1. ඇතුළත් කළ හැක්කේ සිංහල යුනිකේත මගින් ලියූ සිංහල බ්ලොග් අඩවි පමණි.
2. ඔබගේ බ්ලොග් අඩවිය ඇතුලත් කිරීමට දින 3නක් දක්වා ගතවීමට ඉඩ ඇත.
3. බ්ලොග් අඩවිය ඇතුලත් කිරීමට නැවත නැවත ඉල්ලා සිටීමෙන් වලකින්න.
4. දින 3 ඇතුලත ඔබගේ අඩවිය ඇතුලත වී නැත්නම් admin {at} sinhalabloggers {dot} com වෙත ලියන්න.
5. ඔබගේ බ්ලොග් අඩවිය ඇතුලත් කල පසු, ඒ බව ඔබට ඊමේල් මගින් දැනුම් දෙනු ලැබේ.
6. ඔබ ලියපු ලිපියක් සින්ඩිකේටරෙයේ දිස්වීමට පැය 1~2 දක්වා කාලය ගතවිය ගැක.
7. දින 90 තුල අලුත් ලිපියක් නොලිව්වොත්, එය සින්ඩිකේටරයෙන් ඉවත් කිරීමට සිදුවෙයි.
8. ඡායාරූප පමණක් හා සිංහල අන්තර්ගතය අඩු අඩවි ඇතුලත් නොකෙරේ. (ඡායාරූප බ්ලොග් එකක් නම් සිංහල අන්තර්ගතයක් ඇතුළත් විය යුතුයි.)
9. විවිධ වයස් සීමාවල පරිශීලයකයන් පැමිණෙන නිසා අසභ්‍ය/වැඩිහිටියන්ට පමණක් ලියවෙන අන්තර්ගතයක් සහිත බ්ලොග් (Content Warning සහිත හෝ රහිත) ඇතුළත් නොකෙරේ.
10. වෙනත් අයගෙන් පිටපත් කළ ලිපි ඇතුළත් බ්ලොග් අඩවි, ස්පෑම් අඩවි ආදියද ඇතුළත් නොකෙරෙනු ඇත.
11. බ්ලොග් අඩවිය ඇතුලත් කිරීමට සුදුසු දැයි තීරණය කිරීමට සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ කලමණාකරුවන්ට අයිතියක් ඇත.
12. ඔබ ඇතුළත් කරන අඩවියට එරෙහිව පැමිණිල්ලක්, නීති/රීති උල්ලංඝණයක් ඇතිවුවහොත් ඒ පිළිබඳව තීරණය කළමනාකාරිත්වය සතුවන අතර, ඒ බ්ලොග් අඩවිය සින්ඩිකේටරයට නුසුදුසුයැයි තීරණය වුවහොත් ඉවත් කෙරෙනු ඇත.