දෙවන අංගය සංස්කාර‘‘කතමෙ ච, භික්‌ඛවෙ, සඞ්‌ඛාරා? තයොමෙ, භික්‌ඛවෙ, සඞ්‌ඛාරා –කායසඞ්‌ඛාරො, වචීසඞ්‌ඛාරො, චිත්‌තසඞ්‌ඛාරො. ඉමෙ වුච්‌චන්‌ති, භික්‌ඛවෙ, සඞ්‌ඛාරා.මහණෙනි සංස්කාර කුමක්ද? මහණෙනි සංස්කාර තුනකි. කාය සංස්කාර, වචී සංස්කාර හා චිත්ත සංස්කාර මේවා සංස්කාර යැයි කියනු ලැබෙයි.දැන් අවිද්‍යාව නිසා සංස්කාර හටගන්නා බව පැහැදිලි කරගත්තා. සංස්කාර යනු මේ කාය සංස්කාර, චිත්ත සංස්කාර, වචී සංස්කාර යන තුනටයි.මිනිසෙක් ලොව උපන්න මොහොතේ සිට කරන සියළුම ක්‍රියාවන් වචනයෙන් කරන ක්‍රියා, සිතින් කරන ක්‍රියා සහ කයෙන් කරන ක්‍රියා වශයෙන් ... ඉතිරියත් කියවන්න »
2600 ශී‍්‍ර සම්බුද්ධත්ව ජයන්ති වර්ෂ පුර්ණය, එසේත් නැත්නම් ශී‍්‍ර සම්බුද්ධත්ව ජයන්ති සමාප්තිය සිදු වු මෙම වෙසක් පෝය දින සැමදා පායන සඳ, තෙමඟුලට වඩාත් අලෝකයක් සැපයිමට මෙන් මෙවර වඩාත් දිප්තියෙන් සහ විශාලව දැක ගනිමට හැකි වන බව තාරකා විද්‍යාඥයින් කල් ඇතිවම ප‍්‍රකාශ කර තිබිණ. ස්වභාව ධර්මයා එසේ සම්බුදු තෙමඟුලට පෙළ ගැසුන ද අපේ රටේ තැපැල් දෙපාර්තමේන්තුව අපේ . . . → Read More: තැපෑල බෞද්ධයන්ට එරෙහිව ඉතිරියත් කියවන්න »
35)දැන් මතෘකාවෙන් බොහෝ දුර පැමිණි නිසා අවිද්‍යාව නිසා සංස්කාර හටගනියි. යන්න දැන ගැනිමට මම කැමතියි.සත්‍යවශයෙන්ම මාතෘකාවෙන් දුර පැමිණියේම නැති තරමි. ඔබට කලින් පහදා දුන් කොටස් මෙතැන් සිට අවබෝධය සඳහා ඉතාමත් වැදගත් වනවා. එසේනමි "අවිද්‍යාව නිසා සංස්කාර වේ" යන්න සලකා බලමු. ඊට පෙර දැනගත යුතු කරුනු 12 ක් තිබෙනවා. ඉතාමත් විස්තරාත්මක නොවන පරිදිත්, ඔබ බුදු දහම ආදුනිකයෙකු නිසා ඉතාමත් සරලව නමුත් තේරුමි යන ආකාරෙයන් මේ පටිචිච සමුප්පාද අංග 12 ... ඉතිරියත් කියවන්න »
මාතෘකාව :- ‘සභා-ජීවිතය’ අංක 4සභා-ජිවිතයක් අවශ්‍ය වන්නේ ඇයි ? ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය සම්පූර්ණවන පිණිස.ශුද්ධලියවිලි පාඨය :- 1 කොරින්ති 12:12-20(මෙම කොටස සෛලය තුලදී හොඳින් ශබ්ද නගා කියවන්න)12 ukÜIH Yørfhys fndfy` wjhj ØnqK;a ta wjhj œœOdldr jqj;a ta ish,a, tl u Yørhla jkakdla fuka Ù%ia;=ka jykafia;a tl u Yørhla jk fial' 13ukao" cÏfo›jreka fy` .S%lhka fy` f›jd" jy®ka fy` Úoyia wh fy` f›jd" wms ish,af,` u tl u wd;auhdKka ;=< tl u Yørhla ... ඉතිරියත් කියවන්න »
මාතෘකාව :- ‘සභා-ජීවිතය’ අංක 3සභා-ජිවිතයක් අවශ්‍ය වන්නේ ඇයි ? දේව ආඥාවට කීකරුවිම පිණිස.ශුද්ධලියවිලි පාඨය :- නික්මයාම 20:8-11(මෙම කොටස සෛලය තුලදී හොඳින් ශබ්ද නගා කියවන්න)ö8in;a oji Y=oaO f,i meje;aවීug is;g .kak\' 9ojia yhla ;=< kÜU fjfyi kÜf˜ ish® jev l< hÜ;= h' 10tfy;a" y;a jk oji kÜf˜ foœ i–¹Kka jykafiag lem jQ in; h' tæk kÜU j;a" kÜf˜ mÜ;=j;a" ³jj;a" kÜf˜ fiajlhd j;a" fiaœldj j;a" kÜf˜ if;l= j;a" kÜf˜ jdi,a f°rÛ ... ඉතිරියත් කියවන්න »
32)ඔවි ඔබ නිවැරදියි. එය මට ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අවභෝධ වනවා. සෑම නුවනැති මනුස්සයෙක්ටම තේරෙනවා යහපත් දෙයකින් ඇතිවන්නේ යහපත ප්‍රතිඵලයක්. එසේම අයහපත් දෙයකින් අයහපත් ප්‍රතිඵලයක් ගෙන දෙනවාය යන කාරණාව. මම නිවැරදියි නේද?ඔවි ඔබේ ප්‍රකාශය ඉතාමත් නිවැරදියි. එයත් එක්තරා සම්‍මා දිටිඨියක්ම තමයි. ඒ පිළිබඳව පසුව සලකා බලමු. ත්‍රිපිටකයේ දීඝ නිකායේ පළමුවන සුත්‍ර දේශනාව වන බ්‍රහ්මජාල සුත්‍රයේ අන්තර්ගත වනවා මේ ආකාරයට වැරදි සහගත වුන දෘෂ්ටිවාද 62 ක්, ඒවා උපත ලැබු ආකාරය හා ඒවා ... ඉතිරියත් කියවන්න »
32. නැහැ. තාම නිවැරදි පිළිතුරක් ලැබුනේ නැහැ. පටිචිච සමුප්පාදය යන ධර්මය තුල දුක ඇතිවන ආකාරයත් දුක නැති කරන ආකාරයත් අන්තර්ගත වී තිබෙනවා යන දේ පමණයි මට පැහැදිලි වුනේ. එසේම උචිඡේද දෘෂ්ටිය හා ශාස්වත දෘෂ්ටිය යන දේ මට තේරුනේ නැහැ. එය ඉතාමත් පහසු ආකාරයෙන් මට පහදා දෙන ලෙස ඔබෙන් ඉල්ලා සිටිනවා.එසේනමි උචිඡේද දෘෂ්ටිය හා ශාස්වත දෘෂ්ටිය යනු කුමක්ද කියා සලකා බලමු. ඊට කලින් දෘෂ්ටි යනු මොනවාද කියා සරල දැනුමක් අවශ්‍ය ... ඉතිරියත් කියවන්න »
අංගුත්තර නිකාය, තික නිපාතය, දුතිය පණ්නාසකය, ආනන්ද වර්‍ගය,
සහස්ස ලොකධාතු විඤ්ඤාපන සූත්‍රය.
එක් පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැල කෙළේය.
“ස්වාමීනි, ´ආනන්‍දය, සිඛී භාග්‍යවතුන් වහන්සේගේ අසිභූ නම් ශ්‍රාවක තෙම බඹලොව සිට චක්‍රවාළ දහසක ශබ්දයෙන් හැඟෙව්වේය. (ඇසෙන සේ ධර්‍ම දේශනා කෙළේය.)´ යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් අසන ලදී. ස්වාමීනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ වනාහි කෙතෙක් . . . → Read More: විශ්වය පිළිබඳ බුදුරදුන්ගේ කෙටි පැහැදිළි කිරීමක්. – ... ඉතිරියත් කියවන්න »
අක්කා වෙත ලියමි. ප්‍රිය අක්කේ, අක්කා ධර්මය පරිශිලනය කරන්නාවූ බොහෝ කලක් ධර්මය අනුව පිළිපදින්නා වූ, ධර්මය ගලපාගැනීමට තරමි ශක්තිය ඇත්තාවූ අයෙක්. ඒ නිසාම දරුණු මානසික පීඩාකාරී තත්වයක් යටතේ පසුවන්නාවූ අක්කාට ඒ තත්වයෙන් තරමක් හෝ මිදීමට මේ කරුණු උපකාරී වේවා යැයි පතමි!! අසරණ වූ, භවයෙන් භවයට යන්නාවූ, අනන්ත අප්‍රමාණ දුක්ඛයන්ගෙන්ම ගහණ වූ තිරස්චීන ගතිය, ප්‍රේත ගතිය, අපාය ගතිය ආදියෙන් නොමිදුනාවූත්, රාගය, ද්වේශය, මෝහය ආදී අසීමිත අශාවන්ගෙන් පීඩාවට පත්වූ, දේව ගති, භ්‍රහ්ම ... ඉතිරියත් කියවන්න »
31.ඒ කරුණ මට ඉතාමත් පැහැදිලියි. ඊලඟට කාශ්‍යප අහපු ප්‍රශ්නය එසේනමි ගෞතමයන් වහන්ස දුක කියා දෙයක් නැතිද? යන්න. එයට පිළිතුර මම දන්වා. දුක කියා දෙයක් නියත වශයෙන්ම බුදුපියාණන්වහන්සේ කියු ආකාරයටම තිබෙනවා. දැන් සරලව මගේ ශරිරයේ තුවාලයක් ඇතිවුනත් දුක යන දේ මට දැනෙනවා. මදුරුවෙක් විද්දත් මට දුක දැනෙනවා. ඒ නිසා දුක කියනා දේ ඇති බව මම දන්නවා. එබැවින් ඔබ මාගේ අවසන් ප්‍රශ්ණයට පිළිතුර කියා දීම වඩාත් සුදුසුයි. ඇතතටම දුක යනු කුමක්ද?ඉතාමත් ... ඉතිරියත් කියවන්න »
31.ඒ කරුණ මට ඉතාමත් පැහැදිලියි. ඊලඟට කාශ්‍යප අහපු ප්‍රශ්නය එසේනමි ගෞතමයන් වහන්ස දුක කියා දෙයක් නැතිද? යන්න. එයට පිළිතුර මම දන්වා. දුක කියා දෙයක් නියත වශයෙන්ම බුදුපියාණන්වහන්සේ කියු ආකාරයටම තිබෙනවා. දැන් සරලව මගේ ශරිරයේ තුවාලයක් ඇතිවුනත් දුක යන දේ මට දැනෙනවා. මදුරුවෙක් විද්දත් මට දුක දැනෙනවා. ඒ නිසා දුක කියනා දේ ඇති බව මම දන්නවා. එබැවින් ඔබ මාගේ අවසන් ප්‍රශ්ණයට පිළිතුර කියා දීම වඩාත් සුදුසුයි. ඇතතටම දුක යනු කුමක්ද?ඉතාමත් ... ඉතිරියත් කියවන්න »
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
රේවත බුදුරදුන් ට පසු කාලයෙ හි එකඟ වූ සන්සුන් සිත් ඇති අසම වූ තමාහට සමානයෙක් නැති සෝභිත නම් ලෝහිමි බුදුරජතෙම පහල විය.
ඒ
ජිනරාජතෙම ස්වකීය භවනයෙ හි දී සිත වෙනස් කළ සේක. හුදෙක් බුදුබව ට පැමිණ
දම්සක් පැවැත්වූ සේක. දම්සක් දෙසුමෙ හි දී උඩින් භවාග්‍රය තෙක් ද, යටින්
අවීචිය තෙක් ද, මේ අතර එක පිරිසක් විය. සම්බුදුවරතෙම ඒ පිරිසෙ හි දම්සක්
පැවැත්විය. ගණන් නො කළ ... ඉතිරියත් කියවන්න »
මේ ජීවිතයේ මගේ කල්‍යාණ මිත්‍රයා උනේ ඉතාම අහිංසක
දුගී දුප්පත් වූ වෘත්තියෙන් වඩුකාර්මිකයෙක් වූ මටත් වඩා
වසර ගනනාවක් වයසින් ලාබාල වූ මහත්මයෙක්..
එතුමා මට ධම්මානුධම්ම පටිපදාව මහත් කරුණාවෙන් කියා
දුන්නා...සප්ත විසුද්ධිය කියා දුන්නා..සූත්‍ර දේශනා රාශියක්
කියා දුන්නා...සම්මා දිට්ඨියට පත්වෙන හැටි පියවරෙන්
පියවර කියාදුන්නා...මාව ධර්ම සාකච්ඡා වලට යොමු කලා..
එතුමා කරමින් සිටි ධර්ම සාකච්ඡා මට මෙහෙයවන්නට
භාර දී මහත් උපේක්ෂාවෙන් සතුටෙන් පසෙකට වී බලා
සිටියා...
මම එතුමාගෙන් ධර්මයත්..තවත් වටිනාම දහම්
කරුණකුත් ජීවිතයට එකතු කරගත්තා...එතුමා කවදාවත් මා
සමග ... ඉතිරියත් කියවන්න »
29.සත්‍යවශයෙන්ම පුදුමයි. අතිශය පුදුමයි. කාශ්‍යප සේම මමත් දැන් විශාල පැටලිමකට අසුවීයි ඉන්නේ. කුමක්ද නිවැරදි? කුමක්ද දුක?අපි මේ ගැටළුව සඳහා පිළිවලටම විසදුමි සොයා ගැනීම ඉතාම සුදුසුයි. එසේ කල විට අපට, යමි යමි කරුණු අපහැදිලි වීම මත ඇති වන සැකයන් ඉතාමත් අඩු වනවා. දැන ඊලඟ ප්‍රශ්ණයට යමු. එසේ නමි දුක ගෞතමයෙනි අනුන් විසිනුත් තමාට ඇතිකරන ලද්දක් හා තමා විසින්මත් ඇතිකර ගන්නා ලද්දක්ද? කාශ්‍යපය එසේත් නොවෙයි. ඒ අනුව දුක යන දේ අනුන් විසින් ඇති ... ඉතිරියත් කියවන්න »
සැමියා : මට අද අම්ම කතා කලා. අම්ම හෙට පාන්දර 4 ට ස්ටේශන් එකට එනව කිව්ව.බිරිඳ : ආ.. එයා අන්තිමට ආවෙ මාස 4 කට විතර කලින් නේද ? හෙට ඉරිද නිසා මම ටිකක් දවල් වෙනකන් නිදාගන්න හිතන් උන්නෙ, ඒත් දැන් ඔයාලගෙ අම්ම එනවලු, ඊටත් හපන් පාන්දර 4 ට. අනික ටැක්සියක්වත් කොහෙන්ද අනේ හොයා ගන්නෙ ඔය වෙලාවට.සැමියා : ම්ම්.. අපේ අම්ම නෙමේ අනේ එනව කිව්වෙ. ඔයාලගෙ අම්ම. බිරිඳ : අනේ... අම්ම ... ඉතිරියත් කියවන්න »
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
සුමන බුදුරදුන් ට පසු කාලයෙ හි උපමා රහිත, සමාන කෙනෙක් නැති, අසම වූ, උතුම් වූ, පස් මරුන් දිනූ රේවත නම් බුදුවරතෙම වීය.ඒ
රේවත බුදුරජහු ද, බඹහු විසින් අයදනා ලද්දේ, පඤ්චස්කන්ධයන්ගේ හා අටළොස්
ධාතුන් ගේ විභාග කිරීම ඇති, භවාභවයන් ගේ මනා පැවැත්ම කරන ධර්මය ප්‍රකාශ කළ
සේක. උන්වහන්සේ ගේ දහම් දෙසුමෙ හි දී අභිසමය (ධර්මාවබෝධය) තුනක් වූ හ.
පළමු ධර්මාවබෝධය ගණනින් නො කිය හැකි ය. යම් ... ඉතිරියත් කියවන්න »
26.සත්‍යවශයෙන්ම සංකිර්ණයි. නමුත් මට එක දෙයක් නමි පැහැදිලියි. ඒ තමයි කාශ්‍යප බුදු රජාණන්වහන්සේගෙන් විමසා සිටි ප්‍රශ්න එකකට හෝ පිළිතුරු දිමෙන් නිවැරදි පිළිතුරක් ලබා ගැනීමටට බැරි බව. ඒ කියන්නේ කාශ්‍යප අසා තිබෙන ප්‍රශ්ණ සියල්ලක්ම නිවැරදි පිළිතුර ලැබීමට නිවැරදි ප්‍රශ්න නොවෙයි යන්නයි මගේ නමි අදහස. සත්‍යවශයෙන්ම කුමක්ද මේ දුක කියන්නේ?ඔබ ඉතාමත් නිවැරදියි. සත්‍යවශයෙන්ම කාශ්‍යප ඒ ප්‍රශ්න අතරින් අහපු එකම නිවැරදි ප්‍රශ්නය තමයි “ස්වාමිනි භාග්‍යවතුන්වහන්ස එසේනමි දුක යනු කුමක්ද?” යන අවසන් ප්‍රශ්ණය. ... ඉතිරියත් කියවන්න »
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
මංගල
බුදුරදුන් ට පසු කාලයෙ හි සියලු ධර්මයෙන් අසම වූ, සියලු සත්වයන් ට උතුම්
වූ, සුමන නම් ලෝකනායක තෙම විය. ඒ කාලයෙ හි ඒ සුමන බුදුරජහු ද මෙඛල නම්
නුවර දී චතුරාර්ය සත්‍ය ධර්ම කථා නම් වූ නවාංග ජිනශාසන නමැති අමා බෙරය
ගැසී.ඒ සුමන බුදුරජහු කෙලෙසුන් දිනා උතුම් වූ සම්බොධිය ට බුදුබව ට
පැමිණ නිවන් නමැති නුවරක් මැවී ය. ඒ දහම් නමැති පුරයෙ හි උන්වහන්සේ ... ඉතිරියත් කියවන්න »
ප්‍රිය මිතුරනේ, අද වෙසක් මස පසලොස්වක පොහොය දිනය, අප දේවාති දේව වූ, මහා සෘෂි වූ අරහත් වූ, සියල්ල තත් ආකාරයෙන් දැන වදාලා වූ, මහා වීර වූ, අනන්ත ලාභි වූ, සමිමා සමිබුදු පියාණන්වහන්සේ ගේ තෙමගුල් දිනයයි. අද දිනයේ දැල් වෙන පහනක් පහනක් පාසා දැල්වෙනුයේ උන්වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයේ පුරණය කල මහා පාරමිතා කුසලස්කන්ධයට වන්දනා වශයෙන්, අද දින දැල් වන සෑම වෙසක් කූඩුවක්ම ද, අබෞද්ධයන් පවා සාදා එල්වනු ලබන්නා වූ සෑම වෙසක් ... ඉතිරියත් කියවන්න »
මේ එළඹෙන්නෙ වෙසක් පුන් පෝ දිනයයි. ගණන් බලා ඇති අන්දමට සිදුහත් බෝසතුන් බුද්ධත්වය ලබා වසර 2601ක් පිරෙන්නෙ මේ වෙසක් මාසයටයි. දාන මාන, ආලෝක පූජා සහ ප්‍රතිපත්ති පූජා වලට මුල්තැන් දෙමින්, ලොවපුරා වෙසෙන බොදු සැදැහැවතුන් උත්සවාකාරයෙන් වෙසක් පොහොය සමරන්නට ලක ලැහැස්ති වෙන මේ මොහොතේ, අප තවමත් අඳුරේ අතපත ගාන නිර්වාණ මාර්ගය සොයා යාම පිළිබඳව කතා කරන්නටයි අපේ මේ සූදානම…
ලෝ සතුන්ට නිවන් මඟ විවර කරදුන් මහා කාරුණිකයාණෝ අපට කියාදුන් නිර්වාණ මාර්ගය සොයා ... ඉතිරියත් කියවන්න »
2600 සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටුව
(2012 වෙසක් පෝදා සිට ඉදිරියට)
2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන්
2012 වෙසක් පෝ දින සිට ඉදිරි දස වසරක කාලය තුළ
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා සහ සදාචාරවත්
ශ්‍රී ලාංකික සමාජයක් බිහිකිරීම සඳහා
ක්‍රියාත්මක . . . → Read More: බුදු දහමේ චිරස්ථිතිය පිණිස දස අවුරුදු වැඩ සැලැස්ම ඉතිරියත් කියවන්න »
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
කොණ්ඩඤ්ඤ
නම් බුදුරදුන් ට පසු කාලයෙ හි මංගල නම් ලෝකනායකයන් වහන්සේ ලොකයෙ හි මෝහ
නමැති අඳුර නැතිකොට දහම් නමැති ගිනිහුල දැරූ සේක. සෙසු ජිනරාජයන් ට වඩා
පැතිරුණා වූ ද, උන්වහන්සේ ගේ අසමාන වූ ශරීර ශෝභාව සඳ හිරු දෙදෙනා ගේ ආලෝකය
යටපත්කොට දස දහසක් සක්වළ බබලයි.
ඒ බුදුරදහු ද අතිශයින් උතුම්වූ
සිවුසස් දෙසූ සේක. ඒ ඒ දෙවි මිනිස් ආදීහු සිවුසස් රසය පානයකොට මහත් (මෝහ
නමැති) අඳුර නැති ... ඉතිරියත් කියවන්න »
26.ඔවි මට ඒ වදන පිළිබඳ දැන් යමි අදහසක් තිබෙනවා. මම කැමතියි පටිචිච සමුප්පාද ධර්මය පිළිබඳ දැන ගැනීමට.පටිචිච සමුප්පාදය පිළිබඳ ඔබට කියා දීමටට යන්නේ නිධානවග්ග සංයුක්තයේ ආහාර වග්ගයේ, අචේලකාශ්‍යප සූත්‍ර දේශනාව ඇසුරෙනුයි. භාග්‍යවතුන්වහන්සේ රජගහ නුවර වෙළුවනාරාමයේ වැඩ සිටින සමයක, පෙරවරුවේ පාත්‍ර සිවුරු ගෙන රජගහ නුවර පිණ්ඩපාතයට පිවිසියා. ඒ අවස්ථාවේ අචෙලකස්සප යන තිර්ථකයෙක් (අබෞද්ධයෙක්) බුදු රජාණන්වහන්සේ හමුවට පැමිණිලා "ස්වාමිනි ප්‍රශ්ණයක් අසන්නට ඉඩ දෙනවා නමි පොඩි දෙයක් අසන්නෙමුයි" කියා ප්‍රශ්ණයක් විමසීමට අවසර ... ඉතිරියත් කියවන්න »
1. උණ හැදුණාම බටහිර වෛද්‍ය විද්‍යාව අනුව එක්තරා පෙති වගයකි.
2. ඒ පෙති නිසා ඇතිවන උගුරේ වේලීමට තවත් සිරප් එකකි.
3. එම සිරප් එක නිසා ඇතිවන සෙමට තවත් පෙති වගයකි.
4. එලෙස සෙම අඩු වීමට බොන පෙති නිසා පීනස ඇති වෙයි.
5. පීනසට බොන පෙති නිසා ආයිත් කැස්ස ඇති වෙයි.
6. එවිට වැල්මිලැක්ස් (වැල්මී වලින් හැදූ පෙරදිග ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මක පානයක්) . . . → Read More: පෙරදිග හා බටහිර වෛද්‍ය විද්‍යාවන් සහ අතුරු ... ඉතිරියත් කියවන්න »
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
දිවකුරු
බුදුරදුන් ට පසු කාලයෙ හි කෙළවරක් නැති තෙද ඇති, අපමණ පිරිස් ඇති, පමණ
කළ නො හැකි ගුණ ඇති, ළංවිය නො හැකි කොණ්ඩඤ්ඤ නම් වූ ලෝකනායක බුදුවරයෙක්
විය. උන්වහන්සේ ඉවසීමෙන් පොළව ට බඳු උපමා ඇත්තේ ය. සීලයෙන් සාගරය ට
බඳු උපමා ඇත්තේ ය. සමාධියෙන් මහමෙරට බඳු උපමා ඇත්තේ ය. නුවණින් අහස ට
බඳු උපමා ඇත්තේ ය.බුදුරදහු හැම කල් හි සියලු සතුන් ට හිත පිණිස
ඉන්ද්‍රිය, ... ඉතිරියත් කියවන්න »
1. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් නරකයෙහි උපදියි. 2. ´´කවර පසකින්ද යත්? ආවාසයන්හි මසුරුකම් ඇත්තේ වේද, කුලයන්හි මසුරුකම් ඇත්තේ වේද, ලාභයන්හි මසුරුකම් ඇත්තේ වේද, ගුණවර්‍ණනායෙහි මසුරුකම් ඇත්තේ වේද, ධර්‍මයෙහි මසුරුකම් … Continue reading → ඉතිරියත් කියවන්න »
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
සරණංකර
බුදුරදුන් ට පසු කාලයෙ හි කෙළවරක් නැති තෙද ඇති, අපමණ පිරිස් ඇති, පමණ කළ
නො හැකි ගුණ ඇති, ළංවිය නො හැකි නම් වූ ලෝකනායක බුදුවරයෙක් විය. තථාගතයන්
වහන්සේ කිසිවකු සරණාගමණයෙ හි ද, කිසිවකු පන්සිල් හි ද, අනිකකු දස සිල් හි
ද, යෙද වී ය. ඒ දිවකුරු මුනික්ෂ තෙම කිසිවකුහට ශ්‍රාමණ්‍යය යි කියන ලද
ආර්ය අෂ්ටාංගික මාර්ගය දෙසයි. කිසිවෙකුහට අසම දහම් වූ සිවු පිළිසිඹියාවන්
දෙසයි. ... ඉතිරියත් කියවන්න »
1. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් නරකයෙහි උපදියි. 2. ´´කවර පසකින්ද යත්? ආවාසයන්හි මසුරුකම ඇත්තේ වේද, කුලයන්හි මසුරුකම ඇත්තේ වේද, ලාභයන්හි මසුරුකම ඇත්තේ වේද, ගුණවර්‍ණනායෙහි මසුරුකම ඇත්තේ වේද, ශ්‍රද්Ȁdධාවෙන් දුන් … Continue reading → ඉතිරියත් කියවන්න »
ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ නම ඇසූ සැනින් අපගේ සිහියට නැගෙන්නේ, එදා සුදු අධිරාජ්‍යවාදීන්ගේ ඉමහත් පීඩාවන්ට පත් වී සිටි සිංහල ජාතිය නැවතත් අවදි කරමින් නිදා වැටුනු සිංහල ජාතිය පුබුදුවාලූ ඒ අසහාය යුග පුරුෂයාගේ අභිමානයයි. එතුමාගේ මෙවන් ප්‍රකාශ අද ඇස් පනා පිටම යතාර්ථයක් වී ඇති බව බොහෝ සිංහල බෞද්ධයින් හොඳින් දන්නා දෙයකි.
පසුගිය බක් මස විසි නව වැනිදාට සිරි . . . → Read More: සිංහල ජාතික වීරයෙකුට ලංකාඊනිවුස් මඩ පත්තරය පහර ... ඉතිරියත් කියවන්න »
නමෝ තසස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්‍යක් සම්බුද්ධ දසබලධාරී සර්වඥරාජෝත්තමයාණන් වහන්සේලා පිළිබඳ ව මේ වෙසක් මාසය පුරාවට දිනකට එක් ලිපිය බැගින් ඉදිරිපත් කරන්නෙමි. අප ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ බුදුවීම ට ප්‍රථම ව නියත විවරණ ලද දීපංකර බුදුරජාණන් වහන්සේ ගේ බුද්ධ වංශයේ සිට අප ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ බුද්ධ වංශය දක්වා වන බුදුවරු විසිපස්නම පිළිබඳ තොරතුරු මේ අනුව සකස් කර ඇත. මේ ලිපිය ඒ පිළිබඳ ... ඉතිරියත් කියවන්න »
22.මේතාක් කියු කරුනු ඉතාමත් ප්‍රඥා ගොචරයි. මනස ටිකක් වෙහෙසන්න සිදුවුනත් මෙතරමි තාර්කික බුද්ධිය විවෘත කරනා දර්ශනයක් ඇසු ප්‍රථම අවස්ථාව මෙයයි. මට කරුණාකර පහදා දීමට පුළුවනිද ඔබ අවසනට කියු සංස්කාරයන්ගේ මිදිම තුලින් ලබන විද්‍යාව යනු කුමක්ද කියා.දැන් සුදානමි වන්නේ ඒ පිළිබඳව කියා දීමට. දැන් ත්‍රිලක්ෂනය පිළිබඳ යමි දැනුමක් ලබා ගත්තා. ඔය දැනුම යන දේත් ඇතිවි නැතිවි සංඥා මාත්‍රයක් පමණයි. වෙනත් වදනකින් කියනවා නමි පංචස්කන්ධ ධර්මයක්. එසේත් නැත්නමි සංස්ඛාර ස්කන්ධයට අයත්වන ... ඉතිරියත් කියවන්න »
1. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් නරකයෙහි උපදී. 2. ´´කවර පසකින්ද යත්? නොදැන නොසොයා අගුණ කිය යුත්තහුගේ ගුණ කියාද, නොදැන නොසොයා ගුණ කිය යුත්තහුගේ අගුණ කියාද, ආවාසයෙහි මසුරුකම් ඇත්තේ වේද, … Continue reading → ඉතිරියත් කියවන්න »
21.හොදයි ඒ සඳහන් කල කරුනු මට පැහැදිලි වුනා. නමුත් ඒ කරුනු පිළිබඳව මා විසින්ම සිතා බලන්නට අවශ්‍යයි. මම දැන් අනාත්ම ලක්ෂණය පිළිබඳ දැනගැනීමට කැමතියි.ඔවි ඔබ නිවැරදියි. මෙම ලක්ෂනත්‍රය පිළිබඳව නිවැරදි අවභෝධයක් ලබා ගැනීමට නමි, ඔබේ සිතින්ම මේ ලක්ෂනත්‍රය පිළිබඳ නැවත නැවත විමසන්න අවශ්‍යය වනවා. පළමු වර විමසීමේ දී ලැබෙන අවභෝධයට වඩා වැඩි අවභෝධයක්, දෙවැනි වරදී ඔබට ලැබීමට හැකි වන බව ඔබටම අත් දැකීමට පුළුවන් වේවි. මේ ආකාරයට බුදු දහමේ උගන්වන ... ඉතිරියත් කියවන්න »
1. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් නරකයෙහි උපදියි. 2. ´´කවර පසකින්ද යත්? නොදැන නොසොයා අගුණ කිය යුත්තහුගේ ගුණ කියාද, නොදැන නොසොයා ගුණ කිය යුත්තහුගේ අගුණ කියාද, ආවාසයෙහි මසුරුකම් ඇත්තේ, ආවාසයෙහි … Continue reading → ඉතිරියත් කියවන්න »
1. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් නරකයෙහි උපදී. 2. ´´කවර පසකින්ද යත්? නොදැන නොසොයා අගුණ කිය යුත්තහුගේ ගුණ කියාද, නොදැන නොසොයා ගුණ කිය යුත්තහුගේ අගුණ කියාද, නොදැන නොසොයා නොපැහැදියයුතු තන්හි … Continue reading → ඉතිරියත් කියවන්න »
890. මම සිද්ධාත්‍ර්‍ථ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ස්ථූපය ඉදිරියෙහි විසිතුරු දුහුල් එල්වා කප් රුකක් තැබීමි. 891. දිව්‍යවූ හෝ, මනුෂ්‍යවූ හෝ, යම් යම් යෝනියක උපදිම්ද, (ඒ හැම අත්බැව්හිදීම) මාගේ දොරටුව හොබවමින් කප් රුකක් එහි පිහිටයි. 892. මමද, මා ඇසුරු කළ යම් කිසි … Continue reading → ඉතිරියත් කියවන්න »
884 .සිද්ධාත්‍ර්‍ථ භාග්‍යවතුන් වහන්සේගේ ධර්‍මාසනය ඉදිරියෙහි මා විසින් මැනවින් කරණ ලද, නුවණැත්තවුන් විසින් වර්‍ණනා කරණ ලද ධර්ම චක්‍රයක් තබන ලදී. 885 .මනොඥවූ (ස්වර්‍ණ) වර්‍ණවූයේ (ස්වර්‍ණ සිවිකාවි) යානද (සේනාපති – මහාමාත්‍යාදී) සේවා භටයන්ද (හස්ති – අශ්ව – රථ නම්) වාහනද ඇත්තේ … Continue reading → ඉතිරියත් කියවන්න »
874 කථා කරන්නවුන් අතුරෙහි උතුම්වූ සිඛී බුදුරජාණන් වහන්සේ් පිරිනිවි කල්හි (මම) සතුටුවූයේ, සතුටු සිතින් ශ්‍රේෂ්ඨ චෛත්‍යය වැන්දෙමි. 875 මම එකල්හි වඩුවන් සමග කථාකොට මුදල් දී සතුටුවූයේ, සතුටු සිතින් දීර්ඝ භෝජන ශාලාවක් කරවීමි. 876 (ඒ හේතුවෙන්) මම අට කපක් නොකඩකොට දෙව්ලොව … Continue reading → ඉතිරියත් කියවන්න »
20. පුදුමයි ඔබ කියන දේ මාගේ බුද්ධියට වැටහෙනවා. ඒ අනුව මේ මම කියා හිතාන ඉන්න මගේ ඇත්ත වශයෙන්ම එක මොහොතක් වත් පවතින කිසි දෙයක් නැහැ නේද? භාහිර ලොකයේ තිබෙන රූප, ශබිධ, ගන්ධ, රස, ස්පර්ශ ආදියත් ඇති වෙවි නැති වෙවී යනවා. මගේ මේ ශරිරය හා සමිබන්ධ පංචස්කන්ධ ධර්මයනුත් ඇතිවෙවි නැති වෙවි යනවා. සේ වුවත් මේ ආකාරයට මෙම ඇති වෙමින් නැතිවෙමින් පවතින මේ මම කියා හදුන්වාගන්නා පංචස්කන්ධ ධර්මය සැප ... ඉතිරියත් කියවන්න »
1. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගිහියන්ට අනුකම්පා කරයි. 2. ´´කවර පසකින්ද යත්? පඤ්ච ශීලයන් සමාදන් කරවාද, චතුස්සත්‍ය ධර්‍ම දර්‍ශනයෙහි පිහිටුවාද, ගිලනුන් කරා එළඹ, ´ආයුෂ්මත්නි, සුදුසු බවට ගියාවූ සිහිය එළවව්ය´ යි සිහිය උපදවාද, මහත්වූ භික්‍ෂු සංඝයා වනාහි පැමිණියේ … Continue reading → ඉතිරියත් කියවන්න »
1. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ආවාසයට බොහෝ උපකාර ඇත්තේ වේ. 2. ´´කවර පසකින්ද යත්, සිල්වත්වූයේ, ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් යුක්තවූයේ වේද, ආචාරයෙන් හා ගොචරයෙන් යුක්තවූයේ, ස්වල්ප තරම් වරදවල භය දක්නා ගති ඇතුව වාසය කෙරේද, ශික්‍ෂාපදයන්හි සමාදන්ව හික්මේද, බහුශ්‍රුතවූයේ, ඇසූ … Continue reading → ඉතිරියත් කියවන්න »
අප බොහෝ දෙනා ජාතක කතා අසා ඇතිවාට සැක නැත. බෝධිසත්වයන් වහන්සේ එක භවයක අජානේය අශ්වයකු වූ කතාව දනිමු.
මේ අසු ගේ හැකියාවන් විස්මය දනවන බව අප සිතුවෙමු. සමහරු මේ ජාතක කතා, කතාවක් පමණක් බවත් උපදේශයක් දීමට පමණක් බව අර්ථ දක්වයි. නමුත් බුදු කෙනෙකු එවැනි බොරු කතා කර නොමැත්තේය. මක් නිසාද යත් බෝධිසත්ව කාලයේ, සාරාසංකේය කල්ප ලක්ෂයක් පුරාගෙන . . . → Read More: ජාතක කතා සහ අපේ කතා. ඉතිරියත් කියවන්න »
1. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ආවාසය හොබවයි. 2. ´´කවර පසකින්ද යත්, සිල්වත්වූයේ, ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් යුක්තවූයේ වේද, ආචාරයෙන් හා ගොචරයෙන් යුක්තවූයේ, ස්වල්ප තරම් වරදවල භය දක්නා ගති ඇතුව වාසය කෙරේද, ශික්‍ෂාපදයන්හි සමාදන්ව හික්මේද, බහුශ්‍රුතවූයේ, ඇසූ දෙය දරන්නේ, අසන … Continue reading → ඉතිරියත් කියවන්න »
හිස්බුල්ලා නායක හස්සන් නස්රල්ලාගේ බියකරු සිහිනය
හමුදා ප්‍රධානියා:ඉරන ප්‍රහාරයට ඊශ්‍රායෙල් ආරක්ෂක හමුදා සූදානම් (IDF )
අවශ්‍ය වුවහොත් ඉරාන න්‍යෂ්ඨික බලාගාර වලට පහර දීමට සූදානම් බව කාර්ය මංඩල ප්‍රධානි බෙනී ගෑන්ස් පවසයි.හමුදාව නිරන්තරයෙන්ම ඊශ්‍රායෙල් දේශ සීමා වලින් ඔබ්බට, දැඩි අවදානමක් සහිත ක්‍රියාන්විතයන්හී නිරත වන බව ඔහු පවසයි.
ඊශ්‍රායෙලය, ඉරානයේ න්‍යෂ්ඨික බලාගාරවලට පහර දීමට තීරනය කල හොත් එසේ කිරීමට සූදානම් බව යුධ හමුදා කාර්ය මංඩල ප්‍රධානි බෙනී ගාන්ස් විසින් Yedioth Ahroth මාධ්‍යට ප්‍රකාශ කර ඇති ... ඉතිරියත් කියවන්න »
19.එසේ මොහොතක්වක් නොනැවති ශරිරයේ රූප අනිත්‍යට යනවා නැත්නමි වෙනස් වනවා කියා විද්‍යාවෙන් තහවුරු කර තිබෙනවාද? මාත් කොසොල් රජු සේම හොඳින් කරුනු ඉදිරිපත් කරනුයේ නැත්නමි පිළිගැනීමට සුදානමි නැහැ.ඔබ ඔය කරුණ නඟයි යන්න මා දැනගෙන සිටියා. එසේනමි මා එයට විද්‍යාත්මක පැහැදිලි කිරිමක් ඉදිරිපත් කරන්නමි. නූතන විද්‍යාව සමිබන්ධයෙන් යමිතාක හෝ දැනුමක් ඔබ සතුව ඇතියි යන්නයි මගේ අදහස. මින් පෙර අවස්ථාවක දීත් මේ පිළිබඳ සුළු විස්තරයක් ඉදිරිපත් කලා ඔබට මතක ඇති.අපේ මේ ශරිරය ... ඉතිරියත් කියවන්න »
1. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ට ප්‍රිය වූවෙක්ද, මන වඩන්නෙක්ද, ගරු කටයුත්තෙක්ද, බුහුමන් කටයුත්තෙක්ද වේ. 2. ´´කවර පසකින්ද යත්? සිල්වත් වේද, ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් සංවරවූයේ ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තව වාසය කෙරේද, ස්වල්ප තරම් වරදවල භය දක්නා සුළු වූයේ, … Continue reading → ඉතිරියත් කියවන්න »
1. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම නොවැඩිය යුතුවේ. හෙවත් බුහුමන් නොකට යුතුවේ. 2. ´´කවර පසකින්ද යත්? ශ්‍රමණ කල්පයන්ගෙන් යුක්ත නොවූයේ, වත් සම්පන්න නොවේද, බහුශ්‍රුත නොවූයේ ඇසූ දෙය දරන්නේ නොවේද, සැහැල්ලු පැවතුම් ඇති බව නොවූයේ විවේකයෙහි ඇළුම් නැත්තේ වේද, … Continue reading → ඉතිරියත් කියවන්න »
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
මේ මාසයේ නැවත ලිපි පළකිරීමක් සිදු නො කිරීම ට අදහස් කළ ද, පසුගිය දා (2012.04.22) ශ්‍රී ලංකාවේ ජාතික පුවත්පතක පළකෙරුණු ලිපියක් කියවීමෙන් මේ පිළිබඳ කරුණු සාකච්ඡා කළ යුතු ය යි සිතුනි. අද වන විට මෙය කොතරම් ජනප්‍රිය මාතෘකාවක් වුව ත් හරි දේ සහ වැරදි දේ හරියට ම නො දැන කරන ප්‍රකාශ නිසා අනාගතයේ බෞද්ධයා ට කෙබඳු ඉරණමක් අත් වේ දැ යි සිතීම අපහසු ය. පෙර ... ඉතිරියත් කියවන්න »
මාතෘකාව:- ‘සභා-ජීවිතය’ අංක 2 සභා-ජිවිතයක්අවශ්‍ය වන්නේ ඇයි ?ලෝකයටඇති එකම විසඳුම කිතුනු-සභාවයි.ශුද්ධලියවිලි පාඨය :- යොහන් 14:6 (මෙම කොටස සෛලය තුලදී හොඳින් ශබ්දනගා කියවන්න)5 f;`uia l;d fldg" ööiajd—Ú" Tn fld;ekg jŠk fiala ±hs wms fkdoÚuqá tfia k• udÈ.h ±k.kafka flfia ±÷÷hs weiS h' 6fÐiÜia jykafiams ඉතිරියත් කියවන්න »
"සත් සියදහස් සත් සත් නරනිඳුහු සමගොත් සත් වග කරෙහි මෙත් යුත් ව පවතිත් සිතින් මැදිහත්" වීදාගම මෛත්‍රී හිමියන්ගේ පන්හිඳෙන් පබැඳි, මෙම සාරාර්ථවත් කව එදා විසාලා මහනුවර විසූ සමාන ගෝත්‍රැති සත්දහස් සත්සිය සත්දෙනෙක් වූ ලිච්ඡවී රාජ රාජාදීන්, සම මෙතින් හා ... ඉතිරියත් කියවන්න »
15.ප්‍රිය ජනකවූත් අප්‍රිය ජනකවූත් සෑම දෙයක් තුලින්ම දුකක් ඇතිවන බව දැන් මටපැහැදිලියි. සත්‍යවශයෙන්ම දුකක් ගෙන දෙන දෑ, සුඛසහගත බව යන සමිමුතියෙන් වැසී ඇති අයුර දැන් මට වැටහෙනවා. ඒත් ඔබ ප්‍රකාශ කල පරිදි රූප වේදනා, සංඥා, සංඛාර, විඥාන යන පංචස්කන්ධ ධර්මයන් දුකක් වන්නේකෙසේද යන්න මට අපැහැදිලි කරුනක්.එය දැන ගැනීමට කලින් අනිත්‍යලක්ෂනය පිළිබඳ සලකා බැලීම වඩාත් සුදුසුයි. එම දැනුමත් සමඟ ඔබේ ගැටළුවට වඩාත් නිරවුල්පිළිතුරක් සැපයීමට හැකි වනවා ඇති. මින් පෙර අනිත්‍ය ... ඉතිරියත් කියවන්න »
මාතෘකාව:- ‘සභා-ජීවිතය’අංක 1 ශුද්ධලියවිලි පාඨය :- හෙබ්‍රෙව් 10:25(මෙම කොටස සෛලය තුලදී හොඳින්ශබ්ද නගා කියවන්න) “we;e• wh lrkf,i wfmau /iaවී•j,ska wE;aj fkdisg\" i–¹Kka jykafiaf.a ækh ඉතිරියත් කියවන්න »
14.සත්‍යවශයෙන්ම විශ්මය ජනකයි. ආශ්චර්‍යජනකයි. මෙවැනි ප්‍රඥාගොචර ධර්මයක්නුවන අවධි කරන දහමක් මා කිසි දිනක අසා තිබුනේ නැහැ. මේ පිළිබඳ තව දැන ගැනීමට මාකැමතියි. මේ දුක්ඛ ලක්ෂණය පිළිබඳ තව පැහැදිලි කර ගැනීමට කැමතියි.සැබවින්ම කොසොල් රජතුමාටඇතිවු හැඟිම ඔබටත් දැනීයායුතුමයි. මේ ලෝකයේ ප්‍රිය භාවය ඇතිකර දෙන, අපි ප්‍රිය කරන සජීවි මෙන්ම අජීවි දෑ කොතෙකුත් තිබෙනවා. දෙමාපියන්, සහොදර සහොදරයින්, ඥාතීන්, හිත මිතුරන්, පෙමිවතුන්, පෙමිවතියන්, ස්වාමි පුරුෂයන්, භාර්‍යවන්, යානා වාහන ඉඩමි, ගේ දොරවල්, ආහාර පාන, ... ඉතිරියත් කියවන්න »
13. තරමක් ගැටළු සහගත තත්වයක්. මාත් ගෘහපතියගේ නිගමනය හා එකඟ වනවා. සත්‍යවශයෙන්ම ප්‍රිය කරන දෑ වලින්උපදින්නේ සතුටක් සොමිනසක්. ඒ නිසයි මිනිසුන් ප්‍රිය බාවය ඇති දෑම සොයන්නේ. ඒවා තමන්ගේ ජීවිත වලට එකතු කර ගන්නේ. උදාහරණයක් සලකනවා නමි මම කැමති යමි වස්තුවක් වේ නමිඑය ලබා ගැණිම මා කෙසෙ හෝ සිදු කරනවා. එසේ එය ලබා ගත් පසු මට ඒ තුලින් ලැබෙන්නේසතුටක් නේද? කෙසේද මට එයින් දුකක් ලැබෙන්නේ?ඔබේ නිගමනයත් සමඟම අපි මෙමසිදුවීමේ ඉතිරි ... ඉතිරියත් කියවන්න »
ඉතාමත් සූක්ෂම ලෙස මහායාන මතවාදයන්, නිර්මල ථේරවාදී බුදුදහම වෙතට ඇතුළත් කරන ධර්ම ප්‍රතිරූපක සහිත ග්‍රන්ථයක් සම්බන්ධයෙන් සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටුවේ ලේකම් තුමාගේ අවධානය යොමු කරන ලිපියක් පහත දැක්වේ. එම ග්‍රන්ථය හරහා මහායාන මතවාදයන් යොදා ගනිමින් නිර්මල බුදු දහම විකෘති කර ඇති ආකාරය පැහැදිළි කරමින් පූජ්‍ය මහමිතව පඤ්ඤාරතන ස්වාමීන් වහන්සේ විසින් යවන ලද ලිපිය මෙතනින් කියවන්න.
සම්/බු/ජ/ලේ/ව්‍යා . . . → Read More: මහායාන මතවාදයන් ථේරවාදී බුදුදහම ඇති ශ‍්‍රි ලංකාව ... ඉතිරියත් කියවන්න »
දෙවන ලෝක යුද සමයේ යුදෙව්වන් සමූලඝාතනය කළ ආකාරය මාව දැඩි කම්පනයට පත් කළ සිදුවීමක් විය. කුඩා අවධියේදී මීට සම්බන්ධ පුවත් අසන විට මට සිතුණේ මනුෂ්‍යයන්ට මෙවැනි අපරාධ කළ හැකිද යන්නයි. එහෙත් ජර්මානුවන්ට සමූලඝාතන පිළිබද මුල් පාඩම කියා දී ඇත්තේද යුදෙව්වෝය. යුදෙව්වන් කළ සමූලඝාතන ගැන විශ්ව සම්භාවනාවට ලක් වූ පොතකින් කරුණු දැනගත් විට මට සිතුණේ මෙවැනි කරුණු . . . → Read More: යුදෙව් චින්තනයේ මානව විරෝධී බව ඉතිරියත් කියවන්න »
12.ඔබ නිවැරදි බව මට හැඟී යනවා. නමුත් මේ පිළිබඳ ප්‍රත්‍යක්ෂ අවභෝධයක් ඇතිකර ගැනීමසඳහා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂනය පිළිබඳ වැඩිමනත් දැනුමක් මට අවශ්‍ය වනවා. එතෙක් මා ඔබගේ පැහැදිලි කිරීම සත්‍යක්ද නොවේ අසත්‍යක්ද නොවේ යනුවෙන්සලකන්නමි.ඔබ නිගමනයන්ට එලබෙන ආකාරය ඉතාමත්නිවැරදියි. යමක් පිළිබඳව අපට පැහැදිළි අවභෝධයක් ඇති නොවූ පමණින් එය බැහැර කිරීම අඥානකමක්. ඉක්මන් නිගමනයන්ට එලඹිමෙන් සිදුවන්නේ අපේ නුවන බාල කර ගැනීමක්. ප්‍රඥා ඇස වසා ගැනීමක්. යමි නිගමනයකට එලඹෙනවිට හේතු ඇතිවම, ප්‍රත්‍යක්ෂවශයෙන් පෙනී ... ඉතිරියත් කියවන්න »
බුදුරජාණන් වහන්සේ ආත්මාර්ථකාමී බවත් උන්වහන්සේ ඩිප්‍රෙෂන් එකෙන් පෙළෙන බවත් කියමින් බරපතල විවේචන සිදුකර යුටුයුබ් වෙතට තම වීඩියෝ සහිත හඬ පට අප්ලෝඩ් කර, මේ වසර ආරම්භයේදීම ඉමහත් ආන්දෝලනයට ලක් වූ නයන හෙට්ටිආරච්චි නැමැත්තාව ඔබට මතක ඇති. ඊට අමතරව ඔහු සිංහල බෞද්ධයා වෙබ් අඩවියත් එයට ලිපි ලියන අපවත් විවේචන කර වීඩියෝ කිහිපයකුත් අප්ලෝඩ් කර තිබුණා.
ඔහු ගැන වැඩිදුර විස්තර . . . → Read More: බුදුරදුන්වත් විවේචනය කළ නයන හෙට්ටිආරච්චි අවසානයේදී නැවතත් ... ඉතිරියත් කියවන්න »
11. ඔබ පහදා දුන් දෑ සත්‍යවශයෙන්ම තාර්කිකයි. මට දැන් වැටහෙනවා “මමය, මාගේය, මට අයත් දේය” කියා මා මෙතෙක් කල් සිතා සිටි මාගේ මේ පංචස්කන්ධය ධර්මය ඒ අයුරෙන් එකත්ත්වයෙන්සලකීමට නුසුදුසු වන බව. මෙම සංවාදයට පෙර මා තුල වූ එම දුර්මථය ඔබ ඉතාහොඳින් බිඳහෙලනු ලැබුවා. මා මෙතෙක් කල් එකත්ත්වයෙන් සලකාගෙන සිටි මේපංචස්කන්ධ ධර්මය මුලින්ම නාම කාය හා රූප කාය වශයෙන් ඔබ බෙදා දැක්වූවා. පසුව පංචස්කන්ධ ධර්ම වශයෙන් ද බෙදා දැක්වූවා. මේ අවස්ථාවේ ... ඉතිරියත් කියවන්න »
“හොරොව්පොතාන ප්‍රදේශයේ වසර 15 ට වඩා වැඩි කාලයක සිට ක්‍රියාත්මක වන ජනගහන සේවා ලංකා නම් වූ රාජ්‍ය නොවන සංවිධානයේ ක්‍රියාකාරකම්.” යන හිසින් යුතුව අප පාථකයෙක් ලිපියක් එවා තිබේ. පහත දැක්වෙන්නේ එයයි.
හොරොව්පොතාන ජනගහන සේවා ලංකා ආයතනය මඟින් සිදුකරන ජනතා සෞඛ්‍යයට හානිකර ආකාරයේ ක්‍රියාකාරකම්
01. ගම් මට්ටමින් තෝරාගත් නුපුහුණු කාර්ය මණ්ඩලයක් භාවිතා කරමින් එන්නත් කටයුතු, ඖෂධ නිකුක් කිරීම් වැනි . . . → Read More: ජනතා සෞඛ්‍යයට හානිකර ආකාරයේ ක්‍රියාකාරකම් ඉතිරියත් කියවන්න »