මේ සීන් එක උනේ අපේ ඉස්කෝලේ බුවෙක්ට.ඒ/ලෙවල් කරලා ඉවර උන ගමන්ම වගේ පොරට පොඩි ජොබ් එකක් සෙට් උනා.ඔහොම අවුරුද්දක් දෙකක් ඉන්නකොට බුවා ගත්තා මදුරුවෙක්ව.දැන්නම් ගණන් උනාට ඉස්සර මදුරුවෙක් එච්චරම ගණන් නැහැ නේ.මතක විදියට බුවා ගන්නකොට 30 වගේ තමයි උනේ.දවසක් යාලුවෙක් හම්බුවෙලා කරන්න තිබ්බ හදිසි වැඩක් බුවාට සෙට් උනා.කොළඹට තමයි යන්න තිබ්බේ.බුවත් ඉතින් මදුරුවාගේ පිටේ නැගලා ගමන යන්න ගියා.දන්නවනේ ඉතින් කොලඹ ට්‍රැෆික්.මදුරුවෙක් නෙවෙයි , මැස්සෙක්ගේ පිටේ උනත් යන්න බැහැ.බුවත් ඉතින් එහෙන් ... ඉතිරියත් කියවන්න »
ලාඕසයේ වෙසේන් ලාඕස ජතිකයන් ප්‍රිරිසක් එකතුවී සාදාගත් කුඩා සංගීත කණ්ඩායමක් විසින් ශ්‍රී ලාංකිකයින් ගේ මනසේ රැදි ජනප්‍රිය ගායකයන් වන ක්ලැනස් විජේවර්ධන,ඉන්ද්‍රාණි පෙරේරා, මරියසෙල් ගුණතිලක යන ගයකයින් විසින් ගායනා කල ජනප්‍රිය ගීත මෙම ලාඕස ජාතිකයින් ගායනා කරනවා යැයි කීවොත් ඔබ පුදුමයට පත් වේවි. නමුත් එය පුදුමයට පත් විය කරුණක් නොවේ.මෑතකදී අටපට්ටම වැඩසටහනින්ද විකාශනය වූ මෙම ගීත කණ්ඩායමේ දර්ශන ඔබ වෙත ගෙන ඒමට සිතුණි.....අම්මා -ඉන්ද්‍රාණි පෙරේරාසිහින ලොවක්- ක්ලැනස් විජේවර්ධනරහසයි සොදුරු ජීවේ- මරියසෙල් ... ඉතිරියත් කියවන්න »
ආ කොහොමද කෂ්ටිය?ඔන්න මං අද ඔයාලට ගෙනාවා අළුත්ම අළුත් පින්තුර දෙකක් හොඳේ. මේක කතන්දර කතා ගංගාව දැනුම් සාගරයක් බවට හරවන මහා ප්‍රයත්නයේ තවත් එකමත් එක ෂෝට් කට් එකක්.මේවා මට එව්වේ මගේ හොඳම යාළුවෙක් ඊයක. මේ ෆොටෝ දෙක දැක්ක ගමන්ම මට මුලින් හිතුණේ "චිකේයියා, මහ කැතම කැත දෙයක්!" කියලයි. ඇයි අනේ "බිජා හරියේ ජරා!" කිව්වාම කාටද ඊයා කියලා නොකියවෙන්නේ?හරිම කැත් හිත් නේද?මෙන්න එහෙනම් ඕගොල්ලොම බලා ගන්නකෝ.ලැජ්ජා වෙන්න හෙම දෙයක් නෑ. මේවා ... ඉතිරියත් කියවන්න »
මම පොඩි දවස් වල අපෙ ගෙවල් පැත්තෙ උන්නා සයිමන් කියලා වයසක මනුස්සයෙක්. මෙයාට හැමෝම කියන්නෙ හුක්සයිමන් කියලා. ඔය මනුස්සයා පුංචි සන්දියෙ කොල්ලො කොලුකමට පුංචි සයිමන්ට එලොව පොල් පෙන්නලා.
මම හිතන්නෙ කියවන කට්ටිය දන්නවා ඇති එලොව පොල් පෙන්නන්න්නෙ කොහොමද කියලා. දන්නෙ නැත්නම් ඔන්න අහගන්න. දෙ අතේ අල්ලෙන් එලොව පොල් පෙන්නන්න ඕන එකාගෙ කන් දෙක තද කරලා උඩට උස්සනවා. අන්න එතකොට අර උඩට ඉස්සෙන එකාට එලොව පොල් පේනවා
ඉතිරියත් කියවන්න »
ගැහැනු උදවිය තුළ තමන්ගේ සැමියා ගැන සැකයක් තිබීම සාමාන්‍ය දෙයක්ලු. නමුත් සමහර වෙලාවට ඔය හින්දා අමුතු විදියේ ප්‍රශ්න ඇති වෙනවා. ලොව පහළ වුණ පළමු මිනිසා වෙච්ච ආදම් උන්නැහේ ඔන්න සති දෙක තුනක ඉඳන් ගෙදර එනකොට හොඳටම රෑ වුණා. ආදම්ගේ බිරින්දෑ වෙච්ච ඒවා මේ ගැන පොඩ්ඩක්වත් කැමැති වුණේ නෑ.දවසක් ආදම් රෑ වෙලා ගෙදර එනකම් ඒවා කේන්තියෙන් බලන් හිටියා. ආදම් ආපු ගමන් ඒවා ඔහුගේ ඇඟට කඩන් පැන්නා. " මොකද අදත් පරක්කු? තමුසේ ... ඉතිරියත් කියවන්න »
ජාතික කොඩිය වයන ගීය ගයන නිදහස් දිනය කිට්ටුවෙනවා අපි ඒකට ගැලපෙන සින්දුවක් අහමු ගායකයා අජිත් කුමාරසිරි යු ට්යිබ් ලින්කුව පහල ඇති ඉර හඳ තණ කොළ නොයෙකුත් දේ ගැන ගී පද වැල් නිතරම වයනාඑෆ් එම් මහතුනි හපුතලේ කන්දට බර ගෙනියන කොට සී පද කිය කිය ගොන්නු දැක්කුවට සින්දුම වය වය මිනිස්සුන්ව ගෙන යන්නේ කොහාටද ?ජාතික ගීය වැයෙන කොටකොඩිය කෙලින් කර ගෙන සමහර අයකොච්චර නම් ආඩම්බර වෙනවද ජාතික ගීය සැදු මිනිසා ජාතික ගීය නිසා සිය දිවි නසා ගන්න කොට වටේට හිටියේ අපිමද මගේ සඳ මේ අපේ පරිසරයයි මට පෙනෙන දේ තමයි මේ අපේ සංස්කෘතියයිමට පෙනෙන දේ තමයිසාමයයි කාමයයි දවටෙනා පුංචි රටයිඅසු නවයේ ගිනි තියල මරණ කොට තවත් ය වෙඩි තියල මරණ කොට බලන් හිටියේ අපි බයටනේ මගේ සඳ කාශ්‍යපගේ බය සීගිරියට වුණානම වෙනි පුදුමය එයම වුණාබයෙන් බය පිලි ගත් රට මේකද රාජසිංහ නාමෙන් පොඩි දරුවා ... ඉතිරියත් කියවන්න »
"ලෝකෙ ඉන්න මිනිස්සුන්ගෙන් බහුතරයක් තමන් ප්‍රිය කරන චරිතයක් (පුද්ගලයෙක්) අනුකරණය කිරීමට පෙලබෙයි." මේ ඉතින් මට හිතෙන හැටි, එහෙම නැතුව කවුරුවත් කියපු වාක්‍යක් නම් නෙවෙයි. මේක කියවන කවුරු හරි හිතුවොත් එහෙම "මූට පිස්සුද මම නම් ඔය කවුරුවත්ම අනුකරණය කරන කෙනෙක් නෙවෙයි" කියල ඒකෙ කිසිම වරදක් නෑ. මොකද මම කියල තියෙන්නෙ බහුතරය අනුකරණය කරනව කියල මිස, ලෝකෙ ඉන්න සියලුම දෙනා අනුකරණය කරනව කියල නෙවෙයිනෙ.ඔය කියපු විදියට අර බහුතර පිරිස ඒ අය ප්‍රිය ... ඉතිරියත් කියවන්න »
මහාචාර්ය නලින් ද සිල්වා මහතාව හඳුනා ගැනීම පහසු නැත… එතුමා කරන්නට උත්සාහ දැරූ දෙය අපිත් නිවැරදිව වටහා ගත්තේ ( ගත්තා යැයි සිතන්නේ ) අද ඊයේ සිටය… බටහිර විශ්ව වේද ශාස්ත්‍රය ( Cosmology ) හි කෙළ පැමිණියෙකු වන එතුමාට බ්‍රිතාන්‍ය රජය “නේවාසික ආරාධනාවක්” පවා කර තිබුණත්, එතුමා එයද ප්‍රතික්ෂේප කල අයෙකි.. ( ලෙහෙසියෙන් කෙනෙකුට එවැනි ඇරයුම් නොලැබෙන අතර, ලංකාවේ දැන් ඉන්නා බකයන්ට කොහෙත්ම නොලැබෙන්නේ ගල් ... ඉතිරියත් කියවන්න »
බ්ලොග් එක ලියන්න පටන් ගත්ත කාලේ ලියන්න තිබ්බ උනන්දුව දැන් දැන් ටික ටික අඩුවෙලා ගිහින්. ඒවාගෙම බ්ලොග් අවකාශය දිහා දැක්කහම ලියන්න තියන උනන්දුව තවත් අඩුවෙනවා. මෙහෙම කීවට කවුරුත් අහිතක් හිතන්න එපා. ඒත් මට හිතෙන විදිහට නම් දැන් බ්ලොග් අවකාශයත් තම තමන්ගේ කුහකකම් ප්‍රදර්ශනය කරන්න පාවිච්චියට ගන්න තැනක් වෙලා වගේ.එක අතකට ඒ ගැන පුදුම වෙන්න දේකුත් නෑ. බ්ලොග් ලියන්නෙත් අපේ සමාජයේම කොටසක්නේ. මගේ බ්ලොග් එකේ උඩින්ම ලියලා තියනවා වගේ මේ ලියන්නේ මට ... ඉතිරියත් කියවන්න »
අප දෛනිකව ප්‍රාඥයින් ලබන ජාතියක් බවට පත්ව ඇත. ආසනික් අර්බූදයත් සමගම නවතම ආකාරයක ප්‍රාඥයින් සමාජ දේහයට එක්වෙන මේ යුගයේ, ඔවුන් සම්බන්ධව අපගේ අවධානය යොමුකල යුතුම වකවානුවක අපි ජීවත් වෙමු. මෙම ප්‍රඥයන්ගේ ඉස්මතුවීම කියා පාන්නේ මෙරට ජන සමාජයට ආසනික් විසින් ඉතා ඉහල මෙහෙවරක් කර ඇති බවයි.විශේෂයෙන් ඉතා ඉහළ ස්ථරයක වැජඹෙන ප්‍රාඥයින් වදාරණ දෑ අවබෝධ කරගැනීම සදහා අපට වරක් දෙවරක් නොව, තෙවරක් ඉක්මවා ගිය වාර ගනනක් ... ඉතිරියත් කියවන්න »
ලොව කොතැනක හෝ උත්සව අවස්ථාවක්, ප්‍රිය සම්භාශනයක්, ත්‍යාග ප්‍රධානෝත්සවයක්, වාර්ෂික සාදයක් හෝ මොනයම් හෝ ඒ හා සමාන අවස්ථාවකදී එම උත්සවයට සම්බන්ධවීමට එම උත්සවය සංවිධානය කරනා පාර්ශවයන් විසින් සමාජයේ උසස් යැයි සම්මත තලයන්හි සිටිනා පුද්ගලයින්ට ආරාධනා කිරීම සිරිතකි. එසේ ආරාධනා ලැබූ පුද්ගලයෝ ආරාධිත අමුත්තන් යන නමින් හැදින්වේ. තමන්ගේ උත්සව අවස්ථාවන් සදහා බාහිර පුද්ගලයින් සම්බන්ධ කරගැනීම කව්රුන් විසින් කුමන කාලයකදී ආරම්භ කරන ලද්දේදැයි නිශ්චිතවම පැවසිය නොහැකිමුත් අනාදිමත් කාලයක සිට සිරිතක් ලෙස එය ... ඉතිරියත් කියවන්න »
ගිනි තැබුවත් නුඹ මා... සීතලට ආතල් එකට... දැල්වුනේ මා නොව... නුඹේම නුඹේ තරුණ ජීවයයි! ඉතිරියත් කියවන්න »
16 වැනිද හිමිදිරියෙ නැගිටල අපි ගමන්මලු පිලිවෙලට අසුරා ගත්ත .මෙි වන විට කෝකිය, රාජු අපේ උදේ ආහාරය සහ දවල් කෑම පිලියෙල කර තිබුන. මෙි ආහාරයන් දෙකම අතරමගදි තමයි කෑමට සිදුවෙන්නෙ. නැවති සිටි ස්වාමින් වහන්සේ බැහැ දකින්න අපි සියලුදෙනාම ගියා.
ගමන ආරමිභයේදිම අපට කෑම උයාදෙන රාජු ගැනද ලිවිම මගේ යුතුකමක් කියල හිතෙන නිසා මෙහි සටහනක් තැබිය යුතුයි. රාජු කියන්නෙ අවු.27පමණ තරුණයෙක් .දුප්පත් පවුලක වැඩිමලා ඉතිරියත් කියවන්න »
මේකත් බේබද්දෙක්ගේ කතාවක්.දවසක් බේබද්දෙක් කසිප්පු ගැලුමකුත් කරේ තියාගෙන පල්ලිය ගාව හොර පාරෙන් යනවලු.කොහොම හරි ඔත්තුවක් ලැබුණු ලංකාවේ අපේ පොලෝසියේ මහත්තුරු සෙට් එකක් අර පොර අල්ලගත්තලු.පොලිස්කාරයා අහනවලු"කොහෙද ගියේ?"කසිප්පු කාරයා :- පල්ලියට ගියා සර් පො.කා.:-මොනවද ගැලුමේ තියෙන්නේ?ක.කා:- ශුද්ධ වූ ජලය සර්පො.කා. :- කෝ ගනින් බලන්න.මුඩිය ඇරලා බලපු පොලිස් කාරයා කියනවලු "යකෝ මේ කසිප්පුනේ!"කසිප්පු කාරයා අහසට අත් උස්සලා කියනවලු "අහෝ! දෙවියනි තවත් ආශ්චර්යක්!"කියල.මේ කතාවේ කසිප්පු කාරයා,පොලිස් කාරයා කියලා දැම්මම මොකද්දෝ නොගැලපෙන ගතියක් තිබුන නිසා මං පොලිස් ... ඉතිරියත් කියවන්න »
මේක ආගමකට ගරහන්න කියපු කතාවක් නෙවෙයි.මොනවා උනත් මේකේ රසවත් බව නිසාම පලකරන්න හිතුවා.මේ කියන සිද්දිය උනේ වෙසක් පෝය දවසක.බේබදු ඩයල් එකක් බොන්න බැලුවාලු රට පුරාම.ඉතින් බාර් වහල නිසා පොර හොර පොට් එකකින් දෙකක් දාගෙන යන ගමන් පල්ලියක දෙවියන් වහන්සේ කුරුසෙක ගහල තියන ප්‍රතිමාවක් දැකල එකට ඇඟිල්ල දික් කරලා මෙහෙම කියනවලු "මෙන්න බුදු වෙනවනම් බුදු වෙන්න ඕන මිනිස්සු" මැරුණත් ඇරලා ඉපදුනත් ඇරලා.ඇත්තටම මේ පොරට බුදු හාමුදුරුවෝ ගැන තරහක් එන්න ඇති බාර් වහලා ... ඉතිරියත් කියවන්න »
කාලෙකට පස්සෙ නුවර ගියා,දැන් ඉතින් ටවුන් එකට යන්න වෙන්නෙ නෑනෙ වෙනද වගේ,උදේ 8ට පටන් ගත්තම ලෙක්චර් ඉවරවෙන්නෙ 4.15ට,ඉතින් ඉක්මනට දුවගෙන ගෙදර එන්න ඕන,අද කාලෙකින් නුවර ගියා,ඒ කැම්පස් එකේ පැදුරට ප්‍රැක්ටිස් කරන්න,(ඒත් ඉතින් මම පුදුම බයෙන් ඉන්නේ ෆවුන්ඩේෂන් මොඩියුල් එක ගැන,අප්‍රේල් 2 එක්සෑම්)මොනව වුනත් මගේ සංසාර පුරුද්දක් ද කොහෙද මගෙ හිත ඉක්මනට ඇවිස්සෙනවා,මගේ හිතේ වැරැද්දක් ද මංදා,මේ සොබාව හරි පුදුමයි,මගේ හිතට අතීතයේ මතක ගේනවා,හිත අතීතයට දුවන් යනවා,මගෙ ජීවිතේ තවම කොටයි,ගොඩක් අත්දැකීම් ... ඉතිරියත් කියවන්න »
2011 මාර්තු 07 08 09 අපි අපේ පලවෙනි ගමන ගියා.ඒ කතරගම. bus 3ක් , batch 3ක් එක්ක දවස් තුනක්.ඒ දවස් 3න් තමයි අපේ batch එකේ සමගිය වැඩි වුණේ.අපි පලවෙනි දවසේ ගියේ කොග්ගල මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරය බලන්න.එදා හවස අපි පොල්හේන beach එකේ නාන්න ගියා.හැබැයි ඉතින් නෑවට වඩා අපි සෙල්ලම් කලා. එදා රෑ නැවතූනේ කිරිවෙහෙර ගංගාරාම පංසලේ විශ්‍රාම ශාලාවේ. දෙවෙනි දවසේ තමයි අපේ trip එකේ ප්‍රධානම වැඩේ කලේ.ඒ අපේ research එක. ... ඉතිරියත් කියවන්න »
1. ´´මහණෙනි, කරුණු අටකින් යුක්තවූ මහණ තෙම ( මෙහි, 4 අඞ්ගුත්තර නිකායේ ආහුණෙය්‍ය වර්‍ගයේ 10 සූත්‍රයේ 6 )සස´ )සසස´ ඡේදය යෙදිය යුතුයි. ) 2. ´´කිනම් අටකින්ද යත්? ´´මහණෙනි, මේ ලෝකයෙහි මහණ තෙම සිල්වත් වේද, ප්‍රාතිමොක්‍ෂ සංවර ශීලයෙන් සංවරව වාසය කරයිද, … Continue reading → ඉතිරියත් කියවන්න »
චිත්තෝර් වලින් සැප්තැම්බර් 25 වෙනිදා රෑ සමුගත්ත මම ග්වාලියර් වලට යන රෑ කෝච්චියට ගොඩවුනේ ආදර සැමරුම් කැටිවුන අග්‍රා නුවර දැකගන්න . මගේ මෙවර රාජස්තාන් සවාරියේ අවසාන අදියර වුනේ අග්‍රා නුවර දැක ගැනීම . අග්‍රා , උදයපූර්,ජායි පූර් සංචාරක නගර ගෝල්ඩන් ට්‍රයන්ගල් -Golden Triangle කියලයි හන්දුන්වන්නේ . මම අග්‍රා යන අතරමග ජායි පූර් පහුකලත් පහුගිය වතාවේ "ජල් දි ජල් දි කියල ජායිපූර් නැරඹුව නිසා " කෙලින්ම අග්‍රා ගියා . රෑ එකොලහට ... ඉතිරියත් කියවන්න »
මෙම උපකරණයක සංකීර්ණ අභ්‍යන්තර සැලසුම බුද්ධී අංශ විමර්ශනයකට ලක්ව ඇති අයුරු
(ලබන ඉරිදා දිව-ඉන නමැති පුවත්පතක ආරක්ෂක
පිටුවේ පලවීමට නියමිත ලිපියක් යම් ක්‍රමයකින් අපේ පූසාට ලැබී ඇති අතර ඌ එය මට
ගෙනැවිත් දෙන ලදී. පහත පලවන්නේ එම ලිපියයි.)
අතිශය කුරිරු(Cruel)
මිනීමරු පාදඩ ම්ලේච්ඡ එල්.ටී.ටී.ඊ(LTTE)
ත්‍රස්තවාදීන්ගේ මිනීමරු ත්‍රස්ත ක්‍රියාකාරකම් තාමත් නවතා(Stopped)
නැති බවට අති ප්‍රබල සාක්ෂි(Evidence)
මේ වන විට අනාවරණය වෙමින් පවතී. මේ පිළීබඳව ආරක්ෂක(Security) බුද්ධි අංශයන්ගේ ඇහැ(Eye)
ඇරුණේ පසුගිය දිනෙක දිනමින(Dinamina) පුවත්පතේ ප්‍රවීණ යුද(War)
විශ්ලේෂක මාධ්‍යවේදිනියක් විසින් කරන ලද ගවේෂණාත්මක ... ඉතිරියත් කියවන්න »
Massage Box භාවිතා කරමු. අද කතා කරන්නේ Massage Box භාවිතා කරන ආකාරයයි. මේ සඳහා අපි මීට පෙර දී භාවිතා කළ අභ්‍යාසයක් වන සංඛ්‍යා දෙකක් එකතු කිරීමේ උදාහරණයම භාවිතා කරමු.මේ සඳහා මුලින්ම කළ යුත්තේ Form එකක් ලබා ගැනීමයි. එසේ ලබා ගත් Form එකේ මීට පෙර දී අප සාකච්ඡා කල ආකාරයට text box දෙකක් සහ command button එකක් පහත රූපයේ පරිදි ඇඳ ගන්න.output ලබාගැනීම මෙම අභ්‍යාසයේ දී සිදු කිරීමට බලාපොරොත්තු වනුයේ Massage Box එකක් භාවිතා ... ඉතිරියත් කියවන්න »
පසුගිය ලිපියට අදහස් දක්වමින් සහ පිවිසුමට ගොඩ වැදුන සියළුම දෙනාට කෘතවේදි ස්තූතිය පළමුවෙන්ම පුද කරන්න කැමැතියි.ඒ හැමෝම මිනිසෙකු ගේ ජීවිතයේ වටිනාකම හැඳින ගැනීමට උත්සහ කරන පිරිසක් ලෙසිනුත් නම් කරන්න කැමැතියි. පසුගියදා ලංකාවට පැමිණි ඉන්දියානු විද්‍යාඥ ආචාර්ය අබ්දුල් කලාම් මැතිතුමා ( හිටපු ඉන්දීය ජනාධිපති කියනවට වැඩිය මේ හැඳින්වීම හොඳයි කියල හිතෙනවා ) ප්‍රකාශ කළේද " ඔබ සුවිශේෂී පුද්ගලයෙකු " විය යුතු බවයි . ඉතිං අපි සෑම කෙනෙකුම ලඟ තිබෙන දුර්වලතා ... ඉතිරියත් කියවන්න »
ඔන්න කාලෙකින් පොස්ට් එකක් දැම්ම. ගෙදර ඉන්න කාලේ වගේ නෙවේ. ඉතින් කල වෙලාව අඩුයි මේ වගේ දෙයක් කරන්න. එත් ඉතින් කොහොම හරි මාසෙකට සැරයක්වත් මොනවා හරි ලියල දාන්නම් පුළු පුළුවන් විදිහට. අද ලියන්න හිතාගෙන ඉන්නේ ඔන්න ඉතිහාස ගත වෙච්චි කතාවක sub කතාව. main කතාවනම් හැමෝම දන්නවා මගේ හිතේ. හත් නමකගේ දන් වේල කිසි ගේමක් නැතුව ගිලපු සවුදන්ජෙමා ගැන ඉතින් අමුතුවෙන් ලියන්න දෙයක් නැ නොව. මේ ලියන්නේ උගේ මල්ලි ගැන ස්ටොරිය. ... ඉතිරියත් කියවන්න »
3G සිග්නල් වැඩි කරගන්න ඕනද?3G,4G සිග්නල් ! මා සිතන ආකාරයට මේවා ඔබේ දෙසවනට හොඳින් හුරු පුරුදු ඇති! හැබැයි ඉතින් පරිගනක උදව් ග්රෑප් එකේ ඉන්න කට්ටිය දන්නවා මේවා මේ කියන තරම් ස්පීඩ් නෑ කියලා ! 4G නම් ඉතින් කොටින්ම නෑනේ ! ඒ වාගේම තමා ඔය සන්නිවේදන සමාගම් කියන තරම් ලංකාව 3G සිග්නල් වලින් ආවරනය කරලත්නෑ !!!!! මමත් එහෙම පැත්තක කෙනෙක් තමා !අපේ පැත්තට 3G සිග්නල් ... ඉතිරියත් කියවන්න »
කැරොකෙ ගිතයක් යනු මුල් mp3 ගිතයෙ කටහඩ ඉවත් කර එහි සංගිතය පමනක් ඉතිරි වුවකි.. මෙ නිසා කරොකෙ ගිත ලොව පුරා ඉතාමත් ලෙස ජනප්‍රිය වි තිබෙ. මෙ ආකරයෙ ගිත නිර්මනය කර ගැනිම සදහා software ඇති නමුත් මෙ සදහා අති සරලම software එක නම් Audacity ය...මෙම සැබදිය හරහා ඔබට මෙය නොමිලෙ බාගත කරගත හැකිය....https://audacity.googlecode.com/files/audacity-win-unicode-1.3.14.exesoftware එක ස්තපනය කරගත් පසු එය open කරගන්න..audacity හි file මෙනුව ක්ලික් කර එහි open ... ඉතිරියත් කියවන්න »
ටිකෙන් ටික එකතුවෙලා..,එකපාරටම එළියට පැනලා..,හිමින් හිමින් ගලාගෙන ගිහින්.., වැටුනා මගේ දෙපාමුල කඳුලක්.. ඉතිරියත් කියවන්න »
ගල්පර මතු පිට හුනෙක්.මේ පින්තූර 26ක එකතුව මිත්‍රයෙකු විසින් මිදුම ගේ විද්‍යුත් තැපෑලට යොමු කරන ලද්දකි. ඔහුට ස්තුති කරන අතර මෙම පින්තුර පෙල යොමු කල පරිද්දෙන්ම පලකරනුයේ මිදුම කියවන පාඨකයන් හටද එම පින්තුරවල ඇති චමත්කාරයට වඩා යමක් ඇතැයි සිතන බැවිනි. මේ පුර්විකාව සහ පින්තුර සමග පලවන උධෘතද මිත්‍රයාගේම සටහන් බව මීදුම නිහතමානීව සදහන් කරයි. “.......................................සත්තු විවිධ හැඩයෙන් සහ වර්ණයෙන් යුක්ත වෙති. සතුරන්ගෙන් සැගැවී ආරක්ෂා වීමටත් සැගැවී ගොදුරු ඩැහැ ගැනීමටත් ඔවුනට ... ඉතිරියත් කියවන්න »
අන්තර්ජාතික පාසැලක ගුරුවරයක් ළමයි වෙත ප්‍රශ්නයක් යොමු කරයි,
“අනිත් රටවල ආහාර හිඟය ගැන ඔබේ මතය කුමක් ද?”
අප්‍රිකානු ශිෂ්‍යයෙක්, “මොනවා ද ආහාර කියන්නෙ?”
යුරෝපීය ශිෂ්‍යයෙක්, “මොකක් ද හිඟය කියන්නෙ?”
ඇමෙරිකන් ශිෂ්‍යයෙක්, “මොනවා ද ‘අනිත් රටවල්’ කියන්නෙ?“
චීන ශිෂ්‍යයෙක්, “මොකක් ද ‘මගේ මතය’ කියන්නෙ?”
උපුටාගන්නේ fatpita.net වලිනි.
****
හාස්‍ය දනවන්නේ විහිළුවක කුමන හෝ සත්‍යය ගැබ් වූ කොනක් ඇත්නම් ය. ඉහත විකට උත්සාහයේ ඇත්තේ සත්‍යයක පදනම් වී එයින් ගලා යන විහිළුවයි. ඒත් සමහර විට විහිළුවෙන් ඇස් රතු වෙන්නේ සමහරු විහිළුව ... ඉතිරියත් කියවන්න »
mass. com අලුත් කට්ටිය හැටියට අපි අයියල අක්කල එක්ක කරපු පළවෙනි වැඩේ තමයි film festival 1.දවස් තුනක් තිස්සෙ මේ වැඩේ ඇදගෙන යන්න අපි දුන්නෙ මාර ගේමක් කීවොත් ඒක හරි. paa, rawan, ira handa yata ගිය අවුරුද්දෙ හොදම films 3ක් තමයි අපි පෙන්නුවෙ. interview , work shop තියල ඇතුලට ගත්ත අපි ලොකු වැඩක් අයියල අක්කල එක්ක කරයි කියල ගුරුවරුන්ට තිබුනෙ ලොකු විශ්වාසයක්. පළවෙනිම වැඩේ අභියෝගයක් විදියට භාරගත්ත අපි ඒ වැඩේ හිතුවටත් ... ඉතිරියත් කියවන්න »
කොළඹ කියන්නේ ලංකාවේ තියන ජනාකීර්ණතම නගරයක්. ඉතින් ජනාකීර්ණ බව වැඩිවෙන්න වැඩිවෙන්න වාසය කරන මිනිස්සුන්ගේ සදාචාර සම්පන්න බව කෙමින් කෙමින් ඈත් වෙලා යනවා. අන්න ඒකනිසා කොළොඹ එකෙක් කිව්වම පුංචි පහේ අමුතු චිත්තරයක් බහුතරයක් දෙනාගේ හිතේ මැවෙනවා. ඒක තමා ලංකික සමාජයේ හැටි. ඒක වෙනස් කරන්න අපි කාටවත් බෑ. මම මේ ඒක ගැන කියන්න හදනවා නෙවෙයි. මම අද නාරාහේන්පිටදී දැක්ක දෙයක් මගේ හිතට තදින්ම කාවැදුනා. මම පාර මාරුවෙන්න කහ ඉර පැත්තට යනගමන් ඉන්නේ. ... ඉතිරියත් කියවන්න »
විශය නිර්දේශ දෙකක් හැදෑරූ සිසුන් දෙකොට්ඨාශයක් අතරින් සරසවි වලට සිසුන් තෝරා ගැනීම කළ හැක්කේ කෙසේදැයි ජයශ්‍රී පුද්ගලිකව කල අධය්‍යයනයක් පාඨකයන් සමග බෙදා ගැනීමටයි මේ සූදානම. මෙහිදී උදාහරණයක් ලෙස සිසුන් 40ක පිරිසකගෙන් 10 දෙනෙක් සඳහා පමණක් සරසවි වල පුරප්පාඩු ඇතැයි සිතමු.පැරණි නිර්දේශය යටතේ 16ක් ද නව නිර්දේශය යටතේ 24 ක් ලෙස සිසුන් විභාගයට මුහුණදුන්නේ යයි [...] ඉතිරියත් කියවන්න »
Telnet එක්ක Star Wars බලමුTelnet කියන්නෙ බාවිතයෙන් ඉවත්වෙලා ගියපු 1960 ගනන්වල ඒකියන්නෙ අර ARPANET (Advanced Research Projects Agency Network) තිබ්බ කාලෙ හොයාගත්ත ප්‍රොටොකෝල් එකක්.Telnet පාවිචි කරල තියෙන්නෙ ගොඩක්ම Remote Access වැඩ වලට. ඒත් ටෙල්නෙට් වලින් තව වැඩ ගොඩක් කරන්න පුලුවන්.SMTP Server වලට රින්ගල අපිට කැමති කෙනෙක්ගෙ E-mail Account එකකින් යවන විදිහට ඕනකෙනෙකුට E-mail යවන්නත් පුලුවන්.ඒත් දැන්නම් ගොඩක් Server වල මේක කරන්න දෙන්නෙත් නෑ.Telnet බාවිතයෙන් ඉවත් වෙන්න ප්‍රදානතම හේතුව තමා ... ඉතිරියත් කියවන්න »
නාමල් ඩික්ෂනරිය ඩවුන්ලෝඩ් කරගන්න දුන්නට පසු දැනගන්න ලැබුන එහි Copy-Paste ගැටලුවක් මතුවන බව. ඒක පොඩි ගැටලුවක් නෙවෙයි. ඒ සඳහා විසදුවමක් ඉදිරිපත් කරන තුරු පොඩි විකල්පයක් ඉදිරිපත් කලාට එය සාර්ථක මදි, මොකද එතකොට ඩික් එකේ ඔක්කොම ප්‍රයෝජන නැති නිසා. ඉතින් 2012 Version එක Release කරන්න කලින් 2011-Beta 2nd Release එක අද කරන්න පුලුවන් වුනා. තාම 2011 Beta විදියට කරන්න උනේ තව වැදගත් ටූල් ටිකක් ඩික් එකට එකතු කරල 2012 Version එක Release කරන්න ... ඉතිරියත් කියවන්න »
බ්ලොග් එක පැත්තට ආවේ සති දෙකකින් විතර.HNDE එකට select වුන නිසා පහුගිය සති දෙකේ බ්ලොග් එකක් ලියන්න තියා හරියට නිදා ගන්නවත් වෙලාවක් තිබ්බේ නෑ.සේරම හොඳයි කොළඹ රටේ අපට හරියන බෝඩිමක් හොයා ගන්න එක පිදුරු ගොඩේ ඉඳිකට්ටක් හොයනව වගේ අමාරුයි.දවස් ගාණක් බලන් ඉඳලා කොම්පියුටරේ ... ඉතිරියත් කියවන්න »
ගියවර ලියා තිබූ පේලි දෙක තුනට ලැබී තිබූ කුණුහරුප කමෙන්‍ටු පමනක් බැව් පලමුවෙන්ම සටහන් තබන්නට කැමතිය.ඒවා අතුරි පල කල හැකි ඒවා එකකුදු නොතිබුනි.අමු අමුවේ මට ඒසේ ඇමතු සියල්ලන්ට ස්තුතිය.පලකල හැහිව තිබූ එකම කමෙන්‍ටුව පල කලෙමි.එහෙනම් ඔන්න කථාවට එන්ටෙර් වෙන්නම් කෝ..පට්ට කෑල්ල/බඩුව සහ සරල කෙල්ලක් අතර වෙනසකාලෙකින් ලගපාත ගෙදර ඉන්න මගේම වයසේ ෆ්‍රෙඩෙක් හම්බවෙන්න ගියා මොකද මේ කාලේ ඔක්කෝම වගේ බ්සි නිසා සෙට් වෙන්නේ කලා තුරකින්..මචන් මට නියම කථාවක් තියන පත්තර ... ඉතිරියත් කියවන්න »
දකුණු ඉන්දීය සිනමාවේ ප්‍රමුඛ නිළියක් වූ පූජා උමාශංකර් ඉන්දීය චිත්‍රපට 50කට ආසන්න සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී තිබෙනවා. ඇය සිංහල සිනමාවට සම්බන්ධ වන්නේ චන්න පෙරේරාගේ “අංජලිකා” චිත්‍රපටයත් සමඟයි. එහි සාර්ථකත්වයත් සමඟ ඇය ඉන් පසු "ආසයි මං පියාඹන්න", "යහළුවෝ" හා "සුවඳ දැනුනා ජීවිතේ" යන චිත්‍රපටවලටද සම්බන්ධ වුණා. ඉන් පසු ඇය රංගනයෙන් ඉවත් වන බවට ප්‍රකාශ කර සිටියත් බොහෝ දෙනෙක් විමතියට පත් කරමින් මහාචාර්ය සුනිල් ආරියරත්නගේ “කුස පබා” චිත්‍රපටයට රංගනයෙන් සම්මාදන් වූවායකුසපබා ච්ත්‍රපටයේ ... ඉතිරියත් කියවන්න »
සේරි වාණිජ රන් තලිය මිළට ගත් අත ඇති සියලු ධනය දී සාධාරණ වෙළෙන්දා ඉතිහාසය ලියන ලද ලෝක හොරෙක් ලු කෙල්ලට බංගලි වළලුත්ආච්චිට සල්ලි මල්ලත් දී රවටා ඇන්න ගිහින් රටක් වටින රන් තලියක්පරම්පරා ගණනාවක් එකතු කරපු මුළු රටේම බූදලයක් රටක් වටින රන් තලියක් ඇන්න ගෙහුං වෙන රටකට කෙල්ල හිතේ සන්තෝසෙන් වළලු සොලවමින් ආච්චිටත් හරි ඉහලයි පැල්පත වෙනුවට හදාපු පුංචි ගෙදර රස මසවුළු කාපට් කල පාර එක්ක පාලම් අරව ද මෙව්ව ද ... ඉතිරියත් කියවන්න »
1997 අවුරුද්දේ, මම මේ කථාව ඇහුවේ.....අහල තවත් අයට කියලා, ඒ අයගේ හිතත් බය කළේ, අත්භූත දේවල්, හොල්මන් කියන්නේ 'කථාවලට' විතරක් සිමා උන, සුරංගනා කතාවල, භයානක පැත්ත විතරයි කියලා, ළගක් වෙනකන් මම, විශ්වාස කරපු නිසයි! එදා…., ආච්චි අම්මගෙයි, සියාගෙයි, විවාහයේ 50 වෙනි, සැමරුම දවසේ, පවත්වපු සාදයට ආරාධනා කරලා තිබුන, ආච්චි අම්මගේ, යාලුවෙකුගේ දුවක් වන, රෝසි ආන්ටි කියපු අත්භූත කතාවක් තමයි මේක!....“මේ කථාව මට කිවුවේ, තරංග කියලා, මගේ ඔෆිස් එකේ ඉන්න යාලුවෙක්...., අවුරුදු 30 ... ඉතිරියත් කියවන්න »
අපි කොහොමද ළමයෙක්ට හරියට උගන්වන්නේ? මේ ප්‍රශ්නය හැම ගුරුවරයෙක්ම තමන්ගෙන් අහන්න ඕනේ දෙයක්. හැබැයි කවදාවත්ම මේකට උත්තරයක් නොලැබෙන තරමට හොදයි මොකද එතකොට තමයි හැමදාමත් ඉගැනුම් ක්‍රියාවලිය දියුණුවෙන්නේ.
ඉතින් මමත් පුළුවන් තරම් මේකට උත්තර හොයනවා. විශේෂයෙන්ම අලුත් වන තාක්ෂනය කොහොමද සිසුන්ට ප්‍රයෝජනවත් විදිහට එහෙමත් නැත්නම් ඵලදායි විදිහට ඉගැන්වුම් කටයුතු වලට පාවිච්චි කරන්නේ කියලා.
අද අපේ රටේ සාමාන්‍යයෙන් ඉගැන්වුම් කටයුතු වලට පාවිච්චි කරන මෘදුකාංගය පවර් පොයින්ට් (power point) පමණයි. එකත් හරියට යොදාගන්නවද කියන දේ ගැනත් අපි ... ඉතිරියත් කියවන්න »
නාකි එවුන් නොපැන්නාට
විසේකාර ගොන් නාම්බෝ
රිංගනවා බම්බු මැදින්...
ඔහේට රහ නැති උනාට
හරි කැමතියි "වැල" කන්නට.....
අනේ...ඔහේගේ බම්බුව..
ගැහුවත් චීනේ, ප්‍රාකාරේ වගේ...
උන් එන එක එනවාමයි..
වැල ගෙඩියක රස බලන්න..
-0-
මේ "වැල" කෑම එදත් සිඳු උනා. අදත් සිඳු වෙනවා. හෙටත් සිඳු වනවාමයි. රටක් ප්‍රදේශයක්, වත් පොහොසත් කම්, පන්තිය, කුළය කිසිම බේදයක් නැතුව සිඳුවන මේ දේ ප්‍රසිද්ධ රහසක්..
මම මේක ඉතිරියත් කියවන්න »
කැළණි ගඟමගේ කලින් පෝස්ට් එකක් තියෙනව බක්මිටියාව ගැන. ඒ ගිය ගමනෙ සේයාරූ කතාබහක් දාන්න තමයි මේ සැට් උනේ.. මේ තියෙන්නෙ කැළණි ගඟේ හංවැල්ල ප්‍රදේශයේ රූ දසුනක් හංවැල්ල පැත්තෙන් කැළණි ගඟ බොහොම දරුණු විදියට ඛාදනය වෙලා. වැලිගොඩදැමීම නිසා. මේ වැලිගොඩදැමීමේ බලපත් කොළඹින් නිකුත් කෙරෙන්නේ නෑ. ඒවා නිකුත් වෙන්නෙ ගම්පහ දිශාවෙන්. ගම්පහ පැත්තෙන් තමයි වැලිගොඩදැමීම වෙන්නෙ. කොළඹ ගම්පහ දිස්ත්‍රික්ක මායිම වෙන්නෙ මේ කැළණි ගඟ තමයි..කැළණි ගඟ බක්මිටියාවේ සීයා..මේ ඉන්නෙ බකිමිටියාව විද්‍යාලයට එහා ... ඉතිරියත් කියවන්න »
ශ්රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) මෙම වසර තුළ දී තවත් නව ඉ-සේවාවන් පනහක් ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂා කරන බවත් මෙම නව ඉ-සේවාවන් ලබා දෙන ආයතන අතරට ජනතාවට ඉතා සමීප ආයතන වන දුම්රිය දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, විභාග දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, මැතිවරණ දෙපාර්තමේන්තුව, ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඞලය ඇතුළු ආයතන රැසක් වන බව සදහන්.දැනටමත් වාහන ආදායම් බලපත්‍රයක් ලබා ගැනීම, දුම්රිය ධාවන කාලවේලාවන් දැන ගැනීම, අයදුම් කරන ... ඉතිරියත් කියවන්න »
විනාඩි විස්සක පමණ ගමනකින් පසුව මෝටර් රථය පෙන්ටගනයට ලඟා විය. ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළුවන විට මෝටර් රථය එක්තරා කාමරයක් හරහා ගෙන යන ලෙස ආරක්ෂක නිලධාරී තැන විසින් රියදුරාට අණ කෙරෙනි. එම කාමරය තුලින් යන විට මෝටර් රථය පූර්ණ පරීක්ෂණයකට ලක් කෙරේ, එය ස්වයංක්‍රීයව සිදුවන්නකි. පරීක්ෂණය සමත් වු විට කාමරයේ ඊලඟ දොර ඇරේ, එයින් පිට විය හැක. වින්ස්ටන්ට් හා ෆෙඩ්රික් රැගත් මෝටර් රථය කිසිඳු ගැටලුවකින් තොරව මෙයින් පිටවිය. පෙන්ටගනයේ ... ඉතිරියත් කියවන්න »
මම පොඩි කලේ ඉදලා මගේ තාත්තා ගැන මට තිබුනේ අප්‍රමාණ ආදරයක්! පිරිමියෙක් කියන හැබැ අර්ථයෙන්මයි මම තාත්තාව දැක්කේ! ඒ නියම පිරිමි ගති ඇති, මට හොද පියෙක්, මවට ආදරවන්ත සැමියෙක්, හැම කාන්තාවකටම හොද සහෝදරයෙක්.... ඒ හැම නමක්ම නිකන් මම එයාට දීපු නම් නෙවෙයි.... සමාජෙත් එක්ක ගැටිලා..... අපි ලොකු වෙද්දී සිදු උන සිද්ධි වලින් පස්සේ…. මම දැන අදුන ගත්තු හැගීම් දැනීම් එක්ක ..... මවිසින් තාත්තාට දීපු පදක්කම් තමයි ඒ! කවද හරි මගේ සැමියාගෙන් ... ඉතිරියත් කියවන්න »
පහුගිය දවස් වල බ්ලොග් අවකාශේ ලිංගිකත්වය... ජැක් ගැහිල්ල... මඩ ගැහිල්ල.. පුද්ගලික කෝන්තර ඔක්කොම නිකන් ෆෘට් සැලඩ් වෙලා සෑහෙන තරම් උණුසුම් වෙලා දැන් නම් ආයෙ හෙමින් හෙමින් පරණ තත්වෙට එනවා... අද උදේ චමිලයගේ බ්ලොග් එකේ දැකපු පෝස්ට් එක මෙතන කොටල දාන්න හිතුවා මොකද ඒක සිංහල බ්ලොග් අවකාශයට මේ කාලයට ගැලපෙන පෝස්ට් එකක් නිසා. චමිලය මොකට ඒක කඩ්ඩෙන් කෙටුවද මන්දා...චමිලගේ ලිපියේ අදහස මේ පෝස්ට් එකෙන් ඇති වන්නේ නෑ. ඒත් චමියගේ කරුණු ... ඉතිරියත් කියවන්න »
අදුර කර මුකුලිතපිපෙයි හිරු මල.....දි විවරණලෙංගතු සිතට.....ඔපෙ දමන්නට නුඹෙ හීන කැට......ගොඩ වෙයන්සබද මේ පරවි පත් උණුහුමට interview එකෙන් තෝරගත්ත අපිට පිලි ගැනීමේ උත්සවයක් තිබ්බෙ අපේ අයියල අක්කල. 2011 ජනවාරි මාසෙ 18 වැනිද අපි අලුත් විදියට , අලුත් කණ්ඩායමක් විදියට අපේ සන්නිවේදන අවකාශයේ පියාපත් සැලුවෙමු. ඉතිරියත් කියවන්න »
අපි කැළණිය කැම්පස් එකේ තෙවන වසර සහෝදරත්වය.ඒ කියන්නේ අපි ජනසන්නිවේදනය ශාස්ත්‍රවේදී විශේෂ දෙවන වසර සහෝදරත්වය.මහන්සි වෙලා මහන්සි වෙලා A/L ගොඩ දාගෙන 2008 campus select වුණා.අද වෙන කොට අපි කැළණි uni ඇවිත් අවුරැදු 2 කුත් ඉවරයි.පහු වුන අවුරැදු 2 ගෙවිලා ගියා කියලා දැනන්නේ මේ පාරාදීසයෙන් අයින් වෙන්න දින ළං වෙනකොට.කොහොම වුණත් කැම්පස් life 1 කියන්නේ මාර fun තැනක් කියලා ගොඩක් අය දන්නවනෙ,ඉන්නේ ටික කාලයක් වුණත් ඒ කාලෙදි අපි අපිට ... ඉතිරියත් කියවන්න »
අවයව ලබා ගැනීම සඳහා ශ‍්‍රී ලංකවේ ළමයින් රට යැවීමේ මහා පරිමාණ ජාවාරමක් ක‍්‍රියාත්මක වන බවට තොරතුරු අණාරවණය වේ. ළමයින්ගේ අවයව වෙළඳාම සඳහා යොදගන්නා ලෝකයේ ප‍්‍රධානතම රටවල් අතරට ශ‍්‍රී ලංකාවද අයත් වන බව වැඩි දුරටත් හෙළිව තිබේ.මෙම තොරතුරු අණාවරණය වී ඇත්තේ නීතිය හා සාධාරණත්වය පිළිබඳව වන සංවිධානය විසින් සිදුකරන ලද සමීක්‍ෂණයකදීය. ඇතැම් වසරවල ළමුන් 1000කට වඩා පිටරටට ඇදී ගොස් ඇතැයිද මෙමඟින් අණාවරණය වී ඇත.එම ළමුන්ගෙන් ඇතැමුන්ට සිදුවූ දේ පිළිබඳව කරුණු වාර්තා ... ඉතිරියත් කියවන්න »
"ජම්පින් විතරයි තියෙනෙ.. ලොකු ෂීට් නෑ..."
බස් එකේ දොරකඩ ඉදපු කොන්ද කිවුවෙ මගේ මූණවත් බලන්නෙ නැතුව ...
මම පෝලිමෙන් පැනල ආයෙත් පැත්තකට උනේ කොළඹ ඉදල ගාල්ලට ජම්පින් එකක යනව කියන එක එපාවෙන වැඩක් නිසා... වෙලාවත් තාම 3 යි .. ඊලග එකේම යනවා....
මට පරක්කුවක් නැති උනාට ජම්පින් සීට් වල යන්න කැමති උදවිය බස් එකේ නැගල ගියාට පස්සෙ ඊලග බස් එකේ යන්න ඉතුරු උනේ හතර පස් දෙනෙක් විතරයි...
ඊලග බස් එක එනකම් ඉතිරියත් කියවන්න »
ශී‍්‍ර ලංකාවෙන් පූජාට මංගල යෝජනාවක් ඉදිරිපත්වී ඇති බවත් පසුගිය 26 වැනිදා සිට ඊ.ඒ.පී. සිනමා මණ්ඩලයේ ප‍්‍රදර්ශනය ආරම්භ කල මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ‘කුස පබා’ සිනමා සිත්තමේ ප‍්‍රධාන නිළියගේ භූමිකාවට පණ පොවන ඉන්දීය නිළි පූජා උමා ශංකර් ලාංකිකයෙකු හා විවාහවීමට වැඩි මනාපයක් ඇති බවත් පවසන්නීය.පිටරට ව්‍යාපාරිකයන් බොහෝදෙනෙකු ඇයගෙන් බහ ඉල්ලා ඇති බවද පවසන පූජා තමා නළුවෙකු හා විවාහ නොවන බවද ශපථ කර සිටී.‘කුසා පබා’ තමාගේ අවසන් චිත‍්‍රපටය ලෙස ... ඉතිරියත් කියවන්න »
විදුලි පාරිභෝජනයේදී පාරිභෝගිකයටත් සේවාදායකයාටාත් විශේෂ වාසි හා පහසුකම් ලබාගත හැකි ව්‍යාපෘතියක් ලෙස "ස්මාර්ට් විදුලි මීටරය" ක්‍රමය විදුලි හා බලශක්ති අමාත්‍යාංශය විසින් පසුගියදා හඳුන්වා දුන්නා.මෙමඟින් තමන්ගේ විදුලි පරිභෝජනය පිළිබඳ පැයෙන් පැය දත්ත ලබාගත හැකි අතර මෙම දත්ත ජංගම දුරකථනයෙන් හෝ පරිගණකය හරහා අන්තර්ජාලයට ඇතුළුවී එම මොහොතේ ඇති තමන්ගේ බිල්පත බලාගැනීමටද හැකි වෙනවා.විදුලි කාන්දුවක් වැනි අවස්ථාවකදී ස්මාර්ට් මීටරය මඟින් විදුලි ආයතනය වෙත දත්ත ලබාදෙන අතර එවැනි හදිසි අවස්ථාවකදී ක්ෂණිකවම එස් එම් එස් ... ඉතිරියත් කියවන්න »
පහුගිය ලිපි දෙක මනා ආංදෝලනයක් ඇතිකරමින් උඩට ගිහින් යටට ඇවිත් නරා වලක් වෙලා දැන් ටිකක් උණුසුම අඩුවෙලා ගිහින් තියෙනවා.... ඒත් තාමත් කට්ටිය නිතර ඒ පැත්තට ගොඩ වෙලා ඇනෝ කමෙන්ට් එකක් එහෙම ඔබලා කාට හරි මඩක් ගහලා යනවා... මේ පෝස්ට් දෙක ඩිලීට් කරන්නවත් කමෙන්ට් ඩිසේබල් කරන්නේවත් නැත්තේ මම ඒ දෙකෙන්ම මතු කල කාරණයකට මමම එයින් විරුද්ධ වෙන නිසා.. ඒ නිසා බ්ලොග් එක පවතින තාක් කල් ඒ ලිපි දෙකත් මම ලියපු අනිත් ලිපි ... ඉතිරියත් කියවන්න »
රනාට පට්ට FOSS අමාරුවක් තියෙන වග රනා ගැන දන්න ගොඩක් දෙනෙක් දන්නවා.මහා ලොකු කොම්පියුටර් ගීක් කෙනෙක් නොවුනත් ඒ FOSS අමාරුවට පිං සිද්ධවෙන්න රනා මේ වෙනකොට හාරපන්සීයකට විතර FOSS සහ ලිනක්ස් උගන්නලා තියෙනවා. ඒ වගේම ඒ ඉගෙනගත්ත අයගෙන් 30ක් විතර සම්පූර්ණයෙන්ම ලිනක්ස්කාරයන් වෙච්ච එකත් රනාට ලොකු සතුටක්. දැං මේ ලියන්න යන්නේ රනාගේ FOSS අමාරුව නිසා කරදරේ වැටිච්චි එකෙක්ව ගොඩදාන්න දීපු නවතම ගේම පිළිබදවයි.සිද්ධියේ නිදාන කතාව මෙහෙමයි.රනාගේ ගෙදර ඉන්නවා රනාගේ මල්ලී කෙනෙක්. ... ඉතිරියත් කියවන්න »
ඔබේ සිනා ලඟ නෙත නැවතුන දාඔබේ කතා ලඟ සිත නැවතුන දාප්‍රේමය හැඳින්නෙමිමේ ලෝ තලයේ....කුමටද උපමාඉතිහාසේ සිටිප්‍රේමවන්තයින්ගෙන්කුමටද ආදරයේ පෙම් සැමරුම්පෙම් පාරදීසෙන්ඉමක් කොනක් නැතිආකසේ තරු පායා එන සේමාඉමක් නිමක් නැතපෙම් හදවත් තුලපෙම් සිතිවිලි බෝමා...<Jagath Wickramasinghe> ඉතිරියත් කියවන්න »
සිරස සුපර් ස්ටාර් මුල්ම තරඟයේ අවසන් 12 දෙනා අතරට පැමිණි තරඟ කරුවෙක් වන්නේ වරුණ මධුශංකයි. අජිත් බණ්ඩාර පළමු තැනට පත්වෙද්දී, ශිහාන් මිහිරංග 5 වෙනි තැනට පත්වෙද්දී වරුණ මධුශංකට හිමි වුනේ 8 වෙනි ස්ථනයයි.ඔහුගේ විවාහය ලියාපදිංචි කිරීම පසුගියදා සිදු වුණා. එම උත්සවයේ ජායාරූප පහතින් ඉතිරියත් කියවන්න »
ප්‍රංශ මහාගත්කරු ඇලෙක්සැන්ඩර් දියුමා ලියූ ශ්‍රේෂ්ඨ ඓතිහාසික නවකතාවක් වන මොන්තක්‍රිස්තෝ සිටුවරයා නම් දීර්ඝ නවකතාවේ (සිංහල පරිවර්තනය – කේ.ජී.කරුණාතිලක ශූරීන්) කථානායකයා (එද්මොන් දාන්තේ) නොකල වරදකට සිරගතවෙයි.මිතුරු වෙසින් සිටින සතුරන් විසින් ගොනුකල ව්‍යාජ සාක්ශි මත අත්අඩංගුවට පත්වන ඔහු නීතිය ඉදිරියට පමුණවනු ලැබූ විට කබපෙන් ලිපට වැටෙන්නේ යුක්තිය පසිදලන නිළධාරියා (ඇත්තෙන්ම නිළධාරියාගේ පියා) පිලිඔද රාජ්‍යය රහසක් දාන්තේ සුතු [...] ඉතිරියත් කියවන්න »
“මෙය ශ්‍රි ලංකාවද අඩු වැඩි වශයෙන් අත් විඳිමින් සිටින අප්‍රසන්න තත්වයක් ලෙස සැලකිය හැකිය. නීතියට ඉහලින් සිටීමේ අයිතිය කිසිවකුට නොතිබිය යුතු නැතිනම් එම ප්‍රතිපත්තිය අන්තර්ජාලයටද අදාළ විය යුතු බව මෙම විවාදයේදී රාවය පල කල මතය විය.එසේම සියලු ප්‍රවෘත්ති වෙබ් අඩවි වල සිදු කැරෙන වාර්තාකරණයන් සඳහා ජනමාධ්‍ය විෂයයෙහි පිළිගත් සදාචාර ප්‍රතිපත්ති අදාළ විය යුතු බවද රාවයේ [...] ඉතිරියත් කියවන්න »
අන්තිම බස් එකත් කන්ද සැර දාගෙන නගින සද්දෙට බාගෙට පියැවිලා තිබිච්චි එයාගෙ ඇස් ආයෙම පණ ගත්තා. බලාපොරොත්තුවේ නිහඬ සිසිල් සුළඟ ආයෙමත් ඔච්චමට වගේ නළල් තලයට වැටිලා තිබුණු පොඩි කෙස් රොද ඉහළට එසෙව්වා. කලින් ඈත පොල් ගස් අස්සෙන් මල හිරැ බහිනවා දුටුවත් දැන් ඒ හිරැත් පේන්න නෑ. අඳුර අතරින් කන්ද දිගේ ඇදෙන ලංගම බස් රියේ ඉදිරිපස විදුලි ලාම්පු එලියෙන් ඉස්සරහ එහෙ මෙහෙ පියාඔන කෘමි සතුන් දිලිහි දිලිහි පේනවා. ලමයයි එයාගෙ අම්මයි ... ඉතිරියත් කියවන්න »
මම තාමත් පාසල් යන අහිංසක කොල්ලෙක්. ඒත් මම මේ බ්ලොගයෙන් මගේ සහ මගේ යහළුවන් ගේ සහ හැමොටම පොදු වුණු අහිංසක ප්‍රශ්න වලට පිලිතුරු සොයන්න උත්සහ කරනවා. හැබැයි තව එකක් කියන්න ඕනේ නිර්නාමිකව ඉදන් බලු වැඩ කරන ජාතියේ ඩයල් එකක් නම් නෙමෙයි මම.
මම හිතනවා ඉස්සරහට මට, මගේ යාළුවන්ට උනු රසවත් සිද්දීන් වගේම අපේ සෙට් එක එකතු වෙලා කරපු කුපාඩි වැඩ ගැනත් ඔයාලට කියන්න මම හිතනවා ඔයාලගේ සහයෝගය මට ලැබෙයි කියලා. ඉක්මනින්ම ... ඉතිරියත් කියවන්න »