(NIMNAYA) සමාජ ජාල වලට ලිපි යෑවීම අද දින සිට ආක්‍රීයයි නිම්නය බ්ලොග් කියවනයේ බ්ලොග් අඩවිය January 12, 2012

නිම්නය බ්ලොග් කියවනය අර්ම්භ උන කාලයේ අපගේ සිංඩිකේටරයේ පැමිනෙන්ගේ සංඛ්‍යාව අඩු නිසා. ඔබ විසින් ලියන සෑම ලිපිකටම යම් පාථකයන් සංඛ්‍යාවක් ඇරීමේ අරමුනෙන් twitter.friendfeed,facebook,Google buzz යන සමාජ ජාල වෙබ් අඩවීන් වලට අපගේ ලිපි ස්වක්‍රීයව යවනු ලැබුවා. නමුත් පසු ගිය මාස කිහිපය සමග සැසදීමේදි නිම්නය අරම්භයේදි වඩා වැඩි පාථකයන් පිරිසක් දවසකට පැමිනෙන නිසාත්, අප සදහන් කල සමාජ ජාල වෙබ් අඩවීන්ගේ සිට කියවන්ගේ සංඛ්‍යාව පසු ගිය මාස කිහිපයේ සිට ඉතාම අඩු නිසාත් අප ... ඉතිරියත් කියවන්න »


අතටම හසුවුනු, කළු කුහරයේ "ජෙට්" www.SkyLk.com January 12, 2012

නාසා ආයතනයේ රොසි (Rossi) එක්ස් කිරණ යානයේ සහ  Very Long Baseline Array රේඩියෝ දුරේක්ෂයේ පිහිටෙන් අප මණ්දාකිණියේ කළු කුහරයකින් ජෙට්... ඉතිරියත් කියවන්න »


උතුරේ ලක්ෂ පහකට සමෘද්ධිය…… LANKA eLINK January 12, 2012

අඩු ආදායම්ලාභී පවුල් පහලොස් ලක්ෂයකට සෙත සලසන සමෘද්ධි ව්‍යාපාරය ප්‍රථම වරට උතුරු නැෙඟනහිර දිස්ත්‍රික්යන්හි ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කරයි. උතුරු නැෙඟනහිර හඳුනාගත් අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂයක් සඳහා සමෘද්ධිය ලබා දීම මේ මස අගදී ආරම්භ කරන බව වැඩබලන ආර්ථික සංවර්ධන ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය. කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, දිස්ත්‍රික් හා වවුනියාව දකුණු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස [...] ඉතිරියත් කියවන්න »


උසස් පෙල ගැටඵ අධ්‍යන වාර්තාව ජනාධිපතිතුමාට පිළිගැන්වේ…. LANKA eLINK January 12, 2012

උසස් පෙළ විභාගයේ දිස්ත්‍රික් කුසලතාව සම්බන්ධයෙන් පැන නැඟුණු ගැටලු අධ්‍යයනය කළ විද්වත් කමිටුවේ වාර්තාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ඊයේ බාර දෙන ලදී. තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම් ධාරා විජේතිලක මහත්මියගේ සභාපතිත්වයෙන් යුතුව ජනාධිපතිවරයා පත් කළ මේ විද්වත් කමිටුවට සාමාජික සාමාජිකාවෝ 5 දෙනකු අයත් වෙති. කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම, මොරටුව විශ්වවිද්‍යාලයේ උප [...] ඉතිරියත් කියවන්න »


විශ්ව විද්‍යාල අධ්‍යන-අනද්‍යන වැටුප් වැඩි කිරිමේ චක්‍ර‍ෙල්කය හෙට… LANKA eLINK January 12, 2012

විශ්වවිද්‍යාල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවල වැටුප් වැඩිකිරීමේ චක්‍රලේඛය හෙට නිකුත් කෙරේ. එම චක්‍රලේඛය සියලුම විශ්වවිද්‍යාලවල උප කුලපතිවරුන්ට හෙට දිනයේදී යැවීමට කටයුතු කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක මහතා පවසයි. එම චක්‍ර ලේඛයේ සඳහන් කාලවකවානුවේ සිට චක්‍රලේඛයට අනුව විශ්වවිද්‍යාල අධ්‍යයන හා අනධ්‍යයන සේවකයින්ට වැටුප් ගෙවීමට උපකුලපතිවරුන් කටයුතු කළ යුතු බවද සභාපතිවරයා [...] ඉතිරියත් කියවන්න »


ශවේන්ද්‍ර කෙහෙළියගේ දියණියගෙන් සමාව ගනී Hot And Fast News January 12, 2012

ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන චන්දුලා මෙනවියගෙන් වහාම සමාව ගන්නා ලෙස, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු කාර්යාලයේ ශී‍්‍ර ලංකා නිත්‍ය නියෝජ්‍ය නියෝජිත මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට ජනාධිපතිවරයා විසින් නියෝග කර තිබේ.ඇමරිකාවේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ සේවය කරන කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියට ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් පසුගියදා අතවර කිරීමේ සිද්ධිය පිළිබඳව ඉදිරියේදී ගත යුතු කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකු ඊයේ (10) පස්වරුවේ ජනාධිපතිවරයා හමු වූ ... ඉතිරියත් කියවන්න »


උසාවියේ සාක්‍ෂිත් දෙන්නම් ඉසෙඞ් ගණනය වැරදියි – ප්‍රතිඵල විකෘති කල නිලධාරීන් ගස් Hot And Fast News January 12, 2012

ඉතිරියත් කියවන්න »


සෞදියේ ශ්‍රී ලාංකිකයන්ට අපලද? Gossip9.com January 12, 2012

සෞදි අරාබියේ සේවය කිරීමට ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් අන්තවාදී ආගමකට හරවා ගැනීමට පහත් උත්සහයන් ක්‍රියාත්මක වන බව ගොසිප්9 වෙත වාර්ථා වේ.එරට ක්‍රියාත්මක වන රුපවාහිනි චැනලයක් හරහා විකාශය කෙරෙන වැඩසටහනක් මගින් මෙය සිදු කෙරේ.මේ  පිලිබදව ශ්‍රී ලාංකික ජනමාධ්‍යවල අවදානය යොමුවුයේ දැන් වුවත් මෙවැනි වැඩසටහන් මැදපෙරදිග රටවල බොහෝ කාලයක සිට ක්‍රියාත්මක වූ බව රහසක් නොවේ. මැදපෙරදිග රටවල සේවය කරනා විදේශිකයෙක් හදිසියේ මිය ගියහොත් එම තැනැත්තාට වන්දි ප්‍රධානය ... ඉතිරියත් කියවන්න »


~~~~~සිතුවම~~~~~ පුංචි කුමාරිහාමිගේ වලව්ව January 12, 2012

බොහෝ කල් සිටඉතා වෙහෙසවසිත්තමක් මම අඳිනවා.කොහොම ඇන්ඳත්කොහේ හෝ එහිපුංචි අඩුවක් තියෙනවා...ගොඩක් අයගෙන්අඩුව කොහිදැයිමමත් නිතරම අහනවා.මටත් නොදැනිමමගේ සිතුවමදිනෙන් දින දැන් දිරනවා..හෙටත් එය ගෙනපුරුදු ලෙසටමඅඩුව කොහිදැයි සොයනවා.කෙතෙක් හෙව්වත්මටම වැටහෙනහිස් බවක් මම දකිනවා.. ජීවිතය පුදුමාකාරයි..මිනිස් සිත් ඊටත් වඩා පුදුමාකාරයි...මනස කියන්නේ අරමුනක් හොයාගෙන ඉන්ද්‍රියන් වෙත දුවන දෙයක්ලු..ඉතින් දුවන දෙයකට තමන් දිහා බලන් ඉන්න ඉඩක් වෙලාවක් නෑ..ජීවිතේ මොන තරම් දේවල් දැක්කත් හමු උනත් අපි සෑහීමකට පත් වෙන්නේ නෑ..මොකක් හරි අඩුවක් දකිනවා..හිස් බවක් අඩුවක් නැති මිනිස් ... ඉතිරියත් කියවන්න »


කෙහෙළියගේ දියනියට අතවරක් Hot And Fast News January 12, 2012

ඇමරිකාවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්්‍යාලයේ සේවයේ නියුතු කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගේ දියනියවන චන්දුලා මෙනවියට, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු කාර්්‍යාලයේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජ්‍ය නියෝජිත මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා බලහත්කාරයෙන් අතවර කරඇතැයි එම තානාපති කාර්්‍යාලයේ නිලධාරියෙකු පැවසීය.තමාව බලහත්කාරයෙන් ඇඳගෙන ගිය මේජර් ජෙනරාල්වරයා තමාට අතවර කිරිමට උත්සාහ කළද බලවත් සටනක් කොට තමා ගැලවී ආ බව ඇමතිවරයාගේ දියණිය තානාපති කාර්්‍යාලයේ ජ්‍යෙෂ්ඨයින්ට පැමිණිලි කර තිබේ.මෙම සිද්ධිය වාර්තා වූ වහාම කෙහෙළිය ඇමතිවරයා බලවත් කෝපයකින් යුතුව ... ඉතිරියත් කියවන්න »


ආයෙත් ගම කතාවට… මැදිවිය ද තරුණය January 12, 2012

ගම කතාව එහෙම පිටින්ම අමතක වෙලා නෙවෙයි. වෙන වෙන දේවල් ලියවෙනවා. ගම දුවවයි වෙද ගෝලයයි මුණ ගස්සවපු මන්තර කාරී දැනගෙන හිටියද දන්නේ නැහැ; වෙද ගෝලය ගම දුව ඉපදිලා බහ තෝරලා ඇඳුම තෙමා ගන්නේ නැතුව තමන්ගේ වැඩ කරගන්න දන්නා කියන කලේ තමයි ඉපදිලා තියෙන්නේ. වෙන විදියකට කියනවනම්, ගම දුව ඉපදිලා අවුරුදු හතරකට පස්සෙලු මේ කොල්ල ඉපදුනේ. ඒත් ඉතින් මේ කාලේ වෙනකොට මේ දෙන්නම ගැටවර වයස ගෙවල තරුණ වයසට ... ඉතිරියත් කියවන්න »


Android – ලාංකීය ඇප්ලිකේෂනය ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය January 12, 2012

ප්‍රථම වරට ලාංකීය සිතුවිලි සඳලා ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේෂන් එකක් නිකුත් කරන ලදී. අකුරු ලෙස සිංහල යුනිකෝඩ් භාවිත කරන බැවින් සිංහල යුනිකේත නිවැරදිව ක්‍රියාත්මක, ඇන්ඩ්‍රොයිඩ් පාදක ඕනෑම ජංගම දුරකතනයක් සඳහා නිවැරදිව ක්‍රියාත්මකයි.දැනට - සැම්සුන් ගැලැක්සි මිනි සඳහා නියමාකරයෙන් භාවිත කල හැකමෙම බැඳියෙන් භාගත කර ගත හැක. හෝ ඉහත පින්තූර මත ක්ලික් කිරිමෙන් භාගත කරගත හැක ඉතිරියත් කියවන්න »


Slow PC වල HD Video බලන්නෙ මෙන්න මෙහෙමයි THOPPIYA January 12, 2012

හැබැට ඔය මොකක්ද HD කියන්නෙ? HD කියන්නෙ High-definition කියන එක කොට කරාමා එන අකුරු 2 :D වැඩි විස්තර ඔනෙ නම් මෙන්න මෙතනින් ගිහින් බලන්න  http://en.wikipedia.org/wiki/High-definition_video අද මගෙ මාතෘකාවා HD ගැන පහදන්න නෙවෙ හොදෙ  කොහොමද HD ව්ඩියො හොය ගන්නෙ? ඔය ඔනෙ තරම් තියෙනවා YouTube වල නැතිනම් Torrent වල අර 720p, 1080p කියලා තියෙන්නෙ එව්වා ඔන්න සරලවම කිව්වා HD චිත්‍රපටියක් බලන්න ඉතිං අපිට ටිකක් ලොකු මැශින් එකක් ඕනෙ සාමාන්‍යෙන් මෙන්න මෙ වගෙ මැශින් එකක් Processor: 2.4Ghz (dual core) or 3.5Ghz (single Core) processor. Graphics: Nvidia/ATi having bare minimum 256MB Video RAM and core ... ඉතිරියත් කියවන්න »


සරසවි සිසු ගැටළු (ජෙප්පොන්ට සලකන්න ඔනේ මෙහෙමයි කියන උන්ටත් එක්ක) නරකයා ගේ සිතුවිලි..........!!! January 12, 2012

පෝඩ්ඩක් විතර වැඩි වෙලා වැනී වැනී නුගේගොඩ හංදියට ගියේ යන්න තැනක් හොයාගන්න... බොඩිමට වෙරිපිට යන්න බෑ ලයිසන් නෑ.. රූට දොර ඇර ගන්න බෑ මේ මහ රෑ බස් තියෙනවා කියලයෑ... හිටගෙන ඉන්නත බැරිම තැන ළග තිබ්බ පඩියක් හොයාන ගියේ පොඩ්ඩක් පස්ස තියා ගන්න.. ඒත් ආච්චිලා ටිකකට හුරුල්ලො පුච්චන්න ඒක පිරෙන්න කොල්ලො සැට් එකක් වාඩි වෙලා එතන ඉඩ නෑ... මම ආපහු හැරුණා.. "ස් ස්... අයියා..!! කොහෙද යන්නෙ...??" කවුදො අස්සෙන් පොඩි සද්දයක් දැම්මා... හප්පට මේ ... ඉතිරියත් කියවන්න »


ලබ්බට තියපු අත නවම් මාවත January 12, 2012

හැන්දෑ වෙලා ආවයි මං ගේ පැලට රන්දා උදළු කෙටියත් වී බිස්ස යට තුන්පත් රටා වී ගල්ලැහැ පන් පැදුර පිණි දිය බබා තාමත් ඇත මිදුල උඩ බැළුවයි ඔළුව ඔබලා මං ගේ ඇතුල අඳුරුයි පාන දැල්වූවත් එන එළිය කිරිදරු හඬක් ඇහුනේ නැති කිසි දිනෙක පාළුයි ගෙපැල වෙනදාටත් වැඩිය අද මන්දා මේ වලි කුකුලා බිස්ස උඩ නැද්දෑ වත්ද [...] ඉතිරියත් කියවන්න »


අවසානය…….මෙහෙමමද…..??? ~~තරූගේ ලෝකය~~ January 12, 2012

උදේ නැගිට්ට වෙලේ ඉදන් හිතට දැනෙන්නෙ පුදුම අසහනයක්.හිත ගොඩාක් බර වෙලා වගේ..උදේ ඉදන් ඔයාගේ කටහඩ අහන්න ආසාවෙන් හිටියට තාමත් ඔයාගෙ phone එක off.උදේ යවපු message එක තාම delivery  උනේ නෑ.මට මතකයි මීට ටික දවසකට කලින් ඔයා මාත් එක්ක කතා කරනකොට මම ඇහුවා කවද්ද,කොහෙද ඔයාගෙ  wedding එක තියෙන්නෙ කියලා.ඒක තියන දවස මට කිව්වට ඒක කොහෙද තියෙන්නෙ කියල මට නොකියන්නෙ එහෙම කිව්වොත් මම ඇවිත් පැත්තකට වෙලා ඔහේ බලා ඉදල යන්න යයිලු.ඇත්ත ඒක දැන ගත්තොත් ... ඉතිරියත් කියවන්න »


ජනවාරිය සිතුවිලි - පුංචි කතන්දර January 12, 2012

සතියකට විතර පස්සේ මගේ කොම්පීතරෙත් හදාගෙන ආවා පෝස්ටුවක් දාන්න. හිතුනා ජනවාරි මාසය ගැන පුංචි පුංචි කරුණු ටිකක් කියන්න නොදන්න අයට දැනගන්නත් එක්කම. අපි ජනවාරි මාසයට ජනේරුව කියලත් කියනවනේ. සමහර විට ඒක කියන්න ලේසියට අපේ අත්තම්මලා හදාගත්තා වෙන්නත් පුළුවන්.මුලින්ම ජනවාරිය අවුරුදු උළෙලක් කරගත්තේ රෝමවරුන්ය කියනවනේ.  ජනේරු උළෙල අපේ ජන  ජීවිතයට වැදගත් වෙන්නේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ලන්දේසීන් යටත් කර ගත්තාට පස්සෙයි.  ලන්දේසි හා ඉංග්‍රීසි පාලන කාලවලදී එය වඩාත් ම සිංහල ජන ජීවිතයට ... ඉතිරියත් කියවන්න »


විහඟුනේ රෑනින් වරෙව් ගල්මල්-Coral January 12, 2012

රංචු හැදී රටාවටඈතින් එන කුරුල්ලනිවිඳින්නට ඉරු රැස්...සීතයි මෙදානාවත් තරහා නැතේපාතින් පියාඹන්...සිරිපුර දේසේ බලන්විහඟුන් වුණත් තොපටත්නියමුවෙක් ඉන්නා හැටි,විඩාබර විට දී පසුබැසරැළ රැකගන්නා හැටි,රටාවට තටු සලාපවන ද ජයගන්නා හැටිපෙන්නා යමන්...වසන්තයේ ඈත ගියත්රෑනත් එක්ක ආයෙත් වරෙව්...සටහන: රටාවට පියාඹන කුරුල්ලන් ගැන වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න පුළුවනිImage Credit: http://www.sedonaobserver.com/images/formation.jpg ඉතිරියත් කියවන්න »


දෙවැනි එළිසබෙත් රැජිනගේ හා එඩින්බරෝ ආදිපාදවරයාගේ බකිංහැම් මාලිගය Hot And Fast News January 12, 2012

දෙවැනි එළිසබෙත් රැජිනගේ හා එඩින්බරෝ ආදිපාදවරයාගේ කාර්ය  මණ්ඩලය බකිංහැම් මාලිගය තුල ක‍්‍රියාත්මක වෙයි. රාජකීය උත්සව, විදේශ රාජ්‍ය නායකයන් පිළිගැනීම්, තානාපති අත්තපත‍්‍ර බාරදීම ආදිය මෙන්ම රාජකීය උත්සව භෝජන සංග‍්‍රහ ආදිය එහි පැවැත්වේ.එංගලන්තයේ බකිංහැම් මාලිගය 1837 සිට බි‍්‍රතාන්‍ය රජ පවුලේ නිල නිවස විය. රාජකීයයන්ගේ පරිපාලන මූලස්ථානයද එම මන්දිරයයි. මහජනයාටද රජගෙදර විවෘතය. එහි කාමර 775 කි. රාජකීය හා ආගන්තුකයනටද එහි නිදන කාමර 52 කි. කාර්ය මණ්ඩල නිදන කාමර 188 කි. කාර්යාල 92 ... ඉතිරියත් කියවන්න »


KATHANDARA DOSIYA | හඳ අහසට ගිය හැටි – [වසිලිස්සා] දෝසි|DOSI January 12, 2012

ඉස්සර කාලෙ ඒ කිව්වෙ ඉස්සරම ඉස්සර කාලේ හඳ තරු තිබුණෙ නෑ. ඉර විතරයි අහසෙ හිටියෙ. ‍ තනියම නෙවෙයි, එයාගෙ ගින්දර භටයොත් එක්ක. ඒගොල්ලන්ගෙ අහස් මාළිගාව ළඟ තිබුණා රත්තරන් පාට කුරුල්ලො ඉන්න උද්‍යානයක්. ඒ ‍කුරුල්ලො ගෙනත් දෙන පළතුරු තමයි ඉර යි එයාගෙ යාළුවොයි කෑවෙ. ඉර හැමදාම උදේට ගින්දර භටයොත් අරගෙන අහස් මාළිගාවෙ මිදුලට ඇවිත් සෙල්ලම් කරනවා. එහෙ මෙහෙ දුවනවා.. එතකොට තමයි ලෝකෙට එළිය වැටෙන්නෙ. ගින්දර භටයො ඉර පස්සෙ දුවද්දි හරියට ... ඉතිරියත් කියවන්න »


The-Adventures-of-Tom-Sawyer (ටොම් සෝයර් ගේ විර ක්‍රියා ) නාට්‍යකාරයා January 12, 2012

මේ පොත ගැනනම් ඉතින් කියන්න දෙයක් නැනේ .......... ඕගොල්ලෝ කවුරුත් දන්නවා ඇති මේ දගයගේ වැඩ....... මොකද මේ කතාව අලලා හැදුන ටෙලි නාට්‍යකුත් රූපවාහිනියේ විකාශය උනානේ බාගෙනම බලන්නකෝ......  මෙන්න මෙතනින් බාන්න......පොත් අංක 1 පොත් අංක 2 එක දෙක දාලා තියෙන්නේ ඉතින් කොටස් දෙකක් තියෙන නිසානේ බාගෙනම රස විදින්නකෝ.....ඕගොල්ලන්ට කියවන්න කම්මැලි වගේනම් දැන් කියව කියව ඉන්න ඕනේ නෑ පොත ඔයාලට කියෝලා දෙන සොෆ්ට්වෙයා එකක් තියෙනවා .........TextAloud  කියලා නියම සොෆ්ට්වෙයා එක මාත් පාවිච්චි කරන්නේ ... ඉතිරියත් කියවන්න »


මර්වින්ට වැදුනේ කාලි මෑණියන්ගේ සාපයද? Gossip9.com January 12, 2012

පසුගියදා කැළණිය ප්‍රාදේශීය සභාවේ මංත්‍රීවරුන් ගණනාවක් මර්වින් සිල්වාට එරෙහිව කැරැල්ලක් ආරම්භ කිරීම සිදුවූයේ පසුගිය අගෝස්තු මාසයේ ඔහු මුන්නේෂ්වරම් කෝවිලට පැමිණ පූජාව සඳහා සිටි සතුන් ගෙන ගොස් පූජාව කඩාකප්පල් කිරීම නිසා බව මුන්නේශ්වරම් මහා භද්‍රකාලී දේවාලයේ ප්‍රධාන පූජක කාලිමුත්තු සිවපාදසුන්දරම් තුමා පවසනවා.විශේෂ පූජාවක් ඊට පසු දින එම කෝවිලේදී පැවැත්වූ අතර එහිදී මර්වින් සිල්වාට දඬුවම් දෙන්නැයි කාලි මෑණියන්ගෙන් ඉල්ලා තිබුණා.පසුගියදා මර්වින් සිල්වාට කැළණියේම මංත්‍රීවරු එරෙහිවීම පිළිබඳව එම කෝවිලේ ප්‍රධාන පූජකතුමා පවසන්නේ මෙවැන්නක්"පරම්පරා ... ඉතිරියත් කියවන්න »


x,y,z සහ මම හුදෙකලා කලුවර January 12, 2012

දෙනෙත්පියා”x”විදියිදිනන්නටයනආදරයදෙනෙත්පියා”y”විදියිදිනාගත්ආදරයදෙනෙත්පියා”z”විදියිවිරහවේදනාවදෙනෙත්හැර”මම”සිටිමිවිදින්නේකුමක්දැයිසිතමින් ඉතිරියත් කියවන්න »


සංඛ දිනෙත් අතිනත ගත් දා Hot And Fast News January 12, 2012

සංඛ විවාහවුයේ පෙම් සබඳතාවයක් මතවන අතර සංඛගේ මනාලිය වුයේ ටීනා ෆර්නැන්ඩෝයි. සිරස සුපර්ස්ටාර් තුලින් ක්ෂේත‍්‍රයට එක්වූ සංඛ දිනේත්ගේ විවාහ මංගල්‍යය පසුගිය 07 වනදා සිනමන් ලේක් සයිඩ් හෝටලයේදී පැවැත්වුනා. විවාහයේ ජායාරුප පහතින් බලන්නසංඛ - ටීනා ඉතිරියත් කියවන්න »


යටත්විජිත සමයේ විමුක්ති අරගල ----හතර වටේ---- January 12, 2012

මෙම ලිපිය කියවන ඔබ වයස අවුරුදු 64 ඉක්මවා නැතැයි උපකල්පනය කලහොත්, ඔබත් මා මෙන්ම නිදහසින් පසු ඉපදී ඇත්තෙක්ය. යටත්විජිත්වාදයේ අත්දැකීම් ඔබටත් මටත් නැත. නමුත් මේ ලක් පොලව වසර 424 ක පමණ කාලයක් විවිධ ජාතීන්වල යටත් විජිතයක්ව පැවතිබව ඔබ අමතක කල යුතු නැත. වසර 153ක් පෘතුගීසීනුත් වසර 138ක් ලන්දේසීනුත් තවත් වසර 133ක් ඉංග්‍රීසීනුත් යටතේ ලංකාව පාලනය වී ඇත. එම සියවස් හතරකට අධික කාලය තුල නිදහස පතා දහසකුත් ලාංකිකයන් මොවුන් සමඟ සටන් ... ඉතිරියත් කියවන්න »


උසස් පෙළ විභාග අවුල – වරද කාගෙද –මෙන්න පොර Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය January 12, 2012

අපොස උසස් පෙල විභාග ප්‍රතිඵල අවුල ගැන සෙවීමට පත් කල කමි‍ටුව තම වාර්තාව ඉදිරි පත්  කර තිබේ .මේ මහා විද්වත් කමි‍ටුව කියන පරිදි දිස්ත්‍රික් ලකුනු වල මිස විභාග ප්‍රතිපල වලවත් ඉසැඩ් ලකුණු වල වත් කිසි වැරද්දක් නැත. ඇත්තටම අපිට ඒ ගැන කිසිම සැකයක් නැත. අපේ විභාග දෙපාර්තමේන්තුවට එහෙම වරදින්නට විදියක් නැත. ඔය සමහරු කියන පරිදි [...] ඉතිරියත් කියවන්න »


මම කාන්තා පස්සක් දෙස බලාගෙන සිටියෙමි.(I am waiting for a big butt) ansathu dinapotha January 12, 2012

මා අද උදේ දුම්රිය ස්ථානයේ සිට කන්තෝරුවට එන අතරමඟයි. ඒ අතර විශාල පශ්චාත් භාගයක් පෙන්නුම් කරන අපේ කන්තෝරු සංකීර්ණයේම සිටින, විධායක ශ්‍රේණියේ නිලධාරිණියක් මා පැමිණි දුම්රියේ පැමිණ මා පසුකර ගියාය. ඇය පසුපසින් තවත් තුන් හතර දෙනෙක් ගියෝය. මාද මේ කිනම් කලබලයක්දැයි බැලීමට පසුපසින් ගිය උන් පසුපස ගියෙමි. වී ඇත්තේ මාර සිද්ධියකි. අර මා කිව් නිලධාරිනිය කිටි කිටියේ හිරවෙන ආකාරයේ කලිසම් අඳින්නියකි. ඇයඒ සඳහා විශාල වෙහෙසක් දරයි. ඇවිදීම ආදි සියලු ඉරියව් ... ඉතිරියත් කියවන්න »


ශ්‍රී ලංකා කණ්ඩයාමට අත්වූ දරුණුතම පරාජය Hot And Fast News January 12, 2012

මෙරට එක්දින ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් දැවීගිය අඩුම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් දකුණු අප්‍රිකාව හමුවේ ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 43 කට දැවීගියේය.ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත එක් දින තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ලකණු 258ක දැවැන්ත පරාජයක් හිමි විය.ඊයේ පැවති තරඟයේද කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කල අතර ඔවුන් පන්දුවාර 50 අවසානයේ කඩුළු 8 ක් දැවී ළකුණු 301 ක් ලබාගැනීමට ... ඉතිරියත් කියවන්න »


ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් පූර්ණ දිරි බලයෙන් රිදී රැයක්‌ Lanka Biz Stuff - සිංහලෙන් බිස්නස් January 12, 2012

රිදී රැයක්‌ වාර්ෂික තරු මංගල්‍යය මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ ප්‍රසාංගික කලා රඟහලේදී ජනවාරි 14 වැනි සෙනසුරාදා සවස 6.30 ට පැවැත්වීමට කටයුතු යොදා ඇත.දේශීය කලා කෙත පෝෂණය කිරීමට දායක වූ කලාකරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් පිහිටුවාගත් සිනෙස්‌ටාර් පදනම රිදී රැයක්‌ ප්‍රසංගය සංවිධානය කරනු ලබන අතර කලාකරුවන්ගේ සුබසාධන කටයුතු සඳහා මෙන්ම ඔවුන් වෙනුවෙන් ක්‍රියාත්මක සෞඛ්‍ය රක්‍ෂණ ආවරණය සදහා අරමුදල් රැස්‌කිරීම මෙහි ප්‍රමුඛ අරමුණ වන අතර කලා ක්‍ෂෙත්‍රයේ පෝෂණය උදෙසා ... ඉතිරියත් කියවන්න »


පෞද්ගලික විශ්ව විද්‍යාල පනතට එරෙහිව විද්වතුන් පෙළගැසෙති අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව January 12, 2012

     "පෞද්ගලික විශ්ව විද්‍යාල පනත හා උසස් අධ්‍යාපනයේ අනාගතය" මැයෙන් විද්වත් සාකච්ඡාවක් ඊයේ (11) සවස කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩල සේවා ශ්‍රවණාගා‍රයේදී පැවැත්විනි. එය සංවිධානය කර ති‍බුනේ නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ජාතික ව්‍යාපාරයයි. එහි කැදවුම්කරු පූජ්‍ය දඹර අමිල හිමි, විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා, විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය මහීන් මෙන්ඩිස්, සංවාදය සදහා ප්‍රජාතන්ත්‍රවාදය සදහා විශ්ව විද්‍යාල ආචාර්ය වරු සංවිධානයේ ... ඉතිරියත් කියවන්න »


පනත හකුලාගන්නා තුරු, මර්දනය නතර කරන තුරු සටන ගෙන යනවා – රුහුණේ සිසුන් අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව January 12, 2012

     ආණ්ඩුවෙන් කුමන බාධා එල්ල වුවද යෝජිත පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හකුළා ගන්නා තුරු සහ ශිෂ්‍ය මර්දනය නවතනතුරු තම සටන අත් නොහරින බව රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුහු පවසති.      ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හකුලා ගන්නා ලෙසත් උසස්පෙළ විභාග ප‍්‍රතිඵල අවුල් කිරීමටත් එරෙහිවත් ජනවාරි 11 වන බදාදා එම විශ්වවිද්‍යාලයේ සිසුන් සංවිධානය කළ දැවැන්ත විරෝධතාවේදී සිසුහු මේ බව පැවසූහ.      මෙම විරෝධතාව සඳහා සිසුන් 5,000 කට අධික ... ඉතිරියත් කියවන්න »


3 පරිච්ජේදය සුවද කැකුළු January 12, 2012

ඉතිරියත් කියවන්න »


2011 in review අසම්මතය January 12, 2012

The WordPress.com stats  prepared a 2011 annual report for this blog. Here’s an excerpt: A New York City subway train holds 1,200 people. This blog was viewed about 3�700 times in 2011. If it were a NYC subway train, it would take about 3 trips to carry that many people. Click here to see the complete report. ඉතිරියත් කියවන්න »


සභාපතිගෙන් උප සභාපතිට ප්‍රහාරයක් – කොළොන්නාවම ගිනි ගනී Hot And Fast News January 12, 2012

කොළොන්නාව නගර සභාවේ සභාපතිවරයා තමන්ට පහර දුන් බවට එම නගර සභාවේ උප සභාපතිවරයා චෝදනා කරයි. නගරසභා භූමියේදී ඊයේ (11) පෙරවරුවේ මෙම පහරදීම සිදුවු බවත් වීථි පහනක් පිළිබදව පැමිණිලි කිරීමට ගිය නගර වැසියෙකුට හා තමාට පහරදුන් බවත් උප සභාපතිවරයා නගන චෝදනාව තමන් ප්‍රති‍ක්ෂේප කරන බවත් සභාපතිවරයා පවසයි.කොළොන්නාව නගර සභාවේ සභාපති සහ උප සභාපති අතර ඊයේ (11) ඇතිවූ ගැටුම දුරදිග යාමෙන් මේ වන විට කොළොන්නාව දෙමටගොඩ මාර්ගයේ විශාල විරෝධතා ව්‍යාපාරයක් පවත්වමින් සිටී. සභාපතිවරයාට පක්ෂපාතී පිරිස් ... ඉතිරියත් කියවන්න »


හිරේ හිටපු ගල් ටික් පොරකට ගෙදරින් ලියුමක් ආවා… ගුනේ අය්යාගේ සාටරේ -Gune January 12, 2012

හිරේ හිටපු ගල් ටික් ගුනේට ගෙදරින් ලියුමක් ආවා... ---------------------------------- පුතේ අපිට දැන් වැලේ වැල් නෑ ගෙදර අක්කර දෙකක ඉඩමක් තිබුනට පොලොව එක්ක දැන් අපිට ඔට්ටු වෙන්න බෑ. මටත් දැන් හරි‍යට වලන්ගු නෑ. උබ හිටියනO පොලොව කොටලා අල ටිකක් හරි වවා ගන්න තිබුනා.. මීට තාත්තා.. ---------------------------------- තාත්තට හැරෙන තැපෑලෙන් ලියුමක් ලැබුනා ---------------------------------- තාත්තේ දෙයියන්ගේ නාමෙට ඔය වත්තට විතරක් අත තියන්න එපා. ඔකේ මම බෝම්බ තුවක්කු , ඩප්පි, විතරක් නෙමේ කුඩුත් වලලලා තියනවා. මගේ වැඩ කිඩ ආපුහාම බලමු. මීට සුරතල් ... ඉතිරියත් කියවන්න »


දේවදත්තයන්ගෙ YouTube සම්ප්‍රාප්තිය Gossip9.com January 12, 2012

ඉතිහාසය පුරා අපිට එක් එක් වර්ගයේ ආගමට නිගරු කරන්නන් හමුවේ. දේවදත්තයන්ගෙ YouTube සම්ප්‍රප්තිය මෙසේ සනිටුහන් වන වගයි.නයන හෙට්ටිආරච්චි වන මොහු ඔහුගේ YouTube ගිණුම භාවිතා කරමින් දිනපතා බුදුදහමට සේම අප මාතෘ භුමියටත් අපහස වන පරිදි විඩියෝ අන්තර්ජලයට යොමුකරයි.  ශ්‍රී ලාංකිකයෙකු හා උපතින් බෞද්ධාගමිකයෙකු වන මොහු දැනට විදේශයක සේවය කරනු ලබයි.ඔහු මෙලෙස දිගින් දිගට තමාගේ අදහස් පටිගතකොට අන්තර්ජාලයට මුදාහරිමින්නේ කුමන අදහසකින් යන්න තවම පැහැදිලිවී නොමැත.ඔහුගේ බොහෝ වීඩියෝපට නැරඹීමේදී ... ඉතිරියත් කියවන්න »


නිහැඬියාව බිඳිමින් කොළඹ නීති පීඨයත් සටනට අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව January 12, 2012

     ජනවාරි 11 බදාදා දින කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේද උද්ඝෝෂණයක් පැවැත්විණි. ඒ නීති පීඨ සිසුන්ට හිමි අයිතිවාසිකම් ලබා නොදීම හා පීඨ ශිෂ්‍ය සභාව නිල වශයෙන් පත්නොකිරීමට විරෝධය පළකරමිනි.      ඒ සම්බන්ධයෙන් නීති පීඨ ශිෂ්‍ය සභාවේ නියෝජිතයෙකු විසින් පහත පුවත් වාර්තාව සහ ඡායාරූප අප වෙත යොමුකර තිබුණි. එය සම්පූර්ණයෙන්ම පහත දැක්වේ.       "2012-01-11 දින කොළඹ විශ්ව විද්‍යලයේ නීති පීඨය විසින් පීඨ පරිශ‍්‍රය තුළ නීති පීඨ ශිෂ්‍ය සභාව ස්ථාපනය නොකිරීම සම්බන්ධව විරෝධතාවයක ... ඉතිරියත් කියවන්න »


ඔබේ මුතුන්මිත්තන් හමුවෙන්න! වසර මිලියන හතක් අතීත ආදි මානවයාගේ හැඩරුව .: මල් කැකුළු : Sri Lankan Kids :. January 12, 2012

ජර්මනියේ මානව පුරාවිද්‍යාඥයන් පසුගිය දා අමුතු ම පන්නයේ පිළිරූ පෙළක් නිර්මාණය කරල තියෙනව. ඊට ඇතුළත් වන්නේ අපේ මුතුන්මිත්තන් වන ආදි මානවයන් 27කගේ මුහුණුයි. ඒවා නිර්මාණය කර ඇත්තේ ජර්මනියේ ඩෙ‍්‍රස්ඩෙන්හි පැවැත්වෙන අපූරු ප‍්‍රදර්ශනයක් සඳහායි. මේ සමග පළවෙන්නේ ඉන් කීපයක්. මෙම අපූරු නිර්මාණ පෙළ සකසා ඇත්තේ වෝහාරක වෛද්‍ය විද්‍යාව යොදා ගනිමින් පොසිල හිස්කබල්වල ශේෂයන් ඇසුරු කර ගෙනයි. ආදි මානවයාගේ පරිණාමය ඇසුරෙන් වසර මිලියන හතක් පුරා මිනිසාගේ ආදි මුහුණුවරෙහි ඇති වූ වෙනස්කම් මෙම ... ඉතිරියත් කියවන්න »


භාර්යාවන් ගෙන් භාර්යාවෝ අමාරුවේ Hot And Fast News January 12, 2012

සාරංග මෙන්ඩිස් විසින් අධ්‍යක්‍ෂණය කරනු ලබන ‘භාර්යාවෝ’ ටෙලිනාට්‍යයේ නිෂ්පාදිකාව වන සුදර්මා නෙත්තිකුමාර හා එම ටෙලිනාට්‍යයේ තිරරචනය කරනු ලැබූ ඉංජිනේරු හා ඉදිකිරිම් අමාත්‍ය විමල් වීරවංශ ඇමතිතුමාගේ බිරිඳවන ශෂී වීරවංශ අතර විශාල ගැටුමක් හටගෙන ඇති බව වාර්තා වේ.මෙම ගැටුම සඳහා හේතුවී ඇත්තේ සුදර්මා නෙත්තිකුමාර අමාත්‍ය විමල්වීරවංශ හට නිතරම එස්.එම්.එස් පණිවිඩ එවීමයි. නිතරම විමල් වීරවංශගේ ජංගම දුරකථනය පරීක්‍ෂාකර බලන ශෂී හට සුදර්මා විසින් එවූ ඩිලීට් නොකරන ලද පේ‍්‍රමවන්ත එස්.එම්.එස් පණිවිඩයක් හා ඊට විමල් ... ඉතිරියත් කියවන්න »


ගමේ කථාවක් – දූෂිත නොහික්මුනු සිත් ඇත්තන්ගේ දෑස් යොමු නොවේවා!! Mage Sanda | මගේ සඳ January 12, 2012

ගම් මැද්දෙ තියන පොර කුකුල් කොටුව උඩින් හැමදාම ඉර පා‍යගෙන එනවා බලං ඉන්න පෙරුම් පුරන ගුනේට එදා උදයත් ඒ දර්ශනය අමුතු උනේ නෑ..වෙල් නියර දිගෙ උදැල්ල උස්ස ගත්ත ගොවි මහ්තවරු තමන්ගෙ හාමිනේට සමු දීලා යනවා ගුණේ ජනේලයෙන් බලං ඉන්නෙ හැමදාම පුරුද්දට වගේමයි. බිම වැටිලා තිබ්බ සරම ඇඳ ගත්ත ගුණපාල පාරට බැස්සෙ අද දවල් ‍පල්ලහැ ඇළ ගාව ගෙදර කුසුමා නංගිට වෙච්ච පොරොන්දුව ඉටු කරන්න හිතේ තියාගෙන.දත මැද ගන්න පහල වෙලේ ළිදට ... ඉතිරියත් කියවන්න »


කාලි මෑණියන්ගේ දේව ශාපය මර්වින්ට හරහට හිටී Hot And Fast News January 12, 2012

පරම්පරා 13 ක්‌ පුර පවත්වාගෙන ආ බිලි පූජාව ඇමැති මර්වින් සිල්වා අගෝස්‌තු 13 වැනිදා මැර බලය යොදා නතර කල බවත් අමාත්‍ය මර්වින් සිල්වා මහතාට සහ ඔහුගේ ගෝලයන්ට කාලි මෑණියන්ගේ ශාපය වැදී  ඇති බවත් මුන්නේශ්වරම් මහා භද්‍රකාලී දේවාලයේ ප්‍රධාන පූජක කාලිමුත්තු සිවපාදසුන්දරම් තුමා කියා සිටිති. ,  එයට සාප කරමින් ඇමැතිවරයාටත්, ඔහු සමග පැමිණි පිරිසටත් කාලි මෑණියන් හමුවේ පළි පලිගැසූ බවත්, ඒ ශාපය දැන් වදින්නට පටන්ගෙන ඇති බවත්, ඉදිරියටත් පලිගසන බවත්, ... ඉතිරියත් කියවන්න »


43. විසාඛුපොසථ සූත්‍රය ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala January 12, 2012

1. ´´එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර මිගාර මාතාව විසින් කරවන ලද පූර්‍වාරාමයෙහිවූ ප්‍රාසාදයෙහි වාසය කරන සේක. ඉක්බිති වනාහි මිගාර මාතාව නම්වූ විශාඛාව භාග්‍යවතුන් වහන්සෙ කරා පැමිණියාය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නාය. එකත් පසෙක හුන් මිගාර මාතා නම්වූ විශාඛාවට … Continue reading → ඉතිරියත් කියවන්න »


සංඛ දිනෙත් යුග දිවියට Gossip9.com January 12, 2012

සිරස සුපර්ස්ටාර් තුලින් ක්ෂේත‍්‍රයට එක්වූ සංඛ දිනේත්ගේ විවාහ මංගල්‍යය පසුගිය 07 වනදා සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී පැවැත්වුනා.සංඛ විවාහවුයේ පෙම් සබඳතාවයක් මතවන අතර සංඛගේ මනාලිය වුයේ ටීනා ෆර්නැන්ඩෝයි.සංඛ - ටීනා විවාහයේ ජායාරුප පහතින් බලන්න ඉතිරියත් කියවන්න »


තෙවසරක් ගතවී. . . ඉන්ද්‍රනාම January 12, 2012

මේ බ්ලොග් කඩමාල්ල ඊයේට වසර 3ක් පැරණි ය. 2009 ජනවාරි 11 වෙනි දින පහන් සරත්චන්ද්‍ර ගේ මගපෙන්වීමෙන් මෙය ඇරඹුනේ “ඉන්ද්‍රනාමගේ සයිබර් සිතුවිලි“ යන නමින් blogspot.com හිදී ය. ඉන් පසු .com ඩොමේනයක්ද මිලදී ගනිමින් මෙය බ්ලොගර් වලින් වර්ඩ්ප්‍රෙස් වෙත පැමිණියේය. ඉන් අනතුරුව මෙහි නම ද වෙනස් විය. අද ලිපිය ලිවීමේ අරමුණ අවුරුදු 3ක මගේ බ්ලොග් කෙරුවාව ගැන පම්පෝරි ගැසීම නොවේ. බ්ලොග් කලාවේ මා දුටු වෙනසත්, එදා මා හා එකට බ්ලොග් ලියූ, ... ඉතිරියත් කියවන්න »


ශ්‍රී ලංකා කණ්ඩයාමට වාර්තාගත පරාජයක් Gossip9.com January 12, 2012

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැති පළමු එක්දින තරඟයේදී වාර්තාගත පරාජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (11) සමත්වුනා.මෙය ශ්‍රීලංකා ක්‍රිකට් ඉතිහාසයේ එක්දින තරඟයක් තුල ලැබූ අඩුම ලකුණු ප්‍රමාණය ලෙස වාර්තා ගතවී තිබෙනවා.ඊයේ පැවති තරඟයේද කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කල අතර ඔවුන් පන්දුවාර 50 අවසානයේ කඩුළු 8 ක් දැවී ළකුණු 301 ක් ලබාගැනීමට සමත්විය. එහිදී හෂීම් ... ඉතිරියත් කියවන්න »


නිරෝගී පරිගණක භාවිතයකට මෘදුකාංගයක්……. pubudu siriwansa January 12, 2012

නිරෝගී පරිගණකයක් භාවිතාකරන්නන් සියල්ලන්ගේම බලාපොරොත්තුවයි. පහත දැක්වෙන්නේ ඒ සදහා නොමිලේ ලබාගත හැකි කුඩා මෘදුකාංගයකි. වින්ඩෝස් එක්ස් පී,විස්ටා මෙන්ම වින් 7 සදහාද එකසේ සහය දක්වන මෙම මෘදුකාංගය පහසු හැසිරවීමේ හැකියාව අතින් ඉදිරියෙන් සිටින බවකුයි එහි නිෂ්පාදකයින් පවසා සිටින්නේ. පරිගනකය මෘදුමය අතින් පිරිසුදු කරන්නට,  වේගවත් කරන්නට මෙන්ම ආරක්ශාව තහවුරු කරන්නට මෙම මෘදුකාංගය සහය වනු ඇති බවට ඔවුන් පවසා සිටිනවා. භාවිතාකරන්නාගේ දෘෂ්‍ය නිරෝගී බව තහවරු කරනුවස් හෝරාවකට වරක් දෘෂ්‍ය විවේකයක් වැනි අමතර පහසුම් ... ඉතිරියත් කියවන්න »


ක්‍රස්ටේෂියාවෙකුගේ ප්‍රේමය පිණිබිඳු... January 12, 2012

පරම්පරා ප්‍රත්‍යාවර්ථනයකනැවතුණහයිඩ්‍රාවෙකුගෙ හිත හදන්නක්‍රස්ටේෂියාවෙකුට කවදාවත්පුළුවන් වෙන එකක් නෑ..අපි නොදන්නවයැඇඩම්සියයිතාපස කකුළුවයි ගැන..මේකත් ඒ ලෙවල් කාලෙ පාඩම් කරනකොට ලියපු කවියක්. පුලුවන් විදිහට තේරුමත් දාන්නම්. නැත්තන් මඤ්ඤමේ උපරිමේ නේ.. හයිඩ්‍රාවන් අයත් වෙන්නෙත් මුහුදු මල්, බුහුබාවන්, ජෙලි ෆිෂ්ලා අයත් වෙන සිලින්ටරේටා සත්ව කොට්ඨාශයට. හයිඩ්‍රාවන් සිය ජීවිත කාලය තුළම පරම්පරා ප්‍රත්‍යාවර්ථනයට ලක් වෙනවා. ඒ කියන්නේ මොවුන්ගේ අංකුරයකින් නැවත් හයිඩ්‍රාවෙක් ඇති වෙනවා. නැවත ඒ හයිඩ්‍රාගේ අංකුරයකින් තවත් හයිඩ්‍රාවෙක් ඇති වෙනවා. මේක චක්‍රයක්. ... ඉතිරියත් කියවන්න »


කාන්තා යට ඇඳුම් අලෙවි කළ යුත්තේ කාන්තාවන්මයිලු Hot And Fast News January 12, 2012

පසුගිය සතියේ සිට සවුදි අරාබියේ රෙදි කඩවල කාන්තා යට ඇඳුම් විකිණීම පිරිමින්ට කළ නොහැකි වන නීතියක් බලාත්මක කර තිබේ.කඩ සාප්පු වල පිරිමින් ගැහැණුන්ගේ යට ඇඳුම් අලෙවි කිරිම කාන්තා වන් අපහසුතාවයට පත්කරන ක‍්‍රියාවක් බැවින් කාන්තාවන්ගේ යහපත සඳහා මෙම නිතිය ක‍්‍රියාත්මක කරන බව සවුදි රජය කියයි.මේ අනුව කිසිම රෙදි කඩයක ගැහැණු යට ඇඳුම් විකිණීම සඳහා පිරිමින් නොයෙදවන ලෙස සාප්පු හිමියන්ට නියෝග ලැබි ඇත.වැඩිදුර විස්තර   ලෝකයේ තියෙන වඩා උගත් සහ දිගු ඉතිහාසයක් තියෙන ... ඉතිරියත් කියවන්න »


ශ්‍රී ලංකා ක්‍රිකට්..වැටීම,නැගිටීම හා වැටීම අපේ ඉසව්ව January 12, 2012

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දශක තුනකට ආසන්න එක්දින තරඟ ඉතිහාසයේ අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය පුවත ඇසෙන විට ඔවුන් සිටියේ 1996 , 2007 හා 2011 යන ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ ස්වර්ණමය යුගයන් පසුකර මිස 70 හෝ 80 දශකයේ ක්‍රිකට් තිඹිරි ගෙයින් බට සමයේ නොවීම ඉතා ඛේදජනක කාරණයක් විය. වරක් ලෝක ශූරයන් වීම හා පිට පිට දෙවරක්ම අනුශූරයන් වූ කණ්ඩායම් එතරම් පහලට වැටෙන්නේ ශ්‍රී ලාංකේය ක්‍රිකට් අභිමානයේ ඉතිරියත් කියවන්න »


හුලං ගහන්නේ නැති අමුතු ජාතියේ ටයර් එකක් (Photo) Hot And Fast News January 12, 2012

හුළං ටයර් පිපිරී දිනකට කෙතෙක් නම් රිය අනතුරු සිදුවෙනවාද? මේ ටයර් වලින් අතර මගදී ටයර් මාරු නොකර භයක් සැකක් නැතිව ගමනක් ගොස් එන්න පුළුවන්. මිචලින් ටයර් සමාගමේ උසස් නිපදවීමක්.අමෙරිකාවේ මිචලින් ටයර් සමාගම දකුණු කැරොලිනා කම්හලේ අමුතු ජාතියේ ටයරයක් නිපදවා ඇත. හුළං නොගසන මේ ටයර ලබන අගෝස්තු මාසයේ  දී වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට යයි. ... ඉතිරියත් කියවන්න »


About ANDROID VITS Skylight January 12, 2012

මේ වන විට ලෝකයේ පවතින ප්‍රධාන මට්ටමේ එකම OPEN SOURCE ජංගම දුරකතන මෙහෙයුම් පද්ධතිය වන්නේ ANDROID ය. මෙමෙ මෙහෙයුම් පද්ධතියෙ කේත පේළි එක්කෝටි විසිලක්ෂයක් තිබේ.XML කේත පේළි ලක්ෂ 30    C කේත පේළි ලක්ෂ 28java කේත පේළි ලක්ෂ 21C++ කේත පේළි ලක්ෂ 17.5මෙම මෙහෙයුම් පද්ධතියේ ගතිගුණ වන්නේඔන්ලයින්/ඕෆ්ලයින් බ්‍රව්සර්කැමරා/ෆොටෝ සහ වීඩියෝ ෂෙයාරින්ගූගල් මැප්ස්වොයිස් ටයිපින්/ඉ-මේල්බ්ලූටූත් පරදන ඇන්ඩ්‍රොයිඩ් බීම්ෆේෂල් රෙකග්නිෂන්ෆේෂල් ලොක් / අන්ලොක්එලිදැක්වූ Android සංස්කරණ:Android 1.5CUPCAKE30 April 2009Android 1.6DONUT15 September 2009Android 2.0ECLAIR26 October 2009    Android ... ඉතිරියත් කියවන්න »


Red Cliff (2008) | මහා සංග්‍රාමය බයිස්කෝප් සිංහලෙන් January 12, 2012

හලෝ යාලුවනේ, මම අද කියන්න යන මූවී එකනම් සුපිරි එකක්. ක්‍රි.ව 208-209 කාලයෙදී චීනයේ සිදු වූ සත්‍ය කතාවක් පදනම් කරගනිමින් මේ මූවී එක තනා තිබෙනවා. ඇ.ඩො මිලියන 80 ක් වැනි දැවැන්ත මුදලක් යටකර තනා තිබෙන මේ movie එක ආසියාවේ මෙතෙක් වැඩිම මුදලක් යොදා තනා තිබෙන මූවී එක ලෙසට ගනන් ගැනෙනවා. ඒ වාගෙම මෙහි ආදායම ආසියාවේ [...] ඉතිරියත් කියවන්න »


රුහුණු සරසවි සිසු පාගමනට කඳුළු ගෑස් ප්‍රහාරයක් Gossip9.com January 12, 2012

පෞද්ගලික විශ්ව විද්‍යාල පනත් කෙටුම්පතට විරෝධය පළකරමින් ඊයේ දිනයේ (11) රුහුණු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ හා වෛද්‍යය පිඨයේ සිසුන් කලේගාන හරහා ගාල්ල නගරයේ උද්ඝෝස්නයකට යමින් සිටියදී පොලිසිය විසින් එය මැඩපවත්වන ලදී.සිසුන් විසින් සාමාකාමී ලෙස නගරයට පැමිණෙන අවස්ථාවේදී පොලිසිය විසින් කලේගාන මංසන්ධියේදී ඔවුන්ගේ විරෝධතා පෙළපාලිය අවහිර කල අතර සිසුන්ගෙන් පැන නැගුන විරෝධය හමුවේ පොලිසියට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකිරීමට සිදුවිය.කලේගාන ප්‍රදේශය ජනාකීර්ණ ප්‍රදේශයක් වන අතර කඳුළුගෑස් ... ඉතිරියත් කියවන්න »


කාලගුණ වෙනස්විම් සොයන්න ලෝකය වටේ යන පුංචි රුවල් නැව .: මල් කැකුළු : Sri Lankan Kids :. January 12, 2012

පෘථිවියේ කාලගුණ විපර්යාස ගැන අධ්‍යයනය කරමින් ලෝකයේ සාගරවල ඉහළ යන කාබන්ඩයොක්සයිඩ  වායු ප‍්‍රතිශතයන් ගැන විමසීමක් කරමින් පුංචි රුවල් නැවක් මේ දිනවල ලෝකය වටේ සංචාරයේ යෙදෙනවා. මේ නැව තමයි ‘ටෙරා’ (Tara). ටෙරා කියලා කියන්නේ ‘මිහිකත’ යන අරුතයි. ටෙරා රුවල් නැවේ මේ අපූරු සාගර ගවේෂණ චාරිකාව නම් කරලා තියෙන්නේ ‘ටෙරා ඕෂන්ස්’ කියලයි.‘ටෙරා’ රුවල් නැව සිය ගවේෂණ චාරිකාව ආරම්භ කළේ 2009 සැප්තැම්බර් ප‍්‍රංශයේ ලොරියෙන්ට් වරායෙනුයි. මේ ගවේෂණ චාරිකාවට මූලිකත්වය දෙන්නේ ප‍්‍රංශයයි. ‘ටෙරා’ ... ඉතිරියත් කියවන්න »


සරසවි ගිනි ගනී; ආචාර්යවරුන්ට ලෙව කන්නට කටුවක් W3Lanka January 12, 2012

සරසවි ආචාර්යවරු ජනවාරි 17දා අනිවාර්යයෙන් සංකේත වර්ජනයක් දියත් කරන බව සරසවි ආචාර්ය සංගමය නිවේදනය කළේ ය. ඒ වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමිනි. සරසවි අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවල වැටුප් විෂමතා ඉවත් කරන චක්‍රලේඛය හෙට උප කුලපත්වරුන්ට යවන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ‍සභාපත් ගාමිනී සමරනායක පවසයි. සරසවි ආචාර්යවරුන්ගේ දෙවන ඉල්ලීමක් ද ඇත. ඒ වනාහි මේ වන විට 'ප්‍රමිති ආරක්‍ෂණ වරප්‍රදාන හා සුදුසුකම් රාමුව' ලෙස නම වෙනස් කර තිබෙන පෞද්ගලික ... ඉතිරියත් කියවන්න »


කාලයට වෙනස් වුන වෙලාව…!!! ගෝල්ඩ් fish ගේ blog ටැංකිය January 12, 2012

හතර වටේ කැරකිලා කැරකිලා…. හෙම්බත් වෙලා, මං කළු නිසා මට සිල්වර් පාට, ගෝල්ඩ් පාට ඔරලෝසු හරියන්නේ නෑ කියල කෙනෙක් කිව්ව නිසා හොයලා හොයලා අන්තිමේ පිටකොටුවෙන් ගත්තා ඔරලෝසුවක්… හරියටම මීට අවුරුදු දෙකහ මාරකට ඉස්සර. ආහ්… මල්ලි එන්න එන්න…. මොනාද ඔරලෝසුද බැළුවේ…. නෑ අපි මේ වොෂින් මැෂින් එකක් බැළුවේ කියලා කට කැඩිච්චි කතාවක් කියන්නත් හදලා ආයෙම කට [...] ඉතිරියත් කියවන්න »


රස ගුණ පිරි නිදිමත නසන (ඔබ නොදු‍ටු) පිරිත් පොල්… ඔබ නොදු‍ටු ලොවක්....... January 12, 2012

හැමෝම කෑම ජාති හදන නිසා මමත් හිතුවා රසවත් ගුනවත් කෑමක් හදන හැටි කියන්න....මේක අනිවරෙන්ම රෑට නිදි මරන්න වෙන පිරිත් ගෙවල් වලදී කෑමට ගන්න දෙයක්..කැමති කෙනෙක්ට ගෙදරදි හදලා බලන්න පුලුවං..අපේ සීයගෙන් තමයි මට මේක ලැබුනේ...මේක පරම් පරාවෙන් පරම් පරාවට එන කෑමක්...ඉතාම රහසිගතව තමයි මේක හදන්නේ...ඔන්න එහෙනං වැඩේ පටන් ගන්න යන්නේ...අවශ්‍ය කරන දෑ..හොඳින් වේලුනු පොල් ගෙඩි හතරක්...(20-25 කට සෑහේ...පිරිතකට)උල් පිහියක්හීනි චුට්ටංකිතර පුනීලයක්පත්තර පි‍ටු දෙක තුනක්ගල් බෝතල් බාගයක්...සාදන ක්‍රමය....මුලින්ම හොදින් හොල්ලා බලා ‍තෝරාගත් ... ඉතිරියත් කියවන්න »


අමරණීය විදුහල්පති සොයුරිය සජීව සටහන් January 12, 2012

රොසිනා නානායක්කාර කන්‍යා සොයුරියට උපහාර පිණිසමම ඉගෙන ගත්තේ ගාල්ලේ මහින්දයේය. මහින්දයේ ඉගෙනුම ලබද්දී විෂය භාහිර කි‍්‍රයාකාරකම් අති බහුතරයකට සහභාගීවීමෙන් ලද ආභාෂය නිසාදෝ පාසල් වියේදීම අසල්වැසි පාසල් සිසු සිසුවියන් සමග මෙන්ම ගුරුවර ගුරුවරියන් සමග සමීපව ඇසුරු කිරීමේ දුලබ වූ භාග්‍යය ලද්දෙමි. මේ අතරින් පුද්ගලිකවම මට සමීප වූ එක් ගුරු මාතාවක් වූවාය. ඒ ශී‍්‍ර හෘදය කන්‍යාරාමයේ විදුහල්පතිනි රොසිනා නානායක්කාර කන්‍යා සොයුරියයි.ගාල්ලේ විවිධ උත්සව අවස්ථාවන්හිදී මා දකින ඇය ඒ සෑම අවස්ථාවකදීම මගේ නම ... ඉතිරියත් කියවන්න »


5. චෙතොඛිල සූත්‍රය ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala January 12, 2012

1. ´´මහණෙනි, මේ සිතේ තද බැව් පසක් වෙත්. 2. ´´කවර පසක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම ශාස්තෲන් කෙරෙහි සැක කරයි. සොයමින් වෙහෙසෙයි. අදහසට නොපැමිණෙයි. නොපහදියි. 3. ´´මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම ශාස්තෲන් කෙරෙහි සැක කරයි. සොයමින් වෙහෙසෙයි. අදහසට නොපැමිණෙයි. … Continue reading → ඉතිරියත් කියවන්න »


මොහොතකට “ගුවන්ටනාමෝ” සිරගෙදරට (PHOTOS) Chitrangi's Weblog January 11, 2012

Click to view slideshow. වසර 10 කට පසුවත් බරක් ඔබාමාගේ පොරොන්දුව සුළගේ ගොස් තිබියදී රැදවියන් 171 ක් මෙහි සිටි. මෙය ඇමෙරිකාවේ හර්ද සාක්ෂිය පිළිබද කතාවකි. මෙහි රැදවියන් 06 දෙනෙකු වැරදිකරුවන් වී ඇති අතර 600 ක් පමණ නිදහස් කර ඇත. මෙය පිහිටවනු ලැබුවේ ඇමෙරිකාවට එල්ල වූ සුප්‍රසිද්ද 9/11 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුවයි. ඒ 2002 ජනවාරි 11 කියුබාවෙදිය. හර්ෂි සි. පෙරේරා ඉතිරියත් කියවන්න »