Techකතා Live:125 වන වැඩසටහන! Techකතා May 12, 2012

Techකතා 125වන වැඩසටහන 2012 මැයි 11වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා උපුල් ස්කයිප් හරහා සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. උපුල්ගේ අන්තර්ජාල සම්බන්දතාවයේ ගැටලුවක් නිසා ඔහුගේ හඩ යම් යම් අවස්තාවන් හිදී අපහැදිලි ලෙස ඇසීම ගැන සමාවන්න. Techකතා හා Microsoft .Net Forum එකතුව Windows 8 [...] ඉතිරියත් කියවන්න »


ගිනිමද්දහනේ සිසිල ගෙනෙන බස් රෙඩියෝ ගීත ඉල්ලීම් තීරය ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪ May 11, 2012

<p>Loading...</p> ඉතිරියත් කියවන්න »


Techකතා Live:124 හා Windows 8 Slate දිනාගන්න! Techකතා May 5, 2012

Techකතා 124වන වැඩසටහන 2012 මැයි 4වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා උපුල් ස්කයිප් හරහා සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. Techකතා හා Microsoft .Net Forum එකතුව Windows 8 Metro app තරගයෙන්, Windows 8 Metro app එකක් සාදා අලුත්ම අලුත් Windows 8 Slate (tablet) පරිගනකයක් [...] ඉතිරියත් කියවන්න »


බස් රේඩියෝ සතිඅන්ත වැඩසටහන් මෙම සති අන්තයේ විකාශය නොවේ ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪ May 3, 2012

එළබෙන  වෙසක් පොහොය මෙම සති අන්තයේ යෙදී ඇති බැවින් සති අන්තයේ වැඩසටහන් වන බස් රේඩියෝ චාට් ෂෝ (සෙනසුරාදා) සහ බස් රේඩියෝ නිශාන්තය (ඉරිදා) මෙම සති අන්තයේ විකාශය නොවන බව දැනුම් දෙමු. සුපුරුදු පරිදි ඊළඟ සති අන්තයේ මෙම වැඩසටහන් පැවැත්වෙනු ඇත.ඔබ සැමට පින්බර වෙසක් සතියක් වේවා!!! ඉතිරියත් කියවන්න »


Techකතා Live:123 වන වැඩසටහන. Techකතා April 28, 2012

Techකතා 123වන වැඩසටහන 2012 අප්‍රේල් 27වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, තිළිණ හා උපුල් ස්කයිප් හරහා සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි. Online ෆොරමය පිරවීමන්. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?) [...] ඉතිරියත් කියවන්න »


Techකතා Live:122 වන වැඩසටහන. Techකතා April 21, 2012

Techකතා 122වන වැඩසටහන 2012 අප්‍රේල් 20වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, තිළිණ හා උපුල් දුරකතනය හරහා සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. දැන් දිනපතා Techකතා Magazine එක update වන බැවින්, අලුත් දේවල් දැනගන්න නොවරදවාම කියවන්න. තවද නව VLC සංස්කරනයේ Techකතා Real Audio එක දාවනය නොවෙන [...] ඉතිරියත් කියවන්න »


ලයිරිඩ් උල්කා වර්ෂාව අප්‍රේල් 21 සහ 22 … www.SkyLk.com April 19, 2012

  වාර්ෂික ලයිරිඩ් උල්කාපාත වර්ෂාව මෙවරත් අප්‍රේල් මස 21 සහ 22 යන දිනයන් වලදී උපරිමයට ළඟා වීමට නියමිතයි. 22 වනදා අළුයම්... ඉතිරියත් කියවන්න »


සයිබර් සිහින සැණකෙළිය – නිල මාධ්‍ය අනුග්‍රහය බස් රේඩියෝ ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪ April 10, 2012

සයිබර් අවකාශය තුල දෙවන වරටත් පවත්වන සිහින බක්මහ උළෙල සඳහා සාඩම්බර මාධ්‍ය අනුග්‍රහය බස් රේඩියෝ වෙතිනි.ඒ හා සමගාමිව සජීවී විකාශය බස් රේඩියෝ හරහා විකාශය කිරීමට බස් රේඩියෝ කණ්ඩායම සුදානම්.  අප්‍රේල් මස 22 දින උදෑසන 9 සිට දවස පුරා වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනයේදී ඔබත් අප හා එක්වන්න.. ඉතිරියත් කියවන්න »


Techකතා Live:121 වන වැඩසටහන. Techකතා April 7, 2012

Techකතා 121වන වැඩසටහන 2012 අප්‍රේල් 6වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, තිළිණ හා උපුල් ස්කයිප් හරහා සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. සියල්ලන්ටම සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා! සැ.යු. ලබන සිකුරාදා, අප්‍රේල් 13වන දින ටෙක්කතා නොමැති බව කරුණාවෙන් සලකන්න Techකතා වලට ඔබේ පැනය [...] ඉතිරියත් කියවන්න »


රේඩියෝ චිත්‍රපට බස්රේඩියෝ බොලිවුඩ් ෂෝ – I Hate Luv Storys ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪ March 30, 2012

ඔබට මතක ඇති අප කලින් නිශ්පාදනය කරපු සාවරියා රේඩියෝ චිත්‍රපටය. ඒ සදහා ලැබුණ ඉහල ප්‍රතිචාර නිසා තවත් චිත්‍රපටයක් අප නිශ්පාදනය කරන්න සුදානම් වුණා. ඒ අනුව තමයි අපි තීරණය කරේ අයි හේට් ලව් ස්ටෝරිස් චිත්‍රපටය නිශ්පාදනය කරන්න.I Hate Luv Storys - හඬ දායකත්වයජේ   - අචල ප්‍රභාශ්වරසිම්රන් - කාවින්ද්‍යා රත්නායකරාජ් -  JD Da Shady (ජේ.ඩී)වීර් - රුචක සඳරුවන්  කුනාල් - ශශාංක විශ්වජිත්නිධී - ශමිලා ලක්ෂානිජිසෙල් - රුවිනි දයාරත්නකථනය  - ශානිකා කෝදාගොඩවිශේෂ රංගනයන් ... ඉතිරියත් කියවන්න »


Techකතා Live:120 වන වැඩසටහන. Techකතා March 24, 2012

Techකතා 120වන වැඩසටහන 2012 මාර්තු 23වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා තිළිණ සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. සැ.යු. ලබන සිකුරාදා (30වෙනිදා) හා අප්‍රේල් 13වන සිකුරාදාද ටෙක්කතා නොමැති බව කරුණාවෙන් සලකන්න Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි. Online ෆොරමය පිරවීමන්. ask හිස් තැනක් [...] ඉතිරියත් කියවන්න »


Techකතා Live:119 වන වැඩසටහන. Techකතා March 17, 2012

Techකතා 119වන වැඩසටහන 2012 මාර්තු 16වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා තිළිණ සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද වගේම අපේ අමුත්තෙක් ලෙස  ද අපිත් එක්ක අරුනෝද සුසිරිපාල සම්බන්ද විය. දැනට Techකතා Android application V4 නිකුත්වීමත් සමග දැන් අපිට ගැටලු, ගැටලුවක් රහිතව Application එක හරහාම යොමුකල හැක. එරන්දගේ Techකතා [...] ඉතිරියත් කියවන්න »


සූර්යයා වෙත තවත් ධූමකේතුවක් කඩාවැටේ www.SkyLk.com March 14, 2012

මෙය තවත් ක්‍රයිට්ස් සන්ගේසර් වර්ගයේ ධූමකේතුවකි. පසුගිය දෙසැම්බරයේ සූර්යයාගේ වායුගෝලය හරහා ගමන්කල ලව්ජෝයි ධූමකේතුවේම සහෝදරයෙකි. ස්වෝන්  (SWAN) ලෙස හැඳින්වෙන මෙම... ඉතිරියත් කියවන්න »


Techකතා Live:118 වන වැඩසටහන. Techකතා March 10, 2012

Techකතා 118වන වැඩසටහන 2012 මාර්තු 9වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග ද උපුල් ස්කයිප් හරහා ද අප හා සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය. දැනට Techකතා Android application V4 නිකුත්වීමත් සමග දැන් අපිට ගැටලු, ගැටලුවක් රහිතව Application එක හරහාම යොමුකල හැක. Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න [...] ඉතිරියත් කියවන්න »


බුධ, සිකුරු, බ්‍රහස්පති, අඟහරු සහ … www.SkyLk.com March 7, 2012

මේ දිනවල අහස නිරීක්ෂණයට සුදුසුම කාලයකි. කාලගුණයද යහපත් තත්වයක තිබියදී අහසේ බලන්නට දෑ ද බොහොම ය. දුරේක්ෂ හෝ ප්‍රබල උපකරණ... ඉතිරියත් කියවන්න »


සූර්ය සුළඟ නිසා ඇති වන සිකුරුගේ … www.SkyLk.com March 6, 2012

සිකුරු සහ පෘථිවිය ප්‍රමාණයන්ගෙන් සහ සූර්යයාගේ සිට දුරෙන් බොහෝදුරට එකසමාන වුවද ග්‍රහලෝක ලෙස ඒවා සම්පූර්ණයෙන්ම වෙනස් ය. ඉතිරියත් කියවන්න »


Techකතා Live:117 වන වැඩසටහන. Techකතා March 3, 2012

Techකතා 117වන වැඩසටහන 2012 මාර්තු 2වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා තිලිණ වගේම උපුල් ස්කයිප් හරහා අප හා සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය. දැනට Techකතා Android application එක විසින් එවන පැන අපට හරි ගැටි නොලැබෙන හෙයි, එම ගැටලුව විසදෙන තුරු. වෙනත් ක්‍රමවලින් අපිට ගැටලු යොමුකරන්න. [...] ඉතිරියත් කියවන්න »


ටයිටන්ගේ වෙනස්වන මුහුණ www.SkyLk.com February 25, 2012

නාසා ආයතනයට අයත් මේ වන විට සෙනසුරු වටා කක්ෂගතවී සිටින කැසිනි යානය විසින් ලබාගන්නා ලද නවතම ඡායාරූප වලින් සෙනසුරුගේ චන්ද්‍රයෙකු... ඉතිරියත් කියවන්න »


Techකතා Live:116 වන වැඩසටහන. Techකතා February 25, 2012

Techකතා 116වන වැඩසටහන 2012 පෙබරවාරි 24වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා තිලිණ වගේම උපුල් ස්කයිප් හරහා අප හා සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය. දැනට Techකතා Android application එක විසින් එවන පැන අපට හරි ගැටි නොලැබෙන හෙයි, එම ගැටලුව විසදෙන තුරු. වෙනත් ක්‍රමවලින් අපිට ගැටලු යොමුකරන්න. [...] ඉතිරියත් කියවන්න »


නැවත පෙනෙන තරු පිපිරුම www.SkyLk.com February 19, 2012

ඊටා කරීනා ද්විත්ව තරු පද්ධතියේ පිපිරුම නැවතත් විද්‍යාඥයින් විසින් නිරීක්ෂණය කරමින් පවතී. දැවැන්ත පිපිරුම ලෙස හඳුන්වන මෙය මුලින්ම දර්ශණය වූයේ... ඉතිරියත් කියවන්න »


Techකතා Live:115 වන වැඩසටහන. Techකතා February 11, 2012

Techකතා 115වන වැඩසටහන 2012 පෙබරවාරි 10වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා තිලිණ වගේම Techකතා Android Application එක සෑදූ ඉසුරු ස්කයිප් හරහා අප හා සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය. Techකතා SMS පනිවුඩය කීපවරක් ලැබී ඇති බව අපිට දැනගන්න ලැබුනා. එමගින් යම්කිසි අපහසුතාවයකට පත්වුවානම්, අපේ බලවත් [...] ඉතිරියත් කියවන්න »


තුන්වන වැඩසටහන – පරිගණක දෘඩාංග SLICU - Podcast - පොඩ්කාස්ට් February 9, 2012

ටික කාලයක් නිහඬව ඉඳලා අපි පසුගිය 7 වෙනිදා අපේ තුන්වෙනි වැඩසටහන සජීව විකාශයක් සමගින් පටිගත කලා. ඒ සමගම ප්‍රශ්න වලටත් පිලිතුරු දුන්නා. මෙය සිදුකලේ බිම්සර සහ අදිතයි. ඉතින් පොඩ්ඩක් quality එකනම් අඩුයි වගේ තමයි. ඒක ගැන එච්චර හිතන්න එපා කියලා ඉල්ලා සිටිනවා. අපිට තවම මේ ස්කයිප් සහ microphone අතර ශබ්දය සමබර කිරීම පුරුදු මදි. ඊට අමතරව වැඩසටහන අතර මැදදී අපි කැළණිය ධීරානන්ද විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ ගුරුතුමා වන ලක්ෂ්මන් තිලකරත්න මහතා ... ඉතිරියත් කියවන්න »


MRO යානය විසින් ස්පිරිට් රෝවරය ගුවනේ … www.SkyLk.com February 9, 2012

වසර 8ක් පුරා අඟහරු මත පර්යේෂණ සිදු කල ස්පිරිට් යානයේ ගුවනේ සිට ගත් ඡායාරූපයක් පසුගිය 29වන දින නාසා ආයතනය විසින්... ඉතිරියත් කියවන්න »


අන්තර්ජාතික අභ්‍යවකාශ … www.SkyLk.com February 8, 2012

අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින ඩොන් පෙටීට් විසින් ඉදිරිපත් කරන භෞතිකවිද්‍යාව හා සම්බන්ධ වීඩියෝ පෙලක් මේ වන විට අන්තර්ජාලය වෙත මුදා... ඉතිරියත් කියවන්න »


වෙස්ටා ත්‍රිමානව දකින්න – ඩෝව්න් … www.SkyLk.com February 6, 2012

වෙස්ටා ග්‍රහකයේ නවතම ත්‍රිමාන ඡායාරූප රැසක් නාසා ආයතනයේ ඩෝව්න් යානය විසින් පෘථිවිය වෙත එවීමට සමත් වී ඇත. ඔබේ රතු -... ඉතිරියත් කියවන්න »


Techකතා Live:114 වන වැඩසටහන. Techකතා February 4, 2012

Techකතා 114වන වැඩසටහන 2012 පෙබරවාරි 3වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා ස්කයිප් හරහා උපුල් සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය. Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න. Facebook | Twitter | iTunes | iPhone App | [...] ඉතිරියත් කියවන්න »


චන්‍ද්‍රයා‍ගේ නොපෙනෙන ප්‍රදේශයේ … www.SkyLk.com February 2, 2012

නාසා ආයතනයේ Gravity Recovery And Interior Laboratory (GRAIL)යානා විසින් චන්ද්‍රයාගේ නොපෙනෙන පැත්තේ මුල්ම වීඩියෝ දර්ශණ පෘථිවිය වෙත එවීමට සමත් වී... ඉතිරියත් කියවන්න »


Techකතා Live:113 වන වැඩසටහන. Techකතා January 28, 2012

Techකතා 113වන වැඩසටහන 2012 ජනවාරි 27වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, තිලිණ හා ස්කයිප් හරහා උපුල් සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය. Techකතා දැන් සජීවීව වගේම පැරණි වැඩසටහන් ඔබේ Android දුරකතනය ඔස්සෙ දැන් සවන් දෙන්න පුලුවන්. Techකතා Android application එක දැම්ම download කරගන්න. මෙය ටෙක්කතා වෙත ලබාදුන් ඉසුරුට [...] ඉතිරියත් කියවන්න »


සූර්ය ගිණිදළු වර්ග කිරීම www.SkyLk.com January 27, 2012

සෑම වසර 11කට වරක්ම සූර්යයා සක්‍රීය වන අතර මෙම අවධියේදී සූර්ය ගිණිදළු වැඩි වශයෙන් සිදුවේ. 2012 සහ 2013 වසර වලදී... ඉතිරියත් කියවන්න »


සූර්ය ගිණිදළු වර්ගීකරණය කිරීම www.SkyLk.com January 27, 2012

සෑම වසර 11කට වරක්ම සූර්යයා සක්‍රීය වන අතර මෙම අවධියේදී සූර්ය ගිණිදළු වැඩි වශයෙන් සිදුවේ. 2012 සහ 2013 වසර වලදී... ඉතිරියත් කියවන්න »


සූර්යයන් දෙදෙනෙක් වටා යන ග්‍රහලෝක www.SkyLk.com January 24, 2012

  නාසා හි කෙප්ලර් මෙහෙයුම යොදා ගනිමින් නවතම පරියුග්ම ග්‍රහ පද්ධති දෙකක් සොයා ගැනීමට තාරකා විද්‍යාඥයින් සමත්ව ඇත. මෙය “ස්ටාර්... ඉතිරියත් කියවන්න »


BuzzRadio – Android App ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪ January 24, 2012

බස් රේඩියෝවට දැන් ඔබේ ඇන්ඩ්‍රොයිඩ් පාදක ජංගම දුරකතනය ඔස්සේද සවන් දිය හැක. ඒ සඳහා පහත ඇප්ලිකේෂනය ඔබගේ ජංගම දුරකතනයට එකතු කරගන්න. ඊට අමතරව ඔබ කැමති ගීත ඉල්ලිම්ද  ඇප්ලිකේෂනය හරහාද එවිය හැක.BuzzR http://chat.buzzradio.lk/buzzradiolk.apkQR code  ඔබේ ජංගම දුරකතනයේ එය දිස් වන අයුරු ඉතිරියත් කියවන්න »


2005 පසු සිදුවන විශාලතම සූර්ය විකිරණ … www.SkyLk.com January 23, 2012

මේ දිනවල සූර්යයාගේ කාලගුණ තත්වය දරුණු වී ඇති බව වාර්තා වේ. දැනටමත් පෘථිවි චුම්බක ක්ෂේත්‍රය දැඩි ලෙස Coronal Mass Ejection... ඉතිරියත් කියවන්න »


2005 න් පසු සිදුවන විශාලතම සූර්ය … www.SkyLk.com January 23, 2012

මේ දිනවල සූර්යයාගේ කාලගුණ තත්වය දරුණු වී ඇති බව වාර්තා වේ. දැනටමත් පෘථිවි චුම්බක ක්ෂේත්‍රය දැඩි ලෙස Coronal Mass Ejection... ඉතිරියත් කියවන්න »


ගීත හඳුන්වාදීම් ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪ January 22, 2012

විවිධාකාර වූ සින්දු රාශියක් ඔබ වෙනුවෙන්ම රැගෙන එන බස් රේඩියෝ වෙතින් නවකයන්ට අතහිතදිමටද අමතක කරන්නේ නෑ.. බ්ලොග් සහෘදයකු වන නජත් අක්‍රම් විසින් ඔහුගේ බ්ලොග් අඩවියේ  රචනා කරන ලද පදපෙළක් සංගීතවත් කර ගීතයක් ලෙසින් එලි දක්වා තියෙනවා.ගීතය : තනි වීගායනය සහ තනුව : සුසිත චාමිකර (මොරටුව විශ්ව විද්‍යාලයේ QS )පද රචනය: නජාත් අක්රම් (රුහුණ විශ්ව විද්‍යාලයේ- ඉංජිනේරු පීඨයේ) නවක ඔබගේ නිර්මාණ බස් රේඩියෝවේ විකාශය කිරීමට අප සුදානම්.. ඉතිරියත් කියවන්න »


රාත්‍රී අහස නිරීක්ෂණය කරමු www.SkyLk.com January 22, 2012

රාත්‍රී කාලයේ තරු පිරි අහසක් මොනතරම් සිත් වශී කරවන සුළු ද? අහසේ ඇති තරු රටා නිරීක්ෂණය කිරීමට ඒ තරම් විශාල... ඉතිරියත් කියවන්න »


අඳුරු පදාර්ථ සිතියම් ගත කෙරේ www.SkyLk.com January 21, 2012

  තාරකා විද්‍යාඥයින්, නිරන්තරයෙන් ම නිරීක්ෂණය කරන අඳුරු පදාර්ථයන් විශාල පරිමාණයකට සිතියම් ගත කිරීමට පසුගිය දා සමත්ව විය. මෙම නව සොයා... ඉතිරියත් කියවන්න »


හෙලික්ස් නිහාරිකාවේ අළුත් ඡායාරූපය www.SkyLk.com January 21, 2012

යුරෝපියානු අභ්‍යවකාශ නිරීක්ෂණාගාරය (ESO) සතුව චිලි හි ඇති VISTA දුරේක්ෂය මගින් හෙලික්ස් නිහාරිකාවේ අළුත් ඡායාරූපයක් ලබාගැනීමට හැකිවී ඇත. අධෝරක්ත කිරණ... ඉතිරියත් කියවන්න »


Techකතා Live:112 වන වැඩසටහන. Techකතා January 21, 2012

Techකතා 112වන වැඩසටහන 2012 ජනවාරි 21වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, උපුල් අතර මග තිලිණ  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය. Techකතා දැන් සජීවීව වගේම පැරණි වැඩසටහන් ඔබේ Android දුරකතනය ඔස්සෙ දැන් සවන් දෙන්න පුලුවන්. Techකතා Android application එක දැම්ම download කරගන්න. මෙය ටෙක්කතා වෙත ලබාදුන් ඉසුරුට අපේ [...] ඉතිරියත් කියවන්න »


කතාබස් පටිගතකල වැඩසටහන් ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪ January 20, 2012

තාක්ශණික ගැටලුවක් නිසා පමා වූ කතාබස් අවසන් කොටස් දෙකෙහි පටිගත කල වැඩසටහන් වලට ඔබට පහතින් සවන්දෙන්නට පිලිවන්...කතාබස් 13 වන පියවර - සුදත්ත සාදුගේ දිනපොත ලියූ තරිඳු සමගින් කතාබස් 14 වන පියවර - කාලිංගගේ බ්ලොග් සටහන ලියන කාලිංග ඇතුලත්මුදලි සමඟින් ඔබසැමට ස්තූතියි... ඉතිරියත් කියවන්න »


ඈතින්ම ඇත වාමන මණ්දාකිණිය සොයාගැනේ www.SkyLk.com January 19, 2012

මණ්දාකිණි වටා කක්ෂවල ගමන්කරන වාමන මණ්දාකිණි‍ සොයන තාරකාවිද්‍යාඥයින්ට පසුගිය 18වන දින එවන් වාමන මණ්දාකිණි‍යක් සොයාගැනීමට හැකිවී ඇත. මෙහි විශේෂත්වය වන්නේ මෙතෙක්... ඉතිරියත් කියවන්න »


ඈතින්ම ඇති වාමන මණ්දාකිණිය සොයාගැනේ www.SkyLk.com January 19, 2012

මණ්දාකිණි වටා කක්ෂවල ගමන්කරන වාමන මණ්දාකිණි‍ සොයන තාරකාවිද්‍යාඥයින්ට පසුගිය 18වන දින එවන් වාමන මණ්දාකිණි‍යක් සොයාගැනීමට හැකිවී ඇත. මෙහි විශේෂත්වය වන්නේ මෙතෙක්... ඉතිරියත් කියවන්න »


ඇන්ඩ්‍රොමිඩා මණ්දාකිණියේ න්‍යෂ්ටි … www.SkyLk.com January 18, 2012

ඇන්ඩ්‍රොමිඩා මණ්දාකිණියේ න්‍යෂ්ටි යුගල ඡායාරූපගත කිරීමට හබල් දුරේක්ෂය සමත් වී ඇත. M31 හෙවත් ඇන්ඩ්‍රොමිඩා මණ්දාකිණිය සතුව න්‍යෂ්ටින් එකක් නොව දෙකක්... ඉතිරියත් කියවන්න »


ටයිටන්ගේ වායුගෝලයේ සැකැස්ම … www.SkyLk.com January 18, 2012

සෙනසුරුගේ විශාලතම චන්ද්‍රයා වන ටයිටන් අප සෞරග්‍රහමණ්ඩලයේ ඇති චන්ද්‍රයින් අතරින් වඩාත්ම පෘථිවියට සමාන ලෝකය බව පර්යේෂකයින් පිරිසක් පෙන්වා දෙනවා. ඝනකම්... ඉතිරියත් කියවන්න »


SkyLk Podcast EPS #23 – 2012? www.SkyLk.com January 16, 2012

2012 වසරේදී සිදුවෙනවා කියන ලෝක විනාශය කුමක්ද? අප බිය විය යුතු ද? මෙවර පොඩ්කාස්ට් වැඩසටහන වෙන්වන්නේ ලෝක විනාශය පිළිබඳ විද්‍යාත්මක... ඉතිරියත් කියවන්න »


SLICU පළමු වැඩසටහන SLICU - Podcast - පොඩ්කාස්ට් January 16, 2012

අද වැඩසටහනේ මාතෘකාව ලෙස Facebook poll එකකින් පසු තෝරාගනු ලැබුවේ පරිගණක ජාලකරණයයි (Networking). අද ඒ පිළිබඳව කතාබහ සඳහා අප සමඟ එක්වූයේ ප්‍රවීණ ජාලකරණ ඉංජිනේරු කාලිංග ඇතුලත්මුදලි මහතා. අද පැය භාගයක් පමණ කාලයක් වැඩසටහන කලා. අද අපි ‍වැඩි අවධානය යොමු කලේ අ.පො.ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ තොරතුරු තාක්ෂණ විෂය නිර්දේශයේ ඇතුලත් කරුණු. ඉන්පසු ප්‍රායෝගික කරණු කිහිපයක් ද විවිධ server වර්ග පිළිබඳ කතාබහක් ද සිදු කලා. අපි තවමත් ඔන්ලයින් රේඩියෝ සම්බන්ධව ... ඉතිරියත් කියවන්න »


හඳුන්වාදීමේ වැඩසටහන SLICU - Podcast - පොඩ්කාස්ට් January 16, 2012

SLICU Online radio එකෙහි හඳුන්වාදීමේ වැඩසටහන අද එනම් ජනවාරි 8 වෙනිදා රෑ 8.30ට අපගේ වෙබ් අඩවිය හරහා සිදු කළා. මේ සදහා බිම්සරත්, Gtalk හරහා අදිතත් සම්බන්ධවුනා. අද දින යම් තාක්ෂණික ගැටළු කිහිපයක් පැන නැගුනත් අප විකාශය සිදු කලා. සමහර අවස්ථා වල අඩුපාඩු සිදු වූ නිසා ඔබට යම් අපහසුතාවක් සිදු වූයේ නම් ඒ පිළිබද කණගාටුව ප්‍රකාශ කර සිටිනවා. අද කතා ‍කලේ මේවා.SLICU ආරම්භයගූගල් හා ෆේස්බූක් සමූහයන්ගෙන් ... ඉතිරියත් කියවන්න »


ආයුබෝවන් SLICU - Podcast - පොඩ්කාස්ට් January 16, 2012

ශ්‍රී ලාංකික තොරතුරු තාක්ෂණ ගනුදෙනුකරුවන්ගේ සංසදයෙහි නිල වෙබ් අඩවිය හා පොඩ්කාස්ට් අඩවිය වෙත පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගනිමු! ශ්‍රී ලාංකික තොරතුරු තාක්ෂණ ගනුදෙනුකරුවන්ගේ සංසදය සාමාජිකයන් සදහා වූ Facebook හා Google සමූහ දෙකකින් ද, සාමාජික ලිපි වලින් බල ගැන්වූ සගරාවකින් ද, පොඩ්කාස්ට් අඩවියකින් ද සමන්විතයි. මෙය අපගේ පෞද්ගලික වාසි තකා කරනු ලබන සේවාවක් ‍නොව, පරිගණකය සමග වැඩ කරන ඔබ සදහාම වෙන්වූ සේවාවකි. ඔබගේ ගැටළු, දැනුම ආදිය ... ඉතිරියත් කියවන්න »


ඉන්දියාවට අඟහරු උණ www.SkyLk.com January 16, 2012

අපට ලැබෙන අළුත් වාර්තා අනුව ඉන්දියාවටද අඟහරු උණ සෑදී ඇති බව පෙනේ. ඉන්දියාවේ අභ්‍යවකාශ ආයතනය හෙවත් ISRO පවසන්නේ ලඟදීම අඟහරු... ඉතිරියත් කියවන්න »


Techකතා Live:111 වන වැඩසටහන. (Video) Techකතා January 14, 2012

Techකතා 111වන වැඩසටහන 2012 ජනවාරි 13වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා තිලිණ  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය. 2012 වසරේ පලමු වැඩසටහන Video ලෙස ඔබට ජනවාරි 6වන සිකුරාදා නැරබිය හැක. අද වැඩසටහනද Video ලෙස අපි රැගන ආවා, නමුත් Video Live ලබාදීම ගැට්ලු වලට මුහුණ දෙන්න සිදුවිය. [...] ඉතිරියත් කියවන්න »


කියුරියෝසිටි රෝවරය අඟහරු වෙත ගමනේ www.SkyLk.com January 13, 2012

මෝටර් රථයක ප්‍රමාණයේ කියුරියෝසිටි රෝවරය හෙවත් Curiosity Mars Science Lab (MSL) මේවන විට අඟහරු වෙත ගමන්ගනිමින් සිටී. එය ලබන අගෝස්තු... ඉතිරියත් කියවන්න »


අහස නිරීක්ෂණය සඳහා උදව් වන පරිඝනක … www.SkyLk.com January 12, 2012

තාරකාවිද්‍යාව ඉගෙනගන්න පොත් පත් කියවල විතරක් හරියන්නේ නෑනෙ. පොත්පත් වලට අමතරව දැනුම සහ අවබෝධය ලබාගන්න පුළුවන් ක්‍රම විශාල ප්‍රමාණයක් තියනව.... ඉතිරියත් කියවන්න »


අතටම හසුවුනු, කළු කුහරයේ "ජෙට්" www.SkyLk.com January 12, 2012

නාසා ආයතනයේ රොසි (Rossi) එක්ස් කිරණ යානයේ සහ  Very Long Baseline Array රේඩියෝ දුරේක්ෂයේ පිහිටෙන් අප මණ්දාකිණියේ කළු කුහරයකින් ජෙට්... ඉතිරියත් කියවන්න »


රොබෝ අභ්‍යවකාශ යානා සඳහා ඉන්ධන ලෙස … www.SkyLk.com January 11, 2012

කාලයත් සමඟම අළුත් තාක්ෂණයන් එළිදැක්වෙනු දක්නට හැකි ය. මෙවන් එක් යෝජනාවක් පිළිබඳව නාසා ආයතනයෙන් වාර්තා වේ. අභ්‍යවකාශ යානා සඳහා සූර්ය... ඉතිරියත් කියවන්න »


පෘථිවිය ඇතුල්වෙමින් සිටින්නේ … www.SkyLk.com January 11, 2012

පසුගිය දිනවල ඇතැම් මාධ්‍ය හරහා කියා සිටියේ අප සෞරග්‍රහමණ්ඩල‍ය 2012 දී ක්ෂිරපථයේ අනතුරුදායක කලාපයට ඇතුල්වන බවත් මෙය තාරකාවිද්‍යාඥවරියක විසින්ද තහවුරු... ඉතිරියත් කියවන්න »


බස් මැගසින් – අළුත් අවුරුද්දේ පලමු වැඩසටහන.. ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪ January 11, 2012

අහලා තියෙනවාද ලංකාවේ ආදර අන්දරයන් ගැන. කොනක ඉඳන් පටන් අරගෙන ලංකාවේ ආදර අන්දරයන් ගැන කතා කරමුහෂිත අබේවර්ධන සමගඑකතු වන්න 2012 ජනවාරි 11 වැනිදා රෑ අටහමාරට.බස් රේඩියෝවට.. ඉතිරියත් කියවන්න »


Lecture by Sri Lankan Astronomer Dr. Gayandhi De Silva – Galactic Archaeology www.SkyLk.com January 7, 2012

In the Series of Lectures by Sri Lankan AstronomersGalactic ArchaeologyBy Dr. Gayandhi De Silva Australian Astronomical Observatory (AAO)Thursday 12th January... ඉතිරියත් කියවන්න »


Lecture by Sri Lankan Astronomer Dr. Gayandhi De Silva – Galactic Archaeology www.SkyLk.com January 7, 2012

In the Series of Lectures by Sri Lankan AstronomersGalactic ArchaeologyBy Dr. Gayandhi De Silva Australian Astronomical Observatory (AAO)Thursday 12th January... ඉතිරියත් කියවන්න »


Techකතා Video Live:1වන වැඩසටහන. Techකතා January 7, 2012

Techකතා Video 1වන වැඩසටහන 2012 ජනවාරි 6වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා තිලිණ  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය. 2012 වසරේ පලමු වැඩසටහන Video ලෙස ඔබට රැගන ආවද අපි ගොඩක් තාක්ෂ්ණික ගැටපු වලට මුහුණ දෙන්න සිදුවිය. පලමු වැඩසටහන කිරිම පෙර පරීක්ෂණයකින් තොරව කිරීමෙන් පලවිපාක ගොඩකට මුහුණ දෙන්න [...] ඉතිරියත් කියවන්න »


රේඩියෝ චිත්‍රපට බස්රේඩියෝ බොලිවුඩ් ෂෝ ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪ January 6, 2012

2012 වර්ශයේ ආරම්භයේදී බස්රේඩියෝ බොලිවුඩ් ෂෝ කණ්ඩායම අළුත් වැඩකට අත තිබ්බා. ඒ තමයි හින්දි චිත්‍රපටි රේඩියෝ චිත්‍රපටියක් විදියට බස්රේඩියෝව හරහා විකාශය කරන්නට .ඒ සඳහා අපි මුල්ම පියවර විදියට තෝරගත්තේ සාවරියා චිත්‍රපටිය. ඉතින් අප මුහුණූපොත හරහා කරපු ඉල්ලීමට ප්‍රතිචාර දැක්වලා අපිත් එක්ක එකතු වුණ හඬ නළු නිළියන් එක්ක එකතුවෙලා මේ චිත්‍රපටයේ අප පටිගත කිරීම් සිදුකරා.Saawariya හඬ දායකත්වය :-- තිසර මධුවන්ත- අශාන් ඉමන්ත- රශ්මි රවීනා- මොහොමඩ් සබීත් - ඉන්දිකා අධිකාරි- කාවින්ද්‍යා රත්නායකරේඩියෝ ... ඉතිරියත් කියවන්න »