මේ කියන්න යන්නේ Photoshop වලදී බොහොම ප්‍රයෝජනවත් උපක්‍රමයක් පිළිබදවයි. මේක Photoshop වල තිබුනට එතරම්ම බොහෝ දෙනෙක් වැඩගන්නේ නැති දෙයක්. ඒත් එකවර වැඩ කිහිපයක් පින්තූර රැසකට කරගන්න හොද උපක්‍රමයක් තමයි මේ. අපි උදාහරණයක් විදියට හිතමු පින්තූර කිහිපයක්ම එකම ප්‍රමාණයකට Resize කරගන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් මේ එක එකක් වෙනම කරනවාට වඩා බොහොම පහසුවෙන් Action එකක් සදා ගැනීමෙන් මේ කාරණේ එකවරම කරගන්න පුළුවන්. මේක විතරක් නෙමෙයි අපි බහුලවම කරන පියවරයන් රැසක් එකවර Action ... ඉතිරියත් කියවන්න »
පස්වෙනි විවාහ සංවත්සරයත් ලඟම එනවා... ඒ නිසා මේ ගැන මතකය අවදි වෙච්ච අතරේ මගේ විවාහ දිනයේ රසබර මතක සටහන් ටිකක් ඔයාලට දෙන්න තමයි මේ ලෑස්ති වෙන්නේ.... හැමෝගෙම මංගල දිනයන් වල මේ වගේ මතක අනන්තවත් ඇති... රංගයත් දාල තිබ්බේ මඟුල වෙච්ච හැටි කියලා පෝස්ට් එකක්.. මම දැක්කා පරක්කු වැඩි නිසා කමෙන්ට් කලේ නෑ... අපි ඔය ගැන කිව්වොත් ඉතින්... වටේ යන්නේ නැතුව කතාවට බහිමු... (පොඩ්ඩක් ඉන්න හරියටම දිනේ මතක් කරගන්න තෑන්කින් කාඩ් ... ඉතිරියත් කියවන්න »
Expansion Cards පිළිබඳ පාඩම අතරමැදින් නතර කළා කියා ඔබලාට මතක ඇතැයි හිතනවා. කාලෙකින් ලියන්න ගත් නිසා පරණ ලිපි ලියූ ගැම්මෙන් එක වරම ආයෙම ලියන්න අපහසුයි. ඒ සුපුදුරු රිද්මය එන්න තව ටික දවසක් යාවි. එතෙක් හෙමින් ගමනක් යමු. එහෙනම් අද පාඩමේ ඉතිරි කොටස.
Modem Card
PCI Modem Card
අද ජාල ගත වෙන අයගෙන් වැඩිම ප්‍රතිශතයක් ඒ සඳහා යොදාගන්නේ Broadband සබඳතා. මේ සඳහා Router එකක් හෝ Dongle එකක්. එහෙත් දැනට ඉතිරියත් කියවන්න »
ඔන්න ඉතින් මම මගේ දෙවනි උපසිරැසි නිර්මාණය තමයි අද දෙන්නේ. මුලින්ම මගේ පළවෙනි උපසිරැසි නිර්මාණයත් සමග චිත්‍රපටිය බලලා අදහස් පලකරපු හැම කෙනෙක්ටම මගේ ස්තුතිය පුදන්න කැමතියි. මේක තනිකරම ආදර කතාවක්.මේ චිත්‍රපටිය 2003 තමයි නිකුත් කරලා තියෙන්නේ. “අපෝ … හද්ද පරණයි නේ?”. එහෙම කියලා අතාරින්න එපා. මොකද ආදරේට අලුත් පරණ කියලා වෙනසක්, කාලයක් නැහැ. IMDB දර්ශකයේ [...] ඉතිරියත් කියවන්න »
අපි උදේට නැගිටින්න එලාම් තියෙන එලාම් එක වදින්නේ ට්‍රීං… ට්‍රීං… කියලානේ. නැත්තං ඉතිං කුක්කු කූක් කූ…. ගානවා. ඒ ගැන දන්නේ කසාද බැන්ද මාමලා තමා. අපි මේ තාම චූටි එවුන් ඒ ගැන දන්නේ නෑ…! මේ කියන්නේ ඊට වැඩිය මරු එලාම් එකක් ගැන. මේ ලඟදී දවසක මට යන්න වුනා මගේ කලින් ඔෆිස් එකට. එකෙක්ට පොඩි ට්‍රේනින් එකක් [...] ඉතිරියත් කියවන්න »
මේක මමයි මගේ ප්‍රියාවියි දෙන්නම එකතු වෙලා හදපු මුල්ම සබ් පික්චැර් එක… පට්ට විදිහට වැරදි තියෙනවා.. එත් මම හිතනවා එක අවුලක් වෙන්නේ නැති වෙයි කියලා, එක හින්දා වැරදි හම්බ වුනාම සමාවෙන්න හොදේ… අපි දෙන්නා ඉංග්‍රිසි ඉගෙන ගන්න ඕන හින්දා තමයි මේකට සබ් දැම්මේ.. එක හින්දා කවුරැ කොපි කරලා ගත්තාට අපේ අවුලක් නැ.. මොකද මේක අපි [...] ඉතිරියත් කියවන්න »
දිගම දිග ආදර කතාවක අන්තිමට ආදරවන්තයගෙන් වෙන් වෙලා ආදරවන්තියට වෙනත් කෙනෙකු ගෙ අත ගන්න වුනොත්?
එහෙම වෙන්න හේතුව, මේ ආදරය ගැන නොදැනුවත්ව හරි එහෙමත් නැත්නම් ඒ ආදරය ගැන දැනගෙන ඒක බිඳදාන්න හිතල හරි ඒ ආදරවන්තියගෙ ගෙදරින් වෙනත් විවාහ යෝජනාවක් අරගෙන ආපු එක නම්. ඒ විතරක් නෙමෙයි මේ ආදරවන්තියගෙ කැමැත්තක් නැතිවම මේ විවාහය තීන්දු කරල විවාහය සිදු කරපු හින්ද නම්...?
මේ අසීමාන්තික ආදර කතාවෙ පෙම්වතුන්ට අකුල් හෙලපු සාහසික දුර්ජනයින්ගෙ ලැයිස්තුවක් හදන්න ඔයාට කීවොත් ... ඉතිරියත් කියවන්න »
~``~අතීතෙහි එක දිනෙක කෙඬෑරී ගිරි හිසෙකදිය බිඳක්වත් නොදැක නිදා උන් නිම්නයකඉපැදි දිය බුබුලකට හමුව, මග ගැලු ගඟෙක ගඟය නුඹ ගැලු වරෙක , ඉවුරු බිඳිමින මතක! උරුවමක් නගා ගෙන කොඳුරමින් හීනියටකවියකුත් කියාගෙන වැතිරෙමින් සීතලටමට මගේ යයි කියන්නට හිතක් සෙස් නොකොටනුඹ ඇදෙයි මා තදින් වැලඳ හිඳ, ඈතකටනුඹ ගලන දෙස හොරෙන් ඇස් යැවූ මල් වෙතීඒ මලුත් මා මෙන්ම ගඟෙක සුව විඳ නැතීපිපී සුවඳින් පිරී , ඇත නදී බඳ එතීනුඹ ... ඉතිරියත් කියවන්න »
හම්බන්තොට වෙරළ වැල්ලෙන් පිරිලායඒ වැලි ඇවිත් නැව් තොටුපොල බිලිගෙනයතිබුණ ගල බිදින්නට ආ රැදු කෙසරානඇවිත් බල - ඉවත් කළ මැන වැලි යායඑම තොටමුණෙන් නැව් ඇවිදින් රට නගනදින ගැන ඇගිලි ගැන ගැන සිටි අප දුදනසුබසින් සනසවා ඇති තතු දක්වානකිව මැන සබද ඇයි මුව විට වැලි පිරැණදකුණේ ඈත යන නැව් ගෙනවිත් රටටආශ්චර්යයක පිහිටනු ඇත යයි සිතුවාටකාර් ගොඩබාන තැනකුත් නොවෙන විටඅනේ නගමු එය ධීවර තොටක් කොටහිතුවක්කාරයා ඉතිරියත් කියවන්න »
හිරබත් කන පොන්සේකා නිදහස් කරන්නට සූදානමක් තිබේ. ජනාධිපති මහින්ද බටහිර උවමනාවක් නොවන බව කියමින් නිදහස් කරන බවට ඉගියක් කරයි. නිදහස ලැබෙන්නේ ජනාධිපති සමාව සමග වෙන්නට පුලුවන. එහෙම වුණොත් ආයෙමත් ජෙනරාල්ය. හිටපු හමුදාපතිකමේ විස්රාම වැටුපත් ලැබෙන්නට බැරි නැත. දරැවන් දෙන්නා බලන්ට ඇමරිකාවට යන්නටත් පුලුවන. අතුරැදහන්වී සිටින බෑනා මුණ ගැහෙන්නටත් ඉඩ තිබේ. ඇමරිකාවේ ගින් කාඩ් හිමියෙකු අවුරැද්ක්පාසා එය අලුත් කරගන්නට නොගියොත් එය අහෝසි වෙයි. දැනට අහෝසි වෙන්නට ඉඩ නොදී ඇමරිකාවේ අවමනාවෙන් තියාගෙන ... ඉතිරියත් කියවන්න »
වැඩි දවසක් නෙයවා තවත් චිත්‍රපටයක් උපසිරැසි එක්ක අරගෙන ආවා බයිස්කෝප් යාළුවන් හැමෝටම.. කලින් දීපු Paan Singh Tomar (2010) බලන්න ඇති කියල හිතනවා. මේ දවස් වල නිවාඩුවක් ලැබුන නිසා ඉක්මනින් නිම කරන්න පුළුවන් වුනා. ඉතින් ඒවා මොකටද නේද. හරි හරි…. මේක මේ මෑතකදි පිටවුන ලොකු වියදමක් දරලා නිපදවූ හින්දි චිත්‍රපටයක්. මුල සිටම කුතුහලයෙන් නැරඹිය හැකි සුපිරි [...] ඉතිරියත් කියවන්න »
තවම බ්ලොග් එක නිවරදි ගියර් එකට දාන්න හිත සන්සුන් නෑ. ඒ මදිවට හාමිනේත් රාජකාරි වැඩකට දුරු රට ගිහින්. තව දවස් දෙකතුනකිනුයි එන්නේ.ලියපු කතන්දර පහ හයක් තිබුණත් ඒවා පල කරන්න හිතෙන්නේ නෑ. ඒ වෙනුවට මට හිතුනා කාලෙකට කලින් මං සඟරාවකට ලියපු ලිපියක් යුනිකෝඩ් කරලා දාන්න.මේකේ භාෂා ශෛලිය වෙනස්. සොරි හොඳේ? මියගිය මිතුරෝ සත්ව කොට්ඨාශයක ජනගහනයේ වෙනස්කම්වලට බලපාන සාධක, කොටස් දෙකකට වර්ගීකරණය කෙරෙන බව මම දහවෙනි ශ්‍රේණියේ ජීව විද්‍යා පාඩමක දී උගත්තෙමි. ... ඉතිරියත් කියවන්න »
ඔන්න ඉදලා ඉදලා කතාවක් කියන්න යනවා, ෆෝන් එකක් ගැන තමා කියන්න යන්නෙ.
ඊයෙ පෙරේදා මට මාර පිස්සු ටිකක් හැදුනනෙ, මුලින්ම කෙල්ලෙක්ට පිස්සු වැටුනා, ඊට පස්සෙ බ්ලැක්බෙරියකට බෙල්ල තිබ්බා, ඒක දීලා PSP එකක් ගත්තා. නමුත් හෙට තියන සන්තකේම උගස් තියන්න යන්නෙ ෆෝන් එකක් ගන්න. ඒක තමා මෝටොරෝලා වී3අයි ඩොල්ජි ඇන් ගබානා ගෝල්ඩ් එඩිශන්.
AT&T එකේ මේ ෆෝන් එක $400ක් කියල කියන්නෙ අවුරුදු දෙකක කන්ට්‍රැක්ට් එකක් එක්ක ඉතිරියත් කියවන්න »
තමන්ගේ මරණයට දින කිහිපයකට පෙර මිනිසෙක් තමන්ගේ දරුවන් ළඟට කැඳවා මෙසේ කීවේය.“මරණය ඊළඟ ලෝකයට යෑමට ඇති එකම මාර්ගයයි. මම මැරෙද්දී අනිත් අයට උදව් කරන එක කොච්චර වැදගත්ද කියලා පෙන්නන්න සළකුණක් එවන්නම්. මම මැරුණාම ආදාහනය කරලා අළු ටික මගේ ආසම සංගීතය වාදනය කරන ගමන් ගඟේ පා කරලා හරින්න. “ ඊට දින දෙකකට පසු ඔහු මිය ගියේය. ඔහුගේ මිනිය ආදාහනය කොට අළු ... ඉතිරියත් කියවන්න »
එලොව ගිය අපේ කිරි ආතා ඉදහිට මට හීනෙන් පෙනෙන්නේය. එසේ පෙනීසිටින ඔහු මනස්ගාත දොඩවන්නේය. අදසිට ඒ බහුභුත ටිකක් ඔබටත් කියන්නට මට හිතුනේය.කිරිආතා කී දේ ලියනවා මිස මා හිතා ලියන මගුලක් මෙහි නැත. ඒ නිසා මේ ලියන දෙවල්වල වගකීම ඔහු බාරගතයුතුය. ගැටළුවක් ඇත්නම් මළඋන් ගෙන්වන තැනකට ගොස් අපේ කිරි ආතා සිහිකරගෙන සිට ඔහු ගෙන්වා ප්‍රශ්න කරත්වා!සිහින අංක 01ආතා:භූ හහ් හහ් හා.... පොඩි මුණුපුරෝ උඹ නිදිද?.... ෂැහ් ඇහුවෙම ගොං ප්‍රශ්නයක් නෙව.නිදි නැත්නං ... ඉතිරියත් කියවන්න »
සනත් අයියා කියන්නේ බ්ලොග් අවකාශයට තව දුරටත් අමුත්තෙක් නෙවෙයි... සනත් අයියාගේ වියෝව දිනයේ ෆේස්බුක් නම් සමාජ ජාලයේ මෙන්ම සිංහල බ්ලොග් අවකාශය තුල තිබුණු අරුත් වැකි මෙන්ම බ්ලොග් ලිපි ඒ පිළිබඳව මොනවට සාක්ශි දරනවා.... අපි දන්නවා... ඊලඟට අපි ඔක්කොගේම හදවතේ තියෙන්නේ එක පැණයයි.. ඔබා වෙනුවෙන් අපි මොනාද කරන්නෙ කියන එකයි... මේ දිනවල මට ලැබෙන දුරකතන ඇමතුම් වලින් ඉතා විශාල පිරිසක් ඒ සඳහා ලක ලැහැස්ති වෙලා ඉන්නවා කියලා තේරෙනවා.... ඉදිරියේදී සාකච්ඡා කරලා අපි ... ඉතිරියත් කියවන්න »
මේක මගේ දෙවෙනි උපසිරැසි ගැන්වීම. තිබුණ කාර්‍යබහුලත්වයත් එක්ක වැඩේ ටිකක් ප්‍රමාද වුණා. චිත්‍රපටියේ නමින්ම තේරෙනවානෙ මොනවගේ කථාංගයක්ද කියලා. මේක තෙලිඟු චිත්‍රපටියක්. ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ නාගා චයිටාන්යා හා තමන්නා භාටියා. ආදර, ප්‍රහසන, නාට්‍ය යන වර්ගීකරණ යටතෙ වර්ගීකරණය වෙලා තිබෙන මෙය IMDB රේටින්ග්ස් 7.0 ක අගයක් ලබාගෙන තිබෙනවා. ඒ කියන්නේ හොඳ ලකුණු ප්‍රමාණයක්. බාලු මහේන්ද්‍ර කියන්නේ [...] ඉතිරියත් කියවන්න »
සමනල අඩවියට මෑතකදී එකතු කරපු නොමිලේ sms පේජ් එක ගොඩක් දෙනෙක් යන එන තැනක් බවට පත් වෙලා.ඒ වගේම ඔයාලට ගොඩක් වටින පේජ් එකක් අද දින සිට සමනල අඩවියෙන් ඔයාලට විවෘතයි.අද ඉදලා ඔයාලට සමනල අඩවිය proxy site එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන්.ඒ වෙනුවෙන් සමනල අඩවියේ proxy පේජ් එක ඔයාල වෙනුවෙන් විවෘතයි.බැනර් එකක් දාල තියෙනවා ඒක ක්ලික් කරත් හරි.අන්තර්ජාලයේ සැරිසරනවිට IP එක හයිඩ් කරගන්න ඕනෙ වුණොත් සමනල අඩවියට එන්න.සමහර අයට පිටරට ... ඉතිරියත් කියවන්න »
ඔබා මාමා අපිව දාලා ගියා කියන එක මුලින්ම දැනගත්තාම මම කිව්වේ මීට කලිනුත් ඔබා මාමා ඔහොම විහිළුවක් කලා ඕවා ගනන් ගන්න එපා කියලා.ඒත් අන්තිමේදි ඒක විහිළුවක් නොවී ඇත්තක් වුනාම මට හිතාගන්න බැරිවුනා.කඳුළු ඇස් වලට පිරුණා.මට විතරක් නෙමෙයි මම හිතන්නේ ඔබා මාමට බැනපු ඇනෝලට පවා කඳුලක් උනන්න ඇති...මේ සැරේ අවුරුදු උත්සවේදි ඔබා මාමව දැක්කම මට හිතුනා පින්තූරෙට වඩා තරුණ වෙලානේ බොලේ කියලත්.මාමා ලඟට ගිහින් "ඔබා මාමේ මම ගැමියා" කිව්වම හාලෝ කියලා ... ඉතිරියත් කියවන්න »
ඊයේ උදේ මූණූ පොතට ආපු ගමන් දැක්ක දෙයින් මම හිතුවේ ඔබා මමාට අලුත්ම මඩ ව්‍යාපාරයක් යනවා කියලා.. ඒත් ඒ ආතල් සිතුවිල්ල විනාඩි 2ක 3කින් දියවෙලා ගියේ මාරගේ පෝස්ට් එක දැක්ක ගමන්..
ඇත්තට කොහොම විශ්වාස කරන්න ද.. වචන පහ දහයකට වඩා අපි කථා කරලා නැති උනත් ඔබා මමා නියම මනුස්සයෙක් කියලා මම දැනගෙන හිටියා..
අපේ මේ බ්ලෝග් ජීවීතයේ ඔබා මමා අපිට කාවද අමතක වෙන එකක් නම් නෑ.. ඒත් ලබන 19 වෙනිදට එන ඔබා ... ඉතිරියත් කියවන්න »
හරි... මම අද ඔයාලට දෙන්න යන්නෙ ගොඩක් අය මගෙන් ඉල්ලපු දෙයක්... Adobe After Effects Tutorials DVD හා Adobe Sinhala Tutorials DVD මම ඔයාලට ගෙදරටම එව්වාට පස්සෙ සංජයට කතා කරපු ගොඩක් අය ඇහුවා ෆොටෝෂොප් වලට එහෙම මෙහෙම පැක් එකක් නැද්ද කියලා. මගෙනුත් ෆේස්බුක් මැසේජ් වලින්, ඊමේල් වලින් ගොඩක් අය ඔය ප්‍රශ්නයම ඇහුවා. හැබැයි ඒ වෙනකොට ෆොටෝෂොප් වලට පැක් එකක් මම හදලා තිබුනෙ නැති නිසා ඉදිරියෙදි දෙන්නම් කියලා තමයි හැමෝටම කිව්වෙ.
මම දන්නවා ... ඉතිරියත් කියවන්න »
පොඩ්ඩි අද උදේම කතාකලා ඔහුගේ ආදරනීය බිරිඳට. ඈ පැවසූ සෑම දේකම එකම අරුත වූයේ , ‘He is the best husband in the world ‘ යන්නයි.එය බුදු බණෙහි සඳහන් වෙන්නේ මෙහෙමයි.'මෙවන් පුතෙක් ලද මවක්,මෙවන් පුතෙක් ලද පියෙක්මෙවන් හිමියෙක් ලද බිරිඳක් නිසැකයෙන්ම නිවුනෝ වෙත්' කියලයි.ඇත්තෙන්ම ඔහු වැනි සොඳුරු මිනිසකෙගේ බිරිඳවූ ඇය නිවුනේම වෙයි.කිසි කෙනෙකුගේ හිත නොරිදවා, විසු ඔහුට ඒ පිනම ඇති නිවන් දකින්නට. සනත් විජේවර්ධන (ඔබ්සර්වර්, ඔබා, ඔබා මාමා) ඔබට අමා ... ඉතිරියත් කියවන්න »
හීන සැබෑ කරගන්නේ හීන දකින මිනිස්සුම තමයි.මේ කතාව ගලාගෙන යන්නෙත් ඒ වගේ හීන දකින චරිත 4ක් කේන්ද්‍ර කරගෙන.සරා ගෝල්ඩ්ෆබ් කියන්නේ තරුණ පුතෙක් ඉන්න වයස්ගත අම්ම කෙනෙක්.තාත්තා නැති මේ පවුලේ අම්මට ඉන්න එකම වස්තුව හැරී කියන මේ තරුණ පුතා.හැරීගෙ පෙම්වතිය මැරියන්.හැරීගේ හොදම යාලුවා ටිරෝන්.හැරී පෙම්වතියට සහ තමන්ගෙ අම්මට වගේම තවත් දෙයකට ආදරය කරනවා.ඒක ආදරයකට වඩා ඇබ්බැහියක්.හැරී [...] ඉතිරියත් කියවන්න »
එකමත් එක කාලෙක හිටියලු හොදම යාළුවෙකුයි, යෙහෙලියෙකුයි , දෙන්න පට්ට බුදු ෆිට්. ඒ කියන්නේ සමහර වෙලාවට ගැනි සහ මිනිහ වගේ. අම්මා............ කවදාවත් එහෙම වෙන්නේනම් නැ. සමහර වෙලාවට යාළුවා පොඩි දේකටත් එයාට හොදටම බනිනවලු. බනින්නෙත් සීනිබෝල විදියට නෙමේලු , අඩෙන්නම බනිනවා කියල තමා ආරංචි. ගොඩක් වෙලාවට බනින්නේ මුට ඩොටේ පොරක් ගැන කියවන්න අවොත් ලු, ඒ නිසා දැන් වැඩිය ඒ මිනිහ ගැන කියවන්නේ නැල්ලු. හික්ස් ....කොච්චර කොහොම බැන්නත් ආයේ පැයකින් විතර යාලුවෙනවලු. බැනපු ... ඉතිරියත් කියවන්න »
මීට වසර එකහමාරකට පමණ පෙර 2010 නොවැම්බර් 20 දින (හරියටම මගේ පියාගේ උපන් දිනය දා) මට නාඳුණන පුද්ගලයෙකුගෙන් ඊ-මේල් පණිවිඩයක් ලැබුණි.මා ලියූ ප්‍රින්සිපල් ඩ්‍රයිවින් ස්කෝඩා කතන්දරයේ පසුබිම ගැන විමසමින් ඉංගිරිසියෙන් ලියවී තිබුණු ඒ ඊ-මේලය එවා තිබුනේ, තමන්ට ඊ-මේලයකින් ලැබුණු ටැබූගේ ලිපියක් ඔස්සේ හඹා ගොස් ඉන්පසුව කතන්දර බ්ලොග් අඩවියට වැරදීමකින් මෙන් පැමිණ පසුව සමස්ත සිංහල බ්ලොග් ලෝකයම සමතික්‍රමණය කළ සනත් විජේවර්ධන නමැති ලෝකයේ පුක පැත්තේ කොනේ පර්ත් නම් නගරයක වාසය කළ ... ඉතිරියත් කියවන්න »
එති…..
යති……
අවෝතින් යායුතුය
නොගොස් ඉන්ට බැරිය
එසේ සිටියෙක්ද නැත..
එදා දිළුම්
ඔබට කීයක්වත් දෙන්ට නොහැකිවීම
ගැන අදත් ලත වෙමි
අද ඔබ ,ඔබා…
මුව පුර නැගුනු ඔබේ සිනහව
ඔබේ අව්‍යාජ බව පවසයි
හෙට මා මළොත්…
මා ගැන සියළුදෙය
ලොවට රහසක් වනු ඇත
එය මගෙ බ්ලොග් මිතුරනට
දන්වන්නටවත් කෙනෙක් නැත
ඒ අතින් ඔබ ශ්‍රෙෂ්ටයි
මා
මිතුර.. මා සොහොයුර..
ඔබට නිවන් සුව.
මරණය දුකක් වන්නේ මිය යන්නට නොව
ජීවත්වන්නාටය…
මේ කෙටි හදිසි වදන් ඔබට ……
ඉතිරියත් කියවන්න »
මා අවසන් වරට පල කල ලිපියේ මාතෘකාව සංවේගයෙන් දැනුම් දීමයි ලෙස යෙදුවේ ඉඳුරාම එම ලිපියේ මා අදහස් කල අදහස සිතෙහි තබාගෙන මිස දිගින් දිගටම සංවේදජනක මාතෘකා යෙදීමේ බලාපොරොත්තුවෙන් නොවේ. එම ලිපියෙන් පසු තුංමාසයක් ගතවුවද මා හට ලිපියක් පල කිරීමට නොහැකිවූයේ මාගේ විවිධාකාර අධ්‍යාපන කටයුතු, රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණ(මෙය දැන් වෘත්තයේ මට්ටමෙන් සිදුවන බව කරුණවෙන් සලකන්න. සම්මුඛ පරීක්ෂණ සඳහා යෑමට වැයවන ගමන් ගාස්තු එකතු කර බැංකු ගිණුමක දැම්මා නං රැකියාවක් ලැබෙනවාට ... ඉතිරියත් කියවන්න »
උදේ පාන්දරම ලැබුනු දුරකතන ඇමතුමක්,"මචං රත්තා පොඩි අවුලක්,""ඇයි මොකද?"
එතනින් එහාට ඇහුන දේ විශ්වාස කරන්නේ කොහොමද කියලා බලාගෙන මම විනාඩියක් විතර හිතුවා.ඒත් දෙවියනේ ඊයේ රෑත් මම ඔබා මාමා ලියපු පෝස්ට් එකක් කියව්ව නේ.
සමහර දේවල් විශ්වාස කරන්නත් අමාරුයි.බ්ලොග් එකේ අකුරු ලියන්න අරගෙන කාලෙකට පස්සේ එක දවසක් බ්ලොග් එකේ පෝස්ට් එකකට මෙන්න මෙහෙම කමෙන්ට් එකක් දාලා තිබුනා.
"මම මේ බල්ලෝ චූ කරනවා වගේ කමෙන්ට් එකක් දාලා යනවා නෙමේ.මේක කියවලා මගේ බඩත් රිදෙනවා හිනා වෙලා"
ඒ ... ඉතිරියත් කියවන්න »
ඒ කතාව අමූලික බොරුවක් ’සිරිදළදාගමනය’ චිත්‍රපටයේ හේමමාලා කුමරියගේ චරිතයට රංගනයෙන් දායකවීමට සූදානම්ව සිටියේ ශ්‍රී ලංකා රූ රැජනක ලෙස අභිෂේක ලැබූ මෝස්තර නිරූපණ ශිල්පිනියක වන පුෂ්පිකා ද සිල්වායි. නමුත් වෙබ් අඩෙවි ගණනක පළ වී තිබුණේ මෙම චිත්‍රපටයට සම්බන්ධ වූ එක් පාර්ශ්වයක විරෝධතාව මත පුෂ්පිකා හේමමාලා කුමරියගේ චරිතයෙන් ඉවත් කර ඇති බවයි. මෙයට මූලික හේතුව වී ඇත්තේ ඇය ගේ අඩනිරුවත් ඡායාරූප අන්තර්ජාලයේ පළවී තිබීම බව ... ඉතිරියත් කියවන්න »
බොරුකාරයා පබෝධා ද? වෙබ් අඩවිය ද? පබෝධා සංදීපනී මේ දවස්වල නිතරම රසිකයන්ගේ කතාබහට ලක්වන දක්ෂ යොවුන් නිළියක්. ඇයගේ රඟපෑම් ඇතුළත් ටෙලිනාට්‍ය කිහිපයක් ම මේ දවස්වල විකාශය වෙනවා. ඒ වගේ ම ඇය රංගනයෙන් දායක වුණු ‘සුපර් සික්ස්’ චිත්‍රපටයත් තිරගත වීමට සූදානම්. මේ දවස්වල පබෝධා පිළිබඳ අලුත්ම ආරංචියක් කලා ක්ෂේත්‍රය පුරාත් මාධ්‍ය ක්ෂේත්‍රය පුරාත් පැතිරෙනවා. ඒ ඇය විවාහ දිවියට එළැඹෙන්නට සූදානම් වනවාය කියලයි. මේ ගැන අපි ... ඉතිරියත් කියවන්න »
මෙය මා කිසිසේත් ලියන්නට සිටි බ්ලොග් සටහනක් නොවේය. එහෙත් ඔබ වෙනුවෙන් මේ කෙටි සටහන නොතැබුවහොත් මා අමනුස්සයෙකි.වෙනදා පරිධිම කාර්යාලයට ගොස් කළ පළමු කාර්යය වූයේ බ්ලොග් එක විවෘත්ත කර බැලීමයි. බ්ලොග් රෝලේ වූ මාරයගේ අලුත්ම ලිපියට නිතැතින්ම ඇස යොමු විය." අවුරුදු සීයාගේ නික්ම යෑම...ඔබා අයියේ ඔබට නිවන් සුවයම හිමි වේවා..! "මොහොතකට සිත ගල් ගැසිනි. මදකුදු පමානොවී සැබැඳියේ ක්ලික් කෙරුවෙමි. කවදාවත් නොදුටු මිනිසෙකු තොප්පියක් දමාගන සිටගන සිටින පින්තූරයක් සමඟ මොන මොනවාදෝ ලියා තිබුනි. ... ඉතිරියත් කියවන්න »
කොතනින් පටන් ගන්නද? කොතනින් ඉවර කරන්නද කියලා මට තවමත් හිතෙන්නේ නෑ.... ගිය අවුරුද්දේ ජනවාරි මාසයේ පළවෙනි සයිබර් සිහින උළෙල ගැන පෝස්ට් එකක් වැටෙනකොටම මගේ ස්කයිප් එකට රික්වෙස්ට් එකක් ආවා... ඒ ඕස්ට්‍රේලියාවේ පදිංචිය සදහන් කියලා සටහන් වුන සනත් විජේවර්ධන කියලා කෙනෙක්ගෙන්.. රික්වෙස්ට් එක පිළිගත්ත ගමන්ම වීඩියෝ කෝල් එකක් ආවා....මම ආන්සර් කලා.....අහ් අභීත.. මම සනත්... දන්නවද දන්නේ නෑ.. ලාස්ට් රෝ එකේ ඔබ්සර්වර්...අම්මට සිරි ඔබා අයියේ... තැන්ක් යූ රික්වෙස්ට් එකක් එව්වට....එතැනින් ඇරඹුන කථාබහ ... ඉතිරියත් කියවන්න »
''ඔබා මලයා නම් වූ සොඳුරු මිනිසා''මේ ආරංචිය මම මුලින්ම දැක්කෙ ''වර්ණ'' ගෙ බ්ලොග් එකේ. මම විශ්වාස කෙරුවෙම නෑ.[මම කමෙන්ට් එකකුත් දැම්මා ඒක බොරුවක් කියල] කොහොමද ඉතින් ඇත්තක් කියල පිළිගන්නෙ. පස්සෙ අනෙකුත් බ්ලොග් වලත් මේ ගැන සඳහන් වෙලා තියෙනව දැක්කම තමයි ඔලුව තෝන්තු වුනේ.මට මතකයි... මීට මාස දෙක තුනකට විතර කලින් කාගෙ හරි බ්ලොග් එකක ඇති වූ සංවාදයකදි .. මං හිතන්නෙ මිහිරිගෙ එකේ වෙන්න ඇති..[මට හරියටම මතක නෑ] ඔබා මලයට ... ඉතිරියත් කියවන්න »
අපේ හිත් වලට සතුටක් ගෙනාපු ඒ සොඳුරු මනුස්සයා වෙනුවෙන් මේ විදියට කවි පන්තියක් ලියන්නවෙයි කියල මම හීනෙකින්වත් හිතුවෙ නෑ. ජීවිතය අනිත්‍යයි කියන දේ අපට ආයෙත් මතක් කරලා ආයෙ නොයෙන්නම ගියපු ඔබා මාමට මේ කවි පන්තිය උපහාරයක්ම වේවා.......!අපගේ දෑස් කඳුලෙන් පුරවලා තියාඔබා මාම අද සමුගෙන යන්න ගියාසුන්දර මිනිසෙකුව සතුටින් සිටිය එයාවෙනුවෙන් ලියමි දුක්බර සෝ සුසුම් තියාසැලකුවෙ අපට ඔහුගෙම දරුවන් ලෙසටසතුටක් එක්කලා අපගේ සිත් වලටනිතරම කමෙන්ට් දැම්මත් මගෙ බ්ලොග් එකටයලි නොවැටේවි කවදාවත් ... ඉතිරියත් කියවන්න »
කිසිවෙකු පිළිගන්නවාද අපි එකිනෙකාගේ ජීවිත එකිනෙකට සම්බන්ධ බව.. ?සිදුවන සියළු සිද්ධීන් වල සම්බන්ධයක් ඇති බව ?මොනවා වුනත් කියවා පිළිගත යුතුමය, ඔහු අප හැර ගිය වග....අපේ ජීවිත හා සියළු සිද්ධීන් එකිනෙක සම්බන්ධ බව සෑමා තරයේ විශ්වාස කරන්නේය...ඔබා මාමා ලංකාවට පැමිණ සිටියදී (අප්‍රේල් 22) බ්ලොග් අවකාශයේ මිතුරන් හා එක් වුයේය. එය සෑමා බ්ලොග් ලෝකයේ උත්සවයකට ගිය පළමු අවස්ථාවය. තමා දන්නා නොදුටු චරිත රැසක් දැක ගැනීමේ අදහස සෑමාට වුයේය. ඒ අතර චරිතයක් වූයේ ඔබා ... ඉතිරියත් කියවන්න »
සයිබර් සිහින උළේලට පැමින කොලු කෙල්ලන් හා හරි හරියට සතුටුවන්නට ඔහුට තිබූ තරමේ ඔනෑකමක්......ලංකාවේ සිටි අපටවත් තිබුනාදැයි යන්න සැකසහිතය....මහා පෞෂයකට උරුමකම් කිවත් වලිකැටයක තරම් වත් මාන්නයක් සිතෙහි නොරැදි මේ නිහතමාණි කම වරෙක තවෙකෙකුට ආදර්ශයක්ම විය... ඔහු හා සමග රැඳී වචනයක් දෙඩීමට තරම් මාද වාසනාවන්ත වූයේ අහම්බෙනි " ඇත්තු කවද්ද බං හයියෙන් ඇවිද්දේ..."මේ ඔහුගේ හඬයි...හැමවිට මුවඟ නැගුන සරල සිනහවෙන් ඔපවත්වී ජීවිතය විඳිමින් අප හා සැරි සැරු සුන්දර මිනිසානේනි....තවත් ඔබ හා රැඳෙන්නට ... ඉතිරියත් කියවන්න »
දුර ඈතක සිටියත් ඔබේ වියොවට නොඑසවෙන සුදු කොඩි කුමකට..................ඔබේ වියොව දැනගත් විට දෑසට නොනැඟෙන කඳුලු කුමට.............කිසිදා දැක නැති කිසිදා හඬ අසා නැති ඔබේ වියොවෙන් තැවෙනුයේ ..........ඔබ බ්ලොග් අවකාශයේ පෑ පෙළහර නිසාවෙනි...............ඉතින් සුහද.......... අවසරයි සමු ගන්න.........දයාබර ඔබා මාමේ , ඔබ නැවත නොඉපදී..........නිවන් මඟට සපැමිණේවා......... ඉතිරියත් කියවන්න »
මේ ලිපිය ලියන්නට හිටියේ මීට බොහොම කාලෙකට පෙර. ඒ කියන්නේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ අජීවී මුහුණ හා සජීවී මුහුණ - Death Mask and Life Mask ලිපිය පල කළාට පසුවයි. ඒත් ඒ එක්කම කතාකරන රූප තේමාව පිළිබදව නැගුන කතිකාවත සමග හදිස්සියේම ලියන්නට වුන කතාකරන රූප හෙවත් වචන ගොඩක් එක් පින්තූරයකින්... සහ ඉන්පසුව මොලොවින් සමුගත් ඇපල් සමාගයේ ප්‍රධානී Steve Jobs ගේ වියෝවත් සමග ලියවුන ඔහු ගැන මෙන්ම ඇපල් සමාගම ගැන ලිපි පෙල ... ඉතිරියත් කියවන්න »
ලංකාවේ අන්තර්ජාලයෙන් මුදල් හොයන අයට තියෙන ගැටළුවක් තමයි පේපෑල් වල මුදල් ලංකාවට ගෙන්වා ගන්න බැරි එක.ලංකාවට ගෙන්වා ගන්න විකල්ප ක්‍රම අනුගමනය කරන්න වෙනවා.ඒ සදහා ගැළපෙන පට්ට වෙබ්සයිට් එකක් මට සෙට් වුණා.සමහර අය මේ ගැන දන්නවත් ඇති.මේකෙ නම www.ezetop.com මේකෙන් අපිට පේපෑල් එකෙන් ගෙවීම් කරලා ලංකාවෙ ඕනෑම ජංගම දුරකථනයනට රී ලෝඩ් දාගන්න පුළුවන්.අඩුම තියෙන්නේ $5 රීලෝඩ්.දැන් ඉතින් රී ලෝඩ් මුදල් කරන එක ඔයාලගෙ වැඩක්.යාළුවන්ට රීලෝඩ් දාල සල්ලි හොයන්න පුළුවන්.රු.500 ට ... ඉතිරියත් කියවන්න »
ලංකාවේ කලාකරුවන්ගේ වෙබ් අඩවිය Lankaartist එළිදකී www.Lankaartist.comලංකාවේ සියලුම කලාකරුවන් වෙනුවෙන් බිහිවුණු වෙබ් අඩවියක්. පසුගිය 10 වැනිදා බොරැල්ලේ නාමෙල් මාලිනී පුංචි තියටර් හිදී එළි දැක්වුණු මෙම වෙබ් අඩවිය මෙලෙස පොදුවේ සියලුම කලාවන් වෙනුවෙන් බිහිකළ ලංකාවේ පළමු වන වෙබ් අඩවියයි. මෙම වෙබ් අඩවියේ නිර්මාතෘ සංජු සමරසිංහ. නව පරපුරේ කලාකරුවකු වන සංජු අපේ රටේ කලාකරුවන් වෙනුවෙන් සුබවාදීව සිතමින් මෙම වෙබ් අඩවිය නිර්මාණය කර තිබෙනවා. මේ ඒ පිළිබඳව ඔහු ... ඉතිරියත් කියවන්න »
ගැහැනු විතර ද චපල ? සමාජයේ දක්නට ලැබෙන විවිධ ගැටලු වල දී බොහෝ විට කාන්තා පාර්ශ්වය වෙත දෝෂාරෝපණ, වැරදි, චෝදනා එල්ල වීම බහුලව සිදුවෙනවා. මේ නිසා ම ගැහැනිය චපල යැයි කියමනක් ව්‍යවහාරයට එක් වී තිබෙනවා. සැබවින් ම ගැහැනිය පමණ ද චපල? පිරිමින් චපල නැති ද? මේ ගැන විමසා බලන්නට අපි කටයුතු කළා. රංගන ශිල්පිනියන් කිහිප දෙනෙක් මේ පිළිබඳ අදහස් පළ කළා. ... ඉතිරියත් කියවන්න »
රන්ජන් ගැහැනු චරිතයක ජනපි‍්‍රය නළු රන්ජන් රාමනායක සිනමාවට නැඟෙන නවතම චිත්‍රපටයක ‘කාන්තා’ චරිතයකට රංගනයෙන් දායක වී ඇති බව පසුගිය දා අපට දැනගන්නට ලැබුණා. ඒ මීට ඉහත තිරගත වූ දෙමළ හා තෙළිගු චිත්‍රපටයක් වන ‘කාන්චනා’ චිත්‍රපටයේ සිංහල නිෂ්පාදනයට රංගනයෙන් දායක වෙමිනි. ගැහැනු හා පිරිමි ලක්ෂණ සහිත අසාමාන්‍ය චරිතයක් වන මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වන ඔහු එම චරිතය පිළිබඳව අප සමඟ කතාබහ කළා. “මේ ... ඉතිරියත් කියවන්න »
අද මම කියන්න යන කතාව කියවන බොහෝ දෙනෙකු අත් විඳ ඇති දෙයක් වෙන්න පුලුවන්. මේ කතාවට මට මතක් උනෙ "ඔබට තවත් කල් ඇත" කතාවෙ සුනිල් ගෙ රැකියාවට වුන ඇබැද්දියක් නිසා. ඇබැද්දිය නම් ඔහුගෙ රැකියාව අහිමිවීම. රැකියාව අහිමිවීමට අදාල කතාව පස්සෙ දවසක ඔබ වෙත ඉදිරිපත් කරන්නම්.
වීරසිංහ මහත්තයා කන්තෝරුවක වැදගත් නිළයක් දරන කෙනෙක් ඒ හන්දා එයාට කන්තෝරුවෙන් වාහනයක් හෙම දීලා තියනවා. තම බිරිද ජාත්‍යන්තර පාසලක ගුරුවරියක්
ඉතිරියත් කියවන්න »
පහු ගිය අළුත් අවුරුද්ද දවසේ වැඩ පොලට වෙලා අවුරුදු නැතිව වේලී වේලී ඉන්න නියමිතව ඉන්නකොට උදේ පාන්දරම මාව හොයං ඇවිත් දෝත පුරා අවුරුදු කැවිලි පෙවිලි තෑගි බෝග උස්සං ඇවිත් වතුර එකක්වත් නොබී පැය කිහිපයක්ම කතා කර කර ඉඳලා හිනා වෙවී ඉඳලා යන්න පිටත් උනේ ආයේ ලබන අවුරුද්දේ එන්න මාරයා මල්ලි කියාගෙන.. ඒත් ආයේ ලබන අවුරුද්දක අපට එකතු වෙලා කතා කරන්න වෙන්නේ නැති බව ඒ වෙලාවේ අපි දෙන්නම හිතුවේ නැති උනත්... ... ඉතිරියත් කියවන්න »
අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාවෙන් මං ඔබ සැම වෙත කතන්දර දැනුම් සාගරයෙන් බිඳුවක් ලෙස ගෙන එන්නේ අවුරුදු නමයක කාලයක් තුල ළමුන් අනූ දෙදෙනෙකු හැදූ වයස අවුරුදු හතලිස් දෙකක අපූරු තාත්තා කෙනෙක් ගැන විස්තරයකුයි. මෙයින් ළමුන් අසූ දෙදෙනෙකු දැනට ඉපදිලා. අනිත් දහදෙනා මග එනවා.බොරුයි කියලද හිතන්නේ?මෙන්න මං කියවපු පත්තර කෑල්ල.වැඩි විස්තර මෙතනින්.http://www.dailymail.co.uk/news/article-2130441/34-year-old-virgin-father-82-launching-free-baby-making-service.htmlපොරගේ නම එඩ් හූබන්. ඕලන්දක්කාරයෙක්. මීට අවුරුදු නමයකට කලිනුයි පොර මේ නොමිලේ දරුවන් සෑදීමේ සේවාව ආරම්භ කරළා තියෙන්නේ. මේ දවස්වල එඩ් ... ඉතිරියත් කියවන්න »
මිරැන්ඩා හේමලතාගේ කලා ආශ්‍රමයෙන් ඉගෙන ගත් ශිෂ්‍යාවන් පස් දෙනෙක් අපූරු නර්තන පූජාවක් පවත්වනවා මේ මාසයේ 12 වැනිදා පස්වරු 5.30 ට මරදාන ටවර් රඟහලේ. සඳගෝමි තලගල, සාරංගි තේජානි, ජයනි විජේනායක, අයෝධ්‍යා ජාගොඩආරච්චි, සත්‍යා ගුරුසිංහ කියන දැරියන් පස්දෙනා පවත්වන මේ නර්තන පූජාව බොහොම සුවිශේෂයි. අපි එහෙම කියන්නේ මේ නර්තන පූජාව පැවැත්වීමෙන් ලැබෙන මුදල් ඔවුන් යොද වන්නේ යහපත් කටයුත්තකට වීම නිසයි. ඒ ... ඉතිරියත් කියවන්න »
මේ අරගල බඩගෝස්තරවාදීයිමනුවරණ මනුවරණ ගැන ... නුවරට නුදුරු ගලහ ඉපිද කොළඹ ආ ජගත් මනුවරණ අප්‍රකට දක්ෂ තරුණ කලාකරුවෙකි. වේදිකාව, කෙටි චිත්‍රපට නිර්මාණකරණය, පිටපත් රචනය වැනි ක්ෂේත්‍ර කිහිපයක් නියෝජනය කරනු ලබන මේ බහු චරිතධාරියා කලාව සම්බන්ධ බොහෝ කටයුතුවලදී හමුවන වෙනස්ම මතධාරියෙකි. විවිධ පාඨමාලා හදාරා ලබා ගත් දැනුම සහ අවබෝධය දිගු කරගත් ජගත් ජාතික රූපවාහිනියේ 3 to 5 වැඩ සටහනේ නිවේදකයකු ලෙස ප්‍රථමයෙන් අපට හමුවෙයි. ඉන් අනතුරුව ... ඉතිරියත් කියවන්න »
හිතගත් මනාලයෙක් හද මඬලට ඇවිදින් දිනූෂා ප්‍රථම වරට හෙළිකරන ආදර අන්දරය ඈව මට මුණ ගැසුණේ මීට වසර පහකට පමණ පෙර එක් දවසකය. එදා පටන් අද වනතුරුත් ඇගේ කතාවේත්, සිනහවේත් වෙනසක් මම නුදුටීමි. ළඟන්නා සුළු ඒ සිනහවේ නැවුම් කතාවක් හැංගී ඇතැයි මට නිකට මෙන් සිතේ. දිනූෂා රාජපතිරණ. යෙහෙළියක් ලෙස කලකට පෙර ඔබගේ දුක් හිසින් ගෙන දුක් ගන්නියක වූ ඕ වත්මනෙහි ඔබ හමුවට එන්නේ ස්වර්ණවාහිනියේ සෑම ... ඉතිරියත් කියවන්න »
මං පොලිසියේ තණකොළ ගැලෙව්වා රොෂාන් පිලපිටිය අලුත් අවුරුද්දේ රොෂාන් ‘වෛෂ්ණාවී’ සමඟනුවර ධර්මරාජෙට යන අතරතුර රොෂාන්ගේ හිත නැවතුණේ චිත්‍රපට ශාලාවේ. විස්තර තීරුවේ තිබුණ චිත්‍රපටය දිහා හොරෙන් ඇහැ ගහගෙන හිටියරොෂාන්ට තවත් යාළුවෝ කිහිප දෙනෙක් ළං වුණා. මුහුණින් මුහුණ බලාගෙන මිමිණුව මිමිණිල්ල අවසානයේ පාසල් සගයෝ කිසිම කතාවක් බහක් නැතිව චිත්‍රපට ශාලාව ඇතුළට රිංගුවේ හෙමින් හෙමින්. තිරයේ දිග හැරුණේ ෆ්ලෑෂ් ඩාන්ස්’ කියක ඉංග්‍රීසි ... ඉතිරියත් කියවන්න »
දේවතාවන් දැක ගම්මුන් විමතියට ඒ පුවත ලැබෙද්දී මා සිටියේ තිසා වැව් කණ්ඩිය මතය. මම එහි සත්‍ය අසත්‍යතාවය විමසා බැලීිම සඳහා ඊට යාබදව ඇති වෙස්සගිරිය විහාරය වෙත කඩිමුඩියේ දිව ගියෙමි. ආරංචියට අනුව වෙස්සගිරියේ ගල්තලාව අවට දේවතාවන් සැරිසරනු ගම්වාසීන් කිහිප දෙනෙකු දැක තිබේ. උන්වහන්සේලා අතර බහිරවයන් දෙදෙනෙකු ද හිඳ ඇත. එහෙත් එතනට ගිය මට හමු වූයේ ගල්තලාව මත එරමිණියා ගොතා දෙනෙත් ... ඉතිරියත් කියවන්න »
තරුණ ජවය එක්තැන් වී සුපර් සික්ස් ඊ. ඒ. පී. මණ්ඩලයේ තරුණ ජවයෙන් යුතු කණ්ඩායම් හයකි. ඔවුන් එකිනෙක තරඟ වදින්නේ ජයග්‍රහණය අපේක්ෂාවෙනි. ඒ අතරතුරදී සිදුවන සාධාරණ, අසාධාරණකම්, හාසෝයීත්පාදක සිදුවීම් එමටය. අවසානයේ ජය ගන්නේ කවුරුන්ද? මේ කතා සරාංශය ඇතුළත් චිත්‍රපටයක් මෙම මස තෙවැනි සතියේ සිට ලිබර්ටි ඇතුළු ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හී තිරගත වනු ඇත. එහි නම සුපර් සික්ස් වේ. ලංකාවේ මෙතෙක් වැඩිම මුදලක් වියදම් කොට ... ඉතිරියත් කියවන්න »
50 ස්වර්ණ ජයන්තිය අබිමුව ‘නළුවෙක් නෙමෙයි ඕයි, මේ අපේ සභාපතිතුමා’සරසවිය පුවත්පතේ ගෙවුණු අතීතය පිළිබඳ එහි එදා වැජඹුණු ජ්‍යෙෂ්ඨයන් පවසන තොරතුරු ගොනු වූ ලිපි මාලාවේ සරසවිය පුවත්පතේ හිටපු ජ්‍යෙෂ්ඨ කැමරා ශිල්පී බන්දු එස්. කොඩිකාර පිළිබඳ ලියන ලද ලිපියේ අවසන් කොටස අද පල වේ. පසු කලෙක විල්සන් හෑගොඩ මහත්තයා මට දී තිබුණ රොලි කෝඩ් කැමරාව දිනක් ඔහුගේ ... ඉතිරියත් කියවන්න »
දුම්රිය දර්ශන රූගත කරද්දී ඇඟේ ලේ වතුර වුණා සුන්දර හන්තානය අද තවත් හැඩ වෙලා. රාත්‍රී අහස් කුස නැගුණු සඳවතියගෙන් නැඟෙනා කැල්මෙන් මුළු හන්තානයම නෑවිලා. මදනල සමඟ මුසු මල් මුවරද සුවඳ සිතට ගෙනෙන්නේ අපූරු සුවයක්. පින්නෙන් තෙමුණු ගහ කොළ බොහොම නිසොල්මන්. ඒ නිසොල්මන් සොඳුරු පරිසරයේ සඳ එළියේ නැහැවෙන සඳවතිය වන් යුවතියක්. ඈ මොනවද කරන්නේ? අපගේ සිතට නැගුණේ ප්‍රශ්නයක්. ... ඉතිරියත් කියවන්න »
“මොකද අම්මා!! දිනිති...! පොඩ්ඩකට මෙහාට එන්න...” නිශා දේවිකා වත්තම් කරගනිමින් කෑ ගැසුවා.“ඇයි.... මො... මොකද අම්මාඋනේ!.... අනේ ඇයි!?!” නිශා ගේ හඩ අනුව පැමිණි දිනිති අනෙක් පසින් මව අල්ලා ගෙන කාමරයට රැගෙන යන අතර විමසුවා.“නෑ... අමාරුවක් නෑ.... මේ ම...මට නිකන් කරකැවිල්ලක් වගේ ආවා ඒකයිබලන්න.... "නව කථාව" ඉතිරියත් කියවන්න »
නිලඹර වසන්තය.....(1 කොටස)නිලඹර වසන්තය.....(2 කොටස) මෙතනින් කියවන්න*********************************************************************************සිහින වාලුකාවක අතරමං වී තිබූ තමන්ගේ හිත මොකක්දෝ රටාවකට හැඩගැසීමට සූදානම් වනබව තාරකා ඉවෙන් මෙන් වටහා ගත්තාය.තම දිවියේ සහරාව මෙන් සතර අතටම පැතිරුණු හුදෙකලා බව රසවිඳීමට හැකි යැයි තාරකාට දැන් දැන් සිතේ. අද දිනයේදී සිදුවූ සියල්ලක්ම පාහේ තාරකාට ඉතා පුදුමසහගත සිදුවීම්ය.කවර දිනකවත් තම පියා හැරුනු කොට වෙනත් පිරිමියෙකු සමග සමීපව නැතිනම් ලෙන්ගතුව කතා කර නොතිබූ තාරකාගේ හිත අද උදෑසන ... ඉතිරියත් කියවන්න »
පෙම් පිරුණු නිල් නුරා නෙතේපෙම් සිහින මල් කුමාරියේ කියන්න නෑ සිතුම් කවිආදරේ මේ තරම් සිරීමල් පිපුණු නිල් නදී තෙරේඇවිද යමු පෙම් සවාරියේසුලඟක් ලෙසේ දුරක ඈ……. යාවි පා…වෙලාදසුනක් සොයා හැම කොහේ… නෙත් හඹා…ගියාකඳුල ක් පිරී හදවතේ සුසුම යා…වුනාපෙම් පිරුණු නිල් නදී තෙරේඇවිද යමු මල් කුමාරියේ…හසරක් සොයා මඟ අසා ආ…වෙ ඔබ… සොයාසරතැස නිවා සෙනෙහ සේ… සිත් පිදූ… නිසාසතුටක් පිරේ ආදරේ කී කථා… අසාපෙම් පිරුණු නිල් නදී තෙරේඇවිද යමු මල් කුමාරියේ…හඬ ... ඉතිරියත් කියවන්න »
මේව කියවලා කවුරුවත් මගෙත් එක්ක අමනාපවෙනවා හෙම නෙවෙයි ඕං. උඹලට පෙන්නන්න හොඳයිනං අපි ඒක වර්ණනා කොරපුවාම මක් වෙනවද. මං මේ කීවෙ කාන්තා පාර්ශවේට.කලු ගල් සුදු ගල්ද එක එක ගල් පෙන්නාසිනමා රසවතුන්හට උපරිම ෆන් දෙන්නාබොලිවුඩ් සිහිනයෙන් මුසපත්වී ඉන්නාඅපේ අයට බොලිවුඩ් දැන් පෙන්වන්නාසිංදු වලට විෂුවල් නියමෙට ඇතියබොලිවුඩ් තරමටම තියෙනව එහි ගතියඅන්දල ගත්තොතින් සිටිනා රූමතියපෙන්විය හැකිය අපහට හොලිවුඩ් ගතියවියතක් දිගට ඇති සායක් ඉනෙහි සිටඇඳගෙන සිටියි බොලිවුඩ් නිලියක ලෙසටරෑබර ගතිය තරමක් වැඩිකර ගන්ටගවුමක් ඇන්දුවා ... ඉතිරියත් කියවන්න »
මාත් හදනවා ළමයෙක්..මාත් හදනවා ළමයෙක්..ඒ මොකටද..?මොකටද කියලා අහන්නේ..?මේ ලෝකෙට සේවය කරන්න නෙව..ආ ඒක හොඳයි...එතකොට ඒ ළමයා ලොකු වෙලාලෝකෙට සේවයක් කරයි...ඔව් ඔව් ඔව්..මාත් හිතන්නේ එහෙමයි..ඔහු ලෝකෙට පහනක් වෙයි..ලෝකෙට හරි එළියක් වෙයි..බොහොම හොඳට ඉගෙන ගනී..ලොකු රස්සාවකුත් කරයි...ලොකු පඩියක්..ගේ දොරවල්..යන්ට එන්ට කාර් එහෙම...හනේ වාසනාවන්...එහෙම ළමෙක් හැදුම හොඳයි...එතකොට ඒ ළමයා ලෝකෙට සේවයක් කරයි..පාරේ යන ඉතිරියත් කියවන්න »
වෙනදා වගේම මම කඩේට ගොඩ වැදුනෙ ගන්න ඕන බඩු ලිස්ට් එක හිතෙන් කට පාඩම් කරමින්. වෙසක් නිවාඩුව පටන් ගන්නෙ අනිද්දා. හෙට අනිවාර්යෙන්ම ඔෆිස් එකේ වැඩ වැඩි දවසක් නිසා හෙට බඩු ටික ගන්න වෙනවා බොරු. දැනටමත් රෑ වී ඇති නිසා කඩේ ඇන්ටි කඩේ වහන්න බලන් ඉන්නවාත් සිකුරුය. හිතේ එකී මෙකී නොකී දේවල් කරනම් ගහද්දී මම කඩේ ඇතුලට ගියේ අයි ශොපින් පාරක්ද දමාගෙනය.“ඇන්ටි අද සෙනඟ අඩුයි නේද?““හිටියා මිස්. ... ඉතිරියත් කියවන්න »
ලියා ඇති නෙක කවි මා මළ පසු මා ගැන, මියෙන්නට දින නොලැබුන මට තිබෙද තවමත් එ'සිහින? ! එ'ලියු, මා මළ පසු කවිය යලිත් ලියන්නට මට අවැසිය මා මළ පසු මගෙ දෙණට කැමති මළ මගුලක් කල මැන ! ප්‍රීතියකි එකෙකු හෝ 'නික්මීම' සැනසුම් නොවෙද ඒකම? එහෙයින් 'මා' 'නිදන' දෙණ , ප්‍රීතියෙන් දකිනට එනු මැන ! එපා දුකට හිමි සුදු කලු වර්ණ තැවෙන්නට සෙස් කොට නැත පිලිණ ... ඉතිරියත් කියවන්න »