මකුළුවෝ හා කුරුමිණියෝ ගණන කියන්න පුළුවන්ද?: ගණිත විනෝදය සති අන්තයේ පැනය – පෙරෙල්මාන්ගේ විසඳුම .: මල් කැකුළු : Sri Lankan Kids :. January 30, 2012

අප ඔබට ඉදිරිපත් කල ගණිත විනෝදය ගැටලුවට Comments වලින් සහය දැක්වු සියලු දෙනාට අපගේ ස්තුතිය...!. Anonymous, Sithuvam නිවැරදි පිලිතුරු ලබා දුන්නා.මෙම ගැටලූව විසඳීමට පෙර මකුළුවන්ට හා කුරුමිණියන්ට පාද කීයක් තිබේදැයි මතක් කර ගන්න. මකුළුවාට පාද 8ක් ද කුරුමිණියාට පාද 6ක් ද තියෙනවා. පෙට්ටියේ සිටියේ කුරුමිණියන් 8 දෙනෙක් නම් පෙට්ටියේ ඇති පාද සංඛ්‍යාව 6×8 = 48ක් වෙනවා. පෙට්ටියේ ඇති පාද සංඛ්‍යාව 54ක් බව ගැටලූව ආරම්භයේ දී ම කියා තියෙනවා. දැන් ඇති සංඛ්‍යාව තිබිය ... ඉතිරියත් කියවන්න »


සිතුවිලි හැන්දෑව.. 2012-01-30 00:10:00 සිතුවිලි හැන්දෑව.. January 30, 2012

කිරට හඩන කිරිදරුවකු...ලෙසින් අසරණ විය මා...ඒ ඔබේ නමින් වග...ඔබ නොදන්නා මුත්...,කදුලු සගවා..මා සිනාසෙන මුත්...දහසක් හැඩුම් ඇත...මේ නිරුත්තර හිත යට...,ඉතින් සිනා නොවෙනු මැන...මේ දුකට...පව් පිරෙයි ඔය හිතට...,ආඩම්බරයෙන් ඔබ කී ඔබෙ හිතට.... ඉතිරියත් කියවන්න »


සිතුවිලි හැන්දෑව.. 2012-01-29 23:59:00 සිතුවිලි හැන්දෑව.. January 29, 2012

නිනව්වක් නැතිවම ඇසි පිය සැලෙනවා.. තව තවත් පියවිලා...., හිදින්නට හැකිවෙලා... ඔය සුසුම් තරමටම ලන් වෙලා....., අදහා ගන්නත් බෑ.... සිහිනයක් එලි වෙලා...., ඔබේ සෙනෙහෙ සයුරම... කිමිදෙන්න මට දීලා.., හිනැහෙන්න මට ඔනේ... දෑසෙම කදුලු පිසලා..., ඔබ ගාව මට දැනෙන... ආදරය කියවන්න ඔනේ..., ඔබ ඉන්න මම ගාව... මේ කදුලු පිසලා...., ඉතිරියත් කියවන්න »


සිතුවිලි හැන්දෑව.. 2012-01-29 23:58:00 සිතුවිලි හැන්දෑව.. January 29, 2012

හාටුවක් වගේ හිත් සැහැල්ලුවෙන් ඉගිලිලා යනකොට...දැනුන නිදහසට මම ආදරේයි...ඒ නිදහස...ඒ ආදරය මට දැනෙනවා තාමත්....ඔයා දන්නවද...ඒ හැමදෙයක මට දැනෙන්නේ ඔයා ගාවදි විතරමයි....හිනා වෙලා සැහැල්ලුවෙන් ඉන්නේ මම ඔයා ගාවදි විතරමයි...මග දෙමව්පියන් ගාවදි දැනුන රැකවරණය මට අදරත් දැනෙන්නේ ඔයා ගාවදි විතරමයි....ඒ රැකවරණය සෙනෙහස මගේ නේද හැමදාමත්.... ඉතිරියත් කියවන්න »


සිතුවිලි හැන්දෑව.. 2012-01-29 23:57:00 සිතුවිලි හැන්දෑව.. January 29, 2012

පාට දේදුනු හිනාවෙන.. මන්දාරම් අදුරක් නොවූවද... මොනතරම්නම් ලෙන්ගතුද... කෙතරම්නම් සෙනෙහෙවන්තද... තරු හොරැහින්ම ඉගි සදන... සද ඔච්චමට හාදු තියන... පිණි ඉසින මේ සිහිලස් රැයේ... අදුරත්.....!!!!!! ඉතිරියත් කියවන්න »


ගිනිගෙන දැවෙන ඉරේ ගින්දර…. සිතුවිලි හැන්දෑව.. January 29, 2012

ගිනිගෙන දැවෙන ඉරේ ගින්දර.... හැමදාමත් මහ මුහුදට දිය කර... යාවියැයි සිතූ ඉර අදද මුලා වූවා එලෙසම.... හිරු අදත් මිලිනව මා හටම සතු වේයැයි... සිතූ මහ මුහුදට... අදත් සතු වූයේ.. සැනසෙන්න පමණමය.. ඒ හිරුගේ එලියෙන්ම... ඉතිරියත් කියවන්න »


උභය කුල පාරිශුද්ධ – බ්ලොග් ලියන ගුරුසිංහ යතාර්තවාදියා January 29, 2012

ටිකක් අමුතු විදියක ලිපියක් ලියන්න සිත් උනේ මොකද කියනවා නම්… මම දැක්ක එක බ්ලොග් කරුවෙක් ඉන්නවා “පද්දා” කියල.පොඩ්ඩී හෙවත් ප්‍රවිනා ලියපු කුමාරිහාමි කතාවෙත් අඩංගු වුනා ඔය ” පදු ” කතාව. මම උභය කුල පාරිශුද්ධ කෙනෙක්. උභය කියන්නෙ ” දෙන්නා”. මගේ මවු සහ පියා හොඳ කුලවතුන්. ඔවුන් වෙනත් කිසිම කුලයක් හා ” හාමු” වෙලා නෑ. ඒත් මගේ දරුවන්ට නම් එහෙම කියන්න බෑ. මගේ බිරිඳ ” පාතියක්” හෙවත් පාත රටට සම්බන්ධ ... ඉතිරියත් කියවන්න »


සමනලයා සහ නපුරු සොරා… The වල January 29, 2012

කවුරුත් දන්නවනේ අර සමනල‍යෝ ගැන.......  මම කියන්නේ මේ පින්තූරේ ඉන්න සතා ගැන නෙමෙයි වෙන කෙනෙක් ගැන හො‍ඳේ..... ඔය සමනලයා කියන නම හැදුන හැටි ගැනත් කතාවක් තියනවා....‍‍දවසක් මේ ජාතියේ එක්කෙනෙක් Drive කරපු වාහනයක් තවත් වාහනේක හැප්පුනාලු....... දැන් අර පොරවල් එකසියගානට මේ යකාට බනිනවලු.....‍ ‍‍‍‍"ගොනා... බූරුවා... මී හරකා....." එතකොට මේ වාහනේ ආපු අනිත් අය කීවලු "මොනාද අනේ ඔයා සද්ද නැතිව ඉන්නේ... වැරැද්ද ඔයාගේ උනාට කමක් නෑ... ඔයත් මොකක් හරි සතෙක්ගේ නමක් කියලා බනින්නකෝ...."ඒ උපදේශය හිතට ... ඉතිරියත් කියවන්න »


මාස දෙකකට පසු….. ආපසු හැරී බැලීමක්…. Pradeep's page (ප්‍රදීප්ගේ පි‍ටුව) January 29, 2012

අදට Pradeep's page (ප්‍රදීප්ගේ පි‍ටුව) ආරම්භ කරලා හරියටම මාස දෙකක් වෙනවා. Anne’s Diaries කියලා අපේ ආයතනයේ වැඩකරන විදේශීය ස්වේච්ඡා සේවිකාවක්ලියන බ්ලොග් එකක් දැකලා තමයි මමත් බ්ලොගර් පැත්තට සේන්දු වුනේ. ඒ 2010 අවුරුද්දේදවසක. ඒත් ඒ ගතිය එහෙමම නැතිවෙලා ගියා. ඊට පස්සේ 2011 නොවැම්බර් මාසේ 29 වෙනිදාතමයි ආයෙත් ලියන්න පටන්ගත්තේ.මුලින්ම පටන් ගත්තේ දේවාගේ අඩවියෙන්කොපි කරගත්ත ලිපියකින්. මුලින්ම හොරකමක් කලා කියලා දේවා මට බැන්නේ නෑ. ඒකට හිට්ස්15ක් විතර වැදිලා තිබුනා. ඒකෙන් ධෙර්යමත් වෙලා ... ඉතිරියත් කියවන්න »


Fishing Huts සුන්දර ලංකා January 29, 2012

Fishing Huts කිව්වාම ගොඩාක් අය අහල පුරුදු නමක් නෙමේ.සිරිපාදෙ යන හැටන් නල්ලතන්නිය පාරෙ සිරිපාදෙ කිට්ටුවෙන්ම තියෙන මරේ වත්ත කියන පාරෙ කෙලවරේම තමා මේ Fishing Huts තියෙන්නෙ.මග විස්තර නම් මේ බ්ලොග් අඩවිය බලන හැමෝටම තව හොයා ගත හැකි.Fishing Huts කියන්නෙ තම තමන්ගෙ කාර්යබහුල ජීවිතයෙන් පොඩ්ඩක් මිදිලා හොද නිවාඩුවක් ගත කරන්න කියාපු තැන.හැබැයි ගාන පොඩ්ඩක් සැරයි.සාමාන්‍ය තරමෙ පවුල් හතරකට ඉඩ තියෙනවා ඒ වගේම ‍ලගින් ගලාගෙන යන බත්තුලු ඔයෙන් හිත පිරෙන්න නා කියා ගන්නත් ... ඉතිරියත් කියවන්න »


අද ජනවාරි 29 යි. කඩුල්ල kadulla January 29, 2012

‌ අද ජනවාරි  29යි. දිනපොතක් ලියන්න හිතා ගත්තත් ඒක පිලිවෙලකට වෙන දෙයක් නෙමෙයි. 2011 කඩින් කඩ ලිව්වා වගේ 2012 ත් දින පොත කඩින් කඩ ලියවේවි. අද අවුරුදු 35 කට විතර පස්සේ පාසල් වියේ සගයෙක් මුණ ගැහුණා.ආයෙත් පාසල් යන්න හිතෙන්නේ පාසල් කාලයයේ  සුන්දරත්‍වය පහුරු ගාන කොට. අපි පාසලේ ඉන්න කාලේ ජාතික මට්ටමෙන්  පාසල් නාට්‍ය තරග තිබුනා. ඒවට සුදානම් වෙන්න මධ්‍ය මහා විද්‍යාල වල තිබුනේ හරි උනන්දුවක්. හොරණ තක්‍ෂිලාව., හොරණ විද්‍යාරත්නය මේ නාට්‍ය උලෙලවල් වල කැපී ... ඉතිරියත් කියවන්න »


අපාය පාර දිගේ...... January 29, 2012

සිරිදාස මලේ හදිස්සියෙ...සිකුරාදා දවසක පාන්දර බලද්දි නින්දෙන්ම සිරිදාස පරලොව ගිහිල්ලා තිබුනා.... සිරිදාසත් ඒ බව දැනගත්තෙ තමුන්ගෙ මිනිය බදාගෙන ගෙදර උන්දලා අඬනවා දැක්ක වෙලේ. සිරිදාස ඒ වෙනකොට වහලේ යටලීයටකට වෙලා තමුන්ගෙ සරීරෙ දිහා බලාගෙන නයා නැතිවුන  අහිගුණ්ඨිකයා වගේ මොනා කරන්නද කියලා හිත හිත හිටියෙ.ජීවිතේ කවමදාවත් තිබ්බට පාවිච්චි නොකරපු සිරිදාසගේ මොලේ ඒ මේ අත හරව හරව කල්පනා කලත් වුනේ මොකක්ද කියලා සිරිදාසට තේරුම් ගන්ඩ බැරි උනා. තේරුන එකම දේ තමන් මැරිලා කියන ... ඉතිරියත් කියවන්න »


අයියේ, බස් එකේ කොල්ලෝ ඉන්නේ පිටිපස්සේ. එන්න පිටිපස්සට ළහිරුගේ සිංහල Blog අඩවිය January 29, 2012

මේකත් වුනේ මීට අවුරුදු ගානකට කලින්. සත්‍ය සිදුවීමක්. සියළුම බනින ඇනෝ කොමන්ට් භාරගනු ලැබේ.මම නම් පෞද්ගලිකව බස් වල කෝච්චි වල ගෑණු ළමයින්ට ජැක තියෙනවා කියලා කියන්නේ, අන්න ‍ඒ දේට විරුද්ධයි. මොකද කියනවානම් මගේ මතයට අනුව ඒක මහ කුප්ප වැඩක්. කොච්චර පිස්සු කෙලියත් ඒ වගේ වැඩ අපේ සෙට් එකේ එවුන් කරන්නේ නෑ.Read more » ඉතිරියත් කියවන්න »


9. උජුභූතඨපුග්ගල සූත්‍රය ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala January 29, 2012

1. ´´මහණෙනි, ආහුණෙය්‍යවූ, පාහුණෙය්‍යවූ, දක්‍ෂිණාර්‍හවූ, ඇඳිලි බැඳීමට සුදුසුවූ, මේ පුද්ගලයෝ අට දෙනෙකි. 2. ´´කිනම් අට දෙනෙක්ද යත්? සෝවාන් පුද්ගලයාය, සෝවාන් ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමට පටන්ගත් පුද්ගලයාය, සකෘදාගාමී පුද්ගලයාය, සකෘදාගාමී ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමට පටන්ගත් පුද්ගලයාය, අනාගාමී පුද්ගලයාය, අනාගාමී ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමට පටන්ගත් … Continue reading → ඉතිරියත් කියවන්න »


අත්තම්මගෙ හපන්කම…….. Miyuruworld January 29, 2012

මං පුංචි කාලෙ හරිම ආසයි අපේ අම්මලගෙ මහ ගෙදර යන්න.... ඒ ගම ඔය කාලෙ ගමක තියෙන සුන්දරත්වයෙන් අනූනයි.... මට ඒ කාලෙ දැනුනෙ ඒක සුරංගනා ලෝකයක් වගේ..... එක පැත්තකින් ඇහැට පේන තෙක් මානෙ නිලට නිලේ දිලෙන වෙල් යාය.... අනිත් පැත්තෙන් ගඟ..... ගෙයි පිටිපස්සෙන් මහ කන්ද..... පළතුරු, සමනළයො, කුරුල්ලො වගේම සතා සරුපයත් මදියි නොකියන්න....අත්තම්මා ජීවතුන් අතර ඉන්න කාලෙ  සෑම සති අන්තයකම අපේ අම්මා අත්තම්මට කන්න බොන්න දේවල් අරගෙන ගමේ යනව.... ඒක වරද්දන්නෙම ... ඉතිරියත් කියවන්න »


වසන්තය යළිත් එනවාමයි හන්තාන January 29, 2012

ඉපල් රිකිලි සුළංවිඳිනා උයන් තුරු සෙවනේකඩා හැලෙනා කඳුළු වස්සානේඉති අගින් හමා ගියඅවසාන ???????ඔබ ආයෙත් එනවා එනවාමයිවසන්තය යළිත් එනවාමයිගහකොළ මල් දළුලනවාමයිඔබ ආයෙත් එනවා එනවාමයිආයෙත් සිනාසෙන කාලයක්හීන දකිනා කාලයක්සුවඳ ඉඹිනා කාලයක්එනවාමයිඔබ ආයෙත් එනවා එනවාමයිමේ මග බලන නෙත් දෙක නිවාවිඳගන්න උදයේ හවාඅවසාන සුසුමට කලින්වස්සාන පුසුඹුත් අරන්ඔබ ආයෙත් එනවා එනවාමයිවසන්තය යළිත් එනවාමයිගහකොළ මල් දළුලනවාමයිඔබ ආයෙත් එනවා එනවාමයි<Kithsiri Jayasekara> ඉතිරියත් කියවන්න »


සංවේදීකම කියන එක ශිෂ්ණය මත වත, යෝනිය මතවත් පරායත්ත නැති බව මතක තියා ගනින්…. විකාර පිටුව January 29, 2012

මේකෙ කිසි විද්යාවවක් නම් නෑ..හැබැයි මේක මේ ඉවසන් ඉන්න බැරිම තැන ලියන්නේ.. අහන අහන හැම එකාම කියන්නෙ කොල්ලො අඩන්නෙ නෑ. නිකන් අඩල මෙතන කෙල්ලෙක් වෙන්න හදන්න එපා.. කොල්ලෙක් උනාම සන්වේදී වෙන්න හොද නෑ.. ඇයි යකෝ, කොහෙද මොන පොතෙද ලියල තියෙන්නෙ සංවේදීකම කියන එක ශිෂ්ණය මත වත, යෝනිය මතවත් රදා පවතිනව කියල ??? කොල්ලෙක් ඇඩුව කියල මොකක්ද වෙන්නෙ ? ඇයි කොල්ලන්ට අඩන්න හොද නැද්ද ??? සංවේදීකම කියන එක ශිෂ්ණය මත වත, ... ඉතිරියත් කියවන්න »


සංවේදීකම කියන එක ශිෂ්ණය මත වත, යෝනිය මතවත් පරායත්ත නැති බව මතක තියා ගනින්…. සින්හලෙන් සයන්ස් (Sinhalen Science) January 29, 2012

මේකෙ කිසි විද්යාවවක් නම් නෑ..හැබැයි මේක මේ ඉවසන් ඉන්න බැරිම තැන ලියන්නේ.. අහන අහන හැම එකාම කියන්නෙ කොල්ලො අඩන්නෙ නෑ. නිකන් අඩල මෙතන කෙල්ලෙක් වෙන්න හදන්න එපා.. කොල්ලෙක් උනාම සන්වේදී වෙන්න හොද නෑ.. ඇයි යකෝ, කොහෙද මොන පොතෙද ලියල තියෙන්නෙ සංවේදීකම කියන එක ශිෂ්ණය මත වත, යෝනිය මතවත් රදා පවතිනව කියල ??? කොල්ලෙක් ඇඩුව කියල මොකක්ද වෙන්නෙ ? ඇයි කොල්ලන්ට අඩන්න හොද නැද්ද ??? සංවේදීකම කියන එක ශිෂ්ණය මත වත, ... ඉතිරියත් කියවන්න »


~මහිම මන්දහාසි~ 21වන කොටස Iceගේ කොලම January 29, 2012

     'එහෙනම් ඒකත් එහෙමලු ඈ....' මං මුළු කතාවම කියල ඉවර වෙනකන් ඉඳපු සඳු එහෙම කිව්වා. යාළුවො සෙට් එකම ආවේ අම්මි ගෙදර ඉන්න වෙලාවක නිසා කට්ටිය කතා බහ කරේ බොහොම පරිස්සමින්.     'ආ..... ඒ පාර උඹ මොනවද කල්පනා කරන්නේ?' ළඟ හිටිය දිනාදිගේ ඔලුවට පුංචි තට්ටුවක් දාන ගමන් මගේ වෙන්ඩ නෑනාන්ඩි ඇහුවා.     'නෑ බං,බලපන් පොඩ්ඩක් කල්පනා කරලා. මහිමයා කොච්චර රොමෑන්ටික් පොරක් ද කියල?' ඇස් දෙකත් ලොකු කරලා දිනාදී මං දිහා ... ඉතිරියත් කියවන්න »


ගුරුත්වා කර්ශණයට හසුවූ උල්කාවක් අක්ෂර January 29, 2012

බ්‍රහස්පති අසලින් ගියඋල්කාවක් වූ මාඑහි බලපෑමට හසුවීඑදෙසටම ඇදීගිය යුරුකෙසේ නම් පවසම්ද???ප. සු. - බ්‍රහස්පතිගේ ගුරුත්වා කර්ශණය ආසන්න වශයෙන් පෘතුවියේ ගුරුත්වා කර්ශණය මෙන් 2.5 ස් ගුණයකි ඉතිරියත් කියවන්න »


අනාගතය අපේ සෙට් එක January 29, 2012

අද නිකම් අමුතුම දවසක් මෙලෝ රහක් නෑ පට්ට කම්මැලියි. ඒක හින්දමද කොහෙදෝ අමුතු දේවල් හිතෙනවා. එහෙම සීන් එකක් තමා මේකත්.සීන් එක මේකයි අද අපිත් එක්ක එකට ඉන්න එවුන් තව අවුරුදු 10කින් 15කින් පාරකදී හරි කොහෙදී හරි අහම්බෙන් හම්බෙද්දී කොහොමට ඉදීද? මට නිකමට මෙන්න මේ විදියට හිතෙනවා හැමෝම පොදු වශයෙන් බැදලා කරලා ළමයි 2නෙක්වත් ඉදියි. කියවන්න ලේසි වෙන්න එක එක්කෙනා ගැන වෙන වෙනම ලියන්නම්.ගලයාමේකා කොහොමත් අර්ශස් කාරයනේ. පොඩ්ඩ ඇත්තම් ඇතිනේ නැට්ට පාගගන්න.මේකා ඒ කාලේ වෙනකොට නුවර අසරණ කෙල්ලටත් යන ... ඉතිරියත් කියවන්න »


Software දන්සැල Cyber අවකාශයේ සැරිසරන්නා January 29, 2012

සැහෙන කාලෙකින් බ්ලොග් එක පැත්තේ එන්නත් බැරි උනා කොල්ලා බිසි වෙලා නේ ඔන්න අමාරුවෙන් වෙලාවක් හොයාගෙන කොල්ලා ආවාඅද දෙන්නම් දන්සැලක් හැබැයි මේක දන්සැලක් කිව්වට සුපිරි විදියේ Software දන්සැලක් හොදේ මේවා දාලා මාව බැන් වෙයිද දන්නෙත් නෑ කමක් නෑ ඔයාලත් ප්‍රයෝජනයක් ගන්නකෝ බලන්නඔන්න වැඩේ පටන් ගත්තාමුලින්ම දෙන්නම් පට්ට වයිරස් ගාඩ් ටිකක්1.AVG Anti-Virus Pro 2012 12.0 Build 1809a4504 (x86) | 152.96 ලින්ක් එකhttp://www.mediafire.com/?t000mcrfy0mtt2j2.IObit Malware Fighter PRO 1.2.0.9 Finalලින්ක් එකhttp://www.mediafire.com/?cnccovg8lv853bo3.ESET NOD32 Antivirus 5.0.93.0 ... ඉතිරියත් කියවන්න »


දණ්ඩා සහ විළි ලැජ්ජාව,,,,, දූපත් වැසියා January 29, 2012

දණ්ඩාගේ කථා වස්තුව මෙසේ දක්වමුදණ්ඩා නම්  කුන්ෆු, වූෂු කරාටේ වල කෙල පැමිණියෙකි. හැඩි දැඩිය. වලි බරය. කිසිදා ගුටි කෑ බවක් නොදන්නා මුත් දණ්ඩාම කියා ඇති පරිදි පසල් දනව්වේ සියලුම චන්ඩින් දණ්ඩාට අවනතය.දණ්ඩා:- එම්බල දූපත් වැසිය, අද දින ඉර හැරී අගල් තුනක් ගිය කල මහා සංග්‍රාමයක් වෙති. ජය පැන් බීමෙහි තුටුවේ නම් අප හා එක්වෙව. ජය ශ්‍රී. දණ්ඩානණි... තවත් සැකයකි. එදා මෙන් අදද, නැට්ටට ගුටිකා, දෙකන් හකුලා උකටලී වෙත්ද???දූපත් වැසියා:- දණ්ඩානණි... කුමන බිමක?? කුමන ... ඉතිරියත් කියවන්න »


ඔබ එදා නම් සඳ වගේමැයි හන්තාන January 29, 2012

ඔබ එදා නම් සඳ වගේමැයිඔබ මෙදා හිරු වී මා දවයිඔබ මගේ යයි තව මට සිතෙයිඔබ දමා යන්නට සිත කියයිඔබ එදා නම් සඳ වගේමැයිනෙතේ නෑ ආදර බැලුම්කොහි සැඟවුනාදෝ නෙත් කැළුම්ඔබේ ලෝකය නොවේ මගෙ ලොවමැකී යයි ආදර හැඟුම්ඔබ එදා නම් සඳ වගේමැයිපි‍ටු පුරා පෙම් කවි ලියූසිත ගොළු වුනේ ඇයි රස මැවූනොදන්නෙමි වැරදුනේ කොතැනදදෛවයද මේ අප පැතූ..<Amarasiri Peiris> ඉතිරියත් කියවන්න »


ඔබ නෙත් කළුද සිත් කළුද කසුන්ගේ මුහුද යට.com January 29, 2012

ඔබේ පෙනුම පිළිබඳ ඔබ තුළ විවිධාකාර අදහස් තිබිය හැක. ඇතැම් විට බාහිර ස්වරූපය කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වන ඔබ එය ඔප්නැංවීම සඳහා විවිධ මාදිලියේ අනුකරණයන්ට පෙළඹෙයි. ඔබ ඔබේ පෙනුම පිළිබඳ වඩාත් සැලකිලිමත් වන්නේ අන්‍යයන් විසින් ඔබේ පෙනුමට දෙනු ලබන අගය මතය. පෙනුම ගැන සැලකිලිමත් වීමෙහි වරදක් නැත. එහෙත් පමණට වඩා ඒ පිළිබඳ අධ්‍යයනය කිරීමට යාමෙන් ඔබේ පෙනුම පිළිබඳ ඔබට ගැටලු රාශියකට මුහුණදීමට සිදුවෙයි. ඉතිරියත් කියවන්න »


දක්ෂයා සහ සුදුස්සා…ඔබේ තේරීම? s a b i t h January 29, 2012

කථාව :     මං ගියේ කතෝලික පාසලකට..ඒ දවස් වල මගේ ඉස්කෝලෙ ශිෂ්‍ය නායක සංගමය සාමාන්‍යයෙන් ගුරු සංගමේට වඩා බලවත් වෙලා හිටපු කාලයක්..ගුරු සංගමේට වැඩිය සල්ලිත් තිබුනද මංදා බැංකු පොතේ!ශිෂ්‍ය නායක කාමරයේ ඔය හැම ඉස්කෝලෙකම තියන කැරම් බෝඩ් එකට අමතරව අපේ කාලයේ ටීවී එකක් ටික දවසකට CDMA ටැලිපෝන් එකක් එහෙමත් තිබ්බා..කොටින්ම සාමාන්‍ය ගුරුවරයෙකුට නැති තැනක් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයට තිබුනා.කතාවට ආයෙ ප්‍රවිශ්ඨ වෙමු!     ඔය ප්‍රධාන ශිෂ්‍ය නායකයා තෝරන්නේ අනෙකුත් ශිෂ්‍ය ... ඉතිරියත් කියවන්න »


මගේ අම්මට….; ගොඩාක් ආදරෙන්.. :::.. සිහින සිත්තම් ..::: January 29, 2012

අම්මා කියන්නෙ හරි පුදුමාකාර වචනයක්. ඒ පුංචි අකුරු තුනේ ගැබ් වෙලා තියෙන ශක්තිය, ආදවගේම අවබෝධය මෙච්චරයි කියල තවත් අකුරු ගොඩකින් කියල ඉවර කරන්න කවදාවත් පුලවන් කමක් නැහැඅවුරුදු විස්සකුත් මාස කීපෙකට කලින් මේ ලෝකෙ ලස්සන විඳින්න මට ඉඩ සලස්සපු මගේ අම්මා ඊට ගොඩක් කාලෙකට කලින් ඒ ලෝකෙ දැකපු වාසනාවන්ත දවස අද..අම්මට සුබ පතල post එකක් දාන්න උවමනා වුණත් කවියක් විදියට නොදා මේ විදියට ලියන්නෙ මේක සාමාන්‍ය post එකක් විදියට පේන්න මට ... ඉතිරියත් කියවන්න »


කි‍්‍රකට් වෙනස්කම් කණ්ඩායම ගැන සිතා. – කි‍්‍රකට් සභාපති pitigala withthi January 29, 2012

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නායකත්වය සහ පුහුණුකරු වෙනස් කිරීම කණ්ඩායමේ ඉදිරිය ගැන සලකා සිදුකළ බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් සභාපති උපාලි ධර්මදාස පවසනවා. පුහුණුකරු ජෙෆ් මාර්ෂ් ඔහුගේ තනතුරින් ඉවත් කරනු ලැබුයේ වසර 2ක කොන්ත‍්‍රාත්තුවේ මාස 6ක කාලයක් පමණක් ගතවී තිබියදීයි. ශ‍්‍රී ලංකා කි‍්‍රකට් සභාපතිවරයා සඳහන් කළේ දැන් පත් කර ඇති දකුණු අප‍්‍රිකානු ජාතික පුහුණුකරු ග‍්‍රැහැම් ෆෝඞ් 21 වැනි සියවසේ පුහුණුකරුවෙකුගෙන් අපේක්ෂා කරන කරුණු සපුරාලිය හැකි ... ඉතිරියත් කියවන්න »


One Rifle Four Lives || එක රයිෆලයක් ජිවිත හතරක් (babel) සිංහල බ්ලොග් සටහන January 29, 2012

එකම රයිෆලයක් ජිවිත හතරක් වටා ගෙතෙන ඉතාමත්ම විශිෂ්ඨ ගනයේ සිනමා කෘතියක් රස විදින්නට මට අවස්ථාව ලැබුනා. ලොකයේ බිහිවුන ඉතාම අග්‍රගන්‍යම සිනමා කෘතියක්  මිනිස් ජීවිතයේ විවිද පැතිකඩ පිලිබද නිරාවරනය කල අසමාන්‍ය චිත්‍රයක්. දෙමව්පියන්ගේ ආදරය, විවාහය, විවාහවු අය අතර සම්බන්දතා හා මානව ලිංගිකත්වය පිලිබද විමසන ඉතාම දුර්ලභ ගනයේ නිර්මානයක්. මෙම සිනමා කෘතියට පාදක වෙන්නේ මෙක්සිකොව, ජපානය,මොරොක්කොව හා ඇමරිකාවෙ ජිවත්වන ජිවිත හතරක කතාන්දරයයි. එකිනෙකාට බොහො ඇතින් ජිවත්වුවත් මෙම ජිවිත හතර දුඛ්කාන්තයක් කරා ගෙන යන එකම ... ඉතිරියත් කියවන්න »


සැගවුන අමුත්තෝ – 2 මීදුම. January 29, 2012

පේර කොලේ වන්දෙක්බකමුනෙක් නේ ?.කවුද බලන්න හැංගිලා ඉන්නේ කියලා.පරිසරයේ හැංගිලා.මෙයා තද නින්දක.පුළුවන් නම් හොයන්න කවුද ඉන්නේ කියලා.මෙයත් හැංගිලා. ඉතිරියත් කියවන්න »


ප්‍රශංසාවට සීමාවක්? දේදුනු පාලම January 29, 2012

මට ඉස්සර පෙන්නන්නම බැරි දෙයක් තමයි පල්ලියේ ගීතිකා කියන්න මහා හයියෙන් මියුසික් දාන එක. පල්ලියේ විතරක් නෙමෙයි කාලෙකට කලින් මම උගන්නපු  පාසලෙත් පූජාවක් තියනකොට කන් අඩි පැලෙන ඩ්‍රම් බීට්, ඕගන් එකෙන් අමුතු අමුතු සද්ද, හරියට ඩිස්කෝ එකක් වගේ. කොහෙන් ආව අකමැත්තක්ද මන්දා. මම කැමති  church ඕගන් එක විතරක් හිමීට ගහල ලස්සනට ගීතිකා කියනවට. ඒ ගැන ගීතිකා කණ්ඩායමේත් ඉන්න මගේ මහත්තය කිව්වේ ඒ ක්‍රමය වැඩිය ගැලපෙන්නේ ඉංග්‍රීසි, ලතින් වගේ ඇදල කියන ... ඉතිරියත් කියවන්න »


කාර්ටුන්!!! මායා.... January 29, 2012

මට ඊයකින් ආපු, කාර්ටුන් ටිකක්, ඔයාලටත් බලන්න, දෙන්න හිතුනා. මෙන්න එහෙනම්,මේ ඉන්නේ ෆ්‍රෙඩි සහ ජේසන් කියන horror films වල ඉන්න චරිත දෙකක්!මේ කාර්ටුන් වල සබැ අයිති කරුවන් නොදනිමි! කථාවකින් හමු වෙනකන්.,සුභ දවසක් ඔයාලට!  ඉතිරියත් කියවන්න »


සර්බියානු චිත්‍රපටියක්|A Serbian Film වචන ටැක්සි January 29, 2012

සර්බියානු චිත්‍රපටියක්හිංසනය සමාජගත කිරීමේ වශීකරන මෙහෙයුම"සර්බියානු චිත්‍රපටියක්" (A Serbian Film) යනු 2010 වසරේ සැප්තැම්බර් 24 වන දින තිරගත වූ එනමින් වූ සර්බියාවේ නිශ්පාදනය වූ චිත්‍රපටයකි. එහි අධ්‍යක්ෂක සර්බියානු ජාතික Srđan Spasojević වේ. [ඔහුගේ සහ සම පිටපත් රචක Aleksandar Radivojevic සමග කළ සාකච්ඡාවක් මෙතැනින් කියවා ගත හැකිය.]චිත්‍රපටයේ නමින්ම හැඟවෙන අයුරින් එම චිත්‍රපටයේ අන්තර්ගත වන්නේ ද චිත්‍රපටයක් නිර්මානය කිරීමේ ක්‍රියාදාමයකි. එය සර්බියානු අසභ්‍ය "කලා" (pornography: Creative activity (writing or pictures or films etc.) ... ඉතිරියත් කියවන්න »


හිරේගිය හිරගෙදර සහ නිවුස් 88/89 Chitrangi's Weblog January 29, 2012

 2012 නිවුස් ෆස්ට් වැලිකඩ හිරගෙදර සිට මාතර නගරයේ ධනවත් ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් කෑ බව කියන කල්ලියකට අයත් හය දෙනෙක් මාතර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් උදේශ් රණතුංග මහතා විසින් ලබන අටවැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය. බන්ධනාගාර සුබ සාධක නිලධාරින් වන රණාලේ සම්පත් ලොකු ගම්හේවා, අඹේපුස්ස දේමුණි නිශාන්ත ද සිල්වා, කොළඹ මොහොමඞ් පවුස් මොහොමඞ් අෂ්රප්ල, ඔහුගේ බිරිය පාතිමා රිෂ්නා හමීඞ්, ඔරුගොඩවත්තේ එම් මහින්දරන් හා රාමනාදන් විජේචන්ද්‍ර ඔවුහුය. නිවුස් 88/89 සල්ලි ඇතොත් හිරගෙදරත් රජගෙදරය. ආර්පිකෝ කුෂන් මෙට්ට සිතල පොළවම කවි සිතුවිලි පමණි. හාල්මැස්සන් ... ඉතිරියත් කියවන්න »


අසීමිත ආදරයෙ උල්පත පිණිබිඳු... January 29, 2012

කප්පරක් දුක හිත දරාගෙනමහ මෙරක් බර හිස තබාගෙනසප්ත මහ සාගරේ ගැඹුරටකඳුළු බිඳු වැල් නෙත රඳාගෙන..අනන්තය ඉම තෙක් පැතිර ගියසෙනෙහසින් හද ගැබ තෙමාගෙනවිඩාබර වූ මියෙන ලෝකයසදා පණ දෙන ජීවනාලිය..සදාකාලිකවම මෙලොව තුළඅසීමිත ආදරයෙ උල්පතගොතා නිම කළ නොහැකි ගුණ කඳමවුනි, ඔබෙ පා වඳින්නෙමි මම..මගේ ලොව ගණඳුර නසන්නටපුරාසඳ වන සදා කල්හිමඔබෙ නමට සුපිපෙන කුසුම් ගෙනබැතින් පා යුග වඳින්නෙමි මම.. ඉතිරියත් කියවන්න »


මම සහ මම වර්ණ January 29, 2012

අම්මා තාත්තා ලග උණුසුමට  ආදරෙන් හැදුන පොඩි එකා මම,දුර ඈතක තනිවී ඒ උණුසුම ආදරය සොයන ලොකු එකා මම..පුන්චි ඉස්කෝලේ ඉස්සරහ පේලිවලහිටිය පොඩි එකා මම,පන්ති ගිහින් පස්සෙම පේලිවල රැදුන ලොකු එකා මම..සිස්සත්තේ මහ ඉහලින්ජය අරගෙන අපු  පොඩි එකා මම,A/L යන්තමින්ගොඩදාගත්තු  ලොකු එකා මම..අනාගතේ ලොකු හීනනොදැකපු පොඩි එකා මම,ඉහිරුන හීන කන්දක් ලගවැලපෙන ලොකු එකා මම..අඹ යාළුවන් සොයාගෙනදිවගිය පොඩි එකා මම,හිත රිදුම් දෙන තරමින් යහළුවන්ගෙන් බැටකෑ ලොකු එකා මම..ගෑනූ ළමයි ළග මොහොතක්නොරැදුන පොඩි ... ඉතිරියත් කියවන්න »


මඟුලකට ලෑස්ති වෙනවානම් කොච්චර කාලෙකට කලින් වැඩේ පටන් ගන්න ඕනෙද? හරීගේ හීනලන්තය January 29, 2012

වෙලාව හවස 2ට විතර ඇති. කාපු බීපු තැන්වල සතා සර්පයා වත් ඉන්නේ නෑ කියලා කතාවක් තියනවානෙ. කාලා බීලා ඉවරවෙලා කෝට් බෑය හරිගස්සා ගත්තු මම ලිෆ්ට් එක ළඟට ආවෙ ගෙදර යන්න හිතාගෙන. එතනදී මට ආයෙත් මුණගැහුණා කලින් වැඩපළේ මාගේ බොස්ව බොසුත් කලින් වැඩපළේ සගයින් කිහිපදෙනෙකුත් මමත් අපි හැමෝම ගිහිල්ලා හිටියේ අපිත් එක්කම වැඩකළ යාලුවෙක්ගේ නඩු තීන්දුවකට. මොනවා කරන්නද මිනිහා ජීවිතාන්තය දක්වා හිරේට නියම වුණා. දැන් තැවිලා වැඩක් නෑ මිනිහම ... ඉතිරියත් කියවන්න »


ගුරුවරු , ළමුන් , අධ්‍යාපනය සහ අපේ රටේ අනාගතය… ‍‍සිතක නිදහස් ස‍ටහන් January 29, 2012

මේ ගැන ලියන්න හිතිලා ගොඩක් කල් වුනත් නොයෙක් හේතු නිසා කල් දැම්මා. එත් අදනම් ලියන්නම ඔනෙ කියලා හිතුනා. අතඇරලා දාලා තිබුන අදහස නැවත් ආවේ පහුගිය දවසක බස් එකේ යද්දි සිරස නාලිකාවෙන් අහුන සිදුවීමක් නිසා.මුලින්ම ගුරුවරු ගැන කතා කරන්න කලින් මම කියන්නම් මගෙ දෙමව්පියනුත් ගුරුවරු. එත් මේ කියන්න යන විදිහේ ගුරුවරු මා පාසල් යන කලයේදි මට මුණගැහිලාම නැහැ. අද කාලයේ ගුරුවරුන්ගේ මේ තත්වයට හේතුව මොකක්ද කියලා මට තේරෙන්නේ නැහැ. ඔයාලාත් මේ ... ඉතිරියත් කියවන්න »


චර්යා – වාඩිවී සිටින ඉරියව්වෙන් කිව හැකි පුද්ගලයකුගේ චරිත ලක්ෂණ හම්බයා January 29, 2012

සතර ඉරියව්වලින් එකක් වන්නේ හිඳ ගැනීමයි. අපි කවුරුත් දවසේ වැඩි කොටසක් පුරුදුවෙලා සිටින්නේ එසේ වාඩිවී සිටීමටයි. විශේෂයෙන් කාර්යාලවල සේවය කරන අය වැඩිපුරම ඉන්නේ වාඩිවෙලා. සමහර අය පුරුදුවෙලා ඉන්නේ දවසේ වැඩි කොටස වාඩිවෙලා කල්ගත කරන්නයි. නිදා ගැනීමට ලොල් අය වගේම වැඩක් නොකර වාඩිවෙලා සිටින අයත් සලකන්නේ කම්මැලියන් ලෙසටයි. මෙහෙම අය පුටු රත්කරනවා කියලයි කියන්නේ. වාඩිවෙන්නේ පුටුව මතයි. පුටුවක් සාමාන්‍ය පුටුව සහ සැපපහසු ඇඳි පුටුව වශයෙන් කොටස් දෙකයි. සැපපහසු පුටුවේ සාමාන්‍ය පුටුවට වඩා ... ඉතිරියත් කියවන්න »


WiFi Hotspot එකක් හදාගන්න අන්තර්ජාලයත් එක්කම… ලාහිරු දහසක් දිලී ........ January 29, 2012

අපි ළඟ තියෙන ලැප්ටොප් එක ලේසියෙන් ම පට්ට WiFi Hotspot එකක් කරන්නේ කොහොමද කියලා තමයි කියන්න යන්නේ මේ! හිතමුකෝ අපි ළඟ රවුටර් එකක් ගන්න සල්ලි නෑ කියලා, ඉතින් කොහොමද අපි මැෂින් ගොඩක් සෙට් වෙන නෙට්වර්ක් එකක් හදාගන්නේ. ඉතින් ලැප් එකේ තියෙන WiFi පහසුකම පාවිච්චි කරලා නෙට්වර්ක් එකක් හදාගන්න හැමෝම දන්නවා ඇතිනේ. අද මේ කියන්න යන්නේ WiFi Hotspot එකකින් අන්තර්ජාල පහසුකම බෙදාගන්නේ කොහොමද කියලා.සාමාන්‍යයෙන් WiFi පහසුකම පාවිච්චි කරන්නේ File Sharing කරන්නනේ. ... ඉතිරියත් කියවන්න »


ඉලෙක්ට්‍රෝනික පෑන හම්බයා January 29, 2012

පිහාටු පෑනෙන්, කටුපෑනෙන් ඇරඹුණු ලිවීමේ උපකරණ හෙවත් පෑන්වල ගමන දැන් නැවතී ඇත්තේ ඉලෙක්ට්‍රෝනික පෑන් අසල. දැන් ඔබට ඉතා පහසු මිලට නව තාක්ෂණයේ අලුත්ම විශ්මකර්ම වැඩක් වන ඉලෙක්ට්‍රෝනික පෑන ලබා ගතහැකිය. අප දන්නා සාමාන්‍ය පෑනකට වඩා නවීන ලෝකයේ තාක්ෂණයත් එක්ක  හරි හරියට හැප්පෙන්නට මේ ඉලෙක්ට්‍රෝනික පෑන මගින් පහසුකම් සැලසෙනවා. මේ නවතම පෑන සඳහා ඒ වෙනුවෙන් විශේෂිත කඩදාසි වර්ගයක් භාවිතා කරනවා. සාමාන්‍ය කඩදාසි මතුපිට සියුම් තිත් රටාවක් මුද්‍රණය කිරීමෙන් මේ කඩදාසිය සකසා ... ඉතිරියත් කියවන්න »


මාතා හි බුද්ධි මහින්දට කඩේ යන හැටි. ansathu dinapotha January 29, 2012

මාතා යනු සිනමා පටයකි. එය ඇත්තෙන්ම සිනමාත්මකය. රුපියල් සීයට රීගල් ගැලරියේ එය බැලූ මට ඒ සිනමාපටය වෙනුවෙන් රුපියල් තුන්සීයක් වියදම් කලානම් මැනැවැයි අවසානයේ සිතුනි. මට අනෙක් විචාරවත් සිනමාව ගැන ඇති අටෝරාසියක් මැනුම් වත් තඹේකට වැඩක් නැත. මට ෆිල්ම් එක වටින්නේ කුමක් නිසාදැයි කියමි. මාතා හි යශෝධාලස්සන කෙල්ලෙක් සිටීම.ලාංකික සිනමාකරුවන් කෙල්ලන් තේරීමේදී නම් එතරම් දක්ෂ නැත. අවුරුදු හතලිහේ පනහේ කෑලි විසිදෙකේ චරිත නිරූපනය කරනු දැක්ම ජුගුප්සාජනකය. නොයෙක් වැරදි වලට අසුව අනේක ගොසිප් ... ඉතිරියත් කියවන්න »


මුරකරුවාගේ ලොකු ටෝක නොහොත් පරුමකලාගේ වර්ථමානය…ළමයින්ට සුදුසු නැත… මාරයාගේ හෝරාව... January 29, 2012

ලිච්ඡවී රජ දරුවන් එහා මෙහා පේනවායි කියා කොහේදෝ තිබී කියැවීමි. ඒ කියන්නට යෙදුනේ ඔවුන් විනිවිද පෙනෙන සුළුය කියනා කාරණාවයි..එසේත් නැතිනම් ඇඟ මස සියුම්ය යනුයි. හරියට නිකං වීදුරු වගේය... මට ඔය ලිච්ඡවීයන් හා ආබස්සරයන් නිතරම මාරු වේ... හෙවත් ටැපලෙයි... එහෙත් අමාරුවෙන් මතක් කර ගත් විට ආබස්සරයන් ආලෝකය විහිදුවන්නන් බවත් ලිච්ඡවියන් විනිවිද පෙනෙන්නන් බවත් යන්තමින් මෙන් සිහිපත් කර ගත හැක.. ඕනවට වඩා බණ කතා මතක ඉතිරියත් කියවන්න »


මාරයාගෙ බයිසි මොටෝ එක ...:::E-KiCkS::... January 29, 2012

මාරයා මාමා සහ මාර බවන හෙවත් මාරපැදිය(අනවසරයෙන් බුකියෙන් උස්සන ලදී)හි හි.... දැක්ක නේද මාරයා මාමා එයාගෙ බයිසි මොටෝවෙන් දාන සෙල්ලම්. පට්ට වාහනේ... පොර මේ දවස් වල ඒකෙන් රට වටේම යනවලු... ආ?ආ.....මන් දන්නේ නැහැ තනියෙන්ද කියලනම්. :D මාරයා මාමා ඉතින් බයිසිමොටෝවත් කකුල් දෙක අස්සේ ගහගෙන හරි හරි ගමන් යනවා කියලා මේ දවස් වල බුකිය පැත්තේ දාන පින්තූර වලින් පේනවා.කොහොම වුනත් මම මේ කියන්න ලෑස්ති වෙන්නේ වෙන කතාවක්. ඔය බයිසි මොටෝ එක ගන්න ... ඉතිරියත් කියවන්න »


සුදුස්සාට හා දක්ෂයාට තැන දුන් හොවැංහෝ ශිෂ්ටාචාරය – චීනයේ ආරම්භය .: මල් කැකුළු : Sri Lankan Kids :. January 29, 2012

චීන ඉතිහාසය ආරම්භය නිශ්චිතව කිය නොහැකිය. පුරා විද්‍යා කැණීම් අනුව චීනයේ ප‍්‍රාග් ඓතිහාසික යුගය කි‍්‍ර.පූ. 600,000 පමණ හෝ කි‍්‍ර.පූ. 200,000 පමණ හෝ ආරම්භ වන්නට ඇතැයි සැලකෙයි. නයිල්, යුප‍්‍රටීස් ටයිගී‍්‍රස් ගංගා නිම්නවල ශිෂ්ටාචාර බිහිවුණා සේම චීන ශිෂ්ටාචාරය බිහිවූයේ හොවැංහෝ ගංගා නිම්නයේයි. හොවැංහෝ ගඟ අද අප හඳුන්වන්නේ කහ ගංගාව කියලයි. හොවැංහෝ හෙවත් චීන ශිෂ්ටාචාරය ගැන දැනගන්න පුළුවන් වන්නේ ජනප‍්‍රවාද හා පුරාවස්තුවලිනුයි.ජනාවාස බිහිවූ අයුරුහොවැංහෝ හෙවත් කහ ගඟ වාර්ෂිකව පිටාර ගලා යද්දී ... ඉතිරියත් කියවන්න »


මර්ධනය, යටත්වීම, සටන්වැදිම CHANGE January 29, 2012

මේ දවස්වල අප සමාජයේ ජනප්‍රිය වෙමින් යන මාතෘකා 03ක් ගෙන  දක්වමු. ඒ වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහය ඒ හරහා වැටී ඇති බැවිනි. ඔවුන්ගේ ප්‍රධාන සතුරාබවට මේ දවස්වල විශ්වවිද්්‍යාල සිසු සිසුවියන්  පත්ව ඇත. අධ්‍යාපන පෞද්ගලීකරණය සඳහා සැලසුම් කරමින්  ඒ සඳහා සුදානම් වන ආණ්ඩුවට එරෙහිව වීදි බසින ශිෂ්‍ය ප්‍රජාව ඔවුන්ගේ ප්‍රධාන හතුරා වීම අහඹුවක් නොවේ. ඒ නිසා ඔවුන්  L.T.T.E ය සමඟත් පාතාලය සමඟත් සම්බන්ධයක් ඇති බව කියමින් ඔවුන්ව මර්ධනයකට සූදානම්ව ඇත. පාලකයන්ටඅනුව විශ්වවිද්්‍යාල ... ඉතිරියත් කියවන්න »


"කතාවක් සහ තවත් කතාවක්…… 2 " මම තවම කියනව එයාට ම ඔයාට වශී වෙලා ඉන්නෙ කියල එතකොට එයා කියනව.. ඔවු මම ඔයාට වශියක් දුන්න තමයි කියල.. ලට්ට ලොට්ට January 29, 2012

පලවෙනි කොටස බැලුවෙ නැතිනම්  බලල එන්න... කතාවක් සහ තවත් කතාවක්...... එතැන් සිට... වදුරට දැලි පිහිය අහු උනා වගේ මම එක ගත්ත දවසෙ ඉදන්ම කරේ රැයක් දවාලක් නැතුව චැට් කරන එකමයි.ඉස්සර 7.30 ටීවී බලන්න පටන් ගත්ත මම එතනින් නැගිට්ටෙ 9.30 විතර වෙලා.ඒත් මම මේක නිසාම කථා බලන්න යන්නෙත් නැතුව කලේ එක එක අයත් එක්ක චැට් කරපු එකමයි. එක දවසක් රෑ 7.30 විතර අර මං කලින් කියපු **** නාකි ආච්චි චැට් එකට ... ඉතිරියත් කියවන්න »


සූරීයකන්දෙන් ගොඩ ගෙන ජපුරෙන් වළලෑම – Sooriyakanda mass grave මාතලන් | Maathalan January 29, 2012

පිනා නිදිකල අපවසැනසුනා සිසිලසෙන් නෑවෙමින් කඳු මුදුන ළෝ පත සූරියකන්දඋඹ හොඳින් දැන උන්නානොවැ මගේ සුදු අම්මේ චන්ද්‍රිකා, පවිත්‍රා  නැන්දලා වටවෙලා පත්තරේ අයියලා  ඇවිල්ලා හාරලානැගිටුවා උන් අපවවිකුණලා අම්මාවඋන් ගියා රජගෙදරපසිඳවා යුක්තියමිරිකලා මැටි ගුලියපෙන්වලා පීඩනයඉඳිකලා ආරමයඅසරණයන්ගේ කොලොම්පුර අසිරියටඅකැපමය සොහොන් කොත්නිදාවුන් අසරණයෝකුඩුකලා මාමලාබුල්ඩොසරෙන් ඇවිත්උතුරේද දකුණේදහෙටත් ඉතිරියත් කියවන්න »


කුමන්ත්‍රණය හෙලි වේ. (Conspiracy exposed) Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය January 29, 2012

පසුගියදා මාධ්‍යවේදින්(journalists ) යැයි කියා ගත් පිරිසක් විසින් පැවත් වූ කලු ජනවාරිය (January) උද්ඝෝෂණය මවුබිම (motherland) අපකීර්තියට පත් කිරීම සඳහා පැවත් වූ එකක් බව වාර්තා ( report ) වේ. මෙය සංවිධානය (organize) කිරීමට අවශ්‍ය මුදල් (money ) ලැබී ඇත්තේ බටහිර රටවලින් (western countries ) බව දැන ගන්නට ලැබී ඇත. මෙම ව්‍යාපාරය පි‍ටුපස (behind ) කොටි [...] ඉතිරියත් කියවන්න »


නුඹ ද අස්ථීර ය.. අරුණැල්ල January 29, 2012

නුඹ හමු වන තුරුජීවත් වුණු ලෙසජීවත් වනු බැරිකිමැයි අද මටදන්නී වේ නම් නුඹ මා සොඳුරියතෝරා දෙනු මැනනොදනිමි තව මම.. එති යති ආගන්තුකයෝරැඳෙති අයෙක් නික්මෙන විට තවකෙක්..නොනික්මෙන්නට ම පැමිණිනුඹ ද නික්මෙන්නටසැරසෙත් නම්,වේ ද යමක් ස්ථිර ව රැඳීඅස්ථිර වූ ජීවිතයේ..  පසක් වෙතත්,ඒ අස්ථීරත්වයේ මස්ථීරත්වය සොයන..මම~Nj~ ඉතිරියත් කියවන්න »


අන්තරජාලයේ වෙබ් අඩවි ගැන නළු නිළියන් කියන කතා Gossip9.com January 29, 2012

අන්තරජාලයේ වෙබ් අඩවි ඔස්සේ නළු නිළියන්ගේ කීර්ති නාම වලට හානි කරමින් පුවත් පල කරන බවත්, ඇතැම් නළුවන්ගේ නම් නිළියන්ගේ නම් වලට පටබඳිමින් අභූත චෝදනා එල්ලකරන බවටත්, ඇතැම් නිලියන්ගේ ජායාරූප වෙනත් රූප වලට බද්ධ කර ඇති බවටත් චෝදනා කරමින් නළු නිළියන් කීපදෙනෙක් අද ලක්බිම පුවත්පතට අදහස් දක්වා තිබෙනවා. එම අදහස් පහතින්.විශ්ව කොඩිකාරඅන්තර්ජාලයේ ඇතැම් වබේ අඩවි තුළ මටත් මඩ ප්‍රහාර දුන් අවස්ථා තියෙනවා. සමහර නිළියන්ව සම්බන්ධ කරලා අභූත චෝදනා එල්ල කරල ... ඉතිරියත් කියවන්න »


Wealth if Apple computers. අණ්ඩර දෙමල වෙබ් අවකාශය..... January 29, 2012

They can simply pay debts of five European union countries. ඉතිරියත් කියවන්න »


ලංකාවට අලුත් මානයක වැඩසටහනක් බූඩිගේ තීරුව | buddie's column January 29, 2012

අර ස්ටාර් මේ ස්ටාර් කිය කියා ස්ටාර් ල  නම් කීයක් මේ වෙනකොට ලංකාවේ චැනල් වලින් එලියට දැම්මද. ඒ ඔක්කොම එක්කො සිංදු කියනවා, නැතිනම් නටනවා, රගපානවා, නිරුවත පෙන්නනනවා, කුමරා වෙන්න, කුමරි වෙන්න දගලවනවා, එහෙමත් නැතිනම් මොකක් හරි විජ්ජුම්බරයක්. ඉතින් මේ වගේ නියගක් තියෙන චැනල් අතරේ ITN චැනල් එක ඇත්තටම හොද දෙයක් සිදු කෙරුවා. මේ ගැන ලියන්න හිටියේ ගොඩක් කාලෙකට ඉහත උනත් මග හැරුණා අද අවස්ථාවක් ආවා මේ ගැන කතා කරන්න. (සිරස හොද ... ඉතිරියත් කියවන්න »


හංසයින්ගේ නගරයේ හංස යුවලක් සමග නෙළුම් විල January 29, 2012

චීන නව වසර ගෙවෙන්නේ සතියක්ම නගරය පාළුවට ඇද දමමින්ය . සිංහල අවුරුද්දේ කොළඹ නගරයට උරුම වෙන හුදකලා බව සේමය . වසා දැමුණ කඩ සාප්පු අවන්හල් අතර අතරමන් වීමට වඩා බොහෝ  විදේශිකයින් නගරයෙන් පලා යාම තෝරා ගනිති. අපට ඔස්ට්‍රේලියාවට යාමට අවස්ථාවක් ලැබුන අතර අපේ හිතවත් ඔබා මාමා නිසා අපට මේ ගමන නියමම නිවාඩුවක් විය . බ්ලොග් ලිවීමෙන් පමණක් අඳුනා ගත් පමණින් ගෙදර නවතා ගෙන සියලු ආගන්තුක සත්කාර කිරීමට තරම් විසල් හදවතක් ඇති ඔබා මාමාට සහ ඔබා නැන්දාට මගේත් බනිලගේ තාත්තගෙත් ලොක්කිගේ සහ බනිගේත් අපමණ ආදර ස්තුතිය හිමිවේ. මේ බටහිර ඕස්ට්‍රේලියාවේ ග්‍රීෂ්ම සමයයි . ... ඉතිරියත් කියවන්න »


Wealth of Apple අණ්ඩර දෙමල වෙබ් අවකාශය..... January 29, 2012

ඉතිරියත් කියවන්න »


හැටට හැටේ යන්න එපා… (Face book දුකක් මට) දේව් ගේ අඩවිය January 29, 2012

අද මම දාන්න උන්නු පොස්ට් එකක් නම් නෙමේ මේක..ඒත් මගේ හිතට ගොඩාක් දුක හිතුන දවසක්....ෆේස් බුකිය මට සමහර දේවල් ගොඩාක් දෙනවා මගේ ජිවිතේට... මේ මට ෆේස් බුකිය දුන්නු දුකක්..සාමානයෙන් මට ගොඩාක් ස්පිඩ් චැට් කරන්න බැ මගේ නෙට් කනෙක්ශන් එකත් එක්ක...ඒ හින්දා ගොඩාක් වෙලාවට චැට් කලත් සමහර අයට මම ඉන්නකොට මාව පෙන්නේ ඕෆ් ලයින් විදිහට.. ඉතින් මම ගොඩක් යාලුවෝ එක්ක ඉන්නේ ෆේස් බුකියේ නම් මැසේජ් වලින් තමයි..එහෙම අදුන ගත්තු ගොඩාක් යාලුවෝ ... ඉතිරියත් කියවන්න »


තනූජා මැජස්ටික් ත්‍රිමාණ සිනමා ශාලාවේ Gossip9.com January 29, 2012

ලංකාවේ පලමු ත්‍රිමාණ සිනමා ශාලාව මැජස්ටික්සිටි විවෘත කළ බව පසුගියදා අපි ඔබට හෙළි කළා.  සිරස ආයතනයේ හිටපු නිවේදිකාවක් වන තනූජා පසුගියදා ඩොන් 2 චිත්‍රපටය නැරඹීම සඳහා එම සිනමා ශාලාවට ගොස් සිටියදී ගත් ජායාරූප කීපයක් ලැබී තිබෙනවා. ඇය එහි ගොස් තිබෙන්නේ ප්‍රකට නිරූපිකාවක් වන මුතු ඉමේෂා සහ තවත් කීප දෙනෙක් සමඟයි.ලංකාවේ පලමු 3D සිනමා ශාලාව දැන් විවෘතයි ඉතිරියත් කියවන්න »


නූතන ඛේදවාචකයක්… සිතුවිලි පලස January 29, 2012

සමුගන්නට ප්‍රියාවියඑවූ අවසන් හසුන්පතඅත්පත් කරගත්තේමම නොවේපියතුමන්යමටත් පෙර ඇයටළයාදරව සමුදෙන්නටපියාණන් ගියෙන්ඒ දුකද මගෙන් වැලකුණේඑහිදී සිදුවූ සුළුඅතපසුවීමකින්මගේ පියාත්ඇගේ පියාත්හදිසි අනතුරු වාට්ටුවේය.. ඉතිරියත් කියවන්න »


රේන්කෝට් කතාවක්….!!! ගෝල්ඩ් fish ගේ blog ටැංකිය January 29, 2012

මේ කතාවනම් පොඩි එවුන් නොකියව හිටයට කමක් නෑ…. මේක මගේ හොඳම යාළුවෝ දෙන්නෙක්ට වෙච්ච කතාවක්. එක්කෙනෙක් නේවි එකේ අනිත් එකා ආමි එකේ. ඉතින් මේ දෙන්නගෙම ගෙවල් තියෙන්නේ අපේ ගෙවල් වලට කිට්ටුව. ඉතිං නිවාඩුවට ආවම අපේ පැත්තෙත් ඇවිල්ලා යනවා දෙන්න එක්කම. වැඩේ කියන්නේ මුං දෙන්නම නිවාඩු එන්නේ එකම දවසේ… යන්නෙත් එකම දවසේ. කොහොමහරි දෙන්නම නිවාඩුව සෙට් [...] ඉතිරියත් කියවන්න »


හම්බන්තොට බලල මෙල්බන් හංදියෙන් ගෝල්ඩ්කෝස්ට් ගියා (දෙවන කොටස ) ඔසිකතා January 29, 2012

පළවෙනි දවසෙ,උදේ නමය විතර වෙනකොට අපි එහෙ..සෙට් කරගෙනතිබ්බ වාහනේ එනකොට ටිකක් පරක්කු උනා.එයාර් පෝට් එකට වෙලා එහෙට මෙහෙට යන කෑලි දිහා බල බල හිටිය එක තමයි කළේ.ගෝල්ඩ් කෝස්ට්වල කාලගුණය ගොඩක් ලංකාවට සමාන පාටක් පෙනුනෙ.හැම තැනම කොල පාට.මෙල්බන් වල එහෙමෆීලින් එකෙක් එන්නෙ නෑ.නතර වෙන තැනටගියා.ඇදගත්ත ආපහු පිටත් වුනා. මොකද වෙලාව ගොඩක් ඉතිරු කරගන්න ඕනෙ නිසා.අපි මුලින් මගියේ Warner Bros.Movie World එකට. අම්මට සිරි, එතනනෙ ෆන් එක තියෙන්නෙ.ලංකාවෙ ඉන්නකොටචූටි කතුරු උන්චිල්ලාවක් පැදපු ... ඉතිරියත් කියවන්න »