මේ දවස්වල පුදුම කම්මැලිකමක් තියෙන්නෙ. පෝස්ටුවක් දාන්න හිතෙන්නෙත් නෑ. හරියට රයිටර්ස් බ්ලොක් වගේ. ඒ වගේම තියන තවත් ලොකු අවුලක් තමයි කලින් ඩ්‍රාෆ් කරන කිසිම පෝස්ට් එකක් පබ්ලිෂ් නොවීම. ඒ කියන්නෙ ක්ෂණිකව ලියල ඉවර කරන ලිපියක් මිසක් වැඩිපුර හිතල ටයිප් කරල සේව් කරල තියාගත්ත එකක්වත්, පබ්ලිෂ් කරන්න යද්දි හිතට මදි වගේ හිතෙන්නෙ. අමාරුවෙන් ටයිප් කරන නිසා දවස් දෙක තුනක් තියාගෙන හිටියත් ඊට පස්සෙ මකල දානව. මම අහන්නෙ හැබෑටම ඔහේලට මේ ලෙඩේ ... ඉතිරියත් කියවන්න »
ස්වයං වින්දනය ( Masturbation) යනු කුමක්ද ?
ස්වයං වින්දනය යනු තමාගේ ලිංගික අවයව උත්තේජනය කිරීම මගින් ලබා ගන්නා ලිංගික ආශ්වාදයයි. සාමන්‍යයෙන් මෙහිදී ලිංගික අවයව උත්තේජනය සුරාන්තයට පැමිනෙන තෙක්ම සිදු කරයි.බහුලවම ස්වයං වින්දනයේදී සිදු කරන්නේ ලිංගික අවයව ස්පර්ශ කිරීම හෝ සම්භාහනය කිරීමයි. පුරුෂයන් මෙහිදී තමාගේ ශිෂ්නය උත්තෙජනය කරන අතර , ස්ත්‍රීන් තමාගේ භගමනිය , යෝනි මර්ගය , පියයුරු උත්තේජනය කිරීම මගින් ස්වයං වින්දනයේ යෙදේ .
ස්වයං වින්දනයේ යෙදෙන්නේ කවුරුන්ද ?
ස්වයං වින්දනය යනු ඉතා ... ඉතිරියත් කියවන්න »
බජාර් එකේ ලලක්කා
කොල්ලො හිත හොඳ අක්කා
සුර සැප වික්කා - කාගෙත් වත ගොත රැක්කා
සිල් අරගත්තා
පෝයට සීලෙත් රැක්කා
සිව් සැට මායං හොඳහැටි දන්නව අක්කා...
මම ගෑණුත් දැක්කා ඒ වගෙ ගෑණු නොදැක්කා....//
හුරුබුහුටියි හැඩකාරයි ගෑණි ලලක්කා....
මයියොක්ක පිපිඥ්ඤා
වම්බොටු පොඩි බණ්ඩක්කා
කන්නට ආසලු
හිට හිට වැටකොලු අක්කා
නංගි රොසක්කා එතනම කසිප්පු වික්කා...//
දැක්ක නොදැක්කා වාගේ නංගිව අක්කා....
බජාර් එකේ ලලක්කා.....///
අක්කගෙ අම්ම ඉසක්කා
ඉස්සර එලවළු වික්කා...
කීර පලා සොයා නෙලා වට්ටියෙ දොක්කා...
නෝන පලා ගන්නවද කියල එලවළු වික්කා...//
වික්ක නොවික්කා කාටත් පාඩු මිසක්කා...
බජාර් එකේ ලලක්කා.....///
(ඇන්ටන් ජේ. ප්‍රනාන්දු)
හලාවත ටයිප් ... ඉතිරියත් කියවන්න »
සමාජ සංස්කෘතියේ විකාශනය
“අපි උංගෙ දහංගැට වලට අහුවුනා” -උග්ගල් අලුත්නුවර හේරත්අයියා කීදේ තව විමසමු
ශ්‍රී ලංකාවේ මුහුදු බඩ පළාත් පෘතුගීසී ලන්දේසි,ඉංග්‍රීසි යන බටහිර ජාතීන්ගේ පාලනය සමගම එම බලපෑම යටත්ව සමාජ ස්සංකෘතික සංවිධාන රටාව වේගයෙන් වෙනස් කම් ඇතිවන්නට විය. එහෙත් 1815 දී ශ්‍රී වික්‍රම රාජසිංහයන් නෙරපා දමා ඉංග්‍රීසීන් විසින් බලය අත්පත් කරගන්නා තුරුම, උඩරට හා සෙසු පෙදෙස්වලද ස්වාධීන්තවය ආරක්ෂා වී පැවතුනි. කොට්ටේ රාජධානිය පෘතුගීසි බලයට අවනත වෙමින් යටවෙමින් ... ඉතිරියත් කියවන්න »
අවුරුදු හැත්තෑපහකට ආසන්න කාලයක් වූ වඩුග රාජ පරම්පරාවේ මෙන්ම සෙංකඩගල රාජධානියේද අවසාන ආජකීයයා වූ ශ්‍රී වික්‍රමරාජසිංහ අභාවයෙන් අවුරුදු එකසිය හැත්තෑ හතක් ජනවාරි 30 වන විට සම්පූර්ණ වේ වර්ෂ 1780 දී උපත ලබා අවුරුදු 18 ක් සම්පූර්ණ කළ,1798 ජූලි 17 අගහරුවාදා දින රජ කිරුළ පැලැන්දූ රජතුමා 1815 පෙබරවාරි 18 ඉරිදා දිනයේදී අවුරුදු දහසයයි මාස හතයි දින එකක් රජකර ඉංග්‍රීසින්ගේ සිරකරුවෙකු බවට පත්වූයේ දුම්බර මැදමහනුවර බෝමුරේ ගලේයායවත්තේ උඩුපිටිය අරච්චිගේ නිවසේදීය රජතුමා එහි ... ඉතිරියත් කියවන්න »
ගැටළුව
ptq006
Doctor කොහොමද මූණ පුරාම රැවුල වවා ගන්නෙ ?..මගේ girl friend ට ඕනේ මූණ පුරාම රැවුල වැවෙන්න..ඒත් මගේ රැවුල ගොඩක් ඝනකම නෑ... හෝර්මෝන ප්‍රතිකාර ගත්තොත් හරි යාවිද ?...girl ට ඕනා මාව නළුවෙක් වගේ තියා ගන්න . එයාගෙන් හරි කරදරේ. මේකට විසදුමක් දුන්නොත් නම් ලොකු උදවුවක්
පිළිතුර
ඔබගේ ගැටළුව පිළිබදව විස්තරය ප්‍රමාණවත් මදී. තව දුරටත් දැනගත යුතු කරුණු වන්නේ
1. ඔබගේ වයස කීයද ?
2. ඔබගේ ද්විතීයික ලිංගික ලක්ෂණ පහල වී ඇත්ද ? උදා :
ලිංගික ප්‍රදේශයේ රෝම වැවී ඇතිද ?
ඔබ ඔබගේ නියමිත වයසට පැමින තවදුරටත් ඔබගේ
ද්විතීයික ලක්ෂණ පහල නොවී ඇත්නම් බොහෝ දුරට එය ... ඉතිරියත් කියවන්න »
දිගම දිග ආදර කතාවක අන්තිමට ආදරවන්තයගෙන් වෙන් වෙලා ආදරවන්තියට වෙනත් කෙනෙකු ගෙ අත ගන්න වුනොත්?
එහෙම වෙන්න හේතුව, මේ ආදරය ගැන නොදැනුවත්ව හරි එහෙමත් නැත්නම් ඒ ආදරය ගැන දැනගෙන ඒක බිඳදාන්න හිතල හරි ඒ ආදරවන්තියගෙ ගෙදරින් වෙනත් විවාහ යෝජනාවක් අරගෙන ආපු එක නම්. ඒ විතරක් නෙමෙයි මේ ආදරවන්තියගෙ කැමැත්තක් නැතිවම මේ විවාහය තීන්දු කරල විවාහය සිදු කරපු හින්ද නම්...?
මේ අසීමාන්තික ආදර කතාවෙ පෙම්වතුන්ට අකුල් හෙලපු සාහසික දුර්ජනයින්ගෙ ලැයිස්තුවක් හදන්න ඔයාට කීවොත් ... ඉතිරියත් කියවන්න »
“වලඉස්සා වැනිය තද ඉඩවර දාට – නිලමැස්සා විතරයි තනිවුන දාට”
“ අලුත්නුවර ගමේ විදානෙ” කියන දේවාලයේ සාම්ප්‍රදායික තනතුර දැරූ හෙරත් අයියා උග්ගල් අලුත්නුවර පෙරහර කටයුතු වලදී නැතුවම බැරි කෙනෙක් විය. හේරත් අයියාට දේවාලයේ හේවිසි වාදන සම්ප්‍රදායයන් ගැන විශේෂඥ දැනුමක් වාගෙම හොඳ වාදන කුසලතාවකුත් තිබුණ. චිත්‍ර අඳින්න, වර්ණගන්වන්න, ලී වලින් මූර්ති සකස් කරන්න වාගෙම කවි හදන්නත් තිබුණෙ හොඳ හැකියාවක්. ඒවයින් එක කවියක් තමයි පහත තියෙන්නෙ.
... ඉතිරියත් කියවන්න »
එකල මට පෙම්වතියක් විය.
අප විවාහ විය යුතුව සිටියෙමු. අප ‘ආදරය’ කිරීම එයට හේතුවයි. මුලදී ඇය වඩාත්
කැමැත්තෙන් සිටියේ මගේ මිතුරාටය. ඔහුට පෙම්වතියක් ඇති බව දැනගත් විට ඇය මට කැමති
වූවාය. මට පෙම්වතියක් නොසිටි හෙයින් මමද ඇයට කැමති වීමි. එතැනදී ඇතිවූ ‘ආදර
සම්බන්ධයට’ මූලිකම හේතුව ඇය ස්ත්‍රියක සහ මා පුරුෂයෙකු වීම පමණකි. එය එක්තරා
උගුලක් සේද මට දැණිනි. යමෙකු අප මෙහෙයවමින් සිටී. නිකම්ම නිකම් ස්ත්‍රියක හා
පුරුෂයෙකු වන අප දෙදෙනා දැන් හෘදයාංගම සාංසාරික පෙම්වතුන්ය. දැන් ඉතිරිව ... ඉතිරියත් කියවන්න »
අනුරාධපුර යුගයේ සිටම ථේරවාදී බුදු සමය ලක්දිව පිළිගත් දහම බවට පත්වෙලා තිබුණත් වරින් වර මහායාන බුදු සමය ලක්දිව පැන නැඟුණු බවත් ඒ ඒ කාලවල සිටි රජ දරුවන් විසින් ඒ මත යටපත් කළ බවත් වංස කතාවල සඳහන් වෙනවා. ඒ කෙසේ නමුත් ඒවා සම්පූර්ණයෙන්ම යටපත් කරන්න පුලුවන් වුණාද කියන එක ගැටළුවක්. විශේෂයෙන් ලංකාවේ විවිධ ප්‍රදේශවලින් මහායන බුදු සමයේ ප්‍රධාන අංගයක් වෙන බෝධිසත්ව වන්දනාව කළ බවට සාධක තවමත් ඉතුරුව පැවතීමම එයට උදාහරණයක් විදිහට ... ඉතිරියත් කියවන්න »
කවදත් කාගෙ කාගෙත් බ්ලොග් පිටු අතර අදහස් මිටක් සිනහවකින් අකුරු කර හිතවත් කමින් දිරි ගන්වන හැම නිතර වියපත් නිරික්සුම් කරුවා ඔබ මිතුර දැනුමට දේශපාලනයට ආගමට ලොකු පොඩි බෙදුම්, හැදියාවට ජඩ කමට නිතරම ඇවිලෙතත් බ්ලොග් කරුවන් එමටසිනහව පමණි ඔබ බෙදුවේ අප හැමට ආවත් වරක් කියවා සටහනක් ලියා ආයිත් ඇවිත් තව ලියලද බලන ඔයා කාගෙත් හිතට මහ ලොකු හිස්තැනක් තියා කාටත් හොරෙන් නෑවිත් ඉන්නටම ගියා ඉමිහිරි මතක සටහන් අකුරින් කරවා ... ඉතිරියත් කියවන්න »
“අපි උංගෙ දහං ගැටවලට අහු උනා”
උග්ගල් අලුත්නුවර හේරත් අයියාගේ වගතුග
උග්ගල් අලුත්නුවර හේරත් අයියා මීට වසර 40 කට පමණ උඩ දි එක්තරා දිනක මට කිව්ව කතාවක්. හේරත් අයියා යනු කවුරුත් පාහේ ඇමතූ ආකාරය උනත් නියම නම වයි.එම්. හේරත්හාමි මහතා විය. එහෙත් කවුරුත් සාමාන්‍යයෙන් කිව්වෙ හේරත් අයියා කියල. “අපි උංගෙ දහංගැට වලට අහුවුනා” යන කතාවෙන් මේ ඇත්තා කියන්න උත්සාහ කළේ බටහිර ජාතීන්ගේ පාලනයෙන් අපට සිදුවුනු දේ ගැනය. ඉතා කැටි කර ප්‍රකාශකළ ඒ ... ඉතිරියත් කියවන්න »
ස්වභාවයෙන් ජනිත වූ සිය පැවැත්ම ආරක්ෂා කරගන්නා විජට්ටුවක් මිනිසාට ඇත. එනම් ස්ව-කේන්ද්‍රීය (self-centered) වූ සිතුවිලි වලින් බැහැර වීමට මිනිස් සිතකට නොහැකියාවයි. පරාර්ථකාමය යනු වඩන්නට ඕනෑ මහඟු හැදියාවක් යැයි දොඩනා පුද්ගලයාගේ අවංක වූ හිත, එයාට වංක ලෙසින් හිතන්නට ඉඩ දී පැත්තකට වී ඉන්නේ නැත.
තමන්ට මතක් වෙන හැම අයෙක්වම තමන් හා සංසන්දය කරන තම හිත, එසේ කරන්නේ හිතට නිවහනක් වූවාගේ කැමැත්ත නොවිමසා ය. මම අරයාට වඩා හැඩයි, මෙයාට වඩා දක්ෂයි, ... ඉතිරියත් කියවන්න »
ගුණවතී….. අච්චාරුවට අඹරපු අබ ටික කෝ??
අපේ අම්ම ඇහුව
ආං අර ඇස්වට්ටියෙං වහල…නෝම්මහත්තය
සයිං නැන්ද කැවුං උයල ඉවරයි කියල මාම කඩේට යන ගමං කියාගෙන ගියා…මං යනව එහෙනං ඒ ටිකත් අරං උන්දැත් එක්කං එන්ඩ….
අනෙ අම්මෙ මාත් යන්නං ගුණවතී නැන්දත් එක්ක??
කොහේදෝ නට නටා ඉඳල කුස්සිය පැත්තට රෝල් වෙච්ච මං ඒ ඇහිල්ලට ඇහුව..
හහ්…… ගෑණු ළමයි නේන්නං යන්ඩ ඕනෙ රස්තියාදුවෙ…. මෙන්න මෙහාට වෙලා ඉන්නව… අම්ම සැර දැම්ම
අනේ අම්මෙ……
අනේ!!!!
දැං සැරයක් කිව්වනෙ…. අම්මට ඔන්න ඉතිං දැං රතු කටුව ... ඉතිරියත් කියවන්න »
වීර අලකේශ්වර හා ඔහුගේ බාල සොයුරු වීරබාහු ආදිපාදවරයා අතර බලය අල්ලා ගැනීම සදහා සටනක් රයිගමදී සිදුවිය මෙම සටනින් පරාද වී වීර අලකේශ්වර මුහුදින් එතෙරට ගියේය වීරබාහු මෙහෙනවර වංශයට අයත් බවත් පස්වන බුවනෙකබාහුගේ මස්සිනා මෙන්ම ඥාති සහෝදර කෙනෙකු බවත් නිකාය සංග්‍රහයේ සදහන්ය ඔහු පස්වන බුවනෙකබාහුගේ සහෝදරියකගේ ස්වාමිපුරුෂයා වූ බැවින් මෙම ඥාති සම්බන්ධය ඇතිවිය රජතුමා සිය යුද්ධ හමුදාවට අවශ්‍ය පුහුණුව ලබාදී හමුදාව ශක්තිමත්ව තබාගත් නිසා කිසිදු ආක්‍රමණිකයෙකු මේ කාලයේදී රටට ඇතුළු වී ... ඉතිරියත් කියවන්න »
දහසකුත් හිරු පායා දවා හළු කරන විට මා සිසිලස දුන් එකම සදකි ඒ නුඹම විය ... නුඹේ සිහින එකින් එක මා මතින් කැඩී බිදෙන විට මා ඇමුණූ සිහින මියැදුනු විට නුඔ අභියස වදනකුදු නොකියා බදා වැළද ගත්තේ නුඹ පමණි. ..... ජීවිතේ දිගු ගමන වැටී වැටී දුවනවා තවම ... ඉතිරියත් කියවන්න »
ගැටලුව
ptq005
ඉස්සරලාම ස්තූති වන්ත වෙනවා මේ වගේ අඩවියක් පවත්වාගෙන යෑම පිළිබඳව
මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා - මගේ එක් වෘෂණයක් ඉතාමත් කුඩයි. පොඩි කාලේ වෘෂණ ඉදීමීමක් සිද්ද වුනා. මට හිතෙන්නේ ඒකේ ප්‍රතිපලයක් නිසා කියලයි. ඒත් ඒ ඇති වුන රෝගි තත්වය මොකක්ද කියලා හරියටම දන්නේ නෑ.මේ තත්වය දරුවන් ලැබීමට බලපෑමක් ඇති කරාවිද. සරුබාවය පිළීබද පරික්ෂයක් සිදු කරගන්නේ කොහොමද?
පිළිතුර
ඔබට කුඩා කල ඇතිවු වෘෂණ ඉදීමිමේ තත්වය බොහෝ දුරට යම්කිසි ආසාධන තත්වයක් විය හැක. නමුත් එය ස්ථිරවම කිව ... ඉතිරියත් කියවන්න »
පිටරට ගිහින් ඉන්න යාළුවො සෙට් එකක් මේ දවස වල ලංකාවට ඇවිත්. හවසට හවසට කට්ටිය මුහුදු වෙරල පැත්තේ හෙම කැරකෙනවලු. මුන් කට්ටිය එක රටකින් නෙමේ. එකෙක් ඇමරිකාවෙන් තවත් එකෙක් ඔස්ට්‍රේලියාවෙන්,,, කොරියා, එංගලන්තෙ, නවසිලන්තේ, දකුණු අප්‍රිකාවේ ඔන්න ඔහොම ලෝකේ වටේ ඉන්න සෙට් එකක්. අනික සමහර ඩයල් උපත්තියෙන්ම ධනපති පන්තියේ. සමහරු අන්තිම දුප්පත්. ගේ දොර උකස් තියන් රට ගිය කට්ටිය. කට්ටිය හිමීට කතාව දාගෙන ඉන්නකොට ඒක ඒක රටවල පුරුදු, සැප පහසුකම්, දුක කරදර ඔක්කොම ... ඉතිරියත් කියවන්න »
ගැටලුව
ptq003
මට පොඩි ගැටලුවක් තියෙනවා මගේ එක වෘෂනයකට සම්බන්ද වෙලා ගෙඩියක් ඇවිත් තියෙනවා. Doctor ට පෙන්නුව බෙහෙතුත් දුන්න.මග හරින්නැතිවම බෙහෙතුත් බිව්ව.බෙහෙත් බිව්වම අඩුවෙයි කිව්ව.ඒත් අඩු නෑ.මම ක්‍රිකට් ගහන කෙනෙක්.පොඩ්ඩක් හරි කොහෙහරි මගේ වෘෂන කෝෂය වැදුනොත් මට ගොඩක් අමාරු වෙනව.මට මේ ගැන දැනගන්න පුලුවන්ද.තවදෙයක් කියන්න බැරි උනා. එ ගෙඩියට ලොකු නහර දෙකකුත් සමබන්ද වෙලා තියෙනවා.
පිලිතුර
ඔබගේ ලෙඩේ පිලිබදව පැහැදිලි මදි , නමුත් ඔබගේ වෘෂණ කොෂයේ ගෙඩියක් වැනි යමක් ... ඉතිරියත් කියවන්න »
ඔබා මාමා අප අතරින් වෙන් ව ගිය පුවත මා ඊයේ උදේ දැනගත් මොහොතේ සිට මේ දක්වා ගත කාලය ඉතාමත් අඳුරු මතකයක් ඉතිරි කර ඇත. ඊයේ දිනයේ නිවාඩු දිනයක් වුවද මට ආදරණීය ඔබා මාමා වෙනුවෙන් බ්ලොග් අවකාශයේ දී කල යුත්තෙ කුමක් දැයි තීරණය කර ගැනීම තබා සහෝදර බ්ලොග් කරුවන් ඒ පිළිබඳ දැක්වූ අදහස් වලටද ප්‍රතිචාර දැක්වීම ද ඉතා වෙහෙසකාරී එකක් විය.එහෙත් මා වෙනුවෙන් හා අප කළ පොදු වැඩ වල දී ඔහු ... ඉතිරියත් කියවන්න »
2012.05.14ආදරණිය සුදු,ලියුම් ලියන එක මේ කාලේ මෝස්තරයක් නෙමෙයි. මීට දශක හතරක් පහකට ඉස්සෙල්ලා ජනප්‍රියම සන්නිවේදන මාර්ගය වුනේ ලියුම්. අපි අපේ යාළුවන්ට ලියුම් ලියලා උත්තර එනකම් දවස් ගානක් පියුම් මාමාලා ඇවිත් ගේ ඉස්සරහට වෙලා බයිසිකලේ සීනුව ගහනකම් බලා ගෙන හිටියා. දැන්නම් වචනයයි දෙකයි . sms එකක් යවා සතුට වේදනාව වගේම කේන්තියත් පොල්ලෙන් ගැහුවා වගේ පලකරනවා.ඒ කාලේ සතුට වෙදනාව වගේම කේන්තියත් සවිස්තාරත්මකව ලියුම් වල පැහැදිලි කරලා ලැබුනහම කියවලා ඊට අනුරුප වින්දනයක් ලැබුනා. ... ඉතිරියත් කියවන්න »
වර්ෂය 1992........එය රණසිංහ ප්‍රේමදාස විසින් මේ රට පාලනය කළ යුගයයි. තමන් "වන් මෑන් ෂෝ" පාලකයෙක් බව ප්‍රසිද්ධියේ පැවසූ ප්‍රේමදාස අනෙකුත් සියළු මැති ඇමැත්තන් නිකමුන් ලෙස තබාගෙන ඒකාධිපති, අත්තනෝමතික සහ මර්දනකාරී පාලනයක් පවත්වාගෙන ගියේය.ජේවීපී භීෂණය අවසන් වී තිබුනද, රාජ්‍ය භීෂණය නැවතී නොතිබුණි.ආණ්ඩුවට විරුද්ධව කට ඇරීමට පවා මිනිසුන් බියවූහ. නිල නොලත් රාජ්‍ය මැර හමුදාවලින් පැහැර ගැනීමට හෝ ඝාතනයට ලක්වීම විරෝධය පෑම්වලට ලැබෙන ප්‍රතිචාරය විය. ... ඉතිරියත් කියවන්න »
පොඩ්ඩි අද උදේම කතාකලා ඔහුගේ ආදරනීය බිරිඳට. ඈ පැවසූ සෑම දේකම එකම අරුත වූයේ , ‘He is the best husband in the world ‘ යන්නයි.එය බුදු බණෙහි සඳහන් වෙන්නේ මෙහෙමයි.'මෙවන් පුතෙක් ලද මවක්,මෙවන් පුතෙක් ලද පියෙක්මෙවන් හිමියෙක් ලද බිරිඳක් නිසැකයෙන්ම නිවුනෝ වෙත්' කියලයි.ඇත්තෙන්ම ඔහු වැනි සොඳුරු මිනිසකෙගේ බිරිඳවූ ඇය නිවුනේම වෙයි.කිසි කෙනෙකුගේ හිත නොරිදවා, විසු ඔහුට ඒ පිනම ඇති නිවන් දකින්නට. සනත් විජේවර්ධන (ඔබ්සර්වර්, ඔබා, ඔබා මාමා) ඔබට අමා ... ඉතිරියත් කියවන්න »
උදේ පාන්දරම ලැබුනු දුරකතන ඇමතුමක්,"මචං රත්තා පොඩි අවුලක්,""ඇයි මොකද?"
එතනින් එහාට ඇහුන දේ විශ්වාස කරන්නේ කොහොමද කියලා බලාගෙන මම විනාඩියක් විතර හිතුවා.ඒත් දෙවියනේ ඊයේ රෑත් මම ඔබා මාමා ලියපු පෝස්ට් එකක් කියව්ව නේ.
සමහර දේවල් විශ්වාස කරන්නත් අමාරුයි.බ්ලොග් එකේ අකුරු ලියන්න අරගෙන කාලෙකට පස්සේ එක දවසක් බ්ලොග් එකේ පෝස්ට් එකකට මෙන්න මෙහෙම කමෙන්ට් එකක් දාලා තිබුනා.
"මම මේ බල්ලෝ චූ කරනවා වගේ කමෙන්ට් එකක් දාලා යනවා නෙමේ.මේක කියවලා මගේ බඩත් රිදෙනවා හිනා වෙලා"
ඒ ... ඉතිරියත් කියවන්න »
වෛතාල වෙලාව සත්තක බැලුව හැටි
සත්තක බලනවා කියන්නේ උග්ගල් අලුත්නුරව ඇත්තන්ගේ ව්‍යවහාරයක්. පරීක්ෂණ කරනවා කියන්නෙත් ඒකම වෙන්න ඕනි. මීට ඉස්සල්ල පාරම්පරික ඥාන සම්භාරය 1 කියන ලිපියේ මේ වෛතාල වෙලාව ගැන ලේකම් මහත්තයා කිව්ව පුළුවන්නං සත්තක බලන්න කියල. ඒක බලන්න ගිහින් විඳින්ට සිදුවුනු දුක් කන්දරාව පිළිබඳ කතාව කිව්වොත් හොඳයි කියල හිතුන නිසයි මේ ලියන්නේ.
ඕනම පුංචි දෙයක් වුනත් හරියට කරන්න නං කොයිතරම් කැපකිරීම් කරන්න ඕනිද ? මොනතරම් අමාරුද ? කොයිතරම් පරෙස්සම් වෙන්න ... ඉතිරියත් කියවන්න »
''ඔබා මලයා නම් වූ සොඳුරු මිනිසා''මේ ආරංචිය මම මුලින්ම දැක්කෙ ''වර්ණ'' ගෙ බ්ලොග් එකේ. මම විශ්වාස කෙරුවෙම නෑ.[මම කමෙන්ට් එකකුත් දැම්මා ඒක බොරුවක් කියල] කොහොමද ඉතින් ඇත්තක් කියල පිළිගන්නෙ. පස්සෙ අනෙකුත් බ්ලොග් වලත් මේ ගැන සඳහන් වෙලා තියෙනව දැක්කම තමයි ඔලුව තෝන්තු වුනේ.මට මතකයි... මීට මාස දෙක තුනකට විතර කලින් කාගෙ හරි බ්ලොග් එකක ඇති වූ සංවාදයකදි .. මං හිතන්නෙ මිහිරිගෙ එකේ වෙන්න ඇති..[මට හරියටම මතක නෑ] ඔබා මලයට ... ඉතිරියත් කියවන්න »
Muthiyangana - මුතියංගණය
හිරුගොත් වංශයේ අප මහා මුණි රජුන් වෙසක් පුන් පොහෝ දිනක පන්සියයක් ළයෙහි උපන් මහා මුණිවරුන් සමග මෙ ලක් දෙරණට වැඩියා.ඒ තමයි ඒ අසිරිමත් ඉසිවරයන් වහන්්සේ මෙ ලක් දෙරණට වැඩි අවසන් වතාව. කැළනිය,සමන්ඨකූඨ පර්වතය,දීඝවාපී බිම්,සම්බුදු සිරි පා පිළිගත්තා......දිවා විහරනයෙන් පසු ඒ භගවතානෝ ඌව වෙල්ලස්ස බිම සොයා වැඩම කොට වදාලා.වෙල්ලස්ස බිම සිරිපා කමල් සිප ගනිද්දි හමා ගිය බුදු සුවද දැනුනු ඌවට අධිගෘහිත ඉන්දක දෙවිදුන් තම දේව මණ්ඩලයත් සමග පැමින ඒ බුදු ... ඉතිරියත් කියවන්න »
සයිබර් සිහින උළේලට පැමින කොලු කෙල්ලන් හා හරි හරියට සතුටුවන්නට ඔහුට තිබූ තරමේ ඔනෑකමක්......ලංකාවේ සිටි අපටවත් තිබුනාදැයි යන්න සැකසහිතය....මහා පෞෂයකට උරුමකම් කිවත් වලිකැටයක තරම් වත් මාන්නයක් සිතෙහි නොරැදි මේ නිහතමාණි කම වරෙක තවෙකෙකුට ආදර්ශයක්ම විය... ඔහු හා සමග රැඳී වචනයක් දෙඩීමට තරම් මාද වාසනාවන්ත වූයේ අහම්බෙනි " ඇත්තු කවද්ද බං හයියෙන් ඇවිද්දේ..."මේ ඔහුගේ හඬයි...හැමවිට මුවඟ නැගුන සරල සිනහවෙන් ඔපවත්වී ජීවිතය විඳිමින් අප හා සැරි සැරු සුන්දර මිනිසානේනි....තවත් ඔබ හා රැඳෙන්නට ... ඉතිරියත් කියවන්න »
දයාබර මිතුර,කිසිදා අප හමු නොවුවත්,නිමක් දකින්න බැරිවුන,මේ සංසාර සාගරේ,ගොඩාක් කලකට ඉස්සර,මතකද?අපි හොද මිත්‍රයෝ!ඉස්සරහටත්,එහෙමමයි.දවසක එන්නම්, හමුවෙන්න ලෙංගතුකමින්.දිනයක් වෙලාවක් තැනක් කියන්න බෑ,සත්තයි!එනවමයි. ඉතිරියත් කියවන්න »
Frank Ochberg, MD මනෝව්‍යාධිකත්වය පැහැදිලි කරයි.
මනෝවිකාරය ඇත්තාට සත්‍ය්‍ය හා අසතය්‍ය ලෝකය වෙන්කර හඳුනා ගැනීමට නොහැකි රෝගී මොළයක් ඇත.
මනෝව්‍යාධිකයාට මනෝවිකාරයක් නැත. එහෙත් අනුන් ගැන කැක්කුමක් නොමැති මොළයක් ඇත.
ඉතිරියත් කියවන්න »
ඔන්න මමත් ෆේස් බුක් පිටුවක් හැදුවා ගිහින් ලයික් එකකුත් දාල යන්න දාල ගියේ නැති වුණොත් මම තරහයි මම අද කියන්න යන්නේ දෙවන ජයබාහු රජතුමා ගැන ජයබාහු කියන්නෙ ඉතිං අහල පුරුදු නමක්නේ අපි අහල තියෙන්නේ ජයබාහු සේනාංකය යන නම්නේ ඒවා නෙමෙයි මේ කියන්න යන්නේ අතීතයේ රජ කෙනෙක් ගැන කියවලම බලන්නකෝ
කෝට්ටේ හයවන පරාක්‍රමබාහුගේ කනිෂ්ඨ දියණිය උලකුඩය දේවිය නොහොත් ලෝකනාථ මහා බිසෝ බණ්ඩාරගේ පුරුෂයා වූ නන්නූර්තයා හැදින් වූයේද පළමුවන ජයබාහු වශයෙනි ඔහුගේ පුතා ... ඉතිරියත් කියවන්න »
දුර ඈතක සිටියත් ඔබේ වියොවට නොඑසවෙන සුදු කොඩි කුමකට..................ඔබේ වියොව දැනගත් විට දෑසට නොනැඟෙන කඳුලු කුමට.............කිසිදා දැක නැති කිසිදා හඬ අසා නැති ඔබේ වියොවෙන් තැවෙනුයේ ..........ඔබ බ්ලොග් අවකාශයේ පෑ පෙළහර නිසාවෙනි...............ඉතින් සුහද.......... අවසරයි සමු ගන්න.........දයාබර ඔබා මාමේ , ඔබ නැවත නොඉපදී..........නිවන් මඟට සපැමිණේවා......... ඉතිරියත් කියවන්න »
මොනා ලියන්නද,මොනව කියන්නද!කිවයුතු සියල්ල කියල,ලිවිය යුතු ටික හංගගෙනඔහොම හොරාටකලබලේම නික්මගිය කොට!කවදාවත් දැකල නැති,කටහඬවත් අහල නැතිඋඹ වෙනුවෙන් මෙහෙම දුකක්!ඔබා අය්යෙ, අපි හැමෝගෙම පින් ගන්න තරන් පින්කරල තිබ්බ උඹට නිවන දුර වෙන්නෙ නැහැ. ඉතිරියත් කියවන්න »
විජයබාහුගේ මරණයෙන් පසු ඔහුගේ පුතා වූ රෝහණ දේශයේ ආදිපාදව සිටි වික්‍රමබාහුට නොදන්වා උපරාජව සිටි මහා විජයබාහුගේ සහෝදරයා ජයබාහු නමින් රජකමට පත්කර ගත්තේය ඔහුගේ බිසව වූයේ මහා විජයබාහුගේ දුව සුමිත්‍රා කුමරියයි මොහුගේ යුව රජු වූයේ මිත්තා කුමරියගේ වැඩිමහල් පුත් වූ මනාභරණයි මොහු දෙවැනි පම්භකර්ණ රාජවංශයට අයත්ය ජයබාහුගේ රාජ්‍ය කාලයේ අටවන වර්ෂයෙහි ලියා ඇති නිකවැරටිය අසලදී සොයාගත් පුවරු ලිපියක සදහන් වන්නේ පළමුවන කුලෝතුංග නම් චෝළ රජෙකුගේ දුවෙකු වීර පෙරුමාල් නම් රජුජුරුවන්ගේ බිසව ... ඉතිරියත් කියවන්න »
පහු ගිය අළුත් අවුරුද්ද දවසේ වැඩ පොලට වෙලා අවුරුදු නැතිව වේලී වේලී ඉන්න නියමිතව ඉන්නකොට උදේ පාන්දරම මාව හොයං ඇවිත් දෝත පුරා අවුරුදු කැවිලි පෙවිලි තෑගි බෝග උස්සං ඇවිත් වතුර එකක්වත් නොබී පැය කිහිපයක්ම කතා කර කර ඉඳලා හිනා වෙවී ඉඳලා යන්න පිටත් උනේ ආයේ ලබන අවුරුද්දේ එන්න මාරයා මල්ලි කියාගෙන.. ඒත් ආයේ ලබන අවුරුද්දක අපට එකතු වෙලා කතා කරන්න වෙන්නේ නැති බව ඒ වෙලාවේ අපි දෙන්නම හිතුවේ නැති උනත්... ... ඉතිරියත් කියවන්න »
පුංචිම කාලෙ,
එදාට
අම්ම තාත්ත
ලස්සන ඇදුම්,
පුංචි බෝනික්කො
ගෙනැත් දෙනකං
බලා ඉන්න ඇති…
ගෙනැත් දුන්නම
ඒව බදාගෙන
සතුටින් උඩපනින්න ඇති….
ඊට පස්සෙ කාලෙක,
එදාට
හොස්ටල් එකේ
යාලුවො එකතු වෙලා,
රෑට හොරෙන්
කොට්ටෙ යට තියන
උපන්දින කාඩ්,
පුංචි තෑගි හම්බවෙලා
උදේම සතුටින්
හිත පුරවගන්න ඇති…
ඊටත් පස්සෙ,
පෙම්වතියක් වෙලා,
එදාට
පෙම්වතා
මල් පොකුරු
චොකලට් පතුරු
ගෙනැත් දුන්නම
සතුටින් ඉපිලෙන්න ඇති…
[ හුඟාක්ම ඉස්සර නෙමෙයි ඒ... ]
ඒත් අද…
බිරිඳක් වෙලා
සැමියා රෑ දොළහට වැඩ ඇරිල,
දනි පනි ගාල
ඇරල තිබුන එකම
බොම්බෙ චපාති හෝටලෙන්
බුරියානි එකකුත් ඔතාගෙන
ගෙදර දුවගෙන එනකොට…
දවල් දවසම පුතුත් එක්ක ඔට්ටුවෙලා
මහන්සියට ඔයා නිදි…
සමන්ති.. ඔයාට සුබ උපන්දිනයක් !!!
මැයි 13 දාට යෙදෙන සපතේරු ... ඉතිරියත් කියවන්න »
කසිකබල් ධර්මාචාර්ය විභාගෙයි උසස් පෙළයි පාස් වෙච්ච එවුන් තමන් මහලොකු වැඩක් කරා කියලා හිතාගෙන හිටියාට කමක් නැත.ඉරිදා උදේ දහම් පාසලට ගිහිල්ලා, ගෙවල් වල වදේට දහම් පාසල් එන පොඩි උන්ට මොකක් හරි බයිලයක් ගහලා තමනුත් ගුරුවරයෙක් කියන ආතල් එක ගත්තාටත් කමක් නැත.අවුරුදු තුන හතරක් විශ්ව විද්‍යාලෙක හරි විද්‍යා පීඨයක හරි කට්ට කාලා එන උගත් තරුණ තරුණියන් ට හිමිවිය යුතු රැකියාවකට බුද්ධාගමේ නාමයෙන් අයිතිවාසිකම් ඉදිරිපත් කිරීම නම් කුජීතය..!http://www.gossip9.com/2012/05/blog-post_9189.html?utm_source=BP_recent ඉතිරියත් කියවන්න »
ජයග්‍රහණයේ ප්‍රථම පියගැටපෙළ පරාජයයි. දෙවැනි පියගැටපෙළ අවමානයයි. මොවුන් දෙදෙනා කිට්ටු නෑයන්ය, සෙනෙහබර අඹුසැමියන්ය, වෙන්කළ නොහැකි මිතුරන්ය. මොවුන් දෙදෙනාව මුණ නොගැස ජයග්‍රහණයේ කොඩිය එසවිය නොහැකිය. (කලින් ලිපියෙන් පරාජය ගැන සවිස්තරව සළකා බැලු නිසා මෙම ලිපියෙන් අවමානය ගැන සළකා බලමු). අවමානය අප තුළ ඇති සියලු නිදන්ගත ශක්තීන් එළියට ඇඳ ගනියි. අවමන් විඳීමට කලින් සාමාන්‍යයන් වශයෙන් සිටි බොහෝ දෙනෙක් අවමන් විඳීමෙන් පසුව ශේෂ්ඨ්‍ර චරිත බවට පත් වී ඇත. ඉන්දියාවේ පියා ලෙස හඳුන්වන මහත්මා ගාන්ධි තුමා ... ඉතිරියත් කියවන්න »
skip to main | skip to sidebar Top of FormBottom of Form.........................................................ඇඳුරුදිසාපාමොක්ආගියඅතක්නැතසාමාඅමරවැලිකඩහිරගෙදරඇතහෝඩියබොඳවසිතුවම්පොතමැකීඇතදිනනියමයක්නැතිවසරසවිවැසීඇත ////////////////////////////////// කැන්ටිමේපල්වෙච්චහොද්දගාපාංකාශිල්පකළත්හත්අවුරැද්දක්බඩපනුවොත්නිදැල්ලේෆුට්බෝල්කෙළිනවා ............... දවසක්එකසැඳැවකඅපිදෙන්නාමෙහිතනිවීජීවිතයතේරුම්ගැනීමටඅසීරුවබලාසිටියාඋනුන්දිහා /////////////////////////////////////////////////// තබනතබනවෙඩිආපිටහැරීයන්මරණමරණමිනියටපණලැබීයන්ගහනගහනගැටවල්ටිකලිහීයන්සිසුන්මරණතොපිලටහෙණවැදීයන් ගගගගගගගගගගගගගගගගගග ඔහුහෝඇයලංවෙයිහදකටසෙනහසින්එහෙත්වෙන්කරදමායනුඑපාඔහුහෝඇයකුරිරුවිලසින් තතතතතතතතතතතතසෙනහසදුකක්අපමණබරක්අදමෙන්හෙටත්මේදුකදුකක් //////////////////////////////////// ජීවිතයේඑක්වරක්එකමඑකවතාවක්මුදුදෙතොල්විවරකොටමිමිණුවොත්ආදරෙන්වැළඳගෙනආදරෙන්ඒමොහොතපටන්යළිලබන්නෙමිජීවිතය ................................................ ආදරයතුළඇතිමුත්බොහෝඅරුතක්සැඟවඇතිමුත්ලොවටනොදැනෙනජීවිතේනවමංපෙතකහිඳආදරේහටනොකරංදෙවැනිතැන ...................................... සුදුවළාකැටිවගත්අඳුරුඅහස්කුසයටසිහිල්මදපවන්මැදින්දුවයිසිතඈවෙතට ................................................... මීහරකුන්ලැගියමේබිමසුද්ධකොටහෙටමිනිසුන්ලෙසින්ඉන්නටසිසුන්හටකලයුතුමෙහෙයඉටුකොටදිවිපුදන්නටසතුටකිඋපාධියමටහිමිනොවුනාට ............................................... ධනපතිපංතියෙන්පැනපැනඅරගත්තුකළාපීඨඅධිපතිඩී. අතපත්තුතමනිලබලයගිනිඅවියක්කරගත්තුනොමරාමරනවාසරසවිදූපුත්තු .......................................... ආවේගෙදරසිටඩිග්රියඅරගන්නකෑවේපාන්අපහටනැතබත්කන්නකොක්කක්ගැහුවොතින්හැකමටබත්කන්නකවුරුදකැමතිමටබත්අම්මාවෙන්න රුහුණ සරසවි කැටපත් පවුර ඉතිරියත් කියවන්න »
සිරිවල්ලභගේ පුතා වූ මනාභරණ පසුව වීරබාහු නමින් හදුන්වන ලදී මොහු දක්ෂිණ දේශයේ රජුවිය පුන්කාගම සිය අගනුවර වශයෙන් තබාගෙන රාජ්‍ය පාලනය කළේය පුන්කාගම නූතන කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි දැදිගමය නමුත් ඔහුට එහි රැදී සිටීමට හැකිවූයේ අවුරුද්දක පමණ කාලයකි නැවත වරක් රට තුළ යුද්ධ කෝලාහල ඇතිවිය එසේ වූයේ මෞලි මංගල්‍යයක් පවත්වා ඔටුනු නොපළන් රජෙකු වූ දෙවන වික්‍රමබාහු නිත්‍යානුකූල රජකමට උරුමයක් තිබූ පළමු කී ජයබාහු පන්නා දමා පොළොන්නරුවේ සිට පාලනය ගෙන යාමට විරුද්ධව සිරිවල්ලභ ... ඉතිරියත් කියවන්න »
මේ රජතුමාගේ රාජ්‍ය කාලය සමහර ඉතිහාස පොත්වල ක්‍රි.ව.1029-1040 දක්වාද සමහර පොත්වල 1272-1284 දක්වාද යන වශයෙන් දක්වා ඇත මහාවංසය මොහු හඳුන්වන්නේ වික්‍රමබාහු නමිනි මොහු කස්සප නමින්ද හදුන්වයි
මොහු ක්‍රි.ව.982 සිට 1029 දක්වා රජ කළ පස්වන මහින්දගේ පුතාය මේ දෙදෙනාම සීලා මේඝ වර්ණ (619-628)රජු විසින් ඇරඹී දෙවන ලම්බකර්ණ වංශයට අයත්ය පස්වන මහින්ද චෝලයින් විසින් සිරකරුවකු වශයෙන් තබාගෙන සිටි අතරතුර ඔහුගේ මරණය සිදුවිය මේ අවස්ථාවේ දළදාව හා පාත්‍ර ධාතුව භාරව පොළොන්නරුවේ සිටි සංඝයා වහන්සේලා ... ඉතිරියත් කියවන්න »
ක්ෂනික මෝචනය (Premature ejaculation )
ක්ෂනික මෝචනය යනු ලින්ගික සන්සර්ගයේදී පුරුෂයා හෝ ස්ත්‍රිය බලාපොරොත්තු වනවාට කලින් පුරුෂයාගේ සුක්‍රානු මෝචනය වීමයි. මෙය බහුලව දක්නට ලැබෙන ලින්ගික ගැටලුවකි . සෑම පුරුෂයන් 3 න් දෙනකුගෙන් එක් අයකු කිනම් හෝ අවදියකදී මෙම ගැටලුවෙන් පීඩා විදී.නමුත් බොහෝ දෙනා මේ පිලිබදව කතා කිරීමට හෝ වෛද්‍ය වරයෙක් හමු වීමට මැලි කමක් දක්වයි.එ බැවින් සෑම දෙනෙකුම දැනගත යුතු කරුනක් වන්නේ මෙය ඉතා බහුලව දක්නට ලැබෙන ගැටලුවක් වන අතර ... ඉතිරියත් කියවන්න »
මාත් හදනවා ළමයෙක්..මාත් හදනවා ළමයෙක්..ඒ මොකටද..?මොකටද කියලා අහන්නේ..?මේ ලෝකෙට සේවය කරන්න නෙව..ආ ඒක හොඳයි...එතකොට ඒ ළමයා ලොකු වෙලාලෝකෙට සේවයක් කරයි...ඔව් ඔව් ඔව්..මාත් හිතන්නේ එහෙමයි..ඔහු ලෝකෙට පහනක් වෙයි..ලෝකෙට හරි එළියක් වෙයි..බොහොම හොඳට ඉගෙන ගනී..ලොකු රස්සාවකුත් කරයි...ලොකු පඩියක්..ගේ දොරවල්..යන්ට එන්ට කාර් එහෙම...හනේ වාසනාවන්...එහෙම ළමෙක් හැදුම හොඳයි...එතකොට ඒ ළමයා ලෝකෙට සේවයක් කරයි..පාරේ යන ඉතිරියත් කියවන්න »
කෝට්ටේ රජ කළ හයවන පරාක්‍රමබාහුගේ හදාගත් පුතෙකි හයවන පරාක්‍රමබාහුගේ සේනාධිනායකයා විය රාජාවලිය මොහු ශ්‍රී බුවනෙකබාහු නමින් හදුන්වයි හයවන පරාක්‍රමබාහුගේ මුණුබුරු වූ උලකුඩය දේවියගේ පුත් ජයබාහු මරා දමා කෝට්ටේ රජ වූයේ මොහුය යාපනේ ප්‍රාදේශීය රජු වශයෙන් සිටි සපුමල් කුමාරයා පසුව හයවන බුවනෙකබාහු නමින් කෝට්ටේ රජ විය මොහු පිළිබඳව ඇති තවත් මතයක් නම් මොහු සහ මොහුගේ සොයුරු අම්බුලුගල කුමාරයා (පසුව අටවන වීර පරාක්‍රමබාහු නමින් රජ විය) හයවන පරාක්‍රමබාහුගේ දෙවන බිසවගේ ලත් පුතුන් ... ඉතිරියත් කියවන්න »
"ඇයි පොර මොකෝ කියන්නෙ........""පොරට මේක එපාලු. පොර නොකානොබී ඉන්න පටන් අරගෙන දැනට අවුරුදු විසිදෙකක්ලු.....""මොනවා...... නොකානොබී අවුරුදු විසිදෙකක්........." අපේ ප්‍රඩියුසර් උන්දෑ එහෙම්ම ජීප් එකට හේතතු උනා. එයා විතරක් නෙමේ මටත් එකපාරට මෙව්වා වෙලා ගියා.බෑලු බැල්මට මිනිහගේ ලොකු දරිද්‍රතා ලුක් එකකුත් නෑ. මම ආය කන්ෆෝම් කරගන්න අදහසින් වැඩි විස්තර අහන්න කියලා සංඛයට අණකලා."මල්ලුකුං විල්ලුකුතරක් නෙල්ලුකුමෙයි. තල්ලුකුව ඉල්ලුකුන්නවා නොල්ලුකුකා නොල්ලුකුබී.....""මොනාලු.....!""මූ විතරක් නෙමෙයිලු.... තව ඉන්නවලු නොකානොබී ඉන්න පටන් ගත්තු අය සෙට් එකක් ම... ... ඉතිරියත් කියවන්න »
ඉතිහාසය මොහු දෙවන වික්‍රමබාහු නමින් ද හදුන්වයි කාලිංග වංශිකයෙකු වූ මොහු පොළොන්නරුවේ රජ කළ නිශ්ශංකමල්ල රජුගේ බාල සහෝදරයාය මොහු ඇරැපන්න නමින්ද හඳුන්වනු ලැබේ මොහු රජවීමට පෙර ඈපා පදවිය දරා ඇත නිශ්ශංකමල්ල රජතුමා දුන් තුලාබාරදානවලදී මොහු ද රජතුමා හා බිසවුන් දෙදෙනා වූ සුබදා හා කල්‍යාණ මහාදේවි සමග තුලාව බර කිරීම සඳහා එයට ගොඩවූ අයෙකි තුලාබර දානය යනු රජතුමා හා බිසවුන්ගේ බරට සරිලන ප්‍රමාණයට පිදෙන දානයකි වික්‍රමබාහු තාවුරු සෙනෙවිරත් නම් සෙනෙවියා සමග ... ඉතිරියත් කියවන්න »
“නරක මිනිස්සු කරන්නේ හොඳ මිනිස්සු සිහින මවන දේවල්” නමින් මනෝව්‍යාධිකත්වය ගැන පොතක් සම්පාදනය කරන්නේ රොබට් අයි. සයිමන් විසින් බව කළින් සටහනක දී ලියුවා. ද්වේෂය, පිළිකුල, අනාචාරී වූ හැදියාවන් පිරි ලෝක සමාජයේ, දත්ත පෙන්වන්නේ, නරක මිනිස්සුන්ගේ හිතේ ඇති ක්‍රියාවන් සියල්ල ගැන සිහින මවනා හොඳ මිනිස්සු නැති බව යැයි සයිමන් එහි දී පෙන්වා දෙයි. අනුන් ගැන කැක්කුමක් ඇති මිනිස්සු ලොව බහුතරයා වෙති. අනුන් කරන නිසා, තතු නොදන්නා නිසා, ‘අනුන් ගැන කැක්කුම ... ඉතිරියත් කියවන්න »
මොහු මිත්‍ර ඇමතියා විසින් මරා දමනු ලැබූ හතරවන විජයබාහුගේ දෙවන පුතාය බිසව සුමිත්‍රා දේවියයි දඹදෙණිය හා යාපහුව රාජ්‍ය මූලස්ථානය කොට පාලනය ගෙන ගියේය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය නම් ග්‍රන්ථය සඳහන් කරන්නේ මොහු කුරුණෑගල රජ කළ බවය කෙසේ හෝ මොහු අවුරුදු හයක් පමණ රජකම දැරීය පස්වන විජයබාහුගෙන් පසුව ඔහුගේම මලණුවන් වූ හතරවන බුවනෙකබාහු විසින් රාජ්‍යය මූලස්ථානය ගම්පොලට ගෙනයන ලදී ඉන්පසුව හතරවන බුවනෙකබාහු සහ පස්වන විජයබාහු සමකාලීනව එක් කාලපරිච්ඡේදයක රජකම් කර ඇත ... ඉතිරියත් කියවන්න »
අද කියන්න යන්නෙ කතාවක්. ඒ කියන්නෙ ඔරිජිනල්ම කතාවක්. ඉස්සර, රාජ් පැටිය කාලෙ හැමදාම නිදාගන්න කලින් තාත්තගෙ කතාවක් අහන්නම ඕන. ඒ කාලෙ අපේ නගා හිටියෙත් නෑ. අක්කල දෙන්න දෙපැත්තෙ තියාගත්තම බාලය වෙච්ච මට තාත්තගෙ ඔඩොක්කුව හිමිවෙන්නෙ නිතරගයෙන්මයි. කරුමෙ කියන්නෙ අවුරුදු ගනනක් යනකන් කතන්දර වලින් අහන්න ලැබුනෙ මැද හරියක් වෙනකන් විතරයි. ඊට පස්සෙ තාත්තගෙ ඔඩොක්කුවෙම නිදි. කතාව අවසන් වෙනකන් අහන්න තරම් වයසට එනකොට කතා ඉබේම නැවතුනා. අනිත් කාරණාව නගා ඉපදුනාට පස්සෙ ඔඩොක්කුවෙ ... ඉතිරියත් කියවන්න »
සාමාන්‍යයෙන් මම ලියුමක් දාලා කාලයක් අන්තරස්ධාන වෙලා හිටිය නම් ඊ ලග ලියමන වෙන් වෙන්නෙ ඒකට හේතු කියන්න. අච්චර ලස්සනට අන්තිම පෝස්ට් එක හිට් වෙලා තියෙද්දි, මට ඒ එක්ක ලියුම් දෙකක් තුනක් දාගන්න බැරි උනේ තියෙන කම්මැලි කමට නෙමේ.මම පහුගිය දවසක ගියා අප්‍රිකානු මහද්වීපයේ මාලි රටේ සංචාරෙකට. ඒ මගේ මිත්‍රයෙක් වන සංඛ එදිරිමාන්නයි තව කට්ටියකුයි එක්ක. කාලෙකට කලින් මම පොරට උදව්වක් කලා කවදාවත් අමතක වෙන්නෙ නැති ජාතියේ. එකෙන් ලැබෙන ආනිසංස ගොනා පිටි පස්සෙ බැඳපු ... ඉතිරියත් කියවන්න »
හරි මං කලින් ලිපියේ කිහිප දෙනෙක්ගේ චරිත කතා කෙටියෙන් කිව්වනේ.. මෙන්න සීන් එක...
ඕං ඉතිං දවසක් දා මංතුමා..ඒ කිව්වේ ඒ කාලෙනං මං උන්නාන්සේ පන්සලේ ඉස්සරහා හාන්සි පුටුවේ වාඩි වෙලා..මොනවා හරි ලියමින් උන්නා... හාන්සි පුටුවේ ඇඳි දෙක හරහා තියා ගන්න පුළුවන් විදියේ අඩිදෙක හමාරක් විතර දිග..අඩියකට තරමක් වැඩි තරමේ පළල අපූරු ලෑලි කෑල්ලක් මං හොයාගෙන තිබුනා ඒ දවස්වල...
ඉතිං උදේ වරුවේ වැඩ රාජ කාරී නිමා ඉතිරියත් කියවන්න »
මිනිස් සතා තුල ප්‍රාජක 4 ක් ඇති බව පෙන්නුම් කරන පර්යේෂණය ultimate game. චර්යා අර්ථ ශාස්ත්‍රඥයන් විසින් නිර්මාණය කරන ලද්දකි මේ.
පර්යේෂණය සඳහා ‘යෝජනා කරන්නා’ (proposer) සහ ‘ප්‍රතිචාර දක්වන්නා’ (responder) වශයෙන් සසම්භාවී (random) දෙදෙනෙක් තෝරා ගැනෙයි. පර්යෙෂණය පවත්වන්නා විසින් ‘යෝජනා කරන්නාට’ යම් මුදල් ප්‍රමාණයක් දෙයි. එය රුපියල් දෙදාහක්, සියයේ නෝට්ටු වලින් දුන්නා යැයි කියමු. ඒ නෝට්ටු සියල්ල ‘යෝජනා කරන්නාට’ පර්යේෂකයා දෙන්නේ ‘ප්‍රතිචාර දක්වන්නාට’ පෙනෙන්නට ය.
‘යෝජනා කරන්නා’ එයින් තමන් ... ඉතිරියත් කියවන්න »
වෑකන්ද පිස හමායන සුළඟේ කර්කශ බව තවත් වැඩිවී ඇත..යොවාද තම්පව.... ශක්‍ය මුනිං...............කන්දේ ඉස්කොලේ ඇරෙන්නට තව වැඩිවෙලාවක් නැත.ඔය ඇසෙන්නේ පාසැල ඇරෙන්න බවට ඇති හොඳම සාක්ෂියයි........රෙදි ටික සොදා, වැව් දියේන් හොඳ හැටි නාගත් බිසො මැනිකා හනිකට වෑපිටිය දිගේ.. ලතාවකට වුව කඩිනමින් පා ඉක්මන් කරන්නේ සාගින්දරේ දිව එන කොලුවාට කලින් ගෙට ගොඩවෙන්නටයි... කිරිහොදි සමග කරවල බැදුමක් ද සාදා තිබුනත්, කොළ මැල්ලුමට ... ඉතිරියත් කියවන්න »
මේ කතාවත් මම කලින් ලිව්ව 'ලිඳේ පැන්න නාමලී' ලගෙ ගමට සම්බන්ධයි. ඒකාලෙ මම නියුතුව උන්නු එක්තරා ක්ෂේත්‍ර රාජකාරි
කටයුත්තකට අදාලව නාමලීලගෙ ගමේ මාස කීපයක් කටයුතු කරන්න සිද්දවුනා. මට ඒ සඳහා
මුලින්ම කරන්න වුනේ ගමේම සම්බන්ධීකරණ කාර්යාලයක් හදාගන්න එක. ඒ වෙනකොටත් මට
ඔත්තුවක් ලැබිල තිබුණෙ නාමලීලගෙ පන්සලේ බණමඩුවෙ වහල දාල තියෙන කාමරයක් ගැන. පන්සලට
ගිහින් හාමුදුරුවන්ගෙන් ඔය ගැන අහන්න හිතං ඉද්දි තමයි මට අහම්බෙන් තිස්ස අයියා
හම්බවුනේ. තිස්ස අයියගෙ ප්‍රතිචාරය නම් එච්චරම හොඳ එකක් වුනේ නෑ.
"අනේ ... ඉතිරියත් කියවන්න »
සවුලු බුවනෙකබාහු නමින්ද හැදින්වෙන ගම්පොල හා තලගුනේ සිට රාජ්‍යය පාලනය කළ මොහුද සවුලු පෙළපතේ රජ කෙනෙකි සවුලු පරාක්‍රමබාහු රජුගේ පුතෙකි අලගක්කෝනාර සහ සේනාධිලංකාර සෙනෙවියන් විසින් මොහු රාජසභාවේදී අනුමැතිය ඇතිව පස්වන බුවනෙකබාහු නමින් සිංහාසනාරූඪ කරවීය රාජරත්නාකාරය පවසන්නේ මොහු අලගක්කෝනාරම බවය නමුත් ඉතිහාසඥයන් මෙම මතය බැහැර කරයි දේවමන්ත්‍රී කුමාරයා රජුගේ අගමැති විය මෙම රජුගේ රාජප්‍රාප්තියෙන් පසුව රටවැසියා දෙපිලකට බෙදීමෙන් පාලනය දුර්වල විය එක් පිරිසක් පණ්ඩිත වික්‍රමබාහුගේ පුත්‍රයා වූ අත්තනායක ඈපාණන්ගේ පක්ෂ ගත් ... ඉතිරියත් කියවන්න »
මට මේක ලියන්න හිතුනෙ අපේ සිංඩියෙ ගිය ලිපියක් දැකලා ... VITSKV විසින් ලියපු. ඒක ලියල තිබුනෙ බ්ලූටූත් පිළිබඳවයි.බ්ලූටූත් ගැන කියනකොට බොහොම ඉස්සර වෙච්ච හොඳ කතාවක් මතක් වුනා. ඒ දවස්වල අබාන්ස් එකේ හිටපු සුපවයිසර් නංගියෙකු ට හොඳ පෝන් එකක් තෑගි හම්බවෙලා. ඒක ඔය බ්ලූටූත් තියෙන එකක්. ඉතින් ඔය පෝන් එක පෙට්ටිය පිටින්ම උස්සගෙන මා ලඟට ආවා. [සමහරවිට මම හොඳ වැඩ්ඩෙක් කියල හිතල වෙන්න ඇති] ඇවිල්ල කිව්වා ...අයියෙ.. මට මේකෙ බ්ලූටූත් හොයාගන්න ... ඉතිරියත් කියවන්න »
ආන්න බලන්ඩ… අර … පේනවද අර හඳමාම ට පහලින් තියෙන තරු අස්සෙන් එක තරුවක් ඇවිදිනව…
කෝ කෝ…
සින්දුවක් කිය කියා තාත්තගෙ ඔඩොක්කෙ පැද්දි පැද්දි ඉන්න මම කලබල වෙලා තාත්තගෙන් අහනව..
මේ….. මං අත දික්කරන දිහා බලන්ඩ…
ආනේ… ඇත්තමයි…. ඒ කොහොමද තාත්තෙ ඒ තරු ඇවිදින්නෙ??
ඒ තරු ම නෙවෙයි… ඒවට කියන්නෙ චන්ද්‍රිකා කියල
ඈ… ඒ කියන්නෙ කොහොමද ඒවට අපේ චන්ද්‍රිකා නැන්දගෙ නම ලැබුණෙ??
නෑ නෑ.. ඒ එයාගෙ නමනෙ …මේ චන්ද්‍රිකා කියන්නෙ පොළව වටේ කැරකි කැරකි තොරතුරු ... ඉතිරියත් කියවන්න »
බොල්ලැ වූ දත් දෙපළමුක්කංමේ නහය යටකළු වලින් පිරි මුහුණඅඳුරු ඇස් ගෙඩි පිරුනලෑලි මගෙ පිටිපස්සපැතලි උන පපු අස්සකෝටු කටු වූ වටොරමොකෙක් නම් පිළිගද්දඑහෙව් මගෙ සුවඳ මල්භාවනා සිල් දහම්පුදෙන් ලද පින් බලෙන්පතමි යනු දෙව් ලොවටනොවේ මට සැප පිණිසනොලද මේ හිමි භවේකඩමි බඹුගේ බොටුවදුන් කමට රති හැඟුම් ඉතිරියත් කියවන්න »
ගැටලුව
ptq 0003
මම දැන් දිගු කලක ඉදන් ගැස්ට්‍රයිටිස් වලින් පීඩා විදින කෙනෙක්.මම නිතරම ඖෂධ භාවිතා කරන්නේ නෑ,ඉතින් මට දැනගන්න පුලුවන්ද ගැස්ට්‍රයිටිස් වලින් අරක්ශා වෙන්න පුලුවන ක්‍රමයක්
පිලිතුර
කුඩා ප්‍රමාන වලින් , නිතර කෑම කන්න
තෙල් සහිත ආහාර ගැනීමෙන් වලකින්න උදා : ෆයිඩ් රයිස්
පාන් පිටි ( තිරිගු පිටි සහිත කෑමෙන් වලකින්න ) උදා: පාන් , බනිස් , පෙස්ට්‍රි
දුම් බීම නවත්වන්න.
ඇල්කොහොල් භාවිතය නවත්වන්න
වෛද්‍ය වරයෙක් නොමැතිව ඖෂධ ගැනීමෙන් වලකින්න , මන්ද ඇතැම් ඖෂධ මගින්
ගැස්ට්‍රයිටිස් උග්‍ර කරන බැවින්
හැකි තරම් ... ඉතිරියත් කියවන්න »