මීට වසර 15කට පමන පෙර සලකන විට සාමාන්‍ය භාවිතාකරන්නන් හා පරිගණක පද්ධති අතර වූවේ අල්ප සබදතාවයන්ය.ඒව අතර පරිගනක ආශ්‍රිතව ෆෝරමයක් පිරවීම, බිල් පතකක් ගෙවීම, පරිගනකයක් ආශ්‍රිතව ප්‍රශ්න පත්‍රයකට පිලිතුරු සැපයීම වැනි සරල කාරනාවලින් සමන්විත විය.මීට වඩා සංකීර්න පරිගණක ආශ්‍රිත කාරනා සදහා භවිතාකරන්නා සතුව පුලුල් දැණුමක් තිබීම අනිවාර්ය විය.මයික්‍රො කම්පියුටරයේ සපැමිනීම මේ සියල්ල වෙනස්කර දැමුවේ ඉතා කෙටිකාලයක් තුලදීය.අද වන විට සරල පහසු භාවිත හැකියාවන් රැගෙන සාමාන්‍ය ජීවිත වෙතට බොහෝ පහසුකම් ... ඉතිරියත් කියවන්න »
බ්ලොග් එක පැත්තේ එන්න උවමනාව තිබුනත් එන්න පුලුවන් කමක් තිබුනේ නැහැ. ඒත් ඉතින් අද වගේ දවසකවත් පෝස්ට් එකක් නොදාන බ්ලොග් එකකින් වැඩක් තියෙනවාද? කොහොම හරි අද උදේම මේල් චෙක් කරද්දි දැක්කා wordpress එකෙන් එවල තිබ්බ මගේ අනුවල් රිපෝට් එක. ඒකේ හැටියට 2011 වසරේ 18,000 දෙනා බූඩි ගේ මේ බ්ලොගය කියවන්න ඇවිල්ලා තියෙනවලු.
ඒ වගේම බ්ලොග් එකේ කමෙන්ට්ස් වලින් 1,2,3 ස්ථාන අරගෙන තියෙන්නේ මෙන්න මේ ගොල්ලෝ,
1. Deeps – http://deepsgelokaya.blogspot.com/
2. නවම්- http://nawammawatha.wordpress.com/
3. ගෝල්ඩ් ෆිෂ් ... ඉතිරියත් කියවන්න »
..:: සිප්සල ::.. සමඟ අත්වැල් බැඳගත් සියලු දෙනාට සහ ලෝකවාසී සියල්ලන්ටම ලැබුවාවූ 2012 නව වර්ශය අන්තර්ජාල වියමනේ රැඳී සිටින ඔබ සියලු දෙනාගේම පැතුම් ඉටුවන අර්තවත්, සෞභාගයෙන් සපිරුන සුභ නව වසරක් වේවා......!සැමටම ආවඩා අයුබොහෝ වේවා...........!TL LANKA WEB ඉතිරියත් කියවන්න »
May The Year 2012 Bring for You, Happiness,Success and filled with Peace,Hope & Togetherness of your Family & Friends....Wishing You a... Happy NEW Year!! ඉතිරියත් කියවන්න »
රඟ දෙයි මල්වෙඩිඅඳුරහසෙමහ හඬින් නද දෙමින්රිදෙයිඅහසට එසැරඑහෙත්නොකියයිකිසිත්විඳියිඑහි ඇතිකෙටිමආයුෂමුතු පබා2011.12.31 ඉතිරියත් කියවන්න »
රඟ දෙයි මල්වෙඩිඅඳුරහසෙමහ හඬින් නද දෙමින්රිදෙයිඅහසට එසැරඑහෙත්නොකියයිකිසිත්විඳියිඑහි ඇතිකෙටිමආයුෂමුතු පබා2011.12.31 ඉතිරියත් කියවන්න »
සූට්කේසය අතින් අල්ලා ගත් ඇය හිම මත වූ රෝද සලකුණු පසු පසින් වෙනතක ඇවිද ගියා ය.
සිහින් කළු රුවක්, පිටුපස්සට ඇල වී, බැස යන හිරු එළියෙන් මළකඩ පැහැයෙන් ඈතට ඈතට දිස්වන පිට්ටනියක් දිහාට තනිවම ඇය ඇවිද්දා ය.
පොළවට වැඩි උසකින් නොයුතු වූ ජනේල පඩිවල කහ පැහැති තිත් මෙන් දිස් වූ ඉටිපන්දම් එළි වූ ගම්බද නිවාස ඇය ඉදිරියේ දකිද්දී අඳුර වැටී තිබුණි. ඇය දොරකට තට්ටු කළා ය. පිරිමියෙක් එය විවෘත කළේ ය. ... ඉතිරියත් කියවන්න »
ඩයලොග්සමාගම කියන්නේ අද ලංකාවේ තිබෙන අංක එකේ විදුලි සංදේශ සමාගමක් කියල කියන්න ඕන නෑනේ. මේ සමාගම මහලොකුවට මෙහෙම කෑගැහුවටමේ තත්වෙට ඇවිල්ල තියෙන්නේ අහිංසක මිනිස්සුන්ගේ සාක්කුවලින් පික් පොකට් ගහල කියන්නඕනෙත් නෑ කියල මම හිතනවා. තමන්ගේපාරිබ්භෝගිකයින්ව රවටලා බිල් සෑදීම , තමන්ගේ පාරිභෝගිකයින්ට වට්ටම්,බෝනස් දෙනවා යැයිකියමින් මුලා කිරීම ගැන මේ සමාගම තියෙන්නේ හොද ඉතිහාසයක්.මම මෙහෙම කියන්න හේතුව ඩයලොග්සමාගමේ සකලවිධ සේවාවල වසර තුනකටත් වඩා පාරිභෝගිකයකු වී සිට ලැබු අමිහිරි අත්දැකීම් මතිනි. අවසානයේඩයලොග් TV හැර ... ඉතිරියත් කියවන්න »
අද නම් මොකවත්ම නොලිය ඉන්න අදහස් කරා මොකද දන්නවද හැමෝම ලියනවා සුබ පතනවා ඉතින් හැමෝගෙම ලිපි කියවන්න බ්ලොග් අවකාශෙ සැරිසරන ඔයගොල්ලන්ට මගේ බ්ලොග් එකේ වැඩිවෙලා තියාගන්නෙ නෑ කොටින්ම කියනවනම්
ඔබගේ බලාපොරොත්තු ඉටුවන වසරක් වේවා!!!
ඉතිරියත් කියවන්න »
වෙන්නට හෙටක්
ලාහිරු දිළෙන,
සුවඳ හමනා උතුම් මල් පිපෙන,
හදවතට සමකලෙමි
ඒ මල් පෙති සියලු ගෙන,
වන්නට ඔබේ, මේ නව වසරෙහිම
ඉතිරියත් කියවන්න »
ධර්මපාලේ A/L කරන කාලේ දවසක් අපි කස්ටිය SCOUT ROOM එකට වෙලා FUN එකේ සින්දුවක් එහෙම කියාගෙන පරණ කැම්ප් වල වෙච්ච සිද්දි ගැන කියෝ කියෝ ඉන්නකොට අපි සෙට් එකට එක පාරටම IDEA එකක් ආවා තව කැම්ප් එකක් කරන්න ඕනේ කියලා .. ඔන්න ඉතින් කස්ටියම තම තමන්ගේ හිතේ එක එක විදිහේ IDEAS දාලා CONCEPT එක DEVELOP කළා ....අන්තිමට වැඩේ නතර උනේ ALL ISLAND LEVEL එකට ගිහින් ... මමත් කස්ටියගේම IDEAS ටික කොළේක ලියා ... ඉතිරියත් කියවන්න »