14. බහුභාණ්‍යාදීනව සූත්‍රය ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala January 19, 2012

1. ´´මහණෙනි, බොහෝකොට කථාකරන්නාවූ පුද්ගලයා කෙරෙහි මේ දෝෂ පසක් වෙත්. 2. ´´කවර පසක්ද යත්? බොරු කියයි. කේලාම් කියයි. ඵරුෂ වචන කියයි. හිස් වචන කියයි. ශරීරය බිඳීමෙන් මරණින් මතු සැප නැති, දුකට පිහිටවූ, නපුරු සේ පතිත වන්නාවූ නරකයෙහි උපදියි. යන පසයි. … Continue reading → ඉතිරියත් කියවන්න »


~~~~කුමාරිහාමි – 07 ~~~~ පුංචි කුමාරිහාමිගේ වලව්ව January 19, 2012

සිසිර සෘතුවේ ආරම්භයයි..ගත වෙලා ගන්නාසීතල සුළග ගතේ දැවටී වේගයෙන් හමා යයි .ගස් වල කොල තැඹිලි පැහැගැන්වි හැලීමටආසන්නය..තවත් සෘතුවක් පිලිගැනීමට පරිසරය සූදානම්ය.. පරිසරය සන්සුන්ය..ගඟ අයිනට වීනගරය දෙස බලා ඉන්න මගේ සිතද බොහෝ සන්සුන්යහිරු නැගී පැය කිහිපයක් ගත වුවද අහසේඅඳුරු බව එලෙසමය..මුලුනගරයම වසා ගත් සිහින් මීදුම් පටලය පරිසරයේ සීතල තව තවත් දැඩි කරවයි.මෙතරම් තදසීතලක වුවද නගරය ඇවිස්සුන කඩි ගුලක් මෙන් ජනාකීර්නය. සියල්ලන් වෙගෙයෙන් එකිනෙකාපසු කර යයි.හැම මුහුනකම ඇත්තේ උද්යෝගීමත් සැහැල්ලු පෙනුමකි.වියපත් වූවන් කිහිපදෙනෙක් ... ඉතිරියත් කියවන්න »


දු..දු..දු..දු..දු..දු..දුලීකා…… පිස්සු පුරවරය January 19, 2012

ඔන්න අද ඉස්කෝලෙ යන කාලෙ වෙච්ච රසවත් සිදුවීමක් ලියන්න ඕන කියල හිතුන. හිතහොඳ පිස්ස ගියේ ජූල්ගස් හන්දියෙ ඉස්කෝලෙටනෙ ගාල්ලෙ අය නම් දන්නවත් ඇති. මේ සිද්ධිය වුනේ OL කරන කාලෙ හරියටම කිව්වොත් OL විභාගයෙ සෞන්දර්ය විශය තිබ්බ දවසෙ. අපේ පංතියෙ මුස්ලිම් බුවෙක් හිටිය පොර ටිකක් ගොත ගහනව. ඉතින් මෑන් කතා කරන්න ගියාම රස සාගරෙ. පොර නිසා තමයි මේක වුනේ. හිතහොඳ පිස්ස තෝර ගත්ත සෞන්දර්ය විශය තමයි පෙරදිග සංගීතය. ඒක ඉතින් තෝර ගන්න ... ඉතිරියත් කියවන්න »


පොරොන්දුව ශානිගේ හිත January 19, 2012

මා හද සනසමින්තෙපලමින් මුදු වදන්දයාබර...කෙසේ අමතක වේද මා හටනුඹම දුන් ඒ අරුම ප්‍රේමයමහද පුදසුන ඔබටමසදා කැපකර...බලා හිඳිමි මමඑනතුරා අපට (අ)හිමිසොඳුරු වසන්තයපැතුමන් පිරුණු දෑසින්...මගේ සවනත නිබඳ රැව් දෙනනේක රැවුම් ගෙරවුම් වලනිමක් නැති මුත්,පියමනිමි මම දිරිය ගෙනමේ රුදුරු දිවි මාවතේ...සදා ඔබ මා පසුපසහිඳී නම් සෙවණැල්ල සේ...ප.ලි - මේක මම දැනට අවුරුදු 2 කට විතර කලින් ලියපු එකක්.. අද මට හම්බුණා.ඔන්න දැම්ම ඔයාලටත් බලන්න.  ඉතිරියත් කියවන්න »


Substitle Word Search – njDic නාමල් යාය January 18, 2012

මේ නිර්මාණය ගැන කියන්න කලින් කියන්න ඕන මේ ටූල් එක කඩ්ඩ(ඉංග්‍රීසි ) හදාගන්න උණ(උවමනාව ) තියෙන අයට වැදගත්ම ටූල් එකක්. අනිව කඩ්ඩ හදා ගන්න හොඳම ක්‍රමයකට උදව් වන නිර්මාණයක්. මටත් ඔය උණ තියෙන නිසා මම සාමාණ්‍යයෙන් ෆිල්ම් එකක් බලනවනම් පැයේ ෆිල්ම් එකකට පැය තුනක් ගන්නව. ඒකට හේතුව තමා මම කියන දේවල් ගොඩක් තේරුම ගනිමින් ෆිල්ම් එක බැලීම. වෙලාව යන හේතුව තමා ඉංග්‍රීසි වචන වල තේරුම හොයන්න යන වේලාව. මේ කරදරය ... ඉතිරියත් කියවන්න »


මුල්ම Post එක තිළිණ ගේ තාප්පය January 18, 2012

ඔන්න එහේනම් මාත් වැඩේ පටන්ගත්තා...සේරම මේව්වා ලියන එකේ..මම මොනවත් නොලිවොත් හරි නෑනේ...අපේ පරම්පරාවේ කව්රැවත් මේව්වා කරල නෑනේ..හික්...හෑබැයි උන් කරපුවත් වෙලාවක මම කියන්නම්කෝ..මමනම් ඉතින් දන්න දෙයක් නෑ...මාත් ඉතින් එහෙන් මෙහේන් ඉගේනගත්ත ඒවත් තියනවා...මාත් ඔය සමහර ඒවනම් කට්ටිය කරනවා බලලා ඉගේන ගත්තේ...මේක ඉතින් පංතියක්නම් නේවේයි...දන්න දහ ජරාව සේරම දාන්නම්...උඔලත් ඉගනගේන මටත් උගන්න පල්ලා...මාත් දන්න සේරම මේ තාප්පේ එල්ලන්නම්කෝ...එහෙනම් වැඩේ පටන් ගමු.. අප මිනිසුන් තැනිය යුත්තේ.. අප පසුපස යැමට නොව...අප පසුකර යැමටය...මමනම් ඉතින් දන්න ... ඉතිරියත් කියවන්න »


ශතවර්ෂ අටකට පෙර මෙන් ම … නුවර කලාවිය Nobody's Edge January 18, 2012

වැව්බැඳි රාජ්‍යය නටඹුන්වල අභිමානය දරාගෙන හිමිදිරියේ පිබිදෙයි. අනුරාධපුර නගරයෙන් බොහෝ දුර  නිහඬව හුස්ම ගන්නා ගම්වලට ඉහළින් ඉර නැගෙයි. අනුරාධපුරය නොහොත් නුවර කලාවිය.... නුවර වැව, කලා වැව, පදවිය වැව - එක්කොට සැදුණු නුවර කලාවිය. ...   පළමුව දහදියෙන් දෙවනුව වැසි දියෙන්  පිරුණු සිය ගණනක් වැව්වලට දහස්  ගණන් දෑත්වලින් ලේ වැගිරෙන්න ඇති,  ඒ එසැවුණු ගල්වලින් තැනුණු  වැව් බැමි මත සියවස් ගණනකින් එපිට උදා වූ ඒ රන්වන් සැඳෑවල  තරුණන් හිඳගෙන කවට කතා කියන්නට ඇති.. ... ඉතිරියත් කියවන්න »


ලේසියෙන් පහසුවෙන් පොත් කියවන්න සාර සිත් Sarasith January 18, 2012

ඔබ හුඟාක් කැමතියි නේද ලේසියෙන් පහසුවෙන් පොත් කියවන්න. ඒකට හුඟක් හොඳ ක්‍රමයක් තමයි මේක. මේ ක්‍රමය මොකක්ද කියන එක තේරුම් ගන්න SQRW  ක්‍රමය හුඟාක් වැදගත්. මේ අකුරු හතරින් කියවෙන දේ එකින් එක වටහා ගනිමු. S කියලා කීවේ Survey එහෙම නැත්නම්, සෝදිසි කරනවා කියන එකටයි. අළුත් මාතෘකාවක් ලැබුනාම ඒ ගැන මුලින්ම වටින් ගොඩින් හොයලා බලන්න  ඕනි කියවන්න පටන් ගන්න [...] ඉතිරියත් කියවන්න »


බත්තුලු ඔය දියඇලි ගවේෂණය සුන්දර ලංකා January 18, 2012

සමනොල කදු මුදුනෙන් තමා මේ බත්තුඵ ඔය පටන් ගන්නෙ.කොළඹ ඉදන් අවිස්සාවේල්ලට ඇවිත් ගිනිගත්හේන හරහා හැටන් වලින් නල්ලතන්නිය පාරෙත්(සිරීපාදෙ යන හැටන් පාර) ඇවිත් නල්ලතන්නිය කිට්ටුවෙන්ම ඇති මරේ වත්ත පාරෙ කිලෝමීටර 7 ක් විතර මරේ වත්ත ගම්මානයත් පහු කරලා ගියාම හම්බු වෙන ෆිෂින් හට්ස්(Fishing Huts) නවාතැන ලගින් තමා මේ ගග ගලන්නෙ.කැමති අයට මේ ෆිෂින් හට්ස්(Fishing Huts) වල දවසක් දෙකක් ගත කරන්නත් පුලුවන්.ෆිෂින් හට්ස්(Fishing Huts) වල ඉදලා දිය ඇලි කීපයක්ම බලන්න යන්න පුලුවන්.මේ පේන ... ඉතිරියත් කියවන්න »


පෙරපාසලේ පළමු දිනය සිත් නෙත් January 18, 2012

බෑ බෑ අම්මෙ මට ඉන්නට බෑ අම්මේයන්නට එපා අම්මේ මා මෙහි තියලාහැඬුවා එලෙස ඉන්නට බෑ කියා මමකාටත් හොරෙන් යන්නට අපෙ ගෙදර බලා...කොහෙදැයි මේ යන්නෙ තනිවම අසයි සැමයන විට ටික දුරක් අම්මා මාව සොයන් ඉතිරියත් කියවන්න »


කුප්පමේනියා කතා වස්තුව… තාරා ගේ සිතුවිලි January 18, 2012

මේකත් ඇවිල්ලා ගෙඹි මරුවා ගෙ කතාව වගේ තමා විසින්ම මඩ නා ගැනීමක් තමයි... ගියපාර පෝස්ට් එකේ ක්‍රියේටිව් සතාට මඩ ගහලා තියෙනවා දැකලා කැළණිතිස්ස අයියා ඇහුවා "ඇයි සත්තුංගෙ ගොං කතා විතරක් දාන්නෙ.." තාරා කරන ගොං වැඩත් සේරම දාන්න කිව්වා. එතකොට තමයිලු පවු සමාවෙන්නෙ. මොන සමාවක්ද! මේවට කියන්නෙ "කල කල දේ පළ පළ දේ" කියලා. සිංහලෙන් කියන්නෙ "දිඨ්ඨධම්මවේදනීය කර්ම" කියලද කොහෙද ...මේ කතාව මම දැම්මෙ නැත්තං එයා දානවා කියලා මට තර්ජනය කලා.. ... ඉතිරියත් කියවන්න »


මකුලු දැල් වියන්නා !! ගරුවගේ Mix එක January 18, 2012

වස්තුවම එක මල්ලක… තියාගෙන ..කර….. නැතේ නියමිත තැනක්……. මුත් ගොදුරු නැත…..හැමතැන…… සිතුනොත් මෙයැයි..තැන…. බිම තියා සිය වස්තුව…. රෙදි පටින් ඇමිනූ…… පැටලුනු ..නූල ගෙන…. වියයි……ඔහු ජිවිතේ වියමන …………! සොයා සවි ඇති කොන්…. පටලවා ඉලිප්පුනු ..තැන්වල….. හැඩ.. නැතත් ….වියමන…. එයයි..තැන….ඔහු …..ජිවිතය එල්ලන …., එල්ලා..දිලිසෙන ..තොරොම්බල්…රිදී මාල….. ඇන තියාගෙන..බිම….. බලා හිදී හෙමිහිට….. අහින්සක ගොදුරක්…..ඒවියැයි..ඒ දෙස……, ඔහු මෙන්ම… පුන්චි…පවුලකම බර….. එල්ලෙයි…….වියමනේ…. දහයේ කෑලි විලසට…… !!!! ඉතිරියත් කියවන්න »


50. පරලොක විජය සූත්‍රය ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala January 18, 2012

1. ´´මහණෙනි, කරුණු සතරකින් යුක්තවු ස්ත්‍රී තොමෝ මේ ලොව ජය ගැනීම පිණිස පිළිපන්නී වෙයි. ´´කවර සතරකින්ද යත්. මනාකොට කරණ ලද කර්‍මාන්ත ඇත්තී වෙයි. සංග්‍රහ කරණ ලද සේවක ජනයා ඇත්තී, ස්වාමියාට හිතවත්ව හැසිරෙයි. ස්වාමියා ගෙන එන ලද්ද ආරක්‍ෂා කරයි. මහණෙනි, ´´ස්ත්‍රී … Continue reading → ඉතිරියත් කියවන්න »


අන්තරජා‍ලයෙන් තොර දවසක් 71වෙනි සටහන | 71 Notes » සිංහල January 18, 2012

මං හිතනව මේ ලිපිය කියවන බො‍හෝ දෙනෙක් ජීවිතය අන්තර්ජාලයත් එක්කම බැදී පවතිනව ඇති කියල. අඩුම තරමින් දවසකට පැයක්වත් අන්තර්ජාලයේ සැරිසරනව ඇති කියල. කාට හරි හිතන්න පුලුවන්ද එක දවසකට අන්තර්ජාලය නැති වුනොත් මොකක් වෙයිද කියල. මේ ගැන හිතන්න හොද කාරණයක් තියෙනව. අද විකිපීඩියා ඉංග්‍රීසි සංස්කරණය තමන්ගේ සේවාව දිනකව නැවැත්වල තියෙනව. ඒ ඇමරිකානු රජය මගින් ගෙන්වා ඇති SOPA (Stop Online Piracy Act) යන පනතට විරුද්දවයි. මගේ මේ උත්සහය SOPA පිළබඳව කතා කරන්න නෙමෙයි. නමුත් හිතන්න, ... ඉතිරියත් කියවන්න »


බුදුරදුන්ට අපහාස කරන ස්කිනි බුද්ධා ව්‍යාපාරයට විරුද්ධව පෙළගැසෙමු සිංහල බෞද්ධයා » සිංහල January 18, 2012

අන්‍යාගමික අන්තවාදී ව්‍යාපාරිකයින් පිරිසක් විසින්, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී නාමය භාවිතා කරමින්, උන්වහන්සේගේ රූපය විකෘති කරමින් “Skinny Buddha” නමින් ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව සමහර විට ඔබ දැනටමත් දන්නවා ඇති. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී නාමය භාවිතා කරමින් වෙළඳ ව්‍යාපාර කිරීම තබා කුමන හෝ ආගමක නමක් වාණිජකරණය කිරීම බරපතල වරදක්. ඊට අමතරව බුදුරජාණන් වහන්සේගේ රුවට අව් කණ්නාඩි පැළඳවීම, උන්වහන්සේ යෝග . . . → Read More: බුදුරදුන්ට අපහාස කරන ස්කිනි බුද්ධා ව්‍යාපාරයට විරුද්ධව ... ඉතිරියත් කියවන්න »


සිළුමිණි සෑය වැන්දෙමි ගලායන ජීවිතය January 18, 2012

මාතෘකාව දැක්ක ගමන් පුදුම වෙන්න ඇති නේද මම් තව්තිසා දෙව්ලොව ගිහින් ආව වද්ද කියල,මොකද සිළුමිණි සෑය තියනව කියල අපි අහල තියෙන්නෙ තව්තිසා දිව්‍යලෝකෙනේ.බුදුරජාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරන කොට කපලා අහසට විසිකර දැම්ම කේශධාතූන් කරඩුවක තැන්පත් කරල සක්‍ර දෙයියෝ සිළුමිණි සෑය කරවලා තියනව කියල තමයි පොත පතේ සදහන් වෙන්නෙ.  .ඒවගේම අහල ඇතිනේ සිළුමිණි සෑය ගැන කියන මේ බොදු ගීය. සිළුමිණි සෑය වදිම් රම්‍ය තව්තිසා භවනේපතමින ශාන්ත අමා සුන්දර සම්පත් නිවනේගලනා මිණි කද ... ඉතිරියත් කියවන්න »


දිලුම් වෙනුවෙන් අපි ජයග්‍රහණය කළ වගයි… අරුණැල්ල January 18, 2012

දිළුම් වෙනුවෙන් ගොඩ නැගුනු සයිබරයේ පිනෙන් පිරුණු අරමුණක අවසානය වෙත අපි ලඟා වූයෙමු.... ජෙරූශා නම් දැරියගේ කර්ණ ශංඛ බද්ධයේ සැත්කම අද ඉතා සාර්ථකව අවසන් වූ බව ඇයගේ ආදරණීය මව මීට මොහොතකට කලින් අප සමග පැවසුවාය.... එපමනක් නොව ඇයගේ දියණියගේ නෑසෙන සවනතට හඬ ලබාදීමට එකතු වූ සැමට ඇයගේ මෙන්ම පවුලේ ස්තූතිය පුද කලාය... ඒ හැමට පින් ප්‍රාර්ථනා කලාය... සිකුරාදා වනතුරු ජෙරූශා දැරිය පේරාදෙණිය ලමා රෝහලේ හතරවන වාට්ටුවේ ඇය වෙනුවෙන් සකසා ඇති විශේෂිත කාමරයක ... ඉතිරියත් කියවන්න »


ටයිටැනික් ඛේදවාචකය නැවතත් කරළියට ගෙන ආ “කොස්ටා කොන්කෝඩියෝ“ අනතුර අපේ ඉසව්ව January 18, 2012

ටයිටැනික් යනු 1912 වර්ෂයේ අප්‍රේල් 11 වැනි එංගලන්තයේ සදන්මිටන් වරායෙන් ගමන් අරඹා අප්‍රේල් 14 වැනි දින එක්සත් ජනපදය පෙනෙන නොපෙනෙන දුරින් අයිස් කන්දක ගැටීම හේතුවෙන් විනාශ වූ එකල සුපිරිම ගණයේ කෘ ෘසර් නෞකාවකි. එම ඛේදවාචකය හේතුවෙන් එදා මෙදාතුර ඉතිහාසයේ නෞකා අනතුරකින් අහිමිවූ වැඩිම ජීවිත ගණන පෙන්වමින් 1500 කට ආසන්න පිරිසක් ජීවත් විය. පසුකලෙක එහි කතා සාරය ඇසුරින් ටයිටැනික් සුන්දර ආදර කතාවක්ද ඉතිරියත් කියවන්න »


~ පාශා ~ 2012-01-18 21:12:00 ~ පාශා ~ January 18, 2012

ආදරණීය වසන්තය හෙමින් හෙමින් ඇවිත්,දෙනෙත් අභියස ඉගි මරමින් ජීවිතය වින්දනය කරන්න එන්න කියලා ආරධනය කරන්න අරන් නැවතත්...ඇවිදින්,දැන් ඉතින් සතුටු වෙන්න, හිනා වෙන්න...දැන් අර වේදනාත්මක, කටුක සීත කාලේ හමාරයි කියලා සිත සනසවනවා. ලගින් ඉදන් හිස පිරිමදිමින් ආදරණිය උණුසුමකින් හිත පුරවනවා...එන්න...නින්දෙන් අවදි වී යන්තම් හිස ඔසවා හිනා වෙන මල් කැකුලු අතර ඇවිද යන්න,ගලා යන දොල පාරේ සංගීතයට කන් දෙන්න, කුරුල්ලන්ගේ කතා අහන් ඉන්න... එන්න කියලා කියනවා...අතීතය නුඹට දුන්න වේදනාවන් අමතක කරන්න,ඉඩදෙන්න මට...පුරවන්න ... ඉතිරියත් කියවන්න »


කාප් මසෙකු පිට නැගී ..දෙවියන් දෙව්ලොව යති නෙළුම් විල January 18, 2012

සිතල මිදුම මකමින් විටින් විට අව් රැල්ලක්  වැටෙයි. පාරවල් අවහිර වී ඇත්තේ වෙනදාට වඩා දෙතුන් ගුණයක් රථ වාහන සහ පදිකයින්ගෙන් පිරි ඇති නිසාය . පාර දෙපස බොන්සායි පිච් පැල සහ විසල් පිච් අතු ගැනුම් කරුවන් එනතෙක් කල් මරන්නේ නොපිපුණු කැකුළු මල් සිය ගණනක් සමගය . බක් මහේ අවුරුදු නැකතට අපි පෙරුම් පුරන්නා සේ මොවුන් අවුරුදු පිළිගන්නට මහා කලබලයකි . TET ලෙස වියට්නාමයේදී සැමරෙන්නේ නැගනහිර ආසියාවේ අලුත් අවුරුද්ද එනම් , නැතහොත් Lunar New Year නම් වෙන චීන අලුත් ... ඉතිරියත් කියවන්න »


පහේ කල්ලිය හා ඇන්ටනී ගේ කලිසම UDගේ BDය January 18, 2012

කොල්ලන් පස් දෙනෙක් විය.....එකෙක් ඇන්ටනීය....සමහරවිට මෙය ලියනුයේ ඔහු විය හැක... අනෙකා බෝක්කුවාය.... පිළිවෙලින් සුගතා, චිපර් (chiper) සහ කබරා සිටී..... පාසලට පැමිණෙන අතර ඇන්ටනි බස් හෝල්ට් එක මුර කරයි.. එය පවුල් පුරශ්නයකි. අත දැමීමට ගොස් දත ගලවා ගත යුතු නැත... මන්ද යත් ලගදී සිට කරාටේ උණකින් පසු වන බැවින් අතට හසු වන එකාට ගැසීම මොහු විනෝදාංශයක් කරගෙන ඇති බැවිණි... පාසල් දින උදෑසන 7.30ට කැන්ටිම අසලට පැමිණ දවසක් තුල රැස් කරගත් පච ... ඉතිරියත් කියවන්න »


අපි ගිය දඔදිව චාරිකාව……කොහොමදැයි බලන්න…….4 Towards a better world January 18, 2012

වරණාසි දුමිරිය පලෙන් බසිනවිට අපිව එක්ක යන්න චන්දන පැමිණි බව මම පසුගිය ලිපියෙ ලිවිව.මෙ චන්දන කියන්නෙ ඉන්දියන් ජාතිකයෙක් ...එත් හොදින් සිංහල භාෂාව කතාකරන්න පුලුවන් . නැවතත් අපි දුමිරිය අංගනයෙ සිට ගමන්මලු වාහනය තෙක් ගෙන යා යුතුයි. මෙතනදිත් අපේ සහයට එන්නෙ පෝටර්ල .ගාන වැඩියි. ඒ මොකද පෝටර්ල තුන්දෙනෙක් ගමන්මලු ගෙනියන්නෙ හිස උඩ තියාගෙන .විශාල බෑග් තුනක් හිස උඩ තියාගෙන තව බෑග් දෙකක් අත්දෙකින් එල්ලාගෙන ඉතිරියත් කියවන්න »


ඔවදනක් ඉත්තෑවාගේ බ්ලොග් එක January 18, 2012

එන්න - සමාජයට වැදගත් කෙනෙකු ලෙසින් ඉඳගන්න-තව කෙනෙකුට අපහසුවක් නොවෙන අයුරින්කන්න - ඔබට ප්‍රමාණවත් තරම් බොන්න - ඔබේ පැවැත්මට අහිතකර නොවෙන යමක් ලියන්න - දැනුමත් , වින්දනයත් ලබා ගත හැකි යමක් කරන්න - තමන්ටත් අනුන්ටත් ප්‍රයෝජනවත් නොවෙන යමක් කතා කරන්න- අවශ්‍ය දෙයක් පමණක්සිනහ වෙන්න  - සමච්චලයට නොව හදවතින්ම කියන්න - අයහපතක් නොවන ඕනෑම දෙයක්අහන්න - කියන්නා කෙසේ කීවත් සිහිබුද්ධියෙන් ඕනෑකමින්බලන්න - දෙනෙතට මනසට ප්‍රිය කරන දෙයක්ඉන්න - කිසි විටක කිසිවකුට කරදරයක් නොවන අයුරින් අඳින්න - පිරිසිදුව චාම්ව සංස්කෘතියට ගැලපෙන ... ඉතිරියත් කියවන්න »


සිරිලක වටිනාම ලේඛණය සජීව සටහන් January 18, 2012

‘‘ පාසල අරිලා මම ගෙදර ආවේ වෙල් නියර දිගේ අතට අහුවෙන ගල්වලින් දිය පාරට දමා ගහමින් එකිනෙකා පොරකමින් කොල්ලො කුරුටටෝ කිහිප දෙනෙක් එක්ක මම ආවා. අපේ ඉස්සරහට ආපු මාමා කෙනෙක් කීවා අන්න කොල්ලෝ උඹලෑ අප්පුච්චට නිදානයක් ලැබිලා කියලා. අපි එක පාරටම ගෙවල් පැත්තට දුවගෙන ගියා. මම යනකොට ගෙදර මිනිස්සු පිරිලා. අප්පුච්චා මොකද්දෝ තහඩුවක් වගේ එකක් සුද්ද කරනවා. මම දුවගෙනම අප්පුච්චා ල`ගට ගියා. මේං බොලා මම කුඹුරෙන් අරගෙන ආවේ. බලපං කියලා ... ඉතිරියත් කියවන්න »


නෙල්ලි වගේ ජීවිත ගිනි කුරුල්ලා January 18, 2012

නෙල්ලි කියන්නේ හරිම අමුතු විදියක ගෙඩියක්,තිත්තයි හැබැයි ටිකක් හැපුවට පස්සේ හරිම අමුතු රසක් තියෙන්නේ..ජීවීතෙත් අන්න ඒ වගේ.......      තිත්ත දේවල් විඳ දරාගෙන උත්සහය අත් නොහැරියොත්, යම් දවසක අමුතු රසයක්  ගෙන දේවී... ඉතිරියත් කියවන්න »


තටු සිඳුනු සමනළී -17 වන කොටස ෴෴ හිතුවක්කාරිගේ හිත ෴෴ January 18, 2012

දැන් දැන් කතාව එන්නම එන්නම දුක පැත්තටම හැරෙනවා කියලා තමා කට්ටිය කියන්නෙ..:) ඒ නිසා කියවන්න එද්දි අපේ මධුරංග අයියා වගේ, ලේන්සුවක් එහෙම අරන් කියවන්න ආවට කමක් නෑ..මුල කොටස් අමතක අයයි, කතාව කියවන්න අද ඉඳන් එකතු වෙන අයයි මුල කොටස් කියවලාම එන්නකෝ...තටු සිඳුනු සමනළී 1තටු සිඳුනු සමනළී 2තටු සිඳුනු සමනළී 3තටු සිඳුනු සමනළී 4තටු සිඳුනු සමනළී 5තටු සිඳුනු සමනළී 6තටු සිඳුනු සමනළී 7තටු සිඳුනු සමනළී 8තටු සිඳුනු සමනළී 9තටු සිඳුනු සමනළී ... ඉතිරියත් කියවන්න »


pubudu siriwansa 2012-01-18 19:14:00 pubudu siriwansa January 18, 2012

අද මධ්‍යම රාත්‍රියේ සිට PIPA/SOPA වෙත තම විරෝදය පලකරනු වස් ප්‍රධාන පෙලේ වෙබ් අඩවි කිහිපයකම යම් ක්‍රියාමාර්ගවලට පෙලබෙන්නට තීර්නය කර ඇති බවටයි තොරතුරු පලවෙන්නේ. ගූගල් වෙබ් අඩවියේ  නිවස් පි‍ටුවේදී තම ලෝගෝව අදුරු කොට ඒ මත  වැකියක් පලකරමින් තම විරෝධය පලකරන බවටත්  විකිපීඩියා වෙබ් අඩවියේ ඉංග්‍රීසි සංස්කරනය තාවකාලිකව වසා දමන්නටත් තවත් ප්‍රධාන පෙලේ වෙබ් අඩවි කිහිපයකම තම විරෝධතාවය පලකරන්නටත් දැනටමත් තීර්නය කර ඇති බවටයි ඔවුන් පවසා සිටින්නේ.                                                     ඇමරිකානු බලධාරීන් පවසා සිටින්නේ ... ඉතිරියත් කියවන්න »


“උතුරු කොරියානු නායකයා වැඩිකල් අල්ලලා ඉන්නේ නැහැ”- කිම් ජෝන් යුන් ගේ සොහොයුරා. Chitrangi's Weblog January 18, 2012

කිම් ජෝන් නම්, කිම් ජෝන් ඉල්ගේ වැඩිමහල් පුත්‍රයා වේ. ඔහු තම බාල සොහොයුරා සාර්ථක වීම විහිළුවක් බවත් අලුත් ආණ්ඩුව බිද වැටෙන බවත් කියා සිටි. මේ පිලිබදව සදහන් වන්නේ ලේකකයකු විසින් ලියා ඇති අලුත් පොතකය. එහි කිම් ජෝන් උන් සමග හුවමාරු කරගත් විද්‍යුත් ලිපි සහ සම්මුක සාකච්චා අන්තර්ගත වේ. ඔහු කිසිවිටකත් සිය සොයුරු කිම් ජෝන් යුන්ව මුණගැසී නැත. ඔහු කියන ආකාරයට සිය පියා කිසිවිටකත් උරුමය මත බලය හුවමාරුවිමකට කැමති නොවූ අතර ... ඉතිරියත් කියවන්න »


පූසෙක් එක්ක කතා කරන්න ආසද? ::. e-සිහිනය .:: සයිබර් අවකාශයේ සිහින දකින්නට January 18, 2012

කට්ටිය බලයි පූසන්ට කතා කරන්නත් පුලුවන්ද කියල.(මේ දවස්වල ටීවි ඇඩ් එකකුත් යනව මේ ගැන) හැබැයි මම මේ කියන්න යන පූස නම් ඇත්තටම කතා කරන කෙනෙක්.මෙයාගෙ නම නම් ටොම්.අර ටොම් ඇන්ඩ් ජෙරී කාටුන් එකේ ඉන්න ටොම් වගේ තමා මෙයත්.හැබැයි මෙයත් එක්ක කතා කරන්න පුලුවන් Android Phone තියෙන අයට විතරයි. (අනිත් අයටත් පුලුවන් ඇති ඒ කියන්නෙ Nokia,Iphone පාවිච්චි කරන අයට එහෙම.මම නම් මේක පාවිච්චි කරේ මගේ Android Phone එකේ.ඉතින් අනිත් ඒවට මේක ... ඉතිරියත් කියවන්න »


~මහිම මන්දහාසි~ 20වන කොටස Iceගේ කොලම January 18, 2012

      මගේ තීරණේ ගැන වචනයක්වත් අහන්නේ නැතුව මහිම ෆෝන් එක කට් කරපු එකත් හොඳයි කියල හිතුනා. මොකද එයාට කියන්න ඕනේ හැමදෙයක්ම මෙහෙම ෆෝන් එකෙන් කියල වැඩක් නැති නිසා. මහිම අහපු දේට අඬන්න ඕනෙද, හිනා වෙන්න ඕනෙද කියලවත් නොතේරෙන තරමට මං අවුල් වෙලයි හිටියේ. ඇත්ත ..... මං අහන්න ආසාවෙන් හිටිය දෙයක් තමයි මහිම ඇහුවේ , ඒත් ඒක ඇහුවේ වැරදි කෙනාගෙන්. මට කොතනද වැරදුනේ? ඇයි මහිම ඉක්මන් වුණේ? මං ඕනෙවට වඩා බලාපොරොත්තු ... ඉතිරියත් කියවන්න »


උණු වතුර බෝතලේ නැතුව ඉස්කෝලෙ එන්න එපා ! මගේ ආදරනීය ටීචට.... January 18, 2012

මේක නම් ඇත්තෙන්ම 'මගේ ආදරනීය ටීච' කියන හෙඩිමෙන් දමන්න හැකි කතාවක් නොවෙයි. ඒත් ගුරු සිසු ජීවිතේට වැදගත් ලිපියක්. මේ ලියමන එව්වේ 'අසරණයා' ....   තුන වසෙරේ අවසාන වාරේ නිවාඩුවෙන් පස්සේ අලුත් වසරකට අලුත් පන්තියකට කට්ටියම මාරු වුනා.ඒ  මාරු  කරපු විදියට තුන වසරේ මාත් එක්ක හිටමු හොඳම යාලුවෝ හැමෝම එක එක පන්තිවලට බෙදිලා ගියා.එවකට කුලෑටි ගති හොදටම තිබුණු මම අලුත් යාලුවෙක් හොඳම යාලුවෙක් කරගන්න  ගොඩක් කාලයක් ඉන්න ... ඉතිරියත් කියවන්න »


හිටගෙන චූ කරන්න පුලුවන් කොල්ලන්ට විතරද… ?? ඇයි කෙල්ලන්ට බැරිද ?? ලට්ට ලොට්ට January 18, 2012

ඇම්ඩ ගැන කලිනුත් කතාවක් ලිවුවද කොහෙද මම..... ආ... මෙන්න මේක.... දැන් අද එක... ඔන්න එකෝමත් එක කාලෙක හිටියලු ඇම්ඩම් කියල කොල්ලෙක්... මිනිහ ගියේ ම්ශ්‍ර පාසලකටලු.... ඔන්න දවසක් කොල්ලො කෙල්ලො එකතු වෙලා  හෙන වාදයක්ලු.... මොකකද මේ වාදෙ බලන්න ඇන්ඩමුත් ඒ පැත්තට ගියාලු.....වාද තමයි "පිරිමියයි ගැහැණියයි සමානයි..... පිරිමිය කරන ඕනෙ දෙයක් ගැහැණියට කරනත් පුලුවන්...." කෙල්ලො ටික එහෙම කියද්දි කොල්ලො ඉතිරියත් කියවන්න »


ඩොලෝරස් ඒත් කැමති නම් ලොලීටා කියන්න අරුණි ශපීරෝ‍ වෙතින් January 18, 2012

සටහනේ සිරස්තලයෙන් එන්නෙ මයාමි නගරයේ අවන්හලක නමක්. මේ පින්තූරයෙ තියෙන්නෙ ඒ අවන්හලේ පින්තූරයක්. වාද්දුවෙ තියන Reef Villa & Spa එකේ පින්තූරයක් නෙමෙයි. පාරිභෝගික භාණ්ඩයක් අලෙවියට වෙළඳ නාමය ඉතා වැදගත්. ඔස්ට්‍රියාවෙන් සූට්කේස් එක පමණක් අතේ අරන් ආපු ආර්නල්ඩ් ස්වාට්සනේගර් තමන්ගෙ නමින් ම රඟපාන්න ඕනෑ යැයි කියද්දී ඒ කාලේ සිනමාවේ එකම විදියට හිතන අය බෙහෙවින් අකමැති වුනා. මිනිස්සු නම කියන්න පුරුදු වෙයි කියලා ආර්නල්ඩ් නම වෙනස් කළේ නැහැ. ලෝකය පුරා වාසය කරන ... ඉතිරියත් කියවන්න »


කොම්පියුටර් හීනය සිත්තම January 18, 2012

හැමදාම අනුන්ගෙ බ්ලොග් කියව කියව ඉන්නෙ නැතුව මගේම කියල බ්ලොග් එකක් ලියන්න මාත් හිතුව.ඉතින් මුලින්ම මම ඔයාලට මගෙ බ්ලෝග් එකේ අරමුණ පැහැදිලි කරන්නම්කො මම මුලින්ම computer එකක් දැක්කෙ හය වසරෙදි. ඒත් අපේ ස්කෝලෙන් ප්‍රරදර්ශනයක් ඛලන්න එක්කගෙන ගිය වෙලාවෙදි.ඔන්න ඉතින් එදා ඉදල මට අලුත් උනක් හැදුන ඒකට මගෙ යාලුවො කියන්නෙ කොම්පියුටර් ඇමේනියාව කියල. එදා අර කම්පියුටරේ දැක්ක දවසෙ ඉදල කොම්පියුටර් එකකින් වැඩ කරන්න මට මාර ආසවක් ඇතිවුනා ඒ වෙනකොට අපේ ... ඉතිරියත් කියවන්න »


තටු සිඳි සුරංගනාවිය ඇවිද්ද පය ...... January 18, 2012

අද උදේ මගේ Facebook මිතුරියක් වන ෂේනු තරංගා විජේතුංග, කුඩා දැරියකගේ ඡායරූපයක් එකතු කර පහත තිබෙන අදහස එයට එකතු කර තිබුණා. මීට පෙරත් ඇය මෙවැනි ඡයාරූප හා අදහස් බොහෝමයක් ඉදිරිපත් කර තිබුනත්, ආසන්න සිදුවීමක් හා සැසඳෙන නිසා මෙම සටහන තබන්න එය නිමිත්තක් කර ගත්තා.Shenu Tharanga WijetungaDedicated to all the GIRLS on this page and a must read for all the BOYS :Girls Grow Up Listening To Fairy talesAnd They Are ... ඉතිරියත් කියවන්න »


ඉතියෝපියාවේදී යුරෝපා සංචාරකයින් 05 දෙනෙකු මරා දමයි. Chitrangi's Weblog January 18, 2012

ජර්මානුවන් දෙදෙනෙකු හන්ගේරියානුවන් දෙදෙනෙකු සහ ඔස්ට්‍රියානු ජාතිකයකු ඉතියෝපියාවේ උතුරු ග්‍රාමීය කලාපයක් වූ අෆා හිදී මරා දමනු ලැබ ඇත. සෙසු අයව තුවාල ලබා සහ පැහැරගෙන ගොස් තිබේ. තුවක්කුකරුවන් විසින් මේ අය අගහරුවාදා හිමිදිරියේ මරා දමා ඇති බව එරට සන්නිවේදන අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. ඔහු සටන්කරුවන් පුහුණු කරමින් සහ ඔවුන්ව ආයුද සන්නද්ද කිරීම ගැන වඩාත් දරුණු හතුරකු ලෙස සලකමින් එරිත්රියාවට දෝෂාරෝපණය කරයි. ඉතිරියත් කියවන්න »


autorun.inf දුවන එක නවත්තමු !!! [ බ්ලොග් අවකාශය ] !!! January 18, 2012

මම මීට කලින් Post එකේ autorun.inf ගැන විස්තරයක් දුන්න..ඒක කියෙව්වේ නැත්නම් මෙතන කොටන්නහරි මේ ක්‍රමය Windows 7 , Xp ඕන එකක කරන්න පුලුවන්..හරි දැන් බලමු මේක කරන්නේ කොහොමද කියලා...කෙලින්ම මේ ලින්ක එකට ගිහින් Update එක Download කරගෙන Install කරන්න..මේක Microsoft නිකුත් කරන්නේමෙන්න ලින්ක් එක - go.microsoft.com/?linkid=9741395  ඔයාලට ආපහු autorun Enable කරගන්න ඕන නම්මෙන්න ලින්ක් එක - http://go.microsoft.com/?linkid=9743275 ඉතිරියත් කියවන්න »


ප්‍රථම වරට ලෝකයේ විශාලම මගී ප්‍රවාහන ගුවන් යානය A380 කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩබායි. (World’s Largest Passenger A380 Aircraft First Time in Sri Lanka) අපේ අහස January 18, 2012

ඔබ දන්නවානෙ දැනට ලෝකයේ තියෙන විශාලම මගී ප්‍රවාහන ගුවන් යානය වන්නේ එයාර් බස් සමාගමේ A380 වර්ගයේ ගුවන් යානයයි. පිරිමැසුම් පන්තියේ (Economy Class) ආසන 800 ක් පමණ මෙහි සවි කළ හැකියි. ව්‍යාපාරික පන්තියේ ආසනත් සමග මගීන් 550 ක් පමණ ගෙන යා හැකියි. දැනට ලෝකයේ විශාල ගුවන් සමාගම් වන එමිරේට්ස් (Emirates), සිංගප්පූර් එයාර්ලයින්ස් (Singapore Airlines), කොන්ටාස් (Qantas) වැනි ගුවන් සමාගම් මේ යානා භාවිතා කරනවා. අපේ ගුවන් තොටුපල මේ ගුවන් යානය ගොඩබෑම ... ඉතිරියත් කියවන්න »


පසිදුගේ අඩවිය. 2012-01-18 16:34:00 පසිදුගේ අඩවිය. January 18, 2012

Microsoft සමාගමේ ජංගම දුරකථන වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරණය වන “Mango” මෙහෙයුම් පද්ධතිය සහිත මුල්ම ජංගම දුරකථනය පසුගිය දා ටෝකියෝ නගරයේදී එලි දක්වා තිබේ.Windows Phone 7 සංස්කරනයට පසුව ප්‍රකාශයට පත්කල මෙම මෙහෙයුම් පද්ධතිය Windows Phone 7.5 ලෙසද හැඳින්වෙයි. මෙම නවතම සංස්කරණයට 500ක් පමණ වැඩි දියුණුකිරීම් ඇතුලත් බව නිෂ්පාදකයින් පවසයි. දැනට ජපානයේදී පමණක් මෙම දුරකථනය මිලදී ගත හැකි වුවත් නුදුරේදීම ලොව පුරා බෙදාහැරීමට නියමිතය.ජපන් පාරිභෝගිකයින් සඳහා නිකුත් කර ඇති මෙම IS12T ... ඉතිරියත් කියවන්න »


යාහු ලොක්කා වෙනුවට පේ පැල් ලොක්කෙක් Hot And Fast News January 18, 2012

ඉතිරියත් කියවන්න »


පිටසක්වල යානා බ්‍රිතාන්‍යය අහසේ ! Gossip9.com January 18, 2012

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට කිට්ටු කෙන්ට් ප්‍රාන්තයේ අහසේ පසුගිය සතියේ පිටසක්වල යානා දර්ශනය වී තිබෙනවා. ජනවාරි 6 වෙනිදා සවස 1.00 ට පමණ යානා දෙකක් දර්ශණය වී තිබෙන අතර නැවත ජනවාරි 13 වෙනිදාද උදේ 7.00 ට පමණ යානා දෙකක් දර්ශණය වී තිබෙනවා.මෙම යනා දුටු තැනැත්තා අදහස් දක්වමින් කියා සිටින්නේ "ඇත්තටම මම තිගැස්මට ලක්වුණා,මෙම යානා ගමන් කරේ වලාකුළු මත පාවෙමින් යනවා වගේ.තප්පර 15 පමණ මේවා තිබිලා අතුරුදහන් උනා. මම පිටසක්වල ... ඉතිරියත් කියවන්න »


නැද්ද ඉවරයක් ආදරය විරහව සහ කඳුල.... January 18, 2012

ආපු දා ඉදන් ලියනවා ලියනවා නැද්ද මන්දා ඉවරයක් හැමදාම එග්සෑම් එග්සෑම් එග්සෑම්...Published with Blogger-droid v1.5.8 ඉතිරියත් කියවන්න »


කෙල්ල කැමතියි වගේ, පාටියක් දීපං මගේ ලෝකය January 18, 2012

මේ කියන කතාව වෙද්දි මම වැඩ කරේ ලෝක වෙළඳ මධ්‍යස්ථානය, එහෙමත් නැත්නම් වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකේ තිබුන බිල්ඩිමක. මේ මට මතක විදියට 2005 අවුරුද්දේ විතර වෙච්ච කතාවක්.ඔය කාලෙ වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකේ කොම්පැනි බර ගානක් තිබුනා. ඒ වගේම ඇස පිනවන දර්ශන ගොඩායි. අපි කම්මැලි හිතුනම කරන්නෙ 3 වෙනි තට්‍ටුවට එන එක. එතන ඇවිල්ල රවුමක් දෙකක් ඇවිද්දම කම්මැලිකම කොහෙන් ගියාද නෑ.හුඟක් වෙලාවට ලන්ච් ටයිම් හරි ටී ටයිම් හරි එහෙමත් නැත්නම් හවස ... ඉතිරියත් කියවන්න »


ඩීජෙපාල නොහොත් ධර්මපාල Bunny ගේ සිතුවිලි January 18, 2012

මේ මං අදුරන බුවී කෙනෙක්ගෙ ගෙදර උන සීං එකක් මේක.. අර කලිං තාත්තියා කතාව කිවෙත් එයාම තමා..ඉතිං මේ කතා සෙට් එක කිවෙත් එයාමයි.. මේකෙ ලියලා දාන්න හිතුවා :D එයාගෙ වචනෙන්ම මේක ලියන්නම්.. :) නැනැ copy, past කරන්නම් :D ඔන්න අපේ ගෙදර මනුස්සයෙක් ඉන්නවා ධර්මපාල කියලා ඉස්සර මිනිස්ට්‍රි එකේ හිටියා දැන් පත්වීම ගෙදරට මේ මනුස්සයා හෙන පණ්ඩිතයි ඒවගේම අලි මෝඩයි හොර වයිෆ් කෙනෙක් ඉන්නවා එයාගේ නම ජෝති ඒ නිසා මේ මනුස්සයට කියන්නේ ඩීජේපාල කියලා ඔන්න ඉතින් දැන් කතාව ------------------------------------------------ ... ඉතිරියත් කියවන්න »


598/2011- පො.ප.ලියනාරච්චි ඇතුලු පොලිස් නිළධාරීන්ට එරෙහි – මූලික අයිතිවාසිකම් නඩුවට අවසර ලැබෙයි. ජනසංසදය January 18, 2012

නීති විරෝධීලෙසට අත්අඩංගුවට ගෙන, රදවා තබාගෙන බොරු චෝදනා නගා රිමාන්ඩ් භාරයට පත්කිරීමට එරෙහිව- මොරොන්තුඩව පොලිස් මුරපොලේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලියනාරච්චි ඇතුලු එමපොලිස් මුරපොලේ පොලිස් නිලධාරීන් පස්දෙනෙකුට එරෙහිව, වසන්ත නිරෝෂන් පවරන ලද මූලිකඅයිතිවාසිකම් නඩුව ඉදිරියට ගෙනයාමට අවසරය ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණය, නඩු විභාගයට2012 ජූනි 14 දිනට නියම කරනු ලැබුවේය.වසන්ත නිරෝෂන්වසන්තනිරෝෂන්ව 2011 ජනවාරි 01 වන දින, ඔහු වැඩකරන වැඩ පොලේදී මොරොන්තුඩුව පොලිස්මුරපොලේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබින.එයින්අනතුරුව, දින 04ක් නීති විරෝධීව රදවා තබාගෙන, ගංජා ... ඉතිරියත් කියවන්න »


යටවත්ත පොලීසියට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවට අවසර ලැබෙයි. ජනසංසදය January 18, 2012

පහලොස් හැවිරිදි දරeවෙක්  අත්අඩංගුවට ගෙන පහර දීමඅදාලව ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමට අවසර ලබාදීමට - ශ්‍රේෂ්ඨාධිකරණයතීන්දු කළේය.යටවත්ත පොලිස් ස්ථානයේ සැරයන් ඩග්ලස්, පොලිස් පරීක්ෂකබංඩාර, හෙට්ටි ආරච්ච් හා ස්ථානාධිපති නිෂංක මෙම පෙත්සමේ වග උත්තර කරeවන් වේ.යටවත්ත පොලිස් බල ප්‍රදේශයේ කුමාරිහාමි, මෙම මූලිකඅයිතිවාසිකම් පෙත්සම ගොනු කළේ, 15 හැවිරිදි තම පුතා වන, පුබුදුට, යටවත්ත පොලීසියේනිළධාරීන් අත්අඩංගුවට ගෙන, වධ හිංසා පැමිණවීමට එරෙහිවය.අසල නිවසක සෙල්ලම් බඩු සොරකම් කළාය යන චෝදනාව මත මෙම දරeවා අත් අඩංගුවට ... ඉතිරියත් කියවන්න »


►►ස්වාමි පුරුෂයන් විකිනීමට තිබේ◄◄ මගේ හද ගැස්ම January 18, 2012

නිව්යෝර්ක් නගරයේ අලුත් වර්ගයේ සාප්පුවක් විවෘත වුනා.මේ සාප්පුවෙන් කාන්තාවන්ට සැමියන් අලෙවි කල අතර කාන්තාවන්ට පැමින තමන් කැමති ආකාරයේ සැමියෙක් තෝරා මුදල් දී ඔහුව රැගෙන යාමේ හැකියාව තිබුනා.මෙම සාප්පුවට ඇතුල් වෙන දොර ලග සාප්පුවෙන් සැමියෙකු මිලදී ගැනීමේදී අනුගමනය කල යුතු උපදෙස් අඩංගු බෝඩ් එකක් එල්ලා තිබුනු අතර එහි තිබුනේ පහත උපදෙස්,•ඔබට මෙම සාප්පුවට ඇතුල් විය හැක්කේ එක් වරක් පමනයි. •මෙම සාප්පුව මහල් 6කින් සමන්විත වේ.•මහල් ඉහලට යන විට ඒ මහලේ සිටින ... ඉතිරියත් කියවන්න »


2012 ජනවාරි 18 hithuwakkaraya January 18, 2012

දවස් දහ අටකට පසුදැනෙනවාද අලුත් සුළඟක වගක්ගම් බිම් පෙරළා ගෙන එන පරණ හීගතුව මිසනොදැනෙන්නේ මන්ද නැවුම් පුස්ඹක්ප්ලාස්ටික් කූඩ ඒ අතර මැද ඊටිඒෆ් පණතඉන්දියාවෙන් ඇවිත් දහතුන ගැන කතාඅධ්යායපනය නොවිකුණව් - කඳුලු ගෑස්හැප්පිලා තුවාලයි ඉස්කෝලෙ දරුවන්අයිඑම් එෆ් එකත් එන්න සූදානම්සුදුලූනු බදු වැඩි කරලා සිනි එක්කමපඩි වැඩි කරව් තර්ජන එතැනින් මෙතැනින්දොරින් දොර සොයයි දරුවන් අගුලුලා සරසවියකොල පාට රතුපාට නිල්පාට උන් උනුන්එකිනෙකා අලුත් සුළඟකට ඉඩ නොදී අවුරයිදැල් බඳියි මග සිඳියි නයුවෙකු එතැයිකගින් අතු පතර ... ඉතිරියත් කියවන්න »


මාක්ස්ගේ ආගමේ ඇති කෲරත්වය සිංහල බෞද්ධයා » සිංහල January 18, 2012

මාක්ස්වාදය පසුගිය සියවසේ ඉතා ජනප්‍රිය වූ තවත් එක්තරා බටහිර මතවාදයකි. මාක්ස්වාදය යනු කුමක්ද කියාත් එය ජනප්‍රිය වූවේ මන්ද කියාත් විමසා බලමු. මාක්ස්වාදීන් සමාජ පරිණාමය යුග කිහිපයකට බෙදන අතර පෞද්ගලික දේපල නොතිබූ පරමාදර්ශී යුගයක් ගැන කතා කරයි. මේ යුගයේ මිනිස්සු සාමකාමීව තමන් සාමූහිකව නිෂ්පාදනය කළ දේ සමානව බෙදා ගත්තාලු. ඒත් ඇත්ත ඒකද? එකල හයිය හත්තිය ඇති එකා දුර්වලයා . . . → Read More: මාක්ස්ගේ ආගමේ ඇති කෲරත්වය ඉතිරියත් කියවන්න »


කිංග්ෆිෂර් කෙල්ලන් ලංකාවේ! Gossip9.com January 18, 2012

ප්‍රකට ගුවන්යානා සමාගමක් වන කිංග්ෆිෂර් සමාගමේ 2012 වසර සදහා වන දින දර්ශනය පසුගියදා එළිදැක්වුණු බව gossip9 වෙත දැනගන්නට ලැබෙනවා.මේ සදහා සුරූපී ජාත්‍යන්තර නිරුපිකාවන් හයදෙනෙක් පෙනී සිටියා.මෙවර දින දර්ශනය සදහා අවශ්‍ය ජයාරූප ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ මීගමුව ප්‍රමුඛ ස්ථාන වලදි වීම විශේෂත්වයක්.එම ජයාරූප පහතින් දක්වා තිබෙනවා. ජායාරුප විශාල ප්‍රමාණයෙන් බලන්න මෙතනින්  ඉතිරියත් කියවන්න »


නිලුපුල් වලට මා ණය නැති සිත්රූ සිහින January 18, 2012

මේ විසල් අහස යට කොහේ හෝ දෙතැනක ඔබත් මමත් ඇති..ඔය දෑතේ පැටලීගෙන මම නොසිටියත් මේ අහස යට ඔයා ඔයගෙ ජීවිතෙ සොයනව ඇති.. නමුත් ඔයාට නොදැනුනාට නිම්නැතිව ඔයාට ආදරේ කරන ඔයාගෙ සදාදර පෙම්වතිය වෙලා තවමත් මම ඔයාගෙ ලඟම ඉන්නවා..මට මතකයි දවසක් ඔයා කිව්ව ඔයා දැකපු ලස්සනම ඇස් දෙක මගේලු..මේ ඇස් දිහා බලන් ඉද්දි ඔයා කවියෙ ලු..ඒ තරම්  සුන්දරයි ලු ..ඊට පහුවදා මම වෙනුවෙන් සුදු පාට කොලේක ඔයාගෙ දිගටි අකුරු වලින් ලියන් ... ඉතිරියත් කියවන්න »


85. ආදර….නිල්…..දෑසේ…….7 – Where were you?….I was looking for you all my life, නිදහස් සිතුවිලි January 18, 2012

‘’ ඇයි නංගි...මම හිතන්නෙ වසන්ත අකමැති වෙන එක්ක නෑ.....''‘’ නෑ පොඩි අයිය මට ආදරෙයි,ඒ වගේම ඔයාටත් පුදුම විදිහට කැමතියි....මම දන්නව ඒක....ඒත් මයෙ අයියෙ මම කියන එක අහන්නකො.පොඩි අයියට කියන්න එපා දැනට....මම ඔයාට විස්තරේ කියන්නම් ඔක්කොම පස්සෙ. ''මම මේ මොකවත් තෙරුම් ගන්න බැරුව චුට්ටිගෙ මූණ දිහාවෙ බලාහිටිය තුස්නිම්බූත වෙලා.මගෙ බැල්ම බලා ඉන්න බැරුව මම හිතන්නෙ චුට්ටි බිම බලාගත්ත.....'' අනේ රවි අයියෙ,මා ඉතිරියත් කියවන්න »


බිරිඳ රට යවලා දුව ව අඹුකමට අරන් Hot And Fast News January 18, 2012

කලක් තිස්සේ සිය දියණිය ලිංගිකව අපයෝජනය කළ බව කියන මිහින්තලය ප‍්‍රදේශයේ පුද්ගලයෙකු පොලීසිය විසින් ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබේ.මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ 34 හැවිරිදි අයෙකු වන අතර ඔහුගේ බිරිය විදෙස්ගතව සිටියදී මේ සිද්ධිය සිදුව තිබේ.බිරිය විදෙස්ගතවීම හේතුවෙන් නිවසේ රැඳී සිට ඇත්තේ එම පුද්ගලයා සහ දියණියන් දෙදෙනා පමණි.අපයෝජනයට ලක්ව ඇති දියණිය වයස අවුරුදු 14 ක බාලවයස්කාරියක් බව පැවසේ. මේ අතර, දඹුල්ල සහ මහියංගණය යන ප‍්‍රදේශවලින්ද බාලවයස්කාර දැරියන් අපයෝජනය කිරීමේ සිද්ධීන් දෙකක් වාර්තා ... ඉතිරියත් කියවන්න »


ඇන්ඩ්‍රොමිඩා මණ්දාකිණියේ න්‍යෂ්ටි … www.SkyLk.com January 18, 2012

ඇන්ඩ්‍රොමිඩා මණ්දාකිණියේ න්‍යෂ්ටි යුගල ඡායාරූපගත කිරීමට හබල් දුරේක්ෂය සමත් වී ඇත. M31 හෙවත් ඇන්ඩ්‍රොමිඩා මණ්දාකිණිය සතුව න්‍යෂ්ටින් එකක් නොව දෙකක්... ඉතිරියත් කියවන්න »


එක් වර්ග සෙන්ටිමීටරයක් ඉටි පන්දම් 232,000 ක් – හිරුගේ බලය ගැන දැනගන්න .: මල් කැකුළු : Sri Lankan Kids :. January 18, 2012

අපේ සූර්යයා, එහෙමත් නැතිනම් හිරු කියන්නේ තරුවක්. අපේ මන්දාකිණිය, ඒ කියන්නේ ක්ෂීරපථයේ තිබෙන තරු මිලියන 100,000 න් එක් තරුවක්. ඒත් අනෙක් තරු වගේ නොවේ හිරුගේ විශේෂයක් තියෙනවා. හිරු අපේ සෞරග‍්‍රහ මණ්ඩලයටම හුඟක් වැදගත්. හිරු නොතිබුණා නම් පෘථිවියේ ජීවය ඇති වෙන්නේ නැහැ.හිරුගේ බලයහිරු ලොකු දොඩම් ගෙඩියකට සමාන කළොත් පෘථිවිය, එහි ඇති පුංචි ඇටයකට සමානයි. එයට හිරුගේ සිට ඇති දුර මීටර 10 කට වඩා නැහැ. ජීවය දීමටත් ජීවය නැසීමටත් හැකියාව ඇති සෞරග‍්‍රහ ... ඉතිරියත් කියවන්න »


දෙරණේ වාද පිටියටත් දේශපාලන බලපෑම් Hot And Fast News January 18, 2012

දෙරණ රූපවාහිනිය මඟින් සති පතා විකාශය වන 'වාද පිටිය' වැඩ සටහන සදහා ජනඅරගල ව්‍යාපාරයේ නියෝජිතයින් සහභාගී කර නොගන්නා ලෙස ආණ්ඩුවේ ප්‍රබලයකු විසින් එම නාලිකාවට බලපෑම්කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තාවේ.වාද පිටිය වැඩ සටහන තුළින් අද දිනයේදී විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ මතුව ඇති අර්බුධ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබුණු අතර ඊට අදාළව පූර්ව ප්‍රචාරක කටයුතුද එම ආයතනය විසින් අද උදෑසන කාලයේදී සිදුකර තිබිණි. ඒ සදහා ජනඅරගල ව්‍යාපාරයේ නියෝජිතයකුද සහභාගීවීමට නියමිත බව ... ඉතිරියත් කියවන්න »


ප්‍රකාශන හිමිකම් පනතට විරෝධය පා විකිපීඩියා වර්ජනයේ Gossip9.com January 18, 2012

ඇමරිකානු රජය විසින් Stop Online Piracy Act (SOPA) සහ PROTECT IP Act(PIPA) යනුවෙන් නීති පනතක් හඳුන්වාදීමට සූදානම් වෙනවා.  ප්‍රකාශන හිමිකම් සම්බන්ඳව අන්තයට ගිය ඇමරිකානු කෙටුම්පතක් වන මෙය සම්මත වූවොත් ඉදිරියේදී නොමිලේ සේවා සපයන ආයතන හා වෙබ් අඩවි සියල්ලම අහෝසි වන අතර නොමිලේ ෆිල්ම් ඩවුන්ලෝඩ් කිරීම, නොමිලේ සින්දු ඇසීම ආදී නොමිලේ අන්තර්ජාල සේවාවන් සපයන ආයතන වලට හානියක් වන බවයි වාර්තා වෙන්නේ.මෙයට විරෝධ පෑමක් ලෙස විකිපීඩියා වෙබ් අඩවිය අද උදෑසන 10.30 සිට ... ඉතිරියත් කියවන්න »


සෙනසුරු ග්‍රහයාගේ පාට කල චන්ද්‍රයා – යියැප්ටස් මගේ අහස - ලංකාවට සිංහලෙන් January 18, 2012

ඉතිරියත් කියවන්න »


Softlogic හෝටලයක් නැගෙනහිර වෙරළට Hot And Fast News January 18, 2012

Ominga International සමාගම සමග එක්ව රුපියල් මිලියන 200 ක වියදමින් සුඛෝපභෝගී හෝටලයක් නැගෙනහිර වෙරළේ ඉදිකිරීමට Softlogic Holdings සමූහ ව්‍යාපාරය සූදානම් වේ. මේ අනුව, පාසිකුඩා ප්‍රදේශයේ කාමර 40 කින් හා සංචාරක බංගලා 20 කින් සමන්විතව මෙම හෝටලය ඉදිකිරීම සඳහා Ominga International (Private) Limited සමාගම සමග ගිවිසුමකට Softlogic සමූහය එළඹ තිබේ. මෙම ගිවිසුමට අනුව Softlogic සමූහයට අදාළ හෝටලයෙන් 66.66% ක කොටස් අයත් වනබව කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී ඇත. ඉතිරියත් කියවන්න »


විකිපීඩියා අතුරුදහන් වෙයි !! බූඩිගේ තීරුව | buddie's column January 18, 2012

ඇමැරිකාව තුල සම්මත කර ගැනීමට සැරසෙන SOPA හා PIPA යන පනත් සදහා විරෝධය පාමින් නිදහස් අන්තර්ජාලයක් ඇතිකිරීමට බල කරමින් ලොව විශාලතම දැනුම සම්භාරය වන විකිපීඩියාව හි ඉංග්‍රීසි අඩවිය අද සිය සේවාව දිනකට නවතා දැමුවා. මේ පිලිබද මහජනතාව දැනුවත් කිරීම එහි අරමුණ වුවා. පහත් දැක්වෙන්නේ එහි දක්වා තිබූ නිවේදනයයි. ඉතින් අද දවස ඇතුලත ඔබට කෙතරම් විකිපීඩියාවෙහි අවශ්‍යයයතාවය දැනෙන්නට ඇතිද? මෙම පන්ත් සම්මත වී මෙහි පැවැත්මට තර්ජනයක් ඇති වුවහොත් ඔබ කෙතරම් පාඩුවක් සිදුවේද යන්න ... ඉතිරියත් කියවන්න »