මේ කියන්න යන්නේ Photoshop වලදී බොහොම ප්‍රයෝජනවත් උපක්‍රමයක් පිළිබදවයි. මේක Photoshop වල තිබුනට එතරම්ම බොහෝ දෙනෙක් වැඩගන්නේ නැති දෙයක්. ඒත් එකවර වැඩ කිහිපයක් පින්තූර රැසකට කරගන්න හොද උපක්‍රමයක් තමයි මේ. අපි උදාහරණයක් විදියට හිතමු පින්තූර කිහිපයක්ම එකම ප්‍රමාණයකට Resize කරගන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් මේ එක එකක් වෙනම කරනවාට වඩා බොහොම පහසුවෙන් Action එකක් සදා ගැනීමෙන් මේ කාරණේ එකවරම කරගන්න පුළුවන්. මේක විතරක් නෙමෙයි අපි බහුලවම කරන පියවරයන් රැසක් එකවර Action ... ඉතිරියත් කියවන්න »
සෙවනැල්ල අදුරුයි බියකරුයි.නමුත්..ඒ සෙවනැල්ල,,ඇතිවීමට....ආලෝකය තිබිය යුතුයි...අප සෙවිය යුත්තේ එම ආලෝකය නොවේ ද? ඉතිරියත් කියවන්න »
ගොවියෙක් තම මියගිය බිරිඳ වෙනුවෙන් පිරිත් ටිකක් කියන්නැයි ටෙන්ඩායි තෙරණු කෙනකුන් වෙතින් ඉල්ලා සිටියා. පිරිත් සජ්ඣායනය නිමවීමෙන් පසු ගොවියා තෙරුන්ගෙන් මෙහෙම ඇහුවා:”මෙයින් මගේ බිරිඳට පිං ලැබෙයි කියල ඔබ වහන්සෙ හිතනවද?””ඔබේ බිරිඳට විතරක් නෙවෙයි, මේ පිරිත් සජ්ඣායනයෙන් සියලූම සචේතනික සත්ත්වයන්ටම පිං ලැබෙනවා” තෙරුන්ගේ පිළිතුර වුණා.”ඔබ වහන්සෙ කීවාම සියලූම සචේතනික සත්ත්වයන්ට මෙයින් සෙත සැලසෙනවා කියා, ඒක මගෙ හිතට හරිමදි. මගේ බිරිඳ දුර්වල අයෙක්. ඉතින් ඇය මේ පිං අරන් අනෙක් අය ශක්තිමත් වුණොත් ... ඉතිරියත් කියවන්න »
ජීවිතේ ගැන මට මතක ඇති කාලෙක ඉඳල තිබ්බෙ අමුතුම කල්පනාවල් එහෙම නැත්නම් අදහස්.....කිසිම බරක් පතලක් නැතුව කිසිම අරමුණක් නැතුව නිදැල්ලේ ජීවිතේ ගෙවන්න පුළුවන් උනොත් මගෙ ඉහටත් උඩින් කියලයි මම හිතුවෙ. මේ......නිකම් ඔහේ නිදැල්ලෙ පාවෙනව වගේ.... පොඩි කාලෙ අපි හැමෝගෙන්ම සිය දහස් වාරයක් ඇසෙන ප්රශ්නයක් තමයි පුතා නැත්නම් දුව, ඔයා ලොකු උනාම කවුරු වෙන්නද කැමති කියල......මම කිසි දවසක ඔය ප්රශ්නෙට උත්තරයක් ඉතිරියත් කියවන්න »
සමන්පිච්ච මල් ගදක් දැනුනාමනාසය හකුලවනහිතකීරි ගස්සනමුහුණ වෙන පැත්තකට හරවන....ගල් හිතක්;ලැබුනේ කොහොමදැයි හිතෙන...හැරෙන්නට වෙන අතක් බලන්නට වෙන දෙසක් නැතිහතර පැත්තෙන්ම හිර වුන...මල් ගද මූණටම එන...දහඩියත්ලාබ විලවුනුත්....වෙන වෙනම ගත්තාමමීට පුසුඹය... ඉතිරියත් කියවන්න »
ඔබ ශ්‍රී ලාංකීය රාජ්‍යයේ රාජ්‍ය හිතයිශී පුද්ගලයෙකු වී නම් ඔබ ලබන මාසික ආදායමින් කුමක් කරන්නේදැයි සිතමින් මේ වන විටත් කනස්සල්ලෙන් පසුවනවා ඇත. ඔබ රාජ්‍ය සේවකයෙකු වේ නම් ඔබගේ අවම මාසික වැටුප ගෙඩි රුපියල් විසි දහස ඉක්මවීමත්, මෙම මනෝරම්‍ය වූ රාජයේ උපරිම තෘප්තීය ලබමින් ජීවත්වීම සඳහා ඔබට වැයවනුයේ පුංචිම පුංචි 7500 යක මුදලක් වීමත් හේතුවෙන් වැටුපෙන් ලබන ඉතිරි මුදලට කුමක් කරනුයේ දැයි ඔබටම සිතා ගත නොහැකිව ලතවෙනවා ඇත. මෙම ... ඉතිරියත් කියවන්න »
පස්වෙනි විවාහ සංවත්සරයත් ලඟම එනවා... ඒ නිසා මේ ගැන මතකය අවදි වෙච්ච අතරේ මගේ විවාහ දිනයේ රසබර මතක සටහන් ටිකක් ඔයාලට දෙන්න තමයි මේ ලෑස්ති වෙන්නේ.... හැමෝගෙම මංගල දිනයන් වල මේ වගේ මතක අනන්තවත් ඇති... රංගයත් දාල තිබ්බේ මඟුල වෙච්ච හැටි කියලා පෝස්ට් එකක්.. මම දැක්කා පරක්කු වැඩි නිසා කමෙන්ට් කලේ නෑ... අපි ඔය ගැන කිව්වොත් ඉතින්... වටේ යන්නේ නැතුව කතාවට බහිමු... (පොඩ්ඩක් ඉන්න හරියටම දිනේ මතක් කරගන්න තෑන්කින් කාඩ් ... ඉතිරියත් කියවන්න »
ලෝකයේ ප්‍රමුක පෙලේ ප්‍රවුර්ති සපයන ආයතනයක් වන බි .බි. සි. ආයතනය තම වෙබ් පිටුවට සිංහල භාෂාවද එක්කොට තිබෙනවා.ඔබට මතක ඇති මෙරට ගුවන් විදුලියේ තිබු බි බි සි සන්දේශය වැඩසටහන.මෙම වෙබ් පිටුවද සන්දේශය නමින් තමා නම් කොට ඇත්තේ,ඔයාලගේ ජංගම් දුරකථනයෙනුත් පිවිසෙන්න පුළුවන් ගිහිල්ලම බලන්න. ප්‍රධාන අඩවියේ ඇති භාෂා 27 ට සිංහල එක් කොට ඇති අයුරු -http://www.bbc.co.uk/worldservice/languages/index.shtmlසිංහල පිටුවට කෙලින්ම- http://www.bbc.co.uk/sinhala/comment 1ක් දාල දෙමු සප් 1ක් ඉතිරියත් කියවන්න »
වයර්නම් කැලණිකැලණිනම් මර්වින්එමනිසා වයර්නම් මර්වින්ඇත්තටම මර්වින්ට වයර්(ද)පොඩි අලුත් වැඩක් සුදු වෑන් ආවොත් මම එහෙම නෙවේ මේ බ්ලොග් එක ලියන්නේ... ඉතිරියත් කියවන්න »
ඉන්දීය ප්‍රිමියර් ලීග් හෙවත් අයි.පී.එල්. තරගාවලියේදී මුදලට තරග පාවාදුන් බවට චෝදනා එල්ල වූ පස් දෙනෙකුට ඉදිරි තරගවලට සහභාගී වීම අත්හිටුවා තිබේ.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල උප සභාපති සහ අයි.පී.එල්. තරගාවලි සංවිධායක කමිටු සභාපති රජීව් ශුක්ලා ඒ බව තහවුරු කළේය.
ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩකයින් පස් දෙනෙකු මුදලට තරග පාවාදුන් බවට එරට රූපවාහිනි නාලිකාවක් රහසිගතව පටිගත කළ දර්ශන විකාශය කිරීමත් සමග මේ සම්බන්ධ කරුණු අනාවරණ විය. ... ඉතිරියත් කියවන්න »
ඔස්ට්‍රියන් සහ ඇමරිකානු සම්භවයක් ඇති ලෝකයේ ප්‍රසිද්ධ, වෘත්තිමය
කායවර්ධන ක්‍රීඩකයකු, නළුවෙකු, ව්‍යාපාරිකයකු මෙන්ම කැලිෆෝනියාවේ 38 වන
ආණ්ඩුකාරවරයා (2003-2011) බවට පත් වූ ආනෝල්ඩ් ස්වසෙන්ගර්, ඔහු සමීපයේ සිටි
සොඳුරු කාන්තාවන් සමඟ හොඳින් සබඳතාවයන් පැවැත් වූ පුද්ගලයෙකු ලෙස පෙන්වා
දිය හැකිය. ඒ සඳහා ඔවුන් අනුගමනය කරන ක්‍රියා කිහිපයකි මේ.
ඔහුගේ දෑ ආරක්ෂා කර ගනී
පිරිමින් බොහෝ
ඉතිරියත් කියවන්න »
"අපේ කාලයේ කාන්තාවගේ හැඩරුව වෙනස් කළේ ඇයයි. ඇය සමාජය හොල්ලා කාන්තාව මේ සමාජය තුළ යළි ආපසු නොයන තැනකට පත් කිරීමට සමත් වුණා." ලෝකප‍්‍රකට ‘ටයිම්’ (TIME) සඟරාව, 1999 අවසානයේ දී, 21 වන සියවස වෙනුවෙන් ලෝකය වෙනස් කළ, ‘විසි වන සියවසේ වඩාත් වැදගත්ම සිය දෙනා’ ගැන විශේෂාංගයක් පළ කරමින් ඇය ගැන සඳහන් කළේ එහෙමයි.පිරිමින් හා සමාන ව කාන්තාවන්ගේ තත්වය උසස් කිරීමට ඇය ගත් වෙහෙස වෙනුවෙන් මුළු ලෝකයේ ම කාන්තාවන් ඇයට ණයගැතියි.ඇය නමින් ... ඉතිරියත් කියවන්න »
ඔන්න කියපු දවසටම පිලිතුර අරන් ආව. ගැටලුව කියවල නැත්නම් මෙතනින් ගිහින් ඉස්සෙල්ලම උත්සාහ කරල බලන්න. ඔක්කොමල වගේ හරි උත්තර දීල තිබුන. කාටද ආඩම්බර අපේ බ්ලොග් සහෝදරයොන්ගෙ දැනුම ගැන.අධිවේගී මාර්ගයෙ යන්න ඉන්ධන දහනය = 2500 X 1 = 2500අනිත් පැත්තෙන් යනකොට ඉන්ධන දහනය = 1700 X 2 = 3400අනුපාතය = 2500 : 3400 -> 5 : 7 (ආසන්න වශයෙන්)ඒ අනුව ඉස්සර 3500ක් ඉන්ධන ගියානම් දැන් යන්න ඕන 2500යයි. (මම හරිද මන්ද, වැරදි ... ඉතිරියත් කියවන්න »
ඔයා ගාවදි මට මගෙ ලොකෙම අමතක කරලා ජිවත් වෙන පුලුවන් ලොකු සැහැල්ලුවක් මට දැනෙනවා මට මගෙ ලොකෙම ඔයා කියලා හිතෙන කොට මගේ ජිවිතයම ඔයාගෙ අත් දෙකට දෙන්න ඉන්නෙ කියලා හිතෙන කොට අපේ ආදරයේ කොච්චර ලොකු ශක්‌තිකත් එකක්‌ද කියලා හිතෙන කොට මගේ ජිවිතය ඉදිරි ගමන ඔයාත් එක්‌ක යන්න මට බය නැහැ මේ ඇත්තමයි.......>>>>>අංජලිකා<<<<< ඉතිරියත් කියවන්න »
ඔයාගෙ දුකේදි මම ඔයාත් එක්‌ක ඉන්නවා කියලා පොරොන්දු වුනා ඔයා එක්‌ක අඩන්න මට පුලුවන් කියලා මම ඔයාට කිවුවා පුලුවන්නම් පුලුවන් කැපවිමක් කරලා ඔයාව මේ දුකක් දැනෙන එක මට පුලුවන්නම් නවතන්නම් මගේ එකම බලාපොරොතුව එ ඔයා හිනා වේන කොට මම ඔයාදිහා බලාගන ඉන්නම් එ ඔයාගේ හිනාවට මම ගොඩාක් ආස කරන නිසා එක තමයි මගෙ එකම බලාපොරොත්තුව ඔයාගේ සතුට ඔයගේ ආදරය පිරැන ඇස්‌දෙක එ හිනාව ගොඩාක් ලස්‌සනට දිලිසෙන තරැ වගේ ..............දුකේදිත් ......සතුටේදිත්......ආදරය තුරැලුකරන් ... ඉතිරියත් කියවන්න »
මේ විශ්වය තරම් මම ඔයාට ආදරෙයි කියලා මම කොහොම කියන්නද....ඔයා මගේ ජිවිතය කියලා ඔයා දන්නවාද දන්නෙ නැ නෙද........එත් අද මේ පාළු විශ්වයේ මම තනිවේලා කියලා ඇයි ඔයාට දැනෙන්නෙ නැත්තෙ....>>>>>අංජලිකා<<<<< ඉතිරියත් කියවන්න »
සිත හඩයි මාතනි වී මා දවාලයි මේ ශොකේආදරයෙන් මා පැතුවේ කදුල පමනද මේ ලොකේආදරය ලග තියන කොට අපි දිනන්නේ ලොකයම එත් ආදරය ලග නැති වුනාම අපිට දැනේන්නෙ ලොකේම පරාද වුන එකම කේනාත් මම කියලා ආදරය හරිම පුදුමයි වේලාවකට අපිට හොයාගන ඇවිත් කියා ගන්න බැරි සතුටක් දිලායනවා ආයෙමත් එ සතුට වගේ දහගුණයක් දුකක් අරන්අපිව හොයාහන එනවා ආදරය මේතරම් වේදනාවක්‌නම් කොහොමද ආදරය ජිවිතය වුනේ ...........>>>>>අංජලිකා<<<<< ඉතිරියත් කියවන්න »
ගිනිගත් ඔය හදවතට මම හැදුවේ සිසිලක් වෙන්න එත් අද මම එ ගින්නෙන් දැවේනවා........ඔයාට සිසිල දැනෙනවාද .......මට කියන්න >>>>>අංජලිකා<<<<< ඉතිරියත් කියවන්න »
සිසිරය නිමාවී එළඹීයේ අනපේක්ෂිත තද රස්නයකි . යුරෝපයේ හෝ අනෙකුත් රටවල සිත සමය තුනී වන්නේ මෘදු වසන්තයටයි . අපට එවන් පැහැදිලි වසන්තයක් නැත . සිසිරය එකවරටම ගිම්හානයට පාර කියයි . සිසිරයේ නිදා හුන් මල් හදිසියේ ඇහැරී වගේය. වියලි ගිය නෙලුම් පොකුණු ලාදල්ලෙන්ද රත් සහ ශ්වේත නෙලුමින්ද සිනාසෙයි . මග දෙපස මැයි ගස් රතුපාට වන්නට පටන් ගත්තේ කවදාද මට මතක නැත . දම්පාට මල් ගස් වල දහස් ගණන් මල් පිපෙයි ... ඉතිරියත් කියවන්න »
මේ අදුරෙන් මට එලියට යන්නඇත්නම් ඔයා ඉන්න දිහාව මටහොයාගන්න පුලුවන් එත් මට ඔයාගේ ආදරය මට හොයාගන්න බැහැමදාම මම ජිවිතය දැක්‌කෙඔයාගේන් හැමදාම එත් හිටපුගමන් කොහෙද ගියේ.................අංජලිකා......... ඉතිරියත් කියවන්න »
ගොඩාක් අදුර අතර සොයාගත් මගෙ එලියනම් මගෙ ආලොකයනම් ඔයා එත් ඔයාත් මේ ලොකය වගෙමයි ආලොකය ගෙන එනබව මම දන්නවා වුනත් අදුරත්අරන් ඔබ එනවා එත් මගෙ ජිවයට ආලොකය පමනක්‌බලා පොරොත්තු වුන මම අද විදවන්නෙ අදුර ආව බයට ඇයි ඔබට බැරි නොනිවෙන පහනක් වී මට ආලොකය දෙන්න ජිවන ගමනෙදි.................ආලොකයේ බලය ආදරය විශ්වාසය නෙද................අංජලිකා.............. ඉතිරියත් කියවන්න »
මේ හැමදෙයක්‌ම අපි හිතනේ අපිට පෙන දෙයින් විතරයි අපිට පේන දෙය හිතලා අපි තිරනයකට එනවා තිරනය කරනවා එත් අපි කවදාවත් හිතනේ නැ එ අපිට පෙන්න දෙය එහා පැත්තෙ ලොකු ඇත්තක් ලොකු දුක ක් හො සතුටක් තියනවා ලග ඉන්න කෙනාදිහා බලලා තිරනයක් ගන්නවට වඩා ටිකක් ඇත බලලා එ කෙනා දිහා බලලා එයාගේ නොපෙනේන .....නොපෙන්න ඉන්න හදවතට එබිලා බලන්න .....එතකොට ඔයාලට පුලුවන් එ කෙනාගෙ හදවත විනිවිද දකින්න ...ටිකක් කන්දෙන්න ....එ කෙනාගෙ දුක ඔයාගෙ කන්දෙක ... ඉතිරියත් කියවන්න »
“ආදරය… ජීවිතය ජීවත් කරවයි” ඔබ මෙම ප්‍රකාශය පිළිබඳව සිතන්නේ
කුමක්ද? ආදර සබඳතාවයක් සාර්ථකව පවත්වාෙගන යාම සඳහා පෙම්වතාගේ හෝ
පෙම්වතියෙග් දායකත්වය සම සම ලෙස තිබිය යුතු නොවේද ? නමුත් ඇතැම් විට
සිදුවන්ෙන් ඔවුන්ගේ දායකත්වය මෙකී ප්‍රමාණෙයන් නොලැබීමයි. දායකත්වය
ගිලිහුණු විට, අවම වූ විට සබඳතාවයක් බිඳී යාම සාමාන්‍ය දෙයකි. නැතිනම්
සිදුවන්ෙන් නමට පමණක් සීමා වූ සබඳතාවයක් ලෝකයට පෙනෙන්නට ... ඉතිරියත් කියවන්න »
(සිංහලයා යනු කවරෙක්ද, නියම සිංහල කම, දේශීයත්වය සහ අනන්‍යතාව යනු කුමක්ද යන්න යම් තරමකින් හෝ විවරණය කිරිම සදහා මෙම ලිපිය ඉදිරිපත් කරමි)
දේශානුරාගය, ලාංකේය අනන්‍යතාව, බෞද්ධකම ආදි වූ මාතෘකා බොහොමයක් අද්‍යතනයේ බෙහෙවින් විවාදයට පාදක වි ඇති බව දක්නට ලැබේ. නමුත් මෙහි මා බොහෝ විට දකින මුඛ්‍ය දුර්වලතාවයක් වන්නේ සිංහල බෞද්ධකම මුල් කර ගනිමින් අන්‍ය ආගම් සහ ජාතීන් දීන ලෙස හෙළා දැකීමයි. මම විමසන පළමු පැණය වන්නේ මෙයයි…
සිංහල බෞද්ධයා යනු කවරෙක්ද? දමිළ ... ඉතිරියත් කියවන්න »
මම ඔයාට ආදරෙයි මේ ලොකෙ හැමදෙකටම වඩා එක ඔයා දන්නවා නෙද එහෙම දැන ගන ඔයා මේ හැමදෙයක්‌ම කලේ ඔයාට හොද නිසානේ නෙද කමක් නැ එහෙනම් මට මගෙ ගාව තියන හදවතින් මම මොනවා කියලා හිතන්ද එ හදවත කවදාවත් ඔයාගැන නරකක් හිතනේ නැ මොකද එ හදවත ඔයාගේ ජිවිතය කියන්නෙ ඉදිරියට යන දෙයක් අපිට නවත්තන්න බැ එතරම් අපි ශක්‌තිමත් නැ .......මම ජිවිතය ඉදිරියට යනවා බලාගන ඉන්නම් ඔයා ජිවිතයත් එක්‌ක ඉදිරියට යන්න .........වැරද්දක් වුනොත් ... ඉතිරියත් කියවන්න »
දුක දැනෙන දුක හිතෙන මේහදවතට ආදරයි කිවුවේ ඇත්තටම නේමේයිද මම ඔයාට ආදරය කලේ මේ ලොකේම ඉන්න ඔයා විතරයි කියලා හිතාගන මට මේ ලොකේ වේන අය ගැන හිතුවෙනැ මම ඔයා ගැන ව්තරයි මම හිතන්නේ හිතුවේත් අද ඔයා ගොඩාක් ඇතට ගිහින් මම ලග නැතිවුනත් මගෙ ඇස් ඔයාව හොයනවා ආදරය කියන්නෙ මහම පුදුම දෙයක් මම ආදරය කියන දෙය දනනවා වුනත් මට ලැබුනා මම පොඩීකාලේ ඉදන් එත් ඔයාගේ ආදරය ඔයාමගෙන් ඉල්ලා ගතුදෙයක් මම එදා ... ඉතිරියත් කියවන්න »
අපෙ ජිවිත වලට එන අය ඉන්න අය ගොඩාක් වේලාවට අපිට ජිවිතය කියලා දෙනවා ජිවිතයවුනත් කියලා දෙනවා අපේ ජිවිත වලට සතුටේන් බාරගත්තත් යන්නෙ ගොඩාක්‌වේලාවට ජිවිතේන් යන්නේ අපිට හිතාගන්නවත් බැරි විදියට එත්බලාගන ඉන්න අපිට එය ගොඩාක්‌දැනෙනවා යනකෙනාට එහෙම කේනෙක් හිටියද වත් මතක නැ...................අපි කල යුත්තෙජිවිතයට පාඩමක් ඉගන ගැනිමපමනි ගිය කෙනාට බැන වැදිමක්‌නොව ආයෙත් අපේ ජිවිතයටකෙනේක් එනකොට ගොඩාක්‌පරිස්‌ස්‌මට ලගට ගන්න වගකිමඅප සතුයි ජිවිතයේ අපෙවැරදිහදා ගනිමින් යමු ඉදිරියට...................අංජලිකා............ ඉතිරියත් කියවන්න »
ගිනි කන්දක් පපුවේ තියන්ලොකයට පෙනේන්න හිනා වේන්න පුලුවන් එකම කෙනාගැහැණිය දුක් ගින්න විදවන්නපුලුවන් ඇයටමයි ජිවිතයෙමොන දෙය සිද්ද වුනත්ගැහැණියනම් ගෙදර පහනකිදවසක ගෙදර බුදුන් අම්මා වුනෙත් ගැහැණියනම් වු වු ඇයමය...........................අංජලිකා............ ඉතිරියත් කියවන්න »
මම වේනුවෙන් රොස මලක් තබා යන්න ආදරය නොමියෙන බව විතරක් කියායන්න.. ඉතිරියත් කියවන්න »
මලකින් තමන් ගේ ආදරය කිව හැක එත් මලකින් ආදරය මැනිය නොහැක ආදරය මලකට සමාන කල නොහැක එ මන්දයත් මලක ඇත්තේ සුන්දර බව පමනිආදරයනම් සුන්දර දුක සතුට වේදනාවන් නිමවේන නිසාවේන්>>>>අංජලිකා<<<< ඉතිරියත් කියවන්න »
අපට එලිය දෙන්න ඉර හඳආලොකය තියනවා එත් ඔයාගේආදරයට විතරයි මගෙ ජිවිතයටඑළිය දෙන්න පුලුවන් එ ආලොකයමට ඔයා මගේ ජිවිතය ඔයා....මට ඔයා වේනුවෙන් බලන් ඉන්නපුලුවන් මේ ආත්මේ විතරක් නෙමේතව ආත්ම ගානක් ම මගේ හදවතහැමදාම අවදියෙන් හැමදාම ඔබ ගැනවිමසනවා අද අපි දෙපලක අපට නොපෙනේන ඇතක හිටියත් අත පැවත්ඔබ මගේ ඉදිරියෙ නැතත් එ මගේන්ඇත වුවත් මම ගන්න හුස්‌මේන් මමඔබව ජිවත් කරවනවා ඇස් දෙකටමමඔබව මවාගන්නවා මම යන හැමතැනමඔබත් යනවා මම පරිසමේන් ඔබවපරිස්‌සම් කරගන්නම් මගේ ආදරයතියාගන්න හුගක් ... ඉතිරියත් කියවන්න »
මගේ ආදරය මොනතරම් ද කියලා ඔබ දන්නවද ඔබ මගේ කියලා මම හැම දාම හිතන්හිටියා මගේ හිත කියනවා මගේආදරය ඔයා දන්නෙ නැ ඔයා ටහිතාගන්න බැරි මේ ලොකේ තියන ලොකුම ආදරය තියන්නෙ මම ගාවමට ඔයාගේ අම්මා ට වඩා ලොකු ආදරයක් දෙනවා කියලා මම පොරොන්දු වේන්නේ නැ එත් එ ආදරය ගාවට මමමගේ ආදරය ගෙනවා කියලා මම පොරොන්දු වේනවා>>>>අංජලිකා<<<< ඉතිරියත් කියවන්න »
ජිවිතය හදාගන මම නැගිටින කොට ඔබ ඇවිදින් මගේ ඉදිරියෙ මම හැමදාම අසරණයි ඔබ මගේ හදවතදැක දැක ඔබේ ගමන ගියත් ඔබ යන දිහා මම බලන් හිටියත් ඔබ දමා මට යන්න බැ ඇයි මම ඉදිරියට ඔයා ආවේමට බැහැ ඔයා විදියට වේන්න එත් මම වගේ වේන්න මට දැන් බැ.........>>>අංජලිකා<<<< ඉතිරියත් කියවන්න »
කදුල මම ඔබට ආදරෙයිමේ හිපිට මා දමා නොගිය කේනෙක්‌ඇත්නම් එ ඔබයි මා ලග තනියටහිටියෙත් ඔබමයි දුකේදිත් මාලගසිටිය සතුටේදි හිනියට ඔබඇවිත් ගියා ඔනට කවුරැබැන්නත් මම ආදරෙයිඔබගේ අගය මට කියලා දුන්නේඔහුයි ආදරයනම් ගින්නේන්පිච්චේන කොට කදුලක් වේලා මටඔබ දුන්න සිසිලමට අමතක කල නොහැක කදුලමම ඔබට ආදරෙයි.......>>>>>අංජලිකා<<<<< ඉතිරියත් කියවන්න »
title එකේ තියෙන දේ මට හිටපු හිටපු ගමන් chat එකේ එක එක යාලුවන්ගෙන් එනවා. ලගදි දවසක් දැක්ක ඔය වගේ දෙයක් අපේ ඉස්කෝලේ කටිටිය ඉන්න group එකක දාලා තියෙනවා. මම මගේ profile pictures, cover page ඇති සාමාන්‍යයෙන් වෙනස් කරන්නේ නැ, ඉතින් මම ඔය cover page එකට අදාළ පින්තුර එහෙම share කරා. මොකද සමුහයක් විදියට අපි කරන project එකකට පොඩි publicity එකක් ඕන. ඉතින් මම share කරාම ඒ ඕන දේ වෙනවා. මගේ ... ඉතිරියත් කියවන්න »
බර්සිලෝනා ඔලිම්පික් තරගාවලියේ තවත් එක් දවසක්...මීටර් 400 පිරිමි ධාවන තරගය ඇරඹීමට සූදානම්ව..........Derek Redmond මීටර් 400 ධාවන තරගයන්හි වාර්තා තබා ඇති ඉතා දක්ෂ ක්‍රීඩකයෙකි.ඔහුද මෙම තරගය සදහා තරග වැදීමට සූදානම්ව සිටියහ.ධාවන තරගයේ ඇරඹුම් සංඥාව ලබා දුන් පසු සියල්ලන්ම ජයග්‍රහණය බලා පොරොත්තුවෙන් ඉදිරියටම ඇදී ගියහ.Derek Redmond වෙනදාමෙන් අනෙක් සියළුම තරග කරුවන් පසුකරමින් ඉදිරියෙන්ම......නමුත් මීටර් 150ක් වැනි දුරකදී Derek Redmond පසුබෑමකට ලක්විය.ඔහුගේ පාදයේ හටගත් ආභාදයක් හේතුවෙන් ධාවනය පථය මත වේදනාවෙන් ඇද වැටුණි.කාලය නතර කිරීමට නොහැක.සියළුම ක්‍රීඩකයන් ... ඉතිරියත් කියවන්න »
මට ලගදි මේ සිංහල වර්ශන් 1 ක හම්බ උනේ මේදවස් වල වැඩ තිබ්බ නිසා දාන්න හිටයට අමතක වෙලා තිබුනේ.ගොඩක්අය මේකේ ඉංග්‍රීසි 1 ක කියවල ඇති.අකුරු මොනා උනත් ලියල තියන දේ තව කෙනෙකුට කියවන්න පුළුවන් නම් ලියන්නාගේ වැඩේ සාර්ථකයි.මොකද මගේ අකුරුත් ලස්සන නෑ කියල පොඩිකාලේ ගුරුවරු දොස්කිවා මතකයි. comment 1ක් දාල දෙමු සප් 1ක් ඉතිරියත් කියවන්න »
දේශානුරාගය, ලාංකේය අනන්‍යතාව, බෞද්ධකම ආදි වූ මාතෘකා බොහොමයක් අද්‍යතනයේ බෙහෙවින් විවාදයට පාදක වි ඇති බව දක්නට ලැබේ. නමුත් මෙහි මා බොහෝ විට දකින මුඛ්‍ය දුර්වලතාවයක් වන්නේ සිංහල බෞද්ධකම මුල් කර ගනිමින් අන්‍ය ආගම් සහ ජාතීන් දීන ලෙස හෙළා දැකීමයි. මම විමසන පළමු පැණය වන්නේ මෙයයි…
සිංහල බෞද්ධයා යනු කවරෙක්ද? අප රටේ සිටින දමිළ බෞද්ධයන් පිළිබදව ඔබ අසා ඇත්තේද?
දේශානුරාගය තිබිය යුතුය. නමුත් එය අන්තවාදි ලෙස ඔඩු දුවන රෝගයක් බවට පත් වූ කලිහි ... ඉතිරියත් කියවන්න »
දෙනෙත් විවර කල දඩයක්කාරයා මොහොතක් යලිත් තදින් දෙනෙත් පියාගත්වනම ගතකලේ, අවට පරිසරය වසා ගනිමින් හාත්පසින්ම පොළව කරා පතිතවන අඳුරට නෙත් හුරුවනු පිණිසය.ඔහු මසැසට ගෝචර නොවූ නමුදු ඔහු වසාගෙන හාත්පස පැතිරි රූස්ස වනස්පතිය අතු පතර සැඟව හුන් බකමුහුණකු අවදිව හාත්පස තම විසල් අක්ෂි යුගලය භ්රමණය කරවමින් තම නිශා සංචාරය සඳහා සූදානම් වන අයුරු දඩයක්කාරයාගේ මනැසේ සිතුවම් විය. සිතුවිල්ලක් යයි ඉතා නාම මාත්රිකව ඉතිරියත් කියවන්න »
ලෝකයේ ඉපැරණි පුදුම 7 ගැන දන්නවා නේද ? රෝඞ්ස්හි දැවැන්ත හිරු දෙවි ප‍්‍රතිමාව, ආර්ටිමීස් දෙවොල, බැබිලෝනියාවේ එල්ලෙන කුලූන, ඔලිම්පියාවේ සූස් දෙවි ප‍්‍රතිමාව, මොසෝලස්ගේ සොහොන් ගැබ, ඇලෙක්සෙන්ඩි‍්‍රයාවේ ප‍්‍රදීපාගාරය හා ගීසාහි යෝධ පිරමීඩ ඊට අයත් වේ. ගීසා පිරමීඩය අද අපට අපේ ඇස්වලින් දකින්න පමණක් ඉතිරිවී තිබුණත් අනෙක් පුදුම දකින්න නොමැත. ඒවා විනාශ වී අවසන්ය. ලොව ඉපැරණි පුදුම 7 ක් තිබෙන බව අපි දන්නා නමුත් මේ ස්මාරක හා පිළිම පුදුම ලෙස නම් කළේ ... ඉතිරියත් කියවන්න »
ඇපල් සමාගම ගැන ඇමරිකානු Forrester සමික්ෂණ සමාගමේ ප්රධාන විධයක ජොර්ජ් ක්ලොනි මහතා සිය බ්ලොග් අඩවියේ පළ කල "ඇපල් = සොනි "ලිපිය මෑත තාක්ෂණ ක්ෂේත්රයේ වඩාත් කතා බහට ලක් විය.මේහිදී ඒ මහතා , ස්ටීව් ජොබ්ස් නැති ඇපල් සමාගම තව වසර 2කත් 4 ක් ඇතුළුව කඩා වෑටෙන බවට අනාවැකි පළ කරයි.ක්ලොනි මහතා ස්ටීව් ජොබ්ස්ගේ මරණයත් සමගම ඇපල් සමාගමට අහිමිව ගිය සාධක 3 ක් පිළිබඳව අදහස් දක්වයි. ඉන් පළමු වැන්න,සමාගම ඉලක්ක ... ඉතිරියත් කියවන්න »
රෙදි හෝදනවා රින්සෝ දාල... කුණු යන්නේ නැහැනේ. දාමු බ්ලීච් ටිකක්. ආ. ඔය තියෙන්නේ ගින්දර වගේ සුදට.. නොදකින් අර හොල්මන පද්ද පද්ද යනහැටි.. ඊරිසියාවේ බෑ තුක් විතරක්.. ගෙදර යකා නටලා.. අතුගාන්න ඕන.. ඔන්න දැන් ඉතින් නියම පිරිසිදුයි .. වැඩක් නෑ ඉතින් ..හපොයි මේ යකාට ගේ හැඩි නොකර ඉන්න බැරි හැටි.. මමත් ඉඳල ඉඳලා හොයාගත්තා මිනිහෙක්.. චික්..අල්මාරිය අස්පස් කරලා දැම්මොත් හොඳයි වගේ .. ඔන්න එකත් හරි .. ශික් එතකොටයි මතක් උනේ.. ඇඳුම් තිබ්බට ඇති වැඩේ මොකක්ද ... ඉතිරියත් කියවන්න »
හැලප රත්නය ලෙඩ දීමෙන් අනතුරුව රූප කතාවබලාපොරොත්තුවෙන් උන්නු අයට ඕං ගෙනාවා ඊලග කොටස... මං රජා කිව්වනෙ මොන ලෝකෙන් හරි කතාව ගේනවා කියලා...දැන් ඉතින් ඕං.... බලාගන්න එකයි ඇත්තෙ. :-)මෙතෙක් දිගහැරුම්;පළමු දිගහැරුම දෙවන දිගහැරුම තෙවන දිගහැරුම හතරවන දිගහැරුම පස්වන දිගහැරුම හයවන දිගහැරුමහත්වන දිගහැරුම මතු සම්බන්ධයි....කවුද මේ මනුස්පයා? ස්මිත්ද? හොල්මනද?හමුවෙමු තවත් කොටසකින්..... ප/ලි:තේරුනේ නැති තැනක් තිබේද? විමසන්න රජ... ඉතිරියත් කියවන්න »
විදුලියෙන් හෝ තෙල් හෝ වෙනත් ඉන්ධන හෝ භාවිත නොකර සම්පීඩ්‍ය වායුව යොදා ගෙන මහ මඟ යා හැකි රියක් නිපදවීම ඉන්දියාවේ ටාටා මෝටර්ස්වල මීළඟ අරමුණයි. ඔවුන් නිපදවූ අඩු මිල, අඩු වියදම් රිය නැනෝ දැන් ශී‍්‍ර ලංකාවේත් ජනපි‍්‍රයයි. නැනෝ පුංචි ඉඩ වුනත් පහසුවෙන් ගාල් කරන්න පුළුවන් කාරයක්. 2007 දී ඉන්දියාවේ මුම්බායිහී ටාටා මෝටර්ස් සමාගම ප‍්‍රංශයේ මෝටර් ඩිවලොප්මන්ට් ඉන්ටර්නැෂනල් සමාගම සමග ගිවිසුමක් අත්සන් කළා, සම්පීඩ්‍ය වායුවෙන් පමණක් ධාවනය කළ හැකි රියක් සැලසුම් කරන්නට. ... ඉතිරියත් කියවන්න »
"Old friends pass away, new friends appear. It is just like the days. An old day passes, a new day arrives. The important thing is to make it meaningful: a meaningful friend - or a meaningful day."පැරණි මිතුරෝ වෙන්ව යති, අලුත් මිතුරෝ හමුවෙති. හරියට දින ගතවෙන්නා වගේය. එක් දිනක් නිම වෙත්දී නව දිනක් උදාවේ.. වැදගත්ම කරුණ නම්, එය අර්ථවත් බවට පත් කිරීමයි..: අර්ථවත් යහළුවෙක් - නැතිනම් අර්ථවත් දවසක්..!"ඉහත දැක්වෙනුයේ ආධ්‍යාත්මික ... ඉතිරියත් කියවන්න »
නිල් අහස ගොඩාක් ලස්සනයි.... - සුදු වලාකුළු වලට තවත් ලස්සනයිවහින්න එනකොට අහසම අදුරුයි - ගොරවන්නේ තරහෙන් වගෙයිඒත්.... වහින්නේ නැති වෙලාවට පුදුම නිස්කලංකයි...රැට තරු පිරිච්ච අහස දිහා කොච්චර බලන් හිටියත් එපා වෙන්නේ නැ...ඒත්.. ඒ අහස දකින්නේ අමාවක දවසට අහසේ කොනකවත් නැති සද මිසක්.හැමදාමත් අහසේ ඉන්න පුංචි තරුව අහස ලස්සන කරන හැටි නම් නෙවෙයිරෑට සද තරම් නැති උනත් අහස ලස්සන කරන්න පුංචි තරුව වෙහෙසන තරම්... ඒක අහසට නොතේරෙනවත් නෙවෙයි...ඒත් අහසට සද තියනකොට ... ඉතිරියත් කියවන්න »
59 වෙන හමුදා සේනාංකය මුලතිවි කොටි බලකොටුව මුදා ගන්නා විට නාගර්කෝවිල්, මුහමලේ, අලිමංකඩ හා පරන්තන් යන කොටි පාලන ප්‍රදේශවල බලය සුනු විසුනු කල යුධ හමුදාවෙි 58, 53 හා 55 වන හමුදා සේනාංකයන් ඉදිරියට ඇදෙමින් සිටියේ කොටි ත්‍රස්තවාදින්ට ඉදිරියේදි කුමක් සිදුවන්නේද යන්න ගැන අබමල් රේණුවක තරමිවත් හෝඩුවාවක් ලබා නොදමිනි.දිනෙන් දින කොටි සංවිධානයේ පාලන බලප්‍රදේශ හමුදා සේනාංක අතට පත්වන බව දැන සිටි එල්.ටි.ටි.ඊ. නායක වෙළුපිල්ලේ ප්‍රභාකරන් කුමන මොහොතකදි හෝ අන්තර්ජාතික බලපෑමක් නිසා ... ඉතිරියත් කියවන්න »
ජීවිතය කියන වචනේ තේරුමමොකක්ද කියලා තෙරුම් ගන්න බැහැ....එත්.......ජීවිතේ කියන්නේ මහා වචනයක් ආදරේ කියන්නේ ....,කොච්චර ටිකක්ද........?එත්......ආදරේ කියන්නේ ටිකක් නම් ඇයි ආදරේ වෙනුවෙන්මේ තරම් දුක් විදින්නේ......?ප. ලි.මේ නිසදැස මා ලියපු එකක් නෙවේ. මගෙ හොදම යාලුවෙක් ලියපු එකක්. එයාගේ දිග කතාවක් තියනවා. ඒ ගැන මම ඊලග පොස්ට් එකෙන් දාන්නම්... ඉතිරියත් කියවන්න »
සයිබර් අවකාශය තුළ එක්තරා සලකුණක් තබන්නට සමත් වූ සුවිශේෂ වූ මිනිසෙකු අපෙන් සමුගෙන ඇත. සමස්ථ සයිබරයම ආදරයට ඔබා, ඔබා මාමා, ඔබා අයියා ආදී වශයෙන් හැඳින්වූ සනත් විජේවර්ධන නම් ඒ බ්ලොග් සහෘදයාණන් අපගෙන් සමු ගෙන ඇත.. එය මා සයිබරයේ පිටු අතර සැරිසරන්නට සිතා මීට සුළු වෙලාවකට පෙර සූදානම් වීමේදී දැනගත් කණගාටුදායක ආරංචියයි.. ලෝ දහමත් එයම බව නොදන්නෝ කවරහුද?
සත්තකින්ම මා ඔබා සොයුරා වෙනුවෙන් මේ සටහන තබනුයේ.. අනික් හැමෝම සටහන් තබන නිසා ... ඉතිරියත් කියවන්න »
හඹා යාම - 01 හඹා යාම - 02 හඹා යාම - 03 හඹා යාම - 04දෙනෙත් විඩා බරය. සිතද විඩා බරය. ඒ ඇය දැකීමෙන් ඇති වූ කම්පණය තවමත් සිතෙන් පහව නොගිය බවට සලකුණුය.ඉස්තෝප්පුවට වී අම්මා පෙර මග බලා සිටින්නීය. "ටිකක් පරක්කු වුණා අම්මා" මගේ අතෙහි වූ ෆයිල් කවරයත්, ලැප්ටොප් බෑගයත් ඇය අතට ගනියි. "මම ගන්නම් අම්මා"තවමත් අම්මාගෙන් වදනක් හෝ නැත. මා ප්‍රමාද වීම පිළිබඳව ඇය අසතුටෙන්ද? නිවසට පැමිණි වහා බැණ වැදීම ඇගේ ... ඉතිරියත් කියවන්න »
පරිගණක තාක්ෂණයේ වර්තමාන ප්‍රගමනයට හේතු සාධක වූයේ මයික්‍රොචිප් (Microchip) බව නොරහසකි. 50 දශකයේදී ශාලාවක් තරම් විශාල වූ පරිගණකය, 70 දශකයේදී මේසය මතට පැමිණ, වර්තමානය වන විට අත්ල මත රැඳී තිබේ. මේ ක්ෂුද්‍රකරණය සඳහා මූලිකවම බලපෑවේ එක් චිපයක් මත වැඩි වැඩියෙන් ට්‍රාන්සිස්ටර පිහිටුවීමට තරම් තාක්ෂණය දියුණු කිරීමයි. මේ ආකාරයෙන් චිප් නිපදවීම සඳහා යොදාගන්නා සිලිකන් වෙනුවට අනාගතයේ භාවිතා වෙතැයි සැලකෙන ආදේශකයක් ගැනයි මේ.ඉතුරු ටිකත් කියවන්න... ඉතිරියත් කියවන්න »
අද හවස අත්තම්මාගේ ගෙවල් පැත්තේ (ලොකු අත්තා නැතිවුන දවසේ සිට එය අත්තම්මාගේ ගෙදර විය) ගිහින් ෂෝට් කට් එකෙන් ගෙදර ආවා.එනකොන එක තැනකදී කාලෙකට ඉස්සර වුනු පොඩි සිද්දියක් මතක් උනා.. මෙන්න මේකයි සීන් එක මන් පොඩිකාලේ ඒ කියන්නේ අපේ මල්ලි 6 වසරේ හරි 4 වසරේ හරි..මන් 7 හරි 8 හරි ට ඕක නම් මතක නෑ..එදා හවස අපි 2නා ලොකු අත්තලාගේ ගෙදර (එතකොට ඒක ලොකු අත්තාගේ ගෙදර නේ ) ගියා.හවස් වෙලා සෙල්ලම් ... ඉතිරියත් කියවන්න »
වෙසක් ආවා. වෙනද වගේ ගෙදර ගිහින් කූඩු හදන්න බැරිවුණා.. ඉන්න ගෙදරවත් පහනක් පත්තු කරන්න බැරිවුණා.
වෙසක් එකට දවසකට කළින් ගෙදරට කෝල් එකක් ගත්තා.
..නංගි කෝ ..
මං හිතුවේ.. වෙසක් කූඩු හදන්න ඔයා එනකන් නංගියි මල්ලියි බලා ඉන්නවා.. කියල චූටි අම්මා කියයි කියලා. ...එයා කූඩුවක් අලවනවා පුතේ.. ඒ වෙනුවට චූටි අම්මා කිවුවා..
..ආ...
මට කියන්න දෙයක් හිතාගන්න බැරිවුණා..
කූඩු කඩෙන් ගෙනාවද ?
නෑ.. නංගි හැදුවා ඉතිරියත් කියවන්න »
මගේ පියා ගොවියෙකි. හේ අද මෙන්ම එදාද ගොවිතැන් කලේය. කතා නායිකාවක් අපි ශ්‍රියාලතා ලෙස ගමු. ශ්‍රියාලතා අක්කලාගේ කාන්ඩයේ ගොඩක් අය සිටියෝය. අපේ තාත්තා ගොවිතැං කලේ ගොඩ බෝගය. බන්ඩක්කා මෑ ආදි දේද වැටකොලු පතතෝල වට්ටක්කා ආදී දේද විය. එකල ගොවිතැං කරන විට කලට බොහෝවිට වැසි වැටුනි. ඒ සමයේ තදින් වැසි වැටෙන කාලවල මෙන්ම සමහර විසාල ලෙස අක්කර දෙක තුන ගොවිතැන් කරන විට වැඩ හිරවෙයි. එනම් වැල් සහ එලවලු බෝග ඉක්මනින් හැදෙන ... ඉතිරියත් කියවන්න »
එලොව ගිය අපේ කිරි ආතා ඉදහිට මට හීනෙන් පෙනෙන්නේය. එසේ පෙනීසිටින ඔහු මනස්ගාත දොඩවන්නේය. අදසිට ඒ බහුභුත ටිකක් ඔබටත් කියන්නට මට හිතුනේය.කිරිආතා කී දේ ලියනවා මිස මා හිතා ලියන මගුලක් මෙහි නැත. ඒ නිසා මේ ලියන දෙවල්වල වගකීම ඔහු බාරගතයුතුය. ගැටළුවක් ඇත්නම් මළඋන් ගෙන්වන තැනකට ගොස් අපේ කිරි ආතා සිහිකරගෙන සිට ඔහු ගෙන්වා ප්‍රශ්න කරත්වා!සිහින අංක 01ආතා:භූ හහ් හහ් හා.... පොඩි මුණුපුරෝ උඹ නිදිද?.... ෂැහ් ඇහුවෙම ගොං ප්‍රශ්නයක් නෙව.නිදි නැත්නං ... ඉතිරියත් කියවන්න »
“පාසල් කාලය බෙහෙවින්ම සුන්දරයි” යනුවෙන් හැමදෙනාම පවසයි. නමුත් එක්වරක් හෝ මෙම ලිපිය කියවන කෙනෙකු මවිතයෙන් මවිතයට පත්වනු ඇත. ලෝකයේ ඉතා ජනප්‍රිය මෙන්ම ප්‍රසිද්ධ කෝටිපතියන්ගේ ලයිස්තුව ගත් කළ ඔවුන්ගෙන් යම් අයෙකු හෝ උසස් පාසලක අධ්‍යාපනයක් ලබා නොගත් පුද්ගලයන් බව ඔබ පිළිගන්නවාද? එය එසේය. ඔවුන් හට සොඳුරු පාසල් කාලයක් තිබී නොමැත. ජීවිතයේ කටුක අත්දැකීම් වලින් ... ඉතිරියත් කියවන්න »
කෙටිම කෙටි ලොල් කතා අංක 5 හේ කතා දෙකෙන් එකක් වෙත්තමුණි මහියංගණේ ගිය හැටි කියවන්න ඇතිනේ නොබලපු කෙනෙක් ඉන්නව නම් මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න කෙටිම කෙටි ලොල් කතා අංක 5 - වෙත්තමුනි හා කන්ටිබල් ඒ කතාවෙදි කිව්ව වගේ වෙත්තමුණි මහත්තයා නිතර නිතර මේ වගේ කරදර වල පැටලෙනවා. ඒකමත් නෙවෙයි කාරණය වෙත්තයාව බයිට් එකට ගන්න අනිත් අය කැමතියි මොකද වෙත්තය නිතරම අනිත් එවුන් දෙන ගුලි කන නිසා. කාගෙද බ්ලොග් එකක ... ඉතිරියත් කියවන්න »