දින කිහිපයක් ඇතුළත නිදහස් කරනවා ස්ථිරයි...ජනපති
සැමියා සියලු චෝදනාවලින් නිදහස් කර කොන්දේසි විරහිතව නිදහස් කරන බව මහින්ද රාජපක්ෂ ජනපති තමාට පොරොන්දුවී යැයි සරත් ෆොන්සේකාගේ බිරිය අනෝමා ඒ එෆ් පී ප්‍රංශ පුවත් සේවයට පවසා ඇත.
සිරගතවී සිටින තම සැමියා හැකි ඉක්මණින් මුදා හරින බව ජනපති පැවසීයැයි ඇය කියන්නීය. බදාදා රාත්‍රියේ තමා ජනපති හමුවූ බව ද ඇය සඳහන් කරන්නීය. මේ සම්බන්ධයෙන් ජනපති කාර්යාලයය කිසිත් ඉතිරියත් කියවන්න »
රූපවාහිනී හා සිරස මාධ්‍ය ජාලය අතර මත ගැටුමක්....
ලන්ඩන් ඔලිම්පික් උළෙලේ විකාශන අයිතිය ශී‍්‍ර ලංකා රූපවාහිනී සංස්ථාවට
හැර මෙරට වෙනත් නාලිකාවකට පැවරීම වළක්වාලන වාරණ නියෝගයක් විනිසුරු ගාමිණී අමරසේකර මහතා අද (17) නිකුත් කළේය.
ලන්ඩන් ඔලිම්පික් උළෙලේ විකාශන අයිතිය ශී‍්‍ර ලංකා රූපවාහිනී සංස්ථාව ලබාගන
තිබූ අතර පසුව එම්.ටී.වී. හා එම්.බී.සී. ආයතනයද එම අයිතිය ලබාගත්තා.
චැම්පියන් නෙට්වර්ක් නමින් ඉතිරියත් කියවන්න »
ජාතික රූපවාහිනිය හැර මෙරට වෙනත් නාලිකාවකට ලන්ඩන් ඔලිම්පික් විකාශන අයිතිය පැවරීම වළක්වාලන වාරණ නියෝගයක් කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකර මහතා අද නිකුත් කළා. ලන්ඩන් ඔලිම්පික් උළෙලේ විකාශන අයිතිය ශී‍්‍ර ලංකා රූපවාහිනී සංස්ථාව ලබාගන තිබූ අතර පසුව එම්.ටී.වී. හා එම්.බී.සී. ආයතනයද එම අයිතිය ලබාගත්තා.චැම්පියන් නෙට්වර්ක් නමින් හදුන්වන එම්.ටී.වී. හා එම්.බී.සී. ආයතනවලට ලන්ඩන් ඔලිම්පික් උළෙල මෙරට විකාශය කිරිමේ අයිතිය හිමිව ඇති බව දෙස් විදෙස් මාධ්‍යෙව්දීන්ට නිල වශයෙන් දැනුම් දුන් අතර ... ඉතිරියත් කියවන්න »
මුත්තිනාම් කෝවිලට යන අතරමගදී යාන්ත්‍රික දෝෂයක්‌ඇවිත්...
නේපාලයේ සිදුවූ ගුවන් අනතුරින් ළමා නිලියක් වූ ටරුනි සචාදේව්ද (14) මියගොස් ඇත.ඇය සමග මෙම යානාවේ ඇගේ සොයුරිය හා මවද ගමන් කළ අතර ඔවුන්ද මරුමුවට පත්වී
තිබේ.
නේපාලයේ හිමාල කඳු යායේ මුත්තිනාම් කෝවිල වෙත යන අවස්‌ථාවේ
යාන්ත්‍රික දෝෂයක් නිසා අග්නිඑයාර් යානාව කඩාවැටී ඇත.
2009 දී පා නමැති චිත්‍රපටයේ රඟපෑමෙන් වරුණි අතිශයින්ම ජනප්‍රියත්වයට
ඉතිරියත් කියවන්න »
තමාගෙන් පසු තම පුතා කැළණියේ රජකරවන බවට පුරසාරම් කියවන මර්වින් සිල්වා ඇමති වරයාව කැළණියේ ජනතාවට එපා වී ඇති බවයි වාර්තා වන්නේ. ඔහුව කැළණියෙන් එලවා දමා දේශපාලන අකටයුතුකම් වලින් පීඩා විදින ජනතාවට යහපත් දේශපාලන නායකත්වයක් ලබා දෙන ලෙස යදිමින් කැළණියේ ජනතාව විසින් විභීෂණ දේවාලයේ දී පොල් ගසා කන්නලව් කල බවයි වාර්තා වන්නේ.බුදුරජාණන් වහන්සේගී පාද ස්පර්ශය ලැබීමට තරම් පින් බිමක් වූ කැළණි පුරය මේ වන විට දූෂණයෙන්, වංචාවෙන්, මත් කුඩු වලින් ... ඉතිරියත් කියවන්න »
සංගණන ලිපිගොනු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල ගොඩ ගහලා...
ජන සංගණනය අදාළ මූලික කටයුතු පසුගිය මාර්තු 27 වනදා අවසන් වුවත් එම සංඛ්‍යාලේඛන එකින් එක විශ්ලේෂණය කරමින් අවසන් වාර්තාව සැකසීමේ කටයුතු අතරමඟ ඇණහිට තිබේ.
එකී කටයුතු සඳහා මාස කිහිපයකට කාර්යාලයක් සහ ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙන ලෙස ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්මේන්තුවේ ප්‍රධානියා කළ ඉල්ලීම, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා ඉතිරියත් කියවන්න »
සිදත් හරීන්ද්‍ර තමයි මගේ ආදරවන්තයා...
පබෝධාගේ නම කියන විටම අපගේ මතකයට නැඟෙන්නේ ඔෂින්. එක් සමයක ඔෂින්ගේ චරිතය ප්‍රේක්ෂක
හද බැද ගත්තේ පබෝධාගේ අපූර්ව හඬ නිසාම කිව්වොත් ඔබ මාත් සමඟ එකග වෙන බවට සැකයක්
නැහැ.
ඒ විදියට තමන්ගේ හඬ තුළින් ඔෂින්ගේ චරිතයට ජීවයක් දුන් පබෝධා මේ හදන්නේ
තමන්ගේ ජීවිතයට නව ජීවයක් පිඹින්නයි.
ඔබගේ ජීවිතයේ මේ අලුත් වෙනසට එකතු වන අමුත්තා කවුද?
පති කුලයට පිවිසීමේ සිහිනය ඉතිරියත් කියවන්න »
උමයංගනා හඳුන්වන්නේ වටලප්පම් උමයංගනා කියලලු...
ජනපි‍්‍රය ටෙලි නාට්‍ය නිළි උමයංගනා වික‍්‍රමසිංහ මංගල සාදවලදී ආහාරයට
ගන්නේ වටලප්පං හා පළතුරු පමණක් බව වාර්තා වේ.
ගෙදරදී නම් තියෙන දෙයක් කන උමයංගනාට උත්සව අවස්ථාවලදී නම් වටලප්පම් අවශ්‍යම බව පැවසේ.
කෙසේවුවද අදාල තත්ත්වය හේතුවෙන් දැන් ක්ෂේත‍්‍රයේ බොහෝදෙනෙක් උමයංගනා හඳුන්වන්නේ වටලප්පම් උමයංගනා ලෙස බවත් පැවසේ.
මේ අතර, උමයංගනා දිගට හරහට පළතුරු ඉතිරියත් කියවන්න »
උගත් පාඩම් හා සංහිදියා කොමිසමට ප්‍රකාශයක් කිරීම සම්බන්දයෙන් පොලිසිය රායප්පු ජෝසෙප් පියතුමාගෙන් ප්‍රශ්න කර ඇත. මේය සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව සම්බන්දයෙන් උද්ගතව ඇති බරපතල තත්වයකි. නීති පොතට අනුව නම් පොලිසියට විමර්ශන ආරම්බ කිරීමට අපරාදයක් පිළිබද සැකයක් තිබිය යුතුය. නමුත් ශ්‍රී ලංකාවේ නයිතික ක්‍රියාදාමය කණපිට හැරි ඇත. රායප්පු ජෝසෙප් පියතුමා පෙනී සිටියේ දෙමල ජනතාවගේ අයිතීන් වෙනුවෙනි. ශ්‍රී ලංකා ආණ්ඩුව තවදුරටත් විශ්වසනීය ලෙස සන්හිදියාවකට යාමට සුදානම් නොමැති බව මෙවැනි සිද්දීන් වලින් ගම්‍යමාන වෙයි.
... ඉතිරියත් කියවන්න »
ජනතාවගේ සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතුවෙන් ගොඩනැඟූ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ මුදල් කාබාසිනියාකරමින් එහි සභාපතිගේ නියමය අනුව රුපියල් මිලියන 393ක් වියදම් කර "ද ෆිනෑන්ස්" සමාගමේ කොටස් අයිතියෙන් 13%ක කොටස් මිලදී ගැනීමට උත්සාහ කල දූෂිත ගණුදෙණුවට එරෙහිව ඊයේ අල්ලස් හා දූෂණ විමර්ශණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. පසුගියදා සිදුකල මෙම ගනුදෙණුව වන විට කොටස් වෙළෙඳපොළේ "ද ෆිනෑන්ස්" සමාගමේඑක් කොටසක් විකිණෙමින් තිබී ඇත්තේ රුපියල් 32ක මිලකටය. නමුත් බැංකුව කොටස් මිලදී ගෙන තිබෙන්නේ රුපියල් ... ඉතිරියත් කියවන්න »
අපේ කල්ලිය මේ වගේ අය ඕන තරම් ඉන්නවා...
පුලුවන්නම් අල්ල ගනිල්ලා...
ව්‍යාජ ශ්‍රමණධාරියා කියයි...
ඉතිරියත් කියවන්න »
පදික වේදිකාවට ගොඩවීමට නොහැකිවීමෙන් තෙල් ගෙනයන
දුම්රියට යටවෙලා ...
තුඩැල්ල
දුම්රිය ස්‌ථානයේ ශබ්ද විකාශනය මගින් දුන් දැනුම්දීමට අනුව දුම්රිය හරස් මාර්ගය
පැනීමට ගිය තුඩැල්ල ක්‍රිස්‌තුරාජ ජාතික පාසලේ 7 ශ්‍රේණියේ ෂමින්ද මධුභාෂණ තිලකරත්න
(13) දරුවා අවාසනාවන්ත ලෙස දුම්රියක ගැටී පෙරේදා (14 වැනිදා) මරණයට පත්වීමේ ඛේදජනක
සිද්ධියෙන් ප්‍රදේශයම කම්පාවට පත්ව තිබේ.
මොහු සමඟ ඉහළ පංතිවල පාසල් දරුවන් ඉතිරියත් කියවන්න »
ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටේ...
ශ්‍රී
ලංකාවේ පසුගිය වසර පහ තුළ ස්‌ත්‍රී දූෂණ 6343 ක් සහ ළමා අපචාර සිද්ධීන්
15158 ක් වාර්තා වී තිබේ.නමුත් මේ දුෂණ සහ අපචාර සිදු කල පුද්ගලයන්
බොහෝ දෙනෙකු නීතියේ සිදුරෙන් බේරී ගොස් තිබේ.
උදාහරණයක් ලෙස මිනුවන්ගොඩ
මල්දෙනියගේ ප්‍රියදර්ශනී තරුණිය දුෂණය කල මාන්ගෙදර මුද්දරගම ජාවිගොඩගේ දොන්
චාර්ල්ස් ජයසිංහ (ජයසිංහ) නොහොත් මුද්දරගම කුකුල් චාලි අද සමාජයේ නිදහසේ
ඉතිරියත් කියවන්න »
එහෙත් ෆොන්සේකා මහතා නිදහස් කරන දිනය තමන්ට ස්‌ථිරව ප්‍රකාශ කළ
නොහැකියි...ටිරාන් අලස්
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම සම්බන්ධව
තවත් කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමට ඇති බැවින්
එම සාකච්ඡාවලින් පසු ඒ මහතා නිදහස් කළ හැකි බව ජනාධිපති
මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (16 වැනිදා) තමා සමග පැවැති ... ඉතිරියත් කියවන්න »
ලෝක විනාශය සීනිබෝල කතාවක්ලොව පුරා බිහිසුණු හදිසි අනතුරුතෙල් සම්පත ස්ථිරවම ලැබේජනපතිට යෝධ ශක්තියක් ලැබේධන කුවේරයන් තමන් වඩාත්ම පි‍්‍රය කරන තැනක් බවටත් ශ්‍රී ලංකාව පත්වේලංකාව ආසියාවේ ආශ්චර්යය කරා යන ගමනට අති විශාල රුකුලක්"ගුරු මාරුව" යනු ජගත් චන්ද්‍රසිරිගේ වේදිකා නාට්‍යයකි. යම් යම් දේශපාලන පලිගැනීම් නිසාද "ගුරු මාරු" සිදුවේ. නමුත් අද උදේ 9.35ට සිදුවන්නේ එවන් ගුරු මාරුවක් නොවේ. සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා වන බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයා වෘෂභ රාශියට පිවිසීම නිසා සිදුවන ගුරු මාරුවයි. මෙය ... ඉතිරියත් කියවන්න »
ජාතික තරුණ සේවා සභාව මෙහෙයවන 24 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ කණ්ඩායම් තරග මෙම සෙනසුරාදා (19) මහරගම තරුණ මධ්‍යස්ථාන ක්‍රීඩා පිටිය සහ වෙනත් දිස්ත්‍රික් ගණනාවක ක්‍රීඩා පිටි කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට නියමිත බව ජාතික තරුණ සේවා සභා ආංරචි මාර්ග සදහන් කරයි.එම ආරංචි මාර්ග සදහන් කරන පරිදි වෙනදාට වඩා සහභාගීත්වයක් උතුරු - නැගෙනහිර ප්‍රදේශ වලින් සිදුවන බවත් එම සහභාගීත්වය මෙන්ම දක්ෂතා වල වර්ධනයක් ද අපේක්ෂා කළ හැකි බවත් පෙන්වා දෙයි.මැයි 19 ... ඉතිරියත් කියවන්න »
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩ බලන මාධ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස ක්‍රීඩා අමාත්‍යංශයේ මාධය ලේකම් හර්ෂ බී අබේකොන් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.රජයේ ජේෂ්ඨ අමාත්‍යවරුන් දස දෙනෙකු යටතේ විවිධ අමාත්‍යංශයන් හී මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කර ඇති හර්ෂ,වසර 20 ක පමණ රජයේ ප්‍රවෘත්ති අමාත්‍යංශය යටතේ ප්‍රවෘත්ති නිලධාරියෙකු ලෙස කටයුතු කර ඇති මාධය කේෂ්ත්‍රය පිළිබද පුළුල් අවබෝධයක් ඇත්තෙකි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ශ්‍රාස්ත්‍රපති උපාධිය ලත් හර්ෂ කොළඹ විශ්ව විද්‍යාලයෙන් ... ඉතිරියත් කියවන්න »
සිංහල බසටත් පෙර මහාවංශය ජර්මන් බසට පරිවර්තනය කළ විල්හෙල්ම් ගයිගර්සියලු 'වාද' අතුරින් භයානකම 'වාදය' ජාතිවාදය විය යුතු ය.ජාතිවාදයට ත්‍රස්‌තවාදය ඇති කිරීමට පුළුවන. ත්‍රස්‌තවාදයට රටවල් දුහුවිලි බවට පත්කර මිනිසුන් වාෂ්ප බවට පත් කිරීමට පුලුවන.මේ නිසා ඇතැම් අවස්‌ථාවලදී ත්‍රස්‌තවාදයේ පියා බවට පත් වීමට ජාතිවාදයට පුළුවන. පුතාගේ උපත වැළැක්‌වීම සඳහා පියා මැරිය යුතුම ය. පියකු මැරීම පාපයක් වුවද ත්‍රස්‌තවාදයේ පියා වන ජාතිවාදය නමැති පියා මැරීමෙන් පින් මිස කිසිදු ආකාරයක පවක් පිරෙන්නේ නැත.මේ අද දිවයින ... ඉතිරියත් කියවන්න »
මාතලේ පොලිසියේ කාන්තා පොලිස් නිලදාරීන් දෙදෙනෙකුගේ සහ ග්‍රාම ආරක්ෂකයකුගේ වැඩ තහනම් කර ඇත. ඒ වංචාවක් සම්බන්දයෙනි. වත්තල පොලිස් ඕ අයි සි රක්ෂිත බන්දනාගාර ගත කරයි. ඒ නඩු බාන්ඩ පිළිබද විශ්වාසය කඩ කිරීමකටය. රටක නිතිය මත පාලනය ස්ථාපිත කිරීම සදහා පොලිසිය ශුද්ද විය යුතුය. එහි කතා දෙකක් නැත. නමුත් නීතියේ සමානතාවය, වගවීම, විශ්වසනීයත්වය, විනිවිදබාවය සදහා නිතිය යකඩ සුදර්මන්ලා සම්බන්දයෙන්ද ක්‍රියාත්මක වීම අනිවාර්යයි. අද සරත් ෆොන්සේකා සිරගත කිරීම ගැන රාජපක්ෂලා උදහසට හාස්‍යට ... ඉතිරියත් කියවන්න »
එකවරම ඇඳුම් ගලවා ඉවත් කරන්න කියලා...
ලොව වැඩිම නිරුවත් පිරිසක් සහභාගී වන ඡයාරූපය සදහා අමෙරිකානු ඡයාරූප
ශිල්පියකු ජර්මනියේදී සිදු කරන ලද කැමරාගත කිරිමක් පිලිබද පුවතක් විදෙස්
මාධ්‍ය වාර්තා කරයි.
මේ සඳහා පුද්ගලයන් දහස් ගණනක් සහභාගී කර ගෙන ඇති අතර
ප‍්‍රදේශයේ පැවති ඔපෙරා ජාතික රඟහල ඉදිරිපිට මේ සඳහා යොදාගෙන ඇත.
ඔහු විසින් සම්මුඛ පරීක්ෂනයේදී ඔවුන් වෙත පවසා ඇත්තේ ඇඳුම් ගලවා ඉවත්
දමන ලෙසයි. ඒ ඉතිරියත් කියවන්න »
ඇගේ
යෙහෙළියක විසින් රහසින් පටිගත කරන ලද වීඩියෝවක්ලු...
දස මසක් කුස දරා
ආදරයෙන් ප්‍රසූත කරන දරුවෙකු කෙරෙහි මවකට ඇත්තේ අසීමිත දයාවක්. ඒත් ඇතැම්
අම්මා කෙනෙකු ඊට වෙනස්.
මැලේසියානු මවක් ඇය විසන්ම ප්‍රසූත කෙරුණු දරුවාට
අකාරුණිකව පහර දෙන අයුරුයි පහත වීඩියෝවේ දැක්වෙන්නේ.
එම වීඩියෝව ඇගේ
යෙහෙළියක විසින් පටිගත කරන ලදුව එරට අධිකරණයට ඉදිරිපත් කෙරුණක්.ඒ බව
සැලකිල්ලට ගත් අධිකරණය අකාරුණික මවට වසර ඉතිරියත් කියවන්න »
ඉන්දියානු සම්භවයක් සහිත කැනේඩියානු කාමුක ජායාරූප නිරූපිකාවක වන "සනී ලියෝන්" මේ දිනවල සිටින්නේ ලංකාවේ. ඇය මෙරටට පැමිණ තිබෙන්නේ Jism 2 බොලිවුඩ් චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා. එම චිත්‍රපටයේ ඉතිරි කොටස් රූගත කර තිබෙනෙන ඉන්දියාවේ දිල්ලි, මුම්බායි, ගෝවේ යන නගර වලයි.ඇයගේ උපන්දිනය පෙරේදාට යෙදී තිබුණ අතර පෝන් ස්ටාර් "සනී ලියෝන්" සිය 31 වන උපන්දිනය සැමරීමට ලංකාවට පැමිණ සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනේ."සනී ලියෝන්"ගේ ජායාරූප කීපයක් පහතින් ඉතිරියත් කියවන්න »
ඇගේ පෙම්වතා කලාවට සම්බන්ධ නොවන කෙනෙක්ලු...
ජනප්‍රිය ටෙලි නාට්‍ය නිලියක් වන උත්පලා මධුශානිගේ පෙම්වතා ඇය හැරගොස් ගොස් තිබෙනවා.
එයට හේතුවී ඇත්තේ ඇය හා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු සමග ඇති අනිසි සම්බන්ධතාවයක් බවයි වාර්තා වෙන්නේ.
මෙයට පෙරද අගේ ප්‍රේමය බිඳ වැටීමට ආසන්න වුයේ "වීයපත් බඹරා" චිත්‍රපටයේ අගේ රංගනය හේතුවෙනි.
ඇගේ පෙම්වතා කලාව ක්ෂේත‍්‍රයට සම්බන්ධ කෙනෙක් නොවන අතර එම හේතුවෙන් මහත්
වෙහෙසක් ඉතිරියත් කියවන්න »
ලංකාවේ දැනට පවතින පලාත් වල සීමාවන් වෙනස් කරමින් සෑම පලාතකටම මුහුදු තීරුවක් ලැබෙන සේ නව මායිම් ලකුණු කිරීමට සූදානමක් පවතින බව වාර්තා වෙනවා. ඒ පිළිබඳව රජයේ නිලධාරීන් අතර පැවති සාකච්ඡා වලින් ක්‍රියාවට නැංවීමට තීරණය වී ඇතැයි පැවසෙන අතර මේ යෝජනාව අනුව සෑම පලාතකටම මධ්‍යම කඳුකරයෙන් කොටසක් ද හිමි වෙනවා. එකම භාෂාවක් කතා කරන සමාන ජාතිකයින් විසීම, සංස්කෘතිකමය සමානකම්, ඉඩම් අයිතිය සහ සමාන භූ විෂමතාවයන් සලකා උතුරු නැගෙනහිර දෙපලාත එක් කිරීමට ... ඉතිරියත් කියවන්න »
මේ තමයි ලෝකෙ ලාබාලතම දෙමව්පියෝ...අම්මට 15 යි තාත්තට 13 යි...හැබැයි ලස්සනම කතාව ඒක නෙමෙයි...තාත්ත කව්ද කියල හොයාගෙන තියන්නේ DNA පරීක්ෂණයක් කරලා මොකද මේ අම්ම තව පිරිමි ළමයි ගොඩක් එක්ක ඉඳල තියනවා. ඔය බබාව වඩාගෙන ඉන්න ළමය හිතල තියෙන්න බබා එයාගේ කියල එත් තනියම ඉන්න ළමය තමයි හරි තාත්ත.ලංකාවෙත් මේ යන විදියට ගියොත් තව ටිකකාලෙකින් ඔයවගේ දේවල් වෙන රටක් වෙන්න පුළුවන් මොකද අපේ අයත් අවරුදු 8-10 වෙනකොට ආදරය ඉතිරියත් කියවන්න »
නියමිත කාලයට පෙර පළාත් සභාව විසුරුවා මැතිවරණයකට යාමෙන් වලකින ලෙස කරනු ලබන ඉල්ලීම.
ඉතිරියත් කියවන්න »
ජනප්‍රිය ටෙලි නාට්‍ය නිලියක් වන උත්පලා මධුශානිගේ පෙම්වතා ඇය හැරගොස් ගොස් තිබෙනවා. එයට හේතුවී ඇත්තේ ඇය හා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු සමග ඇති අනිසි සම්බන්ධතාවයක් බවයි වාර්තා වෙන්නේ. මෙයට පෙරද අගේ ප්‍රේමය බිඳ වැටීමට ආසන්න වුයේ "වීයපත් බඹරා" චිත්‍රපටයේ අගේ රංගනය හේතුවෙනි. ඇගේ පෙම්වතා කලාව ක්ෂේත‍්‍රයට සම්බන්ධ කෙනෙක් නොවන අතර එම හේතුවෙන් මහත් වෙහෙසක් දැරීමෙන් අනතුරුව "වියපත් බඹරා" චිත්‍රපටයේ රංගනය පිලිබඳ සිය පෙම්වතාට පැහැදිලි කර දී තිබුණි. නමුත් ඔහු විසින් අනතුරු අඟවා ... ඉතිරියත් කියවන්න »
ප්‍රේක්ෂකයින් ටිකට්පත් ආපසු
භාර දීලා...
කැනඩාවේ ටොරොන්ටෝ හී පැවති ප්‍රදර්ශන
ක්‍රිකට් තරඟාවලියකට සහභාගීවීම වෙනුවෙන් හිමිවිය යුතු ඩොලර් 15000 ක මුදල හා
ගමන් වියදම් නොලැබීම හේතුවෙන් සනත් ජයසූරියට කැනඩාවේ රැඳී සිටීමට සිදුව
ඇති බව වාර්තාවේ.ටොරොන්ටෝහි රොජර්ස් සෙන්ටර් ක්‍රීඩා සැණකෙළිය
විසින් කැනඩාවේ ක්‍රිකට් ප්‍රවර්ධනය සඳහා තරඟාවලියක් සංවිධානය කරන ලද අතර
සනත් ජයසූරිය ඇතුළු ලොව පුරා රටවල් ඉතිරියත් කියවන්න »
මැණික් කර්මාන්තයට විශේෂ සුබපල...
පුෂ්පරාග මැණික් වැඩියෙන් ලැබෙන කාලයක්...
බ්‍රහස්‌පති හෙවත් ගුරු ග්‍රහයා 2012 මැයි 17 දා උදේ. 9.35 ට
මෙතෙක් ගමන් කළ මේෂ රාශියෙන් මිදී වෘෂභ රාශියට මාරුවන්නේය.
ලබන 2013 මැයි මස 31 උදේ 6.49 දක්‌වා බ්‍රහස්‌පති වෘෂභ රාශියේ
ගමන් කරනු ඇත.
ග්‍රහ මණ්‌ඩලයේ මන්ත්‍රී, සුරගුරු, දේවගුරු ආදී
නම්වලින් හඳුන්වන බ්‍රහස්‌පති ... ඉතිරියත් කියවන්න »
ලිපිගොනු හා කාර්යාල උපකරණවලටත් අසූචි විසිවෙලා...
ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවේ වැඩබලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී
(මුදල්) සහ විගණන කළමනාකරු වන සරත් පෙරේරා මහතාගේ දෙමටගොඩ
ප්‍රධාන කාර්යාලයේ නිල කාමරයට ඊයේ (15 වැනිදා) තෙල්
සංස්‌ථා සේවක පිරිසක් විසින් අසූචි ප්‍රහාරයක් එල්ල කර
තිබේ.
ඉන් පසුව ආයතනයේ වායුසමන යන්ත්‍රවලට දුඟඳ මුසුවීම
... ඉතිරියත් කියවන්න »
කාන්තාවන් විතරක් 500 ක් ඇවිත්...
මර්වින්ට එරෙහි මන්ත්‍රීවරුන් පිරිසද එයි...
මහජන සබඳතා හා මහජන කටයුතු පිළිබඳ අමාත්‍ය, ආචාර්ය මර්වින් සිල්වා මහතා
විසින් සිදුකරනු ලබන දූෂණ,වංචා,අක්‍රමිකතා හා අපරාධ තුරන්කර කැලණිය ආසනයෙන්
ඔහුව නෙරපා හරින ලෙස දෙවියන්ට කන්නලව් කරමින් මහා පොල්ගැසීමේ දේව පූජාවක්
පවත්වා තිබේ.
කැලණිය රජමහා විහාර භූමියේ පිහිටි විභීෂණ දේවාලයේ මෙම දේව පූජාව කැලණිය
ප්‍රදේශවාසී ඉතිරියත් කියවන්න »
ඇය චන්ද්‍රසිරි බණ්ඩාර නැමැති ව්‍යාපාරිකයකු සමග විවාහවීමට සුදානමින්...
ජනපි‍්‍රය සිනමා, ටෙලි නාට්‍ය නිළියක් හා හඬකැවීම් ශිල්පිනියක් වන රශී
පබෝධා සංදීපනී රඟපෑමෙන් සමු ගැනීමට තීරණය කර ඇතැයි ඉතා විශ්වාසකටයුතු ආරංචි
මාර්ගයකින් වාර්තා වේ.
ලබන මැයි 17 වැනිදා සිට තිරගතවීමට නියමිත ‘සුපර් සික්ස්’ චිත‍්‍රපටය පබෝධාගේ රංගන දක්‍ෂතා දැකගත හැකි අවසන් අවස්ථාව බවද පැවසේ.
පබෝධා මේවන විට මෝටර් රථ කාර්මික ඉතිරියත් කියවන්න »
ආශාව ජනපි‍්‍රය කිරීමට වෙනම එස්.එම්.එස්. බල ඇනියක් යොදවලා...
ජනපි‍්‍රය ටෙලි නිළියක් වන ආශා එදිරිසිංහව පසුගියදා නිමාවූ ටෙලි සම්මාන
උළෙලක ජනපි‍්‍රයම නිළිය කිරීමට දැඩි උත්සාහයක් ගත් අධ්‍යක්‍ෂවරයෙක්
සම්බන්ධයෙන් වාර්තා වේ.
අදාළ අධ්‍යක්‍ෂවරයා ආශාව ජනපි‍්‍රය කිරීමට වෙනම එස්.එම්.එස්. බල ඇනියක්ද යොදාගත් බව පැවසේ.
මෙම අධ්‍යක්‍ෂවරයා මෙතෙක් ටෙලි නාට්‍ය දෙකක් පමණක් අධ්‍යක්‍ෂණය කළ අයෙක් බවද වාර්තා වේ ඉතිරියත් කියවන්න »
ඇලියොන් මෝටර් රථයක් ලමා ආරක්ෂණ නිළධාරීන් ට දීමට යයි...
පාසල නිමවී නිවස බලා ගමන්කරමින් සිටි
දහතුන් හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් දූෂණයකළ අනුරාධපුරයේ ප්‍රසිද්ධ
කෝටිපති ව්‍යාපාරික පුත්‍රයෙකු වන පෙමතුංග හේවා කණ්ඩම්බිගේ පුත් අනුරාධපුර තුන්වන පියවර පදිංචි නුවන් ප්‍රසාද් කණ්ඩම්බි මාස හතරක් නිදහසේ සිටියේ අනුරාධපුර පොලීසියේ දූෂිත නිළධාරීන්ගේ පිහිටෙනි.
නමුත් ඔවුන් දෙදෙනාම අත්අඩංගුවට ගැනීමට ජාතික ළමා ඉතිරියත් කියවන්න »
කාල්ටන් සුපර් සෙවන්ස් රග්බි තරඟය මෙම මස 26 වනදා ආරම්භ වීමට නියමිතය.දේශීය රග්බි ක‍්‍රීඩකයින්ගෙන් හා ලොව සුපිරි සත් සාමාජික රග්බි ක‍්‍රීඩකයින් 40 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් 10ක් කාල්ටන් සුපර් සෙවන්ස් රග්බි තරගාවලියට එක්වන අතර සෑම කණ්ඩායමක්ම ක‍්‍රීඩකයන් එක් කරගන්නේ ලංසුවක් මගිනි.නමුත් මෙම තරඟය සඳහා සහභාගී වීම මහනුවර ක‍්‍රීඩා සමාජයේ ක‍්‍රීඩකයින් ප්‍රතික්ෂේපකොට ඇත.කාල්ටන් සුපර් සෙවන්ස් රගර් තරගාවලියේ පළමු අදියර මේ මස 26 – 27 දෙදින බෝගම්බර ... ඉතිරියත් කියවන්න »
ජාතිවාදය ශ්‍රී ලංකාවේ ප්‍රගතියට හා ප්‍රතිසංධාන ක්‍රියාවලියට හානි කරන හෙයින් පුවත්පත්, රූපවාහිනී නාලිකා හා ගුවන් විදුලි නාලිකා තුළින් කිසිදු ලෙසකින් හෝ ජාතිවාදයට ඉඩ නොතබන ලෙස ජනාධිපතිතුමා ඉල්ලා ඇත.මෙය එක අතකින් වන සුනඛයන්ගෙන් අසූචි බුද්න්නට එපා යයි ඉල්ලා සිටියා වැනි ය.අනෙක් පැත්තෙන් කකුළුවා හරහට යමින් පැටවුන්ට කෙළින් යන්නැයි කී කියමන ද සිහිපත් වේ.මේ රටේ බොහෝ පාලකයන්ට ජාතිවාදය කැත බව මතක් වුණේ අආර්ථික අර්බුදය උත්සන්න වී, ජාත්‍යන්තර බලපෑම් උග්‍ර වී, ඉන්දියාව ලංකාවට ... ඉතිරියත් කියවන්න »
ශ්‍රී ලංකාවේදී ලබන අගෝස්තු මස පැවැත්වීමට නියමිත එස්.එල්.පී.එල් තරගාවලිය සදහා ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් සහභාගී නොවන බවට දැනුම් දී ඇතැයි වාර්තා වනවා. කෙසේ වෙතත් වෙනත් රටවල් 08 ක ක්‍රීඩකයින් මේ තරගාවලිය සදහා සහභාගී වන බව තහවුරු කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. මෙම තරගාවලිය පැවැත්වීම සදහා සියළු පිරිවැය දරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වීම විශේෂත්වයක්. නමුත් ඒ සදහා තරගාවලි අනුග්‍රාහකයින් වන සමර්සෙට් ආයතනය පළමු වසරේ ලබා දීමට එකග වී ඇත්තේ ... ඉතිරියත් කියවන්න »
අයි.පී.එල් තරගාවලිය තුලදී මුදලට තරග පාවාදුන් බවට චෝදනා එල්ල වී ඇති ක්‍රීඩකයින් පස් දෙනෙකුට තාවකාලික තරග තහනමක් පනවා තිබෙනවා. නිපන්දු සහ වයිඩ් පන්දු යැවීම සදහා මෙම ක්‍රීඩකයින් මුදල් ඉල්ලා සිටින වීඩියෝ පට ඊයේ ඉන්දියානු රූපවාහිනියක් ප්‍රචාරය කරනු ලැබුවා. එහිදී එම ක්‍රීඩකයින් කිහිපදෙනෙකු එකගතාවන් මත තරගයේදී කටයුතු කරන ආකාරයන්ද පෙන්වා දී තිබෙනවා. මෙම හෙලිදරව් කිරීමෙන් පසු ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අද සවස පැවැත්වූ විශේෂ සාකච්ජාවකින් පසු පරීක්ෂණ අවසන් වන තෙක් මෙම ... ඉතිරියත් කියවන්න »
දැනට පරීක්ෂණ විකාශයක් ලෙස පවත්වාගන යන හිරු. ටී.වී නිල වශයෙන් මෙම මස 23 වනදා සිට ආරම්භවීමට නියමිතයි. ලංකාවේ වැඩිම මුදල් ආයෝජනයක් කර ඇති රූපවාහිනී නාලිකාව හා ආරම්භයේදීම දිවයිනේ 95%ක වැඩිම ආවරණයක් සහිත විකාශය අරඹන නාලිකාව ලෙස හිරු ටී.වී. එක්වන්නේ එච්.ඞී තාක්ෂණය ඔස්සේ HD Ready ලෙසයි.සිරස මාධ්‍ය ජාලයේ කලක් සේවය කර ඉන් ඉවත්වී ඩයලොග් ටීවීහි "සිටි හිට්ස්" ටෙලි කෙටිකර පෙන්වීමේ වැඩසටහනේ ප්‍රධානියා ලෙස කටයුතු කළ නිමල් ලක්‍ෂපතිආරච්චි ඩයලොග් ටීවී වලින් ඉවත්වී ... ඉතිරියත් කියවන්න »
අපි ගමේදි එක බෝලෙට පොරකාපු අය. ඒ හින්දම අපි දළදාහාමුදුරුවන්ගෙ පිහිටෙන් හොද පාසලකට ඇතුළු වුණා. ඒක ට්‍රී ටී කියලයි කට්ටිය හදුන්වන්නෙ. අපේ සෙට් එක හොදට ප්ලේ කරන හින්ද සිදාදියෙ පාසල් අපිව ඒවට ඇද ගන්න පුදුම ගේමක් දුන්නෙ. ඒකට අහුවෙලා අපේ සනුහරේ තුන්කට්ටුවක් කොලොම්තොටට නැව් නැග්ගේ රාජකීය උන්නාන්සෙල යන එහෙක අකුරු කරන්න පොටක් පෑදිල. එයාල තාමත් ඒකෙ එක බෝලෙට පොර කනව . හැබැයි ඔය අතර ජය වර්ධණය කරන්න ගිය ගොබිලෙක් අපේ ... ඉතිරියත් කියවන්න »
අවුරුද්දකට පෙර වූ සිදුවීමක්!සිය මාස දහයක් වයසැති බිලිඳාට අමානුෂික අයුරින් පහර දුන් වීඩියෝවක් පසුගියදා අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වී තිබුනා. එම වීඩියෝව දුටු බොහෝ දෙනෙක් කම්පාවට පත්වී තිබුන අතර බොහෝ දෙනෙක් කියා සිටියේ එම කාන්තාවට දඬුවම් ලබාදිය යුතු බවයි.නමුත් සත්‍යය වශයෙන්ම එම කාන්තාව දැනටමත් සිටින්නේ එයට දඬුවම් විදිමින්ය. එම අමානුෂික අන්දමින් සිදු කරනලද පහර දීම සිදුකොට ඇත්තේ මෙයට අව්රුද්දකට පමණ පෙරය.මෙම පහර දීම කරන කාලයේ ... ඉතිරියත් කියවන්න »
පාසල නිමවී නිවස බලා ගමන්කරමින් සිටි දහතුන් හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් දූෂණයකළ අනුරාධපුරයේ ප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරික පුත්‍රයෙකු වන පෙමතුංග හේවා කණ්ඩම්බිගේ පුත් අනුරාධපුර තුන්වන පියවර පදිංචි නුවන් ප්‍රසාද් කණ්ඩම්බි මාස හතරක් නිදහසේ සිටියේ අනුරාධපුර පොලීසියේ දූෂිත නිළධාරීන්ගේ පිහිටෙනි.නමුත් ඔවුන් දෙදෙනාම අත්අඩංගුවට ගැනීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පසුගියදා සමත් වුණා.දැඩි දේශපාලන සම්බන්ධකම්ද ඇතිව ජීවත්වන ඒ ව්‍යාපාරිකයා සිය පුත්‍රයාගේ නිදහස වෙනුවෙන් දේශපාලනමය වශයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන්ට බලපෑම් නොකළා යැයිද සඳහන් ... ඉතිරියත් කියවන්න »
උභයසේන රාජපක්ෂ මහතා පොලිස් මර්ධනය විස්තර කරමින් ශ්‍රමනයෙකුගේ ඉඩම් කොල්ලයට පොලිස් සහායපොලිසිය හා එක්ව පාරම්පරික ඉඩම්වල අයිතිය උදුරා ගැනීමට මහියංගනය රජ මහා විහාරයේ භික්ෂුවක් දරන උත්සාහය පරාජයට පත් කිරීමට ගම්වැසියන් පෙරමුණ ගෙන සිටීමේ පුවතකි මේ.සුද්දන්ට විරුද්ධව උඩරට කැරැල්ලට දුනු ඊතල කඩු කිනිසි සැපයූ - පන්න - පරම්පරවට අයත් බව කියන බුලත්වැලකදුර ගමේ වැසියන් මෙසේ පෙරමුණ ගෙන ඇත්තේ - තම පාරම්පරික ඉඩම් වලින් බදු නාමයෙන් කප්පම් ගැනීමටත්, ඒවායේ අයිතිය උදුරා ගැනීමටත් ඉදිරිපත්ව ... ඉතිරියත් කියවන්න »
හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන බවට පැතිර යන ආරංචි තමන්ද දැන ගත්තේ මාධ්‍ය වාර්තා හරහා බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පැවසුවා. ඒ ඊයේ උදැසන අරලියගහ මන්දිරයෙදි එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් හමුවු අවස්ථාවෙදියිමෙම හමුවෙදි එජාප පාර්ලිමෙන්තු මන්ත්‍රි ජොන් අමරතුංග මහතා ජනාධිපතිවරයාගෙන් විමසා ඇත්තේ සරත් ෆොන්සේකා නිදහස් කිරිම පිළිබදව පවතින තත්ත්වය කුමක්ද කියාය.එහිදි ජනාධිපතිවරයා සිනාසෙමින් පිළිතුරු දි ඇති අතර ඔහු සදහන් කර ඇත්තේ එවැනි නිදහස් කිරිමක් පිළිබදව තම්න් ... ඉතිරියත් කියවන්න »
ස්වර්ණවාහිනියෙන් විකාශය වූ "යෙහෙළි" වැඩසටහන ඔස්සේ ජනප්‍රියත්වයට පත් දිනුෂා රාජපතිරණ මෙම මස අවසානයේදී යුග දිවියට එළඹීමට නියමිත පුවත මීට පෙර අප ඔබට ගෙන ආවා. අවුරුදු දෙකක පෙම් සම්බන්ධතාවයකින් පසුව ඇය විවාහ වීමට යන්නේ ධම්මික නමැති රුපවාහිනි ක්ෂේත්‍රයට සම්බන්ධ නොවන කෙනෙකු සමඟ බවත් විවාහ යෝජනාව ගෙන ආවේ සොයුරියගේ සැමියා බවත් ඇය මාධ්‍ය වෙත පවසා තිබුනේ මෙලෙසින්"සොයුරියගේ සැමියා ගෙනාපු ධම්මික පිළිබඳ යෝජනාවට මං ඉතසිතින් කැමති වුණා. ඒ හඳුනාගැනීමෙන් පස්සේ අපි පෙම්වතුන් ... ඉතිරියත් කියවන්න »
තායිලන්තයේ පැවත්වුණ ආසියානු ග්‍රොන්ප්‍රී තරගාවලියේ තෙවැන්න නිම වන විට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඩොලර් 6100 ක ජය මල්ලක් හිමිකර ගැනීමට සමත් වූහ.පළමුවැනි තරගයේදී දක්ෂතා අතරට පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් කාන්චනබුරි දෙවන අදියරේදී යම් පසුබැස්මක් පෙන්වුව ද තෙවැනි අදියරේදී යළි දක්ෂතා අතරට පැමිණීමට සමත් විය.තරගාවලියේ කැපී පෙණුනම ලාංකේය ක්‍රීඩකයා වූ මංජුල කුමාර සමස්ථ තරගාවලිය පුරාම මීටර් 2.23 දක්ෂතාවයේ ස්ථාවරව සිටීම කැපී පෙණුන අතර ඔහු තරගාවලියේ කැපී පෙණුනම ක්‍රීඩකයෙකු විය.මංජුල තරගාවලිය නිමා කරමින් ... ඉතිරියත් කියවන්න »
පාසල් රගර් තරගාවලිය ඇරඹී තෙවන සතිය ගෙවී යද්දී බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය ලකුණු සටහනේ පෙරමුණට ඒමට සමත් වී සිටියි.තරග තුනකට සහභාගි වී ශාන්ත පීතර සහ රාජකීය විද්‍යාල එම තරග තුනම ජය ගෙන සිටින අතර ලකුණු ලබා ගැනීමේ දී දක්වා තිබෙන දක්ෂතා අනුව රාජකීයයන් අභිබවා පෙරට ඒමට ශාන්ත පීතර විද්‍යාලයට හැකි වී ඇත.මේ අතර දක්වා තිබෙන දක්ෂතා අනුව ඔවුන්ගේ සාම්ප්‍රදායික විරුද්ධවාදීන් හැටියට සැළකෙන මරදාන ශාන්ත ජෝෂප් කණ්ඩායම තරග තුනම පරාජය වී ... ඉතිරියත් කියවන්න »
Click to view slideshow.
අද උදැසන රාජපක්ෂ මහතා මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට සහ මහනුවර නියෝජ්‍ය පොලිස්පතිට ලිකිතව පැමිණිලි කරන ලදී. ඒ 259 බුලත්වල්කදුර පදිංචි තමා ඇතුළු පාරම්පරික ගොවීන්ට තම පවුද්ගලික ඉඩම් මැනීමේදී හසලක පොලිසිය දිගින් දිගටම කරන හිරිහැර ගැනයි. හසලක පොලිසිය මේ අයට පොලිසියට එන්න කියන්නේ මහියංගන රජමහා විහාරයේ යටියන රතනසිරි නමැති චිවරදාරියා පොලිසියට කල පැමිණිල්ලක් මතයි. මෙම පැමිණිල්ල කර ඇත්තේ බන්දුල ගුණතිලක යන අයට විරුද්දවය. මේ ගොවින් සිදු කල තම ... ඉතිරියත් කියවන්න »
අප්‍රිකාව යනු ජල හිඟයෙන් දැඩි ලෙස පීඩාවට පත් ව ඇති රටවල් හා ප්‍රදේශ රැසකින් සමන්විත මහාද්වීපයකි. ලෝකයේ විශාලතම කාන්තාර ප්‍රදේශ දැකිය හැක්‌කේ ද අප්‍රිකාවේ ය. එහෙත් ඒ මහාද්වීපයේ සුවිශාල භූගත ජල සංචිතයක් ඇති බවක් පසුගිය දා සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී තිබේ. මෙසේ අප්‍රිකා මහාද්වීපයේ දැකිය හැකි භූගත ජලධරවල ඇති ජල ප්‍රමාණය පොළොව මතුපිට දැකිය හැකි ප්‍රමාණය මෙන් සිය ගුණයක් පමණ තරම් වේ. මේ දත්ත මත සකස් කරන ලද සිතියමක් ... ඉතිරියත් කියවන්න »
අවුරුදු 20ත් 32ත් අතර වයස් සීමාවේ පසුවූ කාන්තාවන්...
සුවිසල් හෝටලයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි
හිමිකාරිය හා ගණිකා වෘතියේ යෙදුණු කාන්තාවන් හය දෙනෙකු පෑලියගොඩ පොලිසිය
විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පෑලියගොඩ හා කටුගස්තොට ප‍්‍රදේශයේ පදිංචි සැකකාරියන් සත් දෙනෙකි.
අවුරුදු 20ත් 32ත් අතර වයස් සීමාවේ පසුවූ කාන්තාවන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇතිබව පොලිසිය ඉතිරියත් කියවන්න »
ටෙලිකොම් ආයතනයේ යකඩ හා වානේ තොගයක් වංචනික ලෙස ලබාගැනීම...
ඉතිරියත් කියවන්න »
කුඩා දරුවන් ඇතුළු කිහිපදෙනෙකුම සපාකාලා...
හිටපු නියෝජ්‍ය පොලිස්පති එච්.එම්.ජී.බී. කොටකදෙණිය මහතාගේ නිවසේ ඇති
කරන සුනඛයා හිටපු කෙටිදුර ධාවන ශූරී ශි‍්‍රයානි කුලවංශ මහත්මියව සපාකෑ
ඇතැයි අජිත් රෝහණ මහතා පැවසීය.
දියණිය සපා කෑමට සුනඛයා පැමිණෙන අවස්ථාවේදී ඇය බේරා ගැනීමට ගොස් ශි‍්‍රයානි කුලවංශ මහත්මිය මෙසේ අනතුරට ලක්ව ඇත.පොලිස්පතිවරයාගේ සුනඛයා විසින් අවට කුඩා දරුවන් ඇතුළු කිහිපදෙනෙකුම සපාකා ඉතිරියත් කියවන්න »
යුරේනිට ආදරය කරන අයට හොඳ ආරංචියක්...
ඇයගේ එකම බලාපොරොත්තුව වුනේ
බොලිවුඩ් සිනමාවට ඇතුළුවීමලු ...
පසුගිය වසර දෙකකට අසන්න කාලයක් ඉන්දියාවේ ගතකල යුරේනි නොෂිකා මේ වන විට
ශ්‍රී ලංකාවට පැමිණ නිර්මාණ කටයුතු වල නියැලෙනවා..
මේ දිනවල ටෙහාන් පෙරේරාගේ
අලුත්ම මියුසික් වීඩියෝවේ ෂූටින් සිදු කල ඇය ස්වර්ණවාහිනී නාලිකාවේ ඉරිදා
රාත්‍රී 9 ට විකාශය වන ‘පියවි ‘ටෙලි නාට්‍යයේ අරුණිගේ චරිතය රඟපාමින් ඔබ
හමුවට ඉතිරියත් කියවන්න »
දිනකට එක් වරක් බැගින් භාවිතා කල හැකිවේ...
මෙම පෙති වර්ගය HIV රෝග නිවාරකයක් ලෙස භාවිතා කල හැකියි...
ඒඩ්ස් වලින් තොර පරම්පරාවක් නිර්මානය කරමින් අමෙරිකානු රාජ්‍ය ආධාරක
වෛද්‍ය කණ්ඩායමක් හා විද්‍යාඥයින් පිරිසක් ඒඩ්ස් රෝගයෙන් වැලකී HIV අසාධනය
මර්ධනය කල හැකි බෙහෙතක් නිර්මාණය කර ඇති බවට පුවතක් අමෙරිකාවෙන් වාර්තා
වේ.
Truveda නම් වන මෙම පෙති වර්ගය HIV රෝග නිවාරකයක් ලෙස භාවිතා කල හැකි බවත් මෙම ඉතිරියත් කියවන්න »
අලියා ප්‍රධාන ඇළේ සොරොව්වක හිරවෙලා...
මාදුරු ඔය ජලාශයේ ජලය වැලිකන්දට අරන් එන ඇල මාර්ගයට ජලය බීමට එන අලින් එම ඇලට වැටීම සාමාන්‍ය දෙයක්.
එසේ වැටෙන අලි ගොඩට ගැනීමට වනජීවී දෙපාර්තමේන්තුවෙන් විශාල පරිශ්‍රමයක්
දරනවා. පසුගිය මාර්තු මාසයේද එලෙස වැටුන අලියෙක් අලියෙක් ගොඩට ගනු ලැබුවා.
නමුන් ඊයේ දිනයේදී එම ඇලට වැටුන අලියාව ගොඩට ගැනීමට වනජීවී
දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ට හැකිවුනේ නැහැ. ස්ථාන කීපයකින් ඉතිරියත් කියවන්න »
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එළඹෙන 16 දා නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් පිරිනැමීමට සැරසෙන බව රජයේ නිල නොලත් අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබෙනවා.එසේම එම ආරංචි මාර්ග අනුව ක්‍රීඩා හා යෞවන කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරය බොහෝ දුරට නාමල් රාජපක්ෂ මහතාට ලැබීමට නියමිත බවයි දැනගන්නට ලැබෙන්නේ. වත්මන් ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එම ධුරයෙන් ඉවත්වන ලෙසද බලපෑමක් ඇති බවත් ක්‍රීඩා අමාත්‍ය වරයෙකු නොමැතිව අමාත්‍යංශය නව නියෝජ්‍ය අමාත්‍ය වරයා යටතේ පාලනය කිරීමට ... ඉතිරියත් කියවන්න »
අශෝක සහ නන්දාවතී අනතුරින් මරණයට...
අද(14) පෙරවරුවේ දිවුලපිටිය කුරුණෑගල - කොළඹ ප‍්‍රධාන මාර්ගයේ
පරණ හන්දියේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මරණයට පත්ව ඇත.
කුරුණෑගල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදියක් එයට ප‍්‍රතිවිරුද්ධ
දිසාවට ධාවනය වූ ටිපර් රථයක් සමග ගැටීමෙන් මෙම රිය අනතුරක් සිදුවී ඇති බව
පොලිසිය පවසයි.
රිය අනතුරින් යතුරුපැදිකරු සහ පසු පැදිකරු දිවුලපිටිය රෝහලට ඇතුළත් ඉතිරියත් කියවන්න »
කුමාර් සංගක්කාර ව හමුවෙන්නත් ගොඩාක් අසාවෙන් ඉන්නවා...
අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඉන්දීය නිළියන්ගේ දැඩි ඇල්මක් තියෙනවනේ..අමිෂා පටෙල් ..මාලිංගට දැඩි කැමැත්තක් දක්වනවා..
එසේම නුපුර් මෙහෙතා ගේ හොඳ යහළුවෙක් තිලකරත්න දිල්ශාන්..එසේම අර්චිටා
සාහු කියන්නේ මේ දිනවල පැවැත්වෙන අයි පි එල් තරගාවලියේ කතා බහට ලක්වෙන
නිළියක්..එසේම ඇය ඩෙකෑන් චාර්ජර්ස් කණ්ඩායමේ සන්නාම තානාපතිවරිය ලෙසත්
කටයුතු කරනවා..
ඉතිරියත් කියවන්න »
මම ඔයාට පස්සෙ කතා කරන්නම්...
සිරස කුමරිය ලෙස අභිෂේක වෙමින් වර්තමානයේ ජනපි‍්‍රය ටෙලිනාට්‍ය
නිළියක්, මෝස්තර නිරූපිකාවක් හා නර්තන ශිල්පිනියක් බවට පත්ව සිටින ගෝනකුඹුර
පංගුකාරගේ ශලනි තාරකා විජේබණ්ඩාරට මේ දිනවල දුරකතන ඇමතුමක් ලබාදුන්නද
වැඩිවශයෙන් කතා කරන්නේ ‘බ්රුස්කි’ ගැන බව වාරතා වේ.
සහෝදර කලා ශිල්පියෙක් ශලනිට දුරකතන ඇමතුමක් දුන්විට ‘අනේ බලන්නකෝ මේ
බ්රුස්කි මට ඉන්නදෙන්නේ නෑ.. මම ඔයාට ඉතිරියත් කියවන්න »
ඉකුත් සිකුරාදා වෝටර්ස් එජ් හෝටලයේ පැවැති රයිගම් ටෙලි සමාන උළලේ ජනප්‍රියම නිළිය ලෙස සම්මාන ලැබුවේ නෙහාරා පිරිස්ය.නමුත් ඇය සමානය ලැබීමත් සමග සමුහ ජායාරුප වලට පවා පෙනී නොසිටිමින් මාධ්‍යය මග හරිමින් ඉවත්ව යාම පිළිබඳව මේ වනවිට කතා බහක් ඇතිව තිබේ.අප කල සොයා බැලීමකදී නිල නොවන ආරංචි මගින් අප වෙත වාර්තා වුයේ ජනප්‍රියම නිළිය තේරීම සඳහා වැඩිම එස්.එම්.එස් මනාප ලැබී ඇත්තේ ආශා එදිරිසිංහ වෙත බවයි.ඉන් අනතුරුව වැඩිම ... ඉතිරියත් කියවන්න »