මතුරද්දී, ඇඹරුණු දිග නැට්ටක් දමාගෙන ප්‍රධාන ශාලාව මැද්දෙන් පැනගෙන ආවේ හනුමාය. සෑමාට ඒ සිද්ධිය අදටත් මැවී පෙනෙන්නේ ... ඉතිරියත් කියවන්න »


අසූ නමය අවුරුද්ද ගලායන ජීවිතය January 30, 2012

මේ අවුරුද්ද මගේ ජිවිතේ ලොකු වෙනසක් කරපු අවුරුද්දක්,මගේ විතරක් නෙමේ අපේ පවුලේ, අම්මා,අප්පච්චී,අක්කා මේ හෑමෝගෙම.හරියටම ඒවෙද්දි මට අවුරුදු හතරක්,මට මතකෙ හෑටියට ලොරියක බඩුපටවගන අපි ටවුන් එකේ, අප්පච්චි කලින් හදල තිබ්බ ගෙදරට අවා.ඒකාලෙ මහ දරුනු කාලයක් කියල අම්මල කියනව,ඒ ගෑන නම් මට තියෙන්නෙ පොඩිම පොඩි මතකයක්.ගමේ ගෙදර දාල එන්න බෑරුව අම්ම ඈඩුව මට මතකයි.ගම අතහෑරදාල නගරෙට එන්න ලොකුම හේතුව උනේ,අම්ම කියන හෑටියට ජෙවිපි කලබල තදේට ගමේ තිබ්බ නිසා,අනික අපේ ගෙදර අයටත් ... ඉතිරියත් කියවන්න »


ඔබ තරම්…. බිලිඳු සිහින January 30, 2012

 "ඔබ තරම්, පෙම් කල කිසිවෙක්,නැති තරම්,මේ ලෝකයේ කොහෙවත්..."මම ඇස් දෙක පියාගත්තා. ඔබ තරම් පෙම් කළ කිසිවෙක් නැහැ. ඔබ වෙන්වී ගියා. නැහැ... වෙන් කරලා, යන්න කියල, එලවල දැම්මා. ඔයාගේ පුංචි මුහුණේ, ලොකු ඇස්වල මහා දුකක්  ඇඳෙනවා කියල දැන දැනත්, පුංචි ළමයෙකුගේ වගේ තියන ඔය හිතේ, මහා දුකකුයි, ප්‍රශ්න ගොඩකුයි ඉතුරු වෙනවා කියල දැන දැනත්, මම ඔයාව එලවල දැම්මා.මම මහා නපුරු මිනිහෙක් නේද?එත් මම එහෙම කලේ, ඔයාව මුළු ... ඉතිරියත් කියවන්න »


කොල්ලන්ට වින කරන බස් ටී.වී…!!! ගෝල්ඩ් fish ගේ blog ටැංකිය January 30, 2012

මේක නම් හෙන භයානක ප්‍රශ්නයක්. කට්ටිය දන්නවනේ දැන් සීටීබී බස් වලයි ප්‍රයිවට් බස් වලයි ඒසී එව්වායෙයි ඔක්කොගෙම ටීවී එකක් තියෙන බව. ඉතිං ඔය ටීවී තියෙන එක හොඳයි තමා. මහන්සි වෙලා ගෙදර යන මල්ලිලට ගෑණු ළමයි නටන සිංදුවක් එහෙම බලාගෙන ගිහිං හෝල්ට් දෙක තුනක් පහු වෙලා බහින්න වෙන තරමට මහන්සි නිවෙන දෙයක් ඕක. හැබැයි ඉතිං ‍දැන් [...] ඉතිරියත් කියවන්න »


ආදරයට මුවාවී 4 කොටස හම්බයා January 30, 2012

ගුනේගෙ ස්ටෝරියේ බලන්න ඕනම පරිච්ඡේදයක් තමයි ඉස්සරහට දිග ඇරෙන්නේ. ඒ කෙල්ලොන්ගේ මායම් කෙල්ලො එලියට දාන හැටි. නංගි වැඩ කරන්න ජොබ් එකට යන්නේ හවස 2.30. ඒ යන කොට ඉතින් ගුනේගේ ඔෆිස් එක ලගට ඇවිල්ලා ගුනේට පත් පාර්සලයක් දීල තමයි නංගා වැඩට යන්නේ. බලන කෙනෙක්ට හිතෙනව ඇති බලන්න අනේ ඒ කෙල්ල මොන තරම් කැපවීමක්ද කරන්නේ කියල. ඇත්ත ගුනෙත් ඉතින් එහෙම හිතුවා. එහෙම කාලයක් ගත වෙන කොට ගුනේටත් හිතුන ඇත්තටම මේ නංගියා ගුනේට ... ඉතිරියත් කියවන්න »


ලාංකික විද්‍යාඥවරියකගෙන් නව සොයා ගැනීමක් pitigala withthi January 30, 2012

මෙතෙක් විද්‍යාත්මකව වර්ගීකරණයට ලක්ව නොතිබූ නව ශාඛයක් ‍ලොවට හඳුන්වාදීමට ශ්‍රී ලාංකික කෘෂි  විද්‍යාඥවරියක සමත්ව සිටී. එම ශාඛය "අනිත්ත" යන නමින් හදුන්වනු ලැබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ උපාධිලාභිනියක සහ කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාපති උපාධි අපේක්ෂිකාවකවන ප්‍රභා අමරසිංහ මෙනෙවිය පැවසුවේ වසර ගණනාවක පර්යේෂණවලින් අනතුරුව මෙම ශාඛය ලොවට හඳුන්වාදීමට හැකිවූ බවය. ඇය මේ නව පැළෑටිය සොයා ගැනීමට අදාළ පර්යේෂණ පටන්ගත්තේ 2008 වසරේ දී වන අතර මේ ව්‍යාපෘතියේ උපදේශක වූයේ ආචාර්ය සිරිල් විඡේසුන්දර මහතාය. ... ඉතිරියත් කියවන්න »


බෞතික විද්යා විනෝදය නොහොත් "කෙල්ලන්ගේ" පොඩි පොඩි වීර ක්‍රියා වීතරාගී January 30, 2012

කොළු කතාවලට පස්සෙ කෙළි කතාවක් හැටියට අද තමයි හා හා පුරා කියලා යශ්ටි ගෙ කතාවක් ලියන්න හිතුනෙ .මෙච්චර කලකට පස්සෙ.මේ කතාව කියවන අයට මෙලෝ රහක් නැති වෙන්නත් පුළුවන්.ඒත් ඔන්න ඔහේ ලියලා දානවා.මොකෝ මේ යන විදිහට අපෙ දරුවෙක්ට "පාසල් වියේ රස කතා " කියන කාලෙ එද්දි අපේ මෙමරිය ඒතරමටම යහපත් තත්වයෙන් තියෙයි කියලා දැන් දැන් තේරෙන නිසා මතු ආයෝජනයක් හැටියට. ඒ තරම් ... ඉතිරියත් කියවන්න »


බ්ලොග් නිසා මරාගමුද, මැරෙමුද, මරාගෙන මැරෙමුද? සැහැල්ලුව January 30, 2012

කබලේ රස්නෙ පිට නොලියා ටිකක් යන්නට දී මෙය ලියන්නට හේතු ඇත. පළවෙනියෙන්ම මගේ සති අන්ත නිවාඩුව බ්ලොග් කෙරුවාවට යට නොකර පොඩි උන් දෙන්නා හා දේවී සමග ගත කිරීම වටිනා නිසාය. දෙවැන්න වෙරි මතින් සිටින්නවුන්ට, තරහින් පිපිරෙමින් ඉන්නවුන්ට හා බොග තදවී වැසිකිළි සොයන්නන්ට යන තුන් වර්ගයට යමක් කීමට ඒ තත්වයෙන් අත්මිදෙන තෙක් බලා සිටිය යුතු බැවිනි.ලිංගිකත්වය වල්ලටද මල්ලටද ( මල්ල යනු හදවතයි ) යන මාතෘකාවෙන් පටන්ගෙන අභියාගේ හනුමාන් ඔප් එක හරහා ... ඉතිරියත් කියවන්න »


ලොවම පහන් කරන විදුලි ආලෝකය Tech-Handiya January 30, 2012

      මීට වසර 120කට පමණ පෙර නූතන සූත්‍රිකා විදුලි බුබුලේ නිර්මාතෘ වරයා ලෙස සැලකෙන තෝමස් අල්වා එඩිසන් මහතා විදුලියේ බල මහිමය ගැන අනාවැකි ඉදිරිපත් කලේ අනාගතයේ ඉටි පහනින් අදුර මැකීම ධනවතුන් පමණක් අනුගමනය කරන චාරිත්‍රයක් බවට පත්වනු ඇතැයි යනුවෙන් පවසමිනි. එතුමා ගේ ඒ ප්‍රකාශය යතාර්තයක්  බවට පත්වීමට ගතවුණේ දශක කිහිපයක් පමණි. අදවන විට ලෝක ජනගහනයෙන් 75% වඩා වැඩි ප්‍රමාණයක්  විදුලියෙන් සිය නිවෙස් පහන් කර ගනු ලබයි. තෝමස්‌අල්වා එඩිසන් කාබන් සූත්‍රිකාවක් ... ඉතිරියත් කියවන්න »